රුමේනියාවේ නොමිලේ ලැබෙන නවාතැන් පහසුකම් 😯/ Romania free accommodation 🏡🇱🇰 🇷🇴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 294

  • @hasithachameera6871
    @hasithachameera6871 2 ปีที่แล้ว +21

    ගොඩාක් වටින වීඩියෝ එකක්. හැමතැනම හෙව්වේ accomadation ගැන ❤️❤️

  • @GamayasPro
    @GamayasPro 2 ปีที่แล้ว

    සුපිරී ම . නියම වීඩියෝ එකක් .
    මේවා පෙන්නන එක ලොකුම සේවයක් ..
    ජයවේවා කොල්ලෝ

  • @sinethanupa8970
    @sinethanupa8970 ปีที่แล้ว +1

    අයියගෙ වීඩියෝ මරු අයියේ දිගටම කරගෙන යන් ගැම්මක් තමා❤❤

  • @ranjansinha1744
    @ranjansinha1744 2 ปีที่แล้ว +2

    නියමයි bro... ( හොයමින් හිටපු දෙයක් ) keep it up. ජයවේවා !

  • @MihirangaKannangara
    @MihirangaKannangara 3 หลายเดือนก่อน

    Malli video ekak ona kasada badapu dennekta ekata inna ekama deshan hamba venavada ikmanata video ekak ona

  • @EnglishWithWijay
    @EnglishWithWijay ปีที่แล้ว

    මමත් හොය හොය හිටියේ මේ වගෙ වීඩියෝවක් thanks

  • @mysteriousintellect9375
    @mysteriousintellect9375 2 ปีที่แล้ว +1

    Niyamai bn , niyametama video eka karala thiyanawa

  • @everything8748
    @everything8748 ปีที่แล้ว +3

    පිනකට වගේ මෙතනටම අපිත් ආව මචන්..❤❤

  • @Dimz_tharux
    @Dimz_tharux 2 ปีที่แล้ว +3

    Studentස් ලා student visa ගැන පොඩ්ඩක් වීඩියෝ එකක් කරන්නකො

  • @janakachandima7821
    @janakachandima7821 ปีที่แล้ว +2

    මචං මාත් ළගදි එන්න ඉන්නේ,ඒජන්සි එකෙන් අපෙන් අත්සන් ගත්තානේ නවාතැන් සදහා යම් මුදලක් කපනවා කියලා

  • @lahirumadushanka7295
    @lahirumadushanka7295 2 ปีที่แล้ว

    Thanks ayye danne nathi ayata me vedio ekak godak watinwa adarei

  • @sanduart6995
    @sanduart6995 ปีที่แล้ว

    Godak sthuthi sahodaraya.Oyata hariyanna ona hodatama.T.C !

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    අනේ මේ අකිල පුතා එයාගේ මල්ලී එහෙමනේ.ජයවේවා ඔබ සැමටම .

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      Ow ow api ekata innw thank you so much🖤

  • @chandrabandara7658
    @chandrabandara7658 2 ปีที่แล้ว +1

    Ape rate diyunu une deshapalakayo witharai minissu paw harima lajjai me rata gana oyalawath hodin jeewath wenne b s katahma

  • @epicboysanitha2068
    @epicboysanitha2068 2 ปีที่แล้ว +2

    අය්යේ ඔයාලනම් පින් කරලා ඔය වගේ ගෙදරක ඉන්න...අර කොල්ලෝ ටිකනම් පවු....

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +1

    ජයවේවා ❤️❤️❤️🇱🇰🙏🙏💪💪

  • @proviews7311
    @proviews7311 2 ปีที่แล้ว +2

    Lord international ekatanam yanna ewpa ape kale awrudhu 5k kawa thamath potha 3thana lagadhima mang video ekak danawa

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 ปีที่แล้ว

    Ekat godak watinawa bro.....

  • @amilajayakodi7156
    @amilajayakodi7156 2 ปีที่แล้ว +2

    Very useful video thanks good luck

  • @jobmaster254
    @jobmaster254 2 ปีที่แล้ว +5

    අඩො සෙහාර,අකිල අයියා,සචියා,අහම්බෙන් දැක්කෙ බං උබල තම්බනෙල් එකෙ ඉන්නව පරිස්සමින් ඉදහල්ලා.මගෙ අවුන් ටික.

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว

    onna subscribe කරා bro .

  • @RomanianMatiya
    @RomanianMatiya 2 ปีที่แล้ว

    සුපිරි වටින වීඩියෝ එකක්... ජයවේවා ❤️❤️

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූති සහෝදරයා🖤🖤🖤

  • @nishalishehara8458
    @nishalishehara8458 17 วันที่ผ่านมา

    මේ වීඩීයො එකේ අර ඔෆි මැශින් කම්පැනි එකක අකමඩේශන් පෙන්නුවා නේද ඒ කම්පැනි එක de longi company ekada

  • @MusicIsLifeTH
    @MusicIsLifeTH 2 ปีที่แล้ว +2

    Good job. Keep going. Such a beautiful heart. You're helping and motivating others instead of spreading negativity or discouraging them. What u said in last few minutes of the video proves that. Hats off. 😍😍

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 2 ปีที่แล้ว +1

    🙌🔥superb bro

  • @hashithadarashani9872
    @hashithadarashani9872 2 ปีที่แล้ว

    Godak hoda video ekak God bless you all

  • @BikeLOVERS-z8x
    @BikeLOVERS-z8x 2 ปีที่แล้ว +2

    මචන් පුලුවන්නම් romenia license ඒක ගන්න විදිහ ගැන විඩියෝ එකක් කරන්න 🥺

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +2

      ඒකට ලේ 2500ක් වගේ මුදලක් වැය වෙනවා,භාෂාව පුලුවන් වෙන්න ඕන. මාර්ග නීතී ගැන රිය පැදවීම ගැන රුමේනියානු ලර්නස් එකක් හරහා පුහුණු වෙන්න ඕන

  • @malshiniravishmi3439
    @malshiniravishmi3439 2 ปีที่แล้ว +1

    Good job shamika ayye

  • @anushaabayakumari7343
    @anushaabayakumari7343 ปีที่แล้ว

    Aka nm niyamai.

  • @toneofrelax3755
    @toneofrelax3755 ปีที่แล้ว

    Job vaconcy gana poddak vedio ekak karannako.hotel side eken experience tiyanawa.pasport tiyanawa.

  • @nipunidesoiza82
    @nipunidesoiza82 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා..👍👍👍👍

  • @FLYERIDEA
    @FLYERIDEA 2 ปีที่แล้ว

    supiri wadak bro...jayawewa

  • @lalithperera1197
    @lalithperera1197 2 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක් ......

  • @kushanpriyadarshana95
    @kushanpriyadarshana95 2 ปีที่แล้ว +1

    Niyamai shamikaya..❤❤

  • @kasunperera4625
    @kasunperera4625 2 ปีที่แล้ว +2

    Oyala giya agency eka mokadda?3month visa walinda awe? ඇවිල්ල කොච්චර kal giyada id eka hadanna?

  • @therelaxsubnow
    @therelaxsubnow 2 ปีที่แล้ว +2

    Dan bara set akak innawa 🇷🇴
    Apartment supiri
    Mokakda apu agency aka

  • @Rough.91
    @Rough.91 ปีที่แล้ว

    Ara Watch gena ahanne man danna malli eknek ban. Adoo. .. oyage vdos man balanwa okkoma. ❤❤❤ fttth

  • @danushkaprabath323
    @danushkaprabath323 2 ปีที่แล้ว +13

    අපිට වෙනමම Room එකක් අරන් ඉන්න ඔනේ නම් කට්ටිය එක්ක නැතුව, Company එකෙන් Accomodation වලට දෙන ගාන අරන් වෙන තැනක් ගන්න පුලුවන්ද තනියම ඉන්න

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +5

      company eken ekata kemathi nm
      Aulk ne, boho durata ehema wena awastha adui godak ayawa eka thenakata dana company ekt profit ne

  • @chanakawijerathna2427
    @chanakawijerathna2427 ปีที่แล้ว +2

    නමුත් ඔයාලගෙ සිංගල් බෙඩ් හොදයි .තට්ටු දෙකට තියන ඒවා එපා වෙනවා මොනවා හොද උනත් කම්පනි එකෙර්

  • @chinthakalakmal8040
    @chinthakalakmal8040 2 ปีที่แล้ว +1

    Apita enna puluwan saralama vidiyak gana kynna puluwanda..me gana experience na ekai bro ahnne..khmda enna puluwan mona wage job walatada enna puluwan apita

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      හොදම සහ ලේසිම ක්‍රමය හොද ඒජන්සියක් හරහා එන එක.ඔයාට යම්කිසි ක්ශේත්‍රයක පලපුරුද්ද තියනවනම් එන්න පුලුවන්💪 ඉදිරියේදි වීඩියෝ එකක් කරන්න A to Z

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 2 ปีที่แล้ว +1

    මල්ලි .කොහොමද .රැකියාවක්..හොයාගන්නෙ..උදවි කරන්නකො

  • @sksadamali9598
    @sksadamali9598 2 ปีที่แล้ว +2

    අයියේ ටිම් විසා දෙන්නැද්ද රැමෙිනියාවට අපි තුන් දෙනෙක්ට එකම දවසේ ලංකාවෙන් එන්න විසා ගන්න විදිහක් කියන්නකෝ ලොකු උදව්වක්

  • @sandundilshan6673
    @sandundilshan6673 2 ปีที่แล้ว

    Thanks for sharing your experiences

  • @sureshasanka4632
    @sureshasanka4632 2 ปีที่แล้ว +1

    Samaharu kiyanawa inna thiyena than godak sauththui kiyala. Eka aththada? Hamotama hoda than hambenne nadda ?

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      හැමෝටම හොදම තැන් හම්බෙන්නෙත් නෑ හැමෝටම නරක තැන් හම්බෙන්නෙත් නෑ. ඒක ඉතින් කම්පැනි එක අනුව වෙනස් වෙනවා. මැතකදී නම් සවුත්තුයි කියන තරමේ එකමඩේශන් ගැන අහන්න ලැබුනේ නෑ

  • @hareshharesh1164
    @hareshharesh1164 2 ปีที่แล้ว +2

    අයියෙ රැමෙනියාවෙ හවුස් කිපින් (රැම් බෝයි ලාට ජොබ් තිනොද ) ඉක්මනට රිප්ලයි කරන්න අයියෙ 🥺

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      ඔව් මන් වේකන්සි නම් දැකලා තියෙනවා ඕන තරම් ට්‍ර්‍යි කරොත් වේකන්සි එකක් හොයාගන්න පුලුවන් අනිවාරෙන් 🖤

  • @hasithaudara5170
    @hasithaudara5170 2 ปีที่แล้ว +2

    Ohe hemathenama companyen den rooms wala sampurna kiyak wageda danne

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      ඒක එකමඩේශන් සහ කම්පැනි එක අනුව වෙනස් වෙන්නෙ සාමන්‍යයෙන් උපරිම 5ක් දානව.

  • @kasunchathuranga6907
    @kasunchathuranga6907 2 ปีที่แล้ว +1

    Ohe wahana Wala ganan kohomada vedio ekak dannako.

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      උපරිම ට්‍රයි කරන්නම් 🖤😜😜

  • @SandunR0916
    @SandunR0916 2 ปีที่แล้ว

    වටිනවා විඩියෝ එක ❤️

  • @imalisandarenu2501
    @imalisandarenu2501 2 ปีที่แล้ว +1

    Cuple ekakta enna job monawada thiyenne. Ehema awama dennatama eka thenaka inna company walin pahasukam denawada

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      apith ekka cuple dekak awa ow eylt ekama tena accomadation dunna. Godak hotela wala, house wala weda tynwa cuple walata

  • @NilushikaSadumini-ik4ys
    @NilushikaSadumini-ik4ys ปีที่แล้ว

    Maru aiya hoda job akak hambunoth hodai

  • @MadushaniMadushani-kv2dj
    @MadushaniMadushani-kv2dj 10 หลายเดือนก่อน

    Apith enawoo lagadema😊

  • @amilajayakodi7156
    @amilajayakodi7156 2 ปีที่แล้ว +1

    Nice video

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මල්ලි

  • @ParameeJayasooriya-m5q
    @ParameeJayasooriya-m5q ปีที่แล้ว

    කොල්ලො ඉන්න කාමරයක් වුනාට මගෙ කාමරේට වඩා ඔයාලගෙ රූම් එක පිළිවෙළයි

  • @YehenTharusha
    @YehenTharusha 4 หลายเดือนก่อน

    අවුරුදු 18න් 19න් රුමේනියා ආවොත් job තියෙනවද ? 🤔

  • @PiyaninisansalaPiyaninisansala
    @PiyaninisansalaPiyaninisansala 2 หลายเดือนก่อน

    මල්ලි සලාජි ගැන කියන්නකො

  • @shehanitharuka9691
    @shehanitharuka9691 2 ปีที่แล้ว +1

    ජය වේවා🙏🙏🙏

  • @roshandhanushka7934
    @roshandhanushka7934 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @jontyswat9880
    @jontyswat9880 ปีที่แล้ว +1

    Couple එකක් එනවා නම් කොහොමද අයියෙ නවාතැන් පහසුකම් හම්බෙන්නෙ..

  • @shanakakushantha6919
    @shanakakushantha6919 2 ปีที่แล้ว

    Factory or warehouse job nedda online apply karanna .
    පුළුවන් nm company wala nam tikak ewanna vacancy thiena

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 ปีที่แล้ว +1

    Meet company wala mas kapanna ehema thiyanawada malli.

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      ඔව් තියනවා. මස් කපන්න,ඇසුරුම් කරන්න ඒ වගේ වැඩ තියනවා

  • @lakmalmax9127
    @lakmalmax9127 2 ปีที่แล้ว

    Valcea nagaraya dannawada kohomada eka poddak wishwasayak kiyannako

  • @sdkarokeproduction
    @sdkarokeproduction 2 ปีที่แล้ว +1

    Garment wala eccomadation wala eka room ekata ki denek danawda ayye

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      ඒක තීරණය වෙන්නෙ කම්පැණි එක අනුව තමා සාමන්‍යයෙන් එක රූම් එකකට 3ක් 4ක් වගේ දාන්න ඉඩ තියනවා

  • @indunildissanayake1516
    @indunildissanayake1516 6 หลายเดือนก่อน

    රුමේනියාවෙ සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේද පිළිබඳව දැනුවත් කරන්න පුලුවන් ද

  • @michalbro6093
    @michalbro6093 2 ปีที่แล้ว +1

    Ayye Work permit eka athsan karanna ona embercy ekeda?visa eka enna kochchara kal yanawada?ayyage video eka hondai tnx

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      work permit eka ewanne romanian immigration eken, work permit awata passe romania embercy eken appointment date ekk denawa edata tama visa eka gahanne passport ekt. Apita workpemit ewith masen visa weduna. Thank you dear🖤

    • @michalbro6093
      @michalbro6093 2 ปีที่แล้ว

      Thank you very much ayya

  • @lahiruasanka9781
    @lahiruasanka9781 ปีที่แล้ว

    god bless you

  • @harshikamadushani2931
    @harshikamadushani2931 2 ปีที่แล้ว +1

    Gamat akaka kiyak withara padiyak ganna puluwanda aiya

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      500$ uda gannawa mehe inna aya. Onamanm interview ekk krnnam garment inna aya set kipadenekgen

    • @harshikamadushani2931
      @harshikamadushani2931 2 ปีที่แล้ว

      Romeniya anna kiyak gannawada aiya.

  • @janithprashan
    @janithprashan 2 ปีที่แล้ว +1

    Chevin ekn enna wayasa 25ta wadi wenna onada

  • @hasithakushan2733
    @hasithakushan2733 ปีที่แล้ว

    Aiye oya giye monawatada

  • @amilajayakodi7156
    @amilajayakodi7156 2 ปีที่แล้ว

    Rumaniawata Thamaya consultant Agancy even apu aya innawada kiyapu dewal e vidiyatama levunada plz .

  • @thakshilaishari6054
    @thakshilaishari6054 2 ปีที่แล้ว +1

    අයියෙ මං ගාමන්ට් එකකට එන්න ඉන්නෙ. එතකොට අපිට ඉන්න එකමඩේෂන් හම්බෙනවද? නැත්තං හොස්ටල් ද හම්බෙන්නෙ. අනේ ප්ලීස් මට රිප්ලයි එකක් දෙන්නකො

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +3

      එකමඩේශන් නොමිලේ හම්බෙනවා. ඒක විලා එකක්ද? හොස්ටල් එකක්ද? අපාර්ට්මන්ට් එකක්ද කියන එක කම්පැනි එක අනුව තීරණය වන්නෙ. හැබැයි නවාතැන් නොමිලේ කියන එක ශුවර්

  • @lakshithakumara7747
    @lakshithakumara7747 2 ปีที่แล้ว

    Maru aiya ❤️

  • @aknirosha3795
    @aknirosha3795 2 ปีที่แล้ว

    mage mahatthayatat mona ratakata hari yanna udawwak karanna barida mata podi babala hathara denek ennawa puluvannam loku pinak

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      ඇත්තටම මෙහෙ ඉදන් වීසා එවන්න බැහැ මැදපෙරදිග රටවල් වලට වගේ. ඔයා ෆේස්බුක් ඉන්නවනම් මම මෙතන ගෲප් දෙක තුනක ලින්ක් දාන්නම් සමහර විට වෙන රටකට යන්න උදව් කරන්න පුලුවන් අය ඇති.පුලුවන් කමක් තිබ්බනම් ඔයාලට උදව් කරන්න උත්සාහ හරි කරන්න තිබ්බා 😢😢facebook.com/groups/451515065674725/?ref=share
      facebook.com/groups/196598008954945/?ref=share

    • @aknirosha3795
      @aknirosha3795 2 ปีที่แล้ว

      @@eurotraveler9109 ane thank you malli oyage comment akata mama ahema karala balannam me phone ake sinhala akuru type karanna ba aki mehema massage kale oyata budu saranai !

  • @JayanthaaRamanie
    @JayanthaaRamanie 8 หลายเดือนก่อน

    Methana vacancy nedda aiye....

  • @ruwaniayesha8466
    @ruwaniayesha8466 2 ปีที่แล้ว +1

    Garmant wala accomadetion me wagemada

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      මේ වගේ වෙන්නත් පුලුවන් මීට වඩා හොද හෝ නරක වෙන්නත් පුලුවන් එන කම්පැනි එක අනුව තමා ඒක තීරණය වෙන්නෙ🖤

  • @anushasandamali226
    @anushasandamali226 2 ปีที่แล้ว +1

    Api rumenia basawa igena ganna onida🥺kiyak wtra yanwada rumeniyawata enna

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +3

      නෑ මූලික ඉංග්‍රීසි දැනුම ප්‍ර්මාණවත්.ඒජන්සියෙන් ඒජන්සියට මිල ගණන් වෙනස්. සාමන්‍යයෙන් ලක්ෂ 7 න් උඩ තමා මිල වෙන්නෙ

  • @jayanianushika984
    @jayanianushika984 2 ปีที่แล้ว +1

    Hii.mta poddak deweniyata pennapu company eke wisthara kiyanna puluwanda?? Ekata girlsla work karanwada?

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      Romanian gehenu aya nm weda karanawa lankawe gehenu aya nam kauruth nehe

    • @jayanianushika984
      @jayanianushika984 2 ปีที่แล้ว +1

      Apita yanna bada? Thawa thiyeda cluj wala coffee mashing hadana thenak?

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      ඒක නම් හරියටම දන්නෙ නෑ දැනට ලංකාවේ ගැහැණු අය නම් නෑ. ඔව් cluj වල තියනවා ඩිලොන්ගී කියලා coffe මැශින් හදන කම්පැනි එකක්

  • @royaletv19
    @royaletv19 2 ปีที่แล้ว

    Romania eddi api genna one dewal ganath vistharayak karannako aiye. Language eka ganath karanna.

  • @kumudakeeperera8655
    @kumudakeeperera8655 2 ปีที่แล้ว +1

    Married couple ekak enawa nam , company accomdation dennatama denne na neda. Athakota romania wala apartment ehema kiyak wage wenawda?

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +2

      අපිත් එක්ක කපල් දෙකක් ආවා එයාලට දුන්නා, රුමේනියාව ඇතුලේ කපල් ජොබ් එකක් හොයාගන්න පුලුවන් උනොත් එකමඩේශන් හම්බෙනවා සාමන්‍යයෙන් ලේ නගර ආශ්‍රිතව නම් ලේ 800 න් උඩ වගේ යන්නේ.

  • @ManjulaHeattiarachchi-ew7ih
    @ManjulaHeattiarachchi-ew7ih ปีที่แล้ว

    අයියේ මෙිෂන් වැඩ වලට කොහොමද

  • @suppavlogs8842
    @suppavlogs8842 ปีที่แล้ว

    Ai monada karanne factory ekkada wada karanne

  • @sudathdammika1793
    @sudathdammika1793 2 ปีที่แล้ว +1

    Aiye lankawe embassyen intaviw 1k karanawda? Eken fell karanawda?monawda ahanne?

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +2

      හැමෝටම ඉන්ටර්විව් නැහැ. අපෙ 7 දෙනාගෙන් 3 දෙනයි ඉන්ටර්විව් එකට ගියේ. මාත් ගියා. ෆේල් කරන්නෙ නෑ බය නොවී යන්න. ප්‍රශ්න 10ක් වගේ අහන්නෙ.
      ඔයා යන නගරය
      ආයතනයේ නම
      යන නගරය කදුකරද ?
      ඔයා දැනට කරන රැකියාව
      ඔයා යන තනතුර
      ඔයා බැදලද?
      බැදලනම් ලමයි ඉන්නවද?
      ඔය වගේ ප්‍රශ්න තමා

    • @sudathdammika1793
      @sudathdammika1793 2 ปีที่แล้ว

      🙏

  • @ParadiseInTravel
    @ParadiseInTravel 2 ปีที่แล้ว

    Ayya mona company ek da awe

  • @sasinthapramodgunarathna8411
    @sasinthapramodgunarathna8411 2 ปีที่แล้ว +2

    අනෙ අයීයේ මෙවගේ කම්පැනියක ජොබ් එකට එන විදියක් නැද්ද ලොලු උදවක් 🙏😔

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +2

      ඉස්සරහට බලමු චාන්ස් එකක් ආවොත් අනිවාරෙන් උදව් කරනවා ඔයාලට

  • @rohinisilvia1750
    @rohinisilvia1750 2 ปีที่แล้ว +1

    මල්ලි රුමේනියාවල කම්පැනි වල සතියට දවස් කීයක් වැඩ කරන්න ඕනෙද නිවාඩු දවස් තියෙනවද

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      සතියට දවස් 5යි සෙනසුරාදා ඉරිදා නිවාඩු. සෙනසුරාදා වැඩ කරොත් ඩබල් ගෙවනවා. අවුරුද්දටම නිවාඩු 25ක් තියනවා පඩි සහිත.

  • @proviews7311
    @proviews7311 2 ปีที่แล้ว

    Machan agency araha da giye? Kiyala giyada? Math agency ekata dala irawela inne lord international ekata Dan avrudhu 5k thisse passport eka un gawa ??

  • @lasanthinawarathnalasanthi4605
    @lasanthinawarathnalasanthi4605 ปีที่แล้ว

    Aiye oya inne cluj napoca walada

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +12

    ලංකාවට වඩා හොදයි බං පුංචි කාමරේක හරි කොටුවෙලා ජීවත් වෙනවා ජීවිතය ඉතුරු ටික කාලේ

  • @travelidea7421
    @travelidea7421 2 ปีที่แล้ว

    oya kochchara kalda awith bro?

  • @EnglishWithWijay
    @EnglishWithWijay 5 หลายเดือนก่อน

    Good

  • @malakaviduu3163
    @malakaviduu3163 ปีที่แล้ว

    අඩෝ ඔයිට වඩා මොනවද බන් මගෙ ගෙදර ට වඩා මෙක මට මාලිගෙයක් 🙏😘

  • @prasadanivlogs7877
    @prasadanivlogs7877 2 ปีที่แล้ว

    Romania wala wood plants walata job thiyanawada ayye..ane godak balala kiyanawada...

    • @prasadanivlogs7877
      @prasadanivlogs7877 2 ปีที่แล้ว +1

      Poddak balala kiyanawada

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      තොරතුරු හොයලා රිප්ලයි එකක් දාන්නම්🖤

    • @prasadanivlogs7877
      @prasadanivlogs7877 2 ปีที่แล้ว

      @@eurotraveler9109 ok.thank you..🌝🌝🌝

  • @sampathniroshan2620
    @sampathniroshan2620 2 ปีที่แล้ว +1

    Work permit awa .visa gahanna kochara kal yaida.aiyaaa

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      එම්බසි එකෙන් අපොයිමන්ට් එන දිනය අනුවයි. ඒජන්සි එකට එම්බසි එකත් එක්ක තමා ඒක තීරණය වෙන්නෙ

  • @toysrus3917
    @toysrus3917 ปีที่แล้ว

    ඔයා රුමේනියා ගියෙ මොනාටද

  • @AntanyAntany-e2b
    @AntanyAntany-e2b ปีที่แล้ว

    Jop vacancy teynvada Bor

  • @sachikavimukthi9847
    @sachikavimukthi9847 2 ปีที่แล้ว +1

    akila aiyth ino

  • @deemanthafernando4680
    @deemanthafernando4680 2 ปีที่แล้ว +1

    Romania එනවනම් මොකද්ද අයියෙ හොදම ඒජන්සිය

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      online try krnna සෙට් උනොත් ලක්ෂ 4න් එන්න පුලුවන්.

  • @gayankumara6569
    @gayankumara6569 2 ปีที่แล้ว +1

    පෙලෙන්ටි වැඩ ලට කොහොමද ටිකක් විතර කියන්න කො බිල්ඩිමි පෙලෙන්ටි

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว

      පහසුකම් බොහෝ දුරට එක සමානයි.වැටුප් 500$ ඉහල වැටුපක් ගන්න පුලුවන්, හොදට මුදල් උපයන්න පුලුවන් රැකියාවක්

  • @hansaninayanthra7642
    @hansaninayanthra7642 2 ปีที่แล้ว +3

    Agency 1k kin nathuwa , Dishwasher job walata enne kohomada? ( mata experience na) E gana poddak kiyannako. (Salary kohomada)

    • @eurotraveler9109
      @eurotraveler9109  2 ปีที่แล้ว +1

      agency ekk nethuwa ena eka nm tikk amaru wedak, puluwannm skill hadaganna m.olx.ro/ site ekenuth vacancy wlt apply krla work permit ekk genna ganna puluwan unoth oyt adu mudalakin meheta enna puluwan 500$ idn salary food & accomadation free

  • @yohanimendis8215
    @yohanimendis8215 2 ปีที่แล้ว

    Girlslth omda aiye