Sinhala Podcast | Slow Living Life Style එකක් ගෙවද්දී අපිට ලැබෙන දේවල් මොනවද? | 2022.12.01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • ©Owshangi Gayana Senanayaka
    Slow Living වලට උදව් කරගන්න අදහස් ගන්න පුළුවන් channel කීපයක්..
    ජීවිතේ ලස්සනට ගෙවන්න මහා විශාල ගෙවල් ඕනේ නෑ...
    / @livingbig
    මානසික නිදහස වෙනුවෙන් යන චාරිකාව මේ විදිහ වුනොත් කොහොමද බලන්න...
    / @picnicamp4534
    ගෙදර ඉන්න ගෘහණියන්ට බලන්න වටින channel එකක්..
    / @haegreendal
    හිතට සනීපයක් දැනෙන වීඩියෝ තියෙන channel එකක් මේ..
    / @hervintagesoul8088
    #sinhalapodcast #slowliving #minimalism

ความคิดเห็น • 108

  • @artwithsapu7444
    @artwithsapu7444 ปีที่แล้ว +14

    මම මේ වගේ ගොඩාක් වීඩියො බලල මගේ life එකත් Minialisam කරගත්තා ඇත්තටම හරිම සැහැල්ලු ජීවිතය ක් ගතකරනවා මෙවැනි වීඩියෝ එකක් බලද්දී මනස ට පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ ඔබට ස්තූතියි තව තවත් වීඩියෝ දාන්න ඔබට ශක්තිය ලැබේවා

  • @elina6985
    @elina6985 ปีที่แล้ว +15

    ඒ voice එක ❤❤ මගේ heartbeat එක වගේ වෙලා දැන්. මේ chanel එක ටික දෙනෙක් fallow කරන බව ඇත්ත. 🌺 එත් දන්නවද හොඳම දේ මිල අධිකයි වගේම ඒවා තමන්ගේ කර ගන්නෙත් බොහොම ටික දෙනයි.

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +2

      ස්තූතියි එලීනා. හැමදාම මාත් එක්කම ඉන්නවට.. 💜️

    • @CKJayathilake
      @CKJayathilake ปีที่แล้ว +1

      🤗

    • @CKJayathilake
      @CKJayathilake ปีที่แล้ว +1

      Eh comment eka lassanai🤗🤗

  • @lasanthaanuruddika3309
    @lasanthaanuruddika3309 ปีที่แล้ว +5

    Thank you Thank you 🙏 වටේ ඉන්න මිනිස්සු නිසා ලොකු පීඩනෙක ඉන්න වෙලාවෙ මනසට සැහැල්ලුවක් දුන්නට...

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      අපි සතුටින් ඉමු.. 💜️

  • @chamindapahalawaththa7147
    @chamindapahalawaththa7147 ปีที่แล้ว +4

    ඇත්තටම හොද අදහස්. ඒ වගේම කිව යුතුයි ඔබගේ කටහඬ මේ අදහස් වලට ඉතා යෝග්‍යයි.

  • @hashinianuruddika4124
    @hashinianuruddika4124 ปีที่แล้ว +1

    අපි හැමෝටම ලැබිලා තියෙන ජීවිතය තවත් ලස්සන කරන ඔයාට මේ විශ්වයේ ආශිර්වාද හැම මොහොතේම ලැබේවා 🙏♥️🌸🥰

  • @ruwanthikals6844
    @ruwanthikals6844 ปีที่แล้ว +3

    මම අක්කගෙ හැම podcast එකක් ම අහනවා. ☺️❤️
    මාරම ලස්සන , වටින videos ඔක්කොම.❤️
    අක්කගෙ ඉදිරි යහපත් කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින් ම සුභපතනවා. ☺️❤️
    - රුවන්තිකා

  • @amashaperera2001
    @amashaperera2001 ปีที่แล้ว +2

    Background music ekata oyage voice ekath mix unama bawanawak wge harima peaceful 😍❤️ TH-cam eken mt hambuna peacefulma channel ek thma meka . Thank you very much akki 😘🌷✨️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      අනේ හරිම සතුටුයි.. ස්තූතියි.. 💜️

  • @nilminipathirana8551
    @nilminipathirana8551 ปีที่แล้ว +2

    Thank you mis oyata.matath me mohothe jeewath wenna beri kenek.ikmanin anagatheta yanawa.sithuvili walin.eken kawadawat sathutak lebenne ne.eth me mohothe jeewath wena eka godak sundarai.eka thamai watinne.nethnam api kawadawat jeewath wela nehe sathutin.obata behevinma ස්තුති .🌍🙏

  • @CKJayathilake
    @CKJayathilake ปีที่แล้ว +2

    Mind eka relax karaganna mn wadipurama use karana channel eka. Thanks akke🤗🤗
    Digatama akka ekka innawa 😘

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලි.. 💜️

  • @akiraporage6671
    @akiraporage6671 ปีที่แล้ว +1

    හරිම වටින අදහස් ටිකක් .හිත නිවෙනවා.මනස සැහැල්ලු වෙනවා.ස්තූතියි .

  • @chathurikafernando8286
    @chathurikafernando8286 ปีที่แล้ว +2

    Me welawe loku sahanayak.. thank you ❤️

  • @sathsarastudio4357
    @sathsarastudio4357 ปีที่แล้ว +3

    Niyamai

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි 💛💜️

  • @rashoongems8965
    @rashoongems8965 ปีที่แล้ว +3

    Sinhala pod cast kawru ehuvath nethath mn ahanva akka..😂 mn eketa ebbehi vela.. congratulations akka 😊

  • @chamikamadushani8849
    @chamikamadushani8849 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️❤️💐💐 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ඔයාලගෙන් මේ ලැබෙන ප්‍රාර්ථනා නිසාම මම දන්නවා 2023 අවුරුද්ද මට ලස්සන අවුරුද්දක් වේවි කියලා.. 💛

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 ปีที่แล้ว +2

    ජය

  • @chandrawathimenike4504
    @chandrawathimenike4504 ปีที่แล้ว +2

    Oba hariyatama hari ath minissu harima kammali akai hetuwa.obata istuti

  • @rashoongems8965
    @rashoongems8965 ปีที่แล้ว +2

    Akka mage jivithe ta hugak dheval kiyala dunna akka oya mata eka thadinma dhenuna.. oyatath suba dhavasak 🥰🦾

  • @user-lakmalvidhanagamage.
    @user-lakmalvidhanagamage. ปีที่แล้ว +1

    ආයුෂබෝවේවා🙏
    අක්කා🥰 ඔයාට වගේම අන් සියලුදෙනා ට මුලින්ම ප්‍රර්ථනා කරන්ම් සුභ දවසක්,
    🔅(අක්කා ජීවිතය ලැදි මනස,කාලය,)කියන විශේෂ කාරණා දෙකක් අද කථාකරන්න ගත්ත එකට
    ඔයාට ගොඩක් ස්තුතියි .
    අක්කා ඔයාගෙ අදහස හරියට ම හරි
    මන්ද හෙට අනිද්දා නෙවි ගෙවෙන මේ දැන් මේ මොහොත හරි නිවරදි සිහිය පවත්වගෛන ජීවිතය රිසිසේ තමා කරන ක්‍රියාව හරිම නිවරදි විදියට ආරම්භ කරලා නිවරදි ව සාර්ථකව අවසන් කිරීම හැම කෙනෙක්ම තමාගෙ මනසෙ රදාවා ගත යුතු ක්‍රියාවක් එලෙස වැඩ කරන්න හැකි නම් හුදෙක් මිනිසුන් කරන කියන දෑ මිනිසුන් එක්කම සාර්ථකත්වය පත්වන්නට පුළුවනි. මම අවසානයට පෙරපහිතන්න දෙයක් කියන්න ම් මේ විදයට 💢(සිතන්න කාලය අපිව පසු කරගෙන යනව විනා අපි කාලය පසුකරගෙන යනවද ?)💢
    අක්කා ඔයාගෙ මේ සමාජීය ක්‍රියවලිය ඔයාගෙ ජීවිතයත් එක්කම සාර්ථක වෙන්න හදවතිනන් ම සුභ පතනවා.
    අදත් ඔයාට වචනයක් කියන්න භාරයි⁉️️
    ඉතිම් සුපුරුදු ලෙන්ගතුකම හිතෙ තියාන මම නවතින්නම්...
    ඔයාල හැමදෙනාට ම...
    ජය වේවා🫴🏻🙏🏻❣️
    මම
    නිවේදක🎤
    ලක්මාල් විදානගමගේ🎗️...

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ඔයාගේ වටිනා අදහසට..!!

  • @chiranganimsara81
    @chiranganimsara81 ปีที่แล้ว +1

    බොහොම ලස්සනයි💖😍
    හොදම you tube channel එක මේක තමා 💕😍🤩

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      කොයිතරම් දෙයක්ද එහෙම අහන්න ලැබීම 💜️💜️

    • @chiranganimsara81
      @chiranganimsara81 ปีที่แล้ว

      @@OwshangiSenanayaka 😍💖

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว +3

    Niyamai akke ♥️♥️

  • @samindajayasena1192
    @samindajayasena1192 ปีที่แล้ว +2

    ස්තූතියි 🙏🙏🙏

  • @anojakumaridissanayake8169
    @anojakumaridissanayake8169 ปีที่แล้ว +3

    Excellent wording.......🙏🙏🙏🙏

  • @nimnaheshani7259
    @nimnaheshani7259 ปีที่แล้ว +5

    මම ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ මිස්.. මම ගොඩාක් අවුලෙන් ඉන්නේ.. මේ වෙලාවෙ මේක මට දකින්න ලැබුන එකටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. මම කෙනෙක්ට ගොඩාක් කල් ඉදන් ආදරේ කරනවා මිස්.. ඒත් එයා මට කැමති නෑ .. කැමති නැත්තේ වචනෙන් විතරයි කියලා හොදටම තේරෙනවා මොකද එයා එහෙම ඉන්නෙ ගෙවල් වලින් අකමැති වෙයි කියන බයට.. එයා මගේ සහෝදරයෙක් ඒනිසයි එයා එහෙම ප්‍රශ්නේ නිසා මට අකමැති .. ඒත් මිස් මම එයාට ගොඩාක් ආදරෙයි ... අනේ මිස් මගේ මේ ප්‍රශ්නේ කවදාහරි හොද විදිහට විසදෙන එකක් නැද්ද මිස්

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +4

      හැමදේම හොඳ විදිහට විසඳෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න.. 💛 ඒ වගේම සිද්ධ වෙන දේවල් වෙන්නේ හොඳම විදියටයි කියලත් හිතන්න පුරුදු වෙන්න.. 💜️

    • @lasanthaanuruddika3309
      @lasanthaanuruddika3309 ปีที่แล้ว +1

      😭😭😭

    • @user-lakmalvidhanagamage.
      @user-lakmalvidhanagamage. ปีที่แล้ว

      අහන්න කෝ ලසන්ත /නිම්නා මම හිතනවා මම නම් දෙක කිව්ව හරි කියලා

    • @user-lakmalvidhanagamage.
      @user-lakmalvidhanagamage. ปีที่แล้ว +1

      අපි මේ ලෝතයට ආවේත් යන්නෙක් තනිව නම් බැදීම් නැතුව නම් ඇයි මේ විදියට අතහැරීමක් පිළිගන්න අපහසුවෙන් ඉන්⁣නෙ මම ඔයාල දෙන්⁣නගෙන් ම අහනවා... අනික ඔයාල දෙන්නට ඔයාලව විස්වාස නම් දුරක ඉදියත් ඒ ගැන බය වෙන්න එපා.

    • @user-lakmalvidhanagamage.
      @user-lakmalvidhanagamage. ปีที่แล้ว

      🔅අක්ක එක්කම මම ප්‍රසිද්ධියෙ ප්‍රකාශයට පත් කළ ම⁣ගෙ පෞගලික දෙයක් මම කියන්න ම්...
      (නෙලා ගැනුමට නොහැකි වූවාද අත්හැරීමම නොවෙ⁣යි හදේ උපන් ප්‍රේමය.)
      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      අක්කා ඔයාල ට කිව්ව වගෙ මමත් පෞගලිකව ඒ දේ සනාථ කරනවා හරි දේ හොදම විදියට වෙන්නැ යි තියලා හදවතින් ම ප්‍රර්ථනා කරන්න ඔයාල දෙන්න ම...

  • @srimalwidanapathirana2822
    @srimalwidanapathirana2822 ปีที่แล้ว +1

    Great job ! Thank you very much and all the best.

  • @chamikananayakkara639
    @chamikananayakkara639 6 หลายเดือนก่อน

    Thank you so much.. 🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    ස්තූතියි ගොඩක්❤️❤️❤️

  • @sajithmadush9459
    @sajithmadush9459 ปีที่แล้ว

    Thank you so much!❤

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @telansampath5273
    @telansampath5273 ปีที่แล้ว +2

    Hithata Mata nidahasak Danena Kata hada thiyenne mis oyata bs

  • @Thukuliya.123
    @Thukuliya.123 ปีที่แล้ว

    ස්තුති 🥰🙏

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 5 หลายเดือนก่อน

    Thank you verymuch

  • @Thisara_Me
    @Thisara_Me ปีที่แล้ว +1

    Thank you 💙 Listening to ur podcasts is making me so relaxed 💙

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว

    Thank you❤️

  • @tharindulakshan7277
    @tharindulakshan7277 ปีที่แล้ว +1

    thanks.

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว +2

    ආසම topic එකක් 😍😍😍😍😍

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +2

      ස්තූතියි.. අහලා අදහස් කියන්න..

    • @princeisha1234
      @princeisha1234 ปีที่แล้ว

      @@OwshangiSenanayaka හැමදාමත් වගේ සුපිරියක් තමයි 👌🤗
      අර කියපු චැනල් එක කොරියන් එකක් 😁 මාත් ඇත්තටම පුදුම උනා සාතිශයක් රොබෝ කොරියෝ අතරේ මෙහෙම clam අයත් ඉන්න එක ගැන,
      ඇත්තටම ඉතිං අපි ගෙවන්නේ රොබෝ ජීවත තමයි, උත්සාහ කරමින් ඉන්නවා වෙනස්වෙන්න, ස්තූතියි ආයෙත් සිංහලෙන් slow living/ minimalistm ගැන වීඩියෝ කරනවට,
      ඇත්තටම නියමයි ❤️

  • @sanduninethmini1725
    @sanduninethmini1725 ปีที่แล้ว +2

    මන් මේ පාර AL විභාගය ලියන්නෙ ඉන්නෙ අක්කෙ.මන් හැම වෙලේම පාඩම් කරනවා කියලා කරන්නෙ පොත කියවන එක විතරයි .මට විභාගය ගැන ගානක්වත් නෑ කියලා හැගීමක්‍ තියෙනවා.ඔක්කොම හොද විදියට වේවිද අක්කෙ 😪

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +2

      එහෙම හිටියොත් නම් හැමදේම හොඳ විදියට වෙන එකක් නෑ.. ඔයා හැමතිස්සෙම පාඩම් කරන්න ඕන නෑ. පාඩම් කරන වෙලාව හරියට කරන්න.. කාල සටහනක් හදාගන්න.. විවේකයෙන් ඉන්න වෙලාවක් තියාගන්න.. පාඩම් කරන වෙලාවට ආසාවෙන් පාඩම් කරන්න.. 💜️

    • @sanduninethmini1725
      @sanduninethmini1725 ปีที่แล้ว

      @@OwshangiSenanayaka හරි අක්කෙ අපේ හිත් වල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවට ගොඩක් පින්.තවත් slow living ගැන කරන්න අක්කෙ ඔයා නිසා මේ ලෝකෙ එක්කෙනෙක් හරි හිත සැහැලුවෙන් ඉදීවී ❤

  • @Enakshi6342
    @Enakshi6342 ปีที่แล้ว +3

    💖💖💖

  • @florapriyadarshani5682
    @florapriyadarshani5682 ปีที่แล้ว

    Lassani voice aka

  • @bhagyathisaranidissanayaka1243
    @bhagyathisaranidissanayaka1243 ปีที่แล้ว +1

    oya nisa mata hoda dewal labuna akke oyata godaaak sthuthi akke kalayata ida dila balagena inna bari parshnath thiyenawa akke e dewal walata visandumak denna puluwanda. Anwashaya dewal kohomada jivithyen ain karanne e de jivithema wela nam.puluwan nam e gana poddk kiyala denna puluwanda ?oyatath suba dawasak akke ❤️❤️❤️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      අපි ඉස්සරහ දවසකදි ඒ ගැන කතා කරමු නංගි.. ❤️

  • @tharindulakshan7277
    @tharindulakshan7277 ปีที่แล้ว +1

    exelent..

  • @hphudayangani5650
    @hphudayangani5650 ปีที่แล้ว +1

    Thank you.good advice

  • @nayomidilhani7902
    @nayomidilhani7902 ปีที่แล้ว +1

    Thank you sister🙏🥰

  • @surangiwijesinghe8824
    @surangiwijesinghe8824 ปีที่แล้ว

    Thank you GOD Bless you

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 ปีที่แล้ว +1

    Theruwan saranai..mis❤️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත්.. 💚

  • @DaiyaBoys
    @DaiyaBoys ปีที่แล้ว +1

    ජිවිතේ හරි අමුතු එකක් 😶

  • @sakugamage4914
    @sakugamage4914 ปีที่แล้ว

  • @rajitharangana4876
    @rajitharangana4876 7 หลายเดือนก่อน

    ❤❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 ปีที่แล้ว

    Grazie mille

  • @surangiwijesinghe8824
    @surangiwijesinghe8824 ปีที่แล้ว

    💖💖

  • @hansanisashikala4595
    @hansanisashikala4595 2 หลายเดือนก่อน

    #her86m2 mekath hari lassana videos thiyenawa...slow living ❤

  • @YamuAwidinna
    @YamuAwidinna ปีที่แล้ว +1

    ❤🙏✌️

  • @nadeekaperera2369
    @nadeekaperera2369 8 วันที่ผ่านมา

    🙏🙏❤️❤️

  • @RasaliVibushana-fs1sx
    @RasaliVibushana-fs1sx 6 หลายเดือนก่อน

    Mage jiwithe watema thiyenne prashnama vitharai.ewa kohoma visadeida kiyanna man danne na.mata therenne na mata e prashna
    Visadaganna puluwan veida kiyala.hamadema kalayata bara dila man godaak kal man balan hitiya eth e hamadema wadi wenawa vitharamai une.me dewal iwara wena dawasak nadda kiyala vitharai mata hamadama hithenne.

  • @Thukuliya.123
    @Thukuliya.123 ปีที่แล้ว +1

    ඔයාගේ හඩෙත් තියනව නිදහස සැහැල්ලුව

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +1

    Thank you Akka !! 👍❤️
    Exam ek gna video ekk puluwanm,
    A/l ptn gant inn ayt wge !!
    Kohomada ithin ?

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      හරි මල්ලි.. මම හොඳින් ඉන්නවා..ඔයත් හොඳින් නේද.. ස්තූතියි.. අදහසට!!

  • @user-yo2um8gz6j
    @user-yo2um8gz6j 2 หลายเดือนก่อน

    😔

  • @user-lb6br3wf5m
    @user-lb6br3wf5m 4 หลายเดือนก่อน

    ❤❤❤