මම පුදුම කට්ටක් කෑවා - ආචාර්ය පබිලිස් සිල්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @supunpaba5064
    @supunpaba5064 5 ปีที่แล้ว +7

    ඔබතුමා ගැන ආඩම්බරයක් දැනෙනවා උත්සාහ වන්ත ලාංකික යෙක් වීම නිසාම ..නීරෝගී වාසනාවන්ත ජීවිතයක් හිමි වේවා!!

  • @cookiemonstertana297
    @cookiemonstertana297 6 ปีที่แล้ว +6

    This is one great chef I really like .....He thought someone very special from his village called Maryjane to make tomatoe karatha curry....we after 4 generations still enjoy this with both rice nd string .....we love him as a super chef. We wish him well .dr pabalilis silva .

  • @chaandi2222
    @chaandi2222 9 หลายเดือนก่อน

    ගල්කිස්ස මහ හෝටලය කියද්දිම මතක්වෙන නම තමයි...බබ්ලිස් සිල්වා කියන නම.ඔබතුමා ගාල්ලෙ අපිට ලොකු අභිමානයක් ඒවගේම උත්සාහවන්ත සැමට ආදර්ශයක් ගත හැකි චරිතයක්...දීර්ඝායුෂම ලැබේවා🙏 ❣️❣️❣️❣️

  • @danih.6707
    @danih.6707 5 ปีที่แล้ว +3

    ඔබ ළඟ ගරු ගුරු මුෂ්ටිය නැ, මේ විඳිහට හැමෝම හිතන්න එතකොට එතැන සමඟිය, කරුණාව තියනවා,එ කෙනා දවසින් දවස දියුණු වෙනවා, තමන්ට තමන් ඉස්සෙල්ලා අවංක වෙන්න,අද අපේ රට ගැන අහන කොට හරි කනගාටු වෙනවා,ඔක්කොම සල්ලි වලට යටත්, දුප්පත් මිනිසුන් තමයි හැම විටම තැලෙන්නෙ!

  • @gaminigamini8121
    @gaminigamini8121 7 ปีที่แล้ว +3

    ස්තුතිය ඔබ තුමාට

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 3 หลายเดือนก่อน

    පිදුම අවංක මිනිස්සු. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 5 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම ඇත්ත කතාව තෙරුවන් සරණයි

  • @rasikarasika5721
    @rasikarasika5721 4 ปีที่แล้ว +1

    මුල අමතක නොකර උත්සහ කෙරුවොත් තරමක් දුර‍ට හරි යන්න පුළුවන්

  • @cperera5055
    @cperera5055 4 ปีที่แล้ว +2

    දීර්ඝායුශ ලැබේවා සර්❤️

  • @damakikw3102
    @damakikw3102 7 ปีที่แล้ว +8

    උත්සහ වන්තයා ජය ගනී

  • @සෙවාකෝණාරකවි
    @සෙවාකෝණාරකවි 3 ปีที่แล้ว +2

    හොටෙල් කෝස් එක කරන්න ඔන හොද කොහෙද සර්

  • @ඕෂද
    @ඕෂද 2 ปีที่แล้ว

    මහත්තයා මගෙ මහත්තයා හොටෙල් එකක කුක් කෙනෙක් විදිහට ජොබි එකක් හොටෙල් එකක කරනවා එත් දැන් වැඩ අඩුයි පුළුවන් නමි ජොබි එකක් හොටෙල් එකක කුක් කෙනෙක් විදිහට හොයා දෙන්න ඔබ තුමාට පිං සිද්ද වෙයි එයා අසා කුක් කෙනෙක් විදිහට ජොබි එකක් කරන්න අවුරුදු ගානක ඉදලා වෙිඩින් හොල් එකක වැඩ

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Godak watinawa cheff obathumage me kathawa godak watinawa mata issarahata yanna math dawasaka hoda thanakata yanawamai❤❤❤

  • @maheshsrilanka2045
    @maheshsrilanka2045 7 ปีที่แล้ว +2

    budu saranai .obathumage .
    sewaya.idiriyatath.karagena
    yamata sakthiya labewa

  • @sriyanislanka3578
    @sriyanislanka3578 4 ปีที่แล้ว +1

    ඔබට තෙරැවන් සරනයි ඔබෙන් කරැනු ටිකක් දැන ගන්න විදියක් නැද්ද කැම පිලිබදව

  • @tharakaruweni3971
    @tharakaruweni3971 7 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ඔබ තුමන්ට🙏

  • @rasikarasika5721
    @rasikarasika5721 4 ปีที่แล้ว +1

    අභියෝග බාර ගත්තොත් ජය ගන්න පුළුවන්

  • @d.l.dd.l.d2285
    @d.l.dd.l.d2285 7 ปีที่แล้ว +3

    thanks chef upadas tikata

  • @aisampayo5849
    @aisampayo5849 7 ปีที่แล้ว +2

    Your channel is gonna be famous guys, mark my words. i see the struggle and sacrifice toward getting a single interview like this. i wish you good luck for that.

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා

  • @kavinda122
    @kavinda122 7 ปีที่แล้ว +4

    obathuma gena ape hith wala hamadama thiyenne garuthwayak...

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 6 ปีที่แล้ว +2

    Theruvan saranai dirgayu obata

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 ปีที่แล้ว +1

    Aniwaren budusaranay cheff ❤❤❤

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว +1

    Budusaranai diarga auassa labahwa❤️❤️❤️❤️🌷🌷🌷

  • @jprangige6342
    @jprangige6342 6 ปีที่แล้ว +1

    Respect you Sir 🙏🙏 As a chef , Im always following your culinary techniques .Im always proud to be a chef becouse of you. Thank you chef

  • @anjaleelaserbeautyspaukanj6791
    @anjaleelaserbeautyspaukanj6791 4 ปีที่แล้ว +1

    God bless you Sir 🙏

  • @jayanthafernando719
    @jayanthafernando719 3 หลายเดือนก่อน

    "Kusalassa Upasampada" පිං කීරිම නොව "කුසලතාවය" වැඩි දියුණු කර ගැනිමයි හේතුු!ව

  • @danuwa.gimhana
    @danuwa.gimhana ปีที่แล้ว

    Respect Chef❤

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 4 ปีที่แล้ว +1

    Yes chef❤️

  • @k.a.d.jastinperera6616
    @k.a.d.jastinperera6616 11 หลายเดือนก่อน

    බොන්ඩිගෙ පුතා දැන් කෝ ගෝල්පේස් එකේ රග පාපු උන් කෝ කෑම හැදුවට පුතා හදා ගන්න බැරි උනා.

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Obatumata me mavubimata pevu ran taruvak teruvan saranai dirgau veva nidukma veva kattak kevot anivarayenma jeevite kavadahari thenak tiyenava eka ira hada vage stirai avanka kamai hita hodai tiyanavanam kavadavat varadinne sattai 100ta 100kma

  • @kavinda122
    @kavinda122 6 ปีที่แล้ว +1

    Nihathamaani ratata godak watin kenek oba thuma

  • @erangaasiri2787
    @erangaasiri2787 7 ปีที่แล้ว +2

    Bohoma Sthuthi Mahaththayo

  • @priyanthikapriyanthika8108
    @priyanthikapriyanthika8108 6 ปีที่แล้ว +2

    Oba thuma me rate anagatha parapurata Hoda adarsayak

  • @ashaniashani818
    @ashaniashani818 3 ปีที่แล้ว +1

    😥

  • @lasithasamanmalee4617
    @lasithasamanmalee4617 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @gunawardane6463
    @gunawardane6463 6 ปีที่แล้ว +1

    Subapatum

    • @raniqween1009
      @raniqween1009 5 ปีที่แล้ว

      නිරොගිව ඉන්න සක්තිය ඨෙයිරිය ලැබෙිවා

  • @kaminidagoc2722
    @kaminidagoc2722 4 ปีที่แล้ว

    H

  • @shaggyashu
    @shaggyashu 2 หลายเดือนก่อน