කෑම රසකරන පහේ වර්ග 42, තුන පහ , කරිකුඩු - How To Make Curry Powder - Chef Publis Silva -Rasavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @chandrikakumari3480
    @chandrikakumari3480 2 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් godaaaak දැන ගත්තා..ඔබ තුමාට godaaaak පින්...

  • @sriyanigamage6957
    @sriyanigamage6957 4 หลายเดือนก่อน +5

    මොන තරම් සූප වේදීන් හිටියත් ඔබතුමා තමයි අංක එක තාත්තේ නිදුක් නිරෝගී වේවා දීර්ගායුස ලැබේවා තුනුරැවන් සරනයි

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +21

    නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 තෙරුවන්සරනයි 🙏🙏

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +25

    ආයු බොහෝවේවා ඔබතුමාට❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @djwijithajayasekara8140
    @djwijithajayasekara8140 4 ปีที่แล้ว +38

    අගනා වටිනා දැනුවත් කිරීමක්
    පබිලිස් සිල්වා පියාණනි
    දීර්ඝායු වේවා ඔබට

  • @madushasandaruwani6058
    @madushasandaruwani6058 3 ปีที่แล้ว +18

    ඔබතුමාගේ වැඩසටහන ගොඩාක් වැදගත්. තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @fatimaviyayamafernando1901
    @fatimaviyayamafernando1901 3 ปีที่แล้ว +10

    හරිම සතුටුයි ඔබ තුමා ගැන. බොහෝම වැදගත්. බොහෝම ස්තූතියි.

  • @charmainenelson7258
    @charmainenelson7258 หลายเดือนก่อน +1

    පුදුම අපේ කමක් දැනෙනවා මෙිි අව්‍යාජ මිනිසා දුටු ගමන්. ඇත්ත. ආහාර පිසින විට ආදරයෙන් ඵය කලයුතුයි.
    Cookibgbis an ART that is linked to the HEART.
    This is what I think.
    I have a true sense of respect and fondness for you Mr Publis Silva
    May you live long years

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි sar දීර්ඝායුෂ ලැබේවා ඔබට බුදු සරණයි pabalis මහතාට

  • @dildilr1872
    @dildilr1872 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියො එකක් අපි දැනුවත් කරාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .දීර්ඝආයු ලැබේවා.

  • @jeewanthigunawardhana1960
    @jeewanthigunawardhana1960 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබ තුමාට ..අද මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබ තුමාගෙන් ...නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +10

    මම ඔබට ශක්තියක් වෙනවා ,, මේ අපේ හෙල සාම්ප්‍රදායික ආහාර රටාව මමත් මගේ ජිවිතෙ තියෙන තුරු ජනගත කරන්න සුදානම් 🙏

  • @mahindaratnepahalawattaara5450
    @mahindaratnepahalawattaara5450 3 ปีที่แล้ว +19

    ඔබතුමාගෙ සජිවී දේශනයක් අහන්න හරිම ආසයි.

  • @srimathihp5787
    @srimathihp5787 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි... දැනුම ලබා දීම සිදු කිරීම බොහෝ..පිං සත්කාරයකි.. දීර්ඝ ආයුෂ පතමි.එතුමන්ට 120/: 220 ආයු බෝ වේවා.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +12

    ඔබතුමාට තවත් දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි .

  • @inokabandara1205
    @inokabandara1205 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් සියලු යහපත උදා වේවා ඔබතුමා ට...

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ගායු වේවා නිරෝගී වේවා බුදුසරණයි ❤️❤️🙏

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 3 ปีที่แล้ว +11

    ඔබ.තුමාට..බුදුසරනයි

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +3

    රස වාහිනි ඔබට ආරාධනා මා සමඟ එකතුවන්න ,🙏

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 ปีที่แล้ว +5

    හරිම වැදගත් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට❤️❤️🙏🙏🙏

  • @devikachathurani9432
    @devikachathurani9432 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට පින්

  • @dhanuskamadhuvanta1906
    @dhanuskamadhuvanta1906 2 ปีที่แล้ว +1

    ඔබතුමා රටට වස්තුවක් දිර්ගායුශ ලැබෙිවා

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.!.!.!.

  • @GangaGamage
    @GangaGamage 5 หลายเดือนก่อน

    💯💯💯💯💯🩷සහතික ඇත්ත මම වතුරෙන් ඉවුවත් රසයි හරි ආසයි කැමක් කාට හරි දෙන්න ❤️

  • @accountingwithupul876
    @accountingwithupul876 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ගොඩක් ස්තූතියි දැනුම ලබාදුන්නාට ❤❤❤❤

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +1

    Obathumaata .නිදුක් නිරෝගි .සුවය .ලැබේවා .budusaranayi

  • @rathnasiriweerasingha7996
    @rathnasiriweerasingha7996 3 ปีที่แล้ว +4

    Rasavahini weda satahanata mage hadapiri Suba pathum

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว

    ඔබතුමා කියාදුන්වටිනා කරැනු තරැණ මහලු කාටත් වැදගත් ..ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @ekanayaka2178
    @ekanayaka2178 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි

  • @benja6503
    @benja6503 3 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි

  • @lagaansri165
    @lagaansri165 3 ปีที่แล้ว +5

    lagaan - honda danumak dunna obathumata thank you very much

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +9

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹💐💐

  • @KamalChandrasiri-wo9xy
    @KamalChandrasiri-wo9xy 6 หลายเดือนก่อน

    ස්තුතියි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @subatennakoon1407
    @subatennakoon1407 3 ปีที่แล้ว +3

    Obathumage wadasatahana harima wadagath nawata apatata wistara karanna obata sthuthi

  • @nadishaprobodine7651
    @nadishaprobodine7651 3 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි. ගොඩක් පින්. ..

  • @paddya1
    @paddya1 3 ปีที่แล้ว +6

    ඔබ තමාට deergayusa ලැබේවා

  • @keerthimalagunawardana3404
    @keerthimalagunawardana3404 3 ปีที่แล้ว +2

    Digu kalak wajabewa oba thuma.. 🙏🙏🙏
    ape daruwanta th igena ganna boho de atha oba thumagen apita Maga harunu....

  • @chandraperera6258
    @chandraperera6258 ปีที่แล้ว

    Thank you so much. Obathumaata deergausha nirogi suwaya lebewaa! 🙏🏻🤞💐

  • @chamirathnasiri457
    @chamirathnasiri457 ปีที่แล้ว

    ස්තුති මහත්මයා .... ඔබට දීර්ගායුශ වේවා🙏🙏🙏

  • @nilanthikahandawala9951
    @nilanthikahandawala9951 2 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.. තෙරුවන් සරණයි!

  • @susilpvithana4144
    @susilpvithana4144 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තූතියි.

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +5

    Thank you very much God bless you

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 5 หลายเดือนก่อน +2

    මමත් ඔබතුමන්ගේ මාර්ගය අනුගමනය කරනවා අද පටන්

  • @gesgayani7923
    @gesgayani7923 5 ปีที่แล้ว +8

    බොහොම පිං

  • @lakshithasaman6726
    @lakshithasaman6726 2 ปีที่แล้ว +2

    ඉස්සර ඉදන්ම හරිම ආදරේ කරන චරිතයක්.

  • @afasdesilva1071
    @afasdesilva1071 4 หลายเดือนก่อน +1

    පබිලිස් සිල්වා මහතාගේ කටහඬත් ඇහැව්වාම සතුටුයි, මම දන්න කාලේ ඉඳලා ඔබ තුමාව දන්නවා තෙරුවන් සරණයි.

  • @shayalaameresekere4909
    @shayalaameresekere4909 3 ปีที่แล้ว +4

    ජෙසු පිහිටයි .ඉස්තුතියි

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว +9

    අපේ රටට ලොකු සම්පතක් තෙරුවන් සරනය් ස්තුතිය

  • @widanagewijesiri121
    @widanagewijesiri121 3 ปีที่แล้ว +12

    අද ලංකාව පත් වෙලා ඇති භයානක තත්වයට දැවැන්ත සේවයක් ඔබලා කරන්නේ අසරණ මිනිසුන්ගේ සthen සතේ එකතු කරලා නඩත්තු කරන රෝහල් පද්ධති සැදැහැ වැයකරන දසලක්ෂ ගනන් eturukaramin සුවපත් ජාතියක් බිහිකිරීමට දැවැන්ත පිටිවහලක් නිසා ඔබලා සැබැවින්ම ජාතියේ මුර දේවතාවන්

  • @IN-zg2ld
    @IN-zg2ld 3 ปีที่แล้ว +3

    Obathumata denuma hari watinawa katath .pin

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 10 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 10 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා!!!තෙරෑවන් සරණයි.

  • @chithrairangani9968
    @chithrairangani9968 ปีที่แล้ว

    ඔබ තුමාගේ වැඩ සටහනට ගොඩක්ම ස්තූතියි ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏❤❤

  • @Cycle_Tours_SL
    @Cycle_Tours_SL 3 ปีที่แล้ว +3

    සුපිරී කතාව 🙏🙏🙏🙏

  • @deepi5736
    @deepi5736 3 ปีที่แล้ว +2

    ආයු බෝ වේවා ඔබතුමාට ♥️🎉
    බොහොම වටිනවා 💞

  • @NestaKanthiRajapaksa
    @NestaKanthiRajapaksa 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ඉස්තුතියි

  • @dayani4579
    @dayani4579 3 ปีที่แล้ว +3

    Dirga .ayu .labewa .oba .thumanta .theruwan .saranai .oba .thumata

  • @hggg7076
    @hggg7076 3 ปีที่แล้ว +2

    Harima satutuy bohoma pin man harima asay mewage dewal danaganna ❤❤❤❤❤❤❤

  • @sandyashamalihettiarachchi7777
    @sandyashamalihettiarachchi7777 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා video එකක් 😊💪💯

  • @missfhatima977
    @missfhatima977 3 ปีที่แล้ว +3

    පියතුමනි ..ඉතා .වැදගත් වැඩසටහන් හොදයි බුදු සරනයි

  • @shyamaliemulmadiyagechandr1404
    @shyamaliemulmadiyagechandr1404 3 ปีที่แล้ว +3

    Thank you Dr. Pabilis. I learn lot of thing.

    • @indrakumari3868
      @indrakumari3868 3 ปีที่แล้ว

      😂😊😀😦😦😈

    • @nissankakarunaratne5172
      @nissankakarunaratne5172 ปีที่แล้ว +1

      Aney Oya PAWWW muuta Dr.Pattamak denna. Umathu hora dostharala apaey rate kochhara innawada ! Ethakota ' VIPATH mage ' hitapu ewun hoyagannawath bae nay ! Ginigathu newe wandi mudal horakakaapu un uth paenawa TV eke. Oya Dr.pattama oyata mama pirinamanawa.

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 3 ปีที่แล้ว +4

    Oba thumata godak pin.mata mage thaththawa mathak una...budu saranai

  • @dharmawansadasanayake2615
    @dharmawansadasanayake2615 3 ปีที่แล้ว +3

    Pabilis Silwa Mahathata deergayu

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @rathnasiriweerasingha7996
    @rathnasiriweerasingha7996 3 ปีที่แล้ว +2

    Mamath adunika supawediyek thawama.
    Mamath asai mage danma wedi diyunu karaganna matath udau karanna pls

  • @prarthanakumari3387
    @prarthanakumari3387 ปีที่แล้ว

    ඔබට පින්

  • @priyanganinilushika7022
    @priyanganinilushika7022 4 ปีที่แล้ว +11

    අපේ පැරණි දේවල් සැර කරලා කියලා දෙනකොට මට මගේ තාත්තා මතක් උනා.ඔබතුමා අපේ රටේ සම්පතක්

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    ස්තුතියි පබිලිස් මහතා ❤

  • @daara2258
    @daara2258 2 ปีที่แล้ว

    pabilis mahatmayage kathawa hariyatama hri.adaren hadana kema harima rasai.mona de demmat ake nethiwa hanana kema wala loku aduwak thiyenwa.katha kala sitaluma karana bohoma wedagath.bohoma pin😍😍

  • @fathimarinoza442
    @fathimarinoza442 2 ปีที่แล้ว

    Oba thuma Kiya dun vidiya Tama man thunapaha hadaganne. Godak ayata Kiya dunna.harima rahai kema.
    Obata nivan suwa leabewa

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว +3

    Deergau wewa teruwan saranai

  • @subhashinifernando2653
    @subhashinifernando2653 3 ปีที่แล้ว +2

    Theruwan Saranai oba thumata🙏🙏🙏❤️❤️❤️

  • @nandikasiyambalanduwa9684
    @nandikasiyambalanduwa9684 3 ปีที่แล้ว +7

    ලෝකයේ නියම සූපවේදි මහත්මයා 🇱🇰🇰🇷☸️🌏💰❤️🙏👊

  • @hansanineranjala2296
    @hansanineranjala2296 3 ปีที่แล้ว +2

    Budusaranai

  • @SaumyaSamarasinghe
    @SaumyaSamarasinghe หลายเดือนก่อน

    දීර්ගායු ලැබේවා පියානෙනි

  • @කසුන්තාරක
    @කසුන්තාරක 5 ปีที่แล้ว +43

    ගොඩ ක් ස්තුති මොකද මෙ මාහාතා දන්න තරම් මෙ ලංකාවේ වෙන වැඩ්ඩෙක් කොහෙත් නැ තව තවත් මෙ වගෙ වැඩ සටහන් කරන්න වාසනාව ලැබෙවා

    • @manojsujeewa2197
      @manojsujeewa2197 5 ปีที่แล้ว +4

      ඔයාට දීර්ගායුස ලැබේවා බුදුසරණයි ඔයාට දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා ..❤❤❤❤🌹🌹🌹🌹🌹❤❤❤🌹🌹

    • @nilanthikb6925
      @nilanthikb6925 4 ปีที่แล้ว +3

      බුදුසරණයි

    • @yeshminalika9408
      @yeshminalika9408 3 ปีที่แล้ว +1

      Apita tv eka dakinna obathuma dan na.ithin adaren illanawa වැඩසටහනක් karanna.obathumata deergayusha labewa.

    • @rupawathisrimathi9072
      @rupawathisrimathi9072 ปีที่แล้ว

      Int99

    • @KumariSundara-ii2vl
      @KumariSundara-ii2vl ปีที่แล้ว

      Ethemath hodda wada satanak doctor oyata thanks .budu saranai

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +4

    වැදගත් දැනුවත් කිරිමක් බුදු සරනයි.

  • @rangapremathilaka8432
    @rangapremathilaka8432 2 ปีที่แล้ว

    deergayusha wewa oba thumata

  • @donawijiwardana4269
    @donawijiwardana4269 3 ปีที่แล้ว +3

    Samma sam budusaranye

  • @cg-wm9no
    @cg-wm9no 3 ปีที่แล้ว +3

    Me mahathama kalekata udadi kiwwa Asmi lankawe nemey pitaratin awa ekak kiyala. E wagema apith dannawa api anubawa karana godak kema pitaratin awa dewal kiyala. E wagema Lankawe pawichchi nokarana kulubadu gananawak Indiyawe kema walata daanawa kiyala. Ethakota kohomada kiyanne lokenma istharamma dewal mehe kiyala. Api udeta kemata ganna pradhana ahara 3 ma Indiyawenne.( Kerala ) Appam Indi appam Puttu

  • @dharmawansadasanayake2615
    @dharmawansadasanayake2615 3 ปีที่แล้ว +4

    pabilis silwa mahathata deergayu

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว

    Oba tumata deergau wewa budusaranai

  • @lasanthamadu2570
    @lasanthamadu2570 6 ปีที่แล้ว +7

    Niyamai

  • @amahewathanthri8550
    @amahewathanthri8550 ปีที่แล้ว

    සාදු සාදු සාදු...❤❤❤❤

  • @IN-zg2ld
    @IN-zg2ld 3 ปีที่แล้ว +2

    Potha labaganne kohomada

  • @ayeshapubuduni4058
    @ayeshapubuduni4058 2 ปีที่แล้ว

    Pissuwen wage oba thumage වැඩසටහන් balanawa

  • @sujeewapriyangani1234
    @sujeewapriyangani1234 ปีที่แล้ว

    Thank you so much

  • @charmainenelson7258
    @charmainenelson7258 หลายเดือนก่อน

    Long live our SON OF THE SOIL Publis Silva

  • @ruwininiwarthana8286
    @ruwininiwarthana8286 3 ปีที่แล้ว +2

    Oya potha ganne kohomada mahaththaya

  • @MenikeBanneheka
    @MenikeBanneheka 7 หลายเดือนก่อน

    ඔබthma අපට සම්පතක් ❤❤❤❤❤🙏

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Vatinakama kiyala nimakaranna ba. Theruvan saranai pabilis mame.🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞

  • @sumanajeewasumanajeewa7458
    @sumanajeewasumanajeewa7458 3 ปีที่แล้ว +2

    Super doctor

  • @nirmalijaynthi5601
    @nirmalijaynthi5601 2 ปีที่แล้ว

    Auboho wewa

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 4 หลายเดือนก่อน

    Godakhodai,bohomaestitii

  • @iroshajayamali95
    @iroshajayamali95 3 ปีที่แล้ว +2

    Maru

  • @indirahandungoda4711
    @indirahandungoda4711 5 หลายเดือนก่อน

    Respect 🙏

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +5

    ගොඩාක් පිං මහත්තයෝ

  • @antonyfernando4815
    @antonyfernando4815 4 ปีที่แล้ว +8

    Where is the curry powder

  • @rathnasiriweerasingha7996
    @rathnasiriweerasingha7996 3 ปีที่แล้ว +3

    Kohomada obathuma ge kudapotha labaganne
    Oba Thumage phone number eka denna pls