Nagrak Bungalow | Baker's Bend | Nonperial | සොඳුරු නග්රැක් බංගලාවේ දින දෙකක්
ฝัง
- เผยแพร่เมื่อ 17 ก.พ. 2024
- Nagrak bungalow, located 7000 feet above sea level in the scenic Nonperil Estate near Belihuloya, offers stunning vistas of expansive tea gardens that cascade down the landscape. if you're looking to embark on the journey to Nagrak, just follow the road to Nonperial Estate. It's just a few kilometers past Belihuloya on the Colombo-Badulla road. The drive is pretty scenic and has its adventurous moments with 33 challenging turns including Baker's bend over a 22-kilometer uphill stretch. You'll soon find yourself enjoying the breathtaking views of the tea gardens at Nagrak.
The bungalow features 4 spacious bedrooms, dining facilities, and can comfortably accommodate groups of up to 10 people.
For Reservation
077 778 18 95
011 230 84 08
Thank you so much for watching.
If you like this video, share it with your friends and don't forget to subscribe.
Follow us on - Tiktok / FaceBook / Instagram
#nonperial #nagrakbungalow #hortonplains #belihuloya #srilankabungalow #nuwaraeliya
ගොඩක් ලස්සනයි
🎉
@@nandanajayanthabandara5709 බොහොම ස්තුතියි 🙏
Wow. Incredible views! Nag Rack is a captivating destination. 🌄 ❤
♥
Wowww මාරම ලස්සනයි video එක💓💓💓💓💓💓
Thank you Dear ♥🤗😍
Wow,super...💙❤😍👌👌🤜🤛
Thank you ♥
Wow superb ❤
Thank you so much ♥♥
Magnificent ❤
Thank you 😍❤️
නියමයි ❤
♥
Shooi ❤️
Thanks lv ♥😘
Thanks for sharing
♥️
❤❤
♥
❤❤❤❤❤
♥
❤
♥
Home town balangoda....😌❤️Nonperiyal..
❤️
ඔතන පොඩි ඇළ පාරක් යනවා. එතනින් පළාත් මායිම් දෙකක් වෙන් වෙනවා. (සබරගමුවයි මධ්‍යමයි මට මතක විදියට) ලංකාවේ තියෙන සුපිරිම පාරවල් වලින් එක පාරක් තමයි Nagrak.ඔතන ඉදන් බලන්න Location ගොඩක් තියෙනවා.
channel එක දැක්කේ අද මේ video එකෙන්. Really nice and very informative channel. Keep the good work. Just Subscribed to your channel . දිගටම videos දාන්න. ජය වේවා ! ❤👏👍
ඒක ඇත්ත..කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ..බොහෝම ස්තුතියි මේ ඇගයුමට..♥️🙏 ඔබටත් ජය!!
@@wowtravellers ❤👍
සබ්කරා YT එක ❤❤❤❤
Thank you ♥
Oyalage wahanaya mokkd 😊
Wahane model ekada??
Ow akke 😊
@@LahiruMalshan-mr1oj Toyota Land Cruiser 81
ලබස සතියේ යන්න ඉන්නේ.ඔහෙටත් පෑවිල්ලද?
oyala giya package 1k kohomda?
price kohomda? e details share karanna.
Packages godak ethana naha..bungalow eka denna 10 denekta. video eke madadi wage wisthara kiyanawa a gana. Balanna poddak..Habei eyala ekka katha karagena thawa 3, 4 denekta inna puluwan. Me dawas wala samahara vita offers athi.poddak balanna call karala..
මෙතන ගනන් කොහොමද ? නංගි
එක දවසකට 100,000/= වෙනවා. 10 දෙනෙකුට වඩා ඉන්නවා නම් වැඩි වෙන අයට තව පොඩි ගානක් ඇඩ් වෙනවා. 👍
Meals වලට price වෙන්නේ කොහොමද
Meals වලට price වෙනම නැහැ..Bungalow එකේ package එක තියෙන්නේ meals වලටත් එක්ක..
ගාන කියද? Per day (night)