Speciality in your videos are you try to express how you enjoy the beauty of nature , how deep you mingle with nature. Your channel is professional and not promoting alcahol in the name of "enjoyment". Continue this work.
Next level bro that feel love it.i can't stop watch the video. that place was very beautiful.definitely i want go to this place.you are very hardly show the this nature.well done bro 🥹❤️
මේ වීඩියෝ එක නම් next level අය්යේ❤❤❤. නන්පේරියල් වල කරල තියන වීඩියෝ වලින් හොදම වීඩීයෝ එක කියන දේවල් පවා මාර පැහැදිලි වෙන්න කියනවා ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන❤
Thank you so much Malli 😊❤️
සොබාදහමේ අපූර්ව නිර්මාණයක් සොඳුරු සූන්දර ගම්මාන කඳු ශිඛර ගල් පර ගලා හැලෙන දිය ඇළි ඝන වනාන්තර අලි ඇතුන් පළතූරු එළවළු මෙකී නොකී සම්පත් සපිරි මිහිපිට සූරලොව.රමණීය අලංකාර ස්වාභාවික අලංකාර අපේ රට ශ්‍රී ලංකාව සදා වාසනාවන්!!!!🇱🇰❤️♥️👍🏾👍🏾👍🏾 🇩🇪
Aniwaa ❤️🇱🇰
සුපිරියටම පැහැදිලි කරලා දෙන සුපිරි විඩියෝ එකක් සහෝදරයා..
ලස්සනම ලස්සනයි වීඩියෝ එක...කථනය සහ විස්තර කිරීම ළබැඳියි....Keep it up bro..❤❤❤❤
Thank you so much 🥰🥰
Niyamai Malli!! Thank you for sharing this wonderful trip with us!! Has to be one of the best trip videos I have seen recently
Thank you so much Ayya oyage support ekata😊❤️
Best documentary about Nonpareil Rd ever watched ❤️👏👏🔥🔥
Supiri wadak hodatama pahadiliwa thiyena video ekak
Thank you so much 😊❤️
අද තමයි උඹ ගෙ channel එක දැක්කේ.. subscribe කළා... උඹ නම් සුපිරි ම සහෝදරයා .. තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much Brother 😍😊❤️
සෙට් උන සුපිරිම channel එකක් මල්ලි ❤🎉
Thank you so much 😊❤️
Weldone Brother. I always wanted to go on this road. Thanks
Thank you so much 😊❤️
හරිම ලස්සනයි ..ඉතාමත් ලස්සනට පැහැදිලි කිරීමක් කරලා තියනවා ..❤
Thank you so much 😊❤️
Bohona istuti vediyo eka dammata api yanna hitiye et dakkata passe bayai yanna
@@A.rKumaree මේවනෙ comments 🫢 නෑ නෑ එහෙම අවුලක් නෑ පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන්
ඔයානම් දවසක දිනන්නම ඕන. හරිම ලස්සනයි. ලස්සනට පැහැදිලි කරනවා. Keep it up ❤❤
ඒ වචනත් ඇති 😍😍 ස්තූතියි 🥰
Beautiful
Excellent job bro
Thank you so much 😊❤️
A great video.
Well done
Thank you so much 😊❤️
Niyematama karala thiyanawa video tika supiri budhusaranai
Thank you so much 😊❤️
First time watch your channel and the information that you have given is so detailed and thanks for making this video ❤
Thank you so much for ur appreciation 😊❤️
Supiri .oyala lassanata wedekarala thiyenawa❤
Thank you so much 😊❤️
Amazing .....❤❤
Super 💯
මේ අපූරු කදිම සොඳුරුඅපේ රටේ ශ්‍රීලංකාවේ මනරම් චමත්කාර දර්ශන ලොවට ප්රදානය කරන ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.🇱🇰👍🏾👍🏾👍🏾
Thank you so much 😊❤️
හරිම ලස්සනයි, මල්ලී , විදින්නම ඕන පරිසරයක්,,, 👍👍👌👌👌👌👌
Thank you so much Akka 😊❤️
@@GayaWalker මේ අනිත් වීඩියෝ එකක් ඉක්මනට ඕනෙ හොදෙ,, හොර්ටන් තැන්නේ යන්නේ නැද්ද, ලොකාන්තය පැත්තේ,
@@GayaWalker මල්ලී ඔයා අර යකාගෙ පඩිපෙළ දිහායින් හොර්ටන් තැන්න පැත්තේ යද්දි ලස්සන බංග්ලො එකක් තිබුනා නෙ
Beautiful video
Thank you so much 😊❤️
Really awesome bro
Thank you so much 😊❤️
Mama ada gihin awilla me video eka baluwe, Pissuwak brother. Oya kiyana wachana ekka eka Feel wenawa mara widiyata. Good Luck 💘
❤
Thank you so much brother 😊❤️
Supiriyk 😍
සුපිරියක් බන් ❤️😍🍃👣
Thank you so much Suddh 😍😊❤️
Great video malli👌👌❤️
Thanks a lot Ayya 😊❤️
ඔයාලගේ වීඩියෝ හරිම ලස්සනයි....මේ වගේ සුන්දර තැන් බලන්න යන්න අපි හැමෝටම බෑනේ... ඉතින් ගොඩක් ස්තුතියි ....අර පාසැල දකිද්දී නම් එක දවසක් හරි වැඩ කරන්න ලැබුණා නම් කියලා හිතුනා.. ලස්සන පරිසරය....
Thank you so much 😊❤️
Superb
Thank you so much 😊❤️
Speciality in your videos are you try to express how you enjoy the beauty of nature , how deep you mingle with nature. Your channel is professional and not promoting alcahol in the name of "enjoyment". Continue this work.
Thank you so much 😊❤️
Malli super
Thank you so much 😊❤️
ලස්සනයි එන්න හිතනවා හරිම ලස්සනයි
Thanks a lot 😊
Super
Thank you 😊
Mamai mulinma baluweeee....❤
Thank you so much 😊❤️
😮😮😮❤❤Amaizing
thank you ☺
මාරම ලස්සනයි.🎉🎉🎉🎉
Thanks a lot 😊
Supiri bro 👍
Thanks a lot 😊
thank you so much
Thank you too 🥰🥰
Lassanai mallie 😊
Thank you so much 😊❤️
First time iam watching your video
Subscribe and stay tuned ❤️
අනිත් එපිසෝඩ් එක ඔනි
Gennam 😊❤️
lot of memories have in this marvellous road ❤️🫶🏼
I know i know 😊❤️
මාරම ලස්සනයි
Thank you so much 😊❤️
Well done ❤
Thank you so much 😊❤️
Next level bro that feel love it.i can't stop watch the video. that place was very beautiful.definitely i want go to this place.you are very hardly show the this nature.well done bro 🥹❤️
Thank you so much brother 😊❤️
හරිම ලස්සනයි ❤🎉
Thanks a lot 😊
Superb malli ❤
Thanks a lot ayya 😊
බුදුසරණයි ❣️❣️❤️
Thank you so much 😊❤️
supriyak thamai..
Thank you so much 😊❤️
Nice video
Thanks a lot 😊❤️
Woww 🌿🍃☘️
Thank you so much 😊❤️
සුපර් .....
Thank you so much 😊❤️
සුපිරි
Thank you so much 😊❤️
සුපිරි අයියේ 😍💚🍃
Thank you so much Malli 😊❤️
Yanna awasara ganne කොහොමද
❤super gaya walker
Thank you so much 😊❤️
නග්ග්රැක් බංගලාව දැං mangement එක කරන්නේ Aitken spence company එකෙන් ඒ කියන්නේ heritance එයාලා හරහා book කරගන්න පුලුවන් මං අහපු වෙලේ නම් 100000 ක් කියලා තමයි කිවුවේ
Vatinawa ❤️👌
ලක්ෂයක්😮😮
සුපිරි බොක්ක ❤️😍
Thank you so much Suddh 😍😊❤️
ජයවේවා ❤❤❤
😘😘❤️
ඔයා ගේ vedios නම් මාරම quality brother..... 🤩 brother ඔයා use කරන drone එක මොකක්ද
Thank you so much 😊❤️ dji mavic mini 1
Scl gawa idan by foot bakers bend gawata ynna puluwnda machn... hawasa ai bus 1 alla gnnat ona scl gawin
Puluwan . Udema yanna palaweni bus eke
❤❤❤❤ පටිටම පටිට යාළුවා ❤❤❤❤❤❤
Thank you so much 😊❤️
ස්තුතියි
Thank you so much 😊❤️
මේකනම් පිස්සුවක් බන්. ❤❤❤❤❤
Thank you so much Suddh 😍😊❤️
@@GayaWalker ❤
Vedio❤ Bike rent krnda thenak danwad bro
Thanks brother . Eakanam danne nah
Nonperial fall eka lagata giya
😍😍😍
Patan genme idan bekars bend gihin anna kochchara taim yanawada..
paya deken vage puluwan
Scooty ekaka yanna puluwanda
Supiri machan❤❤❤
Thank you so much 😊❤️
Tissa sir class eke kiyapu hind hoyn awe thankzzz video ekt ❤❤❤
Thank you so much 😊❤️
Methana apita camping krnna barid
Niyamai Gaya 😍. Math Me Lagadi Giya Vlog Ekak Karanna Pissu Haduna Gihin Eddi 😂
Hapoi...vlog ekak kalada ithin
@@GayaWalker ඔව් ගයා 🥰 ඇතුලට ගිහින් බලලා අදහසක් දෙන්න පුළුවන්ද 🥰
Skip nokara balapu ekama yt video eka ❤️
Thank you so much 😊❤️
wow ayya maru
Thank you so much 😍😊❤️
Oyala hamom ai wrudda nowanne Hariyage factory eka landi mudala aya kanawata ?
Because it is a private property
Alto car ekaka yanna baida aiye
Nunperial ella gavin udatanam yanna amaruy
@@GayaWalker ethana camp karanna yaaganna puluwan da shape eke?
Threewheel නම් යන්න පුලුවන් නේද
Puluwan
Home town balangoda..😌❤️
Wow 🥰
Woow
😊❤️❤️
28:40 ලස්සනයී වීඩියෝ ව.......පරිසරය ලස්සන ඊතා හොඳ වින්දා....දවස් ක යන්න ලැබුනොත්😢
Thank you so much 😊❤️
👍 👍 butfull
Thanks a lot 😊
Bus eke gihin aai enne khmd? A bus ek aai enna kochchara wela ynwd
Bus ekema aye enna puluwan
අපේ ශ්‍රිලංකාවට සම කරන්න මේ ලෝකේ කිසිම රටක් නැහැ.
අපූරු කදිම අනර්ඝ සූන්දර පින්බර වාසනාවන්ත අපේ රට
ශ්‍රීලංකාව වාසනාවන්!!! ජයශ්‍රී සැරදේවා!!! ලක්මෑණී.🇱🇰💪🏾💪🏾
😊❤️❤️🇱🇰
Kab savis ekakata keyak vitar gannawada
Eakanam hariyatama danne na . 25k vage ganiy
supiriii 😍
Thanks a lot 😊
Brother oya use karana drone eka mokkda
Mavic mini 1
නග් රැක් ගම
Malli oya yana parenmada apahu anne
Ow akka
Tikat ganna oneda factari eken
Ow
car ekakin yanna barida
Amaruy
කියන්න වචන නෑ ඒ ගමේ ලස්සන නම්🥺
අනිව බං ❤️
❤️
Meke anith episode eka kwdd denne ayye❤️👀
Sikurada vage denna try krnw 😊❤️
@@GayaWalker hari ayye🫶🏻
නන් පේරියල් හන්දියේ ඉඳලා බේකස් බෙන්ඩ් වලට කොච්චර දුර තියෙනවද.ත්‍රීවිල් වල යන්න පුළුවන්ද
8km vage athi..puluwan
@@GayaWalker ලබන මාසෙ යන්ඩ ඉන්නේ.thank you
👍👍👍👍
3wheel ekaata ynna puluwnda???
පුළුවන්
මල්ලි නුවරඑළිය පැත්තෙන් බෙකර්ස් බෙන්ඩ් යන පාර කියන්නකො
නුවරඑළිය - වැලිමඩ - හපුතලේ - බෙලිහුල්ඔය - නන්පේරියල් හංදිය - බේකර්ස් බෙන්ඩ්
36:32 ඔතන තියෙන වතුර වැටෙන පීල්ලෙන් රෑ 9ට විතර නෑවා ගල් වෙලා යන්න 🥶
ඒ රෑ මොකෝ කලේ එහෙ
@@GayaWalker තව ටිකක් උඩහට ගිහින් වන්ගුවක් ගාව 🏕️කරා ඒ දවස් වල බලන්න කව්රුත් හිටියේ නෑ
බන්ගලෝ එක මේ පාර ඕපන් කරන්න කලින්
oyage bike eka mokadda
ns160