Adisham Bungalow Haputhale|Let's Spend a night in Adisham Bungalow for 5000/= |Full Board Package LK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 338

  • @YamukoMachan
    @YamukoMachan  2 ปีที่แล้ว +90

    මෙතන book කරගන්න අවශ්‍ය ඔක්කොම විස්තර ටික පහල තියන discription එකේ දාලා තියනවා ✌️✌️✌️

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +3

    ගොඩක් වටින ව්ඩියො එකක්..හරිම ලස්සනට විස්තර කරනවා..මල්ලි ඔයල දෙන්නට ගොඩක් ස්තූතියි .....

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අයියේ ඔයාගේ වචන ටිකට ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @asankasanlk
    @asankasanlk ปีที่แล้ว +4

    Backgound music අවුල් .. මේ වගේ ලස්සන video එකකට ලස්සන background music එකක් දාගන්න. සමහර තැන්වල අහන්න අමාරුයි. ජයවේවා!

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි අදහස් වලට අපි ඉස්සරහ්ට කරන video වල ඒ වැරදි හදා ගන්නම් ❤️❤️❤️✌️✌️✌️

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 ปีที่แล้ว +14

    අපි ගියා අවුරුදු 6 විතර කලින් .මේක අපි කව්තුකාගාරයක් වගේ බැලුවේ .නවතින්නට තිබුනා ද දන්නෙ නෑ හරිම ලස්සනයි .ඔයා මේ විස්තර දැම්මා ට තෑන්ක් .මම ආසම තැනක් .

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට 🥰🥰🥰🥰🥰

    • @lionelsomachandra3852
      @lionelsomachandra3852 ปีที่แล้ว

      @@YamukoMachan ලගදි ඉදලද නවාතැන් පහසුකම් දෙන්නෙ .ඉස්සර තිබුනෙ නෑ නේද .

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      දැන් ගොඩක් කාලයක් වෙනවා ✌️✌️✌️✌️

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 ปีที่แล้ว +13

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් හරිම ප්‍රයෝජනවත් ❤️ Thank you for sharing 🎉

  • @antonsilva2984
    @antonsilva2984 ปีที่แล้ว +6

    Thank you for giving opportunity to see Adisham Bungalow , in Haputale.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @NihalOTP
    @NihalOTP หลายเดือนก่อน

    Very nice, detailed, simple. No drama😊. Thank you both for sharing this as it reminds me of my visit and stay there in 1995. Nothing much has changed .

    • @YamukoMachan
      @YamukoMachan  หลายเดือนก่อน

      Glad you enjoyed it ❤️❤️❤️❤️❤️❤️

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ලංකාවේ හිට්යත් දැක්කෙ පලවෙනි වතාවට අපි යනව පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම❤❤❤

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි ඔබේ වචන ටිකට 🥰🥰🥰🥰🥰

  • @dtironi4489
    @dtironi4489 ปีที่แล้ว +12

    අපි නවතින්න තැනක් හොයමින් ඉන්නකොට තමයි මේක දැක්කේ..විස්තර කිරීම හරිම අගෙයි..බොහොම ස්තුති ..අපි දවස් ගානකින් යනවා මෙතනට නවතින්න..බොහොම ස්තුති මේක දැම්මට..❤..බුදු සරනයි

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +2

      යන්න කලින් එතන call කරල බුක් කරගන්න ඕනේ.
      th-cam.com/users/shortsyB9ZApI4NX0?feature=share
      මේකේ book කරගන්න විදිය ඔක්කොම තියනවා. නැත්තම් ඔයලාට මෙතන book කරගන්න අමාරුවෙයි ❤️❤️❤️❤️❤️

    • @dtironi4489
      @dtironi4489 ปีที่แล้ว +1

      @@YamukoMachan yes we did..tks

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +13

    අහම්බෙන් වීඩියෝව දැක්කෙ හරිම ලස්සන තැනක් බලන්න ආසයි.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +5

    ඇත්තටම lassana bangalow ekak .lassana පරිසරයක් ..විස්තර කිරීමත් pahadilei..dakinna salasu ඔබට ස්තුති ...

  • @bluemountainRocks
    @bluemountainRocks ปีที่แล้ว +2

    Wow vary beautiful place I've been many times hear ADISHAM
    I AM PLANNING TO VISIT AGAIN WITH MY FAMILY

  • @sriyani2620
    @sriyani2620 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන තැනක් .මේ කියන කතා ඇත්ත.මමත් ගිහින් තියෙනවා. මේ තැන් රටට පෙන්වන එකට ස්තුතියි .

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ඔයාගේ comment එකට ❤️❤️❤️❤️❤️

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว +1

    There's a hanunted look with a beauty of the bungalow

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ✌️✌️✌️✌️✌️✌️✌️😏😏😏😏😏

  • @dornaz_colombo
    @dornaz_colombo ปีที่แล้ว +1

    supiri video and interesting, we have visited already anyway watched without skip any single second. thanks for the efforts.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thank you very much for your comment 🥰🥰🥰🥰🥰🥰

  • @sanjeewaweerakoon8394
    @sanjeewaweerakoon8394 ปีที่แล้ว +5

    Thanks for the video. It looks as if the service standards, foods , cleanliness etc could be better perhaps with a higher price point to match the prestige of the place.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thank you very much for sharing your thoughts with us❤️❤️❤️

  • @sakuliyanage3879
    @sakuliyanage3879 2 หลายเดือนก่อน

    Video එක හොඳයි වටිනව. Background music එක voice යන තැන් වලදි over යනව. එතකොට අහන් ඉන්න අමාරුයි. Specially earphones ගහන් ඉද්දි

    • @YamukoMachan
      @YamukoMachan  2 หลายเดือนก่อน +1

      Thank you 😍😍😍😍
      Api next video eke idan ee mistake eka hadagannam 💪💪💪💪💪💪💪

  • @travelwithchathu
    @travelwithchathu ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ❤

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @rohithamuthukudaarachchi8949
    @rohithamuthukudaarachchi8949 ปีที่แล้ว +2

    මම ඇඩිශම් බන්ග්ලෝ එකට 1980 බලන්න ගිහින් තියෙනවා හරි ලස්සන තැනක් .කාටත් ගිහින් බලන්න පුලුවන් නම් යන්න.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว +4

    Beautiful sharing nice video good luck 😍

    • @YamukoMachan
      @YamukoMachan  2 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰🥰

    • @travelwithshyama2662
      @travelwithshyama2662 2 ปีที่แล้ว +1

      @@YamukoMachan ape channel eka pattatath enna 😍

    • @YamukoMachan
      @YamukoMachan  2 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්ම 😍😍

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr ปีที่แล้ว +1

    ලස්සන තැනක් 👌👌😌😌

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      Thank youu❤️❤️❤️❤️

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +7

    අපි ගිය මාසෙ ගියා.😍😍

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @kalumalli4851
    @kalumalli4851 ปีที่แล้ว +1

    Jayawewa sahodaraya 👍🏿

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up ปีที่แล้ว

    Congratulations 🎊 happy marriage 💑..

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thank youu🥰🥰🥰🥰🥰🥰

  • @worldchange.6052
    @worldchange.6052 ปีที่แล้ว

    Thankyou fir this value vedio ❤

  • @praveensandeepa5133
    @praveensandeepa5133 ปีที่แล้ว

    niyamai aiya vdeo ek lssnai😊❤

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thanks malli ❤️🤍❤️🤍❤️

  • @Ahmad-f2w1y
    @Ahmad-f2w1y ปีที่แล้ว

    Matath yanna asa hithuna video eka beluwama 🙏🙏🙏

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      හරිම ලස්සන නිස්කලංක තැනක් 🥰🥰🥰🥰🥰🥰🥰 Thank you

  • @ravindraherath8352
    @ravindraherath8352 ปีที่แล้ว

    බලන්න ගිහින් තියනවා .ඒ කාලෙ නම් බලලා එන්න විතරයි පුළුවන්

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      😍😍😍😍😍😍😍

  • @azkhamohomad2801
    @azkhamohomad2801 2 ปีที่แล้ว +9

    WoW ❤️❤️❤️❤️❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +4

    පියතුමෙකුගෙ කන්ටෑක්ට් ලෙටර් ගන්න වෙන්නෑ. ඒ කියන්නේ මේක බලා සැනසෙමි

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ☹️☹️☹️☹️☹️☹️

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 ปีที่แล้ว +1

    ගිහින් තිබුනත් නවතින විදිහ දැනන් හිටියෙ නෑ. Thanks bro ☺️
    Phone no, දෙන්න පුලුවන්ද pls.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      මේ link එකෙ ඔක්කොම විස්තර තියනවා
      th-cam.com/users/shortsyB9ZApI4NX0?feature=share
      😍😍😍

  • @lusildanonis6333
    @lusildanonis6333 ปีที่แล้ว +1

    ඔබත් යන්න සුපිරි 🎉

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @nomad191
    @nomad191 ปีที่แล้ว

    The video is good But background music is so annoying

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thanks for your comment, we will correct it in the next videos.🙏🙏✌️✌️✌️🥰

  • @judywijesinghe7305
    @judywijesinghe7305 ปีที่แล้ว

    Beautiful place! Thank you🤗

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      🥰🥰🥰🥰😘 You’re welcome 😇

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 ปีที่แล้ว +1

    ෆාදර්ගෙන් letter එක ගන්න ඕන මොන වගේ කරුණු ඇතුලත් කරල ද

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Recommendation Letter එකක් ගන්න ඔයා ගැන ✌️✌️✌️✌️✌️

  • @sharminirathnayaka4371
    @sharminirathnayaka4371 ปีที่แล้ว

    Thank you for the information

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      🙏🙏❤️❤️❤️❤️

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว

    කතෝලික නොවන අයට නතර වෙන්න යන්න බැරිද අයියා.ෆාදර් කෙනෙක්ගෙන් කොහොමද ලියුමක් ගන්නෙ.අපිව දන්නෙ නැතුව recommend කරන එකක් නැති වෙයිනෙ 😌

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      කතෝලික උනේ නැති වුනාට ප්‍රශ්නයක් නෑ නවතින්න පුලුවන්. ඔයගේ කතෝලික යාලුවෙන් ඉන්නවනම් එයාට කියල බලන්න. එයගේ විස්වාසය මත ෆාදර් කෙනෙක්ගෙන් ලියුමක් ගන්න පුලුවන් වෙයි. ✌️✌️✌️✌️✌️✌️

  • @KumaraPrasanna-kr7wt
    @KumaraPrasanna-kr7wt หลายเดือนก่อน +1

    පුලුවන් ❤❤❤

    • @YamukoMachan
      @YamukoMachan  หลายเดือนก่อน

      😍😍😍😍

  • @kawindyasajani98
    @kawindyasajani98 2 หลายเดือนก่อน +1

    කපල්වලටත් යන්න පුලුවන්ද?

    • @YamukoMachan
      @YamukoMachan  2 หลายเดือนก่อน

      ඇයි අපි කපල් එකක් වගේ පෙන්නේ නැද්ද? 😭😭😭😭😭

  • @ritamudalige5828
    @ritamudalige5828 7 หลายเดือนก่อน

    Tea eka niwunoth rath karaganna microwave ehema nadda oya wage thanaka aniwarayen thiyenna ona deyak mokada ohe thiyena weather ekath ekka

    • @YamukoMachan
      @YamukoMachan  7 หลายเดือนก่อน

      Ow ehema kiyannath puluwan. But ethana mainly focused wela thiyenne accommodation dena eka neme nisa wenna athi ehema nathuwa aththe ✌️✌️✌️✌️✌️

  • @orvilleatapattu9325
    @orvilleatapattu9325 ปีที่แล้ว

    Wow beautiful location

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nadeeraweerasinghe3399
    @nadeeraweerasinghe3399 10 หลายเดือนก่อน

    15kata vithara inna facilities thiyanawada badu genihin dunnoth uyala devida. Washrooms kohomada awlda

    • @YamukoMachan
      @YamukoMachan  10 หลายเดือนก่อน +1

      Ekkenakta 5000i full board. Apita badu aran yanna on na. Double rooms thriple rooms tiyanawa.kemathi ewa book kara ganna puluwan.

    • @YamukoMachan
      @YamukoMachan  10 หลายเดือนก่อน +1

      Hema room ekakatama attached barthroom ekak tiyanawa

  • @rasikauduwila2863
    @rasikauduwila2863 ปีที่แล้ว +1

    ඔයාලා ගියා කියන්නෙ අපි ගියා වගේ තමයි... දකින්නවත් ලැබුනනෙ ....

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @wanshanathaamarasinghe3622
    @wanshanathaamarasinghe3622 ปีที่แล้ว

    Thank you so much

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏

  • @maheshudaya7783
    @maheshudaya7783 ปีที่แล้ว

    Oya background music eka occhara sadde ae...ehwma unama video eka balannawath hithenne nana appa..m

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thanks for your comment. Api ilaga video eke idan e tika hadagana dannam. 👍👍👍👍

  • @sandaraniamarasingha4737
    @sandaraniamarasingha4737 6 หลายเดือนก่อน

    ඔයාලට දාන්න බැරි උනා නේද සර් තෝමස් මහත්මයාගේ හැම පැත්තටම පේන පින්තූරේ .

    • @YamukoMachan
      @YamukoMachan  6 หลายเดือนก่อน +1

      අනේ එහෙම පින්තූරයක් තිබුනද. අපිට එක මග ඇරෙන්න ඇති එහෙනම්. අපි ඒ පින්තූරෙ දැක්ක කියල මට මතක නෑනෙ.අපරාදෙ. ගොඩක් ස්තූතියි දැනුවත් කලාට❤️

  • @shantha2020nalinee
    @shantha2020nalinee ปีที่แล้ว

    onama welawaka eliyata bahinna puluwanda ,

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Ow ehe kauruth naa Oyata ethulema inna kiyanna ✌️✌️✌️✌️✌️

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd ปีที่แล้ว

    මම දෙපාරක්ම ගියා.නැවතිලා ඉදලානම් නෑ.ඒ පරිසරයේ කොච්චර වෙලාවක් හිටියත් ඇති හිතෙන්නේ නම් නෑ.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      පාන්දර ඉදන් උදේ වෙනකම් තියෙන්නේ වෙනම ලස්සනක් ඒක බලන්නම් අනිවාර්‍යෙන්ම නවතින්නම ඕනේ 🥰🥰🥰🥰🥰

  • @indikassdon3409
    @indikassdon3409 3 หลายเดือนก่อน

    Thank you

    • @YamukoMachan
      @YamukoMachan  3 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 2 ปีที่แล้ว +4

    යන්න හිතාගෙන ඉන්න තැනක් වැඩේ මරු 💚

    • @YamukoMachan
      @YamukoMachan  2 ปีที่แล้ว +1

      Thank you ✌️✌️

  • @jirmalni8758
    @jirmalni8758 ปีที่แล้ว +1

    බලන්න යන්න පුලුවන් weekend වල විතරද සතියෙ දවස්වල බැහැද

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      School vacation වල විතරයි මං දන්න විදියට weekday open තියෙන්නේ. නැත්තම් weekend විතරයි open ✌️✌️✌️✌️✌️

    • @TravelalongNZ
      @TravelalongNZ ปีที่แล้ว

      @@YamukoMachan Thanks. It is useful to know.

    • @TravelalongNZ
      @TravelalongNZ ปีที่แล้ว

      Thanks for asking this question.

    • @dr.c.nilanwijenayaka323
      @dr.c.nilanwijenayaka323 ปีที่แล้ว +1

      Per person 5000da naththm 2 person 5000da

  • @diliniwereseekra783
    @diliniwereseekra783 ปีที่แล้ว

    Rs 5000 ක් ද ඉන්න. packge එකක් ද🤔🤔🤔🤔🤔🤔

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ඔව් කෑමත් එක්ම එකෙක්නෙක්ට 5000ක්

  • @positivemart
    @positivemart ปีที่แล้ว +3

    හොල්මන් එහෙම නෑ නේද ? මතකද පසිදි sch trip එක ගිහින්

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +2

      අම්බෝ එදා අපි බය උන තරම්🫣🫣. Hikz මේකෙ නම් හිටියෙ නෑ.🙂🙂

    • @alankafernando9819
      @alankafernando9819 ปีที่แล้ว

      මතක් කරන්න එපා

    • @positivemart
      @positivemart ปีที่แล้ว

      @@YamukoMachan ඒකනේ. Video එක දැක්ක ගමන් trip එක මතක් උනා

  • @pradeepudayangaabeysirinar5424
    @pradeepudayangaabeysirinar5424 ปีที่แล้ว +1

    Wash rooms nam charter wage neda...

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ඔව් ටිකක් ☹️☹️☹️☹️☹️

  • @nehagamage4227
    @nehagamage4227 ปีที่แล้ว

    Mechchr loku thnk e denna withrk da idala thiyenne

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      වැඩ කරන අය එහෙම ගොඩක් ඉන්න ඇති ❤️❤️❤️❤️

  • @shyamalchaminda4887
    @shyamalchaminda4887 ปีที่แล้ว

    මරැ ඇඩ් එක

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      😝😝😝😝😝😝😝

  • @shariatukorala7095
    @shariatukorala7095 ปีที่แล้ว +1

    I remember visiting there and part of the house was shown but not everything. How did you manage to see the whole house?

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      Yes, it is not allowed to enter. Since we spent a day there, we got a special permission and went to see inside. Also, because many people have not seen the inside, I made a video here for you to see. 🥰🥰🥰🥰✌️✌️✌️✌️

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว

    ඒ කියන්නේ මේකේ දිනයක් ගත කරන්න යන්න පුළුවන් ක්‍රිස්තියානි අයට විතරද

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      නෑ. අපිත් ක්‍රිස්තියානිය නෙමේ ✌️✌️✌️✌️

    • @DamayanthiThiranagamage
      @DamayanthiThiranagamage 2 หลายเดือนก่อน

      Salli gewanawanam hamotama denna one.mona leterda😮😮

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 ปีที่แล้ว

    Gaman vistharayath kiwanam hodai

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Ilaga video wala e tikakath hadagena karannam thanks for you comment ✌️✌️✌️✌️

  • @priyanthawalakuluarachchi6718
    @priyanthawalakuluarachchi6718 5 หลายเดือนก่อน

    1987,,,, මෙතනට උදේට කිරි අරගෙන ගියේ මම දැන් මෙතන හුගක් දියුනුයි ඒකාලේ පාදර්,ලත් මාර හොදයි

    • @YamukoMachan
      @YamukoMachan  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @quintusfernando7396
    @quintusfernando7396 ปีที่แล้ว +3

    This is run by Catholic Monks***
    Praise The Lord!!

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @chamfer4844
      @chamfer4844 ปีที่แล้ว

      This comes under Badulla Archdiocese

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @himahima9645
    @himahima9645 ปีที่แล้ว +1

    දෙතුන් පාරක් ගියා.වෙන හොටෙල් වල නැවතුනේ.නවතින්න පුලුවන් කියලා දන්නෙ අදනෙ .🥲

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ✌️✌️✌️✌️✌️

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +2

      ඔව් ගොඩක් අය දන්නේ නෑ මෙහෙ නවතින්න පුලුවන් කියලා ❤️❤️❤️❤️

  • @nehagamage4227
    @nehagamage4227 ปีที่แล้ว +1

    Ethkot meka e kale pawlk jiwath unu thanakda

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ow ☹️☹️☹️☹️☹️

  • @chamikarabandara7372
    @chamikarabandara7372 ปีที่แล้ว +1

    Entrance ticket price khmd wenne...
    Locals, foreigners

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      locals 100i foreigners nam danne naa

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว +2

    Tks.very much...

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @JayaminibMadusha-yc9ce
    @JayaminibMadusha-yc9ce 8 หลายเดือนก่อน

    Mara rasai oke jem

    • @YamukoMachan
      @YamukoMachan  8 หลายเดือนก่อน

      🤍🤍🤍🤍❤️❤️❤️❤️

  • @afkarafki3393
    @afkarafki3393 ปีที่แล้ว

    VIDEO KATHA KARANA EKATA VADA MUSIC SOUND EKA VEDI

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      thanks apita ek kiwwata api ilaga video eke idan eka hadagannam ❤️❤️❤️❤️❤️

  • @jaye4685
    @jaye4685 ปีที่แล้ว

    ada dena gatta bunglow eka book krnna puluwn bawa,tnx

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ✌️✌️✌️✌️❤️❤️❤️❤️

  • @chamindapriya2305
    @chamindapriya2305 5 หลายเดือนก่อน

    30 denek wage yanna puluwanda balanna

    • @YamukoMachan
      @YamukoMachan  5 หลายเดือนก่อน

      Ow one ganakata yanna puluwan balannanam 👍👍👍

  • @dilinibutler2041
    @dilinibutler2041 ปีที่แล้ว

    How to make bookings. They are not answering to phone

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      It's the only way I know.😕😕😕 Try after 7.30pm ✌️✌️✌️✌️

  • @Sandamalimange
    @Sandamalimange ปีที่แล้ว +4

    ❤💫

  • @TravelWithAyale
    @TravelWithAyale 3 หลายเดือนก่อน

    Wooooow ❤

    • @YamukoMachan
      @YamukoMachan  3 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nalikahettiarachchi47
    @nalikahettiarachchi47 ปีที่แล้ว

    Buddies ayatath puluwanda

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ow puluwan 😍😍😍😍

  • @storiesofthetraveler
    @storiesofthetraveler 2 ปีที่แล้ว +3

    Wow😍

  • @rizmiyamorseth7946
    @rizmiyamorseth7946 ปีที่แล้ว +1

    Great

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️ Thank you ❤️❤️❤️❤️

  • @dilanprasanna
    @dilanprasanna ปีที่แล้ว

    thanks for details

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 2 ปีที่แล้ว

    Holman innwa kiyanne aththada...😐

    • @YamukoMachan
      @YamukoMachan  2 ปีที่แล้ว

      අපිනම් කිසිම හොල්මනක් දැක්කේ නෑ. අපිට හොදට නින්ද ගියා. ඒත් එක්කම පාන්දරත් ඇහැරිලා පහලටත් ගියා.

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 ปีที่แล้ว

    Vist karanna puluvada.kiyak yanavada.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      බලලා එන්න යන්න පුලුවන් එතනින් ticket එකක් අරන් හැබැයි නවතිනව තරම් දෙයක් නෑ.

  • @nizrannizar3868
    @nizrannizar3868 ปีที่แล้ว

    Muslim nayata yanna beri ethi nedha bro..?

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      මම හිතන්නේ නෑ ආගම බාදාවක් කියලා එහෙ නවතින්න. ✌️✌️✌️✌️ මේ පහල link එකේ විදියට call එකක් දීලා බලන්න 🥰🥰🥰🥰
      th-cam.com/users/shortsyB9ZApI4NX0?feature=share

  • @TravelalongNZ
    @TravelalongNZ ปีที่แล้ว +1

    Is there a restaurant here to have lunch?

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      There is no restaurant. They have only full board pacakge and They provide breakfast lunch and dinner.No selection and No options ❤️❤️❤️❤️

  • @nimeshamaduwanthi5098
    @nimeshamaduwanthi5098 ปีที่แล้ว +1

    Good job

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

  • @chamindrakaushalya5346
    @chamindrakaushalya5346 2 ปีที่แล้ว +1

    Woww😍

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว

    Lassanay godak thanks 😊

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thanks 😍😍😍😍😍😍

  • @RuuTraval
    @RuuTraval 2 ปีที่แล้ว

    katholika ayata vithrada stay night eka ganna puluvn

    • @YamukoMachan
      @YamukoMachan  2 ปีที่แล้ว

      Ehama ekak naa apith Buddhist

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      😂 එහෙම අවුලක් නෑ බං.

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว

    Oya jam hadanna fruits hema denna api hode...😊😊

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @madhuwijesinghe1416
    @madhuwijesinghe1416 ปีที่แล้ว

    කෑමත් එක්කද එක්කෙනෙකුට 5000 ?

  • @hasinianu1102
    @hasinianu1102 ปีที่แล้ว

    කෑමත් එක්ක කීයද?

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      5000යි 😍😍😍🧐

  • @roshan7483
    @roshan7483 ปีที่แล้ว

    Background music very bad

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thanks for sharing your thoughts. We will correct this mistake in the next video.❤️❤️❤️❤️

  • @wrmlaweerakoon4971
    @wrmlaweerakoon4971 ปีที่แล้ว +1

    good video

  • @ashankalhara1330
    @ashankalhara1330 ปีที่แล้ว +1

    Harima lassanai

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️❤️❤️

  • @kalyaniguswadu1464
    @kalyaniguswadu1464 ปีที่แล้ว

    Room charges with meals how much?

  • @sadasminula2131
    @sadasminula2131 ปีที่แล้ว

    meke dawasatada 5000 charge eka.

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Ow ekeenakta dawasakata kemath ekka 🥰🥰🥰🥰🥰

  • @shanika_2812
    @shanika_2812 2 ปีที่แล้ว

    Wow...👍

  • @chathuramadusankaofficialc3946
    @chathuramadusankaofficialc3946 ปีที่แล้ว

    එක් පුද්ගලයෙක්ටද 5000 කෑමත් එක්ක. දෙන්නෙක්ට 10,000ද

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      ඔව් 🥰🥰🥰🥰🥰

  • @sf3wta455
    @sf3wta455 ปีที่แล้ว

    අපි ලබන සතියේ ඕකට යන්නවා

  • @Sandamalimange
    @Sandamalimange ปีที่แล้ว +3

    දවසක් ඉන්න කියක් ගන්නවද

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว +2

      Price change වෙන්න පුලුවන් අපි ගිය දවස් වල 2022 Nov LKR 5,000 F/B PP

    • @dileeshathelikadaarachchi6355
      @dileeshathelikadaarachchi6355 ปีที่แล้ว

      Room 1tama 5000 da, nathnm per person da ?

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 ปีที่แล้ว

    Dennakta kamath ekkama price kiyannako

  • @jatilatennakoon9019
    @jatilatennakoon9019 ปีที่แล้ว

    Number eka answer nane

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      රෑ 8.00 - 8.30 අතර අරගන්න.❤️

  • @fathimagafoor3589
    @fathimagafoor3589 ปีที่แล้ว

    Muslim ayata stay karanna puluwanda

  • @GeethmiHasang
    @GeethmiHasang ปีที่แล้ว

    Lassanaii ❤

    • @YamukoMachan
      @YamukoMachan  ปีที่แล้ว

      Thank you 🥰🥰🥰🥰🥰🥰