එක කුඩයක් යට | Eka Kudayak Yata - Victor Rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 100

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว +78

    සමහර තනු තියනවා අහලා ඉවරකරන්න බැරිව ඇබ්බැහිවෙන.මේ ඒ එකක්

    • @tharuthrathnapriya5309
      @tharuthrathnapriya5309 2 ปีที่แล้ว +7

      ඇත්තක්, ඇයිද කියන්නවත් නොදැන ඇබ්බැහිවුන තවත් සින්දුවක්..

    • @malathiecabraal6165
      @malathiecabraal6165 ปีที่แล้ว +4

      Kiyala nima karanna ba..
      Lassana..
      ඇබ්බැහි වෙනවා කියන්නෙ මේ තරම් මිහිරක්...
      හිත අත අරින්නෙම නෑ දවස පුරා මුමූණමින්

    • @djpinki0828
      @djpinki0828 ปีที่แล้ว +1

      එකඟයි..

    • @ravidunpahanedirisinghe2510
      @ravidunpahanedirisinghe2510 ปีที่แล้ว

      අනිවාරෙන්❤

    • @-radanaka
      @-radanaka ปีที่แล้ว

      😢

  • @bhagyaweerakoon
    @bhagyaweerakoon ปีที่แล้ว +10

    පාඩම් කරද්දි පාන්දරට මනසේ ගිම් නිවන්න අහන සිංදු තමයි මේ... ❤

  • @kasungayashanperera
    @kasungayashanperera 5 หลายเดือนก่อน +7

    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණි මල් වරුසාවේ //
    කිසිවකු සමගින් එකට තුරුළු වී
    ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටුවිට මතකය රිදවයි
    අපෙ ඉස්සර කාලේ
    අපෙ ඉස්සර කාලේ
    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණි මල් වරුසාවේ
    මද අව් රස්නෙට වුව සෙවණක් නැත
    ඔබ හට අද දවසේ
    වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
    මගේ මහිම එලෙසේ
    මගේ මහිම එලෙසේ
    එක කුඩයක් යට ගෑවි නොගෑවී
    දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා
    පිණි මල් වරුසාවේ

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 2 ปีที่แล้ว +46

    ළාවට අඳුර ගලාඑන වැහිබර සැඳෑවක කෝපි එකක් බොන ගමන් අතීතාවර්ජනය කරන්න පුලුවන් හොඳම සිංදුවක්.... මේ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි...

    • @besilfrancis
      @besilfrancis ปีที่แล้ว +3

      Me sinduwa gana monawa kiyannada

    • @kasungayashanperera
      @kasungayashanperera 5 หลายเดือนก่อน +1

      එහෙම වෙලාවක මේ සිංදුව ඇහුන මම ❤

  • @nalingonagala2985
    @nalingonagala2985 ปีที่แล้ว +14

    බොක්ක කූල් වෙනවා...මාරම ලස්සනයි

  • @JudeKolithaSilva
    @JudeKolithaSilva 9 หลายเดือนก่อน +6

    කවදාවත් කල් ඉකුත් නොවෙන සිංදු ❤❤❤

  • @devakavizmantha
    @devakavizmantha ปีที่แล้ว +5

    කිසිවකු සමගින් එකට තුරුළු වී ඉර බැස යන වේලේ
    ඔබ යනු දුටු විට මතකය රිදවයි අපෙ ඉස්සර කාලේ

  • @shanthaattanayake8896
    @shanthaattanayake8896 2 ปีที่แล้ว +13

    අතීතය අද දවස හා මුසු වී සතුට හා දුක මුසු හැගීම් ...

  • @hiranthenuwara5277
    @hiranthenuwara5277 4 ปีที่แล้ว +15

    මතකද ඔබ මා පියවර මැන්නා...
    පිනිමල් වරුසාවේ...❣️❣️

  • @devakavizmantha
    @devakavizmantha ปีที่แล้ว +7

    එක කුඩයක් යට ගෑවි නොගෑවීදවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා පිනි මල් වරුසාවේ

  • @chamathranathunga3774
    @chamathranathunga3774 ปีที่แล้ว +5

    ස්ටැන්ලි sir ge melody ❤❤ victor sir ge voice ❤❤❤

  • @dulinakushan1513
    @dulinakushan1513 6 หลายเดือนก่อน +1

    🥺♥️

  • @Buddhikebandara
    @Buddhikebandara 19 วันที่ผ่านมา

    හරිම ආදරය ළග නතර වීමට හැමෝටම අවස්ථාව ලැබේවා !!!

  • @surajnilanga3262
    @surajnilanga3262 16 วันที่ผ่านมา

    කියන්න වචන නෑ. කොච්චර ඇහුවත් මදි....

  • @සොදුරුමංසල
    @සොදුරුමංසල 2 ปีที่แล้ว +11

    කොච්චර ඇහුවත් අහන අහන හැමසැරේම ඇගේ හිරිගඩු පිපෙනවා...❤❤❤❤👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏

  • @dush7342
    @dush7342 2 ปีที่แล้ว +10

    අමරණිය ගීත ♥️

  • @epicgaming253
    @epicgaming253 4 ปีที่แล้ว +14

    I listen to this song everyday. Lovely tune and lovely voice. I think this is one of many best songs of Dr. Victor Rathnayake.

  • @boo3404
    @boo3404 4 หลายเดือนก่อน

    තවත් කාලයක් නොනැසී තියේවි එතරම්ම මිහිරියි
    පද රචන සංගීතය ගායනය
    එකට මුසුවුන මාරම නිර්මාණ

  • @channabandaradolapihilla8975
    @channabandaradolapihilla8975 4 ปีที่แล้ว +6

    Memma geethaya rachana kale mage pathra Kala guruthuma

  • @dammikathennakoon5384
    @dammikathennakoon5384 2 หลายเดือนก่อน

    හදවතට කතා කරන ගීත........🌹❤

  • @Ms51095
    @Ms51095 ปีที่แล้ว +3

    What a sensitive song. Dr Victor R. Budu saranai.

  • @wijemanneraneesha
    @wijemanneraneesha 8 หลายเดือนก่อน

    Thank you healing our souls with your voice sir

  • @chamiladillimuni7203
    @chamiladillimuni7203 3 ปีที่แล้ว +9

    Fantastic blend of Words, Melody, Tempo & Music.

  • @thulithaprasad2791
    @thulithaprasad2791 5 หลายเดือนก่อน

    Mn me sinduwa lawata ahala thibbe ape bosa Meka lassanata kiyuwa dawasak eda idala me sinduwat mn marama asai....

  • @VinuKirambage
    @VinuKirambage 2 หลายเดือนก่อน

    ආසම ගීයක්❤

  • @susan9533
    @susan9533 2 ปีที่แล้ว +7

    බඩ පපුව පිච්චෙන song

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 11 หลายเดือนก่อน

    බුදු අම්මෝ මෙහෙමත් සින්දු

  • @agra7142
    @agra7142 13 วันที่ผ่านมา

    💚💕💚💚💕💕

  • @thusharisenaratna1047
    @thusharisenaratna1047 5 หลายเดือนก่อน +1

    ලස්සනයි,
    කීප වතාවක් රසවින්දා🎉❤

  • @udanasenarathne5894
    @udanasenarathne5894 2 ปีที่แล้ว +4

    Refreshing the lovely memories of THOSE DAYS IN THE PAST

  • @madhumadhushi7414
    @madhumadhushi7414 ปีที่แล้ว +1

    Matakada dilru me song ekata oya mona thram asa kalada?????

  • @hasithasampath7689
    @hasithasampath7689 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @damithprasanna4922
    @damithprasanna4922 9 หลายเดือนก่อน

    මගේ ආසම එකක්

  • @deepthirathnayake1174
    @deepthirathnayake1174 ปีที่แล้ว +2

    Perfect 👌 and good

  • @dedunuabeyrathna7111
    @dedunuabeyrathna7111 ปีที่แล้ว +2

    එක කුඩයක් යට ගෑවි...නොගෑවී......❤❤

  • @AnandaMuthumuni
    @AnandaMuthumuni ปีที่แล้ว

    Mage munubura asawen gayana song ekak.very nice song.❤❤❤❤❤

  • @nuwansilva4452
    @nuwansilva4452 ปีที่แล้ว +2

    Melody by Great Mr Stanley Peiris...

  • @PkS-977
    @PkS-977 ปีที่แล้ว +1

    Laawata "demis roussos" vibe ekakut enawa ❤

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +2

    මව හඩවනවා 😥

    • @waragith3719
      @waragith3719 11 วันที่ผ่านมา

      මගෙ ආත්මය

  • @bandulafdo6431
    @bandulafdo6431 9 หลายเดือนก่อน

    Excellent sir

  • @gihanharshapriya5203
    @gihanharshapriya5203 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @IsuriwasanaSerasinghe
    @IsuriwasanaSerasinghe 6 หลายเดือนก่อน

    පිස්සුවක්. ❤

  • @kokilahettiarachchihettiarachc
    @kokilahettiarachchihettiarachc 9 หลายเดือนก่อน

    ekakudayak yata gavi nogavi dawasak handawe🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 mathakada oba ma piyawara manna hirimal warushawe🥵🥵🥵

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki ปีที่แล้ว +1

    Still i love this song❤️❤️

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 3 ปีที่แล้ว +6

    my everyday song

  • @nipunperera4362
    @nipunperera4362 2 ปีที่แล้ว +2

    Sup Sup

  • @gihanigunarathne8709
    @gihanigunarathne8709 4 ปีที่แล้ว +4

    ආසම ගීතයක්.

  • @kineshprathiba8205
    @kineshprathiba8205 6 หลายเดือนก่อน

  • @athulamalwattagegamini
    @athulamalwattagegamini ปีที่แล้ว +1

    Your vocal range is incredible, effortlessly transitioning from gentle, soothing tones to powerful, resonant highs. Your control and precision are remarkable, allowing you to effortlessly navigate the intricacies of the melody. It's evident that you have dedicated countless hours honing your craft and perfecting your technique.
    Not only is your voice stunning, but your emotional connection to the lyrics is palpable. You have the ability to convey the deepest emotions through your singing, making Sune & I feel every word and experience the story you're telling. Your heartfelt performance moved us to tears and touched our soul in ways words cannot describe.
    Lalith machan , your talent is undeniable, and I encourage you to keep pursuing your passion for music. The world needs to hear your voice and experience the beauty you create. Your dedication, hard work, and undeniable talent make you a true inspiration to aspiring artists everywhere.
    Keep singing, keep sharing your gift, and continue to touch lives with your extraordinary talent. I have no doubt that you will achieve great success in your musical journey. The world is waiting to be enchanted by your voice, and I can't wait to see where your incredible talent takes you.
    I remember the good old days in uni-life where we all were brought up together...... Love you dear...
    Warm wishes from Sunethra and Athula..
    Regenerate response

  • @nimalananda8844
    @nimalananda8844 10 หลายเดือนก่อน +1

    DAN. Sindu
    KUDE. Yatin. OBA. Yanavita
    DAKKOTH in.. Vena.. KOLLEK. Ekka
    Bella. Mirikanava.. SATHTHAI. Ha.. Ha.

  • @gihanigunarathne8709
    @gihanigunarathne8709 4 ปีที่แล้ว +2

    Nice song.

  • @sameeranilanga9097
    @sameeranilanga9097 ปีที่แล้ว

    අහපු සුපිරිම සිංදුවක්

  • @alexarthur6433
    @alexarthur6433 7 หลายเดือนก่อน

    meka wenama lookayak, kiyanna wachana ne

  • @dinuky2k
    @dinuky2k 2 ปีที่แล้ว +2

    Lovely Song ❤❤❤

  • @fivex47
    @fivex47 3 ปีที่แล้ว +1

    Very nice

  • @sesathmusicclub3332
    @sesathmusicclub3332 3 ปีที่แล้ว +1

    VERY NICE SONG......

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 2 ปีที่แล้ว +1

    Lovely song...

  • @kaveeshanperera7706
    @kaveeshanperera7706 ปีที่แล้ว +1

    ❤🌹

  • @kanishkasandipa6574
    @kanishkasandipa6574 ปีที่แล้ว

    Sir ❤️

  • @kalg7385
    @kalg7385 ปีที่แล้ว +1

    🎧💚👌🙏

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 2 ปีที่แล้ว +1

    🙏💛🎼🙏💛🎼

  • @donint9871
    @donint9871 ปีที่แล้ว

    ❤❤🙏🙏🙏🙏

  • @sisilperera9261
    @sisilperera9261 3 ปีที่แล้ว +1

    🎶 🎶 ❤️ ❤️ ❤️

  • @Game_Glide_1
    @Game_Glide_1 11 วันที่ผ่านมา

    2024 අහන අය like එකක් දාන්න ❤

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว +1

    💛💜️💛💜️💛

  • @agra7142
    @agra7142 18 วันที่ผ่านมา

    💕💚💚💚💚💚💚💚💚💚💚💕💚💕💚💚

  • @chamodiherath3522
    @chamodiherath3522 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🎧🎵🎶

  • @deepthirathnayake1174
    @deepthirathnayake1174 ปีที่แล้ว +1

    Hmmm I can not see

  • @SilverlineGraphicsBiyagamaFern
    @SilverlineGraphicsBiyagamaFern 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @mashdayananda2975
    @mashdayananda2975 11 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @vimukthigalappaththi
    @vimukthigalappaththi 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @janithkavishka1568
    @janithkavishka1568 11 หลายเดือนก่อน

    🥺❤️

  • @dimittrifernando8344
    @dimittrifernando8344 5 ปีที่แล้ว +2

    ❤️

  • @sumedhashada6389
    @sumedhashada6389 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @charithakalpanee7429
    @charithakalpanee7429 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nisanduisurika8067
    @nisanduisurika8067 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @kaveenthemiya9233
    @kaveenthemiya9233 2 ปีที่แล้ว +1

    ❤❤

  • @shiromiperera6267
    @shiromiperera6267 ปีที่แล้ว

    ❤❤❤

  • @sarangadealwis
    @sarangadealwis ปีที่แล้ว

    ❤️❤️❤️

  • @apekshagomis5944
    @apekshagomis5944 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wijemanneraneesha
    @wijemanneraneesha ปีที่แล้ว