Api Hangum Walata - Cover by Api Machan.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 876

  • @vpd675
    @vpd675 2 ปีที่แล้ว +41

    මේ වෙනකම්ම දැකපු සාර්ථකම cover song team එක...........❤️

    • @niro577
      @niro577 6 หลายเดือนก่อน

      btw නෝර්මන් කියුට්... 😊❤ අනික් අයත් හරිම ලස්සන කට හඬවල් තියෙනවා good luck everyone ❤❤❤❤💐🥰🥰🥰🥰🥰

  • @umawanninayaka1035
    @umawanninayaka1035 3 ปีที่แล้ว +20

    හැමදාම නිදහස් රාත්‍රියේ මේ ගීතය අහනවා.හිතට දැනෙන මිහිරියාව මෙපමණක් යැයි කියන්නට බෑ...හරියටම කියනවානම් බෙහෙතක් වගෙයි..🧡🧡

  • @sunilperera5548
    @sunilperera5548 8 ปีที่แล้ว +616

    සන්ගීතය නැමැති කාන්තරයක අතරමන්වී සිටින රසකයින් හට අපි මචන්ගෙ මෙතරම් රසවත් ගීත අසන්නට ලැබිම ජලයෙන් පිරි ක්ශෙම බූමියක් ලැබුනා හා සමානයි

  • @Love-q9f2j
    @Love-q9f2j 6 ปีที่แล้ว +28

    අලුත් සිංදු වල තියෙන වල්පල් කුනුහරුපවලට වඩා පරන කාලෙ සිංදුවල තියෙන අරුත ගොඩක් වටිනව.පරන සිංදු වලට පන පොවන ඔබලාට සුබ ගමන්......

  • @dulithafernando2116
    @dulithafernando2116 5 ปีที่แล้ว +84

    නව පරපුරක් යයි කියාගන්නා අය ගයන අදෝනාවන් අතර දෙසවනට මෙය මී පැණි බදුය.

  • @sriyanimaliduwa6334
    @sriyanimaliduwa6334 5 ปีที่แล้ว +24

    මේක තමයි රිද්මය කියන්නෙ ,මේක තමයි සංගීතය කියන්නෙ,මේ හඩ මේ රිද්මය හිත සන්සුන් සහ නොසන් සුන් දෙකම ඇති කරවනවා,ආදරය අහිමි කෙනෙකුට ආදරය අයදින්න හිතෙනවා,ආදරය හිමි කෙනෙකුට එහි උපරිම රසය විදින්න හිතෙනවා,ඒ වගේ හදවතට දැනෙන්න ගයන්න පුලුවන් "අපි මචං" අපේ කොල්ලො ටිකට ව්තරයි.🌹🌷🌹🌷❤️❤️❤️💝

  • @තක්ෂිලාමධුමාලි
    @තක්ෂිලාමධුමාලි 6 ปีที่แล้ว +116

    පරන සින්දු වලට කිසිම අසාධාරණයක් කරන්නේ නෑ ඔයාලා.අපෙ රටේ කලාවට හොඳ දෙයක් කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 😍😍😍

    • @patheeg6280
      @patheeg6280 4 ปีที่แล้ว

      Paka thamaa

    • @mohomedashraff6027
      @mohomedashraff6027 3 ปีที่แล้ว

      ඔව් තක්ෂිලා ඔයා කියන්නේ ඇත්ත 👍👍

  • @chanushadinushama5039
    @chanushadinushama5039 7 ปีที่แล้ว +74

    මුලින්ම ඇහුනේ අපි හැඟුම් වලට...හැම සින්දුවම හරිම ලස්සනයි........දහ පාරකට වඩා ඇහුව....ඒත් ඇතිවෙන්නෙ නෑ...තව අහනව...කියන්න වචන නෑ නියමයි............thanks

  • @kasun0018
    @kasun0018 6 ปีที่แล้ว +41

    නව රැල්ලේ අදෝනාවන් අහල පිරිච්ච කන් වලට මේ වගේ සිංදුවක් ඇහෙන්නෙ ලැබුනම කනට මී පැණි දාන්න වගේ ...
    ඇත්තටම ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕💕
    අපි මචං සෙට් එකටම ආදරේ දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා ..මේ සිංදු අද අපෙන් ඈත් වෙන යුගයක ඔබ තුමන්ලා මේ දරන උත්සාය හරිම ප්‍රශංසනීයයි ...💕💕💕😍

  • @upr2318
    @upr2318 2 ปีที่แล้ว +10

    අතීතයට ගියා. ඇහැට කඳුලක් ආවා සහෝ. එතරම් විශිෂ්ට ගායනයක්

  • @thisiselonmuskk
    @thisiselonmuskk 4 ปีที่แล้ว +257

    Use Headphones + Mid Night + Alone 🌎💕

  • @prameeshafernando1838
    @prameeshafernando1838 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගායනයක්. අමුතුම මිහිරික් දැනෙනවා මේ කට හඩින් ගයද්දි මේ ගීය.

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @sasankabandara1572
    @sasankabandara1572 2 ปีที่แล้ว +3

    නියමයි.ඔයාලට ලොකු ගමනක් තියනවා.මේ ආරම්භය විතරයි.බුදු සරණයි !

  • @dhanushkatutu
    @dhanushkatutu 3 ปีที่แล้ว +2

    අම්මෝ... හාර්ට් එක නිකං නැව්තුනා වගේ.. පට්ට වැඩක් අහ්හ්.. මම පරක්කුයි මේක අහන්න...

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @vpd675
    @vpd675 2 ปีที่แล้ว +16

    හැම cover එකක්ම ලස්සනයි......පරිසරය නිසා ඒක තවත් ලස්සන වෙනවා......තෙරුවන් සරණයි හැමෝටම

  • @judefernando5176
    @judefernando5176 7 ปีที่แล้ว +7

    හිරකර හසරැල්ලෙන් හැඩුම්
    අපි හිනැහෙමු සපුරා පැතුම්
    මතු ආතමයේ හමුවන පැතුමින්
    යමු වෙන්වී හිමිදිරියේ
    හද පානේ... මද අදුරේ...
    අත් පටලා යමු ආයේ.....❤️❤️

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ ..ඒ තරම් ලස්සනයි ..හැමෝගෙම හඩවල් ..අමුතුම රසයක් දෙනවා ...සුබ අනාගතයක් ..ඔයාලට ..💜️🥰👍👌

  • @anandadias1067
    @anandadias1067 4 ปีที่แล้ว +1

    වික්ටර් රත්නායක මහත්තයාට මේ සින්දුව කියුවාට ස්තුති.උබලා තමයි මචන් මේ සින්දුව හරියටම ෆීලින් වෙන්න කියුවේ.මෙයිට වැඩිය තවත් බෑ.මට නම් මේක තමයි ලස්සනම.ගොඩක් ස්තූති මේතරම් ලස්සන හැගීමක් අරන් දුන්නට උබලට.පින් සිද්ද වෙනවා බන්.කොච්චර ඇහුවත් එපාවෙන්නෑ නේ.උබලා මේකට මොකවත් වසියක් එහෙම දැම්මද.මන් අහනවා අහනවා එපාවෙන්නෑ.ස්තූති මචන්ලා.ලස්සනයි එකෙන්ම.උබලා තමයි බෙස්ට්.මෙයිට එහා දෙයක්නෑ.

  • @darshanasenarath1754
    @darshanasenarath1754 7 ปีที่แล้ว

    පට්ට සිංදු set 1 . මේ වගේ සුපිරි කොල්ල්ලෝ ලංකාවේ කොහෙද බන් මෙච්චර කල් හිටියේ....... නියම වැඩක් මේවගේ පරණ හොද සින්දුම විතරක් කරන්න ela tnx Api Machan

  • @psad80
    @psad80 6 ปีที่แล้ว +2

    Ahththenam meka oyala katana lokuma sewayak... Victor Rathnayake mahathmayage lassana geethayak .... Good work keep it up... Boys..

  • @shakkyafernando99
    @shakkyafernando99 8 ปีที่แล้ว +88

    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
    හදපානේ මද අදුරේ.....
    අත් පටලා යමු ආයේ......
    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
    මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
    අවුදින් සෙමින් රහසින් මුමුණා...
    හදපානේ මද අදුරේ.....
    සිරකර හසරැල්ලෙන් හැඩුම්....
    අපි හිනහෙමු සපුරා පැතුම්.....
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ...

  • @wasanasilini1234
    @wasanasilini1234 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනේ මම හැමතිස්සෙම අහනවා ඔයාලා හරිම ලස්සනට සිංදුව කියනවා සුබ අනාගතයක් බුදු සරනයි 💐💐💐💐

  • @niruddakapreethikumarasama5323
    @niruddakapreethikumarasama5323 4 ปีที่แล้ว +1

    Wow 😘😘😘😘😘 super godariyak lassanai mage hithata godak weduna♥️🌹😘

  • @tharukadilshani6419
    @tharukadilshani6419 3 ปีที่แล้ว +1

    හිතට මාරම අමුතු හැගීමක් දැනෙනව මේ සින්දුව ඔයාල කියද්දි.... ඇස් පියාගන අහද්දි පාවෙනව වගේ දැනෙන්නේ... ඔයාලගෙ හඩවල් මේ සින්දුවට ගැලපෙද්ද.... අපේ අතීත මතකයනුත් එකටම ගැලපෙද්දි.......... තේරුම් ගන්න බැහැ ඒ හැගීම විස්තර කරන්නෙ කොහොමද කියලා.... අතිවිශිෂ්ටයි......ආදරෙයි ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @17shanaka
    @17shanaka 8 ปีที่แล้ว +346

    අසම්මත යැයි බෙදුනු ලෝකයේ හැම ආදර කතාවක්ම එකම වටිනාකමකින් බාර ගැනීමට ලෝකයා සූදානම් නැත.තුන්වැනි පාර්ශවයකට හැම විටෙකම අසම්මත වූ එනමුත් ආදරවන්තයන්ට ආදරවන්තියන්ට සම්මත ආදර කතා ඔබ මා ජීවත්වන මේ සමාජය තුල ඕනෑ තරම්ය.
    ඔවුන් සිහින දකිනුයේ ඔවුනොවුන්ගේ හැඟුම් වලට තරමින් වියතක ඉඩක් ලබාදී හඳ එළියක මද අඳුරේ අත් පටලා යලි එක් වරක් හෝ ඇවිද යන්නට පමණකි.අසම්මත ආදරයක් සෑම විටම රාගය මතම පදනම් නොවන හැඟීමක් යැයි ලොව පිළිගන්නට මැළිවන සත්‍යය ප්‍රේමකීර්ති අපූරුවට පහදයි.
    සෙවනැල්ලටත් රහසේ විත් රහසේම මුමුණා රහසේම පිටව යන්නේ හසරැල්ලෙන් හැඬුම් සඟවාගෙනය.ඒ ලෝකයාට මේ රහස සගවා මවාගෙන ජීවත්වීමෙ උරුමයට පියනගන්නටය.
    ඔබට , මට, ලෝකයට සැඟව මෙවැනි රිදුම් දෙන ආදර කතා මේ මොහොතේත් තැන තැන හසරැල්ලෙන් හැඬුම් සගවා ලොවට හිනැහී සිටිනවා ඇත.
    nicely said....please feel free to copy and paste guys...

    • @rohanjayakody6112
      @rohanjayakody6112 7 ปีที่แล้ว +9

      A truely nice and herat touched saying I really wanna copy this . Thank you for your comment

    • @trackNtraction
      @trackNtraction 7 ปีที่แล้ว +5

      Aravinda nanayakkara 😍🙏

    • @anjaleefernando3994
      @anjaleefernando3994 7 ปีที่แล้ว +5

      Aravinda nanayakkara truth😌

    • @krishank-pain1941
      @krishank-pain1941 7 ปีที่แล้ว +3

      Aravinda nanayakkara හරි

    • @anushkawijesekara8686
      @anushkawijesekara8686 7 ปีที่แล้ว +5

      Aravinda nanayakkara ....... Oya Hari brother...eka aththa..me song eken eka " mana Lesa winiwida panawa"..oya kiyanakam Mata meke theruma hoyaganna beri wunA...Eth me song eka man godak asaii....thanks bro heart touching true explain ekak dunnata..... I will respect you...

  • @nethu1236
    @nethu1236 7 ปีที่แล้ว +4

    හිතට සැනසුමක් ඕනි වෙලේට. හිත ලග තනියට හැමදාම තියන්න මේ වගේ ගීත නිර්මාණය කරපු ඔයාලට පින්.. සුබ පැතුම් ... !! 😘❤️😘

  • @රොෂේන්විමුක්තිජයසංඛ

    Wooow wooow.....🧡💛💚💙
    දැනුනා ගොඩක් බන්....😍😍😘😘💪

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 6 ปีที่แล้ว +2

    Machang. Niyamayi machang. Victor sir ubala gana aadambara wena tharamma maru

  • @nuwantissera7504
    @nuwantissera7504 6 ปีที่แล้ว +3

    Niyamai machao...oyala set ekata good bless....

  • @841533356v
    @841533356v 8 ปีที่แล้ว +2

    Maga balagena sitiyemi..Thanks machan

  • @niro577
    @niro577 6 หลายเดือนก่อน +1

    මම සාමාන්‍යයෙන් කවර් සෝන්ග්ස් අහනවා අඩුයි, සමහර ඒවා ඇහෙද්දි ඔරිජිනල් සිංදුවේ අගය වැඩි නිසා... මේ සෝන්ග් එක ඇහුණේ බස් එකේ යද්දි හොයාගෙන ඇවිත් ඇහුවා... හරිම ලස්සනයි ස්තූතියි ඔරිජිනල් එකට හානියක් නොකළට... සුබ පැතුම් ඉදිරියටම යන්න... ❤❤️❤️❤️❤️💐💐💐💐💐

    • @ApiMachan
      @ApiMachan  6 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @anandadias1067
    @anandadias1067 4 ปีที่แล้ว

    මාව නම් අමුතුම ලෝකයකට අරන් යනවා මේ සින්දුව.උබල තමයි මචන් මේක හරියටම කියන්නේ.විකටර් රත්නායක මහත්තයා මේසින්දුව කියනව තමයි.මේකේ හරිම ෆීලින් එක දෙන්නේ උබලා.ලස්සනයි මචන්.ආදරෙයි පැලෙන්න මේ කරපු උදවුවට.මේවා සිත් නිවා සනසන ජාතු ජාතිත් පින් ලැපෙන වැඩ.පින් සිද්දවෙනවා උබලට මේ හැගීම විදින්න දුන්නට අපිට.

  • @chamabrochama6016
    @chamabrochama6016 6 ปีที่แล้ว +2

    Mape kale inna niyama kollo set ekak lassana nirmanayak godak lassanai....❤️❤️❤️❤️👍👍👍👍👍

  • @anushawijayasundara6249
    @anushawijayasundara6249 3 ปีที่แล้ว +1

    Manasikawa wetila ,prashna walin mirikila inna mage hithata ,obe gayana walin laba dun aswesilla pudumakarai.oba Semata pin.jayen jaya

  • @jagj5452
    @jagj5452 6 ปีที่แล้ว +5

    SUPERB !!!!! Especially the lead singer, others too are fantastic. It is absolutely commendable to see guys with a real sense of music when most of the other guys are singing crap. KEEP UP THE GOOD WORK GUYS. Looking forward to listen to more songs from you !

  • @nethmiliyanage7390
    @nethmiliyanage7390 3 ปีที่แล้ว +1

    Godak lassanai ... nithrm ahanna hithnwa. Good luck hemontm 👍👍👍👍👍👍

  • @omeshviranjana9144
    @omeshviranjana9144 2 ปีที่แล้ว +64

    While visiting Nuwareliya hill area + By bus + Last seat + use earphone + rainy day + 3 - 6 pm + alone😶‍🌫️💆

    • @thabbaudawalawa
      @thabbaudawalawa 8 หลายเดือนก่อน +3

      What a drug...❤️🍃🙇‍♂️

    • @amalfernando1813
      @amalfernando1813 4 หลายเดือนก่อน

      To Kandy+ the front seat is the difference for me now.

    • @globalarts1996
      @globalarts1996 15 วันที่ผ่านมา

      Pissu huththek
      huththek

    • @nadikalakpriya694
      @nadikalakpriya694 13 วันที่ผ่านมา

      😮

  • @senadb1976
    @senadb1976 5 ปีที่แล้ว +6

    සිරකර හසරැල්ලෙන් හැඩුම්....
    අපි හිනහෙමු සපුරා පැතුම්.....
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ...

  • @royalfarms1675
    @royalfarms1675 7 ปีที่แล้ว +2

    මුල් ගායනයට ඉතාම හොඳ සාදාරනයක් ඔයාලා කරා අයියලා.....ඉරිම ලස්සනයි....මටත් ඔයාලා එක්ක sing කරන්න මාර අාසයි....මම හිතනවා මට එ් වගේ දවසක් එයි කියලා....good luck guys.. 😇😇😇

  • @gayanipriyadarshani4629
    @gayanipriyadarshani4629 6 ปีที่แล้ว +6

    තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා........

  • @mihirilokuarachchi8380
    @mihirilokuarachchi8380 8 ปีที่แล้ว +2

    නියමයි .... ඉදිරියටම යන්න ඔයාලට
    සුභපැතුම්...

  • @upekshagayathri3891
    @upekshagayathri3891 5 ปีที่แล้ว +1

    Mn aaasama sinduwa .. akata thibba aasawa wadi una oyalage katahandin ahaddi... ❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ..😌🔥

  • @nehsaddulmika2008
    @nehsaddulmika2008 3 ปีที่แล้ว +2

    Wow superb 👍 👌 😍😍😍😍😍😍 I love this superb API machane .
    Wow bro this is perfect

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      Thanks brother

  • @Saumya_Mudalige
    @Saumya_Mudalige ปีที่แล้ว

    අනේ වොයිස් ටික ❤️❤️ මාරම ලස්සනයි , මගදි අතහරින්න එපා , ඔයාලට ඇබ්බැහි වුන මිනිස්සු ටිකක් ඉන්නව එයාල වෙනුවෙන් මේ වගේ ලස්සන දේවල් දෙන්න ❤️❤️❤️❤️

  • @charithchathuranga5984
    @charithchathuranga5984 6 ปีที่แล้ว +2

    Supiri dakshayooo set ekak. Hamadama ekata idan gamanak yanna

  • @johnsalamon6176
    @johnsalamon6176 9 หลายเดือนก่อน +1

    Patta video quality ekak niyamai voice ekak ❤❤🎉😊
    Jaya veva

  • @MrUdi123
    @MrUdi123 2 หลายเดือนก่อน +2

    Nailed it ❤. Well done.

  • @ganganisamanthi8197
    @ganganisamanthi8197 2 ปีที่แล้ว

    ආසම සින්දුවක්, හරිම ලස්සනයි. නිතරම අහනවා මේ සින්දුව. Love it...❤👌❤

  • @heartbeat1744
    @heartbeat1744 ปีที่แล้ว

    Gammak thamai boys supiri.....🥰😍

  • @thanukadananjaya3109
    @thanukadananjaya3109 2 ปีที่แล้ว +1

    Man හැමදාම අහනවා sindu set akama kiyanna වචන nahe a තරම් ලස්සනට tiyanawa thawa thawath me wage sindu කරන්න ලැබේවා කියලා hadawatinma parthana කරනවා ආදරෙයි ❣️❣️❣️❣️❣️❣️❣️

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +1

    Lassana voice tikak verry nice song budu saranayi parissamin inna hemoma pattama patta 😍😍😍😍hemotama suba pethum

  • @chathuraabeygunawardhana9177
    @chathuraabeygunawardhana9177 7 ปีที่แล้ว

    niyamai ayye
    aththatama aadambarai oyala gana
    wish you best of luck guyzz

  • @nelumperera6139
    @nelumperera6139 8 ปีที่แล้ว +6

    Unbelievably beautiful and beyond words I thank you API MACHANG for the creative genius.

  • @sharmi6955
    @sharmi6955 8 ปีที่แล้ว +2

    hira kara hasarellen hadum...
    api hinahemu sapuraa pathum..
    mathu athmaye..
    hamu wena pathumin..
    yamu wenwii himidiriyee...

  • @wegotuktuksrilanka9855
    @wegotuktuksrilanka9855 5 ปีที่แล้ว

    අපි machan super ,නියම වැඩක් ,සුබ පැතුම් .

  • @arunanishanthawithanapathi1051
    @arunanishanthawithanapathi1051 8 ปีที่แล้ว +2

    I feel that u are going to open a new access to sinhala music and it will make a new history too. my best wishes to all. eka than aape sinhala sangeethata nawa balaporoththuwak wage ..............

  • @kalpanamadushani300
    @kalpanamadushani300 2 ปีที่แล้ว +1

    Harima lassanai.. harima hagumbarai...obalata suba pathanawa idiri weda katayuthu walata💖

  • @ruchikashanalperera6708
    @ruchikashanalperera6708 2 ปีที่แล้ว +5

    පරන සින්දුවලට අලුත් පනක් ❤️

  • @samarasekarak.b.n.4841
    @samarasekarak.b.n.4841 6 ปีที่แล้ว +2

    WoW great...wenama lokeka atharanan wenawa..good job ..
    .

  • @lakshikajayasuria9045
    @lakshikajayasuria9045 3 ปีที่แล้ว +1

    ඒක රහයි ❤ අදමයි ඇහුවේ ඔයාලගේ සිංදු. නියමයි 👌 Keep it up ❤

  • @mithilamadushanka9662
    @mithilamadushanka9662 6 ปีที่แล้ว +2

    niyamai aiye kiyana wachana na super ..........
    thawa monawada kiyanna onii very well

  • @dewzlab
    @dewzlab 7 ปีที่แล้ว

    අපෙ හැඟුම් වලට ...අනර්ඝයි... තව නිර්මාණ කරන්ට...සුභ අනාගතයක් .. මචන්ලාට..

  • @chareeparanamana1133
    @chareeparanamana1133 7 ปีที่แล้ว +16

    Awesome locations. Disciplinary voices. Keep up the good work! 👌
    PS: Like the video

  • @chamideepthika267
    @chamideepthika267 5 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් මං හැමදාම ඔයාලගේ සිංදුවක් අහනවමායි.. අද තියෙන ගල් තලන වැලපෙන තාලේ සිංදු වලට වඩා ඔයාලගෙ නිර්මාණ දහස් ගුණයකින් හොදයි සුභ පැතුම් බුදු සරණයි ඔයාලට

  • @CT-vl3iu
    @CT-vl3iu 6 ปีที่แล้ว +2

    well done,...wonder why we do not see these kind of songs coming from the new generation...beautiful and meaningful lyrics

  • @chamikadarshana3477
    @chamikadarshana3477 7 ปีที่แล้ว

    api heguma walata ida dee mohotak hita hada ganimu taramin viyatak.... niyamai , wachana ne kiyanna. e taramatama lassanai song eka.

  • @enjoylife27
    @enjoylife27 4 ปีที่แล้ว +1

    "අපි මචන් " සංගීතය නැමැති අවුශදය කෙතරම්ද කීවොත් උබලගෙ සිංදු අහද්දි ඒක මහත්සේ කනට ඇසට සිංදුවේ අරුත මහත් සේ දැනෙන අවස්තාවක් . හැමදේම අතින් උබලා ලස්සනට දුර ගමනක් ගිහින් මම හීනයක් තිබ්බා ගීත normel අහන්න ඒ නිසා මම ගොඩාක් වෙලාවට බටහිර ගීත තෝරගත්තා සුද්දියෙක් තේරුම අහල තිබ්බා ඒකෙන් තමයි මමත් උබලව අදුර ගත්තෙ . හරිම නිහතමානී ලස්සන ගමනක් යන කොල්ලො සෙට් එකක් . ජයවේවා !!

    • @ApiMachan
      @ApiMachan  4 ปีที่แล้ว

      Godak sthuthi machan

  • @sanjeewaniathukorala7627
    @sanjeewaniathukorala7627 8 ปีที่แล้ว +1

    මතු ආත්මයේ හමුවෙන පැතුමින් - යමු වෙන් වී හිමිදිරියේ.........සුභ පැතුම් "අපි මචං"

  • @vishidesilva1359
    @vishidesilva1359 8 ปีที่แล้ว +21

    What can I say guys .... u guys are simply amazing and this is the real talent in Sri Lanka well done and keep this good work up I really appreciate what you guys have done specially in an era where everyone is busy doing useless pieces of productions ! This is called real effort and real talent so proud of you guys .simply amazing 😍

  • @dilshanmymboxingslaf251
    @dilshanmymboxingslaf251 2 ปีที่แล้ว +1

    සුපිරිම කොල්ලනේ ලස්සනට වැඩේ යනවා

  • @chanakawijesekara4266
    @chanakawijesekara4266 7 ปีที่แล้ว

    සුපිරි උත්සාහයක්.. ජය වේවා..

  • @lakshikakumarasinghe3858
    @lakshikakumarasinghe3858 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි 💗😇

  • @samalukaranasinghe4475
    @samalukaranasinghe4475 5 ปีที่แล้ว

    Hada pane mada adura ath patala යමු aya ❤️❤️❤️ ලස්සනයි ඔයාලා kiyanawa thawe thawe ඉදිරියටම yanna ලැබේවා

  • @rohanbuddi7358
    @rohanbuddi7358 8 ปีที่แล้ว +1

    niyamaaaiii.......ela kollo......

  • @sisirahewage
    @sisirahewage 8 ปีที่แล้ว +2

    සුපිරි..සුභ පැතුම්..ජයෙන් ජය..

  • @dinushikapriyadarshani9771
    @dinushikapriyadarshani9771 7 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...කෙටියෙන්..සරලව....super....👍👍👍👍🕊🕊🕊🕊🕊💖💖💖

  • @isurupriyankara1355
    @isurupriyankara1355 5 ปีที่แล้ว

    Lassanai ape kollo set ekata budusaranai

  • @shamrinshamri7884
    @shamrinshamri7884 7 ปีที่แล้ว

    api machan.me sindu meeta kalin kochchara ahala thibbath ada me danena sanwedi hageema kawadawath mata danila na.jaya wewa

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 6 ปีที่แล้ว +2

    Harima lassanai. Suba anagathayak.budu saranai

  • @malkilokuge1498
    @malkilokuge1498 5 ปีที่แล้ว +1

    Awesome. ...success best wishes 💐💐💐💐💐💐

  • @dewindimalsha9287
    @dewindimalsha9287 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩක් 👌 💚⚘🍃

  • @ashendimalka4664
    @ashendimalka4664 2 ปีที่แล้ว +1

    මේකනම් මාරම ලස්සනයි ...♥️♥️♥️❤️😇😇😇

    • @ApiMachan
      @ApiMachan  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @aidenadrian1651
    @aidenadrian1651 5 ปีที่แล้ว +2

    Superb. Heart touching song. Keep it up guys ❤️

  • @vinitiusperera4328
    @vinitiusperera4328 8 ปีที่แล้ว +2

    Beautiful singing ...keep it up boys...God Bless You All....!

  • @ginthotagesiriwardhana7797
    @ginthotagesiriwardhana7797 7 ปีที่แล้ว

    Lassana wadak 👍 wel done... oyalage sikuruliya song ekata Mn asama. Eth eka ain karalane.

  • @abimankeshika5781
    @abimankeshika5781 3 ปีที่แล้ว +4

    ... ලැබීම් විවිධාකාරයි
    ඒ ලැබීම් වලින් //
    සැනසෙන මිනිස්සු //
    පුදුමාකාරයි // ... ❤️💪🌍

    • @ApiMachan
      @ApiMachan  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @shanikarunathilaka7547
    @shanikarunathilaka7547 6 ปีที่แล้ว +1

    Niyamai sahodaraya obalata suba pethum

  • @dilrukshibagya9902
    @dilrukshibagya9902 7 ปีที่แล้ว

    Godak dakshaii ...ada tiyana wikara song ..honda adrshayakk ...godak hodaii subapathanawa..me wage nirmana karala idiriyatama yanna lebewa!!!!

  • @nadunekanayaka765
    @nadunekanayaka765 7 ปีที่แล้ว +1

    parana sindu walata aluth.panak deela.suba pathum api machan

  • @ishandinusha8999
    @ishandinusha8999 8 ปีที่แล้ว +1

    you gusy are amazing......good luck brothers

  • @Hemsigreat123
    @Hemsigreat123 6 ปีที่แล้ว +1

    What a song machan. Thumbs Up.

  • @maheshirathnayaka9287
    @maheshirathnayaka9287 7 ปีที่แล้ว

    පැහැදිලි වෙනසක් ...ජයවේවා

  • @ashokapremarathna7449
    @ashokapremarathna7449 8 ปีที่แล้ว +1

    yamu wanwee himidiriya....ela machanla

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 3 ปีที่แล้ว

    shaaaah veldan malli denkale mewa ahsnna denawata oyalata pin teruwan saranai

  • @tuansamath9126
    @tuansamath9126 6 ปีที่แล้ว

    Best boy band ever in Sri Lanka . Super vocals. I. I'm loving it. All the very best. Keep up your good work 🙏

  • @saranifernando5580
    @saranifernando5580 4 ปีที่แล้ว

    අපි මචං 💖💖 great work.....

  • @harshipathirana7689
    @harshipathirana7689 7 ปีที่แล้ว +2

    dearest api machan... really really nice keep it up ... mama machan hemadaama oyalata best wishes aran enava .. all the best !!!!!

  • @chamathnimsara5775
    @chamathnimsara5775 8 ปีที่แล้ว +45

    අයියලා මේකත් ඉතින් superb මේක suggest එකක් පුලුවන් නම් ඊලඟට එඩ්වඩ් සර්ගෙ එකක් හෝ මේ කියන ගායකයොන්ගේ එකක් කරන්න. මර්වින් පෙරේරා, පුන්සිරි සොයිසා, එච් ආර් ජෝතිපාල, ගුණදාස කපුගේ, ශර්ලි වයිජයන්ත, අමරසිරි පීරිස් මෙයාලගේ හොඳ තේරීමක් කරන්න. එඩ්වඩ් සර්ගේ නම් වසන්තයේ අග, නිල් නුවන් පෙනෙන දෙක ගොඩක් ලස්සනයි. පුලුවන් නම් ඉදිරියට ටී එම් ජයරත්න මහත්තයගේ හෙමින් සැරේ පියාවිදා එකත් පොඩ්ඩක් බලන්න හොඳ harmonies ටිකක් කරන්න පුලුවන්. ඔයාලගේ සිංදු තේරීම ගොඩක් හොඳයි ඉදිරියටත් හොඳ තේරිම් කරන්න. Best of Luck to all of you! I love the voice of sutheekshana aiya But i like the all different most gorgerous voices of yours. Dont stop this greatest work. Go ahead we want more old music in new way with mixes... Thanks 🙈💪👈👍

    • @waruniranasinghe2218
      @waruniranasinghe2218 7 ปีที่แล้ว

      Superb idea. Good suggestion I love to hear more songs .....