ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා සෙනෙහෙවන්ත සහෝදරවරුණි, අතීතයේ දෙවියන්වහන්සේ මොසේසට දුන්නු ව්‍යවස්ථාවේ උන්වහන්සේ කියා තිබුනා යමෙක් යම් වරදක් කලබව ඒත්තුගත්කල සතෙකු යොදා ගනිමින් ( බැටළුවන්, ගවයන්, කොබෙයියන්, පරවියන් ) තමන්ගේ පාපය උදෙසා දවන හෝ යාග පුජාවක් කරන්න කියා. නමුත් අලුත් ගිවිසුමේදී ඒ කාරනාව සම්පුර්ණයෙන්ම වෙනස් වුනා ජේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ පුජාව තුලින්.මක්නිසාද දෙවියන්වහන්සේ ඔබෙත් මගෙත් සියලු පාපයට උන්වහන්සේගේ නිර්මල ශරීරය හැමදාටම බලපවත්නා ලෙස කුරුසියේදී පුජාකළා, අද ඒ නිසා අපෙන් යම් වරදක් වුවායැයි හැගුනොත් අපි කරන්න ඕනේ සතුන් පුජා කිරිම නොවේ,අපි අපේ වරද තේරුම්අරගෙන, දෙවියන්වහන්සේ ඉදිරියේදී ඒ වරද කියාදී, අවංකව පසුතැවෙමින්, ජේසුස්ක්‍රිස්තුස් නාමෙන් සමාව ගැනීනම්. එවිට දෙවියන්වහන්සේ අනිවාර්යෙන් ම අපිට, අපේ පාපයට සමාව දෙනවා.එය අපිට පාපය කරන්න ලයිසන් එකක් නොවේ, අපි කල යුත්තේ නැවතත් පෙර පාපය නොකිරීමයි. මොකද අපි කරන්නාවූ සියලු දේ සම්බන්දව දවසක අපි සියලු දෙනාට දෙවියන්වහන්සේ ඉදිරියේදී යම් ගණනදීමක් තිබෙනවා.අපි සියලු දෙනාම දෙවියන්වහන්සේතුළ වෙනස් වෙමු මිත්‍රවරුනි.දෙවියන්වහන්සේගේ ප්‍රේමයත්, ජේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවත්, ශුධාත්මයානන්වහන්සේගේ කරුණාව හා මගපෙන්වීම ඔබ සියලු දෙනාට හිමිවේවා!ජේසු පිහිටයි 🙏
ස්තුතී.
What is sin [ papaya yanu kumakda.] Ref. Gen. 1 : 1 to 5.
හරි වටිනා දෙයක් ❤❤❤❤❤
Thank you
👍👍👍👍
Thanks
Excellent God bless you brother ❤❤❤🙏🙏🙏
❤
සත්‍ය
Superb work bro ❤❤❤🙏🙏🙏
supiri
Nice story 👍👍
මේ පොත් ගන්න තැනක් දන්නවාද. ලංකාවේ තියනවා ද
අර හම්බවුනු ඒවගේ මොනවද තියෙන්නේ බන්.
🫡🩵
Genesis Potha Amulika Boruwak .Sumeriyan Kathava Balagena Liuwa Edit Katha Pothak Genesis .
ලෝකෙම පිලිගත්ත දෙයක් උබට විතරක්,බොරුවක් වුනේ කොහොමද බං, ගොං බහුජ්ජයා ඔහොම තමයි, උන්ගේ මහ ලොකු බුජුදහමේ විතරයි ඇත්ත කියල හිතන්නේ
@@Chilawboy Lokema Piligatha Kiyala Kothanada Thibbe . Anunnaki Kathava Horakan Karan Hadapu / Liyapu / Godanagapu Mithya Katha . Budhagama 100%k Atha Kiyala Kawuda Kiuwe .
Loke thiyna paranima potha . Awadiwa inn nubalage samu ganima ithama assani Jesus ge 2 pamnima ithama assani .
@@dananjayaperera4689 උඹල නිසා බුදුදහම හෑල්ලු වෙනව යකෝ බුදුහාමුදුරුවො කිව්ව මිනිසුන් ඇති උනේ අහසෙන් පැමිණි ජීවින්ගෙන් කියල ඒ ගැන කියන ආගම් තමයි අනෙත් ආගම් බුදුන් වහන්සෙ සියළු ලෝක සත්වයා ඉපිද මැරෙන සංසාර චක්‍රය නිමා කරන මාරගය පෙන්වා දෙන්නයි පැමිණියෙ එකල සමහර අයගේ ප්‍රශ්න කිරීම් මත බුදුන් වහන්සේ ලෝකෝත්තර අර්ථයෙන් මේ සම්බන්ධව කිව්ව සූත්‍ර වල තියෙනව ඒ ගැන අනෙත් ආගම් වල ලෞකික ජීවිතය සම්බන්ධව පමණක් කියන නිසා සහ අර සම්බන්ධ කතා වලට සම්බන්ධ මූලයක් තියෙන නිසා ඒවයෙ මේ ගැන තියෙනව අතිශෝක්තියෙන් ලියල තේරුම් ගන්න ඕන අපි ඒ ගැන මිනිසුන් බොරුවට මේ ගැන අල්ලන් රන්ඩු වෙනව ඒවයෙන් යම් යම් දේවල් වලට වාසි ගන්න අයත් ඒ රන්ඩු වෙන අයගෙ ප්‍රශ්න තවත් වැඩි කරනව මිනිසුන් ඒවට අහු වෙනව...... කාලයත් සමග මේව නැති වෙයි.......
බයිබලයේ ඇති මැවීම මිනිස්සු නොදැන සිටීම දුකට කාරනයකි . ඇත්ත සොයාගන්න ට්කක් අපහසුයි ඉතින් ..
Tom Pachayak Ai Piliganne . Anunnaki Kathava Horakan Karan Pujakayo Liyapu Hora Thakkadi Pavathma Hadaganda Pujakayo Palakayo Ekka Gahapu Production Ekak Vitharai . Laksha Ganan Scientistlata Dunna Game Ganath Kiyanda .Anunnaki Kathava Horakan Karala Poth Liuwata Pujakayo Danan Hitiyada Science .
මා සෙනෙහෙවන්ත සහෝදරවරුණි, අතීතයේ දෙවියන්වහන්සේ මොසේසට දුන්නු ව්‍යවස්ථාවේ උන්වහන්සේ කියා තිබුනා යමෙක් යම් වරදක් කලබව ඒත්තුගත්කල සතෙකු යොදා ගනිමින් ( බැටළුවන්, ගවයන්, කොබෙයියන්, පරවියන් ) තමන්ගේ පාපය උදෙසා දවන හෝ යාග පුජාවක් කරන්න කියා. නමුත් අලුත් ගිවිසුමේදී ඒ කාරනාව සම්පුර්ණයෙන්ම වෙනස් වුනා ජේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ පුජාව තුලින්.
මක්නිසාද දෙවියන්වහන්සේ ඔබෙත් මගෙත් සියලු පාපයට උන්වහන්සේගේ නිර්මල ශරීරය හැමදාටම බලපවත්නා ලෙස කුරුසියේදී පුජාකළා, අද ඒ නිසා අපෙන් යම් වරදක් වුවායැයි හැගුනොත් අපි කරන්න ඕනේ සතුන් පුජා කිරිම නොවේ,
අපි අපේ වරද තේරුම්අරගෙන, දෙවියන්වහන්සේ ඉදිරියේදී ඒ වරද කියාදී, අවංකව පසුතැවෙමින්, ජේසුස්ක්‍රිස්තුස් නාමෙන් සමාව ගැනීනම්. එවිට දෙවියන්වහන්සේ අනිවාර්යෙන් ම අපිට, අපේ පාපයට සමාව දෙනවා.
එය අපිට පාපය කරන්න ලයිසන් එකක් නොවේ, අපි කල යුත්තේ නැවතත් පෙර පාපය නොකිරීමයි. මොකද අපි කරන්නාවූ සියලු දේ සම්බන්දව දවසක අපි සියලු දෙනාට දෙවියන්වහන්සේ ඉදිරියේදී යම් ගණනදීමක් තිබෙනවා.
අපි සියලු දෙනාම දෙවියන්වහන්සේතුළ වෙනස් වෙමු මිත්‍රවරුනි.
දෙවියන්වහන්සේගේ ප්‍රේමයත්, ජේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවත්, ශුධාත්මයානන්වහන්සේගේ කරුණාව හා මගපෙන්වීම ඔබ සියලු දෙනාට හිමිවේවා!
ජේසු පිහිටයි 🙏
ස්තුතී.
What is sin [ papaya yanu kumakda.] Ref. Gen. 1 : 1 to 5.
හරි වටිනා දෙයක් ❤❤❤❤❤
Thank you
👍👍👍👍
Thanks
Excellent God bless you brother ❤❤❤🙏🙏🙏
❤
සත්‍ය
Superb work bro ❤❤❤🙏🙏🙏
supiri
Nice story 👍👍
මේ පොත් ගන්න තැනක් දන්නවාද. ලංකාවේ තියනවා ද
අර හම්බවුනු ඒවගේ මොනවද තියෙන්නේ බන්.
🫡🩵
Genesis Potha Amulika Boruwak .
Sumeriyan Kathava Balagena Liuwa Edit Katha Pothak Genesis .
ලෝකෙම පිලිගත්ත දෙයක් උබට විතරක්,බොරුවක් වුනේ කොහොමද බං, ගොං බහුජ්ජයා ඔහොම තමයි, උන්ගේ මහ ලොකු බුජුදහමේ විතරයි ඇත්ත කියල හිතන්නේ
@@Chilawboy Lokema Piligatha Kiyala Kothanada Thibbe . Anunnaki Kathava Horakan Karan Hadapu / Liyapu / Godanagapu Mithya Katha . Budhagama 100%k Atha Kiyala Kawuda Kiuwe .
Loke thiyna paranima potha . Awadiwa inn nubalage samu ganima ithama assani Jesus ge 2 pamnima ithama assani .
@@dananjayaperera4689 උඹල නිසා බුදුදහම හෑල්ලු වෙනව යකෝ බුදුහාමුදුරුවො කිව්ව මිනිසුන් ඇති උනේ අහසෙන් පැමිණි ජීවින්ගෙන් කියල ඒ ගැන කියන ආගම් තමයි අනෙත් ආගම් බුදුන් වහන්සෙ සියළු ලෝක සත්වයා ඉපිද මැරෙන සංසාර චක්‍රය නිමා කරන මාරගය පෙන්වා දෙන්නයි පැමිණියෙ එකල සමහර අයගේ ප්‍රශ්න කිරීම් මත බුදුන් වහන්සේ ලෝකෝත්තර අර්ථයෙන් මේ සම්බන්ධව කිව්ව සූත්‍ර වල තියෙනව ඒ ගැන අනෙත් ආගම් වල ලෞකික ජීවිතය සම්බන්ධව පමණක් කියන නිසා සහ අර සම්බන්ධ කතා වලට සම්බන්ධ මූලයක් තියෙන නිසා ඒවයෙ මේ ගැන තියෙනව අතිශෝක්තියෙන් ලියල තේරුම් ගන්න ඕන අපි ඒ ගැන මිනිසුන් බොරුවට මේ ගැන අල්ලන් රන්ඩු වෙනව ඒවයෙන් යම් යම් දේවල් වලට වාසි ගන්න අයත් ඒ රන්ඩු වෙන අයගෙ ප්‍රශ්න තවත් වැඩි කරනව මිනිසුන් ඒවට අහු වෙනව...... කාලයත් සමග මේව නැති වෙයි.......
බයිබලයේ ඇති මැවීම මිනිස්සු නොදැන සිටීම දුකට කාරනයකි . ඇත්ත සොයාගන්න ට්කක් අපහසුයි ඉතින් ..
Tom Pachayak Ai Piliganne . Anunnaki Kathava Horakan Karan Pujakayo Liyapu Hora Thakkadi Pavathma Hadaganda Pujakayo Palakayo Ekka Gahapu Production Ekak Vitharai .
Laksha Ganan Scientistlata Dunna Game Ganath Kiyanda .
Anunnaki Kathava Horakan Karala Poth Liuwata Pujakayo Danan Hitiyada Science .