පෘතුවිය නිර්මාණයවූ ආකාරය - සුමේරියානුවන්ට අනුව | Origin of Earth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p ปีที่แล้ว +3

    කොහොමද ඒක . ලෝකෙ පළමු ශිෂ්ඨාචාරය විසින් අනාගතයේ එන ප්‍රශ්ණය දුර තියා දැකල පැහැදිලි කරල තියනව . ( Apollo - 20 ) .

    • @ShathuraVlogs
      @ShathuraVlogs  ปีที่แล้ว +1

      Apollo 20, the Unknown Mission: Memories of the Commander of the mission, William Rutledge 😀👍

  • @ArunaNamal
    @ArunaNamal ปีที่แล้ว +3

    හොඳ දැනුවත් කිරීමක්

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 ปีที่แล้ว +1

    I like this video. Thanks.

  • @shyamthilina
    @shyamthilina ปีที่แล้ว +1

    Watina video ekak ❤

  • @DIONAPACKAGING
    @DIONAPACKAGING ปีที่แล้ว +1

    Wenada wagema lassana saha wedagath pahedili galapimak.

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +4

    අග්ගන්ඥ සූත්‍රයේ සඳහන් දේ සොයන්න, හැබැයි ලෝකෝත්තර අර්ථය තුලින්.

    • @ShathuraVlogs
      @ShathuraVlogs  ปีที่แล้ว +2

      Thank you!
      මේකත් බලන්න -
      පරිණාම වාදය ඇත්තක්ද? / අහසින් ආව මිනිස්සු /
      th-cam.com/video/-qmaKFkJBQs/w-d-xo.html

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว +4

      ලොකෝත්තර විතරක් නෙමේ යතාර්තය එයයි...බුදු 👑 රජානන් වහන්සේ විසින් වදාළ සියලු කරුණු කවදාවත් බොරු කරන්න බැහැ අනිවාර්යයෙන්ම ...ඒවා පරම සත්‍යය..

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

      @@ShathuraVlogs සියලු ස්ත්වයන් පෘථිවියට එන්නේ ආබස්සර බබ ලොවේ සිටයි.. ආබස්සර බබ ලොව තියෙන්නේ අපේ සෞරග්‍රහ මන්ඩලය තුලමයි..පෘථිවි කක්සය තුලමයි.. දිව්‍ය ලෝක , බ්‍රග්ම ලෝක පවතින්නේ ද අපේ පෘථිවි කක්සය තුලමයි. ජීවීන්ට හිතකර වායු ගෝලය තුල පමණි සත්වයන් වාසය කරන්නේ.. (වෙනත් චක්‍රාවාට වලද ජීවීන්ට හිතකර පරිසයන් තුල සත්වයන් සිටී..ඒවාද බොහෝ විට පෘථිවියට සමාන වේ. ඒවායේද සම්බුදු රජවරු උපදී.. නමුත් එක් සම්බුදු රජකු පහල වෙන්නේ මුලූ විස්වයටම එක අවස්තාවක පමණි . දෙදෙනකු එකවර නූපදී.. එක් සම්බුදු රජකු පහලවී සාසන කාලය අවසන් වීමට පෙර වෙනත් චක්‍වාට වල සම්බුදු රජකු නූපදී.. එයින් පේන්නේ අතිශයින්ම දුර්ලභ බවය සම්බුදු උත්පත්තිය.. කියවන්න මහාචාර්ය රේරූකානේ චන්ද විමල මහා ස්තවීරයන් වහන්සේ විසින් රචිත පොත් ...

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 ปีที่แล้ว +2

      @@ShathuraVlogs අපේ පෘථිවියේ හැර වෙනත් චක්‍රාවාට වල මේ දක්වා ලොව්තුරා සම්බුදු රජවරු 512000 ( පන් ලක්ෂ 12 දහසක් ඉපදී පිරිනිවන් පා ඇති බව සදහන් වේ. අපේ 🌎 ලොව්තුරා බුදුවරු 28 නමක් පහල වී පිරිනිවන් පා ඇති බව දත යුතුය. මේ කල්පයේ තව එක ලොව්තුරා සම්බුදු රජකු පහල වේ ( මයිත්‍රී නමින් ) ඉන්පසූ බුද්ද සූන්‍යය කාලයක් ...විස්වය කොතරම් පැරැණි ද කියලා එයින්ම තේරුම් ගන්න පුලුවන් නේද ? වර්තමාන විද්‍යාවට මේවා ගවේෂණය කරන්න කවදාවත් බැහැ .. ඒවා ලොව්තුරා සම්බුදු රජවරුන්ට පමණක් ආවේනික බුද්දියට හසුවේ.. සෙස්සන්ට මේවා බුද්දියට ගෝචර නොවේ.. සාමාන්‍ය අපි මේවා ගැන සිතීමෙන් කාලය කා දැමීමත් සිහි විකල් වීමත් හැර වෙනත් කිසිම ප්‍රයොජනයක් අත් නොවේ.. නවීන විද්‍යාවටත් කල යුත්තේ මිනිසුන් ජීවත් කරවීමේ කාර්‍යට මුල පිරීම මිස විස්වයේ අග මුල සේවීම පල රහිතය..

    • @ShathuraVlogs
      @ShathuraVlogs  ปีที่แล้ว +1

      ස්තුතී හොද පැහැදිලි කිරීමක්.

  • @samanthikama3198
    @samanthikama3198 ปีที่แล้ว +1

  • @janakagamage2727
    @janakagamage2727 ปีที่แล้ว +4

    බොරු කියන්න එපා ශුද්ධ බයිබලය කියවන්න...සත්‍ය එතනයි

    • @ShathuraVlogs
      @ShathuraVlogs  ปีที่แล้ว

      Thank you

    • @Hemal_Silva
      @Hemal_Silva ปีที่แล้ว +1

      බයිබලයෙ තියෙන්නෙත් සංකීර්ණ කතාවක්,මිනිස්සුන්ට තේටෙන විදිහට සරල කරලා.සූමේරියන් ටැබ්ලට් ව්ල තියෙන්ව බ්‍යිබලයේ සදහන් අදම්ව නිර්මාණය කරපු ආකාරයත්.

    • @ShathuraVlogs
      @ShathuraVlogs  ปีที่แล้ว

      Thank you

    • @anjaloabey4829
      @anjaloabey4829 ปีที่แล้ว

      U are absolutely right but that is not that any God they aliens been there came to our earth genetically created humans like today making laboratory humans baby this is beginning middle eastern country Asian culture king ravaa genetically created in sri lanka still that laboratory place called segirya... laboratory China making them ones inside the China inside the permed event today they banned to the public my understanding truth behind the lies new Bible ??? read true Bible name is book of enough evidence U understan very wisely

    • @ShathuraVlogs
      @ShathuraVlogs  ปีที่แล้ว

      Thank you