ස්විට්සර්ලන්තයේ හයිඩි සමඟ මුලු පවුලම දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 158

  • @lokewatesudanthaka
    @lokewatesudanthaka  ปีที่แล้ว +76

    මෙම වීඩියෝවේ 16 විනාඩියේ සිට 18 දක්වා එඩිටින් දෝශයක් සිදුව තිබූ බැවින් එය නිවැරදි කර මෙසේ නැවත ඉදිරිපත් කළෙමි. එමගින් ඔබට සිදු වූ අපහසුතාවයට බලවත් කණගාටුව !

    • @rasinduprabash3655
      @rasinduprabash3655 ปีที่แล้ว +1

      ❤❤❤

    • @welcomeinn1795
      @welcomeinn1795 ปีที่แล้ว +4

      sudanth අයියා ඔබගේ වීඩියෝ වලින් අපි හුඟක් දැනුම ලබා ගන්නවා නමුත් මෙම වීඩියෝ එකේ දී කසල අයින් කරන පුද්ගලයාට ඔබ හාදයා කියලා කියන එකට නම් ටිකක් හිත රිදුනා. It is important for us to show respect for all jobs. ❤❤thank you sudantha aiya

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +1

      ​@@welcomeinn1795හාදයා කියලා කියන්නේ සකි, සහෘදයා, හිතවතා කියන තේරුම, නැත්නම් මිත්‍රයා, මිතුරා යහළුවා

    • @tharangapushpadewa6735
      @tharangapushpadewa6735 ปีที่แล้ว +2

      ඒක නරක වචනයක් නෙවෙයි.සමහර ගීත වල පවා ඔය වචනය යොදාගෙන තියෙනවා...

    • @maheeshpriyankara5955
      @maheeshpriyankara5955 ปีที่แล้ว

      💖💖🙏🙏🙏💖💖

  • @PriyankaraPerera-x6n
    @PriyankaraPerera-x6n ปีที่แล้ว +3

    Kawadahari. Enawa❤❤❤

  • @badabada6684
    @badabada6684 ปีที่แล้ว +2

    නියමයි අයියා සුපිරි ආදරෙයි ජය වෙිවා 💕💕💕💖💖💖💖💖💞💞💞💞💜️💙💛🧡💚👍👍👍👍👊👊👊👊💐💐💐💐💐☸️☸️☸️☸️☸️✝️✝️✝️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nisalablog3128
    @nisalablog3128 ปีที่แล้ว +11

    ඔබතුමාගේ videos වලින් මන් ගොඩක් දේවල් මගේ ජීවිතේට ඉගෙන ගන්නවා. ජිවිතේ තරුණ කාලෙම නොදන්න රටකට ඇවිත් ජිවිතේ ජයගෙන සතිටින් ඉන්න විදිය සහ ඒ ජිවිතේ අපිටත් ලබා දෙන්න උත්සහ කරන එකට ගොඩාක් ස්තුතී.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +17

    ස්විස් දේශයේ හයිඩි ගම්මානය වගේ ගම්මාන ලංකාවේ මහනුවර, මාතලේ, රත්නපුර වගේ ප්‍රදේශ වල ඇවිද්දොත් සියදහස් ගණන් උනත් හොයා ගන්න පුළුවනි. මේ දූපතේ ඉන්න මිනිස්සු දූපතේ අසිරිය ගැන වහසි බස් දෙඩුවට ඒ අසිරිය රැක බලා ගන්න එක ගැන නං හාවක් හූවක් නෑ. පරිසරය ගැන, උරුමය ගැන කිසිම ඇල්මක් නෑ. බොහොම අතලොස්සක් විතරයි ඒ ගැන උනන්දුවෙන් කටයුතු කරන්නේ. අනිත් අය නම් ගිය ගිය තැන විනාසයි. 😢 ජයවේවා! ජයෙන් ජයම වේවා ඔබ පව්ලේ සියළුම දෙනාට!

  • @SajithFernando-sw4he
    @SajithFernando-sw4he 6 หลายเดือนก่อน +1

    හයිඩි ගැන කියල දුන්නට ස්තුතියි

  • @shiamwickram3424
    @shiamwickram3424 11 หลายเดือนก่อน

    මාස හතරකට උඩදි දැමු මෙම විඩියෝ පටයට ස්තුතියි
    සුදන්ක මහත්තයා ටෙලිනාට්‍යය බැලුවා අද ලැන්ඩි එක
    දැක්කා බොහොම ස්තුතියි මම ජෝර්දාන් සිටයි
    දිනය නම්2024ජනවාරි 11 දිනයක්

  • @anuradhaindunil3103
    @anuradhaindunil3103 ปีที่แล้ว +1

    Sir ge loku putha dakke ada godak sathutui aiya parissamin inna hamoma budusaranai ❤

  • @SadaOpatha
    @SadaOpatha ปีที่แล้ว

    ලස්සනයි හයිඩි ගම. නුවර එළිය වගෙ❤❤❤

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    Wow,වීඩියෝව මාරම වටින,මාරම ලස්සන වීඩියෝවක්....ස්තූතියි...💙❤

  • @ChamaraWeerasinghe
    @ChamaraWeerasinghe ปีที่แล้ว +9

    නව පත්වීම් ලැබූ රියදුරු මහතා ට සුභ පැතුම් ....

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Superb harima lassanai athtatama API godak denek ekathuwela Mey video Eka baluwe , godak pin Ayya, family ekatama wish karanawa good luck supiri,HB aduwela Mata bed Eke idan asawen baluwe, Ayya wisthara karaddi EPA wenne na good luck 👍👍👍👍❤❤❤❤❤💐💐

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 8 หลายเดือนก่อน

    ලස්සන නිල් පාට මල් ... 🤗🤗 හරිම ලස්සන නිල්පාට .. 😊😊 . මම හැමදාම හරි ආසාවෙන් බලන්නෙ .ඔය මල් සිගරට් පැකට් කන්ද බලන්න ගිය දවසෙත් පෙන්නුවා ..👍👍👍❤❤❤❤

  • @lalithsanjeewa120
    @lalithsanjeewa120 ปีที่แล้ว

    Looke Wishishtama you tuber..jayen Jaya...

  • @JOYELdesigning
    @JOYELdesigning ปีที่แล้ว +1

    Niyami🎉🎉

  • @Adthl503
    @Adthl503 ปีที่แล้ว

    Nice, thank you guys

  • @thusithaperera4816
    @thusithaperera4816 ปีที่แล้ว

    Thanks for the Video Sudanthaka ayya .. 👍❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි සර්.මාරම ලස්සන පැත්තක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.හරිම සුන්දරයි.❤️❤️💯💯👍👍

  • @nimalinduruwa
    @nimalinduruwa ปีที่แล้ว

    Thanks. Mahatmaya. All Family...😊😊😊

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +2

    මට දුකහිතුනා හයිඩි ගැන.පව් 91 අත්තම්මෙක් වෙලා.අතීතයේ සොදුරු මතක...ඒත් මතක්කරන්න ඇති.වියපත්වෙලා තනිවෙලා ජීවත්වෙන්න ඇති...කාටත් මේ දේ සිදුවෙනවා...!

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 ปีที่แล้ว

    Harima sathutui ...godak sthuthi obathumata maya pennuwata ..deergau wewa budusaranai !

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    ඉතා වැදගත් පැරනි කතාවකට සම්බන්ධ වීඩියෝ එකක් පේන්නු වාට ඔබට ස්තූතියි

  • @nimalinduruwa
    @nimalinduruwa ปีที่แล้ว

    Thanks. Mahatmaya...all Family..😊😊😊

  • @menukaanjan7516
    @menukaanjan7516 ปีที่แล้ว +2

    ස්තුතිය ඔබතුමාට සුන්දර යුරෝපය දූපතේ අපිට පෙන්වනවට...❤️

  • @jpSL
    @jpSL ปีที่แล้ว +4

    පොඩි කාලේ හයිඩි පොත කියවනකොට දැනුණු රහ පස්සේ කාලෙක චිත්‍රපටිය බලනකොට දෙගුණ වෙලා දැනුණා,අද ඔබතුමාගේ වීඩියෝ එකෙන් ඒ තැන දකිනකොට ඒ රහ සිය ගුණයක් වැඩි වෙලා දැනුණා,ඇත්තටම ඔය තැන ජීවිත කාලෙටම බලන්ඩ බැරි බව දන්න නිසා ඒ හීන දකින්ඩ කැමති නෑ.හැමදාකම වගේ ඔබතුමාට ස්තුතියි කියනවා.🫡🫡🫡

  • @wasanthakumara2895
    @wasanthakumara2895 ปีที่แล้ว

    පටිටමි ලස්සනයි ඉතාමි වටිනව ජයවෙිවා👌👌👌👍👍👍

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว

    හරිම සුන්දර වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @anilvijesingha3829
    @anilvijesingha3829 ปีที่แล้ว

    නියමයි

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว

    ගොඩාක්ම ලස්සනයි ,

  • @TharakaGamage-j6z
    @TharakaGamage-j6z 10 หลายเดือนก่อน

    නියමයිනේ සුපිරියි

  • @nuwanthilina9
    @nuwanthilina9 8 หลายเดือนก่อน

    💙👌 ස්තූතියි මේක පෙන්නුවට

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex ปีที่แล้ว

    අර සිගරට් පැකට් එකේ කන්දෙ හිම නැති තැන්වල තිබුන ලස්සන නිල්පාට මල් ටික .. ඔය ලොකු මල් පැල අතරෙ🤩🤩🤩 හරිම ලස්සනයි .. ඒපාටට මම හරිම කැමතියි. .. ඉතින් තෙරුවන් සරණයි ඔයාල හැමෝටම .. 🙏💛

  • @tharanganijayatissa
    @tharanganijayatissa ปีที่แล้ว

    Wow so beautiful ❤❤❤thank you all

  • @shehanfernando729
    @shehanfernando729 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤

  • @ksnkavinda
    @ksnkavinda ปีที่แล้ว

    uncle eka harima lassanai. kiyanna wachana nethi tharmatama..pothe thibuna siduwiim walta adai hariyatama mawagaththa then gelapuwe,,❤❤❤

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 11 หลายเดือนก่อน

    Niyamai

  • @ICTPanthiya
    @ICTPanthiya ปีที่แล้ว +1

    මාරම ලස්සනයි. බොහොම ස්තූතියි.......මේවා අපිට දකින්න සලස්වනවට....

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka3141 10 หลายเดือนก่อน

    Aadarei mulupulatama.

  • @madushanudara8197
    @madushanudara8197 ปีที่แล้ว

    තවත් ලස්සන ගමනක....

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්.. සජීවීව හයිඩි ගමේ ඇවිද්ද බවක් දැනුනා. හරිම තාත්විකයි ඔබේ වැඩසටහන් ..වෙලාව ගතවෙන්න නොදැනුවත්වම .. ස්තුතියි .. තෙරුවණ් සරණයි පවුලේ සැමට .. ❤🙏

  • @P.R.ThilakSisrakumara-ud4yn
    @P.R.ThilakSisrakumara-ud4yn ปีที่แล้ว +1

    💛💛💛💛💛💛

  • @kumarijayarathna2078
    @kumarijayarathna2078 ปีที่แล้ว

    Heidi kiyanne harima lassana kathawak thama.eya Switzerland girl kenek kiyala danagaththeth man lagakadi.

  • @ksports4695
    @ksports4695 11 หลายเดือนก่อน

    ඇහැ අහකට ගන්න හිතෙන්නේ නැහැ ලංකි මැණික..ආදරෙයි..
    ❤❤❤

  • @anomajayawardana6178
    @anomajayawardana6178 ปีที่แล้ว

    Thank you for sharing this lovely video with your family.Theruwansarani

  • @ThanukaKrishan
    @ThanukaKrishan ปีที่แล้ว +1

    😍❤️

  • @krishanthipathirana2323
    @krishanthipathirana2323 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...යන්න ආස හිතෙනවා කවදා හරි දවසක...ලෝකයේ මේ වගේ ලස්සන තැන් පෙන්වනවාට ඔබට බොහොම ස්තුතියි......❤❤❤❤❤

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 ปีที่แล้ว

    Thank for the video ❤❤❤❤❤❤❤1

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 ปีที่แล้ว +1

    හයිඩි ලස්සන නව කතාවක් කවදාවත් අමතක වෙන් නැති

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว

    හයිඩිගේ ගමට එක්ක ගියාට ස්තූතියි 😊❤

  • @safeparadisetravels1047
    @safeparadisetravels1047 ปีที่แล้ว +1

    No words to express my gratitude...

  • @samvlogs_uae
    @samvlogs_uae 25 วันที่ผ่านมา

    2024/12/02 අද බැලුවේ. වහා ඇබ්බැහිවෙන සුලු channel එකක්❤

  • @pramodyamadushan8654
    @pramodyamadushan8654 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 ปีที่แล้ว +2

    හරිම ලස්සන සන්චාරයක්..පවුලේ හැමෝම එක්ක...ආදරෙයි ඔයාලා හැමෝටම ගොඩාක් ❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    හොඳයි වීඩියෝවක් සහ ලස්සන ඉතිහාස කතාවක්.බොහෝම ස්තූතියි 👍
    ජයවේවා ❤ ❤ ❤

  • @dush_95
    @dush_95 ปีที่แล้ว +1

    සුපිරි ❤😋

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 ปีที่แล้ว

    Family ekatama budu saranai

  • @thamarajayasiri416
    @thamarajayasiri416 ปีที่แล้ว

    හරීම ලස්සන ගමනක්.ගොඩක් ලස්සන වුණේ පුතාලා දෙන්නත් දුවත් අද එකතු වුණ නිසා කියල මට හිතෙනවා.බුදුසරණයි සියලු දෙනාටම.

  • @imeshakumari9072
    @imeshakumari9072 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මේ වටින වීඩීයෝ එක ගෙනාවට.ඇල්ප්ස් කදු ගැන වීඩීයෝ වලින් කියනකොට හැමදාම හයිඩි මතක් කරනවා අපේ දූ.එයාට මේ වීඩීයෝ එක හරිම වටිනවා.ස්තූතියි ❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      අනේ... ශා... එහෙනම් දෝනිට හරිම සතුටු ඇති නේද.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 11 หลายเดือนก่อน

    ඇත්තටම ada තමා elu රැවුල dakke thanks

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 ปีที่แล้ว

    Godak lasana godak watina video ekak sir

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    හරිම ලස්සන සංචාරයක් සුදන්තක මාමේ. ඒවගේම පුංචි තොරතුරක් කියන්න තියෙනවා ඉතාලියේ කීරවැල්ල කියලා ගමක් තියෙනවා

  • @isuruchathuranga5354
    @isuruchathuranga5354 ปีที่แล้ว

    Harima lassanai

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 ปีที่แล้ว

    Hidi trip eka maru😊

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    ලංකාවේ රටවල් කිහිපයක
    කොටස් තියෙනවා වගේ 😀
    හරිම ආසයි මේවා දකින්න.
    ❤️❤️
    පවුලටම

  • @vijithakumari460
    @vijithakumari460 ปีที่แล้ว

    ❤️ස්තුතියි සුදන්තක මහත්මයා

  • @lasanthanandika
    @lasanthanandika ปีที่แล้ว

    ❤beautiful

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 ปีที่แล้ว

    හරිම ලස්සනයි .." ඔබට ස්තුතියි සුදන්තක මහත්තයා ..."❤

  • @fluffyai
    @fluffyai ปีที่แล้ว

    Wow my dreammm !!!! Thank you sirr for sharing this beautiful scenery with us ❤️❤️😊

  • @nissankafernando7427
    @nissankafernando7427 11 หลายเดือนก่อน

    👏👏👏👏👏👌👊🤗😃👍🙏

  • @surajmalshan7241
    @surajmalshan7241 ปีที่แล้ว

    @අහලා තිබුණාට දැකල ත්බුනේ නැ ඔබතුමා ට ස්තුතිය

  • @ugvg3002
    @ugvg3002 ปีที่แล้ว

    අනේහරිමවැදග්මමනුවරහැමදාමබලනවා.............ස්තුතියිලන්ඩන්යන්න...........

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว +1

    South America pattata yamu❤

  • @roshanindika9738
    @roshanindika9738 ปีที่แล้ว

    Beautiful place

  • @Athulapriyadarshana
    @Athulapriyadarshana ปีที่แล้ว +2

    අපි බැලුව මේ වීඩියෝ එක.
    ගොඩක් ආසාවෙන් බැලුව වීඩියෝ එකක් පරන මතකයන් ගොඩක්.
    (Athula priyadarshana)

    • @welcomeinn1795
      @welcomeinn1795 ปีที่แล้ว

      sudanth අයියා ඔබගේ වීඩියෝ වලින් අපි හුඟක් දැනුම ලබා ගන්නවා නමුත් මෙම වීඩියෝ එකේ දී කසල අයින් කරන පුද්ගලයාට ඔබ අර හාදයා කියලා කියන එකට නම් ටිකක් හිත රිදුනා❤❤❤

    • @Athulapriyadarshana
      @Athulapriyadarshana ปีที่แล้ว

      @@welcomeinn1795 ඇයි එච්චර දුක් වෙන්නෙ මේ මනුස්සය පැයක විතර වීඩියෝ එකක් කරනව බලන්න කොච්චර ලස්සනද කියල.
      හාදය කියන එකේ තේරුම ඔයා හරියට දන්නෙ නෑ ඉස්සෙල්ල හාදය කියන වචනයට තෙරුම් කීයක් තියනවද බලන්න
      ඊට පස්සෙ දුක අඩු වෙලා යාවි.

  • @upalibatuwita235
    @upalibatuwita235 ปีที่แล้ว +1

    MR. SUDANTHAKA MOKADA VIDEO NETTE?

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว

    ඒ පරිසරය ❤❤

  • @ranmithprasanjaya9838
    @ranmithprasanjaya9838 ปีที่แล้ว

    Apita oya dewal as deken balanna pina na oba thumata bohoma pin ekata

  • @MadhuMadhawa
    @MadhuMadhawa ปีที่แล้ว

    maru

  • @nishanthachandrakumara5795
    @nishanthachandrakumara5795 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍

  • @sanjeewaanagirathna
    @sanjeewaanagirathna ปีที่แล้ว

    So beautiful ayya ,, mage Loku thattha Heidi, Sinhala translate eka Kara

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว

    නියමයි මාමේ ❤

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +2

    ❤ 🇨🇭

  • @darshanakuruppu2291
    @darshanakuruppu2291 ปีที่แล้ว

    👍

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 ปีที่แล้ว +3

    හෙයිඩි ලමා චිත්‍රපට ය ලංකාවේ විකාශනය වනවිට බැලූ අය දැන් වැඩිහිටියෝය

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว

    ❤❤❤

  • @ravinduperera81
    @ravinduperera81 ปีที่แล้ว

  • @sampathariyarathana2914
    @sampathariyarathana2914 ปีที่แล้ว

    2022 april 16 giya gamanak neda fb account eken dakke😊

  • @krishanhewaga2405
    @krishanhewaga2405 ปีที่แล้ว

    Woow.can you sent me the location ❤

  • @Songsareashorts
    @Songsareashorts ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉

  • @ThinkGenius
    @ThinkGenius ปีที่แล้ว +3

    SWITZERLAND european union eke neti unata EEA walata aiti neda (european economy area)

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว

    ඔයා දන්නවද අපිත් ඔයාගේ දරුවෝ හා සමානයි. ස්තූතියි. ඉදිරියට යමු.

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว

    💖💖💖💖💖🙏🙏🙏💖💖💖💖💖

  • @Darera-100
    @Darera-100 ปีที่แล้ว +1

    ලොකුපුතා කසාදබැඳල දැන් අවුරුදු දෙකක් විතර නේද? මේ වීඩියෝ එක ඊට කලින් කරපු එකක් මං හිතන්නෙ. කොහොම උනත් පවුලෙ හැමෝමත් එක්ක කරපු මේ වීඩියෝ එක ලස්සනයි.

  • @pradeepexuk
    @pradeepexuk หลายเดือนก่อน

    Ayya. Apita Switzerland balanna yanna oya danna travel agent kenek innawada?

  • @dinushasandeepani5653
    @dinushasandeepani5653 ปีที่แล้ว

    Me village eke thma minissu jeewath wrnawada

  • @shyamalijayawardhana3687
    @shyamalijayawardhana3687 ปีที่แล้ว

    ♥♥♥♥♥♥♥♥♥

  • @myfriend-sabanda
    @myfriend-sabanda ปีที่แล้ว

    Facebook page eka maintain wenne nadda?

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    🤩🤩🤩🤩🥰🤩🤩🥰🤩🥰🤩🥰

  • @himalipiyadarshani3993
    @himalipiyadarshani3993 ปีที่แล้ว

    කෝ ඉතින් දූගේ tiktok chanel එක කියුවෙ නෑනේ ❤