ඇල වුනාට නොවැටෙන්නේ ඇයි ? | Leaning Tower of Pisa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ලෝකයේ ඉපැරණි පුදුම හතෙන් එකක් වන පීසාහී ඇළවෙන කුළුණ ගැන ඔබ මෙතෙක් නොදන්නා කරුණු රැසක් මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එමි.
    Facebook : / lokewatesudanthaka
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Thanks for Music : Mosquito_Mojito
    #LokewateSudanthaka #SudanthakaVlog #PisaTower

ความคิดเห็น • 1.5K

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 3 ปีที่แล้ว +19

    ඔබ අපව ලෝකේ වටේ රැගෙන යනවා පමණක් නොවෙයි විෂයන් ගණනාවක් උගන්වමින් අපිට අද්‍යාපනයකුත් දෙනව, මෙය ඉදිරියට ම රැගෙන යන්න සුභ පතනවා, ඔබගේ පව්ලේ සියළුම දෙනාට සුභ ප්‍රර්ථනා කරනව.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️🌹

    • @indikadharmarathna267
      @indikadharmarathna267 3 หลายเดือนก่อน

      සත්‍ය වශයෙන්ම

  • @imethpeiris744
    @imethpeiris744 3 ปีที่แล้ว +28

    අපි නොදකින දේවල් පෙන්වනවට බොහෝම ස්තූතීයී මාමේ ❤🇮🇹

  • @cyrilpathiranage7842
    @cyrilpathiranage7842 3 ปีที่แล้ว +23

    මම පීසා කුළුණ බලන්න සැබවින්ම ගියා වගේ දැණුන.ඔබට බොහෝම ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ❤️🌹

  • @ranilsripadma3566
    @ranilsripadma3566 3 ปีที่แล้ว +43

    ඇත්තට වචන වලින් කියන්න බැහැ..ඉදිරිපත් කිරීම මාරයි...😎

  • @thimavlogs540
    @thimavlogs540 3 ปีที่แล้ว +75

    ආඩම්බරයි අපේ රටේ කෙනෙක් මෙහෙම ලෝකෙ වටේ යනව දකිද්දි ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔබට. උත්සාහ කරන්න ඔබටත් පුළුවන් 🌹

    • @ayeshlakshitha355
      @ayeshlakshitha355 3 ปีที่แล้ว

      Mamath eithale geya wagemai thanks.

  • @srst8028
    @srst8028 3 ปีที่แล้ว +21

    මාමේ..ඇත්තමයි අපේ ඇස්
    පිං කර.ලා..මාමත් එක්ක
    තේරුම් කරගෙනම බලන්න බලන්න ලැබ්ම ගැන.ස්තුතියි..

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ගොඩක් 🌹❤️

  • @buddhi132
    @buddhi132 4 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම ඉතා වටිනා වීඩියෝවක්..මෙතෙක් බොහෝ දෙනෙක් නොදැන හිටපු විස්තරයක් ඇතුලත් වෙනව. නරඹන පුද්ගලයා පීසා කුළුණ ඇතුලට ඔබ කැටුව ගියා. එය පරිපූර්ණ දැනුවත් කිරීමක්..නගරය..එහි ඉතිහාසය..හා ගැලීලියෝ ගැලීලි ගැන කළ විස්තරය..වැදගත්...අංග සම්පූර්ණ වාර්තා වැඩසටහනක් කියල සඳහන් කරන්නේ සතුටින්..බොහොමත්ම ස්තූතියි ඔබට..!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුද්ධි අයියේ. ඔයාගෙ කාර්‍යබහුල කාලය මැනේජ් කරගෙන මගේ වීඩියෝ බලනවාට ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹❤️🌹

    • @wdjmerilanthony3497
      @wdjmerilanthony3497 3 ปีที่แล้ว

      අපි බලන්න ගිහින් තිබුනත් නොදන්නා කරුනු කිපයක් තවත් ඒකතු කර ගන්න ලැබුණා

  • @UshanVlogSL
    @UshanVlogSL 3 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි🤩 මමත් කොහොමහරි ලෝකේ වටේම යනවා💯🤘

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +13

      ගොඩක් හොඳ ප්‍රාර්ථනාවක්. කොහොම හරි එය ඉටුවේවා කියල පතනවා ❤️🌹

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      සුදන්ත එක්ක මම යනවා 🌏 වටේ
      ඒක තමයි මගේ සතුට හොඳද පුතේ

    • @Kavishka_Rodriguez
      @Kavishka_Rodriguez 3 ปีที่แล้ว

      Prank ekak danawako oiii kamali😋😋😋

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว

      @@Kavishka_Rodriguez prank ?

    • @Kavishka_Rodriguez
      @Kavishka_Rodriguez 3 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 ushan prank karaneda?🤔🤔

  • @danuskasameera6798
    @danuskasameera6798 3 ปีที่แล้ว +62

    පළමු වතාවට පීසා කුලුණේ ඇතුළ දැක්කා ....ජය වේවා ...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      👍🌹❤️

    • @wasanthiweerasinghe2715
      @wasanthiweerasinghe2715 5 หลายเดือนก่อน

      😅 .. . 😊. 😊 . .😅 . න් න් 😅 . . න් 😊😅😊 න්. උ.න්. න්.. න් න් න්න් .න් න් .

  • @nalakaudayanga9076
    @nalakaudayanga9076 3 ปีที่แล้ว +22

    දෙරණ චතුර මෙන්න මෙවට තමයිබං සංචාරය කියන්නෙ ... ආදරෙයි අයියෙ ජයවෙවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +4

      ස්තුතියි මල්ලි ❤️

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      චතුරටම පෙනියං

    • @KasunRomen
      @KasunRomen 3 ปีที่แล้ว

      ඒකනත් ඇත්ත

    • @r.adikaram30
      @r.adikaram30 2 ปีที่แล้ว +1

      ලංකාවේ දැනට දැනුම බෙදා දෙන එකම පුද්ගලයා ජැක්සන් ඇන්තනි මහත්මයා පමණයි. ඉතාලියේ සිට අපට දැනුම බෙදා දෙන්න සුදන්තක මහත්මයා ගන්න උත්සාහය අප්‍රමාණයි. ඔහු ඔහුගේ අතින් වියදම් දරාගෙන අපි වෙනුවෙන්.
      ඒනිසා අපි තෝරා ගත යුතුයි කාගේ videos ද බලන්නද අපේ වටිනා කාලය වැය කලයුත්තේ කියා

    • @vijithasumanasili2567
      @vijithasumanasili2567 2 ปีที่แล้ว

      @@r.adikaram30 dennatama godak pin colambatawath yanna wathkamak neti aya loke wate yanawa mallith ekka hari hondai

  • @bawantharathnayaka8704
    @bawantharathnayaka8704 3 ปีที่แล้ว +14

    එක හුස්මට හරිම ආසාවෙන් බලපු තවත් වීඩියෝ එකක්.. හදවතින්ම සුබ පතනවා ඔබ තුමාට..❣️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

    • @naturalscenes2615
      @naturalscenes2615 ปีที่แล้ว

      එලම

    • @anandasamarakkody4723
      @anandasamarakkody4723 ปีที่แล้ว

      පට්ට ,නියමයි ගොඩක් ස්තුතියි ඔයාගෙ මහන්සියට

  • @isurujayasinghe9938
    @isurujayasinghe9938 3 ปีที่แล้ว +8

    TH-cam එකේ ඕන තරම් මේ වගේ වීඩියෝ තිබ්බත් ඔබගේ වීඩියෝ බලදිදී බලන් ඉන්න ආස හිතෙනවා. කරුණු ඉදිරිමත් කිරිමත් ඉතා ලස්සනයි.

  • @gaminibandara3022
    @gaminibandara3022 3 ปีที่แล้ว +6

    ඔබතුමාගේ ඉදිරිපත් කිරිම් තාත්වික
    මෙන්ම හරිම මිහිරී
    අපිත් පීසා කුලුන සැබැවින්ම බැලුවා
    වගේ.👍

  • @gaminijayasuriya914
    @gaminijayasuriya914 3 ปีที่แล้ว +22

    මම ලෝකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට ගොඩක් ස්තුතියි.

    • @nimalperera8339
      @nimalperera8339 3 ปีที่แล้ว +3

      Lokaya,gana,apat,Keya,dana,odata,ape,dana,monwada

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️

    • @sanjeewalasantha4248
      @sanjeewalasantha4248 2 ปีที่แล้ว

      ඇත්තටම නියමයි ඔයාගේ වැඩ සටහන මම හැමදෙම බලනවා

  • @danuskadanuska7920
    @danuskadanuska7920 3 ปีที่แล้ว +10

    නියමයි අයියා එල ජය වෙිවා ♥️♥️👍👍👍👍🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️

  • @panapanapdc4409
    @panapanapdc4409 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි.මාත් ගියා.හරිම ලස්සනයි.ඔබට සුබ අනාගතයක්.

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 3 ปีที่แล้ว +7

    ඉතාමත් හොඳින් සවිස්තරාත්මකව එහි ඉතිහාසයේ සිට සියලු දේ කියාදීම පිළිබඳ ඔබට බොහොම ස්තුතියි! ජයවේවා...!

  • @vishaljams6690
    @vishaljams6690 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත්... හරිම අසාවෙන් video ඒක නැරබුව..බොහොම ස්තුතියි sir 🙏👍

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 3 ปีที่แล้ว +17

    හොද වැඩක් නියමටම කරනවා ඔබට ජය

  • @nandasomarajapakse4055
    @nandasomarajapakse4055 3 ปีที่แล้ว +14

    ඔබේ ඉදිරිපත්කිරීම් අගෙයි! Good luck!😊

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 3 ปีที่แล้ว +3

    මේ වැඩසටහන අතර සදහන් නොකරපු එකම දෙයයි මම දැක්කේ. මෙම තනකොල වලින් එන තනකොල වල සුවද. පල්ලිය වත්තට ඇතුලු එනකොට තනකොල වල සුවද මාර විදියට දැනෙනවා. ඔබ මෙම වැඩසටහන ලස්සනට හුගක් කරැනු ඇතුව කලා එයට බොහොමත්ම ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබගේ comment එකට ❤️

  • @janakasavindra
    @janakasavindra 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබගේ විඩීයෝ ගොඩක් වටිනවා

  • @jayanathperumbadagedara5777
    @jayanathperumbadagedara5777 3 ปีที่แล้ว +3

    ලෝකෙ වටේ යන සුදන්තක මිතුරාණෙනි.ඔබ කරන්නේ මාද්‍ය තාක්ෂණයේ දියුණුවත් සමග එමෙන්ම කොරෝනා නිසා විනෝද ගමන් නොයන අයට විනෝද ගමන් එක්ක යාම..හරිම වටිනවා.හරිම සරල ලෙස පැහැදිලි කරනවා...ඔබට සුභම තමා මා පතන්නෙ..ගොඩාක් වටිනවා.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබටත් ❤️❤️❤️🙏

  • @madurangamaduranga1877
    @madurangamaduranga1877 3 ปีที่แล้ว +2

    කමෙන්ට් එකක් නොදා කොහොමද.. ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.. ඔබතුමන්ට බොහොම ස්තූතිය🙏🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @kingsley861
    @kingsley861 3 ปีที่แล้ว +3

    සුදන්තක ඔබේ ලෝකේ වටා හැම වීඩියෝ එකක්ම අපි හරි අසාවෙන් බලනවා.මොකද අපට යන්න බැරි වුනත්
    ඔබේ ඉදිරිපත් කිරීම හරහා අපිත් ගියා වගේ දැනෙනවා.ලංකාවේ කොල්ලෙක් විදේශ රටවල ඇවිදිමින් ඒ
    අත්දැකීම අප හා බෙදා ගැනීම ඉතාම ආකර්ශනීයයි.ඔබට අනෙක වාරයක් ස්තුතියි මේ ක්‍රියාවට. ඒ නිසා
    සියලු දෙනාගෙන් ඉල්ලනවා ඔහුව තවත් දිරිමත් කරන්න කියල.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️🌹

  • @noelmerengnegewaas5430
    @noelmerengnegewaas5430 3 ปีที่แล้ว +3

    සාමාන්‍ය දැනීම සදහා හරිම වැදගත් වැඩසටහනක්.ස්තුතියි ඔබට නිතරම නිවැරදිම තොරතුරු ලබා දෙන්න.ඔබට ජය

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว +4

    ලෝකෙ වටේ වැඩසටහන තුලින් ලෝකය පිළිබඳව හොඳ අධ්‍යනයක් ලබන්නට ත් කවදා වත් දකින්නට නොලැබෙන සිහිනයක් වූ සිහිනයක් මේ විදියට හරි මිනිස්සුන්ට දකින්නට සැලැස්වූ ඔබට රටේම තුති ,ඒ වගෙම ඔයා ට ගොඩක් පින් සහොදරයො .ආඩම්බරයි ඔබ ගැන .එක් වීඩියෝ වක ඔබ කීවා මට මේ ජීවිතය යලි ලැබෙන්නේ නැහැ ,ඒ නිසා ඔබෙ ජීවිතේ විඳවන්නෙ නැති ව ජීවිතය බොහොම අහිංසක ලෙස ට විඳිනවා කියල .ඒක තමයි හරිම විදිහ .අන් මිනිස්සු හට ලොකයේ සුන්දරත්වය දකින්නට සැලැස්වූ ඔබට තෙරුවන් සරණයි ජයම වේවා .ඔබ මිනිස්සු හට යමක් කල කෙනෙක් යැයි මට සිතේ ..............

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබේ ලස්සනම ලස්සන කමෙන්ට් එකට ගොඩාක් සතුටුයි මට. වැඩියත්ම සතුටු මේ ලැබී තිබෙන ජීවිතේ නොදන්න අනාගත ආත්මයක් වෙනුවෙන් කැප නොකොට නිසියාකාරව විඳිය යුතු බව තේරුම් ගැනීමයි. මම දන්න හුඟක් වටින මිනිස්සු නිවනයි මතු භවයන් වෙනුවෙනුයි අනවශ්‍ය විදියට කැප වෙලා හරිම අඩුම වයස් වලින් ජීවිතේ නොවිඳම මැරිල ගියා විවිධ හේතූන් මත. හරිම පවු අපේ මිනිස්සු. ජීවිත සුපිරියටම විඳින්න ඕන උන් අන් අයව මතු භවයන් වල සැප පෙන්නලා මේ ජීවිතේ සියල්ලම හූරාගෙන කන ක්‍රමේ හරිම අසාධාරණයක්.

  • @naturegift7746
    @naturegift7746 3 ปีที่แล้ว +1

    ලන්කාව වගේ රටක ජීවත්වෙන මිනිස්සුන්ගෙන් බොහොම ටික දෙනාටයි ලෝකයේ ඇවිදින්න වත්කමක් තියෙන්නෙ මේ දූපත් මානසිකත්වයෙන් ඔබ්බට ඔබ අපව අරන් ගිහින් ලෝකය පෙන්නලා අපත් ඔබ සමගම යනවා වගේ කරන මේ වැඩේ ගැන කියන්න වචන නෑ...බොහෝ පින් ඔබට.....😊🤗

  • @aselabandara6220
    @aselabandara6220 3 ปีที่แล้ว +10

    මමත් ඔයාගේ වීඩියෝ බලනවා. ඇත්තටම මාරම වටිනවා. ගොඩක් ස්තූතියි. බුදු සරණයි...

  • @dewmini2983
    @dewmini2983 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි වැඩසටහන. Pisa ගැන ජීවිතේට අහල නැති ගොඩක් දේවල් අද දැනගත්තා. ⁣බොහොම ස්තූතියි මේ දේවල් බෙදාගන්නවට. 😃💖👍

  • @kavindulakmalw
    @kavindulakmalw 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි.ගොඩක් ස්තුතියි ඔබට.❤️

  • @kumarakumara8252
    @kumarakumara8252 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි තව තව රටවල් වලට ගිහින් නොදැක්ක දෙවල් දැකපු නැති අයට පෙන්වන්ඩ දහිරිය වාසනව ලැබෙවා මෙකනම් මහගු පිනක් ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +9

    හරිම වැදගත් වැඩසටහනක් ඔබට ස්තුති ලංකාවේ u tiub වැදගත් වැඩසටහ න් අඩුයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට දන්න හැමෝටම කියන්න ❤️❤️🌹🌹

  • @dimuthranasinghe4189
    @dimuthranasinghe4189 2 ปีที่แล้ว

    ඔබ තුමාට යහපතක්ම වේවා! අපේ බලාපොරොත්තු වලට උත්තේජනයක් ලැබෙනවා.තෙරුවන් සරණයි!

  • @gangakumari2253
    @gangakumari2253 3 ปีที่แล้ว +10

    අපිත් ඉතාලියේ ඉන්නෙ ඒත් මේ වගේ ලස්සන රටවල අපේ ලංකාවේ වගේ වෙනත් රටවල අයටත් බලන්න සලස්වන්න බොහොම පින් බුදුසරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ඔබටත් ගොඩක් ස්තුතියි 🙏 ❤️🌹

  • @surisena9520
    @surisena9520 3 ปีที่แล้ว +1

    ගොඩක් සන්තෝසයි මෙවැනි දෙයක් දැක බලා ගැනීමට සැලැස්සූ වට. ජේසු පිහිටයි.

  • @nalinchiranrajapakshaarach1799
    @nalinchiranrajapakshaarach1799 4 ปีที่แล้ว +9

    ආරාධනා කරනවා එන්න කියලා
    බොලොඤ්ඤා .. යුරෝපයේ පළමු විශ්ව විද්‍යාලය, Due Torre, පැරණිම පුස්ථකාලය , ඒ වගේම ලෝකයේ දිගම පෝර්ටිකෝව ගැන වැඩ සටහනක් කරන්න.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට පිසා කුලුන පින්තූරය දැක්ක ට.අතුල් පත්ත පින්තූරකින්වත් දැකලා තිබුණේ නැහැ .විස්තර කිරීම hari පැහැදිලිyi.ඔබට ගොඩාක් ස්තුතියි .

  • @damithasia9272
    @damithasia9272 3 ปีที่แล้ว +8

    Another wonderful video. These series of videos may helpful to children and knowledge hunters as well. Once listen and watch forever remembered.. thanks you very much. I will share these as much as I can for the benefit of others too.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Yes, as I came to know already some schools in SL introduced my several videos for their pupils.

  • @thenuwara100
    @thenuwara100 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සුදන්තක, මේ තරම් විස්තරාත්මක ව ඇලවෙන කුළුණ ගැන ඩොකියුමන්ට්රියක් ඉදිරිපත් කළාට...

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @vimuthennakoon1045
    @vimuthennakoon1045 3 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ සුපිරි

  • @pussemankadaaluthgedarasun4200
    @pussemankadaaluthgedarasun4200 3 ปีที่แล้ว +1

    පළමුව කිව යුත්තේ ඹබ තුමාට දිිිඝිියාසු නිරොගි ඡිවිතයක් ගත කිරිමට සිදුවෙිිවා.....මා අද තමයි
    මෙිි වැඩ සටහන නැරඹුවෙිි.හරිම ආසාවෙන් බලා සිටියා.ඹබගේ විස්තර
    කිරිමද? කැමරා ඇස වචන සමග
    යොමුකිරීම හරි අ⁣ගේයි.තවත් කාරනාවක් නමිි.අපේ මවිි බිම භාෂාව
    අමතක කරලා නැහැ.ඹබට ස්තුතියි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @dailycool356
    @dailycool356 3 ปีที่แล้ว +12

    බොහොම ස්තූතිය 🙏 අපි නොදන්න දේවල් ගොඩක් මේ රටවල් ගැන දැනගන්නව ඔබ නිසා.....කවදාවත් මේ channel එක නවත්වන්න එපා......All the best 💝🖐️🙏

  • @Abinawaramatemple
    @Abinawaramatemple ปีที่แล้ว

    ඔබ තුමාගේ විඩීයෝ විද්‍යාල ප්‍රමාණයක් බලල තියනව ගොඩක්ම ලස්සන තැන් රාශියක් අපට දැක බලාගන්නේ ඇත්තටම හරිම සතුටුයි පිං

  • @shiransilva3541
    @shiransilva3541 3 ปีที่แล้ว +4

    ජයවේවා සහෝදරයා !!!!👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @MR-wn5yi
    @MR-wn5yi 3 ปีที่แล้ว +1

    අපිට දැකගන්න බැරි දේවල් , මෙහෙම හරි බලාගන්න සහ, විස්තර දැනගන්න සැලැස්වීම ගැන ඔබට ස්තුතියි .

  • @LifeInMoncton
    @LifeInMoncton 3 ปีที่แล้ว +5

    Pisa එක ගැන දැක්ක හොඳම වීඩියෝ එක.

  • @thilangasandaruwan8886
    @thilangasandaruwan8886 ปีที่แล้ว

    ඉතාමත් හොඳින් සවිස්තරාත්මකව එහි ඉතිහාසයේ සිට සියලු දේ කියාදීම පිළිබඳ ඔබට බොහොම ස්තුතියි!!!!

  • @dinushaaah
    @dinushaaah 3 ปีที่แล้ว +3

    Thanks a lot.... This is a one comment.. but this video have seen by all of my family members and they really appreciated this ... Thanks again ❤️❤️❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thank you and you family too dear ❤️❤️🌹🌹

  • @shanilminushka3740
    @shanilminushka3740 3 ปีที่แล้ว +1

    හරී වටිනවා. අපිට ලෝකෙ වටේ යන්න බැරි උනත් අපි ගියා වගේ දැනෙනවා මේවා බලපුහාම.

  • @bweera
    @bweera 3 ปีที่แล้ว +5

    Real interesting and thank you for showing this important place, Leaning Tower of Pisa where Galileo proved that objects fall at the same speed regardless of weight.

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 ปีที่แล้ว +1

    මම ඩුබායි වාසය කරන ලාංකිකයෙක්. සියත එෆ් එම් නිවේදකයා ගෙන් තමයි ඔබේ චැනලය ගැන දැනගත්තේ. අපූරු ඉදිරිපත් කිරීමක්. ඔබේ කැමරා ඇසින් ඉතා හොඳින් පීසාහි ඇලවෙන කුළුණ බලාගත්තා.
    බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි මල්ලී ❤️❤️❤️

  • @pathumsamarasingha9925
    @pathumsamarasingha9925 3 ปีที่แล้ว +14

    කමෙන්ට් එකක් දාන්නම වටිනව.සරලව අපි ගියා වගේම ලෝකෙ වටේ එක්කන් යනවට තුති.👍👍👍❤️🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      සතුටුයි මට ❤️❤️

    • @priyankasilva1662
      @priyankasilva1662 3 ปีที่แล้ว

      Aththatama godak pin දැනුවත් kalata

  • @sumithnalakasumithnalaka5804
    @sumithnalakasumithnalaka5804 3 ปีที่แล้ว +1

    ගොඩක් hoda වැඩසටහන් man danna නැති de gana දැනගත්තා mata yanna bari than wala විස්තර ගොඩක් ඒවාගෙම තවත් ඉදිරියට yanna suba pathanawa aiyye jesus පිහිටයි

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️❤️❤️

  • @DinushVlogs
    @DinushVlogs 3 ปีที่แล้ว +5

    Like very much. One of my favorite country and a programmes like this. Many thank. Go ahead

  • @pks9457
    @pks9457 5 หลายเดือนก่อน

    ඔයාගේ මහන්සි යට අපිට ලයිව් පිසා ඇලවෙන කූලූ ණ ගැන අපි ඉතාලියේ ඉදන්ම බැලුවා වගේ ඊටත් වඩා සිංහලෙන් පැහැදිලි කිරීම ගොඩක්ම වටිනවා ඔබ ඉතාම හොදයි ඔහොම අය හරි අඩුයි හරිම සතුටුයි ඔබගේ විඩීයෝ ගැන බොහොම ස්තූතියි.

  • @sacell4685
    @sacell4685 3 ปีที่แล้ว +3

    Verry nise thank you

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 ปีที่แล้ว

    ඇත්තටම මට මේ විඩියෝ එක බලනකොට මමත් හැබෑහින්ම පිසා කුලුණට ගියාවගේ හැගිමක් දැනුනා.ස්තුතියි ඔබතුමාන්‍ට.❤️❤️❤️❤️

  • @shermandesilva6967
    @shermandesilva6967 3 ปีที่แล้ว +5

    Your effort is highly appreciated. Looks educational documentary. Good work

  • @hansakasachibandara2695
    @hansakasachibandara2695 3 ปีที่แล้ว

    සවිස්තරාත්මකව ඉතිහාසයේ ඉදලම කියනකොට අහන් ඉන්න ආසයි වගේම බලන එකේ වටිනාකමත් වැඩ්විනව-ඒක හැමෝටම කරන්නත් බෑ, ඇබ්බැහි වෙලා වගේ ඔබතුමාගෙ වීඩියෝ නරඹන එකෙන් තේරෙනව ඔබ සතු හිත් ඇඳ බැඳ තබාගනීමේ හැකියාව..! මමත් අනිවාර්‍යෙන්ම ඔබ වගේ ඇවිදින්න නවතින්න යුරෝපයට එනව, ජයවේවා!!! ස්තූතියි

  • @upalijayasekera8080
    @upalijayasekera8080 4 ปีที่แล้ว +5

    "ඇලඋනාට ගැලවෙන්න බැරි ඇයි"....? ආගමෙන්,මිත්‍යාවෙන්,සංස්ක්ෘතියෙන්,සදාචාරෙන්....මෙකී නොකී දහසක් දෙයින් අපි ඇලවිලා ඉන්නෙ..අපි කොහොමද ගැලවෙන්නෙ?...කවදද ගැලවෙන්නෙ?

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්තටම උභතෝකෝටික ප්‍රශ්නයක්. උත්තරේ හිතාගන්නවත් බෑ

    • @nimalperera6157
      @nimalperera6157 3 ปีที่แล้ว

      Thank you so much for sharing this valuable article. I have been Pissa once, it’s a marvelous place...
      Nimal Perera

  • @vinushasilva9179
    @vinushasilva9179 3 ปีที่แล้ว +1

    පීසා කුලුන ගැන ගොඩක් තොරතුරු දැනගත්තා. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @michellefernando1985
    @michellefernando1985 3 ปีที่แล้ว +4

    Thank you Mr.Sudantha for taking us along on your travels. Very informative and very nice presentation. All the best to you and your family. 👍

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thank you very much ❤️❤️❤️❤️❤️🌹

  • @vimukthimadushan7573
    @vimukthimadushan7573 3 ปีที่แล้ว

    ඇත්තටම මාරම motivation එකක් ඔබතුමා මටත් දුන්නෙ.මම හැම වීඩියෝ එකක්ම බලනවා.ඇත්තටම නියමයි ඉදිරියටත් මේ වගේ විඩියෝ බලපොරොත්තුවෙන් ඉන්නෙ මම

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 3 ปีที่แล้ว +3

    Thank you Sudanthaka you are doing a great job. you explain everything and for the people like us who love to see places and don't have the opportunity love to watch your videos.

  • @lakshanthaweerasekara9877
    @lakshanthaweerasekara9877 2 ปีที่แล้ว

    ලෝකයක් ඔයාගේ ඇස් දෙකෙන් අපි බලනවා ගොඩාක් ස්තූතියි.. බුදුසරණයි අයියේ👍🙏❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් කරුනු සහිත හොද වීඩියෝවක් බැලුවා.නියමයි.

  • @dilanlal1980
    @dilanlal1980 3 ปีที่แล้ว +1

    ඔබතුමාත් ලෝකය වගෙම සුන්දරයි thenks

  • @dilrusuja8807
    @dilrusuja8807 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි,ස්තුතියි.❤️

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 7 หลายเดือนก่อน

    නියමයි සුදන්තක සහොදරයා පීසා වලට ගියා වගේම හැගීමක් දැනෙනවා.. ස්තූතියි ගොඩාක්..❤🙏

  • @LishaUdele
    @LishaUdele 4 ปีที่แล้ว +5

    Awesome story..!! Fact-full and very informative..!! 👏👏👏 Good Luck to do many more in future loku thaththa.!!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      Thank you very much dear daughter 🌹🌹❤️❤️

  • @nilangaisuru158
    @nilangaisuru158 3 ปีที่แล้ว +2

    මෙන්න නියම වැඩක් ඇත්තටම ඔබට හුගක් පිං කවදවත් නෙදකපුු දෙයක් පෙන්විම දිගටම මෙ දෙවල් පෙන්නන්න ඔයට බුදු සරණයි▓

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට ❤️❤️❤️

  • @ishanmalshika9399
    @ishanmalshika9399 3 ปีที่แล้ว +3

    නියමෙට පැහැදිලි කරනව.සබ්ස්ක්‍රයිබ් කලා.ජය වේවා දිගටම කරමු.❤️

  • @MaheshJayasuriya
    @MaheshJayasuriya 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම අගෙයි ඔබතුමාගේ වැඩසටහන. දිගටම කරගෙන යන්න සුභපැතුම්👍

  • @kalanir
    @kalanir 3 ปีที่แล้ว +3

    You are so pleasant and so relaxed :) I like the way you present and explain everything..Great job !!

  • @samannishantha4787
    @samannishantha4787 3 ปีที่แล้ว +1

    ඔබ අත ගසා තිබෙන වැඩේ නම් සුපිරි. අන්ධ වී ඇති අපේ රටේ මිනිස්සුන් අන්ධ භාවයෙන් මුදවා ගැනීමට ඔබ දරන වෙහෙස අපි ඔබට සදා ණය ගැතියි . අපට මේ දැනුම නිරන්තරයෙන් ලබා දෙන්න අපි බලමු රටත් ගොඩ දාන ගමන් මිනිස්සුන්ගේ ආකල්පමය සිතු විලිද වෙනසක් කරන්න. බුදු සරණයි

  • @upulsampath2361
    @upulsampath2361 3 ปีที่แล้ว +4

    Very good programme

  • @gihansamanthasuraweera5237
    @gihansamanthasuraweera5237 14 วันที่ผ่านมา

    මාරම ලස්සනයි අයියේ ඔයාගෙ ඉදිරිපත්කිරීම මාරම ලස්සනයි ඔයා ගොඩක් දැවුමින් පොහොසත් සුන්දර මිනිසෙක් ඔබට ජයෙන් ජයම වෙිිවා 🙏🙏🙏🙏🙏🙏

  • @selvarajsuppiah
    @selvarajsuppiah 3 ปีที่แล้ว +3

    Exsalant thank you

  • @nandanaamarasinghe
    @nandanaamarasinghe 3 ปีที่แล้ว +1

    ඔබට බොහොම ස්තුතියි සුදන්තක හොඳටම මේ ගැන දැනගන්නේ අදයි!

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබටත් ❤️❤️

  • @palithasiriwardhanaarachch1153
    @palithasiriwardhanaarachch1153 3 ปีที่แล้ว +3

    Very good. Thank. I thik somtimes camera moving speed is to high when showing sorrownding. I like to see eastern europe more.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +2

      ඔව් සමහර අවුල් දැන් මම හදාගෙන තියෙන්නෙ. නැ. යුරෝපෙ ඒව තව ඉදිරියට ගොඩක් දානවා.

  • @sentlyfernando1548
    @sentlyfernando1548 ปีที่แล้ว

    මිලකළ නොහැකි ඉතා වටිනා දැනුවත් කිරීමට ඔබ තුමාට ස්තුතියි

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +4

    Wow, Great video.❤️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 2 ปีที่แล้ว

    විස්තර අහලා තිබ්බට පීසා කුළුණේ ඇතුල දැක්කේ අද.ස්තූති මාමේ♥️🙏🌍

  • @wasanthakumara104
    @wasanthakumara104 3 ปีที่แล้ว +5

    Niyamai 👍👍👍🇨🇦

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 ปีที่แล้ว

    ඔබතුමාගේ විඩියෝ වලින් අපි එකතු කරගන්න දේවල් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ජය වේවා 👍👍👍

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 3 ปีที่แล้ว +3

    බෙහෙවින් අගය කරමි මෙම අලන්කාර නගරය ගැන දැනුවත් කිරීම පිළිබඳව .

  • @mufliyamunaf5586
    @mufliyamunaf5586 2 ปีที่แล้ว

    හරිම ලස්සන පැහැදිලි කිරීම්. ගොඩක් වටින වීඩියෝ.. අපිත් ඇත්තටම එතනට ගියා වගේ දැනෙන්නෙ. ඔබට බොහොමත්ම ස්තුතියි!

  • @user-vh9hy6sb3j
    @user-vh9hy6sb3j 3 ปีที่แล้ว +3

    මරු ❤ ❤

  • @chandaniathulathmudali8874
    @chandaniathulathmudali8874 ปีที่แล้ว

    හරිම සතුටුයි. හැබැහින් යන්න නොලැබුනත් ඇත්තටම ගියාවගේ දැනුනා ඔබට ගොඩාක් ස්තූතියි.. මම ඔබගේ ගොඩාක් විඩියෝ බලලා තියෙනවා. ඒ හැම එකේම හරිම ආසාවෙන් බලන්නේ...

  • @mariarosa9642
    @mariarosa9642 4 ปีที่แล้ว +5

    Very nice ♥️♥️♥️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว

      Thanks ❤️

    • @chamindaranasinghe8837
      @chamindaranasinghe8837 3 ปีที่แล้ว

      Obaarama sundara manussayek kiyala mata hithe.nawa.mamath dawasaka loke wate yannai inne.obata teruwan.saranai.

  • @sadeepamalshan2648
    @sadeepamalshan2648 2 ปีที่แล้ว

    පීසා කුලුණ ගැන අසා තිබුනත් එහි ඇතුළත දුටුවේ අදයි. සුදන්තට ස්තුතියි.

  • @Jayakodi064
    @Jayakodi064 3 ปีที่แล้ว +3

    Very nice 👍👍👍👍👍

  • @francysperera7203
    @francysperera7203 ปีที่แล้ว

    එක හුස්මට හරිම ආසාවෙන් බලපු තවත් වීඩියෝ එකක්.. හදවතින්ම සුබ පතනවා ඔබ තුමාට.

  • @janakakumara8967
    @janakakumara8967 3 ปีที่แล้ว +5

    Kohomada හරියටම අවුරුදු 300k gena කියන්නේ eka ඊට wada පුදුමයක් nada

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  3 ปีที่แล้ว +1

      පුදුම දේවල් තමයි වැඩියම තියෙන්නෙ නේද

  • @shehandahanayaka418
    @shehandahanayaka418 3 ปีที่แล้ว

    මම මුල ඉදලා දාලා තියෙන වීඩියෝ බලන ගමන්. ඉදිරිපත් කිරිම, ඒ හා සම්බන්ධ විස්ථර කිරිම හරිම වටිනව. මාත් Degree එක ඉවර කරලා ඉතාලි එන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඕගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න.

  • @sandarurash5461
    @sandarurash5461 4 ปีที่แล้ว +5

    Wow❤️👈

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว

    ස්තුතියි මහත්තයා. ජයෙන් ජයම වේවා ඔබ සැමට දළදා සමිදු පිහිටයි.

  • @donranil4613
    @donranil4613 3 ปีที่แล้ว +3

    Impressive sir ❤️

  • @ramanievidanage5357
    @ramanievidanage5357 3 ปีที่แล้ว +1

    හරිම හොඳයි api නොදන්නා දේවල් godak mee වැඩසටහන haraha දැනගන්නට ලැබෙනවා apith ඉතාලියේ අවුරුදු 9 කොහේවත් ගිහිල්ලා නෙඅ හරිම සතුටුයි ලස්සනට weda සටහන karanawa