🔺විනාඩි 13කට මුළු හොරණම නිහඩ කල කොට්ටහච්චි - ආයේ කියන්න වචනයක් නෑ කතාව නම් මාරම ඩීසන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2024
  • Subscribe us:
    www.youtube.com/@TheNewsRepor...
    More videos:
    www.youtube.com/@TheNewsRepor...
    #newsreporter #srilanka #lka

ความคิดเห็น • 463

  • @jagathwimalasiri2897
    @jagathwimalasiri2897 15 วันที่ผ่านมา +96

    කොට්ටහච්චි ,
    ඔබ මාලිමාවට ආභරණයක් !
    මාලිමාවට ජය වේවා !

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 12 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @sanu8036
      @sanu8036 10 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lh4ou4og3d
    @user-lh4ou4og3d 15 วันที่ผ่านมา +109

    මුලු කලුතරම මාලිමාවට .තව් තවත් හදවතට උණුසුම දැනෙනවා .මාලිමාවට ජය නියතයි .

  • @donruwanpathirana
    @donruwanpathirana 15 วันที่ผ่านมา +84

    අතිවිසිස්ටයි දුව . ආදරෙයි .රට බාර ගැනීමට ඉදිරියට එන්න . ජයවේවා !!!

  • @nimaliperera9457
    @nimaliperera9457 15 วันที่ผ่านมา +57

    බලපං මේ මනුෂ්‍යයා කතාකරන ලස්සන ....
    කිසිම ආතතියක් නැතිව ....
    පවිත්‍රා ..රෝහිණි ...ඩයනා....වගේ යටිගිරියෙන් බෙරිහන් නොදී.....
    විනයක් ඇතිව .....
    ආදරෙයි සොයුරිය ...
    මාලිමාවට ජයවේවා ...❤❤❤

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 14 วันที่ผ่านมา +3

      Ugath kamai.
      Noogath kamei wenasa thama.

    • @roybrown4711
      @roybrown4711 14 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤

    • @user-zt1lf5bf8w
      @user-zt1lf5bf8w 12 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤.....

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 11 วันที่ผ่านมา

      Eayiya.Pavithra...chk.vitharak

    • @ranganasamarasinhga5490
      @ranganasamarasinhga5490 9 วันที่ผ่านมา +1

      ඇයි ලක්කම්මා 😂😂😂😂

  • @soisvejai8771
    @soisvejai8771 15 วันที่ผ่านมา +73

    මාලිමාවේ දිදුලන දීප්තිමත් තරු කැළ ජයවේවා රටට ජයවේවා ජනතාවට අප සියලුදෙනා මාලිමාවට පමණයි🙏❤️🧭✖️

  • @zoeyj2568
    @zoeyj2568 15 วันที่ผ่านมา +56

    හුග දවසකින් අපේ දුවගෙ කටහඩඇහුවා සතුටුයි කොතරම් හරවත් අර්ථවත් කතාවක්ද ජයනියතයි
    මාලිමාවෙ

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 14 วันที่ผ่านมา +2

      Sahathikawama...🎉🎉🎉🎉🎉🎉

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 15 วันที่ผ่านมา +46

    අපේ රටට නියම නිදහස ලැබේවා .... සෞභාග්‍යය ය උදාවේවා .... මාලිමාව ට ජයවේවා......

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 15 วันที่ผ่านมา +54

    සිනාමුසු මුහුණින් ඔබතුමිය කතා කරන විලාසය ,කියපු දේ අපේ හිත්වලට තදින්ම දැනුනා.ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා UK අපි

  • @user-ng1kl4dh4q
    @user-ng1kl4dh4q 15 วันที่ผ่านมา +43

    තත්පරයක් වත් අපතේ යවන්න ඵපා දවස ගානේ මිනිසුන්ගේ මොළ වලට දැනෙන කුමක් හො කරන්න නැත්නම් මිනුසුන් දවසට වෙනස් වෙනජාතියක්😄😄😄😄😄😄😄😄😄😄

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 15 วันที่ผ่านมา +35

    ඔබ තුමියගේ පැහැදිලි කතාව ආදරයෙන් අහගෙන ඉන්නවා මාලිමාවට ජය වේවා මම කුවෙටි සිට 🙏🌷🇱🇰🇦🇪

  • @ranjiththilak5766
    @ranjiththilak5766 15 วันที่ผ่านมา +37

    මාලිමාවේ අපේ පුංචි රිදී සීනුව❤ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගයට ජය වේවා ✌️මාලිමාව දිනවමු💪

  • @shaniidesilva453
    @shaniidesilva453 15 วันที่ผ่านมา +40

    හරිම සතුටින් මාලිමාවේ මේ හැමදේම නරඹන්නේ..මව්බිමින් ඈත සිට...අපේ රටට තිබෙන ආදරේ නිසයි..කවදාහරි මේ රට මාලිමාවෙන් නියම දිශානතියට රැගෙන යයි කියන බලාපොරොත්තුව තියෙනවා🤗❤️🤗මාලිමාවට ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️

    • @wnoyel4481
      @wnoyel4481 15 วันที่ผ่านมา

      ❤❤❤❤from Dubai. Mamath apith ehema thamay

    • @priyanthasenarathna2303
      @priyanthasenarathna2303 12 วันที่ผ่านมา

      අපි jordan සිට

    • @user-dz9fn2lg3z
      @user-dz9fn2lg3z 12 วันที่ผ่านมา

      අපි මැලේසියාවේ සිට❤

  • @chandanadenawaka807
    @chandanadenawaka807 15 วันที่ผ่านมา +42

    කලුතර දිස්ත්‍රිකයෙන් අාරමිිිිභ කල පුනරුදය මුලු රටම පුනරුදයක් යුගයකට පෙළ ගැසෙමු.මාලිමාව දිනවමු.

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 15 วันที่ผ่านมา +43

    ❤❤❤කොට්ටහච්චි සහෝදරිය අපේ මවබිමට ශක්තියක්වී හමාරයි.ජයම වේවා මාලිමාවට ❤❤❤

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 15 วันที่ผ่านมา +38

    අපේ බලාපොරොත්තු ව මාලිමාව පමණි ඔබලා අපේ නියමුවෝ ඔබලාව අපි අගේ කොට සලකමු

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 10 วันที่ผ่านมา +1

      නීතීඥ නිලන්ති කොටහච්චි මහත්මියට අපගේ ස්තූතිය.

  • @sanpathwijayasingha5726
    @sanpathwijayasingha5726 15 วันที่ผ่านมา +27

    මෙිිවගේ දුවලා රටට වාසනාවක්.දෙවිපිහිටයි

  • @lalranjith7320
    @lalranjith7320 15 วันที่ผ่านมา +32

    මාලිමාව දිනවා. ලක්මව දිනවමු.

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 15 วันที่ผ่านมา +23

    මෙි් තමයි රටේ පුනරුද තරු ස්තුතියි දුවෙ යෝදශක්තිය පතම් මාලිමාවට ජයවේවා රටට ජයවේවා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 15 วันที่ผ่านมา +24

    නිලන්ති ..ඔයාගෙ .හඬ .නොමැති ..වේදිකාව.HIS...බවක් .....දැනෙනවා ..ආදරෙයි THERUWAN SARANAI ❤❤❤❤❤ ජයවේවා

    • @roybrown4711
      @roybrown4711 15 วันที่ผ่านมา

      Well talented women… bless for npp… ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 14 วันที่ผ่านมา

      Aniwaryayenma....
      🎉🎉🎉🎉🎉🎉🎉

  • @udayangafernando7304
    @udayangafernando7304 15 วันที่ผ่านมา +21

    අපේ දරැවන්ගේ අනාගතය විනශ කරපු නාකී සෙට් එක එලවමු මාලීමාව දිනවමු

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 15 วันที่ผ่านมา +15

    නිලන්ති මැඩම් ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ මම හොරණ
    ඩුබායි සිට ප්‍රියන්ත

  • @kanishkagamage6628
    @kanishkagamage6628 15 วันที่ผ่านมา +18

    මාලිමාවෙි ආදරණීය කාන්තා චරිතයක් කොටිටහචිචි.

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 15 วันที่ผ่านมา +17

    අපේ එකම බලාපොරොත්තුව මාලිමාවේ ආණ්ඩුවක් ඉක්මනටම ලබාගැනීම ,බුද්දිමත් කලුතර ජනතාවට ජයවේවා ,

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 10 วันที่ผ่านมา +1

      කළුතර ජනතාවට අපගේ ප්‍රණාමය අවිස්සාවේල්ල

  • @sumithnishantha3132
    @sumithnishantha3132 15 วันที่ผ่านมา +9

    සුපිරියි සහෝදරිය

  • @gunarathnabandara5231
    @gunarathnabandara5231 15 วันที่ผ่านมา +17

    අපේ රටට ඔබ සමිපතක් සහෝදරිය ජයවේවා ජතික ජනබල වේගයට ජයවේවා

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 15 วันที่ผ่านมา +15

    පුනරුදයේ රණ හඩ ❤❤❤❤❤

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 15 วันที่ผ่านมา +10

    ❤❤❤ නිලන්ති සහෝදරිය ඔඛට ජය වේවා
    ජාතික ජන බලවේගය ට
    ජයවේවා 👌👍❤️💓💓💓

  • @kapiladissanayake9036
    @kapiladissanayake9036 15 วันที่ผ่านมา +19

    මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshikagayani2224
    @niroshikagayani2224 15 วันที่ผ่านมา +13

    කළුතර ජනතාවට රටේම ප්‍රණාමය
    👍🏻💐
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 15 วันที่ผ่านมา +13

    බුද්ධිමත් කමත් ඊටම සරිලන කථිකත්වයත් එක සමානව දායාද කොටගත් නිලන්ති සොහොරිය ඔබ ජාතික ජන බලවේගයට පමණක් නොව මූළු රටටම වත්කමක්.
    ශ්‍රී ලංකාව විවිදත්වයෙන් යුතු පොහොසතුන් සහිත රටක් බවට පත් කිරීමට ගන්නා වෑයමට සුභ පතනවා.

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 15 วันที่ผ่านมา +10

    ඇසට කඳුලක් උනන ඉතාම සුන්දර අනාගත බලාපොරොත්තු සහිත අදහස් කළ එළිදැක්වීමක්. අපි අනුර කුමාර දිසානායක නමැති සුන්දර මිනිසා ගැන නිලන්ති කොට්ඨහච්චි නමැති සුන්දර දියණිය පුරෝකථනය කර අයුරු.ඉතාම ලස්සනයි teldeniya

  • @lankacool9116
    @lankacool9116 15 วันที่ผ่านมา +10

    අපේ හදවතේ සලකුණු මාලිමාව දිනවමු ..❤❤❤❤❤

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 12 วันที่ผ่านมา +4

    නිලන්ති සහෝදරිය මේ රටේ මිනිස්සු ඔබටත් ඔබ දරන දේශපාලන මතයටත් හද්වතින්ම ගරුකරන්නෙමු.ඔබ ඇතුලු අපට මගකියන පිරිස අපව අතරමං නොකෙරෙත්වා යන්න අපේ අහිංසක පැතුමයි.

  • @sisirajanith
    @sisirajanith 15 วันที่ผ่านมา +12

    මෙවනි ජනතා රැස්විමි වලදි මාලිසාන විසින් පවත්වාගෙන යන සංවර්දනය කරපු සමුපාකර සමිති වල පවත්වා ගෙන යන අායතන විඩියොකරල ජනතාවට පෙන්වන්න. .ජකතානව තවත් අවබොදයක් ලබයි. මාලිමාවට ජයවෙිවා.

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr 15 วันที่ผ่านมา +11

    හරි සතුටුයි ..මාලිමාවට ජය වේවා !!!

  • @user-iu5cr3qd9f
    @user-iu5cr3qd9f 15 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා ඔබතුමියගෙ කතාවට ස්තුතියි.

  • @Tan-xc6um
    @Tan-xc6um 15 วันที่ผ่านมา +16

    Pohottuwata අලියාට sajiyata kade ගිය ජනතාව වේගයෙන් malimawa වටා එකතු වෙනවා malimawata ජයවේවා

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 15 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයෙවිවා.

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 15 วันที่ผ่านมา +11

    අපි මාලිමාවෙ ගමන ආරම්භ කළා ජයග්‍රහණය නියතයි

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 15 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 12 วันที่ผ่านมา +5

    හිරු දෙරණ හොරණෑ පඩංගු යථාර්ථය කණපිට පෙරලන්න හැදුවට මේ සැරේ මාලිමාවේ ආගමණය වලක්වන්න සක්කරයටවත් බෑ.

  • @maithreechandrasekar7857
    @maithreechandrasekar7857 15 วันที่ผ่านมา +11

    ⏱️⏱️⏱️ එකෙන්ම මාලිමාවට ⏱️⏱️⏱️ ජය වේවා !!! 👍

  • @percywick7005
    @percywick7005 15 วันที่ผ่านมา +6

    දිරිය දියණිය ජයවේවා 👍❤

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k 14 วันที่ผ่านมา +4

    දේශපාලන වේදාකාවක අහන් ඉන්න පුළුවන් කතාවක් කරන්න පුළුවන් අපේ සොයුරිය ❤❤❤

  • @gangaganga7638
    @gangaganga7638 15 วันที่ผ่านมา +9

    මාලිමාවනි.සවන්.දෙන්න
    අනාගත.පරපුරට.කියන්න
    තරැණ.ජවයඅව.තක්සෙරැ
    කරන්න.කාලය.ඔබෙි.බව
    ජයවෙවාඅනාගතපරපුර

  • @mahindasiriwardena7404
    @mahindasiriwardena7404 15 วันที่ผ่านมา +9

    ජය නියතයි, මාලිමාවට!!! රට හරි අතට යන්න සූදානම් බවනම් නොකියාම බැරිය. බයවෙන්ඩ එපා, වෙනසට බය වෙන්ට එපා! Monotonous politics ඉවර කරමු! සැමට ආරාධනා!!!

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 15 วันที่ผ่านมา +9

    විනය ගරුක රටක් වෙනුවෙන් මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @user-fu8kr2zc8y
    @user-fu8kr2zc8y 15 วันที่ผ่านมา +12

    මාලිමාවට ජයවේවා .....! ජාතික ජනබලවේගයට ජයවේවා ......!

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 15 วันที่ผ่านมา +11

    පැන්ෂන් එක දෙන්නේ නැහැ එකට වන්ච කරනවා , මුන් හොරකලා රට බන්කොලෝත් කරලා තවත් වැල් බයිලා ගහනවා , අනිවාර්යයෙන් එලවලා දලා මලිමව ජයග්‍රහණය කරනවා

  • @haroldperera697
    @haroldperera697 15 วันที่ผ่านมา +6

    රට පුරා හරියකට කන්න නැතිව ..
    මා පමනක් සතුටූ විම
    දුකක් නොවෙයි ද. 🤔😢

  • @user-rr6yf9jg5x
    @user-rr6yf9jg5x 15 วันที่ผ่านมา +7

    ජයවේවා මාලිමාවට .දිනේවා මගේ මාතෘභූමිය. එක්වෙමු දිනාගමු.

  • @mohamednaeemmohamedzubair4752
    @mohamednaeemmohamedzubair4752 12 วันที่ผ่านมา +2

    නියමයි. උගත් බුද්ධිමත් ජනතාව මෙවර ඡන්දය නියත වශයෙන්ම වෙනසක් ඇති කිරීම සඳහා පාවිච්චි කරයි.
    එක් වෙමු වෙනසක් කරා ඉදිරියට යමු.
    ජය නියතයි.

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 12 วันที่ผ่านมา +3

    ජය අපේ සිංහල කෙල්ලට ජනතාව ගේ ප්‍රනාමය 🇱🇰 🇱🇰 🇱🇰

  • @slneth4386
    @slneth4386 15 วันที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා❤
    හොරණ අපි..

  • @Mohotti
    @Mohotti 15 วันที่ผ่านมา +5

    ස්තුතියි! කොට්ටහච්චි සොයුරිය............ඔබට...
    මාලිමාවට ජයවේවා!
    ජයවේවා! .......මාලිමාවේ
    සියළු සොයුරු සොයුරියන්ට ජයවේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @user-lk1cg6qz2o
    @user-lk1cg6qz2o 15 วันที่ผ่านมา +8

    ජය වේවා මාලිමාවට ජයවේවා ලන්කාවට

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 15 วันที่ผ่านมา +5

    ඔබේ සිනාහව ජාතියට පුනරුදය කැදවයි දීර්ගායුසම වේවා ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @imeshchamara7341
    @imeshchamara7341 15 วันที่ผ่านมา +9

    ❤❤❤ මාලිමාව ❤

  • @mallikarudrigo2611
    @mallikarudrigo2611 15 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 15 วันที่ผ่านมา +6

    පුදුම සතුටක් 😃💐මාලිමාවට ජය වේවා ❤🙏

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 15 วันที่ผ่านมา +5

    මාලීමාවට ජයවේවා

  • @lalithakariyawasam1484
    @lalithakariyawasam1484 12 วันที่ผ่านมา +2

    ලස්සනයි දුවේ හිනාව පිරි මුවකින් කථා කරන්න හැමෝටම බෑ ඔබ මාලිමාවට අවශ්‍යය මයි ජය

  • @rohanacreditcbo0551
    @rohanacreditcbo0551 15 วันที่ผ่านมา +8

    ජයවේවා malimawata

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 15 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා. කොහොමඩ පැහැදිලි කතාව

  • @lalithvidyarathna1941
    @lalithvidyarathna1941 15 วันที่ผ่านมา +6

    Excellent Excellent Excellent

  • @SomarathnaMalavige
    @SomarathnaMalavige 15 วันที่ผ่านมา +4

    ඇයි අප්පා මේවා මහජන යාට තෙරුම්ගන්න බැරි.
    අපේ දරුවන්ගේ කරුමේ

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 15 วันที่ผ่านมา +8

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 15 วันที่ผ่านมา +6

    Very effective talk Miss Kottachchi

  • @dgaberathna4985
    @dgaberathna4985 15 วันที่ผ่านมา +6

    මාලිමාවටඡයවේවා ඡයවේවා

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 15 วันที่ผ่านมา +6

    ජනතාවනි.වෙනත්.පක්ෂ.වේදිකාවට.මඩ.අරගෙන.එන්නෙ.NPP.ගහන්න.අහන්න.බලන්න.මොනතරන්.නිහතමානි.අදහස්.මෙතමයි.අපිතෝරගත්.දිසාව.ජයවේවා.බලාපොරොත්තු.නැහ.මාලිමාව.බඩගින්න.නිවනවා

  • @suniljayaweera639
    @suniljayaweera639 15 วันที่ผ่านมา +5

    ජය ශ්‍රි

  • @pushpakumara3922
    @pushpakumara3922 14 วันที่ผ่านมา +2

    අවශ්‍යය වෙතොත් ජීවිත පරිත්‍යාගයකින් පසුව හෝ මේ දූෂිත අමණ දේශපාළුවන් බලයෙන් පහකරමු .... !!!

  • @rupawijegoonawardane2028
    @rupawijegoonawardane2028 15 วันที่ผ่านมา +3

    Niyamai .ජයවේවා

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 11 วันที่ผ่านมา +3

    ආඩම්බරයි සහෝදරිය රිදී සීනුවක් වගේ හඩින් නිදන් ඉන්න මිනිස්සු අවදි කරනවා. ස්තුතියි ඔයාට ❤
    මාළිමාවට ජය නියතයි 👌
    මගේ ජන්දෙ දෙන්න UAE ඉදලා එනවා..👌👍

    • @niranjankumara7167
      @niranjankumara7167 6 วันที่ผ่านมา

      ❤❤❤ srilanaka ❤❤❤❤jayawewa....

  • @poorni880
    @poorni880 15 วันที่ผ่านมา +4

    මුලු රටටම සුබ අනාගතයක් ❤❤

  • @disanayaka4048
    @disanayaka4048 15 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @ajanthaperis6985
    @ajanthaperis6985 15 วันที่ผ่านมา +3

    ජයවේවා ජයවේවා ජයවේවා අපි ඔබතුමිය හොයහොයා හිටියෙ ..

  • @wansasmasewge798
    @wansasmasewge798 15 วันที่ผ่านมา +4

    දුගීදුප්පත් සහෝදරය සහෝදරිය රට කාල විනාශකර අපිව දුගීදුප්ප ත් කමට ඇදදැමු පාට පාට හොර ධනේශ්වර දේශපාලුවො ආයෙත් එකට ඵක්වෙලා අපිව රවටන්න හදනව රැවටෙන්න එපා දුගී ජනතාව වෙනුවෙන්ම කැපවී සිටින දුගීදුප්පත් පවුලකින් එන උගත් අනුර සහෝදරයට මෙවර ඡන්දය දෙමු

  • @nalakanalaka3650
    @nalakanalaka3650 15 วันที่ผ่านมา +4

    ජයවේවා ❤ජයවේවා

  • @ireshadesilva2271
    @ireshadesilva2271 15 วันที่ผ่านมา +6

    ආපහු 225 අවිල්ල වාඩිවෙයිද ? රටට ,මිනිස්සුන්ට ආද්‍රරෙ කරන විදෙශ රට වලට නය නොවි දෙශිය කර්මාන්ත දියුණු කරල අපෙ රට රැක ගන්න නායකයකු පත් වෙද?

    • @channabuwanaka5885
      @channabuwanaka5885 11 วันที่ผ่านมา

      ලක්ෂ අසූවකට වැඩිය චන්ද ගන්නවා මාලිමාව .

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 15 วันที่ผ่านมา +4

    Jayawewa n p p ❤

  • @RadleyLowrance
    @RadleyLowrance 12 วันที่ผ่านมา +2

    යමු ඉදිරියටම මාලිමාවට ජයවේවා .සහෝදරියට ජයවේවා.

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 10 วันที่ผ่านมา +1

    ඔබ තුමිගේ කථනයට අපේ සුභපැතුම්!!! ඉතාමත් දක්ෂ කථිකාවතක්. ජයවේවා!!!!

  • @user-qm7vb3ub6o
    @user-qm7vb3ub6o 12 วันที่ผ่านมา +2

    මා අද අසන්නෙ බොහො කලකට පසු,දෙවන වරට ඒ උත්තරීතර කථාවක්, හරිම ශ්‍රේෂ්ටයි, නීතිය තමයි දෙවියොත් ඉහලින්ම පෙන්වාදි ඇත්තෙ. කෙසෙ හො ඔබතුමිය මාලිමා රජයේ ෂෙටත්වයට පත් වෙවා. මාලිමාව ට ජය වෙවා.

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 11 วันที่ผ่านมา +2

    👌 නියමයි සහෝදරිය . මාලිමාවට ජයවේවා

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 14 วันที่ผ่านมา +3

    පානදුර දිරිය දියණිය....❤❤❤❤

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 10 วันที่ผ่านมา +2

    අනිවාර්‍යයෙන්ම ඔබ ඉතා දක්ශනීතිවේදිනීයක්...කවදා හරි මේ රටේ නිවැරදි දිශාවකට නීතිය ගෙනියන්න පෙරමග පෙන්වන...නියමුවෙක් වෙන්න පුලුවන් අපේ රටේ අනාගත අඪිකරන ඇමතිනිය ඔබවේවි

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 15 วันที่ผ่านมา +3

    බුද්දිමත් කතා අර වගේ බොරුවට ගුදමාර්ගෙ පහත්වෙනකන් කෑ ගහන්නැ මෙි තමයි රටෙි මොල

  • @kusumalathaperera8189
    @kusumalathaperera8189 12 วันที่ผ่านมา +1

    ජයවේවා සහෝදරිය ❤❤❤❤🌹🌹🌹

  • @imkarunarathna3234
    @imkarunarathna3234 12 วันที่ผ่านมา +2

    ඔබවැනි යකඩගැහැණුන්,මාලිම⁣ාවටශක්තියක්මවෙිවා.

  • @ShiranKokila
    @ShiranKokila 10 วันที่ผ่านมา +2

    මෙ කතාව ලංකාව පුරා අස්සක් මුල්ලක් නැර ආහෙන විඩිහට ප්‍රචාරය කරන්න තාමත් නිදාගෙන ඉන්න සහ කැපුවත් පක්සවල පාට ලෙ තියන කට්ටියට ඇහෙන්න

  • @jayadheeradanthanarayana3789
    @jayadheeradanthanarayana3789 15 วันที่ผ่านมา +3

    මසුරන් දැමිය යුතු කට හඩක්

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 14 วันที่ผ่านมา

      Katahanda vitharak nowei ..
      Eyi arthawath kathawak neda. ?
      🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @migradesilva6861
    @migradesilva6861 15 วันที่ผ่านมา +5

    👍👍👍👍✌️✌️✌️✌️✌️✌️❤️❤️❤️❤️❤️❤️❤️අපි මාලිමාවේ

  • @user-bq2qt6gf5v
    @user-bq2qt6gf5v 15 วันที่ผ่านมา +4

    ❤❤ජයවේවා❤❤

  • @sunildesilva1397
    @sunildesilva1397 12 วันที่ผ่านมา +2

    මාලිමාව අනිවාර්යයෙන්ම දිනවමු.වෙනත් සුදුස්සෙකු නැත.

  • @edwardrandeniya3078
    @edwardrandeniya3078 15 วันที่ผ่านมา +7

    Will be definitely win crowd npp

  • @KwKw-in2gq
    @KwKw-in2gq 15 วันที่ผ่านมา +12

    ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤

  • @Shani_Sj
    @Shani_Sj 15 วันที่ผ่านมา +4

    හොරණ මහජන ක්‍රීඩාංගණයේ මුල්ලක් පිරී ඉතිරී තියෙන්නේ කියලා කීවනම් හරි නිලන්තී

    • @mihiranwijesundara8604
      @mihiranwijesundara8604 15 วันที่ผ่านมา

      ඒමද... බලහංකෝ මුන්ගේ බොරුවනේ එතනම. මුන්ට තේරෙන්නේ නෑ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලාවත්. බත්මුට්ටි හොරු ලු මුං

    • @wickywickramanayaka7413
      @wickywickramanayaka7413 11 วันที่ผ่านมา

      Mulla... ?😢

    • @mihiranwijesundara8604
      @mihiranwijesundara8604 11 วันที่ผ่านมา

      @@wickywickramanayaka7413 නරක මුල්ල වෙන්නැති

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 9 วันที่ผ่านมา +1

    කලුතර අපේ වෛද්‍ය නලින්ද සහෝදරයාගේ ශක්තිය තවත් ශක්තියක් ඔබ තුමිය

  • @chulaariyaratne4365
    @chulaariyaratne4365 15 วันที่ผ่านมา +3

    This lady Thilini Kottachchi presents her self without slinging mud at any body talks facts and solutions for the nations issues. Hats off to this lady