ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

‌🔺මුළු කළුතරම විනාඩි 7කට නිහඩ කල කොට්ටහච්චි - ආයේ කියන්න වචනයක් නෑ කතාවනම් මාරම ඩීසන් ඈ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2024
  • Subscribe us:
    www.youtube.co...
    More videos:
    www.youtube.co...
    #jvpnewstoday #newsreporter #srilanka #lka

ความคิดเห็น • 1.3K

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 6 หลายเดือนก่อน +126

    සහෝදරිය නුඹ කතා කරන්නෙ මිනිස්සුන්ගෙ හදවතට එච්චරට බුද්දිමත් අපි නුඹ සමගයි මාලිමාව ජයවේවා...

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 6 หลายเดือนก่อน +130

    පින්වත් දුවේ ආඩම්බරයි නුඹ මට,අපට,රටට, දරුවන්ට,හෙටට.

  • @hansasenarathne282
    @hansasenarathne282 6 หลายเดือนก่อน +23

    මේ කතාව කරපු තැන .. මාත් හිටියා .. මේ හොරණ තිබුණ කළුතර දිස්ත්‍රික් සමුළුව .. හරිම ලස්සන කතාවක් .. මුල ඉඳන් අගටම සජීවීව මම ඇහුවා.. එදාමයි මේ මිස් ව මම දැක්කේ .. මම මගෙ මහත්තයගෙන් ඇහුව ඒ කවු ද කියල .. හරි ම අගෙයි මැතිනියණි .. සුබ පැතුම් ඔබට .. මේ රටට ඕන ඔබ වැනි අය යි .. 🌻🌻🌻🌻🌻🙏

  • @sudathperera1753
    @sudathperera1753 6 หลายเดือนก่อน +16

    කිසියම් දවසක ඔබ තමයි රටේ අනාගත නායිකාව. ඔබ අපට හයියක්.

  • @truthvadan2144
    @truthvadan2144 6 หลายเดือนก่อน +124

    ජිවිතේ අහන්න ලැබුන ලස්සන සහ අර්ථවත් කතාවක් ❤❤NPP ජයවේවා ❤❤❤

    • @raznaashraf
      @raznaashraf 6 หลายเดือนก่อน +2

      Wow what a beautiful explanation what’s her name

    • @truthvadan2144
      @truthvadan2144 6 หลายเดือนก่อน

      @@raznaashraf නිලන්ති කොට්ටහච්චි lawyer

    • @kaushalyaweragoda1328
      @kaushalyaweragoda1328 6 หลายเดือนก่อน

      සුපිරි ❤️

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 6 หลายเดือนก่อน +97

    ආඩම්බරයි සහොදරි ඔබ වැනි කාන්තාවන් ජාතික ජනබල වේගයට ඉමහත් ශක්තියක්. ජයවේවා මාලිමාවට...😊❤

    • @kumariuae3589
      @kumariuae3589 22 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen

  • @agmallika1961
    @agmallika1961 6 หลายเดือนก่อน +27

    දරුවන් වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අපි රටට යමක් කළ යුතු යි අපේ චන්දය මාලිමාවට

  • @jithairoshima7876
    @jithairoshima7876 6 หลายเดือนก่อน +3

    බුද්දිමත් ඔබගේ කතාව අහන් ඉන්න හරි ආසයි, මේ පාරවත් ඔය බලු පාලකයින් එලවමු, අපේ දරුවන්ට හොද රටක් හදන්න ඔබ තුමිය ඇතුළු සැමට හැකි වේවා 🙏🙏🙏

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 6 หลายเดือนก่อน +129

    ඉතාමත් දක්ශ දියනියක්...
    මෙවැනි කාන්තාවන් දේශපාලන වේදිකාවට මෙන්ම පාර්ලිමේන්තුවට යවමු😮🎉🎉🎉🎉🎉🎉

  • @hgkalum2239
    @hgkalum2239 6 หลายเดือนก่อน +41

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @agmallika1961
    @agmallika1961 6 หลายเดือนก่อน +22

    දරුවන් ට කන්න නැහැ පාසල්යන්න මුදල් නැහැ දරුවන් ගෙ දුක බලන්න කෙනෙක් නැහැ අනාගතය අස්ථිර යි රටට මොනව වුනත් පාලකයෝ සැප විදින්න උපරිම වැඩ අපි මාලිමාවට

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 6 หลายเดือนก่อน +51

    නාකි බුඩාලා වෙනුවට පාර්ලිමේන්තුවට ගේන්න ඕනි මේ වගේ චරිත නොවේද?
    පාට පක්ෂ අතැර එක්වෙමු.
    ජය ❤

    • @kumariuae3589
      @kumariuae3589 22 ชั่วโมงที่ผ่านมา

      Aniwaryen

  • @user-ww1gl9cz9t
    @user-ww1gl9cz9t 6 หลายเดือนก่อน +138

    මෙිි ඉස්සර ලහිරු මඩලෙ හිටපු පුංචි කෙල්ලනෙ...ගොඩක් සතුටුයි ....❤❤❤❤❤

    • @dilweeraainghe6651
      @dilweeraainghe6651 6 หลายเดือนก่อน +1

      Ow neh
      Podi kale mathak unaa

    • @user-ls7nl8hb4v
      @user-ls7nl8hb4v 6 หลายเดือนก่อน +2

      Itn eka giyapu dedunu handaweth hitiya neda

    • @සුල්තාන්
      @සුල්තාන් 6 หลายเดือนก่อน +2

      Matath mathakai.a kata thamath wenasak ne neda.

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน

      ඒකනෙ අනේ හොදට හුරු බවක් දැනුනා

    • @chayapriyadarshani
      @chayapriyadarshani 6 หลายเดือนก่อน

      ලහිරු මඩල, දේදුනු හැන්දෑව program දෙකේම හිටියා. හරිම සතුටුයි ඒ වගේ පොඩි කාලේ ඉඳන්ම දන්න කෙනෙක් මෙහෙම දැක්කම. රට වෙනුවෙන් ඉදිරියට යන්න සුභ පැතුම්...

  • @jenydisa6631
    @jenydisa6631 6 หลายเดือนก่อน +70

    අනිවාර්යයෙන්ම මේ ක්‍රමය වෙනස් විය යුතුමයි..2024.දී..
    කලගෙඩි වගේ බඩගෙඩි ටික නෙරවාගෙන ඉන්න මහල්ලෝ සේරම ගෙදර යවන්න ඕනී..ජයවේවා 🙏🙏🙏❤❤👌

  • @malingadesilva8707
    @malingadesilva8707 6 หลายเดือนก่อน +8

    මං හරිම කැමති මේ කතිකයා audience එක මුලින්ම appreciate කරපු එක ❤ මුලින් මහජනතාව, දෙක නායකත්වය ❤ නියමයි 🎉 ඕක continue කරන්න. මිනිස්සු ඕවා notice කරනවා 😊 Good luck guys

  • @Chunlani._4246
    @Chunlani._4246 6 หลายเดือนก่อน +10

    මාලිමා රජයක 👍 නියත ඇමතිවරියක් වීමට සුදුසු කම් අති සහෝදරියක්...ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ...❤🌹👍🙏

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 6 หลายเดือนก่อน +391

    අර්ථපූර්ණ සත්‍යවාදී සුපිරි කථාව......!!! ශ්‍රී ලංකා ජනතාවෙනි, අප රට පාලනයට පත්කල යුත්තේ මෙවැනි බුද්ධිමත් පිරිසක් නොවේද?

    • @geethamala7835
      @geethamala7835 6 หลายเดือนก่อน +6

      """ ANEWARYEN 💯💯💯👍👍👍💖💖💖🙏🏻🙏🏻🙏🏻"""

    • @user-hn7ui9mw5x
      @user-hn7ui9mw5x 6 หลายเดือนก่อน +7

      Dear sister your speech is excellent and meaningful. Thanks you a lot.definitely we will win the race.

    • @koekloeren3797
      @koekloeren3797 6 หลายเดือนก่อน +8

      ජයවේවා ජයවේවා ජයවේවා ❤

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 6 หลายเดือนก่อน +3

      Aniwa❤

    • @arunajayasingha2859
      @arunajayasingha2859 6 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤❤❤❤

  • @hamashaashiya8170
    @hamashaashiya8170 6 หลายเดือนก่อน +241

    ආඩමිබරයි සහොදරි අපි මාලිමාව සමගයි ජයවෙිවා

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 6 หลายเดือนก่อน +2

    අපි මෙවැනි යකඩ ගැහැණිය ඔබට අප හිස නමා ආචාර්ය කරනවා. මෙවැනි බුධ්දිමත් අය නොවේද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ . සැවොම්ස් එකතුවෙන්න NNp එක සමග ජයවේවා ❤

  • @nishakeragala2181
    @nishakeragala2181 6 หลายเดือนก่อน +15

    මං මෙච්චර කල් මාලිමාවට චන්දේ දාලා නෑ මේ පාර මුල් වතාවට මාලිමාවට ❤️

  • @Np1226o
    @Np1226o 6 หลายเดือนก่อน +45

    හිණාවෙවී කියනවද , බොක්කෙන්ම කියනවද මට තේරෙන්නෑ.ඒ තරමට දක්ෂ කතිකත්වයක්.නියමයි සහෝදරිය.👍 මාලිමාව ට ජයවේවා. මාතෘභූමියට ජයවේවා. ජනතාවට ජයවේවා❤❤❤❤

    • @samiththemira5453
      @samiththemira5453 6 หลายเดือนก่อน

      Wera කාන්තාවන්

  • @koekloeren3797
    @koekloeren3797 6 หลายเดือนก่อน +194

    කාන්තාවන් එක් උනොත් කල නොහැක්කක් නොමැත ❤❤❤ මව් කිරි සහ හිරු රශ්මියෙන් ලෝකය පවතී රුසියානු ලේඛක Maxim Gorki ❤❤❤

    • @WasanthaBandara-sg3mj
      @WasanthaBandara-sg3mj 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤

    • @manojwasantha7606
      @manojwasantha7606 6 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා 🥰මාලිමාවට ❤❤❤❤❤❤❤❤😂❤❤❤ජයවෙිවා ❤

    • @thushanibotheju4096
      @thushanibotheju4096 6 หลายเดือนก่อน +1

      ❤❤

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 6 หลายเดือนก่อน

      එක කාංතාවක් හිටියොත් ඇති ලෝකයම ගිනි තිබ්බැකි...එහෙං අහනව මෙහෙට කියනව..මෙහෙං අහනව එහෙට කියනව...සිතාවො විහාර මහා දේවියො...

  • @creepermalliya4833
    @creepermalliya4833 6 หลายเดือนก่อน +3

    ඉතාමත් අර්ථවත් කතාවක්, මෙවගේ තරුණ නායකයින් වැඩි වැඩියෙන් බිහිවේවා, මැතිණියනි ගෙදරක බල්ලෙක් හදලා පාරට ජරාව දාන තැන ඉඳන් නීති රීති හදන්න ඕනේ මේ රටේ, හැමදේම විනාශවෙලා අලුතින්ම ගොඩගන්න ඕනේ තැනක ලංකාව තියෙන්නේ, ඔබතුමිය ඇතුලු ජන බලවේගයට මේ රට දියුණු රටක් කරා රැගෙන යන්න යෝධබල යෝධ ශක්තිය ලැබේවා, තෙරුවන් සරණයි

  • @user-gg3lk4sc1p
    @user-gg3lk4sc1p 6 หลายเดือนก่อน +3

    පාසල් කාලයේ වගේම ඔබගේ වාග් චාතුර්‍ය අති විශිෂ්ඨයි නැගණිය..ඔබේ පාසල් වේදිකාවෙ කතා බහ සිහි උනා මට..අපි ඔබ සමගයි..ජය මාලිමාවට..👏👏👏👏

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 6 หลายเดือนก่อน +59

    ඔබතුමියට බුදුන්ගේම සරනයි.ගැහැණුන්ට මෙච්චර ශක්තියක් ලැබුනේ කෙසේද??????විශේෂයෙන්ම ඔබතුමියටත්, හරිනිමහාත්මියටත් මෙම කාන්තා පෙලගැස්වීම හේතුවම නිසා මාලිමාවට ජය නියතමයි .කියා ආඩම්බරයෙන් පවසා සිටිමි.

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 6 หลายเดือนก่อน

      ගැහැනිය ta හැමදාම ශක්තිය tibuna

  • @henripowereng
    @henripowereng 6 หลายเดือนก่อน +44

    ආඩමිබරයි සහොදරි. එය ආශ්වාදයකි. ඔබ ජනතාව විසින් රැකගත යුතු නායිකාවක්.

  • @ranmuthupadam7301
    @ranmuthupadam7301 6 หลายเดือนก่อน +2

    බුද්ධිමත්ව ,අර්ථවත්ව ,හදවත් වලට දැනෙන ,ඔය විදියට ලස්සනට කතා කරන්න පුළුවන් එකෙක් පාර්ලිමේන්තුවේ වත් නෑ ,පාර්ලිමේන්තුවේ ඉන්නේ ,පිළිවලට කතාවක්වත් කරගන්න බැරි මහත් හොරැ පිරිසක් .

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 5 หลายเดือนก่อน +3

    මට ඇඩෙනවා,, ගැහැණු අපි ගැන මෙවැනි බුද්දිමත් එඩිතර දරුවන් මගේ රටේ තව තවත් බිහිවේවා,,,, එය කල හැක්කේ npp යට පමණි

  • @user-kf1xr6nv7l
    @user-kf1xr6nv7l 6 หลายเดือนก่อน +45

    ඔබලා රට වෙනස් කරන්න ගන්න වෙහෙසට අපි සාදාරණයක් ඉෂ්ට කරනවා සහෝදරිය. මාලිමාව දිනවමු ලක්‌ මෑණියන් රැකගමු මාලිමාවට ජයවේවා

  • @priyalalfernando4179
    @priyalalfernando4179 6 หลายเดือนก่อน +223

    ආදරෙයි යකඩ ගැහැණිය .මාලිමාවට කෘතහස්ත ජයක්.

    • @sherlywanigathunga3118
      @sherlywanigathunga3118 6 หลายเดือนก่อน +1

    • @susilayupala2959
      @susilayupala2959 6 หลายเดือนก่อน +1

      NPP kantha balakayata jayawewa jaenjayama lebewa ranil rajapaksa pannamu ❤️👍🙏👋❤️❤️👍👍👍👏👏

  • @h_i_m8836
    @h_i_m8836 6 หลายเดือนก่อน +3

    ඩයනලා හිරුනිකාලා වගේද...
    මිනිසුනේ බලපල්ලා අතක් ඉස්සුවත් තියන විනය...රටකට ඕනි මේක නෙමෙයි ද...
    ජයෙන් ජයම වේවා..❤

  • @shiromaniperera3859
    @shiromaniperera3859 6 หลายเดือนก่อน +2

    සෙනඟ දැක්කම සතුටුයි අනුර සහෝදරයා ඔබට ජය නියතයි 🙏😘🙏

  • @acwhfamily
    @acwhfamily 6 หลายเดือนก่อน +142

    ඔබ ජනතාව විසින් රැකගත යුතු උගත් දක්ෂ බුද්ධිමත් අවංක නායිකාවක් කාන්තාවක්. ඔබ ගැන ආඩම්බරයි
    අපි මාලිමාව සමඟ ඉදිරියට

  • @user-wd8pq2zf3n
    @user-wd8pq2zf3n 6 หลายเดือนก่อน +41

    ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය ජයවේවා අපි සියලු දෙනාටම

  • @user-vu7yv2iy9c
    @user-vu7yv2iy9c 6 หลายเดือนก่อน

    ඇස් දෙකට කඳුළු ආවා සහෝදරී ඒ වචන ටිකට ඔබගේ ඒ හයිය ඇත්තටම විශිෂ්ටයි 2024 අනිවාර්යයෙන් වෙනස් කරමු මේ කාලකන්නි පාලනය වෙනස් කරමු අපි එකතු වෙමු සියලු දෙනාම මේ රට වෙනුවෙන් ජය වේවා

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    ඔබතුම්ය වගේ අය තව තවත් විහිවේවා.අනුරඹයා ආරක්‍ෂා සහිතව ඉන්න ඔබතුමාට තෙරුවන් සරණයි.අනුර ඔබතුමා අපේ මේ ප්‍ර0 චි: ලස්ඪන රට භාරගන් අපිට හොඳ රටක් හදලා දෙන්නූ.අපිට තියෙන්නේ මේ රටවිත රමයි අපේ රට අප්‍රිට ඹ්න අපේ රටට අර්‍පිහරිම ආදරෙයි.

  • @nalanisenadeera5556
    @nalanisenadeera5556 6 หลายเดือนก่อน +66

    ආඩම්බරයි ඔබ ගැන
    ධෛර්ය වන්ත දියණිය
    ඔබට ස්තුතියි
    ජයවේවා

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 6 หลายเดือนก่อน +49

    මාලිමාවට සහ කලුතර ජනතාවට හා රටට ජයම වෙිවා.

  • @shaniidesilva453
    @shaniidesilva453 6 หลายเดือนก่อน +4

    විශිෂ්ඨයි..ජයවේවා මාලිමාවට✌️❤️💪❤️🙏

  • @user-yy8bs9yr7j
    @user-yy8bs9yr7j 17 ชั่วโมงที่ผ่านมา

    බලනනකෝ එ කතාවේ තියන ලස්සන අහන්න අහන් අාස හිතේනව එත් කාලය මදි එ කතාව කරන්න එ තරම් හිත් සුවපත් කරනව එක මාලිමාවේ ඡයක්ග්‍රහනයට මාරම ගැම්මක් ❤❤❤

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน +35

    අපේ ගැහැනු එක මිටට මාලිමාවට ජයවෙිවා දෙවි පිහටයි ..❤❤❤❤❤

  • @soisvejai8771
    @soisvejai8771 6 หลายเดือนก่อน +64

    අති විශිෂ්ඨයි සත්‍ය එලෙසින්ම මෙය මාලිමා වේදිකාවෙන් පමණි අපට රටක් රටට හෙටක් මාලිමාවෙන් පමණි අපි මාලාමාවට පමණි ජයවේවා🙏👍❤️

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 6 หลายเดือนก่อน +6

    ශ්‍රීලාන්කිය කාන්තාවට අපගේ ගෞරවනීය ස්තුතිය ඔබගේ සමගිය රටේ ජයග්‍රහණය යි

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 6 หลายเดือนก่อน +1

    ලහිරු මඩලෙ හිටියා තමයි itn එකේ නිවුස් කිව්වා අනේ මේ විදිහට කතා කරන්න එදත් හොදට පුලුවන් අදත් ඒ දක්ෂතාවය එහෙමම තියෙනවා ඇත්තටම ඇත්ත ඇතිසැටියෙන් කිව්වා ඉදිරියටම යමු බුදුසරණයි සහෝදරිය

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 6 หลายเดือนก่อน +97

    මාලිමාවේ ජයග්‍රහණය !! රටේ විජයග්‍රහණයයි!! ගැහැණුන්ට ජයවේවා !

  • @chamarasandaru6438
    @chamarasandaru6438 6 หลายเดือนก่อน +62

    අලුත් පාර්ලිමේන්තුවේ කාන්තා නියොජනය ජය වේවා ...

  • @user-rc3ld1hn2c
    @user-rc3ld1hn2c 6 หลายเดือนก่อน

    අපි මේ වෑලිකතරෙ දවස් ගෙවන්නේ මහා දුකක් දරාගෙන ඔබ වැනි බුද්ධිමතුන්ටත් මගෙ ලක් මවටත් තෙරුවන් සරණයි ජය වේවා

  • @gsmsbandaragsmsbandara9325
    @gsmsbandaragsmsbandara9325 6 หลายเดือนก่อน +3

    පොඩි කාලෙත් මෙයා දක්ෂයි.නිවේදනයටත්.මම චූටි කාලෙ මට මතකයි බැලුව..ඔබ ගැන සතුටුයි සහෝදරිය.❤❤❤😊

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 6 หลายเดือนก่อน +46

    කලුතර කාන්තා බලමුලුවට
    මහනුවර දිස්ත්‍රික්කයේ
    යටිනුවර ආසනයේ කාන්තා
    බලමුලුවේ ආචාරය❤❤❤

  • @vishakagunathilaka4966
    @vishakagunathilaka4966 6 หลายเดือนก่อน +160

    රැස්වීම් වලට නාවට හදවතින්ම අපි ඔබ සමගයි

  • @stpjayarathna4955
    @stpjayarathna4955 6 หลายเดือนก่อน +2

    සත්‍ය
    අවංක
    සිත් ඇදෙන
    කණට මිහිරි
    හදවතට❤ දුකක් 😅
    දැනුණ
    ලස්සන
    කතාවක් ❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    ජනතාවනි දෘන් රෑවටුනා ඇති එක්වවු. මාළිමාවට ජය නියතයි තවත් රැවටිලා ඉන්න අය ඉන්නවා නම් වහාම මාළිමාව ව්ශ්වාස කරන්න මාළිමාවට ජන්දෙ දෙන්න අනුරට ජයවේව්‍ර "❤😮❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushakularathna9078
    @madushakularathna9078 6 หลายเดือนก่อน +17

    ඔබගෙ හඩට තවත් මිනිසුන් එකතු වෙයි. මෙ අපෙ රටේ තියෙන තිබෙන පක්ශ වල නොගැවි .. අලුත්ම අය සමග ගොඩ නැ ගෙන්නෙ නම්.. හිටපු එවුන් එකෙක්වත් මව් බිම වෙනුවෙන් නැ.

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 6 หลายเดือนก่อน +19

    අපි මේ පාදඩ ප්‍රදේශපාලනය වෙනස් කරනවාමයි මාලි මාවටජය වේවා❤❤❤❤❤❤❤❤

  • @user-ty5ds8ns5e
    @user-ty5ds8ns5e 6 หลายเดือนก่อน +2

    ලස්සන අර්ථවත් කතාවක්. පැහැදිලිවම් මෙ සත්‍ය සියලුම ලංකා වැසියන්ට වැටහේවා...

  • @nethmejewelartnilantha9231
    @nethmejewelartnilantha9231 6 หลายเดือนก่อน +1

    කළුගම් තොට විතරක් නෙමෙයි, මුලු දිවයිනම මාලිමාවට. දිරිය කාන්තාවනි ඔබට ආදරණීය හෙටක් අනිවාර්යයෙන්ම අපි ප්‍රාර්ථනා කරනවා. මාලිමාවට ජයවේවා.❤❤❤❤

  • @NanPrem-if1bw
    @NanPrem-if1bw 6 หลายเดือนก่อน +26

    මෙ මිනිස්සු මෙච්චර කාලෙට කියපු දෙවල් තෙරුන් ගන්න බැරී උන අපි කොච්චර අවාසනාවන්ත ජාතියක් ද

  • @mithrabandu
    @mithrabandu 6 หลายเดือนก่อน +40

    ආදරනීයයි ඔබ....මාලිමාව දිනනවා අනිවාර්යයි....ජය වේවා...ජාතික ජන බලවේගයට ජයවේවා....❤❤❤❤✊✊✊✊✊💖💖

  • @lakshmilakshmi7555
    @lakshmilakshmi7555 6 หลายเดือนก่อน

    හරිම ආඩම්බරයි ඔබ ගැන මට සොයුරිය..අනාගත අපේ නායිකාව ඔබම වේවා..
    තුණුරුවනේ අනන්ත මහ බුදුගුණ බලෙන් ඔබට යහපතක්ම වේවා🌺🌺🌺 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-zc9xk9jd7q
    @user-zc9xk9jd7q 6 หลายเดือนก่อน +1

    ❤❤ආසයි ඔබෙ කතා කරන විලාසයට

  • @nandanibamunusinghe7996
    @nandanibamunusinghe7996 6 หลายเดือนก่อน +66

    ඔබගේ රෑපය වගේම වචන පෙල ගැස්සීම හරීම අගෙයි ඡයවෙවා

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 6 หลายเดือนก่อน +9

    එදා නැණවත් ගෘහණියන් ගේ බුද්ධිමත් තේරිම රත්ති🙊ඒත් අද පුංචි මව් බිමෙි කාන්තාව ගේ බුද්ධිමත් තේරිම මාලිමාව🎉🎉🎉🎉🎉🎉🎉ජය වෙිවා සහෝදරියනි........නැගි සිටිය හොත්පසැම එක්සත් වි බාධක යයි සුන්වි.අනිවාර්යයෙන්ම වෙනසක් අවශ්‍ය යයි.....ශක්තිය ධෛර්යය යනොඅඩුව ලැබෙිවා මාලිමාවට ජය මවි බිමට ජය වාද නැති බෙිද නැති ලස්සන ලොව හෙට අපට උදා ❤❤❤❤❤❤❤❤👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦👨‍👨‍👦‍👦🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🌹🌹🌹🌹🌹🌹🌹✌✌✌✌💕💕💕💕💕💕💕💕💕

  • @Donesh123-wv3zd
    @Donesh123-wv3zd 6 หลายเดือนก่อน +3

    මාලිමාව ට ජය වේවා ..මේ කතාව නෑසුන කන් කුමටද..

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 5 หลายเดือนก่อน

    අනිවාර්යෙන් සියයට අනූව පනිනවා ඒ වෙනුවෙන් අපි සැදී පැහැදී සිටිනවා 👏👏👏👏👏👏❤❤මාලිමාව ග්‍රහණය කිරීම සඳහා මැරුවත් ඉදිරියට එනවා 🤝🤝🤝🤝👍👍

  • @priyankaragamage165
    @priyankaragamage165 6 หลายเดือนก่อน +80

    මාලිමාවට ජයවේවා !

  • @user-en3hc5fx3g
    @user-en3hc5fx3g 6 หลายเดือนก่อน +31

    මිස්.ඔයාගෙවචන.ටික.හරිම..ලස්සනයි.ඔයාවගෙම.මම.ඔමාන්.රටෙ.බැලමෙහෙවර.කරන.අම්මා.කෙනෙක්.ජයවෙවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranmuthupadam7301
    @ranmuthupadam7301 6 หลายเดือนก่อน +1

    අම්මෝ ..ඒක ගින්දර වචන ටිකක් ,ගත වුනේ පොඩි විනාඩි කාලයක් නමුදු ,දැනෙන්න ඕන අයට හොඳටම දැනෙන්න කීවා .ඇය නම් හොඳටම කලා .ඔහොම කට ඇති ගැහැණුන් දහයක් ලංකාවට හිටියොත් ඇති ,රෙදි නොඇඳිය යුතු අයගේ රෙදි ගලවන්න .

  • @user-tu6xu3so2q
    @user-tu6xu3so2q 6 หลายเดือนก่อน

    නුඹ ඉතා දක්ෂ දියණියක්, ඔබ ගැන හරිම ආඩම්බරයි රට රැක ගන්න පෙරට එන්න දියණිය, නුඹට තෙරුවන් සරණයි

  • @rasangisaumya1759
    @rasangisaumya1759 6 หลายเดือนก่อน +26

    ලස්සනයි, පිරිසිදුයි වාග් මාලාව සහෝදරිය, ජය, ශක්තිය, ආශිර්වාදය!!!

  • @ruwanherath7655
    @ruwanherath7655 6 หลายเดือนก่อน +17

    🎉❤🎉❤🎉❤🎉❤ ඔබට අපට රටට ජය.....

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 6 หลายเดือนก่อน +1

    ආඩම්බරයකි ඔබ අප රටට,ගැහැනු අපේ ශක්තිය දෙමි ඔබ තුමිට,යන්න අපේ දරුවන් වෙනුවෙන් ඉදිරියට

  • @ruwanbandara6586
    @ruwanbandara6586 6 หลายเดือนก่อน

    මේ රට මේ තත්ත්වයට පත් කලේ අපේම කෙනෙක්නම් අපිට ඉවසන්න තිබුනා, ඇත්ත කතාව කියාදුන්න නුඹට සහ මාලිමාවට ජයවේවා ❤

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 6 หลายเดือนก่อน +19

    ජයග්‍රහණයේ නියමු කාන්තාවනි. ඉදිරියට තැබූ පය කුමන බාධක ඉදිරියේදීවත් පසු පසට නොගෙන ජය කනුව කරා ගෙන යමු.

  • @tuandilshard601
    @tuandilshard601 6 หลายเดือนก่อน +57

    මාලිමාවේ ජය කිසිම බලවේගයකටවත් නතර කල නොහැකිය. මාලිමාවට ජයවේවා .

    • @senakabala6334
      @senakabala6334 6 หลายเดือนก่อน

      Great speech. Valuable

    • @SaumyaSaloon
      @SaumyaSaloon 6 หลายเดือนก่อน

      ජය වේවා

  • @hewagenimal6803
    @hewagenimal6803 6 หลายเดือนก่อน

    දළදා වහන්සේ සහ ජයසිරි මා බෝධීන් වහන්සේ ලංකාවට වැඩමෙව්වෙ කාන්තාවන් නොවේ එය කන්තාවන් ලවා කරවපු ක්‍රියාවක් එයටත් යම් යම් හේතු සාධක ඇතිවයි
    🌹🌹🌹
    එහෙත් එය එසේ කලේ අද ලොවපුරා සිටින චින්නචි මානවිකාවන් වැනි කාන්තාවන් නොවන බවත් උත්තරීතර කාන්තාවන් වගට සිහි තබාගෙන ඔබ සැමෝමත් එවන් කාන්තාවන් බවට පත්වේවා!!! තෙරුවන් සරණයි ජයවේවා මේ කියන වදන් මුවින් අළුයම හෙළන කුනුකෙල පිඬුවන් වදන් පමණක්ම නොවී මුළු ශරීරරයෙන්ම පිටවන ශක්තියක් බඳු ප්‍රතිපත්තීන් බවට පත්ම වේවා!!!🌹🌹🌹🙏🙏🙏❤❤❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck หลายเดือนก่อน

    ඔබතුම්ම්මතෙරුවන් සරණූයි.අපිත් අනුර ටයි❤😂🎉😢😮😅😊අනු රට ජයවේවා

  • @user-sm6qd6md8s
    @user-sm6qd6md8s 6 หลายเดือนก่อน +114

    අපි මාලිමාව දිනවල තමයි නවතින්නේ

    • @koekloeren3797
      @koekloeren3797 6 หลายเดือนก่อน +3

      ජයවේවා ජයවේවා ජයවේවා

    • @subadrawijesinghe6013
      @subadrawijesinghe6013 6 หลายเดือนก่อน

      Niyamai kathawak istharam

  • @harindukodippili8922
    @harindukodippili8922 6 หลายเดือนก่อน +29

    රැවැති දියණියක් ! කටැති දියණියක් ! කළුතර පුරවරය පුරා නද දෙන මිණි කිංකිණි නාදය ! ජාතික ජන බල වේගය සදාකාලිකවම දිනේවා ! මාලිමාව බලයට පැමණේවා !

  • @indikasamankumara9787
    @indikasamankumara9787 6 หลายเดือนก่อน +1

    ❤❤ ඇස් දෙකට කදුළු පිරුණු හිතට කා වැදුණු අර්ථවත් කතාවක් .🙏👍

  • @user-bk6gl3mv1f
    @user-bk6gl3mv1f 6 หลายเดือนก่อน +1

    Jaya wewa sahodariya

  • @erandinuwarapaksha9081
    @erandinuwarapaksha9081 6 หลายเดือนก่อน +30

    හදවත් තියන අය නවතිනේ මාලිමාව ලග❤❤❤❤❤❤❤❤❤❤

  • @sameeraudayangi5803
    @sameeraudayangi5803 6 หลายเดือนก่อน +85

    එඩිතර සිංහ ධෙනුන් ඉදිරියේ ඇයත් මහා සිංහ ධෙනුවක්

  • @pradeepweerasinghe510
    @pradeepweerasinghe510 6 หลายเดือนก่อน

    සුපිරි කතාවක් . අපිට බලාපොරොත්තුවක් ඇතිවන කතාවක්.. ආඩම්බරයි ඔබ ගැන. ඔබ වැනි තවත් උගතුන් නැගී සිටිනවනම්, අපිට බය නැතිව නැගිටින්න පුලුහන්. අපිට රටක් හැටියට නැගිටින්න පුලුහන් . ඔබට වාර්තාගත් ජයග්‍රහණයක් ලැබේවා . උතුම් දළදා සමිදු පිහිටයි ...

  • @chandrikaramanayakage6615
    @chandrikaramanayakage6615 6 หลายเดือนก่อน

    ශ්‍රි ලක් බිමෙහි උපන් මව් බිම සුරක්ෂිත කිරීම උදෙසා එඩිතරව පෙරමුණ ගෙන ඉමහත් කර්තව්‍යයක් කරන අපේම බුද්ධිමත් මෙවන් කාන්තාවන්ට විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබෙවා !!!
    ජය නියතයි.🇱🇰🙏🇱🇰

  • @user-bi8pt6bl1m
    @user-bi8pt6bl1m 6 หลายเดือนก่อน +23

    ආඩම්බරයි කතාව මාලිමාවට ජය නියතයකි

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 6 หลายเดือนก่อน +12

    සියලුම දෙනාට මෙය නෙත ගැටේවා.. සවනට ඇසේවා ..තීරණය ඔබ සතුයි ..🇱🇰🇱🇰🇱🇰

  • @user-bi1iv8op5c
    @user-bi1iv8op5c 6 หลายเดือนก่อน

    අර්ථවත් කතාවක් දේශපාලන වේදිකාවක ඇහෙනවානම් ඒ මාලිමාවේ වේදිකාවේ විතරයි.අනිත් හැම දේශපාලන වේදිකාවකම ඇහෙන්නේ කුණු ජරා මඩ කතා විතරයි.බුද්ධිමත් ජනතාවක් විදිහට ඒ වෙනසවත් තේරුම් අරන් මේ පාර නිවැරදි තීන්දුව ගත්තොත් රටම ගොඩ❤️

  • @dilininisansala2112
    @dilininisansala2112 6 หลายเดือนก่อน

    ආඩම්බරයි කන්තාවක් විදිහට කොන්ද කෙලින් තියාගෙන කතා කරන එක ගැන.
    මාලිමාවට ජය !

  • @eustacefernando4938
    @eustacefernando4938 6 หลายเดือนก่อน +71

    කුස්සියට, පන්සලට, පල්ලියට සීමා වෙලා හිටපු කාන්තාව පෙර මගට ආපු එකම ලොකු ජයග්‍රහණයක්‌.

  • @nimchala3611
    @nimchala3611 6 หลายเดือนก่อน +20

    හදවතින්ම ආඩම්බරයි සහෝදරිය මං ඔබ තුලින් මාව දකිනවා. ජයම වෙිවා.!!..

  • @user-ty5ds8ns5e
    @user-ty5ds8ns5e 6 หลายเดือนก่อน +2

    කාන්තාවන්ගේ ශක්තිය පෙන්වන්න හොඳම අවස්ථාව මේක..

  • @sarathchandra3115
    @sarathchandra3115 6 หลายเดือนก่อน

    ලස්සනයි කොහොමද කතාව .....ආදරෙයි හැමදාම .ජය වේවා ඔබට .සැමටම .

  • @malaniganegoda6896
    @malaniganegoda6896 6 หลายเดือนก่อน +18

    කතාව හරිම ලස්සනයි ,,ආඩම්බරයි ,, මාලිමාව දිනවමු ❤❤❤

  • @danumaduranga7803
    @danumaduranga7803 6 หลายเดือนก่อน +27

    මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰🇰🇷🇰🇷 කොරියාවෙ අපි 🇰🇷🇰🇷🇰🇷

  • @user-zh7sc8ix1b
    @user-zh7sc8ix1b 6 หลายเดือนก่อน

    අපි ජන්දය දෙමු.NPP. දීල කාලයක් කන්න බොන්න නැති උනත් කමක් නෑ.පිටරටින් එන හැමදේම අඩුවෙයි,එතකොට අපි වගා කරයි නිෂ්පාදනය කරයි👍.දවසකින් රටේ එක් කොනක සිට අනෙක් කොනට යන්න පුලුවන්, බලන්න දේෂගුණය අතින් කාලාපෙන් කලාපෙට වෙනස් සම්පත් පිරි රටක්…
    මෙහෙම රටක් දියුනු කරන්න බැරි උනා කියන්නෙ හිටපු පාලකයොන්ගෙ වරද?
    වැටෙන තැනක පොළවෙ බීජ පැල වෙන මේ බිම,ස්වාභාව්ක ජල උල්පත්,රට මැද සීතල ,දිය ඇලි කදු ,වැව් මෙනවද අඩු…
    ඇයි අද මෙහෙම අසරණ…?🧐

  • @user-rl2hx4fs1v
    @user-rl2hx4fs1v 6 หลายเดือนก่อน

    මෙච්චර රටටම කෙලවිලා තියෙද්දි තවත් කෙලවපු එවුන්ට කඩේ යන එවුන් අදටත් ඉන්න වා නේ 😢😢😢😢

  • @user-ux9zg4bt4k
    @user-ux9zg4bt4k 6 หลายเดือนก่อน +78

    ජාතික ජන බලවේගයට ජය වේවා

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 หลายเดือนก่อน +19

    ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @ranjithkumara3085
    @ranjithkumara3085 6 หลายเดือนก่อน +1

    මිනිස් හදවත් අවදි කරන ඔබ තුමියට මාගේ හදපිරි ස්තුතිය 🌹🌹🌹🌹

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 6 หลายเดือนก่อน +55

    වෙන වේදිකාවක ගැහැණු කතා අහන්න කොච්චර නූගත්ද කියල මේ කතාවක් ඒ කතාවක් සසදල බලන්න . තේරෙයි වෙනස බුද්දිමත් අය ඉන්නෙ මාලිමාවෙ බව.