ගෙදරම හදන මගේ රහස් Hair Oil වට්ටෝරුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 807

  • @sithamanike9981
    @sithamanike9981 ปีที่แล้ว +13

    ඇත්තටම භොදට තේරුම් ගන්න පුලුවන් විදියට කියා දුන්නට ගොඩක් පින් සිද්ධ වෙනවා

  • @user-nimasha24
    @user-nimasha24 6 หลายเดือนก่อน +11

    අක්කේ ඇත්තටම මන් මේ තෙල් එක හැදුවා.. ඇත්තටම ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා අක්කේ.. මගේ කොන්ඩේ දික් උනා කොන්ඩෙ යන එක නතර උනා.. මාරම හොද ස්වාභාවික තෙල් එකක්.. ගොඩාක් ස්තූතියි අක්කේ මේ තෙල් එක හදන විදිහ කියල දුන්නට... අනික මන් තෙල් eka Use කරේ සති තුනක් වගේ.. thank you so much akkee 🍒🌹💕

  • @nadeerajayasooriya3063
    @nadeerajayasooriya3063 ปีที่แล้ว +25

    හැමදේම සරලව තේරෙන විදියට කියල දුන්නට ඔයාට ස්තූතියි අක්කා.. 🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා 😘😘ආදරෙයී

    • @abhishek4586
      @abhishek4586 ปีที่แล้ว

      8

  • @malkisewwandi-jc5mf
    @malkisewwandi-jc5mf ปีที่แล้ว +17

    ඇස්වහක්නම් වදින්න එපා අක්කී හරිම ලස්සනයි අක්කිගේ කොන්ඩේ ❤️අක්කිත් ලස්සනයි අක්කිගේ කට හඩ හරි ලස්සනයි ❤️😍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මගේ පැටියෝ 💗අදරෙයි නංගා 😘😘පරිස්සමින් ඉන්න ... Good morning 💗💗💗💗😍😍😍😍

    • @malkisewwandi-jc5mf
      @malkisewwandi-jc5mf ปีที่แล้ว +3

      @@mydiary8283 good morning akki ❤️

  • @Kumara-fi7by
    @Kumara-fi7by 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මගෙ කොන්ඩෙ යනවා ඒ නිස ඔයා කියන විදියට මකරන්නහිතුවා එයාට ගොඩක් පිං ❤❤❤❤❤

  • @WasanthiEkanayake-w4l
    @WasanthiEkanayake-w4l 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් ma මමත් හදලා බලන්න m.කියලා දුන්න විදිහට hada ගන්නත් හරිම ලෙසි.

  • @SRMotivation2002
    @SRMotivation2002 ปีที่แล้ว +19

    ඔයා කොච්චර හොඳද බුදු සරණයි දෙන්නටම ❤️🥰

  • @Skwsamanthi
    @Skwsamanthi 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුති නංගා...මානසිකව පීඩා විදිනව කොන්ඩෙ නිසා..🙏🙏🙏💕💕🌹🌹

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි අපිට කිව්වට❤

  • @susanthaweerakoon6777
    @susanthaweerakoon6777 9 หลายเดือนก่อน +5

    මෙච්චර දවස් එක දිගට රන්ඩු උනු හැම හේතුවක්ම මේ vidio එකේ තිබුනා🥺❤දැනුයි ගොඩක් දේවල් තේතේරුනේ.thank u soo mch

  • @Rainforest253
    @Rainforest253 ปีที่แล้ว +3

    කොන්ඩෙ ගැට ගැහෙන එක නැති කරගන්න වගේම කොන්ඩෙ බර වැඩි කර ගන්න මොනාද අක්කේ කරන්න පුළුවන්? Mt tiynne dry hair ekak habai digayi 🥲

  • @Mahelimethunima-we5bs
    @Mahelimethunima-we5bs ปีที่แล้ว +8

    හොදට තේරෙනවා අක්කේ ඔයා කියන ඒවා ❤️❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you නංගා ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි

  • @hashinihashini6761
    @hashinihashini6761 8 หลายเดือนก่อน +3

    Akki dawas kiyak withara thiyagaththata kamak nadda thel eka

  • @pradeepkumara813
    @pradeepkumara813 ปีที่แล้ว +6

    Akki ta kiwe nendamma ekka owa bene,mage amma eda idalama kola dala akki la wage thel hidinawa,apinam danne කරපිංචා ,ගොටුකොළ ,peara kol,බෙහෙත් නෙල්ලි kola ,komarika,wada mala dala hidinne ,akki ge thel eka gedara ගියාම හදලා balannanko,mehe වතුර hodath nee,peththath wenasne balamu akki hadala balala kokada hoda kiyala බලමු akki පරිස්සමින් inna ayeth ikmanin video ekak ara enna සුරංගනාවි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Aneee nanga 😘😘😘😘😘😘😘sorry parakku unata hodada reply karanna... 😍😍😍💐Man danne ne beheth nelli kola danwa kiyala....mn aye dnmko oyage widihata 😘😘Prissamin inn nangaa..adareiii...good night hodada

  • @sithmi-mh9uz
    @sithmi-mh9uz 10 หลายเดือนก่อน +9

    අපිත් මාසයක් විතර ගාලා ම⁣ගේ කොන්ඩෙි දිගයි අක්කි ස්තුතියි

  • @T.MAmarasinghe
    @T.MAmarasinghe 14 วันที่ผ่านมา +2

    Ape ammge tattge pette okkogema konde tynwa mge konde tynne ina lgta mge konde gana nehe kedila ynwa nitarama aul venwa meka krma hari yaiida mekt konde gana venwda akki 😊

  • @chamininawodaya4175
    @chamininawodaya4175 ปีที่แล้ว +6

    බොහොම ඉස්තූතියි අක්කේ ❤️🙏❤️🙏❤️🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      😘😘😘😘😘😘💗💗💗

  • @ShashikalaRajarathne
    @ShashikalaRajarathne ปีที่แล้ว +9

    Thank you akki❤ ආදරෙයි. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි නංගා... Good night

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි නංගී

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🧚🏼‍♀️🌹🌹🌹🌹

  • @dilanibuddhika7091
    @dilanibuddhika7091 ปีที่แล้ว +1

    hemoma akki lassanai witharai kiyala thiyenne........ aiyath lassanai hada😁.......... oyage video hemadama balanawa akke... hemadama sathitin parissamin inna dennama budusaranai🥰🥰

  • @ChathurangaRabukkanga-pd1pf
    @ChathurangaRabukkanga-pd1pf ปีที่แล้ว +3

    Kikiridiya wala mona kotasada naogi ගන්න oni 🥰🥰🥰 ගොඩක් asai oyage video වලට

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනේ❤ගොඩාක් ස්තූතියි 🌸🌼 කීකිරිදිය කොල ගන්න අක්කා❤️🍃❤️🌸🌸🌸

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว +133

    මගේ කොන්ඩෙත් ඔහොම තිබ්බා..ඒත් දැන් නෑ....ඒ දවස් වල අගයක් තිබ්බෙත් නෑ...🥺💖

    • @shashikalaayomi22
      @shashikalaayomi22 ปีที่แล้ว +9

      Mtth

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +7

      අනේ එහෙමද නංගා 😘 exam ඉවර උනාම ආයේ try karamu 😘

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +5

      Aye try karamu.beri wenne neee 😘

    • @SuneethaAyrangani
      @SuneethaAyrangani ปีที่แล้ว +2

      😊😊😊😊😂😢

    • @niroshiperera9512
      @niroshiperera9512 ปีที่แล้ว +2

      Maget ehmai

  • @sethmisankalpana3699
    @sethmisankalpana3699 ปีที่แล้ว +16

    ඇස්වහක්නම් වදින්න එපා අක්කේ 🥺♥️ හරිම ලස්සනයි අක්කේ කොන්ඩෙ තඩි ,චූටි චූටි තඩි ඒම යවාගන්න විදිහකුත් කියන්නකෝ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +4

      නංගා ඒක නම් එක දිගට ගෙදර කාට හරි. කියලා ඔලුව බලව ගන්න නංගා...කොහොඹ කොල එහෙම ගාන්න නංගා

    • @yasirusandamith1118
      @yasirusandamith1118 ปีที่แล้ว +3

      Fathima oil eka ganna උකුණන් නැතිවෙන්න

    • @IduwaXboy-di8kj
      @IduwaXboy-di8kj ปีที่แล้ว

      Fathima ekata konde sudu weno

    • @chandralathaaberathna289
      @chandralathaaberathna289 11 หลายเดือนก่อน

      Babs n batts
      to the first time 5and

  • @NayanaKumari-t2j
    @NayanaKumari-t2j ปีที่แล้ว +1

    Thank you ❤❤❤❤❤nanga...oya godaaak lassanay ❤❤❤

  • @D.Fernando28
    @D.Fernando28 ปีที่แล้ว +1

    Godak pehediliwa kiyala denawa Thanks.. 🙏 .. me oli eka kochchara kalayak kalthiya ganna pliwan da..

  • @sudathwasantha3183
    @sudathwasantha3183 ปีที่แล้ว

    Bohoma sthuthi oyata...😍... mata peenasa tiyanawa ude 10ta wage gala peya dhekak wage thibbama kamaknadd.

  • @KrishmaliIshaka
    @KrishmaliIshaka 11 หลายเดือนก่อน +2

    Thank you sister .may the triple gem bless you .🙏💖❤

  • @Shehanirajakaruna
    @Shehanirajakaruna ปีที่แล้ว +1

    මගේ කොන්ඩෙත් ඔහොම තිබ්බා අක්කේ..දැන් ගිහින්..ගොඩක් අඩු වෙලා😓

  • @P.H.SamanthiRenuka
    @P.H.SamanthiRenuka 2 หลายเดือนก่อน

    මමත් හදලා බැලුවා .thanks .

  • @ravishnasenevirathna4689
    @ravishnasenevirathna4689 3 หลายเดือนก่อน +1

    කොන්ඩෙ යනවා අක්කි හොදටම මට කියන්න පුළුවන් මොනවා ද කරන්න ඕනි කියලා ❤❤

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha6879 ปีที่แล้ว +2

    Math hadala balannam. Thanks nanga . Godak lassanai oya dennath

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ❤ආදරෙයී

  • @smithck2019
    @smithck2019 ปีที่แล้ว +1

    රාත්‍රයට තෙල්.ගාලා නිදා ගන්න හොදා නැ කියලා අහලා.තියන්වා....එක් කොහොමද ම්ස්...

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      උදේම නානවා නම් අවුලක් නෑ....ගොඩාක් තෙල් ගානවනම් නාන්න පැය දෙක තුනක් කලින් නාන්න 🌻

  • @maheshikadilani6184
    @maheshikadilani6184 ปีที่แล้ว

    තැන්ක්ස් ගොඩක් ඔයාට අකලට කොන්ඩේ සුදු වීමට කොන්ඩේ කළු කරන්න පුළුවන් හොද දෙයක් කියලා දෙන්න plz

  • @musicproduction2328
    @musicproduction2328 ปีที่แล้ว +5

    මන් හිතනවා මේ ගාන තෙල් එකෙන් මගේ කොණ්ඩේ දිගට වවෙයි කියලා ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      අනිවාරෙන්ම 🧡🧡

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Dik unada

  • @nalikaalvis6617
    @nalikaalvis6617 5 หลายเดือนก่อน

    ඔයාට බොහොම ස්තුති ❤❤❤❤

  • @maheshidananjani926
    @maheshidananjani926 ปีที่แล้ว +10

    අද නම් ඔයාව පෙන්නුවා.. ලස්සනයි නංගී ඔයා.😍😍😍 කොන්ඩේ ගොඩාක් ලස්සනයි.❤❤❤මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ඔයාට ගොඩාක් පින්.. මල්ලිත් ශෝක්. බුදුසරනයි පැටියෝ. පරිස්සමින් ඉන්න..🧚🧚🌻🌻

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කේ 😘🥰 sorry reply karanna parakku unata 🌸🌼🌷 ආදරෙයී

    • @maheshidananjani926
      @maheshidananjani926 ปีที่แล้ว +1

      @@mydiary8283 අනේ ඒකට කමක් නෑ පැටියෝ❤️❤️❤️පරිස්සමින් ඉන්න. ආදරෙයි නංගී 🧚🧚🧚

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@maheshidananjani926 😘😘😘😘😘😘😘😘😘😘😘😘🌸🌸 good night

  • @DesikadeSilva
    @DesikadeSilva 3 หลายเดือนก่อน

    ගොඩක්හොදයිම්ස් අද දැක්කෙ මමත් හදනවා ඔයාට බුදුසරණයි ම්ස් හදලා කියන්නම් ❤❤❤❤😅😅😅😅😅

  • @Dhanushks22
    @Dhanushks22 11 หลายเดือนก่อน

    අනේ අක්කෙ මන් ඊයෙ ව්ලොග් බලන්න ගත්තෙ. ලස්සනයි අනේ ❤❤❤ අක්කෙ මගෙ කොන්ඩෙ පැලිල වගේ. ඉන ගාවට දිගයි. මට තව කොන්ඩෙ දික් කරගන්න ඕනි. අක්කට පුලුවන් ද අක්ක කරන දේවල් කියන්න

  • @hashinihashini6761
    @hashinihashini6761 8 หลายเดือนก่อน +1

    Akki karabu nati nathi nisa karabu nati thel dammata kamak nadda

    • @mydiary8283
      @mydiary8283  8 หลายเดือนก่อน

      Chuttak dann nangi

  • @ashanisankalpana4554
    @ashanisankalpana4554 5 หลายเดือนก่อน

    මේ තෙල් එක පාවිච්චි කරන ගමන් ගාන්න හොඳ ශැම්පු එකක් කියන්නකො අක්කි ක(ර්)ලි හෙයා එකකට

  • @sandamaliudayangani8791
    @sandamaliudayangani8791 2 หลายเดือนก่อน

    අක්කි අපි මේ තෙල් එක ගාලා පැම්පු ගෑවට කමක් නැද්ද?

  • @hirunitharuka5773
    @hirunitharuka5773 8 หลายเดือนก่อน +1

    අක්කේ ඔය කොල ටික වර්ග ටික විතරක් දැන්මාම ඇතිද අක්කේ

  • @nishanthikodi5888
    @nishanthikodi5888 ปีที่แล้ว +2

    Niyamai nangi oil eka. Oya lassanai ahinsakai

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කා 😍🌼💐

  • @sitharaweerasekara6260
    @sitharaweerasekara6260 ปีที่แล้ว

    Nangi ape duvatath issori hatiiyata... Nangi kalin dala thibba neda pera Kola tonic ekak Hadana vidiya .. Nangi eka kochchara kal thiyaganna puluvanda .Nangi me thel ekath kochchara kal thiyaganna puluvanda Kiyala reply ekak Danna puluvanda please .....❤️😍😘🙂☺️🥰 Thankyou Nangi..🥰☺️😘😍❤️👍

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Lassnai nangi ahmben dekke thank vathina deyak kiyala dunnath mallithi nagithai bs❤️❤️❤️❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී..පරිස්සමින් ඉන්න

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 ปีที่แล้ว +2

    Thanks ok❤️wedagath vidio ekak man balaporothuwenma hitiye nangi🌹❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි අක්කේ 😘😘ආදරෙයී.... Try karalaa balannko

    • @Umeiraahamed1980
      @Umeiraahamed1980 ปีที่แล้ว

      @@mydiary8283 hari nangiyo❤️❤️

  • @AnushaWeerakoon-x8w
    @AnushaWeerakoon-x8w 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි නංගි

    • @mydiary8283
      @mydiary8283  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @ishanmanoj-ul3ym
    @ishanmanoj-ul3ym 8 หลายเดือนก่อน

    olive thel tikak ekathu krata kmk ndda..❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏❤ස්තුතියි ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      පරිස්සමෙන් ඉන්න 🌸🌸🌸🌸🌸

  • @musicproduction2328
    @musicproduction2328 ปีที่แล้ว +2

    අක්කේ ඕකට ඔලිව් තෙල් ටිකකුත් කලවම් කරන්න පුලුවන්ද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Puluwn nanga..poddk ekathu kra gnna 🌼🌼

  • @SunandaSriyalatha
    @SunandaSriyalatha 11 หลายเดือนก่อน

    බොහෝම ස්තුතී

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 8 หลายเดือนก่อน

    තැන්කිව් කොන්ඩෙ සුදු වෙන එකටන් හොදයිද ඔක

  • @PraboaHiran
    @PraboaHiran ปีที่แล้ว +3

    අක්කි කොන්ඩේ ගනකම වෙන්න බෙහෙත් එක ක්‌ කියන්නකෝ. බුදුසරණයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      එඩරු තෙල් ගානවා නේද නංගා 😘😘මන් video එකක් අරන් එන්ම්කො 😘😘😘

    • @PraboaHiran
      @PraboaHiran ปีที่แล้ว

      හරි අක්කියෝ ❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +2

    Oyage konde lassanai Thank you nangi budusaranai ! 🌹🌹🌹

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අක්කේ 💐💐💐

  • @KawyaDishani
    @KawyaDishani ปีที่แล้ว

    අක්කෙ මම ඊයේ පෙර කොළ ටෝනික් එක ගෑව.. කොන්ඩේ යනවාට ගාන මුරුංගා සත්කාරයයි පෙර කොළ ටෝනික් එකයි ගාන දවස් ගැන යි, ඒ එක්කම මේ තෙල් එකත් ගාන විදියයි පොඩ්ඩක් කියනවා ද..මන් කොන්ඩේ ට බෙහෙත් කරලම නෑ.. ඔයාගෙ විඩියෝ දකළ ආස හිතුණා ❤❤

  • @sanjana2503
    @sanjana2503 ปีที่แล้ว +4

    මමත් ඔයිල් එක හදනවා අක්කෙ මේ වගේම ❤️✨ ඔයා ගොඩක් ලස්සනයි ❤️✨

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා 😘ආදරෙයී

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj 11 หลายเดือนก่อน

    Godak.hodai.akke.hamadema.hodin.terum.ganna.puluwan.una.oyata.budu.saranai.❤❤❤❤

    • @mydiary8283
      @mydiary8283  11 หลายเดือนก่อน

      Adarei nangaa ❤️

  • @rashovlogs2386
    @rashovlogs2386 ปีที่แล้ว +4

    අද නන් first comment එක mage akki❤️💞❣️🤗😍

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා❤ආදරෙයී

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕 මුලින්ම අක්කි &අයියාට සුභම සුභ අනාගතයකට හදවතින්ම සුභ පතනවා අක්කි පැටියො🥳❤️🥰 😘❤️💕 මාරම useful oil එකක් අක්කි😘❤️💕 මමත් ඔය oil එක හදනවා අක්කි😘❤️💕 මන් අක්කි නිවුනට පස්සෙ තෙල් එකට vitamin e කරල් 5ක් විතරක් දාලා කලවම් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕 අක්කි ඇතුළු පවුලේ හැමෝම ආදරෙන් මතක් කරනවා❤️😍💖😘💗😚🤗😙😗 බුදු සරණයි අක්කි😘❤️💕 පරිස්සමෙන් , සතුටින් හැමදාම ඉන්න අක්කි පැටියො❤️🥰 😘❤️💕

    • @rashovlogs2386
      @rashovlogs2386 ปีที่แล้ว

      ​@@mydiary8283❤♥️😗😚😍💖❤️😙😘💗🤗

  • @ChalaniNilanga-c3h
    @ChalaniNilanga-c3h 8 หลายเดือนก่อน

    Mn me oil ek dewani paratth haduwa akki ❤️😍

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f ปีที่แล้ว +2

    මාත් කොන්ඩෙට එක එක තෙල් වර්ග ගෑවා .ඒත් කොන්ඩෙ වැවුන්නෑනේ.මේ තෙල් එක හදලා බලන්නම්කෝ.Thank You Akkiyoo

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ඕක ගාන ගමන් තව natural dewal karanna naga free welawka 😘

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +1

    අක්කි මන් ස්කූල් යනව මේ ඔයිල් එක දවසක් දෙකක් ගාලා සෝදල අයින් කරාට කමක් නැද්ද plz reply 🥺💙💙⦁⦁⦁

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      කමක් නෑ පැටියෝ 😘😘😘

    • @anuu..9207
      @anuu..9207 ปีที่แล้ว +1

      @@mydiary8283 අනේ තැන්කිව් අක්කි ඔයා හරිම නිහතමානී 🥺🌼 ඔයාට තව තවත් හරියන්න ඕන 😍❤️

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      😘😘😘😘😘😘Adarei nanga

  • @Disnasewwandi-p4x
    @Disnasewwandi-p4x 7 วันที่ผ่านมา

    Vitamin e demmata kamak nedda akke

  • @kavindyadeshani1704
    @kavindyadeshani1704 ปีที่แล้ว +1

    අක්කි, මේ තෙල් එක ගානකොට කොයි වගේ ෂැම්පු එකක් ද ගාන්න ඕනෙ..? හොද ෂැම්පු වර්ගයක් කියන්නකෝ 😚

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      එහෙම විශේශයක් නෑ පැටියෝ 😘ඔයා ගාන එක ගාන්න....මන් නම් ගාන්නේ dreamron eke ekak....

    • @kavindyadeshani1704
      @kavindyadeshani1704 ปีที่แล้ว +1

      @@mydiary8283 හරි, Thank you අක්කි 🥰🥰, Viana shampoo ගොඩක් සැර නෑ නේද.. මම මේ ලගදි try කරේ, මගෙ කොන්ඩෙ ගොඩක් හැලෙනවා 😭😭😭

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      @@kavindyadeshani1704 math nangi viana ekak ganna inne..man dekka youtube eke eka hodai kiyala....balnmko math aran.oya lagadida use krnne viana eka

    • @kavindyadeshani1704
      @kavindyadeshani1704 ปีที่แล้ว +1

      @@mydiary8283 ඕ, තාම සතියක් විතර.. ඔයාගෙ තෙල් එක හදලා හරි ගියා ම මන් අනිවාර්යයෙන් ඔයාට කියනවා, තැනක් යූ අපිට කියලා දුන්නට.. ❤️❤️

  • @nalinidissanayake7231
    @nalinidissanayake7231 ปีที่แล้ว +7

    ලස්සනයි නංගී thank you ❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      පරිස්සමෙන් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸

    • @nalinidissanayake7231
      @nalinidissanayake7231 ปีที่แล้ว

      @@mydiary8283 💝🙏

  • @KushaniWasthasala-wr1qs
    @KushaniWasthasala-wr1qs ปีที่แล้ว

    Akke kumarika shampoo conditione hodaida

  • @JenukiAhassna
    @JenukiAhassna ปีที่แล้ว

    Kola tika hodatama kotala yusha විතරක් dala hadanna බැරිද නංගී

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Puluwn akka...😘man wathura ekathu kre nethi nisa mehemama demme

  • @nilakshilakshika7573
    @nilakshilakshika7573 ปีที่แล้ว +1

    අක්කේ math hdla ganawa, ane කොහොමද akke ganne, mn nanna paykta klin nla gla nanne ehema weradida, oya reta glada udeta ganne plz kiynnko hri විදිහ ලස්සනයි oya 😘😘😘😘

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      රෑට ගාන එක හොදයි නංගා පීනස,සෙම වගේ නැත්තම්..මේ oil එක ටිකක් සීතලයි වගේ 😘😘😘නාන්න කලින් ගානවට වඩා මන් හිතන්නේ රෑ ගෑවාම ගොඩක් වෙලා ඔලුවේ තියෙනවනේ...බුදු සරණයි නංගා

    • @nilakshilakshika7573
      @nilakshilakshika7573 ปีที่แล้ว +1

      @@mydiary8283 ගොඩාක් ඉස්තූතියි අක්කි,,,

  • @TeklaHK
    @TeklaHK ปีที่แล้ว +1

    Akki me thel eka kochchara kalayak thiyagann puluvand

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      මාසයක් වගේ පුලුවන් නංගා 😘

    • @TeklaHK
      @TeklaHK ปีที่แล้ว

      @@mydiary8283 thnq akki 😍

  • @chandraedirisinghe9591
    @chandraedirisinghe9591 ปีที่แล้ว +3

    Thanks nangi🎉🎉🎉

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      🌼🌷🌷🌷good night

  • @KaviizzOfficial2517
    @KaviizzOfficial2517 ปีที่แล้ว +1

    ඔයිල් එක කොච්චර දවස් හදලා තියාගන්න පුලුවන්ද අක්කේ

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      මාසයක් වගේ පුලුවන් 🌼🌸

    • @KaviizzOfficial2517
      @KaviizzOfficial2517 ปีที่แล้ว

      @@mydiary8283 ❤️😍

  • @abtv2084
    @abtv2084 10 หลายเดือนก่อน

    Mn oka heduwa dwas 2k gewa blmuko result😊 @evryone

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh ปีที่แล้ว

    Maget digu kondayak tibuna.wides ratawala innakota watura wenas wenakota yawa .pasuwa mamat gedarama hadala tel ganawa.oyage wattoruwat hadala gannam.isthutiy nangi.❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Ow neda akka 🥺🥺❤️hadala balanko kondeta hodada kiyala..mata nm result thibba

  • @sagarikakumari7062
    @sagarikakumari7062 ปีที่แล้ว +9

    තෙල් එක හදලා බලන්නම් දුවටත් , පුතාටත්
    තෙරුවන් සරණයි 😊

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ආන්ටි 😘❤️හදලා බලන්නකො

  • @nishanthawerasinghe1505
    @nishanthawerasinghe1505 9 หลายเดือนก่อน

    Raa gaala thiyanna hoda na kiyala man ahala thiyenawa thel naanna paya 2 , 3kata kalin gaanna kiyala doctorsla kiyanne nam ❤

  • @roshanirosi7772
    @roshanirosi7772 ปีที่แล้ว +7

    අද වීඩීයෝ එකත් ලස්සනයි අක්කියෝ. තෙල් එක නම් හදන්න ඕනි අනිවාරෙන්ම ❤️🥰. ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ❤❤

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි පැට්‍යෝ 😘🥰❤️හදලා බලන්නකො

  • @U.V.APredep
    @U.V.APredep 7 หลายเดือนก่อน

    Davas කීයක් ගියදා ❤❤🎉

  • @Sewwndi351
    @Sewwndi351 ปีที่แล้ว

    අක්කි පොල්තෙල් වෙනුවට වෙන තෙල් එකක් ගත්තොත් අවුල් වෙයිද?මන් ගාන්නෙ උබේසේකර තෙල් එක 🥺

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ආදරෙයි ආන්ටි 😘තෙරුවන් සරණයි ඔයාටත්

  • @supunipiyumali7601
    @supunipiyumali7601 3 หลายเดือนก่อน

    Oyage videos goda kaleka idan balanawa.mata chuty babek innawa eya ekka balana nisa comment ekak daganna bari wenawa.ane dr oya oil eka ඉස්සොරි walatath hodaida.mage kondeth hariyata yanawa.

  • @ChamilaPriyadarshaani
    @ChamilaPriyadarshaani 7 หลายเดือนก่อน

    me thel eka godak dawas thiyaganna puluwanda

  • @RasthaRuzz
    @RasthaRuzz ปีที่แล้ว +1

    Akki nm godaak hoda kenk.ayya lucky oya wage kenek labanna❤

  • @taramadu5250
    @taramadu5250 11 หลายเดือนก่อน

    olive oil polthel wenuwata ganna puluwanda

  • @NandaniPerera-wn1sm
    @NandaniPerera-wn1sm ปีที่แล้ว

    ❤oyaa naada ma wada satahana Mata balanna salas suway
    Oyaatath thank you so much s sir

  • @princycyprus2239
    @princycyprus2239 11 หลายเดือนก่อน

    මම ඇවිත් 2005 sunsilk conpition එකේ දිගම කොණ්ඩෙට තේරුණා කොළබ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදි මම use කලේ අම්ලා hair oil ඒක ඒක තමා හොදම තෙල් වර්ගය මගේ කොන්ඩේ තාමත් ඒ දිගටම තියෙනවා හරිම ලස්සන වෙනවා අම්ලා තෙල් එකට ඒක ගන්න

    • @Diwanjalishehani
      @Diwanjalishehani 11 หลายเดือนก่อน

      ඇත්තටම

    • @princycyprus2239
      @princycyprus2239 11 หลายเดือนก่อน +1

      අම්ලා oil ඒක දාලා කොන්ඩේ මසාජ් කරන්න දවස් දෙක 3ක්ම ඉන්න ඉන් පස්සේ sunsilk shampoo දාලා සෝදන්න sunsilk conditioner එක දාලා සෝදාගන්න හරිම ලස්සනයි

    • @NethuStroeis
      @NethuStroeis 10 หลายเดือนก่อน

      Price kohomada eke

    • @princycyprus2239
      @princycyprus2239 10 หลายเดือนก่อน

      ලංකාවේ බලන්න ඔය ඉන්දියන් කඩවල මෙහෙ euro 5-6 ක්‌ වාගේ rs 500 වාගේ මුදලකට ගන්න පුළුවන් වෙයි

  • @malshidilrukshipattiyaband2608
    @malshidilrukshipattiyaband2608 ปีที่แล้ว +2

    Hari lassni akke oya pinwantha penumai mageth konde akke oya wage digta thiyanawa eth dan konde godak yanawa mehe konda parisam karann amarui.konde yatin mge godak palenawa. oyage vedio godak watinawa ❤❤ budusarani prissmen inne akke math karala balnmko me tel eka

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා 😘😘😘🥰🥰🥰ආදරෙයී.පරිස්සමින් ඉන්න ඔහෙ 😘try karala balnnko welawka 😘

  • @shiromiupulaneththa2816
    @shiromiupulaneththa2816 11 หลายเดือนก่อน +1

    Tank you dear !❤❤❤

  • @dulakitchen5249
    @dulakitchen5249 ปีที่แล้ว +1

    Mehema ahanne mata danagnna one nisa නංගී naththam oyage vedio eka narakai kyla kynna නෙමෙයි,oyalage paule කාගේත් ouya wage konde digai නේද oyalage konde areta wawenwa athi kyla mat hithenwa man waradi nam niwardi karnna,oyath oyage kondeth oyage hubyyath harima ලස්සනයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Konde nam thiyenawa akka ammalageth...ape thaththage akkageth konde digayi 🥰😍eth mehem konde wawaganna eka eka natural dewl karanwaa....man gana oil ekata ikmnt wewenwa......natural dewal karana ek hodai konde පැවැත්මට 😘🥰ආරෙට කීවට පවුලේ අනිත් අයගේ නෑ නෑදෑයොන්ගේ 😉අනේ මන්දා අක්කා..ඒවගේ බලපෑමකුත් ඇති..ඒ උනට oil warga ehema ganawaa... 😘පරිස්සමින් ඉන්න අක්කා❤️🍃❤️🌸🌸🌸 ආදරෙයි

    • @dulakitchen5249
      @dulakitchen5249 ปีที่แล้ว

      @@mydiary8283 ow konde diga unath eka පවත්වාගෙන ynna api mahansi wenna onane mage nam konde nathima tharm,duwata අවුරුදු 4i konde poddak tyenwa eyata myka use kalata kmk nadda නංගී oya reply krpu ekata mara සතුටුයි bs

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@dulakitchen5249 sathiyata deparak wage nanna kalin gala hodata masaj karala peya 2 kin wage nawanna akka..hemadama ganna epa..oil ek tikak sithalyi..sema hedenna puluwn ..eya thma chuti babekne....mokuth kawalan karanne nethuwa gedhara hadapu polthel hemadama ganna oluwata reta......ape akkage duwageth ehema karanne api 😘eyage konde digai...

    • @dulakitchen5249
      @dulakitchen5249 ปีที่แล้ว

      @@mydiary8283 😍😍😍😍😍👍👍👍👍

  • @rashmikanimeshani5293
    @rashmikanimeshani5293 ปีที่แล้ว

    අක්කේ පලා වර්ග වං ගෙඩියෙන් කොටා ගන්න බැරිද

  • @chathurikachathu7910
    @chathurikachathu7910 ปีที่แล้ว

    Oyage vidiyos harima lassanai nangi

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Thank you soo much akkaa 😘 good night

  • @මෙතුෂාඅමන්දි
    @මෙතුෂාඅමන්දි ปีที่แล้ว +1

    අක්කෙ මන් තෙල් එක හැදුවා.. එක ගොඩක් සුවදයි...

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      ඔව් නංගා❤සුවදයි ඒක 😘

  • @kusumlatalata3838
    @kusumlatalata3838 11 หลายเดือนก่อน

    ෙබාෙහාම. ස්තූතියි. කියා. දුන්නට 🙏❤️🙏🎄🎄

    • @mydiary8283
      @mydiary8283  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sharmipremodi3289
    @sharmipremodi3289 ปีที่แล้ว

    Mage kondeth yanawa hodatama mama dan oya kiyapu vidiuata haduwa gala balala kiyannam අක්කේ

  • @samudikamethmini3634
    @samudikamethmini3634 10 หลายเดือนก่อน

    අක්කී කෝමාරිකා , වද මල් අනිවාර්යයෙන් දාන්න ඔනීද එවා සීතලයිනේ එතකොට සෙම වැඩි වෙනවා අක්කී මට 😢 අනේ සෙම වැඩි වෙන්නෙ නැති හොද විදියේ ඔයිල් එකක් කියන්නකො 🥺

    • @mydiary8283
      @mydiary8283  10 หลายเดือนก่อน +1

      අනිත් ඒවා ටික දාලා හදා ගන්න නංගා.. ඔක්කොම තිබ්බේ නෑ කියලා අවුලක් නෑ .

    • @samudikamethmini3634
      @samudikamethmini3634 10 หลายเดือนก่อน

      @@mydiary8283 අනේ හා අක්කී ගොඩාක් පිං 🥺❤️

  • @BaddraRajapaksha
    @BaddraRajapaksha หลายเดือนก่อน

    Akki oya gana shampoo eka mokakda

  • @senuvoleena8466
    @senuvoleena8466 ปีที่แล้ว +1

    Nangi godak lasanayi ❤❤❤ බුදු සරනයි

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      බුදු සරණයි අක්කේ 😘

  • @SanduniImalki
    @SanduniImalki ปีที่แล้ว

    Akki mage oluwe thatte pedila ane me thel akata konde weweida ...mekata කලුදුරු ඇට tikakuth dammata kamak nedda

  • @dananjanadananjana5839
    @dananjanadananjana5839 ปีที่แล้ว

    පොල්තෙල් නැතුව වෙන පාවිච්චි කරන තෙල් එකක් දාන්න බැරිද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      කඩේ තෙල් නම් කොහොමත් එපා...පොල්තෙල් තමා හොද ❤️

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 ปีที่แล้ว

    අක්කියෝ වන්ගෙඩියේ දලා කොටල ගන්න පුලුවන් ද ඔක්කොම අමුද්‍රව්‍ය

    • @anjanasathsarani4526
      @anjanasathsarani4526 ปีที่แล้ว

      Thanks yo so much akki gonde wawaganna oyage e rahasa kiwwata

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Puluwn patiyo 😘😘😘😘😘😘😘....

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      Meth ekn thwa eka eka ewa kondeta hoda dewl thiyenwa..api karamuko himita 🥰😘

    • @anjanasathsarani4526
      @anjanasathsarani4526 ปีที่แล้ว

      @@mydiary8283 අක්කියෝ දෙහි කොළ නැතුව නාරං කොළ ගන්න පුලුවන් ද

    • @mydiary8283
      @mydiary8283  ปีที่แล้ว

      @@anjanasathsarani4526 කමන් නෑ නංගා 😘

  • @NandaniPerera-wn1sm
    @NandaniPerera-wn1sm ปีที่แล้ว

    Degu caalayak thissa mama soyamin hetapu dayak thank you so much duway

  • @thilininisansala1914
    @thilininisansala1914 ปีที่แล้ว

    Akki layer cut ekk kapapu kondayak ayema dik kara gann widiyak kiynnako