අනුශ්කගේ නම | Anushka Udana | Wasthi | Prank Call | Prank Call Srilanka | Y Fm 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2022
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    අනුශ්කගේ නම | Anushka Udana | Wasthi | Prank Call | Prank Call Srilanka | Y Fm 2022
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: yfm927/?ref=...
    Instagram: yfm92.7?igshid=...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2022 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @manuthchehansa2356
    @manuthchehansa2356 2 ปีที่แล้ว +802

    Boring වෙලා තිබ්බ Radio කලාව 2006 Yfm අවිල්ලා Dj music / back to back music english songs සිංහල channel එකකින් play කරලා අපිට පට්ට vibes එකක් දුන්නා .. 2012 දී කාලට ගැලපෙන විදියට yfm වෙනස් වෙලා වෙනම තැනකට y ගියා.. එ⁣තකොට දැන් Radio කලාව Digital platform එකත් එක්ක Yfm නියමෙට move වෙලා අපිට ආතල් දෙනවා. අපිට තරුණ කමෙන් එන්න එන්න ඉස්සරහට යයි .වයසට යයි... හැබැයි Y fm අපිව හැමදාම තරුණ කරයි.. ආදරෙයි Y fm 2006 ඉදන් මම fan කෙ⁣නෙක් 😊😍

    • @lahiru6384
      @lahiru6384 2 ปีที่แล้ว +12

      Sirawatm

    • @deshangune
      @deshangune 2 ปีที่แล้ว +19

      මම 2012 ඉඳන් අහන්නෙ.. AL කරපු ඒ දවස් වල නම් එකදිගට දාගෙන.😁

    • @sethiyaminsara4882
      @sethiyaminsara4882 2 ปีที่แล้ว +2

      ❤️🙌

    • @methmisandunika2903
      @methmisandunika2903 2 ปีที่แล้ว +2

      2012 idan ❤😍

    • @thusithaofficially4786
      @thusithaofficially4786 2 ปีที่แล้ว +2

      🥰🥰🌹

  • @neth3629
    @neth3629 2 ปีที่แล้ว +465

    අනුෂ්ක අයියව prank වෙනකන් බලන් හිටි⁣යට හොද වැඩේ අපිට😂😂😂

  • @lahirumihiran6162
    @lahirumihiran6162 2 ปีที่แล้ว +255

    කෝමත් අනුශ්ක උදාන කියන්නෙ වෙනස්ම විදිහට හිතලා වෙනස්ම විදිහට දෙයක් කරන කෙනෙක්.... අපේ රටට මේ වගේ මිනිස්සු තමා ඕනි.... ජය වේවා....

  • @chebro4893
    @chebro4893 2 ปีที่แล้ว +239

    අඩෝ මේවනම් බලු වැඩ ඈ.😂😂
    ආ කමක් නෑ ආදරෙයි ඈ සෙට් එකටම❤️😁

  • @creativebro9291
    @creativebro9291 2 ปีที่แล้ว +127

    මං හිතුවේ Y Fm ලා prank වුනා කියලා, අන්තිමට අපිව prank වුනේ 😐😂✌🏼🥲

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +256

    𝗔𝗻𝘂𝘀𝗵𝗸𝗮 𝗽𝗿𝗮𝗻𝗸 වෙයි කියලා හිතුවේ අන්තිමට නොදැනිම අන්තිම මොහොතේ අපි 𝗽𝗿𝗮𝗻𝗸 වෙලා තියෙන්නේ ඔය ගොල්ලෝ තමා හොදටම කලේ 🤣 ජයවේවා තුන්දෙනා ටම ආදරෙයි හැමදාටම පරිස්සමෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤️😘

  • @yasaschandrasiri9019
    @yasaschandrasiri9019 2 ปีที่แล้ว +226

    තොපේ ආච්චිලටහ් .... හාල් ගරන්ඩ.... මං මේ බලං හිටියෙ අනුශ්කයගෙන් y fm එක බයිට් වෙනකන් ... බැලින්නං අපිනෙ ප්‍රෑන්ක් වෙලා තියෙන්නෙ 😂😂😂 සතුට වැඩිකමට subscribe button එක දෙපාරක් එබුව y fm එකේ 😂😂😂😂

  • @achindumadushan169
    @achindumadushan169 2 ปีที่แล้ว +531

    හත්තික්කේ අපිට උණ වැඩක්.😅💙💙💙
    පුතේ, අනුෂ්ක නෙමෙ prank උනෙ අපියි prank උණේ මගේ පුතෙ😅💙💙

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +248

    ඊයෙ කොච්චර බලන් හිටියද දායි කියලා 🙄😊 Y.Fm දැන් පිස්සුවක් වෙලා හපොයි මම හිතුවේ අනුශ්ක Prank වෙයි කියලා අන්තිම මොහොතේ අපි Prank වුණා 🤣🤣🤣 කුණු බලන අපිට හොද වැඩේ 😂😂

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +90

    ඒ වුනාට අනුශ්කට සිරාවට prank එකක් දුන්නනන් හොදයිනේ 🙂
    බලාපොරොත්තු සුන් වුනානේ 😪😪

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +196

    අනුශ්කයා මොකාගෙන් උනත් ආතල් ගන්නවා 😂

  • @nanayakkara8838
    @nanayakkara8838 2 ปีที่แล้ว +87

    අනුශ්ක අයියා ❤️‍🩹
    වස්ති තමා ඕනේ ❤️‍🔥

  • @madukamaduka9056
    @madukamaduka9056 2 ปีที่แล้ว +130

    මම හිතුවේ අනුශ්කයා ඇත්තටම නම් හදනවා කියලා..😅

    • @Mickayel
      @Mickayel 2 ปีที่แล้ว +10

      ඒයා aththatama නම් hadanawa 😃

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +5

      එයා නම් හදනවා

    • @gethmiupeksha8603
      @gethmiupeksha8603 2 ปีที่แล้ว

      @DULINA WIJAYATHILAKA එලීනා අභිමන්ත්‍රා ❤ ඒයාගේ නම අභිමන්ත්‍රා කියන නම දාලා තියෙන්නේ අනුශ්ක ❤😍

  • @hemalirangika5219
    @hemalirangika5219 2 ปีที่แล้ว +563

    අම්බෝ ඇත්තටම අපි prank වුනා තමා😂😂😂😂

  • @nk-fe4fq
    @nk-fe4fq 2 ปีที่แล้ว +49

    අම්මෝ 😅 මේකනම් මරු 🤟
    ලන්කාවෙ radio ekk දාපු ගමන් යන්නෙ නාහෙන් අඩන සින්දු 🙁
    Y fm ඔයාල තමා ඒ ක වෙනස් කරේ 💙
    92.7 y.fm 🧡

  • @sanjayadilshan4142
    @sanjayadilshan4142 2 ปีที่แล้ว +46

    මදැයි අනුශ්ක අයියා prank වෙනකන් බලන් හිටිය😅.
    බලන් ඉදල බලනකොට අපිව prank වෙලා තින්නේ.දැන් සැපද..........😅😅😅

  • @janithjayabandu5984
    @janithjayabandu5984 2 ปีที่แล้ว +57

    අනුශ්ක නම් ආතල් තමයි 😂😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +41

    Notification එක දැක්ක ගමන් ආවෙ ඒ තරම් ආස youtuber කෙනෙක් අනුෂ්ක උදාන ♥️♥️♥️♥️♥️♥️♥️

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +53

    ඒත් මම හිතුව අනුශ්ක නම් කවදාවත් prank වෙන්නෙ නෑ කියලත් ...හිතපු එක හරි..මෝඩය වගේ හිටියට අනුශ්කට හොදට මොලේ තියෙනවා 😍

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 ปีที่แล้ว +127

    අනුෂ්ක brother ❤️❤️❤️❤️👍👍

  • @nalindupriyashan6267
    @nalindupriyashan6267 2 ปีที่แล้ว +55

    වීඩියෝ එක බ්ලන්න කලින් කමෙන්ට් බලපු මම😂

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 ปีที่แล้ว +140

    ඒක නම් මරැ අණුෂ්ක මල්ලි ...... YFM set එක පට්ට ....

  • @JAYAYT1
    @JAYAYT1 2 ปีที่แล้ว +39

    අම්මො ඒක මරු ඔයාලගේ මේ Video Series එක Success වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ඊලගට පුලුවන්නම් ලෝචිව ගේමු 😅

  • @gethmiupeksha8603
    @gethmiupeksha8603 2 ปีที่แล้ว +15

    Y fm එකත් දැන ගත්තා අනුශ්කව ප්‍රෑන්ක් කරන්න බෑ කියලා එකයි එහෙම කලේ.😂😂අනුශ්ක කියන චරිතෙට පට්ට ආසයි .

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +129

    හෙන ගහන්න ඕන අපිට කරන ආසාදාරනේට 😂😂

  • @Fathima_Sihara_SheRu
    @Fathima_Sihara_SheRu 2 ปีที่แล้ว +18

    මේම නින්දිත විදිහට කැත වැඩ කරන්නෙ ඇයි අපෙ හාන්දුරුවනෙ 🥲💔

  • @ErandiSa
    @ErandiSa 2 ปีที่แล้ว +69

    තෑමිස් හොදේ.. මේම කරල මදි අපට.😭😜

  • @teamone4056
    @teamone4056 2 ปีที่แล้ว +49

    හත්තික්කේ අපි 𝗽𝗿𝗮𝗻𝗸 උනානෙත.................................😁
    (අනුෂ්ක අයියව prank වෙනකන් බලන් හිටි⁣යට හොද වැඩේ😅 )

  • @bugshotff2250
    @bugshotff2250 2 ปีที่แล้ว +53

    හේ හේ අපිත් prank උනා හැබැයි 😅❤

  • @lakshanmihiranga5521
    @lakshanmihiranga5521 2 ปีที่แล้ว +35

    අනුන්ගෙ රෙද්දවල් හොයනවට මෙහෙම වෙලා මදි..🤣

  • @awanibentharage
    @awanibentharage 2 ปีที่แล้ว +22

    එකතු වෙලා prank කරාම තියෙන ලල් එක 🌚😌😉😂 prank වුන ඔයාලට ගුනබුස 🤣😂😘

  • @hirun9758
    @hirun9758 2 ปีที่แล้ว +33

    අනුශ්ක අයියා තමා හොදටම කරේ ❤️❤️❤️

  • @thamidunethsara5261
    @thamidunethsara5261 2 ปีที่แล้ว +111

    👀අනේ දෙයියනෙ අනුෂ්ක අයියේ ඔයානම් එල ✌පට්ට ගැම්මක් තමා ඉතින් 💪👍

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      th-cam.com/video/4yyO8KcGRHM/w-d-xo.html

    • @lmmusic3903
      @lmmusic3903 2 ปีที่แล้ว

      Sb please

  • @isurukavinda8482
    @isurukavinda8482 2 ปีที่แล้ว +34

    🤦කාපන් අපිව...😖😖😖 කොච්චර බලාපොරොත්තු තියා ගත්තද🤧🥺

  • @SNeOne112
    @SNeOne112 2 ปีที่แล้ว +28

    අනුශ්කව ප්‍රෑන්ක් වෙනකල් බලන් හිටපු අපිවනේ යකෝ ප්‍රෑන්ක් උනේ 😂💔

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +13

    හරිනේ කට ඇරන් බලන් හිටියා අනිත් මිනිස්සු prank වෙනකං 😁😂

  • @raveeshasandeepa9293
    @raveeshasandeepa9293 2 ปีที่แล้ว +35

    වයස 42 අනුශ්කට අයියා 😂

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +33

    42 ගිහින්ද නමක් දාගන්න හිතුනේ 😃😃😃😃😃

  • @thironchaminda5933
    @thironchaminda5933 2 ปีที่แล้ว +30

    අඩෝ බලු වැඩ ආ ශික් අපිනේ බයිට් උනේ 😂😂😂

  • @chamindusuneth
    @chamindusuneth 2 ปีที่แล้ว +67

    අම්මෝ බයිට් එක තමයි 🤣😂😊👍

  • @tharushidilthara3454
    @tharushidilthara3454 2 ปีที่แล้ว +18

    අම්මටසිරි වෙන්න කට ඇරගෙන බලන් හිටියා මට හොද වැඩේ 😂😂😂

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +53

    අනුක්ශ අයියා ❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @oshada_bagya3977
    @oshada_bagya3977 2 ปีที่แล้ว +21

    අනුශ්ක අයියා එව්වා කැත වැඩ හොදේ ❤️‍🔥🙄

  • @hhsnalinda
    @hhsnalinda 2 ปีที่แล้ว +19

    අම්මෝ උඹලට හෙන....
    ආතල්... 🤣🤣

  • @thamidunethsara5261
    @thamidunethsara5261 2 ปีที่แล้ว +23

    මන් නම් අාසම කරන චරිතයක් මන් වැඩිපුරම අාස එ් අයියා කියන සිංදු වලටයි එ් සිංදු වල වචන වලටයි.පට්ට අාදෙරයි අෑ wasthi.😜

  • @zippers8307
    @zippers8307 2 ปีที่แล้ว +63

    Unsubscribe කරන්න හදන්නේ අදින් පස්සේ අනුන්ගේ කුනු හොයන්නේ නෑ😂 තේරුනේ අද😂😂

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 2 ปีที่แล้ว +65

    Doesn't expecting the unexpected make the unexpected become the expected?🤔😉

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +4

    Maru video ekak aiya and akki සුපිරි ජය වේවා

  • @lashenoshada9989
    @lashenoshada9989 2 ปีที่แล้ว +82

    අනුෂ්ක අයියා තමා පොර 😂😂

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +27

    අපෝ යකෝ... 😂 අපි prank උනේ 🙂😂

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 2 ปีที่แล้ว +16

    අම්මෝ prank වුනා 😂....
    ඒක නම් මරු 😂

  • @coupleround8249
    @coupleround8249 2 ปีที่แล้ว +42

    Supiri ❤ ආදරෙයි

  • @bunnyfunny6303
    @bunnyfunny6303 2 ปีที่แล้ว +51

    අම්මෝ ....ඒක මරු.😂😂😂💖💖

  • @pasindumunasingha
    @pasindumunasingha 2 ปีที่แล้ว +21

    එතකොට අපිද දැන් prank උනේ 🤷😂🤧

  • @dilshanrajapaksha8588
    @dilshanrajapaksha8588 2 ปีที่แล้ว +18

    ටිකක් වෙලා යද්දි මටනම් මොකක් හරි තේරුනා මොකද අනුශ්ක අයිය කතා කරපු විදියට
    බිග් ෆෑන් අනුශ්ක අයියගෙ 😌

  • @dy2039
    @dy2039 2 ปีที่แล้ว +50

    අම්මෝ සත්තලනේ අනුම්ස්කයියා නේත බොලේ මේ .❤️❤️❤️❤️😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මොනා උම්නත් කුමුනු හොයන්න එපා කීවා නේත බොලේ අනුම්ස්කයියා .😨

    • @dinun9872
      @dinun9872 2 ปีที่แล้ว +1

      ලෙඩක්ද ?

    • @dy2039
      @dy2039 2 ปีที่แล้ว

      @@dinun9872 උබටද .🤣🤣🤣

    • @dinun9872
      @dinun9872 2 ปีที่แล้ว +1

      @@dy2039 අසාමාන්‍ය භාෂාවකින් comment කරල තියන නිසා බැලුවෙ. දරුණු රෝගයක් වගේ උඹට

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      @@dy2039 මොනාද හුත්තෝ මේ කියල තියෙන්නෙ😂💔 දෙයක් කියනකොට තේරෙන්න කියපං පම්කෝ😂💔

    • @dy2039
      @dy2039 2 ปีที่แล้ว

      @@dinun9872 අනේ පකයා ඊයෙද කිම්බො ඉපදුනේ වේසාවා .පකයා "ම"කාරය මැදට දාලා වචන කියන්නේ .පම්කයා .තෝ කියනේ ඕම කියල නෑ කියලද

  • @sugandipathirana9161
    @sugandipathirana9161 2 ปีที่แล้ว +22

    හොද වැඩේ් අපිට 🤣🤣🤣

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +35

    අම්මෝ ඒක ❤️

  • @kaveenchanu
    @kaveenchanu 2 ปีที่แล้ว +48

    අනුෂ්ක තමා හොඳටම කරේ😂😂😂

  • @Shakiy
    @Shakiy 2 ปีที่แล้ว +8

    42 ක් වයස එකෙක් අනුශ්කට අයියෙ කියද්දිම මොකක් හරි අවුලක් තියෙනවා කියලා හිතුවා පස්සෙ අනුශ්කත් මල්ලි කියල කතා කරද්දි හිතුනා දැනගෙන තමා කතා කරන්නෙ කියලා😆😆

  • @sureshasanka2465
    @sureshasanka2465 2 ปีที่แล้ว +17

    අපිත් කට ඇරන් හිටියා හිටියා හත්තික්කියේ 😅

  • @RandomswithMendis
    @RandomswithMendis 2 ปีที่แล้ว +25

    Wow this is Next Level

  • @Gossip10482
    @Gossip10482 2 ปีที่แล้ว +19

    මේවා හෙන ගාන වැඩ 😂

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 2 ปีที่แล้ว +10

    අපි දාමු ගුජ්ජා කියලා 😁😂❤️ ජයවේවා සෙට් එකටම ❤️

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +5

    මුලින් හිත හිත හිටියා අනුෂ්ක අයියා නම් සිං ගාලා හොරේ අල්ල ගනී කියලා. ඒක කියනකන් බල බල ඉද්දි මං මේ ප්‍රෑන්ක් කෝල් එකක ඉන්නේ කිවුවාම මං හිතුවා හරි තමා කියලා.. ඒත් හොල්මන වගේ එහා පැත්තෙන් මතු උනාම වහ කන්න හිතුණා 😂😂 අපිව ගොනා කරලා සතුටින් ඉන්නකෝ හොඳේ ඔයාලා 😂😂❤️

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 ปีที่แล้ว +12

    යකූ කන්න එපැයි මුන් තුන් දෙනාව😂♥️

  • @yasasperera8170
    @yasasperera8170 2 ปีที่แล้ว +26

    වෙලාවට අන්තිමට කිව්වෙ අපි ප්රෑන්ක් උනා කියල.... නැත්නම් බලාගෙන හිටියෙ මේ මොන විකාරයක් ද කියල....😂😂😂

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +15

    අන්තිම කැල්ල නම් පට්ට

  • @kavindyapedris5250
    @kavindyapedris5250 2 ปีที่แล้ว +8

    මෝඩ අනුශ්කයා🥴මැරිලත් පැයක් ආදරෙයි ❤️

  • @ravindunavod6586
    @ravindunavod6586 2 ปีที่แล้ว +7

    බලූ වැඩ කරන්න එපා ඕයී.අම්මෝ ඒක පට්ට පට්ට 😂😂😂😂

  • @user-ko6oe3sy1e
    @user-ko6oe3sy1e 2 ปีที่แล้ว +11

    අඩෝ මරු ඈ 😁😁😁👍👍🔥🔥🔥 එල එල වස්තියා .

  • @whitealpharingtoneandtechs6664
    @whitealpharingtoneandtechs6664 2 ปีที่แล้ว +14

    විරි ලැජ්ජයි සන්තොශේ බෑ😁😁

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +11

    මටනම් තෙරුනා කතා කරන විදිහෙන්..😹 nice try..💔

  • @chamarapethum6650
    @chamarapethum6650 2 ปีที่แล้ว +11

    හත්තික්කේ අපිව නේද ප්‍රෑන්ක් උනේ 🥺🤭🤭

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 25 วันที่ผ่านมา

    My dear Y FM,
    SHAA FM එක කොච්චර උත්සාහ කළත් මදි.
    මේ විශ්වයේ සිටින කිසිම වැඩ්ඩෙකුට බෑ Y FM එකට උඩින් යන්න.
    සිරස තමයි මේ මුලු විශ්වයෙන්ම අංක එක.
    අපි හැමෝම හැමදාම සිරසත් එක්ක ඉන්නවා.
    ❤❤❤😘😘❤❤❤

  • @isharakularathna9537
    @isharakularathna9537 2 ปีที่แล้ว

    Wow niyamai y fm

  • @music-asanmusic1042
    @music-asanmusic1042 2 ปีที่แล้ว +23

    ❤❤🔥🔥

  • @pathumfernando2562
    @pathumfernando2562 2 ปีที่แล้ว +3

    මේ කරපු වැඩේට නම් අනුෂ්කයාට Prank call එකක් දෙන්නම ඕනේ 👍👍😁😁

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 2 ปีที่แล้ว +1

    නියමයි

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว

    Aadarei bn😍❤😍

  • @manelsudhasinghe5699
    @manelsudhasinghe5699 2 ปีที่แล้ว +11

    මොකද්ද යකෝ ඒ උනේ 😅😅😅

  • @chamoddilshan4728
    @chamoddilshan4728 2 ปีที่แล้ว +18

    ගුග්ලි ගුයන්න 😃😃😃😃

  • @mithumsandeep2256
    @mithumsandeep2256 2 ปีที่แล้ว

    Eka supiri 👍

  • @asithaperera8244
    @asithaperera8244 2 ปีที่แล้ว +5

    ඒකම් මරු 👌

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +4

    අනුන්ගෙ කුණු හොයන අපිට ජයවේවා 🥺😄😄

  • @t.peiris7849
    @t.peiris7849 2 ปีที่แล้ว +23

    Ammmooo 😂😂😂😂

  • @kishonsenidu5453
    @kishonsenidu5453 2 ปีที่แล้ว +1

    Haththikke.....😂😂😂 y fm nam aya ithin......👍👍👍 suppak thama

  • @ov.2127
    @ov.2127 2 ปีที่แล้ว +3

    අමෝර....මන් බැලුව කව්ද මේ කඩා පැන්නේ කියලා.හුස්මත් හිල වෙනව තව පොඩ්ඩෙන්🤗🖐️🙄❤️

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +12

    🤣 පට්ට 👌

  • @Chanu_x000
    @Chanu_x000 2 ปีที่แล้ว +5

    Eka patta 😂😊

  • @skmsandakelum461
    @skmsandakelum461 2 ปีที่แล้ว +2

    Gammata...

  • @wishmayathrawa-828
    @wishmayathrawa-828 2 ปีที่แล้ว +12

    කෑවා නේත කට්ටිය පරිප්පුව 😜😜😜

  • @creativebro9291
    @creativebro9291 2 ปีที่แล้ว +13

    අම්මෝ Y fm ඔයාලා 😂💔

  • @beautifulsrilanka671
    @beautifulsrilanka671 2 ปีที่แล้ว

    Sira kathawa ada idan balanne ne
    Ei anun apahasu thawayata pathwena 1 balala hinawenne සතුටු wenne

  • @hellowld2415
    @hellowld2415 2 ปีที่แล้ว +1

    Ado maru maru bngala ❤ y fm adarei ❤ wasthi adarei ❤

  • @h.a.s9558
    @h.a.s9558 2 ปีที่แล้ว +10

    හෙන ගහනෝ මහත්තයෝ බොලාට 😂😂

  • @cherieSAJ
    @cherieSAJ 2 ปีที่แล้ว +3

    ස" අපිව බයිට් කරනො මදිවට... ඒ අස්සෙ yfm එකත් අපිව බයිට් කරන්න පටන්ගෙන 😒❤️😂 ..

  • @ytubechannel
    @ytubechannel 2 ปีที่แล้ว +1

    කිව්වයි කියල හිතා ගන්නෝ..... 🤞 supiri Y FM

  • @dasniaberathna7322
    @dasniaberathna7322 2 ปีที่แล้ว

    අඩෝ සුපිරි....

  • @Anonymous-vd6di
    @Anonymous-vd6di 2 ปีที่แล้ว +6

    කාලකණ්ණි සතුටක් දැනෙනව ඕයී 🥲😅🍑