අනේ රැට්ටා පුතේ ගීත විචාරයකට එන්න පුලුවන්ද | Prank Call | Ratta | Prank Call Srilanka | Y Fm 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    අනේ රැට්ටා පුතේ ගීත විචාරයකට එන්න පුලුවන්ද | Prank Call | Ratta | Prank Call Srilanka | Y Fm 2021
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2k
    #ratta #prankcall #yfm
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...
    yfm,
    gossip
    sirasatv
    prank calls
    gtv
    rap battle
    sinhala funny videos
    sinhala prank calls
    dilki uresha
    yfm rap battle
    best sinhala prank calls
    call prank srilanka,
    call bite
    sinhala bite
    comedy
    sinhala comedy
    sinhala funny videos
    sindagana cover song
    ratta
    ratta new video
    ratta prank call

ความคิดเห็น • 517

  • @YFM927radio
    @YFM927radio  3 ปีที่แล้ว +559

    මනියට දීපු සුපිරි බයිට් එක - th-cam.com/video/ky2AIO5DCeY/w-d-xo.html
    ඔයා වරදරක් කරනවා මචං - th-cam.com/video/iQaKVGlA1uw/w-d-xo.html

    • @FUNNYBOYReal
      @FUNNYBOYReal 3 ปีที่แล้ว +32

      මේ සික්කමල්ලිව බයිට් කරන්න බැරිද

    • @wimalarathna5573
      @wimalarathna5573 3 ปีที่แล้ว +6

      zikka malli ge ekka oni

    • @Aabir_TTF_Lk
      @Aabir_TTF_Lk 3 ปีที่แล้ว +5

      ඔයා වරදරක් කරනවා මචං😂 Zikka Malli Bite Karanne nh machan..😑😑🙌ඔයා වරදරක් කරනවා මචං😂

    • @la_wijekoon6716
      @la_wijekoon6716 3 ปีที่แล้ว +1

      th-cam.com/video/3cTUluZgZwA/w-d-xo.html

    • @gamingsachiya2532
      @gamingsachiya2532 2 ปีที่แล้ว +1

      සික්කා මල්ලිව බයිට් කරන්නෝ

  • @gtv_official
    @gtv_official 3 ปีที่แล้ว +1452

    මාත් ගත්තා 😅

  • @socialtv7210
    @socialtv7210 3 ปีที่แล้ว +872

    හැමදාම අපි බැලුවේ රැට්ටගෙ ජොක් වීඩියෝනේ. අද තමයි දැක්කේ රැට්ටා ඇන්දුන විදිහ 😇😂

    • @vishwamadushan8041
      @vishwamadushan8041 3 ปีที่แล้ว +9

      Aniwaryen 😅

    • @lovestoryofficial6185
      @lovestoryofficial6185 3 ปีที่แล้ว +13

      සිරා කතාව. Y FM එකෙන් කලොත් සුපිරියක්ම තමයි ඉතිං 💖

    • @kindomzion4344
      @kindomzion4344 3 ปีที่แล้ว +5

      Athama kathawa.

    • @cbtinka4400
      @cbtinka4400 3 ปีที่แล้ว +4

      😂😂

    • @socialtv7210
      @socialtv7210 3 ปีที่แล้ว +3

      😅😅

  • @elinsherol5612
    @elinsherol5612 3 ปีที่แล้ว +135

    අඩ්ඩේ මරු...Y තමා ඉතින් හදවතේ FM channel එක...පට්ට...අක්ක අයියා දෙන්නම මරු...😍❤️‍🔥

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +184

    මොනවා වුණත් රැttaa හරි ලස්සනට කතා කරනවා .. ❤❤😍

  • @kavishgimhan2088
    @kavishgimhan2088 3 ปีที่แล้ว +215

    මොනා උනත් Y FM එකේ අයියා සුපිරි 😋😍 වැඩ්ඩා ❤

    • @dinithasayuranga
      @dinithasayuranga 3 ปีที่แล้ว

      King ayya and Res Akka😍😍😍😍❤❤❤❤❤

  • @dilrukshikumari2024
    @dilrukshikumari2024 3 ปีที่แล้ว +86

    රැට්ටනම් සුපිරියටම ඇන්දුනා ඈ.
    පට්ටෙටම බයිට් උනා.
    🤣🤣
    පව් යකෝ.💔

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +159

    දැන් ඉතින් ප්‍රසිද්ධ හැමෝටම ප්‍රෑන්ක් කරනකොට එයාලා Y Fm බලනවනම් හොරේ දන්නවා නේ 😁😁😁

    • @user-yi2m456
      @user-yi2m456 3 ปีที่แล้ว +3

      මෙයාගෙ accent එකත් දන්නවනෙ.
      මමනන් හිතන්නෙ මේ ගොල්ලොත් බොරුවට රැවටෙනව කියල පෙන්නනව ඇති

  • @raveengotabayajayashantha7927
    @raveengotabayajayashantha7927 3 ปีที่แล้ว +198

    හැමෝම බැලුවෙ රැට්ටව ප්‍රැන්ක් කරපු ව්දිය.....මන් විතරයි අර කියුට් අක්ක දිහා බලන් හිටියෙ 💕

    • @shehan-anjana-08
      @shehan-anjana-08 3 ปีที่แล้ว +9

      උබ තමා හොදටම කරෙ 😂

    • @awanibentharage
      @awanibentharage 3 ปีที่แล้ว +2

      😂😂

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 3 ปีที่แล้ว +2

      apith hamadama balan innawa😂

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html

    • @kaveendevmika2928
      @kaveendevmika2928 3 ปีที่แล้ว +1

      හම්මටසිරි අයියේ ඔයා?? 😂💔

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +145

    රැට්ටා මෙහෙම බයිට් වෙනවා කියලා දැනගත්තේ දැන් 🤣🤣පොඩි එකෙක් උනත් දැන් දන්නවා මෙහෙම කෝල් කරද්දී Y fm කියලා මේ දවස්වල 😂😂

    • @catpet1089
      @catpet1089 3 ปีที่แล้ว +2

      Api danne nahane. Uth e wage wennathi. Adamai dakke.Ekath ratta nisa

  • @SaNuBoY123
    @SaNuBoY123 3 ปีที่แล้ว +239

    රැට්ටා පවු ඕයි.💔😂ඔහොම ආතල් දෙන්නෙපා සිරස

  • @Kaviya-d6w
    @Kaviya-d6w 3 ปีที่แล้ว +85

    Ratta වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් 👊🤫

  • @luckshan3937
    @luckshan3937 3 ปีที่แล้ว +519

    Y fm එකේ අයියනං වැඩ්ඩා🔥❤️ (අක්කත් එහෙම තමා) 😂❤️

    • @YFM927radio
      @YFM927radio  3 ปีที่แล้ว +56

      😁😁😁😁

    • @renukamalkanthi9775
      @renukamalkanthi9775 3 ปีที่แล้ว +11

      අක්කා හොඳයි හරහට දාල රෙන්ට...

    • @shehan-anjana-08
      @shehan-anjana-08 3 ปีที่แล้ว +35

      @@renukamalkanthi9775 අඩු කුලෙ පරහැත්තෙ ගතිගුන පෙන්නන්න එපා පරයො

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +4

      @@renukamalkanthi9775 🤣🤣

    • @T-viral.
      @T-viral. 3 ปีที่แล้ว +1

      th-cam.com/video/FDF96fmSjdE/w-d-xo.html

  • @techpoddalk
    @techpoddalk 3 ปีที่แล้ว +262

    අම්මෝ 😂

  • @sanurabimsara1863
    @sanurabimsara1863 3 ปีที่แล้ว +39

    කාලිට කෝල් එකක් ගත්තූ දවසට තමයි y fm එක මේ ප්‍රෑන්ක් සීන් එක නවත්තන්නේ😑

  • @mrගමයා
    @mrගමයා 3 ปีที่แล้ว +215

    රැට්ට වීඩියෝ දාපං බං

    • @sltechnova7454
      @sltechnova7454 3 ปีที่แล้ว +5

      Ow bn

    • @janiduakalanka
      @janiduakalanka 3 ปีที่แล้ว +6

      ඔව් මඟුල...ඇඩ් එනකන් බලාම් ඉන්නවා...😪😪😪

    • @mrගමයා
      @mrගමයා 3 ปีที่แล้ว +2

      ඔව් බං මාස ගානකින් නැ

  • @slchannel5558
    @slchannel5558 3 ปีที่แล้ว +36

    එනකන් බලාගෙන හිටිය වීඩියෝ එක..😂❤️🇱🇰

  • @abhishekridmal1263
    @abhishekridmal1263 3 ปีที่แล้ว +35

    අක්ක හිනාව ඉවසන් ඉන්න එකට සම්මානයක් දෙන්න ඕන

  • @Tharulsandesh
    @Tharulsandesh 3 ปีที่แล้ว +74

    Y Fm තමා හොදටම කරන්නෙ.😌😂❤️

  • @janiduakalanka
    @janiduakalanka 3 ปีที่แล้ว +31

    රැට්ටා at the moment :- හී... හී... මදැයි සිංදු වැඩසටහනක් කරන්න ගියා...ප්‍රෑන්ක් එකක්ද කරේ...හුම්

  • @lovelyuniversalschool4846
    @lovelyuniversalschool4846 3 ปีที่แล้ว +56

    සුපිරිම එක Danushka මල්ලිට දීපු එක තමා..... 👌

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +260

    මන් ඉන්නේ 9 වසරේ මාත් ආදරෙයි රැtta ට හැමෝම ආදරෙයි නේද.. රැtta ට මාත් කවද හරි ආසයි රැtta වගේ වෙන්න..... ❤

    • @keshankulathunga2143
      @keshankulathunga2143 3 ปีที่แล้ว +20

      ඉතින් වසර කියන්න ඕනෙයි😂

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +4

      @@keshankulathunga2143 කිව්වා ඉතින්

    • @dhinathuthila8920
      @dhinathuthila8920 3 ปีที่แล้ว +4

      Math navaya vasre

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +2

      @@dhinathuthila8920 😍

    • @sadeeshagamage1768
      @sadeeshagamage1768 3 ปีที่แล้ว +4

      වයස අපිට වැඩක් නෑනෙ 😢😢😢

  • @V_S___25
    @V_S___25 3 ปีที่แล้ว +91

    රැට්ටා පුතා😂💔❤

  • @LINzzO
    @LINzzO 3 ปีที่แล้ว +442

    😹❤️ Ammo

  • @shehan-anjana-08
    @shehan-anjana-08 3 ปีที่แล้ว +39

    මාත් බ්ල්න් හිටියෙ akkige cute hinawa දිහා 😍😂

  • @V_S___25
    @V_S___25 3 ปีที่แล้ว +203

    කාලිට ප්‍රෑන්ක් කෝල් එකක් ගමුත😂🔥

    • @Isuru_pradeep_
      @Isuru_pradeep_ 3 ปีที่แล้ว +26

      අහා අහා කියලා පුක වනන්න කියයි ඕකා 😂

    • @keshankulathunga2143
      @keshankulathunga2143 3 ปีที่แล้ว +7

      සිරාවටම බං 😂😂

    • @tharinduchanuka5890
      @tharinduchanuka5890 3 ปีที่แล้ว +8

      පුකෙන්ම මැච් එක ගහන එකා😂

    • @copyrightfreemusic4347
      @copyrightfreemusic4347 3 ปีที่แล้ว +7

      ඌත් නරකම නෑ 🤣

    • @elinsherol5612
      @elinsherol5612 3 ปีที่แล้ว +9

      අයියට කලිසම ගලවන්න කියයි කාලිය නම් 😂💔

  • @hirunhansakahk9096
    @hirunhansakahk9096 3 ปีที่แล้ว +89

    Respect ratta ..... ගරු කරලා කතා කරා♥️♥️♥️

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +22

    ඒ සිංදු වැඩසටහන කරා නං හරි..🤣🤣🤣

  • @umeshchamika542
    @umeshchamika542 3 ปีที่แล้ว +58

    බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය පාසලේ සර් කෙනෙක් කියලා නේද කිව්වේ අපේ ඉස්කෝලේ යකෝ...😀

    • @sansalawijebandara9331
      @sansalawijebandara9331 3 ปีที่แล้ว +1

      😁එහෙමද කිව්වේ😁🤔 එහෙම කිව්වනම් ගැම්මක් තමයි ඉතින් 😍❤

  • @chamilsasanga8809
    @chamilsasanga8809 3 ปีที่แล้ว +96

    ඊලගට චනුස් බ්‍රෝ ට ආතල් එකක් දෙන්න ලංකාවෙ ෆොන් හදලා ආර්ථිකය ගොඩ නගමු😂😂 (ගොන් මාධ්‍ය)👀

    • @ahasni3192
      @ahasni3192 3 ปีที่แล้ว +2

      😂👍

    • @sleduproduction9844
      @sleduproduction9844 3 ปีที่แล้ว +2

      අඩේ ඔව් බන්😹

    • @CRICRANDY
      @CRICRANDY 2 ปีที่แล้ว +1

      ඕකා කොපිරයිට් ගහයි මේකට

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +193

    අම්බෝ............සර් කියලා කතාව රැට්ටා....සුපිරි බයිට් එක ඈ..😂😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @emmanuelhansana3469
      @emmanuelhansana3469 3 ปีที่แล้ว +10

      ඒක ඌගේ හැදියාව බන්❤️

    • @chamaravithanage7512
      @chamaravithanage7512 3 ปีที่แล้ว +4

      එක තමයි උගෙ කොලටිය.

  • @diskaproductions2412
    @diskaproductions2412 3 ปีที่แล้ว +15

    වාසුදේව ඇමතිතුමාට ගත්ත දවසක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක නතර වෙන්නෙ

    • @beeandbee6061
      @beeandbee6061 3 ปีที่แล้ว +1

      සිරාවට 😅😅

  • @pubuduchamara2496
    @pubuduchamara2496 3 ปีที่แล้ว +247

    ගෝටට එකක් අරන් අපිද හොදටම කලේ අහන්කො 😂😁

    • @Isuru_pradeep_
      @Isuru_pradeep_ 3 ปีที่แล้ว +15

      අන්න මචන් නියම ප්‍රෑන්ක්..😂

    • @poorniwanaguru8408
      @poorniwanaguru8408 3 ปีที่แล้ว +3

      😂😂

    • @rango7277
      @rango7277 3 ปีที่แล้ว +9

      Y fm එකේ ආය මේ දෙන්නා මේවා කරලා ඉවරයි. සුදු වෑන් එක රෙඩි වෙයි

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +2

      අම්මෝ 🤣🤣

    • @maithrisiri
      @maithrisiri 3 ปีที่แล้ว +8

      ඇයි මට බැරිද

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +29

    අඩ්ඩේ අඩ්ඩේ අම්ම්බෝ ආදරෙයි බොක්කෙම්ම ..ජය වේවා සහෝදරයා ..රැට්ටා ....

  • @copyrightfreemusic4347
    @copyrightfreemusic4347 3 ปีที่แล้ว +23

    ඕකව ඔහොම බයිට් කරල මදි 😁😂😂

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +28

    නියමයි ඈ😍

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 3 ปีที่แล้ว +23

    ඔයා වරදක් කරනවා මචාන්..🤣තව ඔයාවගේ එවා ඔනේ ....🤣🤣

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +21

    ඌ එඩියුකේටඩ් ප්‍රොෆෙශනල් ඌ මවා ගත්තු එකයි ආතල් සීන් එක ඒ නිසා උගෙ සීරියස් ගතිය එලියට එනවා 😁🤣

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +28

    ආදරෙයි Y fm ❤

  • @pasindudulmantha2247
    @pasindudulmantha2247 3 ปีที่แล้ว +15

    යකෝ රැටිට වීඩියෝ එකක් දාපන්කෝ බන්😒 මාස 4කින් වීඩියෝ එකක් දාල නෑ😒💔

  • @yasithb539
    @yasithb539 3 ปีที่แล้ว +13

    Ratta තමා හොඳටම කරේ

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 ปีที่แล้ว +22

    රැට්ටා ඇන්දිලා මරුවට 😅😅😅😅😅

  • @RondeSriLankaOfficial
    @RondeSriLankaOfficial 3 ปีที่แล้ว +67

    රැට්ටා පුතා 🤭❤️❤️ ගැම්මක් තමයි ඉතින්

  • @wideoneda
    @wideoneda 3 ปีที่แล้ว +6

    මේ නිකමට කියන්නේ prank call ගන්න කලින් ඒ ගැන post දාන්න එපා. හදිස්සින්වත් බයිට් කරන එකා දැක්කොත් වඩේ වතුරේ තමා. 😁😁😁😁😁😁😁

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +48

    යමං රැට්ටා😂

  • @keshankulathunga2143
    @keshankulathunga2143 3 ปีที่แล้ว +18

    කාලි ට ගන්නකෝ 😂😂

  • @lasithjayawardana2894
    @lasithjayawardana2894 3 ปีที่แล้ว +22

    අරක මේක නානා Prank තමා ඕනා😂🔥

  • @suranjalikamadhumathi7467
    @suranjalikamadhumathi7467 3 ปีที่แล้ว +23

    Cricketer කෙනෙක් ට ගන්න බෑ ද??😆😆

  • @ravindunimesh4856
    @ravindunimesh4856 3 ปีที่แล้ว +68

    ❤️‍කමෝන් රැට්ටා❤️‍

  • @slhacker7853
    @slhacker7853 3 ปีที่แล้ว +30

    ඊලගට ගෝඨාභය සර්ව ඕන 😣🤟

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +25

    රැට්ටා කවදා විඩියෝ එකක් කරයිද දන්නෑ 😂😂

  • @nik4626
    @nik4626 3 ปีที่แล้ว +44

    වස්ති අනුශ්කට ගන්නකෝ😍😍😍

  • @dailytvshow3335
    @dailytvshow3335 3 ปีที่แล้ว +15

    ගත්ත කට්ටිය කිව්වට අවසානෙට තමා මීටර් උනේ prank call order නේද කිව්වේ කියලා

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +15

    රැට්ටගෙ ෆට්ටාන් ෆෑන් ලා මේ කොනට රැට්ටෝ වීඩියෝ දාපම් යකෝ ඉස්සර පුංචි වීඩියෝ දාන්නෙ ඒ විදිහට දාපම් කො වීඩියෝ එනවනම් ආස උනුන් ලයික් කරපන් 😍love you රැට්ට ශෝර්ට් ෆිල්ම්ම ඕන නෑ ඉස්සර වගෙ වීඩියෝ දාපම් 👿😫😍love you ratta bokka 😁

  • @tre-xytff2458
    @tre-xytff2458 3 ปีที่แล้ว +21

    Rattage වකුගඩු left.😂😂😂😂

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +20

    රැට්ටා නම් ඇන්දුනා..🤣🤣😜

  • @itachi-mo8vr
    @itachi-mo8vr 3 ปีที่แล้ว +37

    I honestly just love your prank calls😂😂

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +16

    හම්මෝ යකූ ඒක 😅😅😅 ඇඩෙනවා තනි ඇහැට 😂

  • @Asen_23
    @Asen_23 3 ปีที่แล้ว +6

    අයිට් අවා අයි ගියා කියන අංකල්ට prank call එකාක් ගමුත😂♥️✌️

  • @yasiruediriweera5565
    @yasiruediriweera5565 3 ปีที่แล้ว +24

    Vini production ඕනේ.... 🙂❤️

  • @sbsenarathna4210
    @sbsenarathna4210 3 ปีที่แล้ว +16

    උබලා චා උන වගේ මට තේරුනේ. මොකද ලංකාවේ වොයිස් එක clear ඇහෙන්නේ channel එකකින් නැත්තන් recording විතරයි කියලා නොදන්න උන්ට උබලගේ ගොබ්බ වැඩ හොදයි 😂

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +2

      Mokak ... එහෙම naha call walinuth ahenawa ne quality ekata

  • @RS-ox5us
    @RS-ox5us 3 ปีที่แล้ว +23

    අම්මෝ ඇති යාන්තං 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dracogamingyt9155
    @dracogamingyt9155 3 ปีที่แล้ว +20

    අපේ #ChAbhi ට prank call එකක් ගමුකෝ 💖💖

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +88

    ඔයාලත් හිනා යනවනේ ඉතින්.... අද මාත් මගේ යාලුවෙක්ට වෙන number එකකින් අරන් ආතල් දුන්නා...

    • @shadowbeast8177
      @shadowbeast8177 3 ปีที่แล้ว +2

      Us num ekk gttma hacker da😹😹😹😹

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +1

      @@shadowbeast8177 🙄

  • @pasindunimsara2004
    @pasindunimsara2004 3 ปีที่แล้ว +5

    මිනිස්සුන්ට 😢🔥 දෙන්නෙපා හොඳේ 😂

  • @akilaudantha4703
    @akilaudantha4703 3 ปีที่แล้ว +30

    අනේ අනේ මල්ලී පුතා 😂✌️

  • @Saziii__
    @Saziii__ 3 ปีที่แล้ว +15

    රැට්ටා පුතා 😂😂

  • @Santhose45
    @Santhose45 3 ปีที่แล้ว +20

    අපේ රැට්ටා.. ❤🙏

  • @chamaramadushanka4154
    @chamaramadushanka4154 3 ปีที่แล้ว +10

    කමෝන් රැට්ටා😂😂

  • @Sithumfernando-v3x
    @Sithumfernando-v3x 3 ปีที่แล้ว +7

    amboo රැට්ටා පව් යකෝ 😅😅

  • @SiniduMalshan
    @SiniduMalshan 3 ปีที่แล้ว +10

    හශානෝට කෝල් එකක් ඕනේ😍

  • @amandalasila4955
    @amandalasila4955 3 ปีที่แล้ว +1

    සුපිරි chanel එකක්

  • @lahiru5294
    @lahiru5294 3 ปีที่แล้ว +10

    අඩෝ y fm රැට්ටාට ආතල් දේනවා 😂🤭

  • @kishon9727
    @kishon9727 3 ปีที่แล้ว +10

    Ratta get nambaraya denna ko matath prank coll ekak ganna,.........🥺🥺🥺😂😂😂😂

  • @කවීන්කලුආරච්චි
    @කවීන්කලුආරච්චි 3 ปีที่แล้ว +62

    විනි production එකට call එකක් ඕනේ....

    • @YFM927radio
      @YFM927radio  3 ปีที่แล้ว +40

      හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට 😅

    • @slhold1275
      @slhold1275 3 ปีที่แล้ว +4

      යෙතන මොකාක් හරි වෙනවා 😂

    • @tharinduchanuka5890
      @tharinduchanuka5890 3 ปีที่แล้ว +2

      @@YFM927radio කාලිත් ඕනේ

    • @musicandkaraoketv8103
      @musicandkaraoketv8103 3 ปีที่แล้ว +1

      Vini ලට එපා බං

  • @user-vx1np4qo3p
    @user-vx1np4qo3p 3 ปีที่แล้ว +2

    කටහද එකම තියෙද්දි අවුල්නේද අයියෙ. දැන් කට්ටිය ඔය කටහඩ අදුනනවා!!

  • @SaNuBoY123
    @SaNuBoY123 3 ปีที่แล้ว +30

    ❤️ගැම්මක් ඕයි

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +2

    Prank call ගනිද්දි කවුද කියලා දන්නැතුව wrong number වගේ ගන්න ඕනේ.එතකොට තමයි ඇත්ත චරිතෙ බලන්න පුලුවන්.ඔහොම මුලින්ම නම කිව්වාම කවුරු උනත් හොදට කතාකරනවා. Prank කරන කෙනාමයි prank වෙන්නෙ.අපි ගන්න prank call you tube දැම්මනම් trending යනවා මේවා එක්ක බලද්දි 😼🤣

  • @mrasmy...8158
    @mrasmy...8158 3 ปีที่แล้ว +5

    Y fm තමා හොඳටම කරේ

  • @tharushapawindhu3329
    @tharushapawindhu3329 3 ปีที่แล้ว +6

    මරු

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +2

    අම්මොහ් රැට්ටා සුපිරියටම ඇන්දුනා

  • @sampathrathnayaka5323
    @sampathrathnayaka5323 3 ปีที่แล้ว +11

    රැට්ටා ඇතී යකෝ 😂😂😂

  • @thichistyle
    @thichistyle 3 ปีที่แล้ว +11

    අම්මෝ රැට්ටා 😂

  • @dulshanchamuditha3746
    @dulshanchamuditha3746 2 ปีที่แล้ว +3

    අක්කගේ හිනාව තමා මරු 🤭

  • @TravelingPisso
    @TravelingPisso 3 ปีที่แล้ว +10

    වැඩ්ඩා ❤

  • @Otrixx-k1p
    @Otrixx-k1p 3 ปีที่แล้ว +8

    අයියනං වැඩ්ඩ❤️පව් රැට්ට🥲

  • @rash9138
    @rash9138 3 ปีที่แล้ว +2

    patta 😂😂

  • @tharindulakshan2263
    @tharindulakshan2263 3 ปีที่แล้ว +6

    රැට්ටටත් ආදරෙයි හදවතින්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wputha9147
    @wputha9147 3 ปีที่แล้ว +59

    Y fm අඩෝ wathi අනුක්ශට ගන්නකො

    • @MA1SH4N
      @MA1SH4N 3 ปีที่แล้ว

      අනුශ්කට අරන් මේ කට්ටිය තමා චාටර් වෙන්නේ 😅

    • @madhukshisadhuni2305
      @madhukshisadhuni2305 3 ปีที่แล้ว

      අනුශ්කට ගත්තනේ අනේ

    • @wputha9147
      @wputha9147 3 ปีที่แล้ว

      @@madhukshisadhuni2305 ඒ ඉරාජ් ඔය අයියා නෙවෙනේ

    • @madhukshisadhuni2305
      @madhukshisadhuni2305 3 ปีที่แล้ว

      @@wputha9147 ඔව් ඔව්

  • @diniya5142
    @diniya5142 3 ปีที่แล้ว +15

    ඕගොල්ලො කමියුනිටි පෝස්ට් එකක් දැම්මනේ ඔහොම දෙයක් කරනවා කියලා හදිස්සියෙවත් රැට්ටා දැක්කොත් .......😕........ ආ ඔය කලින් කරපු එකක් නේද අපිට දැනුම් දුන්නා විතරනේ

  • @AdiX0fficial
    @AdiX0fficial 3 ปีที่แล้ว +3

    ratta prank karanawa dakala thiyanawa .ratta prank ekakata ahuwenawa dakke ada thama 😂😂😂

  • @samypillairavindran2375
    @samypillairavindran2375 3 ปีที่แล้ว +1

    Retta kiyanne honda manyssayek bro kochchara loku thenaka hitiyath garu karanda one minissunta garu karnawa bro 😎 akai api thamath adarei palendama ❤️

  • @Imethrajapakshe
    @Imethrajapakshe 3 ปีที่แล้ว +6

    කාලිට එකක් ඕනෙ

  • @Kavintha123
    @Kavintha123 3 ปีที่แล้ว +10

    Ammo eka ...

  • @n.bandara4465
    @n.bandara4465 3 ปีที่แล้ว +6

    රැට්ටා 😍😍😍😍😍😍😍❤

  • @brightv2496
    @brightv2496 3 ปีที่แล้ว +6

    බලංගොඩ 😁💥❤️‍🔥

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +3

    අපේ විනී එකේ වාසනා තරම් බයිට් උන්නෑ වෙන කවුරු ත් 😅💚

  • @blackwolf329
    @blackwolf329 3 ปีที่แล้ว +2

    පට්ට

  • @akisharamanayaka317
    @akisharamanayaka317 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක😂

  • @spvlogs375
    @spvlogs375 3 ปีที่แล้ว +5

    අනේ හරිම ශෝක් බයිට් එක 😂