- 20
- 1 216 713
Premasiri Khemadasa
Sri Lanka
เข้าร่วมเมื่อ 24 ม.ค. 2021
This is the official Premasiri Khemadasa TH-cam channel, managed by The Khemadasa Foundation.
PREMASIRI KHEMADASA - Symphony No.1 "Sinhala New Year"
Sri Lanka's music maestro Premasiri Khemadasa composed his first symphony in 1967, "Sinhala New Year".
มุมมอง: 228
วีดีโอ
විකසිත පෙම් - Wikasitha Pem
มุมมอง 573K2 ปีที่แล้ว
Wikasitha Pem Artist - W.D Amaradeva Lyrics - Ajantha Ranasinghe Music - Premasiri Khemadasa විකසිත පෙම් ගායනය - ඩබ්. ඩී අමරදේව පදරචනය - අජන්තා රණසිංහ සංගීතය - ප්‍රේමසිරි කේමදාස
Balaporoththuwa Apata Thiye - බලාපොරොත්තුව අපට තියේ
มุมมอง 2.4K2 ปีที่แล้ว
Balaporoththuwa Apata Thiye Artists - Abewardana Balasuriya Lyrics - Gamini Wijethunga Music - Premasiri Khemadasa බලාපොරොත්තුව අපට තියේ ගායනය - අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී සහ මාලනී බුලත්සිංහල පද රචනය - ගාමිණි විජේතුංග සංගීතය - ප්‍රේමසිරි කේමදාස
Premasiri Khemadasa Anantha Wu Derana Sara - අනන්ත වූ දෙරණ සරා
มุมมอง 3K3 ปีที่แล้ว
Anantha Wu Derana Sara Artist - Sanath Nandasiri Lyrics - Sugathapala Senarath Yapa Music - Premasiri Khemadasa අනන්ත ව දෙරණ සරා ගායනය - සනත් නන්දසිරි පද රචනය - සුගතපාල සෙනරත් යාපා සංගීතය - ප්‍රේමසිරි කේමදාස
Maestro Khemadasa Jack Saha Jill - ජැක් සහ ජිල්
มุมมอง 1.3K3 ปีที่แล้ว
Jack Saha Jill Artist - Freddie Silva Lyrics - Premakirthi De Alwis Music - Premasiri Khemadasa ජැක් සහ ජිල් ගායනය - ෆ්‍රෙඩී සිල්වා පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - ප්‍රේමසිරි කේමදාස
Jeewithe Amadhara - ජීවිතේ අමධාරා
มุมมอง 2.4K3 ปีที่แล้ว
Jeewithe Amadhara Artist - T.M Jayaranthne Lyrics - Gamini Wijethunga Music - Premasiri Khemadasa ජීවිතේ අමධාරා ගායනය - ටී.එම් ජයරත්න පදරචනය - ගාමිණි විජේතුංග සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ආරාරෝ - Araro - Premasiri Khemadasa
มุมมอง 4.8K3 ปีที่แล้ว
Araro Artist :- Mr. Kalpanadasan Lyrics :- S.P Balasubramaniyam Music :- Premasiri Khemadasa ආරාරෝ ගායනය :- කල්පනාදාසං මහතා පදරචනය :- එස්. පී. බාලසුබ්‍රමනියම් සංගීතය :- ප්‍රේමසිරි කේමදාස
PREMASIRI KHEMADASA - Iravata yana - ඉර වට යන
มุมมอง 3.5K3 ปีที่แล้ว
Iravata yana Artist :- Ivo Denis Lyrics :- Ajantha Ranasinghe Music :- Premasiri Khemadasa ඉර වට යන ගායනය :- අයිවෝ ඩෙනිස් මහතා පදරචනය :- අජන්තා රණසිංහ මහතා සංගීතය :- ප්‍රේමසිරි කේමදාස
PREMASIRI KHEMADASA - Ven Purave - වෙන් පුරාවේ
มุมมอง 6K3 ปีที่แล้ว
Ven Purawe Artist :- Nirosha Virajini Lyrics :- H.M.M. Shamis Music :- Premasiri Khemadasa වෙන් පුරාවේ ගායනය :- නිරෝෂා විරාජිනි මහත්මිය පදරචනය :- එම්. එච්. එම්. ෂමිස් සංගීතය :- ප්‍රේමසිරි කේමදාස
PREMASIRI KHEMADASA - Varen Varen Sudu - වරෙන් වරෙන් සුදු
มุมมอง 2.2K3 ปีที่แล้ว
Varen varen sudu Paraviyo Artist - Amarasiri Peiris / Malani Bulathsinhala Lyrics - Jayantha Amarasinghe Music - Premasiri Khemadasa වරෙන් වරෙන් සුදු පරවියෝ ගායනය - අමරසිරි පීරිස් / මාලනී බුලත්සිංහල පද රචනය - ජයන්ත අමරසිංහ සංගීතය - ප්‍රේමසිරි කේමදාස
PREMASIRI KHEMADASA - මැති ඇමතිවරු - Difficulty of governing
มุมมอง 9K3 ปีที่แล้ว
"පාලනය රට පාලනය" ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා ව්‍යාපාරය විසින් 1986 දී නව රගහලේ ඉදිරිපත් කළ "නිදි නැති නදියේ නාදය" වෙනුවෙන් බර්ටෝලඩ් බ්‍රෙෂ්ට් ගේ "Difficulty of Governing" කාව්‍ය සංකල්ප ඇසුරෙන් කරන ලද අනුවර්තනය පද රචනය - විජිත ගුණරත්න සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගායනය - ග්‍රැන්විල් රෙඩ්රිගූ, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස්, මාර්ෂල් ජනතා, සුනිල් වේරගොඩ, සුනිල් විජේසිරිවර්ධන, චන්දන ලියනගේ, අමර...
PREMASIRI KHEMADASA - යුද්ධය හා සාමය - War and Peace
มุมมอง 3.6K3 ปีที่แล้ว
"යුද්ධය හා සාමය" ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා ව්‍යාපාරය විසින් 1986 දී නව රගහලේ ඉදිරිපත් කළ "නිදි නැති නදියේ නාදය" වෙනුවෙන් බර්ටෝලඩ් බ්‍රෙෂ්ට් ගේ කාව්‍ය සංකල්ප ඇසුරෙන් නිර්මාණය කරන ලද ස්වාධීන රචනය. පද රචනය - විජිත ගුණරත්න සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගායනය - ග්‍රැන්විල් රෙඩ්රිගූ, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස්, මාර්ෂල් ජනතා, සුනිල් වේරගොඩ, සුනිල් විජේසිරිවර්ධන, චන්දන ලියනගේ, අමරසිරි පීරිස්, ...
PREMASIRI KHEMADASA - පොඩි හාමුදුරුවෝ - Podi Hamuduruwo
มุมมอง 1.9K3 ปีที่แล้ว
පොඩි හාමුදුරුවෝ කුඩා භික්ෂුවකගේ ගීතය සංගීතය : ප්‍රේමසිරි කේමදාස පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි ගායනය : මාලනී බුලත්සිංහල Podi Hamuduruwo Description: Song of a little monk Music: Premasiri Khemadasa Lyrics: Ven. Rambukkana Siddhartha Sung by Malini Bulthasinghala
PREMASIRI KHEMADASA - ඉරත් වැසී යයි - End is near
มุมมอง 3.3K3 ปีที่แล้ว
අවසානය ළංවී ඇත සංගීතය : ප්‍රේමසිරි කේමදාස පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි ගායනය : නීලා වික්‍රමසිංහ, අමරසිරි පීරිස් Music: Premasiri Khemadasa Lyrics: Ven. Rambukkana Siddhartha Sung by Neela Wickremasinghe, Amarasiri Peiris
PREMASIRI KHEMADASA - දියඹේ යන අයියන්ඩි - Diyambe Yana Ayyandi
มุมมอง 2.8K3 ปีที่แล้ว
මුහුදේ සිටින මගේ සහෝදරයාට සංගීතය : ප්‍රේමසිරි කේමදාස පද රචනය : රඹුක්කන සිද්ධාර්ථ හිමි ගායනය : ටී.එම් ජයරත්න To my brother at the sea Music: Premasiri Khemadasa Lyrics: Ven. Rambukkana Siddhartha Sung by T.M Jayaratne
PREMASIRI KHEMADASA - අව්වට වැස්සට - Awwata Wessata
มุมมอง 2.1K3 ปีที่แล้ว
PREMASIRI KHEMADASA - අව්වට වැස්සට - Awwata Wessata
PREMASIRI KHEMADASA - අව්වට වැස්සට - Awwata Wessata
มุมมอง 27K3 ปีที่แล้ว
PREMASIRI KHEMADASA - අව්වට වැස්සට - Awwata Wessata
Premasiri Khemadasa - Hemin Sare (හෙමින් සැරේ) ft. TM Jayarathna, Sunila Abeysekara | 1980
มุมมอง 195K3 ปีที่แล้ว
Premasiri Khemadasa - Hemin Sare (හෙමින් සැරේ) ft. TM Jayarathna, Sunila Abeysekara | 1980
Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978
มุมมอง 373K3 ปีที่แล้ว
Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978
@kavindi Ariyasingha 🙂
2025 ❤
From united kingdom - wales
මේ ගීතය තුල මහ පාළු සුන්දරත්වයක් තියෙනව ධීවර ගම්මානයක!
Sunila abesekara...
මේකේ තේරුම පැහැදිලි කරන්නකෝ
2025 anyone
❤
කියන්න වචන නෑ අප්පා. TM sir. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ Super Great කේමදාස sir ගේ music නං ආයේ අහන්න දෙයක් නෑ
2008 mamath asai me sindu walata e sinduwala tiyena jeewaya marai nawum bawa thamath ehemmamai
ප්‍රේමසිරි කේමදාස මහතානි ජාතියටදායාදකල ඒ අද්විතීය සන්ගීතයට ඔබට අපගේ ප්‍රනාමය...ඔබේ නාමය සියවස් ගනාවක් ලන්කාදීපයේ රැව් පිලිරැව් ඩෙනු අඇත...
❤
me mage atteetaya .patta mata mehemai wune
Good❤❤❤
Bravo🎉🎉🎉🎉
Thank you for uploading ❤❤❤
2025 ❤
❤ කියන්න වචන නෑ.. ❤️😍
After watching induwara asapuwa again and again watching.....thank you niranjani for reminding ♥️♥️♥️♥️♥️♥️
2024 ❤ 2025t tawa dawas 2i 🤍
❤
❤
Excellent 🎉
2024 අදටත් සර් ජීවමානයි
මේ ගීතය ඇතුලෙ අතරමං වෙනවා ❤
2024 ahanne man witharada
❤
❤❤❤
😢😢😢❤❤😢😢
W,ජයසිරි,graad
සියලු චරිත අතර ටීඑමි පමනක් අපඅතර..මෙිතරම් කාලයක් ගියත් අහන්න අහන්න දැනෙන වඩනම ලෙවල් එකක්..විස්මිත මාස්ටර් ඔබනමි ලුදුමයක් අරැමයක්!!🙏🙏🙏🙏🏻💖💖
ද
❤
❤❤❤
සදාකාලික සිංහල ගීත 🫀
@kavindi Ariyasingha 🙂
විදින්න පුළුවන් ගීත 😊💐
2000 න් පස්සෙ යුගය ඉගෙන ගත යුතු රසයන් ❤🎉
ලස්සනයි ගීතය , පුබල විරහ ගීතයක්
අදටත් අහනවා 😍❤️ (2024.12.10)
මම පලවෙනිපාරට මේක අහන්නෙ. ජනිදු පද්ම ශ්‍රී බණ්ඩාර මහත්මයගේ විකිනී අවසන් පොතේ තිබුනා පොත පැත්තකින් තියලා මේක අහන්න කියලා. පලවෙනි පාරට එහෙම කියල තියෙද්දි ඒක කරන්න හිතුනා. Now I'll be listening to this more often❤
G(old)❤
Can someone translate this song in english for me?
ඒ ගීතය, සංගීතය හරිම ලස්සනයි ❤
❤❤❤
මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න සින්දු වලට උදව් කරන්න හැමෝටම බුදු සරණයි දිර්ඝායු වේවා suneth ekanayaka song 2024❤
මේ ගීතය ගායනා කරන්නෙ විශාරද ටි එම් ජයරත්න ඇතුළු පිරිස ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා හදවතෙහි ගායකයානනී මේ ගීතය ලියා ඇත්තේ ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ඔබතුමාට අමා මහ නිවන් සුව 🙏🙏🙏😥❤
Mevane sindu ❤
❤❤❤❤❤❤❤❤❤
පතී,