🔴Dr. Premasiri Khemadasa Song Collection | ආචාර්ය ප්‍රේමසිරි කේමදාස හොඳම ගීත එකතුව | Volume 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @palithawijerathne3433
    @palithawijerathne3433 ปีที่แล้ว +11

    His music is in a different level. If born in Europe, US or India he could have made musical masterpieces to his maximum potential. Yet he has given Sinhala music many great creations which will be enjoyed by generations to come.

  • @nalakanilantha8869
    @nalakanilantha8869 23 วันที่ผ่านมา +1

    සත්‍යය වෙනුවෙන් හඩක් නැගූ බුද්ධිමත් චරිතය ක් මාස්ටර් අද ඔබ පැතූ ලොව ඉදිවී ඇත නිවන් සුව සර්

  • @chamindamonarawila337
    @chamindamonarawila337 4 หลายเดือนก่อน +2

    මාස්ටර්
    නිවනින් නිවෙන්න
    මේ නිර්මාණ දුන්න පින වගේම
    "අපේ ගමෙ " හිටපු සත්තුන්ට කන්න දුන්න පිං හේතු වාසනා වේවා..!

    • @PremalathaSamarasinghe-ji7lw
      @PremalathaSamarasinghe-ji7lw 4 หลายเดือนก่อน +1

      Oba thumata amaa Maha niwan suwa lebewa! 🎶🎧🎵🎼🌹❤️💜💙💗🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +6

    ලංකාවේ අන්තර්ජාතික සංගීත සන්නාමය 💗ප්‍රේමසිරි කේමදාස

  • @dayanidayan2328
    @dayanidayan2328 2 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදු.හරිම ලස්සනයි ❤

  • @samanchandana7549
    @samanchandana7549 5 หลายเดือนก่อน +1

    Obata bohoo pin master,❤❤❤

  • @uduljayarathne1510
    @uduljayarathne1510 11 หลายเดือนก่อน +2

    ❤❤❤🎉️

  • @palithawijerathne3433
    @palithawijerathne3433 ปีที่แล้ว +12

    උඳුම්බරා ගීතයේ සහය ගායනය සුනිලා අබේසේකර හැර අන් අයෙක් ගායනා කිරීම එම ගීතයට කරන තද බල අසාධාරණයකි.❤

    • @danny_boy86
      @danny_boy86 ปีที่แล้ว +2

      She was passed away on that moment

    • @jayaweera9360
      @jayaweera9360 11 หลายเดือนก่อน +1

      අම්මා වරුණේ ගීය ගායනා කරන නන්දා මාලිනි තාම ජීවත්ව සිටියි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 11 หลายเดือนก่อน +4

    වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න....
    දූවිල්ලෙන් සැදුණ ලියේ
    බාලොලියේ බාල ලියේ

  • @dr.kapilasinghaprathapa1914
    @dr.kapilasinghaprathapa1914 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👌👌👌👌👌

  • @inupanidarshana1381
    @inupanidarshana1381 8 หลายเดือนก่อน +1

    ලාංකිය ප්‍රතිමුර්තිය ලෙස පෙමකිර්ති කෙමදාස හැදින්වේ එමෙන්ම ඔහුගේ ගි භාවමය ගුණයෙන් යුක්ත වේ

  • @ratnayakemheennilame4725
    @ratnayakemheennilame4725 7 วันที่ผ่านมา

    Imerable

  • @gihanlakmal8692
    @gihanlakmal8692 5 หลายเดือนก่อน

    Soduru achadayakaya
    (Jayantha chandrasiri sir)

  • @KW-tb5nw
    @KW-tb5nw 6 หลายเดือนก่อน +1

    Pudumakara rasayak

  • @renderdie
    @renderdie 6 หลายเดือนก่อน +1

    kawda me sindu kiyanne kiyanawa neme renawa

  • @mahendraamunugama7
    @mahendraamunugama7 2 หลายเดือนก่อน +3

    මෙහි එන සියලු vocals original නොවේ. සංගීතයද මුල් එක සමග සමපාත නොවේ. මුල් ගීත මීට වඩා ඉතාම රසවත් සහ හඩ සමග සංගීතය සමග නියමාකාරයෙන් මුහුවෙනව. මාහි එසේ නොමැත

  • @jayaweera9360
    @jayaweera9360 11 หลายเดือนก่อน +2

    හරි ගියේ නැහැ.

  • @NiroshaManathunga
    @NiroshaManathunga 5 หลายเดือนก่อน +1

    Premanadiye karoki

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 11 หลายเดือนก่อน +2

    හරිම පුදුමයි.....
    චබී .....
    ඒ දවස්වල කියපු සිංදු ගොඩක් මේ ඇල්බම් එකේ තියෙනවා.