ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Amathaka Karanna - Sashika Nisansala [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2016
  • Song Title - Amathaka Karanna
    Artist - Sashika Nisansala
    Music - Raj
    Lyrics - Sajith V Chathuranga
    Video - Kasun Kavinda

ความคิดเห็น • 706

  • @POOJA-yz4gk
    @POOJA-yz4gk 5 หลายเดือนก่อน +84

    2024 දිත් අහන ආසම සිංදුවක්❤❤❤

  • @sanjala
    @sanjala 4 หลายเดือนก่อน +124

    2024 Anyone 😌🖤🍃

  • @harshanuwan1577
    @harshanuwan1577 2 หลายเดือนก่อน +9

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා......(2024)

  • @Shen.000
    @Shen.000 3 หลายเดือนก่อน +11

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා 😫💔

  • @amare7810
    @amare7810 3 ปีที่แล้ว +318

    සිංදුව වගේම අමතක කරන්න බෑ මේකේ ඉන්න කෙල්ලත් 😭😇😍

  • @pradeepalakmali7933
    @pradeepalakmali7933 4 ปีที่แล้ว +70

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා....❤️

  • @rochanadezoysa0726
    @rochanadezoysa0726 3 ปีที่แล้ว +107

    2021 Ahana Aya Kow 🖤

  • @ruchiraashinshana4647
    @ruchiraashinshana4647 5 ปีที่แล้ว +110

    මගෙ ආදරෙ වගේ ලොකු කාලයක් නෑ යාලු වෙලා නෙවෙ කතා කරලා එයා කොයිතරම් නපුරුකම් කලත් මට එයා අමතක කරන්න බෑ පුංචි කාලයක් උනත් ලොකු කාලයක් වගෙ දැනෙනවා

  • @dinushasubodani9636
    @dinushasubodani9636 3 ปีที่แล้ว +90

    වචන ගොනුකරගත නොහැකි තරම් ගොඩාක් ලස්සන ගීතයක්.👌👌👌👌

    • @slkorea4068
      @slkorea4068 ปีที่แล้ว +1

      නොහැකි ඇයි ඇන්ටී 😂

  • @mpnisha8826
    @mpnisha8826 4 ปีที่แล้ว +48

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා......

  • @moon.1111.
    @moon.1111. 2 หลายเดือนก่อน +7

    ඒ girl හරිම ලස්සනයි ❤😊

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 2 ปีที่แล้ว +75

    මේ සිංදුවේ ඉන්න අක්කටයි අයියටයි මන් ගොඩක් ආසයි.ඒ දෙන්නම ගොඩක් ලස්සනයි.

  • @StudyWithJaanu
    @StudyWithJaanu ปีที่แล้ว +83

    2023 anyone ❤️

  • @nawithma1789
    @nawithma1789 2 ปีที่แล้ว +34

    ජීවිතෙට කතා කරලා නැති එයාට මං ගොඩක් ආදරෙයි

  • @dewsanju
    @dewsanju 6 หลายเดือนก่อน +13

    2024 enyone 😊❤

  • @chapadulakshi4994
    @chapadulakshi4994 7 ปีที่แล้ว +133

    " ඔබ මගෙන් සමු අරන්
    වෙන කෙනෙක්ගේ උනත් තරහා නෑ මං
    ආදරේ තරම දැන උන්නා නම්
    යන්නෙ නෑ වෙන්වෙලා
    අමතක කරන්න බැරි තරම්
    මට ඔබ සිහිවෙනවා
    ඔබෙ සෙනෙහස මට අහිමි නම්
    පාළුවේ ඉන්නවා .....
    ඉකිගසා හඬන ඇස් අතරින්
    දුක මගේ රූරලා
    ඉවසුව සරඳම් විඳවනු බෑ දැන්
    ජීවිතේ පෑරිලා
    ඔබ ඈත යන්න ගියපු ලෙසින්
    සමුගන්න දන්නේ නැහැ මම නම් .......
    විඳවනා තරම දන්නවා නම්
    දුර රැඳෙන්නෑ ඔයා
    අදහනු බැහැ දැන් හැරගිය දුරනම්
    ඔබ මගෙන් වෙන්වෙලා
    කවදාද එන්නේ නැවත ඔයා
    දැක ගන්න ඉන්නේ තවම බලා ......... "

  • @SamSungj-hj3ko
    @SamSungj-hj3ko 4 ปีที่แล้ว +38

    ❤❤❤ඔබ අෑත යන්න ගියපු ලෙසින්.. සමුගන්න දන්නෙ නෑ මම නම්.......❤❤❤(2020/07/01) 6.27am,,

  • @nayanadilrukshi2415
    @nayanadilrukshi2415 10 หลายเดือนก่อน +10

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා...ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා....😢❤එයා ගිය මාසෙ 25 මාව දාලා සදහටම මේ ලෝකෙන් යන්න ගියා...ඊයෙත් අදත් හෙටත් හැමදාමත් මං එයාට ගොඩාක් ආදරෙයි...❤😢

  • @niroshani4544
    @niroshani4544 5 ปีที่แล้ว +26

    ඔබ මගෙන් සමු අරන්
    වෙන කෙනෙක්ගේ උනත් තහර නැ මං
    ආදරේ තරම් දැන උන්නා නම්
    යන්නෙ නෑ වෙන්වෙලා
    අමතක කරන්න බැරි තරම්
    මට ඔබ සිහිවෙනවා
    ඔබෙ සෙනෙහස මට අහිමි නම්
    පාළුවෙ ඉන්නවා....
    ඉකිගසා හඬන ඇස් අතරින්
    දුක මගෙ රෑරලා
    ඉවසුව සරඳම් විඳවනු බෑ දැන්
    ජිවිතේ පෑරිලා
    ඔබ ඈත යන්න ගියපු ලෙසින්
    සමුගන්නා දන්නෙ නැහැ මම නම්
    විඳවනා තරම් දන්නවා නම්
    දුර රැඳෙන්නෑ ඔයා
    අදහනු බැහැ දැන් හැරගිය දුරනම්
    ඔබ මගෙන් වෙන්වෙලා
    කවදාද එන්නෙ නැවත ඔයා
    දැක ගන්න ඉන්නෙ තවම බලා

  • @nipunisithumini9088
    @nipunisithumini9088 2 ปีที่แล้ว +18

    අමතක කරන්න බැරි තරම්
    මට ඔබ සිහිවෙනවා
    😢❤️

  • @madushikayapa5655
    @madushikayapa5655 5 ปีที่แล้ว +18

    අමතක කරන්න බැරි තරම්.. මට ඔබ සිහිවේනවා...
    ඔබේ සෙනෙහස මට අහිමි නම් පාඑවේ ඉන්නවා......

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +19

    ලංකාවේ මම ආසම ගායිකාව ❤ මතක් උනාම ඔයාගේ නම ගහලම ඔයාගේ සිංදු දෙක තුනක්ම අහලා තමා නිදාගන්නේ ❤ 01/04/2023

  • @deepideepi8604
    @deepideepi8604 7 ปีที่แล้ว +33

    ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගෙ උනත් තරහ නැ මන්........
    අක්කෙ මාර ලස්සන song එකක්......video එකත් මාර ලස්සනයි..සුබ පැතුම් අක්කෙ

  • @anomasamanthilaka4204
    @anomasamanthilaka4204 4 หลายเดือนก่อน +12

    2024 anyone 😊

  • @KuKu-du4ke
    @KuKu-du4ke 4 ปีที่แล้ว +113

    හ්ම්...අවුරුදු 12 අදරෙ කලා. මව දාල ගිහින් අවුරුද්දක් උන ඔයා එනකල් තවමත් මෙ ඇස් බලන් ඉන්නවා...ආදරෙයි රත්තරන් උබට මන්..

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +37

    සින්දුවත් ලස්සනයි වගේම මියුසික් වීඩියෝ එකේ ඇක්ට් කරන ගර්ල් & බෝයිත් හරිම ලස්සනයි ❤❤

  • @dinuwikrama2443
    @dinuwikrama2443 2 ปีที่แล้ว +19

    අමතක කරන්න බැරි තරම් ඔබ මට සිහි වෙනවා
    ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවෙ ඉන්නවා(කූචී)

  • @Dinukaheshn
    @Dinukaheshn 6 หลายเดือนก่อน +2

    Mama adare karano lassanayi shashika nisansala akkage ගීතා 😚❤ (අමතක කරන්න බෑ තමයි මෙ වගේ ගයිකාවන් කවදාවත් 😢)

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 2 หลายเดือนก่อน +2

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා...🙂😞💔🤍

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 4 ปีที่แล้ว +33

    අමතක කරන්න බරි තරම් මට ඔබව සිහිවෙනවා........ .ලස්සනයි අක්කේ සිංදුව.😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @nishadimadhumali2591
    @nishadimadhumali2591 4 หลายเดือนก่อน +7

    2024 anyone ?❤❤

  • @isurinawanjani2002
    @isurinawanjani2002 ปีที่แล้ว +16

    තාමත් දැකලා නැති එයාට මම ගොඩාක් ආදරෙයි❤️❤️✨✨😔😔

  • @tharushidulmini8396
    @tharushidulmini8396 6 ปีที่แล้ว +9

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා ඔබේ සෙනෙහස අහිමි නම් පාලූවේ ඉන්නවා 😢😢😢

  • @indi107
    @indi107 7 ปีที่แล้ว +21

    ඔබ මගෙන් සමු අරන් වෙන කෙනෙක්ගෙ උනත්තරහ නෑ මන්
    ආදරේ තරම දැන උන්නානම් යන්නෙ නෑ වෙන්වෙලා
    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා.sudu......

  • @gayanimm3763
    @gayanimm3763 2 ปีที่แล้ว +7

    ආදරේ තරම දැන උන්නා නම් යන්නෙ නෑ වෙන්වෙලා.........
    🥺.......
    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා.....
    2021.11.16💔

  • @nawodadheshani5212
    @nawodadheshani5212 2 ปีที่แล้ว +14

    කොච්චර අවන්ක වෙලා ආදරේ කරත් අන්තිමට දුකක්ම තමයි ලැබෙන්නේ අනේ මන්ද ඒ ඇයි කියල 😊

  • @candaninishanka8197
    @candaninishanka8197 6 ปีที่แล้ว +95

    Me sinduwa හරියට මගේම ආදරෙයි වගේම තමයි .💔💔💔💔💔.අදටත් මට එයාව අමතක කරන්න බැහැ .dan අවුරුදු 10.වෙනවා මම තවම බලන්න ඉන්නවා එයා නැවත ඇවිත් මට ආදරෙයි karanakam💔💔💔💔💔

    • @mguruge5954
      @mguruge5954 5 ปีที่แล้ว

      Candani Nishanka
      hmmm

    • @NUSHIYAENTERTAINMENT
      @NUSHIYAENTERTAINMENT 5 ปีที่แล้ว

      පුලුවන්නම් තරහ නැතුව මගේ youtube චැනල් එක SUBSCRIBE කරන්න උදව්වක් හැටියට th-cam.com/video/EkDZ4BbXBoo/w-d-xo.html

    • @pinkrose3198
      @pinkrose3198 5 ปีที่แล้ว +4

      Math oya wage knk😢😢3 years

    • @Rm-zv6hg
      @Rm-zv6hg 5 ปีที่แล้ว

      😢😢😢😢

    • @asankajayasundara6175
      @asankajayasundara6175 5 ปีที่แล้ว

      Thama eya awe nedda...

  • @peshalahansani7263
    @peshalahansani7263 3 หลายเดือนก่อน +1

    හදවතේ ගායිකාව..❤❤❤..

  • @ruwangi1221
    @ruwangi1221 3 ปีที่แล้ว +45

    ❤ touching song ever....

  • @jithujithusl3072
    @jithujithusl3072 3 ปีที่แล้ว +7

    Melting. I can't control my tears. යන්න අවසරයි සුදු මහත්තයෝ

  • @wasanthasandamali6716
    @wasanthasandamali6716 7 ปีที่แล้ว +6

    විදවනා.තරම.දන්නවානම්.....හරිම ලස්සනයි

  • @shivanyarithik4615
    @shivanyarithik4615 7 ปีที่แล้ว +7

    oba aatha yanna giyapu lessin samuganna danne na mama nam..FATTA LYRICS.and a vitual ake inna akkage expressions also just wow. fantastic. love it

  • @chathurathnayaka2248
    @chathurathnayaka2248 2 ปีที่แล้ว +1

    මන් කැමතිම ගායිකාව...බුදු සරනයි අක්කේ...ලස්සනයි ඔයත් ඔයාගේ කට හඩත්..

  • @nimashamadushani7596
    @nimashamadushani7596 3 ปีที่แล้ว +14

    Heart touching song🎧❤️

  • @pawaninimesha5934
    @pawaninimesha5934 4 ปีที่แล้ว +19

    මාත් බලන් ඉන්නෙ එයා එනකම්.😭😭😭😭✊

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සන song එකක්.හෙමොම අදරෙ කරන විදිය සමන නෙ.එත් මගෙ අදරෙට පිතුපෙව කෙනෙක්ට මන් වයිර කරනව .ගොඩක් රිද්දනව එයට පෙන්න ගොඩක් හොද කෙනෙක් merry කරල මන් ඉන්නෙ.එප කියල දල ගිය කෙනෙක් වෙනුවෙන් අඩල වෙඩක් නෙ.

  • @manushafernando9359
    @manushafernando9359 7 ปีที่แล้ว +16

    wow what a lovely song it's so sensitive

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      Right! Really heart touching😔

  • @Parindya_Elvitigala
    @Parindya_Elvitigala 7 หลายเดือนก่อน +6

    Anyone listening to this masterpiece in 2024 👇🏼

  • @nuwanthikajayangani2473
    @nuwanthikajayangani2473 7 ปีที่แล้ว +8

    Iv thz a lot....seriously .grt job sha
    ඔබ මගෙන් සමු අරන් වෙනකෙනෙක්ගෙ උනත් තරහ නෑ මන්
    ආදරේ තරම දැන උන්නානම් යන්නෙ නෑ වෙන්වෙලා
    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
    ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා...

  • @keirahessen.2202
    @keirahessen.2202 2 ปีที่แล้ว +6

    ඔබේ සෙනෙහස මට අහිමියි නම් පාළුවේ ඉන්නවා🙂 For some reason this song hits hard😔

  • @thusharajayathilaka1450
    @thusharajayathilaka1450 2 ปีที่แล้ว +5

    ඔබ ඈත යන්න ගියපු ලෙසින්..සමුගන්න දන්නේ නෑ මම නම්...

  • @Lovely-su2vw
    @Lovely-su2vw 2 ปีที่แล้ว +46

    Video එකේ ඉන්න girl නම් ලස්සනයි .❤️❤️❤️
    දැන් music video වල ඉන්න girl ලා මේච්චර ලස්සන නෑ .

    • @upekshahettiarachchi1487
      @upekshahettiarachchi1487 ปีที่แล้ว +3

      ඔව් නේද? මේ ගර්ල් ,බෝයි හරි ලස්සනයි ඇක්ටින් උනත් හොඳයි

  • @chocolatebycactus2169
    @chocolatebycactus2169 4 ปีที่แล้ว +9

    This is a song with a deep meaning ...anyways this song is something related to everyones life because no one remains in our life they only leaves memories....

  • @chathuryawickramasinghe5269
    @chathuryawickramasinghe5269 6 ปีที่แล้ว +8

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා

  • @achinthapiumal3567
    @achinthapiumal3567 2 ปีที่แล้ว +4

    ලස්සනයි සෂිකා අක්කි 😘😘😘😘😘😘😘

  • @indunilthushara8214
    @indunilthushara8214 ปีที่แล้ว +3

    ලස්සනයි සිංදුවක් 😊❤️👍

  • @chamindaweligama7539
    @chamindaweligama7539 4 ปีที่แล้ว +5

    අමතක කරන්න බැරි තරම් ....
    මට ඔබ සිහිවෙනවා ...
    ඔබෙ සෙනෙහස මට අහිමි නම්...
    පාඩුවේ ඉන්නවා ...

    • @chameera.sandaruwan.5477
      @chameera.sandaruwan.5477 3 ปีที่แล้ว +1

      අමතක කරන්න බැරි තරමි යන්නේ ..

  • @nishfernando2331
    @nishfernando2331 7 ปีที่แล้ว +7

    obe senehasa mata ahimi nam paluwe innwa..nice song congratz

  • @crishmifernando
    @crishmifernando ปีที่แล้ว +2

    🥺අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා🥺❤

  • @user-by3yy7kr4k
    @user-by3yy7kr4k 2 หลายเดือนก่อน

    තාමත් අහනවා මාරම ලස්සනයි මගේ හදවතේ ගායිකාව ගොඩාක් ආදරෙයි 💔💔💔🌹❤🙏

  • @dilanik
    @dilanik 7 ปีที่แล้ว +11

    Nice visuals. Beautiful song.

  • @maheshimaheshi5439
    @maheshimaheshi5439 7 ปีที่แล้ว +20

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා.. හරිම ලස්සනයි අක්කෙ සින්දුව....

    • @RuwanDara
      @RuwanDara 7 ปีที่แล้ว

      Maheshi Maheshi
      Hi

    • @RuwanDara
      @RuwanDara 7 ปีที่แล้ว +1

      Maheshi Maheshi
      R.D

    • @RuwanDara
      @RuwanDara 7 ปีที่แล้ว

      Hi

    • @inokapriyangani4934
      @inokapriyangani4934 7 ปีที่แล้ว +1

      +Ruwan1992 Dara har lasannenai nange

    • @nipuna29
      @nipuna29 7 ปีที่แล้ว +1

      Maheshi Maheshi 😘😘😘😘

  • @pushpanandani4487
    @pushpanandani4487 3 ปีที่แล้ว +9

    A heartfelt song.

  • @malmisugandi2127
    @malmisugandi2127 7 ปีที่แล้ว +4

    ලස්සනයි ethe godak dukai

  • @princechamara730
    @princechamara730 4 ปีที่แล้ว +22

    විදවනා තරම දන්නවනම්...දුර රැදෙන්නේ නෑ ඔයා.....තිලිණ .....

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 ปีที่แล้ว +3

    විදවනා තරම දන්නවානම් දුර රැදෙන්නෙ නෑ ඔයා ❤

  • @arunasadaruwan3115
    @arunasadaruwan3115 3 ปีที่แล้ว +8

    එල වැඩෙ අක්කි

  • @malkanthim5198
    @malkanthim5198 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ශෂිකා හරිම ලස්සනයි 🌹

  • @ruchinidilhara1691
    @ruchinidilhara1691 5 ปีที่แล้ว +1

    Aththatama ow me adare amathaka wenna nam mawa merenna ona..😢😢😢😢😢😢😢😢😢😢😢
    Oyawa mata nethi unoth mage raththarane mata wena kenek nam ona ne saththai...❤❤❤❤
    Mata bayai me prashna nisa oyawa nethu wei kiyala mage raththarane ..😥😥😥😥😥😥😥😥😥

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @nethushisandamini115
    @nethushisandamini115 3 ปีที่แล้ว +7

    Heart touching music ❤️

  • @imeshamadhushani4034
    @imeshamadhushani4034 7 ปีที่แล้ว +39

    ඔබ මගෙන් සමු අරන් වෙනකෙනෙක්ගෙ උනත් තරහ නෑ මන්
    ආදරේ තරම දැන උන්නානම් යන්නෙ නෑ වෙන්වෙලා
    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා
    ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා...
    S & M

  • @imashbaby9742
    @imashbaby9742 6 ปีที่แล้ว +2

    ලස්සනයි sinduwa. වේදනාව tharam dannawanam

  • @tomaslk1411
    @tomaslk1411 2 ปีที่แล้ว +4

    ලස්සනයී ✨❤️

  • @SenuriDahamya
    @SenuriDahamya 3 หลายเดือนก่อน +1

    ආදරෙ තරම දැන උන්නා නම් යන්නෙ නෑ වෙන් වෙලා 😊😢

  • @panchaliperera5189
    @panchaliperera5189 13 วันที่ผ่านมา +1

    ආදරේ තරම දැන උන්නනම්
    යන්නෙ නැහැ වෙන් වෙලා................❤️‍🩹🥺

  • @inokanilmini8764
    @inokanilmini8764 7 ปีที่แล้ว +6

    ලස්සනයි දුකයි ...

  • @gayanthavijerathne3406
    @gayanthavijerathne3406 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කා ඔයාගෙ song 1

  • @thusitha6986
    @thusitha6986 2 ปีที่แล้ว +2

    💖❤️💜💙🧡♥️ Love this song 💕.

  • @hansirandunu3069
    @hansirandunu3069 11 หลายเดือนก่อน +2

    ❤ කොහොමද කියන්නේ මේකේ රස

  • @rohanchandrasekara7846
    @rohanchandrasekara7846 7 ปีที่แล้ว +5

    amathaka karanna bari tharam mata oba sihi wenawa! amazing song

  • @user-yg3fs3pg8r
    @user-yg3fs3pg8r 15 วันที่ผ่านมา +2

    2024 blana aya mee konata ❤🤗

  • @dinushiweerasena4643
    @dinushiweerasena4643 2 ปีที่แล้ว +1

    ආදරේ තරම් දැන උන්නා නම් යන්නේ නෑ වෙන්වෙලා....😥💔අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහිවෙනවා...💖i💖

  • @NINETYNINE99995
    @NINETYNINE99995 ปีที่แล้ว +3

    Favorite singer ❤️❤️

  • @nethmi1510
    @nethmi1510 7 ปีที่แล้ว +3

    අමතක කරන්න බරි තරම් මට ඔබ සිහි වෙනවා...💖💖💖ඔබෙ සෙනෙහස මට අහිමි නම් පාලුවේ ඉන්නවා... 💖💖💖💖💖💖

  • @maheshiguruge7156
    @maheshiguruge7156 3 ปีที่แล้ว +5

    What a nice girl..❤❤❤❤❤

  • @kavishkanirmal8213
    @kavishkanirmal8213 7 หลายเดือนก่อน +1

    This song still hurts as same as old days ❤

  • @ruwinipiyumali6917
    @ruwinipiyumali6917 2 ปีที่แล้ว +2

    අමතක කරන්න බැරි තරම්... මට ඔබ සිහි වෙනවා.. ❤🥲

  • @shuwethafernando5324
    @shuwethafernando5324 2 ปีที่แล้ว +3

    Rediyo eken ahila me dan hoyan awe 😍😍

  • @TheD9Art
    @TheD9Art 7 ปีที่แล้ว +3

    woow shashika akki hamadamth wagema mekath supiri 😍😍😍

  • @imashipranandu9680
    @imashipranandu9680 3 ปีที่แล้ว +4

    ඔබෙ සෙනෙහස මට අහිමි නම් 😢😢😢😢

  • @emilanthony4073
    @emilanthony4073 7 ปีที่แล้ว +4

    Amathaka krnna bari tharam
    Mata oba sihi wenawa 😢😢
    Gdkkkkkkkkkkkkkkkkk lassanaaaaaaaaaaaa sinduwakkkkkkkkkkkkkk 😀😀😀

  • @ranathungamanjula6363
    @ranathungamanjula6363 ปีที่แล้ว +3

    සුපිරි ❤️🌍✨

  • @nirmaladamayanthi934
    @nirmaladamayanthi934 7 ปีที่แล้ว +22

    ඔබෙ සෙනෙහස මට අහිමියි නම්...... පාලුවේ ඉන්නවා...

  • @ShayuriAmoda-wl9wu
    @ShayuriAmoda-wl9wu 9 หลายเดือนก่อน +1

    ආදරේ තරම දැන උන්න නම් යන්නෙ නෑ වෙන් වෙලා...🥺❤️

  • @dinithisw7634
    @dinithisw7634 9 หลายเดือนก่อน +1

    අමතක කරන්න බැරි තරම් මට ඔබ සිහි වෙනවා 🙂💓✨

  • @tharangakanchana191
    @tharangakanchana191 7 ปีที่แล้ว +5

    harima lassanai sashika oya mage fevarit singer lassanai 😢😢👩👦💟💟💟💞💞💞💗💗💖💕

    • @fess-wo6qy
      @fess-wo6qy 7 ปีที่แล้ว +1

      Tharanga Kanchana Hi

    • @kaladinu3686
      @kaladinu3686 6 ปีที่แล้ว

      Tharanga Kanchana Nisha 🌹🌹🌹

    • @ruwankumara3712
      @ruwankumara3712 6 ปีที่แล้ว

      sinduwa lassanai

  • @LifeofAdithya
    @LifeofAdithya 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ තාමත් ආසාවෙන් අහනව මේක

  • @user-iv3rg3ps5d
    @user-iv3rg3ps5d 4 หลายเดือนก่อน +1

    Meke inna kolla shoi ❤

  • @malkanthim5198
    @malkanthim5198 8 หลายเดือนก่อน +2

    ශෂිකා බෝනික්කියක් වගේ ලස්සනයි ❤