ෆින්ලන්තයේ අළුත් ඉස්කෝලේ (Vlog 17)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2024
  • ලෝකයේ හොඳම අධ්‍යාපනය තියෙන්නේ Finland වල කියලා තමයි කියන්නේ .ඉතින් මම තාමත් ඒවා ගැන ඉගෙන ගන්නවා. ඒ හි දි ලබාගත්තු අත්දැකීම් තමයි මේ විදිහට බෙදා ගන්නේ . ඒ වගේම මේ රටේ ළමයි වෙනුවෙන් සිදුකරන වියදම් ප්‍රමානය හා සැලකිම තමයි මම හිත්නේ වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ සැලසුම් සහගතව නිශ්චිත අරමුණක් කරා සියළුම දරුවන් ඒ ඒ හැකියවන්ට අනුව මෙහෙය විම තමයි අද්‍යාපනය තුලින් මුලික වශයෙන් සිද්ද කරන්නේ .දල දේශිය නිශ්පාදනයෙන් 5.2% රජය විසින් අද්‍යාපනය සහා වෙන්කරලා තියනවා

ความคิดเห็น • 106

  • @rgcwije67
    @rgcwije67 5 หลายเดือนก่อน +7

    ඉතාමත් ආශාවෙන් බලපු වීඩියෝ එකක් කියලා මුලුන්ම කියන්න ඔ්නෑ.ඇත්තටම පින්න්තලයට යන්න බැරිවුනත් එහි ගියා වගේ හැැැගීමක් තමයි දැනුනේ.සර් ලස්සනට වීඩියෝ ටික කරනවා ඒ් ගැන බොහෝම ස්තූතියි .අපි ඉන්න වයසත් එක්ක එන්න බැරි වුනත් මගේ ලොකු බලාපොරොත්තතුවක් තියෙනවා මගේ දරැවන්ගෙන් එක්කෙනෙක් හරි පින්ලන්තයට එවන්න.පලුවන් වෙයිද දන්නෑ.ඒත් උත්සහය අතාරින්නෙත් නැහැ.ඇත්තටම අපේ ැරටවල්ව කවදා ගොඩ එයිද කියන ලොකු ගැටලුවක් දුවන් හරි හොද මානවීය ගුණාංග වලින් පිරිණු රටක ජීවත් වෙන්න ඉඩකඩ ලබා දීම අපේ යුතු කමක් ලංකාවේ මිනිස්සු වැඩිහරියක් කුහක අය.එයින් මිදිලා ඔබ වැනි අය ගියා වගේ දරැවන්ටත් ඒවැනි හොද රටකට යවන්න පුලුවන් නම් ඉතාමත් විනවා ලෝකයේ කොහේ හිටියත් හොදින් සතුටින් ජීවත් වෙන්න පුලුවන් තැනකට යන එක තමයි හොදම දේ.සර් ගේ වීඩියෝව බලත්තදී ඇත්තටම සුරංගනා ලෝකයක් ගැනද මේ කියන්නේ කියළා හිතෙනවා ඒ් තරමට ලංකාවේ ජීවිතය දැනටනම් අපට ඇතිවෙලා තියෙන්නනේ.හොදිිින්වජීත් වවෙන්න කොචුචර උත්සහ දැුවත් මෙහේ එහෙම හොද අයට ඩීවත් වෙන්නපලුවන් තැනැක් නෙමෙහි අපේ රටේ දේශපාලකයන් විසින් අපට අත්කරලා දීලා තියෙන්නේ.

  • @chamithennakoon1967
    @chamithennakoon1967 4 หลายเดือนก่อน +2

    අපේ රටට ගොඩක් බලපෑවෙ දේශපාලනයේ අදුරැ පැතිකඩට වඩා රටේ සමහර මිනිසුන්ගේ නරක ආකල්ප. තව කෙනෙකුගේ සතුට සතුටක් විධියට දකින්නට හැකියාවක් තිබිය යුතුයි.ඔබට ජය!

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට

  • @oppriyani5318
    @oppriyani5318 5 หลายเดือนก่อน +2

    ප්‍රමාද වෙලා හරි දරුවන්ට හරි දේ කළා.
    ෆින්ලන්තයේ ජීවත් වෙන්න හිතනවා නම්, ෆින්ලන්ත වැසියෙක් විදියට ඉන්න වෙන් නිසා භාෂාව නිවැරැදිව හොඳින් ඉගෙන ගැනීමට ෆින්ලන්ත පාසලකටම යන්න ඕන තමයි.
    පුරවැසිකම ගැනීමටත් ෆින්ලන්ත භාෂව පුළුවන් වෙන්නෙ ඕනි.
    රැකියාවක් පහසුවෙන්ම ලබා ගැනීමටත් ෆීනිෂ් භෂාව ඕනි.

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ..

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 5 หลายเดือนก่อน +4

    Good job
    safe life

  • @tharangajayasinghe2163
    @tharangajayasinghe2163 5 หลายเดือนก่อน +4

    බොහොම ස්තුති වරුණ මේ දේවල් බෙදාගන්නවාට.ගොඩක් වැදගත් ඔයගෙ කන්ටෙන්ට්ස්.

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 5 หลายเดือนก่อน

    Thanks .eagerly waiting for your videos ...

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 5 หลายเดือนก่อน

    Sirge hema vedio ekakma balanawa..godak watinawa sir..thank you very much..

  • @srimalfernando5402
    @srimalfernando5402 4 หลายเดือนก่อน

    Oyage videos harima lassanai.oya dewal madyasthawa kiyanne. Eka marai. All the best!

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....ඔබට

  • @charmaineperera6140
    @charmaineperera6140 4 หลายเดือนก่อน

    Thank you very much Sir for the valuable information you shared i have seen a few of your videos. Please continue your videos it's very useful. God bless you and your family

  • @dayaleranga458
    @dayaleranga458 5 หลายเดือนก่อน

    Great Job. Congratulations ❤and All the very Best.❤

  • @sadunkumara1145
    @sadunkumara1145 5 หลายเดือนก่อน

    Niyamai lasaana place Danna thanks broo

  • @thilinigamage9180
    @thilinigamage9180 5 หลายเดือนก่อน

    Thanks for the video. It was a great help to clear my doubts. Great work. Thanks a lot.

  • @user-hd3qq4ou1r
    @user-hd3qq4ou1r 5 หลายเดือนก่อน

    Very valuable video. Thanks a lot 👍🎉

  • @Kumuduaushadi
    @Kumuduaushadi 5 หลายเดือนก่อน +1

    නෑ අයියේ ඔයා මේ විදිහට විඩීයෝ කරන්න දිගටම යන්න ඉන්න යන්න බැටි මිනිහෙක්ට ඔහොම හරි වටින්වා ඔය ව්ගේ රටක් බ්ලා ගන්න එකට ය්න්න ඉන්න මනුස්සයෙකුට ගොඩක් වටින්වා ඔයා ඔහොම විඩීයෝ කරන එකට 😊 good luck

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති සමාවෙන්න පරක්කු උනාට

  • @studiophotovision4558
    @studiophotovision4558 5 หลายเดือนก่อน

    Great job. Congratulations and All the very best..🎉🎉🎉

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      Thank you so much 😀

  • @sriyakanthi8572
    @sriyakanthi8572 5 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි සර්.මමත් ගුරැවරියක් විදියට වැඩ කරල දැන් විශ්‍රාම අරගෙන ඉන්නෙ.අපේ රටෙි අපට නිදහසේ වැඩ කරන්න අමාරැයි.

  • @ganganids8322
    @ganganids8322 5 หลายเดือนก่อน

    Binawanam ekath ape minusunge hati thamai obathuma oya rata gan apita kiyana api asi ahanna .at least we can learn how we have to change .l like your video.i wish very bright future to you and your family

  • @prasadjayawardana1061
    @prasadjayawardana1061 5 หลายเดือนก่อน

    Thank you sir ❤, all the best !!!

  • @Beddekankanamgechandranie
    @Beddekankanamgechandranie หลายเดือนก่อน

    අපේ රටේ මීනිස්සුන්ගෙ ඔලු වෙනස් කරන්න නම් බැරි වෙයි.ඔයාගෙ තීරණය නිවරදිම නිවරදියි.good luck

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      සමහර විට ඒක ඇත්ත ඒත් බලමු පුළුවන් ද කියලා උත්සහ කරලා

  • @Asfad150
    @Asfad150 5 หลายเดือนก่อน

    Great sir ❤

  • @chamithennakoon1967
    @chamithennakoon1967 4 หลายเดือนก่อน

    ස්තූතියි මේ තොරතුරැවලට. ඒ වගේම දිනෙන් දින දිනේවා! ඔබේ මුලු පවුලම.සමහර මිනිසුන් රට දාල යන්නෙ සමහර මිනිසුන්ගෙ නරක ආකල්ප හැසිරීම් නිසා.යහ ආකල්ප ඔබටත් මුලු පවුලටත් හොඳම මාවත් විවුර්ත කරවාවි

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට

  • @blacktape775
    @blacktape775 5 หลายเดือนก่อน

    Thanks 🎉 apita tawa details denna brother.
    Api sanwardanaya wemin pawatina ratak unath apitat hadaaganna puluwan godak tiyenawa bro....et ewa wat hadaaganna apita Kisi uwamanawak ne.
    Tawa godak wistara apita kiyanna .maara watinawa.wish you all best

  • @nishanthasenaratne9313
    @nishanthasenaratne9313 4 หลายเดือนก่อน

    Thank you for your video . I learning lot of things about finland .

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

    Hoda vlog ekak,informative...Hari asawen ahuwa.😘😘😘..Mehenam Eglish walin witharai kohomath..UK wala publich/state schools and private schools kiyala categories dekak thiyenawa..Free education ma kiyannath baha,eth free thiyenne public schools. Ewata yana studentslata finland wage 100 euro per month nam hambuwenne naha.Free education kiwwata exams walata,annual trip walata,uniform and pencil,books wage school supplies walata sport karanawanam ewata gewannama wenawa..transportation kohomath free nahane..studentslata season wath monawath naha..free education kiwwata gewanna wenawa exams,sports,extra dewal walata ..Mehe Posh aya royal family,prince william ge puthala,doctors lage lamai,parliament ministers lage lamai private schools walata yawanne...Ewai history,science,life sciences,maths,culture,art and sports marama thanak deela ugannanawa...University nam free naha onama course ekakata,onama uni ekaka 10,000 pounds gannawa british citizenship holderslata...Ewagema foreignerslata medicine wagenam 27,500-67,500 pounds per year yanawa..University of Nottingham wage igena gaththoth 27,500 pounds per year..Cambridge igena gaththoth 67,500 pounds per year...Ekiyanne 6 year MBBS ekata koti 15k..Lankawe lamai nam ekekwath naha,Chinese aya thamai foreigners lata inneth...Top uk universities wala igena gaththama posh people category ekata watenne..Oxford,Cambridge,Imperial college-london,LSE,St.Andrew's-Scotland,University college-London,King's college-London wage igena gaththama! Mehe ministers la government school wala igena genama naha..UK parliament eke ayagen 95%kma ho eeta wadiyen private school wala igena gaththa, Cambridge and Oxford wala igena gaththa ya inne..

  • @wp-hi1sg
    @wp-hi1sg 5 หลายเดือนก่อน

    Great work... thanks

  • @dinethkumara
    @dinethkumara 5 หลายเดือนก่อน

    Thank u ayiya ... Next year set wemu :D

  • @shashikajayawardena8116
    @shashikajayawardena8116 5 หลายเดือนก่อน

    Thank you for sharing 🙏

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga2450 5 หลายเดือนก่อน

    Thanks .very useful video ❤

  • @Finland_bunny
    @Finland_bunny 5 หลายเดือนก่อน

    Thank you for your guidance🤝

  • @kusumpriyangika2997
    @kusumpriyangika2997 5 หลายเดือนก่อน

    ලෝකෙන් උතුම් රට ලන්කාවයි කියල කිව්වට අපි ඉන්නෙ මොන තරම් කනගාටුදායක තත්ත්වයකද කියල හිතෙනකොට හරිම දුකයි.ඉදිරි අනාගතයේ දි ලන්කාවත් දියුණු රටක් වේවා කියල ප්‍රාර්ථනා කරමු .සර්,දිගටම video ගේන්න .අපි බලන් ඉන්නවා

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සමාවෙන් පරක්කු උනාට

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 5 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @wasanasanjeewani6378
    @wasanasanjeewani6378 5 หลายเดือนก่อน

    අයියගෙ හැම වීඩියෝ එකක්ම බලනව
    අපිත් ගියා වගේ
    good job

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සමාවෙන් පරක්කු උනාට

  • @anjanabrahmana416
    @anjanabrahmana416 5 หลายเดือนก่อน

    Appreciate your ideas.

  • @user-xq4zi4os8m
    @user-xq4zi4os8m 5 หลายเดือนก่อน

    Good luck ❤

  • @amilakariyawasam3895
    @amilakariyawasam3895 5 หลายเดือนก่อน

    Thank you 🎉🎉

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 5 หลายเดือนก่อน

    Good Job Sir

  • @sujagamage3734
    @sujagamage3734 5 หลายเดือนก่อน

    💗

  • @nilminiashoka8608
    @nilminiashoka8608 5 หลายเดือนก่อน

  • @sadeeshandesilva5982
    @sadeeshandesilva5982 5 หลายเดือนก่อน

    දිගටම videos karanna. ❤❤❤Mage akkath Finland Tampare city eke inne. 🙂🙂

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ok ගොඩක් ස්තුති සමාවෙන් පරක්කු උනාට

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 5 หลายเดือนก่อน

    You have great attitude 😍😍

  • @rodniheshan5357
    @rodniheshan5357 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @rohantissera3601
    @rohantissera3601 5 หลายเดือนก่อน

    I like your programs.

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 5 หลายเดือนก่อน

    Hello please don't discourage with others bad comment your work is so important for most people so go head

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති සමාවෙන්න පරක්කු උනාට

  • @kasunsameera3270
    @kasunsameera3270 5 หลายเดือนก่อน +1

    100% ekagai sir.

  • @weera3945
    @weera3945 5 หลายเดือนก่อน +1

    Finland new President immigration policy eka koi wage weida kiyala podi video ekak karanna puluwanda?? 🤔🤔

  • @shanakaperis6614
    @shanakaperis6614 5 หลายเดือนก่อน

    ඔයා හොදට කරගෙන යනවා ඔය වීඩියෝ ටික .. තව එක දෙයක් තියෙනවා පුළුවන් නම් ජොබ් වීසා ආවොත් ලැබෙන වරප්‍රසාද මොනවද කියලා වීඩියෝ එකක් කරන්න ... මම ඉන්නෙ දැන් රුමේනියාවෙ ඉක්මනට එන්න පුළුවන් මාර්තු වලින් පස්සෙ ..... thanks ...❤

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ...

  • @wimalism
    @wimalism 4 หลายเดือนก่อน

    අගෙය්. ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා...

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 5 หลายเดือนก่อน +1

    Ekkenek dennek bannata,ewage moda minissunwa ganan ganna epa uncle kiyala hamai mn kiyanne..Wadak naha,moda kama nathi karanna bahane,So be kind to them!🥰🥰

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 5 หลายเดือนก่อน

    Sir satakunta uni eka tampareta lagada

  • @kamaludaya457
    @kamaludaya457 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Kumuduaushadi
    @Kumuduaushadi 5 หลายเดือนก่อน

    ඇත්තටම නිදහස් අධ්‍යාපනයක් කියන්නේ ඕක අපේ කොහොද අනේ නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ කන ටික යවන්න ඕනේ පොත්පත් අරන් ඒ ටික යවන්න ඕනේ 😂😂 ඇත්තටම සතුටුයි මට නම් අපේ දරැවන්ට ඔයා නිදහස නෑ ඒත් කමක් නෑ කවුහරිම දරැවෙක් මේ රටින් ගිහින් ජිවිතේ හදගන්නවට ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති සමාවෙන්න පරක්කු උනාට

  • @avanthijanaki9
    @avanthijanaki9 5 หลายเดือนก่อน +1

    හරිම් ආසාවෙන් බලන වීඩියෝ😊😊

  • @thulanamanjitha4363
    @thulanamanjitha4363 5 หลายเดือนก่อน

    Sir,kawru hri finland walata enawa nam,kochcara wage ganak ynawada,enne kohomada job ekakata kiyala puluwan nm video ekak karanawada,thank you sir❤

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      Balana mama vedio ekka karala thiyanawa

  • @NishaWijesekara
    @NishaWijesekara 5 หลายเดือนก่อน

    Sir , Oya Rate. Nursery waka karanne monawada kiyala mata danaganna puluwanida. Mama. N.k. Wijesekara kiyala Nusery Teacher kenek. (. Ishani Teacher ge Amma)

  • @hhchamudi8383
    @hhchamudi8383 5 หลายเดือนก่อน

    Sir mata A/L maths karala 3As (moratuwa eng) thiyei man hari asai Finland Enna 😊, lesima widiha mokakda sir physics,com.maths wage ugannanna harima asai ,aduma kalekin lesima widiha mokakda sir 🙏

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      Email ekak danna warunaudayanga86@gmail.com

  • @lakmalirasadari2421
    @lakmalirasadari2421 5 หลายเดือนก่อน +1

    babala Finnish bashawa poddak wath danne nathuwa kohomada a scl eke study karanne.

    • @nirmalakumarasinghe2125
      @nirmalakumarasinghe2125 5 หลายเดือนก่อน +1

      Mehe system eka hadala thiyenne 1year withara yaddi aniwaryenma babalata puluwan wenna

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 5 หลายเดือนก่อน

    Hello
    English medium school walata pay karanna onida?

  • @imedhaandfamily
    @imedhaandfamily 5 หลายเดือนก่อน

    Finish school eke engish language එක subject එකක් විදියට උගන්වනවද...?

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q 4 หลายเดือนก่อน

    අපි ආවොත් ඔහේ තියෙන part time job and full time jobs monawada thiyene .

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒ සම්බන්ධ විස්තරයක් කරලා තියනවා

  • @Sandaruwan-cl8zh
    @Sandaruwan-cl8zh 5 หลายเดือนก่อน

    රටක පාලන මධ්‍යස්ථානයේ සිටින පුදගලයන් ගෙන් එම රාජ්‍ය මිනිස්සුන්ගේ හැසිරීම කියන්න පුලුවන් - මාටින් ලූතර් කිං

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒකට හේතුව මම හිතන්නේ පාලකයා නියම අධ්‍යාපනය තම ජනතාවට ලබා නොදීම

  • @user-qr3fz4ww2r
    @user-qr3fz4ww2r 5 หลายเดือนก่อน

    Aita අඬන්න කඳුළු නැත pithe

  • @user-dh5lo9dr9t
    @user-dh5lo9dr9t 5 หลายเดือนก่อน

    ඔබ‍ට පුළුවන් නේද ඔය රටේ තියෙන ජාත්‍යන්තර පාසලක. උගන්වන්න.

  • @weera3945
    @weera3945 5 หลายเดือนก่อน

    ❤❤❤