මහරගම අපේක්ෂා රෝහලේ පුංචි මල් කැකුළු නත්තල් සමරපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2019
  • අපේක්ෂා ‍රෝහලේ පුංචි මල් කැකුළු නත්තල් සමරපු හැටි
  • บันเทิง

ความคิดเห็น • 245

  • @madushachamaka8336
    @madushachamaka8336 4 ปีที่แล้ว +69

    කට්ටියම එකතු වෙලා මේ දුවලා පුතාලට ඉක්මන් සුව පාර්ථනා කරමු නේද යාළුවනේ ❤❤❤

    • @sriyaniedirisingha2041
      @sriyaniedirisingha2041 4 ปีที่แล้ว +2

      Ikman suwaya lbewa duula puthalata jesu pihitai

    • @paramiwayaba4936
      @paramiwayaba4936 4 ปีที่แล้ว

      Ow aka tama siyalu daviyangama pihitai duwa puta oyalata ikman.suwaya labawa

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 ปีที่แล้ว

      බුදුසරණයී .ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ලෝකයේ සියලු සත්වයින් නිරෝගී වේවා!

  • @ICT_Camp2262
    @ICT_Camp2262 4 ปีที่แล้ว +29

    සියලුම මල් කැකුලු වලට ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා...... සියලුම දෙනාට බුදු සරනයි... ජේසු පිහිටයි.........!!!!!

  • @sakuni1406
    @sakuni1406 4 ปีที่แล้ว +22

    අනේ මගේ ඇස් වලට කඳුළු ආවා.ලංකාවේ මේතරම් හොඳ මිනිස්සු ඉන්නවා නේද කියලා ලොකු සතුටක් දැනුනා. මේ රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනා ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව.කෝණාර පුතා ඔයා කලේ හුගාක් වටිනා දෙයක් ස්තුතියි ඔයාට .

  • @avishkairomal2789
    @avishkairomal2789 4 ปีที่แล้ว +35

    එකට නම් ඇඩුනා බන් කෝණාර 😥😥 ආදරෙයි මෙයාලා හැමෝටම 😘

  • @beast_princess
    @beast_princess 4 ปีที่แล้ว +64

    හැමෝටම ඉක්මනට සනීප වෙන්න ඕනි බුදුසරණයි !

    • @newid5373
      @newid5373 4 ปีที่แล้ว +4

      චුටි බබාල ඉක්මන් සුවය බුදු සරනයි.

  • @dnjdjdbdjdjfjf9954
    @dnjdjdbdjdjfjf9954 4 ปีที่แล้ว +43

    ඇයි මචං කොනාර අපිව හඩවන්නෙ උබ ලස්සන වැඩසටහන හොදයි ඒ වගෙම මෙතන ඉන්න මල් කැකුල් වලට ඉක්මන් සුවය මා පතනව ජේසු ජිවමානයි සැම දෙයක්ම උන් වහන්සෙ අත ස්තුතිය කොනාර

  • @adheeshamunasinghe2950
    @adheeshamunasinghe2950 4 ปีที่แล้ว +15

    views හිගා කන youtube චැනල් අතරේ උබ මේක වෙනස්ම පැත්තකට ගෙනියනවා බන්. මාරම සතුටුයි❤️❤️❤️

  • @user-cz9fh2ry2t
    @user-cz9fh2ry2t 4 ปีที่แล้ว +22

    හැමෝටම ඉක්මනින් සුව වෙන්න ප්‍රර්තනා කරනවා තෙරුවන් සරනයි පැටවුන්ට 😘

  • @user-yp8sg5th3g
    @user-yp8sg5th3g 4 ปีที่แล้ว +14

    ඇස් දෙකට කදුලු ආවේ නොදැනිමයි.😔😔අනේ මේ පුංචි මල් ටිකට ලස්සනට පිපිලා සුවද දෙන්න ලැබෙන්න ඕනී ..මේ පුංචි පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 4 ปีที่แล้ว +1

      එය,එසේමවෙිවා,මමත්,බැලුවෙි,අඩ,අඩා,මොනවතේරෙනවටද,අසරනදරැවන්,

  • @gihansrilanka7954
    @gihansrilanka7954 4 ปีที่แล้ว +31

    ඉක්මනින් සුවය ලැබේවා රත්තරං දුවේ,පුතේ ඔයාලට ....

    • @sumanalekamge2205
      @sumanalekamge2205 4 ปีที่แล้ว +2

      අනේ පුන්ච් පුතේ දුවෙ ඔයලට ඉක්මන් සුවය ලැබේවා දෙවියන් බුදුන් රැක දේවා ඉක්මනින් සුවය ලැබේවා

    • @nisansalanisansala4168
      @nisansalanisansala4168 4 ปีที่แล้ว

      Ikmansuwaya labeewaaaadaraneeeeeya hurubuhutipancho panchiyanta b.s. j.p.

  • @rythmbeat6683
    @rythmbeat6683 2 ปีที่แล้ว

    දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ රෝගය සියළුම පිලිකා රෝගීන්ගේන් තුරන් වේවා.දළඳා හාමුදුරුවන්ගේ පිහිටෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. කිසිදු අතුරු අන්තරාවක් ඇති නොවෙත්වා

  • @hansihansi819
    @hansihansi819 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සියලුම දෙනාට🙏 එ වගෙම මෙි පුංචි මල් කැකුළු ටිකට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🌸💐

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +5

    සියලුම .දරුවන්ට.ඉක්මන්සුවයලැබෙවා නිරොගිකමත් ජිවිතයට ආසිරිපතමි සතුටින්ඉන්න රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි දෙවිපිහිටයි උදවිිකරපු සියලුදෙනාටම තෙරැවන්සරනයි

  • @user-rj4lt5cn6k
    @user-rj4lt5cn6k 2 หลายเดือนก่อน

    මේ පෘතුවි තලයේම සියලුම පිලිකා රොගින් සුව පත් වේවා!!!🙏 අයුෂ බොහෝ වේවා❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanikamadhubashini6010
    @shanikamadhubashini6010 4 ปีที่แล้ว +8

    ඉක්මන් සුවය ලැබෙන්න ඕනෙ පැටියො ඔක්කොමට බුදු සරණයි..

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් හැම දරුවෙක් ම ඉක්මනින් ධර්මයේ ආශීර්වාද බලයෙන් දෙව් පිහිටෙන් සුව වේවා !!!!!"♥️♥️♥️

  • @sithasitha1606
    @sithasitha1606 4 ปีที่แล้ว +6

    ඇස්වලට කදුළු කදුළු එනව මෙි සුරතල් දු දරැවන් දකිනකොට මෙි දරැ පැටවිවුට ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි

  • @chandrahermanferdinandez3682
    @chandrahermanferdinandez3682 4 ปีที่แล้ว +1

    චූටි දුලා පුතාලා සියලු දෙනාටම තුණුරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා !

  • @manalahmad2834
    @manalahmad2834 4 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සියලුම මල් කැකුළු වලට..තිස් තුන් කෝටියක් දෙවි රැකවරණින් ..!!!

  • @User5047
    @User5047 2 ปีที่แล้ว

    ගොඩාක් පින් මෙ පැටවුන්ගෙ මූනට හිනාවක් ගෙනාවට

  • @dilinivihanga
    @dilinivihanga ปีที่แล้ว

    සියලුම මල් කැකුළු දරැවන් සනිප වෙිවා..මාත් දන් දුන්නා මගේ කොණ්ඩෙි මෙයාලා වෙනුවෙන්...

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +6

    කොච්චර ලොකූ පිනක්ද මේ අහිංසක දරුවන්ගේ හිත් සතුටු කරන එකට

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +2

    ඔබ සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබෙිවා බුදුසරණයි

  • @user-jb9kv3wq2l
    @user-jb9kv3wq2l 4 ปีที่แล้ว +1

    ජේසුගේ පිහිටයි දුලාට පුතාලට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා අාදරේයි ....

  • @fshaja
    @fshaja ปีที่แล้ว

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏කිසිම දරුවෙකුට මේ වගේ අසනීප නොසෑදේවා!!!නීරෝගී බාවයම ලැබේවා ..🙏🙏

  • @bullylove1980
    @bullylove1980 4 ปีที่แล้ว +2

    konara vlogs ඊයේ හම්බ උනා පට්ට චරිතයක්..ජයවේවා..ඉදිරි වැඩ වලට

  • @ssssss9533
    @ssssss9533 4 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව ලැබිලා සියලුම දරැවන් ඉක්මනින් සනීප වෙන්න කියලා පුර්තනා කරනවා

  • @tharushinawodya6175
    @tharushinawodya6175 4 ปีที่แล้ว +1

    පුංචි පැටවුන් හැමෝටම ඉක්මන් සුවය ලැබේවා ....! බුදු සරණයි !

  • @malamalasadu.sadusadu6254
    @malamalasadu.sadusadu6254 4 ปีที่แล้ว

    අනේ රත්තරංනේ ඔයාලා සියලුම දෙනාටම ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරනයි ⁣සියලුම දෙවි රැකවරණයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්තයා මේ දරුවන්ට පිහිටක් වෙන්න, අපේ රටේ අනාගතයයි, තෙරුවන් සරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 4 ปีที่แล้ว +1

    ඇත්තටම මේ දරුවන් ජීවිතයත් මරනයත් සමග ඉන්නේ දවසකට ලක්ෂ ගනන් වියදම් කරලා පාටි දමන හරක් ට මේවා ගේ දේකට වියදම් කරලා සතුටු වෙන්න බැරි ද මගේ පුතාලා සියලු ම දෙනාට නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +2

    ඔයාල හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා කියල හදවතින්ම ප්රාත්ථනා කරනව පැටවුනේ 😞 ආදරෙයි ❤️❤️

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s 4 ปีที่แล้ว

    පුංචි පැටවු හැමෝටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හැමෝටම ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @dilanidilhara2843
    @dilanidilhara2843 4 ปีที่แล้ว +1

    අනේ බුදුසරණින් සෑම දරුවෙක්ම සුවපත් වේවා!!

  • @ssspradeep4910
    @ssspradeep4910 4 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලබෙවා මෙ දරුවන්ට බුදුසරණයි ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @jeewankumara5576
    @jeewankumara5576 4 ปีที่แล้ว

    අනේ දෙවියනෙ මේ රත්තරන් මල් කැකුලු වලට ඉක්මන් සුවය ලැබේවා

  • @samanthikumari9325
    @samanthikumari9325 4 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා රත්තරන් දුවේ පුතේ ඔයාලට..උතුම් දළදා සමිදු පිහිටයි හැමෝටම..!!!

  • @niranganidevika9285
    @niranganidevika9285 4 ปีที่แล้ว

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චූටි පැටව් සියලු දෙනාටම සුභ අනාගතයක් තෙරුවන් සරණයි

  • @chathurangalakmal2537
    @chathurangalakmal2537 4 ปีที่แล้ว +2

    Mage mallita oyala suwa kara wage anith hamotama ikmanin suwaya labewa😊😊😊

  • @dulajfilmproduction9923
    @dulajfilmproduction9923 4 ปีที่แล้ว +6

    අහිංසක පැටවි සතුටෙන්....thnkz. කෝණා..

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 ปีที่แล้ว +2

    අනේ ඔයාලා හැමෝටම ඉක්මනින් හොද වෙන්න.
    බුදු සරණයි හැමෝටම..😗😗❤

  • @nilaniwathudura8527
    @nilaniwathudura8527 4 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවවේවා පුංචි පැටවු හැමෝම අනේ පවු දෙයියනේ

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว

    අපේ පුන්ච් මල් කැකුළු. පුතේ දුවේ ඉක්මනින් සනීප වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔයාලා හැමෝටම ගොඩක් පිං මේ පුන්ච් පැටවුන්ට සතුට ගෙනාවට

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +2

    අපේ පුවි මල් කැකුලි ටිකට බුදුසරණයි🌲🌲🌲🌲🌳🌳🌳💃💃💃💃👌👌👌👌💚💜💙💛👏👏👏👏👏👏👏

  • @tharushaperera3704
    @tharushaperera3704 4 ปีที่แล้ว

    අනේ මේ අහිංසකයො දිහා දෙවියොම බලන්න ඕනි ඉක්මනටම සනීප වෙන්න ඕන ඔයාල හැමෝම ඔයාලට බුදු සරණයි

  • @sandanikuwait2447
    @sandanikuwait2447 4 ปีที่แล้ว

    අනේ රත්තරන් පුංචි පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා ආදරේයි ගොඩක් සම්මා ❤️❤️❤️❤️සම්බුදු සරනයි

  • @sriwanthasrimal1286
    @sriwanthasrimal1286 4 ปีที่แล้ว

    ane ape පැටවුන් ඉක්මනින් සුවය ලැබේවා. බුදුසරණයි !!!!!!!!!!

  • @thuanabdul5328
    @thuanabdul5328 4 ปีที่แล้ว

    අනේ හැමෝටම ඉක්මනින් සුව වේවා! අයිය කරන වැඩේ නම් මාරයි

  • @kasunbuddhika3949
    @kasunbuddhika3949 4 ปีที่แล้ว +7

    මටත් මතකයි ඔහොම දකිද්දි. මන් දන්න හැමෝටත් මන් වගේ සනීප වෙන්න jesusuගේ පාර පෙන්නන්ම්.

  • @gihangihan9133
    @gihangihan9133 4 ปีที่แล้ว

    Jesu innawa oyala gawa jiwamanawa oylata ikmanatama sanipa wenna man parthana karanawa nangiyee malliyee oyala hamotama shakthiya dairaya labenna ona hama dama jesu pihitaiii

  • @niroshifernando3189
    @niroshifernando3189 4 ปีที่แล้ว

    චූටි පුතාලා දුවලාට ඉක්මනටම සනීප වෙලා ගෙදර යන්න ලබේවා

  • @vihangaheshan6630
    @vihangaheshan6630 2 ปีที่แล้ว

    Good bless you මැණික oyala ikmanata සනීප venava

  • @jeewanianusha8222
    @jeewanianusha8222 4 ปีที่แล้ว +1

    බුදු සරණයි මේ පුංචි මල් කැකුළු වගේ දරැවන්ට

  • @user-ls2qi3tx3h
    @user-ls2qi3tx3h 4 ปีที่แล้ว

    නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ආදරණීය චූටි පැටව්නේ 💖

  • @nilakshiabeysekara6140
    @nilakshiabeysekara6140 4 ปีที่แล้ว

    සියලු දෙනාටම ඉකම්නින්ම නිරෝගී බව ලැබේවා බුදුසරනයි ...දුකයි ගොඩක්

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +6

    Great job bn😍❤

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 4 ปีที่แล้ว

    Niroge sampatha lebewa .putha obatath budusaranai !!!

  • @kumaramendis9300
    @kumaramendis9300 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ශියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว

    ජේසුස් වහන්සේගේ පිහිටේන් මේ දරුවන්ට ඉක්මනින් සුවය ලැබේවා ආමෙන් ජේසු පිහිටයි....

  • @buddikasampath3170
    @buddikasampath3170 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ‼️‼️‼️🌷🌷🌷🙏🙏🙏

  • @sampathsperera17
    @sampathsperera17 4 ปีที่แล้ว +1

    Good job❤️🙏
    Budu saranai mcn
    Siyalu lamaint ikmn nirogi suwaya labewaa...🙏🙏

  • @danushkagihan9684
    @danushkagihan9684 4 ปีที่แล้ว +1

    budu sarani hamotama....ikmn suwaya prarthana karanwa adrei hamotama godaaaaaaaaaaaaak....budu saraniii...😘😘😘😘😘😘😘😘😘😘

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 4 ปีที่แล้ว

    චූටි මල් කැකුලන් ට කැකුළියන්ට ඉක්මන් සුවය❤❤❤❤❤ ලැබේවා

  • @chathurangalakmal2537
    @chathurangalakmal2537 4 ปีที่แล้ว +2

    Ane mage raththaran nangiye malliye oyalata ekmanata suwa wenna oni.mage malliyath hitiye othana thama

  • @samadhiperera9021
    @samadhiperera9021 4 ปีที่แล้ว

    බුදු සරණයි ! හැකි ඉක්මනින් සුවය ලැබේවා මගේ පැටවුන් හැමෝම!

  • @chathurikaranasinghe691
    @chathurikaranasinghe691 ปีที่แล้ว

    ඔයාලා ඔක්කොමල්ලාට ඉක්මනින් හොද වෙයි පැටියෝ❤

  • @thaththaiputhai5295
    @thaththaiputhai5295 4 ปีที่แล้ว

    Loku onn oyawa api sub kala ජයවේවා ,thathai puthai

  • @rushirs1494
    @rushirs1494 4 ปีที่แล้ว

    Me daruwo hamotama ekman suwaya labawa niduk nirogi suwaya labawa budusarani

  • @gayathriprasadini246
    @gayathriprasadini246 2 ปีที่แล้ว +1

    ඉක්මන් සුව පතනවා හැමෝටම..❤️🙏

  • @yamunayamuna1681
    @yamunayamuna1681 4 ปีที่แล้ว

    හැමෝටම ekmaninma suwsya ලැබේවා prarthana karanawa oyala හැමෝටම satutin enna patiyo.bs

  • @sujek771
    @sujek771 4 ปีที่แล้ว

    Budusaranai ptalalata ekman suwa lebewa puthata teruwan saranai

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว

    අනෙ මෙ පැටවු පුවු සියලුම දෙනාටම බුදු සරණයි පුතෙ දුවෙ බුදු සරණයි

  • @piyumipiyu6088
    @piyumipiyu6088 4 ปีที่แล้ว

    Budu saranai punchi patau hemotma ikmanta suva wenna kiyala prarthana karanawa..

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว

    Hamomasuwapath.wewa.budusaranae

  • @kuwaitmumbai1532
    @kuwaitmumbai1532 4 ปีที่แล้ว

    අනේ දෙයියනේ මෙි දරැ පැටවුන්ට සියලු දේවි රෑකව⁣රනෙන් ඉක්මන් සුවය ලැබෙිවා

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 4 ปีที่แล้ว

    hamotama ikmanata sanepa wenawa seyalu danata budu saranai me seyalu dana wa araksha krann

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +1

    බුදු සරණයි පැට්යනේ...ඉක්මනින්ම හොද වෙන්න ඔයාලට.

  • @aruniaruni4908
    @aruniaruni4908 4 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය labawa apa mal kakul හැමෝටම ♥️♥️♥️🌺🌺🌺

  • @dualashabandaranayaka6224
    @dualashabandaranayaka6224 4 ปีที่แล้ว

    Aiye oy nm mrai .... me yluwo hmotm ikmn suwaya prarthana krnwa jesu pihitai❤️❤️❤️

  • @kass396
    @kass396 4 ปีที่แล้ว +3

    හැමෝටම ඉක්මනින් සනීප වේවා❤️❤️🙏

  • @dinethpabasara108
    @dinethpabasara108 4 ปีที่แล้ว

    අහිංසක හුරතල් පැටවුන් ta teruwan සරණයි

  • @harshadinesh3588
    @harshadinesh3588 4 ปีที่แล้ว

    Konara malli karanne Hoda vada teruvan saranai malli oyage demapiyanta godak pin oya vage daruvek me loketa bihi kala ta adarei punchi Mal kakulu teruvan saranai

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 4 ปีที่แล้ว

    බුදු සරණයි !!සියලු දෙවි රැකවරණයි !!!

  • @malaniwijayalatha9574
    @malaniwijayalatha9574 4 ปีที่แล้ว

    Obasamata ekman suwaya labawaaaa budusaranai

  • @thusharirupasinghe3225
    @thusharirupasinghe3225 4 ปีที่แล้ว

    Budusaranai gd bless you kurulu patawne ❤️❤️❤️😘😘😘😘😔

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +1

    ඉක්මන් සුවය ලැබේවා සැම දෙනාටම

  • @oshinidilthara5608
    @oshinidilthara5608 4 ปีที่แล้ว +1

    බුදුසරණයි ජෙසු පිහිටයි

  • @YMStatus1
    @YMStatus1 2 ปีที่แล้ว

    වහ වහා සුවපත් වේවා 💜️

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et หลายเดือนก่อน

    ADA me Loke kuruth Na patyo a Mata,,,,,e Nesa name i,,,, Mage ahyuse a Ara n,,, Mata th kale ogolan jewath wanea one a,,,, harimea adarai Baba la Ta,,, budu saranini 💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏❤️

  • @pethumsri5346
    @pethumsri5346 4 ปีที่แล้ว

    Darupetaw okkotama ikamn suwaya lebewa.jeasu pihitai.budu saranai.konara malli bohoma pin oyata

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 ปีที่แล้ว

    Ikhman suwaya labewa me siyaluma daru dariyanta.budu saranai,jesu pihitai!

  • @gameboy-zz4eg
    @gameboy-zz4eg 4 ปีที่แล้ว

    හැමෝටම බුදුසරණායි

  • @kusumrathnayaka9398
    @kusumrathnayaka9398 4 ปีที่แล้ว

    Me malkakula siyaludanatama tharuvan saranai ikman suvaya parthana karamu konara chanalaka oyalata bohoma pin

  • @madujayanika6751
    @madujayanika6751 4 ปีที่แล้ว

    Ekman suwaya samatama labewa budusaranai

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 4 ปีที่แล้ว +1

    Great job

  • @dumindarukshan9108
    @dumindarukshan9108 4 ปีที่แล้ว

    Ikman suwaya prarthana karanawa puthe oyala hamotama jesu pihitai 🥳🥳

  • @robaraba7732
    @robaraba7732 4 ปีที่แล้ว

    සියලුදෙනාටම සුබ නත්තලක්.වෙවා.මැරික්‍රිස්මස්

  • @anomaanomashanthi5575
    @anomaanomashanthi5575 4 ปีที่แล้ว

    Hema kekulakatama ikman suwaya parthana ksranawa theruwan saransi

  • @wimukthikaushalya1245
    @wimukthikaushalya1245 4 ปีที่แล้ว

    Me ape rate sampath a mal kakulu walata ekman suwaya labewa budusaranay.

  • @rosapanchi_____1545
    @rosapanchi_____1545 4 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා ඔක්කොටම තෙරුවන් සරණයී ⚙️⚙️ මගෙ