ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ මනුස්සය respect පවුල් පරිසරය නිසා මෙයාගෙ විදිහ වෙනස් ඒකට මේ මනුස්සයට බැනල වැඩක් නෑ ඇත්තටම කම්මැලි නැති උත්සාහවන්ත මනුස්සයෙක් ආදරෙය්❤
මුන් දෙන්නටත් ට්‍රැක් මේව බලන අපටත් ට්‍රැක් 😂
සිරාම 😂😂
O bn 😂
ඇත්ත කාතාව මං දෙන්නටම ට්‍රැක් බං මෙිිව බලන අපිටත් ට්‍රැක පනිනව
😂Ow ooi
ට්‍රැක් පැනපු එවුන් තමයි මේ ජරා ලෝකයෙන් පැන ගත්තේ.
මොනව උනත් රටට බරක් නැති.. මිනිස්සුන්ගෙ ආතතිය දුරු කරමින්.. අපිවත් සතුටින් තියල එයත් සතුටින් ඉන්න හොඳ කොල්ලෙක්.. දත් ටිකටත් සුද්දයක් දාගත්තනම් ඒ හිනාවත් ලස්සනවෙයි තව❤️💪
හරිම අහිංසක මනුස්සයෙක්
🤍🙏🤍
හිත් පහකින් කියලා කියන්නේ ආද්‍යාත්මික ඉගැන්වීම් වල තියෙනවා පංච කෝශ කියලා. ශරීර පහක් ගැන කියවෙන. එනම් : අන්නමය, ප්‍රාණම , බුද්ධිමය, මනෝමය, විඤ්ඤාණමය කියලා. හැබැයි හරියටම කියන්න බෑ මේ පුද්ගලයා ඒ බව දැනගෙන ද නොදැනද කතා කරන්නේ කියලා. අපි කාටවත් පිස්සෝ කියලා ඇගිල්ල දික් කරන්න නරකයි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නිර්වාණය අවබෝධ කරගත් මිනිසුන් හැර අනිත් සියලු මිනිසුන්ට යම්කිසි හෝ මානසික රෝගයක් තිබෙන බව. ඒක අප සියල්ලටම පොදු කාරනවක්. හැබැයි මම මේ පුද්ගලයාට ගරු කරනවා එයට හේතුව තමයි මේ පුද්ගලයා කිසි කෙනෙකුට බරක් නොවී පොළොවෙ පය ගහලා ලොව වටිනාම රැකියාව කරන මිනිසෙක් නිසා. 🙏
පොරට ටිකක් track පැනලා තිබුනාට මේ කොල්ලාගේ අරමුණ හොදයි, කියන්නේ පැහැදිලි ඇත්ත. පවු අහිංසක මනුස්සයෙක් 👍
පිස්සෙක් සමග පිස්සෙක් ...
කියලා චැනල් එකෙ නම වෙනස් කරානම් හරී😂
Gon harak dennek.Ape kaleth kanava. .
හු...ක් සමග පිස්සෙක් බං😂
එළ කමෙන්ට් එක ඩෝ....
@@AnomaJayasekara-cv6et බලෙන් බලපන් කිව්වෙ නෑනෙ උබට🤣🤣
හො.ම.ත.ග.යු. ඔබට ඉක්මන් සුවය ප්‍ර්‍ර්‍රාර්තනා කරමි 😂😂😂😂
කරන්දෙණියේ ඔර්ජිනල් භාශාව 👍🔥
Kabbo form karanna epa ban
@@sumithabeyrathna9677අනිවාර්යෙන්
😂😂
පවු මේ මනුස්සයා අහිංසක කොල්ලෙක් ජොයින්ට් එකක් ගහනවා ඇති ඒත් කරදරය්ක් නෑ කාටවත් බනින්න එපා.. මීට වැඩිය බලු වැඩ කරන වුන් ඕන තරන් මේ ලංකාවේ ඉන්නවා..
Pau අහින්සක මනුස්සයෙක් කියල මූනෙන්ම පේනව ❤❤
අනිවාර්යයෙන්ම
😂
කෝනාර සර් ට ගොඩක් පින් මෙතුමාව වැඩසටහනකට ගෙනාවට.මම මෙතුමාගේ වීඩියෝ බලනවා.සමාජයට හැදෙන්න ලොකු පණිවිඩ දෙනවා භාෂාව හොඳ මදි වුණත් වටිනා මනුස්සයෙක්.එතුමා වගේ සීයක් හිටියා නම් මගේ පින්බිම දියුණු රටක් කරන එක ලේසි. ❤💐💐💐💐🙏🙏🙏🙏
හරිම අහිංසක මනුස්සයෙක් මේ. බනින්න කලින් පොඩ්ඩක් බලන්න 😊
Track panala😂
මෙයාට බනින්න ඉස්සරලා ටිකක් හිතල බලන්න මෙයා රටට බරක් නැ කාටවත් කරදරයක් නැ ජනතාවට හොද දෙයක් දෙනව කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙයාට පිස්සු කියල මේ කියන දේවල් පිස්සුවට ගන්න එපා තෙරුම් ගන්න පුලුවන් අය මේ රටේ ගොඩක් නැ..... බුදු සරනයි ඔබ තුමාට❤
මරු පොරවල් konara ගෙන්නෙ
Adde❤😂
කවුරු බැන්නත් හොද මනුස්සයෙක්
Eka atta❤❤❤❤❤
පිස්සෙක්වගෙ කතා කරත් සමජෙට හොද පණිවිඩයක් දෙන්න උත්සහ කරන මනුස්සයෙක්..අපිට පේන දේට ඇහෙන දේට වඩා සමහර තැන්වල රහස් තියනව..හැබැයි අපේ රටේ මෝඩ හැත්ත අපේම ශාස්ත්‍ර විහිලුවට ගන්නවා....
තිසාහාමිගේ පුනරුප්පත්තියක්....පුක හෝදන්නේ නැති, කට හෝදන්නේ නැති ගැමි චරිතයක්
,"'''කෝනාරට හොරෙන් එක්කෙනෙකුටවත් සැගවෙන්න බෑ """🤣 ඔහුට ප්‍රතිකාර අවශ්‍යයි.✅💯
කෝනාර ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍ය මෙහෙවරක නියැලෙනවා. මෙවැනි වැදගත් සංවාද ජනගත කරන ඔබට සියළු දේවාශිර්වාද ලැබේවා. නැරඹුම්වාර, මුදල් යනාදිය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ඔබ ආදර්ශවත් මාධ්‍ය ප්‍රවීණයෙක්.
Nice hint😂
මේ මනුස්සයට බනින වෙලාවේ ගෙදර වත්තෙ මිරිස් පැලයක් හිටවගන්න..මං දැක්කා මේ මනුස්සයා ඉන්න ගමේ මිනිස්සු ගමටත් ලැජ්ජාවක් කියලා comment දාලා තිබුනා..ගමට ලැජ්ජාව වෙන්නෙ මේ මනුස්සයගෙන් නෙවෙයි..ඊට වඩා ගමට ලැජ්ජ වෙන වැඩ කරන මිනිස්සු ඕන තරම් ඇති..මේ මනුස්සයගේ කතාවෙත් සත්‍ය පැතිකඩක් කතා වෙනවා..ඒ හොද පැත්ත විතරක් ගන්න බලන්න..මේ මනුස්සයට පිස්සා කියන මිනිස්සු අතරේ බොහොමයක් ඇත්තේ ජීවිතේ සර්වසම්පූර්ණ මිනිස්සු වෙන්න ඇති... ඒත් අපි කවුරුත් සර්වසම්පූර්ණ නෑ..බලන්න අකැමති නම් නොබලා ඉන්න අපහස කරන්න එපා..මොකද කවුරුත් කාටවත් කියලා නෑ මේ මනුස්සයගේ performance බලන්න කියලා.
❤
ඇත්ත ..
ජනාධිපතිල තුන්දෙනෙක් ඉන්නවනෙ මොළ හතක් තියනවලු එකෙග්ගෙ. අනිත් උන් දෙන්නගෙත් එකක් හරි ඇතිනෙ... ඒක තමයි හොදම කතාව..😛
මානසික රෝහලට දෙදෙනාම යොමු කිරීම වැදගත්
හො.ම.ත.ග.යු😂
ඔබත් යනූ හො.ම.ත.ග.යු
මේලෝකෙ හොලවපු දාර්ශනිකයන් ඉන්නවා එයාලා අනිවාරෙන්ම පිස්සෙක් කියල කාගෙන්මහරි අහගෙන තියෙනවා. ඒකනිසා කාටවත් පිස්සු කියල කියන්න බෑ මොකද අපි හැමෝටම මොනමහරි ආකාරයක පිස්සුවක් තියෙනව. ඒකනිසා ගන්න පුලුවන් හොද දේවල් අරගෙන අපේ පාඩුවේ ඉන්න හො.ම.ත.ග.යු
අහෝ.. මාගේ මුණින්ද්‍රයානනි🙏❤සාදු සාදු
මන් බලාන හිටියෙ කවදහරි හො.ම.ත.ග.යු. interview එකක් එනකම්. හිතුවට කලින් ගෙනාවට ස්තූතියි.
Pissu ubata😂
@@sadeepapramudhitha3566 නෑ බන් පොර ඇත්තට එහෙමද ආතල් එකක්ද ගන්නෙ කියල දැනගන්න
කොනාර අයියා ට කියක් හරි හොයා ගන්න අපි ලයික් එකක් දාගන යමු
උබ විතරයි බන් දින සීයෙන් ගේමක් ගැහුවේ..එල එල
පව් අහිංසක මනුස්සයෙක් ...😪😪
පෙනුමෙන් අහිංසක කොල්ලෙක් 🤔🤔🤔
කාලෙන් කාලෙට අපේ රටේ මතුවෙන පිස්සු මල හෝන්තු.
ඇත්ත . අන්තිමට මූ දේශපාලනයටත් එයි 😂
ඇත්ත 😂
ගොන් පාට් මෙවා
මේවගේ උන් ලොකුකරගන්නේ අඩේ මුන්ට වොල්ග් හදන්න දේවල් ඇත්තම නැද්ද
👍😁😁
කෝනාර උත් එක්ක පට්ට බයකින් කතා කලේ😂
මුට ට්‍රැක පැනලා නෑ..මූ කියාන්නේ උ ගැන..දින 100ක මැච් එකක් තමයි තියෙම්න්න අස්වැන්න ගෙට ගන්න..දුක් මහාන්සියෙන් ගෙමක් ගහාන එල කොල්ලෙක්..උබට ජය.දහාසක් බලාපොරොත්තු සපල වේවා..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🧿⚔️☸️⚔️🧿බුදුසරණයි ..! ⛵🦄🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏💢🎇💢🎇💢⚔️🦄⚔️🦄⚔️🦄
හොදින් මතක තබා ගත යුතුයි 😍❤️
ඕකේ😊
කරන්දෙනියෙ හූවක් ඕනී 😂❤
Apith karandeniye yako lajjaii me wage un innawa kiuwama
කාලෙන් කාලෙට ලංකාවේ පුවත් මවන්නෝ 😂😂 ගමේ උන්ම කියනවා මූ පිස්සු හුත්තෙක් කියල 😂 ආතල් ඕයි ප්‍රතිකාර අරන් දීපන් කෝනාර ඔය මනුස්සයට 😂
කියලා වැඩක් නැ
Me inne😂😂😂
කොහොම උනත් දේසපාලනේ ගැන දීපු උත්තරය තමයි හරිම එක ....😂 HOMA THAGA YOU ..!
හොදින් මතක තබාගෙන පාර්ලිමේන්තුව ගිලාබස්සපන්කෝ😅😅😅
අන්න හොදම වැඩේ පුලුවන්
😂😂😂😂
"මොළ 7 ක් තියනවලු එකෙක්ගෙ. අනිත් දෙන්නගෙත් දෙකක් හරි ඇතිනෙ. මිනී මාළු පාර්ලිමේන්තු ගිහින් වැඩක් නැහැනෙ"පට්ටම වැකිය කොල්ලො ඒකනම්❤️.. හොමතගයු.. යී!
පව් බං මේ මනුස්සයා අහින්සකයෙක් මානසික ප්‍රතිකාර දියයුතුයි
අනේ පව් හොඳ දෙයක් කරන්නේ.එයාට තෙරෙන විදියට.කතාව නම් මරු
හොදින් මතක තබා ගන්න. තමන් ගැන හොයපන් අනුන්ගේ වැඩක් නැ කියන්නෙ ඔයැලට☝️සැබැ මිනිසෙක්, මිනිසුන් වේයන් එතකොට ඔයැලැ රටත් ගොඩ ඔයැලත් ගොඩ යයි.😍✌
අපේ ගේ ලග කොල්ලා චතුරනග අයියා
Meyata balayak tiyada
පිස්සුද බං මුට
Mata oyge contc nambar ewanna
narcissistic personality disorder , ඇත්තටම මේක් පවුලේ කවුරුහරි බලනවා නම් ආතල් එකට ගන්න එපා... බෙහෙත් අරන් දෙන්න අඩුම මාස 6කින් සුව වෙනවා... ☝️☝️ හොඳින් මතක තබාගන්න..
මුට බෙහෙත් නෙමේ දෙන්න ඕන ගෑනිව මරාගෙන ඒකී ලිදට පැනලා මැරිලා
කවුරු පිස්ස කිවත් මූ පට්ට පොරක් 💕
කෝනාර මේ මහ ගං වතුරෙත් ඔබ කරන සේවය ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා.
මචෝ කෝනාර මූව ලංකාවෙ ජනාධිපති කරමු බං අපිටත් හොද ආතල්ලන්තෙ ආතල් ගන්න පුලුවන් මචෝ
Athl gnin ubtt ekk
හොදින් මතක තබා ගත යුතුයි මහ පොළොව ගිලා බසී 😂😂😂😂
කරන්දෙණියේ ගැම්ම 🙏🫶💀
කෝනාර කියන්නෙ field එකේ බලු වෙච්ච මිනිහෙක්.
කොල්ලො ඕනවට වඩා පායන දවස්වල ගන්ජ ගහන්න එපා.ගැහුවට කමක් නැහැ හොදට කාල බීල ඉදපන්.
වැඩිපුරම කට්ටිය ලියල තියෙන්නේකෝණාරගේ චැනල් එක බලන අපිට පිස්සු කියලා 🙄🙄🙄🙄ග්‍රාහකයෝමයි පාපොච්චාරණය කරගෙන තියෙන්නේ 😂😂😂😂පිස්සන්ට පිස්සු සපයන කෝණාර සුපිරි වැඩ්ඩෙක් 👌
කොහොමද ඒකරටේ අහම්බෙන් 🔔යරැල් වෙන එකෙක්👉හොයාගෙන ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න 🙏එකත් නැති කරනවා 😂
තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහන් යන අහිංසකයෙක් 👍
අනිත් මිනිස්සු ගොඩ දාන්න කලින් ඔයා ගොඩ යන්න මල්ලියේ.
පව් බන් ආතල් ගන්න එපා උබෙන් ලෙඩක් තියෙන්නෙ එයාට ඉක්මනට සනීප වෙයි😢😢
thmun pehennathuwa inna
ඇත්ත කතාව හැමෝම මවා ගත්තු චරිත වල ඉඳං අනුංගෙ චරිත ගාතනය කරනව තමං 100% ක් නිවැරදියි කියල හිතාගෙන බලං යද්දි ඒ හැමෝම මානසික ලෙඩ්ඩු වගේ😢😢😢
Kwru mona kiwwath dawasaka uthuranna hariyanna oni minissu ❤️
අම්මෝ මහා පොලව මුට පුළුවන්ලු බස්සන්න අනේ මේවා අහන්න මුන් කන්නේ වල් ද බොන්නේ පුන්නක්කුද බන් 👊🏾👊🏾
ඕක මානසික ලෙඩක්. තමන්ට බලයක් තියෙනව කොහෙද හිතාගෙන ඉන්න එක. කවුරු හරි බෙහෙත් ටිකක් අරන් දෙන්න පව් මේ මනුස්සය
හො ම ත ග යු ❤ආදරෙයි
හොමතග්‍ය්
මානසික ආබාධයක් තියෙනවා
පැකේජ් දාලා මේවා බලන අපිට කැත්තෙන් කොටන්න ඕන 😂
Thanks කෝණාර අපේ රටට විහිළු සැපයීම වෙනුවෙන් 💓🙏
මොක්කද සිරි ලන්කාවට වුනු විනාශය😂😂❤️🔥
මොකෙක් හරි එකෙක් ආවොත් ගිහින් මයික් එක පුකෙ ඔබනවා 😂😂
කොහෙද යන පිස්සෙක්
800k subscribe congratulations 🎉❤
හොමතගයු ❤️
DJ Arixx එක්ක interview එකක් කළොත් ඒ field එකේ ඉන්න ගොඩක් කට්ටියට එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා..
මේක බැලුවට පස්සේ මුට පිස්සුද මට පිස්සුද කියල හිතාගන්න බැරුව හිටියේ
හොදින් මතක තබාගත යුතුයි කොනාර අයියේ 😂😂💔
ට්‍රැක් උනාට උඹ ගම බැබලුවා යකෝ😂❤කෝ අපේ ගමේ උන්ගෙන් හුවක්😂❤
මෙයාට අවුලක් ඇත්තටම තියනව නේද?
ගම බැබලුවද?ලයිට් දාලද?😂
මෙයා මගේ නංගී බැදලා හිටියේ නංගී 😢 මැරුනා ලිදෙ පැනලා කෙල්ලොම තුනක් ඉන්නවා බාල දරුවට මාස තුනයි මැරෙද්දි මෙයාගෙ හොඳ කම තමයි එ
අයියෝ එහෙමද..පව් දෙයියනේ😢😢😢😢😢දැන් ඒ දරු පැටවු බලාගන්නේ කවුද???😢😢😢😢
මේයාගේ අම්මා තමයි නංගීට දෙන්න පුලුවන් ඔක්කොම වද දුන්නා අවුරුදු 28 යි වෙන්නෙ නංගීට 😢
මු kiyana දේ hodata ඉගෙන ගත්ත එකෙක් kiwa නම් වුට tarck පිස්සු නෑ මේ වගේ කෙනෙක් කිවොත් විහිළුවක් අපේ ලංකාවේ හැටි ඉතින්
සුපිරි ඩයල් එකක් ජයවේවා
මේ බුද්ධිමත් මිනිස්සු අතර මං මඤ්ඤං පොරක් බව අදයි තේරුනේ...
පාර්ලිමේන්තු ව විතරක් ගිලාබස්සපන් කොල්ලෝ වෙන මොකුත් එපා
හොදින් මතක තබා ගත යුතුයි කෝනාර😂
Okey
මහ පොලොව ගිල්ලන්න පුලුවන් කියන්නේ මේ පොරට මානසික ගැටලුවක් තියෙනවා.හිතින් මවාගෙන ඉන්නේ ඒකයි.
ඉක්මනින් ප්‍රථිකාර ලබා දෙන්න
හො.ම.ත.ග.යු ජුන්ඩා එලියට ගන්න ඔනෙ හරි වේලාවට.නැත්නම් මෙ වගෙ අය තවත් බිහිවෙනවා....
අනේ මේ මනුසයව මානසුක ප්‍රතිකාර වලට යොදවන්න මෙහ්‍ර්ම ආතල් ගන්න එපා පව් නෙද
Bala Olarosuwa Thiyenne Mu Gaawada.....?
කොනර්...ඔය වගේ අයත් එක්ක කතා කිරිමෙන් ඔයාගේ වැදගත් vdiyo වක්වත් බලන්න හිතෙන්නැ..ටැුක් කොල්ලෙක්
මේකේ මේ මින්හටා පිස්සු කියන උන් වඩා පිස්සො නෑ උ දක්ෂයෙක් වාගව්ක් කරගෙන උට ලොකේ තෙරන තරම උ විස්තරකරනවා එකේ හොද දෙයක් අරගෙන අපාහස නොකර ඉදිං
Thanamalwila
පොරට මානසික ඖලක් තියෙයි.. හැබැයි සමාජෙ ගැන කියන කතාවල ඇත්තක් තියෙයි..
රේල් පාරෙ බස් පදින ඩ්‍රයිවර්ල. හිත් පහේ මිනිස්සු. 😅 හෙන ආතල් රටක් ඕයි මේක. කෝනාර උනටත් පිස්සු මේ වගේ එව්න් රිවිව් කරනවට. 😂😂✌️
කෝනාරගෙ රීච් වැඩි කරගන්න ඌම ලියපු ස්ක්‍රිප්ට් එකකට මේ මෝඩයා කතාකරනව කියලා තේරෙන්නෙ නැද්ද
යකෝ අන්තිමට දේශපාලනය ගැන කිව්ව එකනං හෙන ගහන ඇත්ත 😂😂😂😂
කවුරු කොහොම කිව්වත් මූ සතුටින් ඉන්නවා.ඌ ඉන්න විදිහ හරි. කවුරු මොනව කිව්වත් මූට කමක්නෑලු. සියල්ල අතෑරලාලු තියෙන්නේ. ඒක හටිනේ
Chathuranga 🗿Conara 🤡
Hemoma hayang yana oyata show me the view kolla attention eka thama ahuwunna nettea pudumayak.real weddek kollagea lankawa pura payng yana record eka sarthaka wenna sup ekak denna mr.konara❤
Hitha hoda manussyek❤
මාලිමාවට 😒💗💯
Adooooo niyami athal ❤
වැඩ කෑලි ටිකක් පෙන්වන්න බැරිද
*කතා කරනවා නමිි කතා කරපං, කවි කියනවා නමිි කවි කියපං.😂😂😂*
ඇත්තටම මේව බලන අපිටයි ට්‍රැක්
මේ මනුස්සය respect පවුල් පරිසරය නිසා මෙයාගෙ විදිහ වෙනස් ඒකට මේ මනුස්සයට බැනල වැඩක් නෑ ඇත්තටම කම්මැලි නැති උත්සාහවන්ත මනුස්සයෙක් ආදරෙය්❤
මුන් දෙන්නටත් ට්‍රැක් මේව බලන අපටත් ට්‍රැක් 😂
සිරාම 😂😂
O bn 😂
ඇත්ත කාතාව මං දෙන්නටම ට්‍රැක් බං මෙිිව බලන අපිටත් ට්‍රැක පනිනව
😂Ow ooi
ට්‍රැක් පැනපු එවුන් තමයි මේ ජරා ලෝකයෙන් පැන ගත්තේ.
මොනව උනත් රටට බරක් නැති.. මිනිස්සුන්ගෙ ආතතිය දුරු කරමින්.. අපිවත් සතුටින් තියල එයත් සතුටින් ඉන්න හොඳ කොල්ලෙක්.. දත් ටිකටත් සුද්දයක් දාගත්තනම් ඒ හිනාවත් ලස්සනවෙයි තව❤️💪
හරිම අහිංසක මනුස්සයෙක්
🤍🙏🤍
හිත් පහකින් කියලා කියන්නේ ආද්‍යාත්මික ඉගැන්වීම් වල තියෙනවා පංච කෝශ කියලා. ශරීර පහක් ගැන කියවෙන. එනම් : අන්නමය, ප්‍රාණම , බුද්ධිමය, මනෝමය, විඤ්ඤාණමය කියලා. හැබැයි හරියටම කියන්න බෑ මේ පුද්ගලයා ඒ බව දැනගෙන ද නොදැනද කතා කරන්නේ කියලා. අපි කාටවත් පිස්සෝ කියලා ඇගිල්ල දික් කරන්න නරකයි. බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නිර්වාණය අවබෝධ කරගත් මිනිසුන් හැර අනිත් සියලු මිනිසුන්ට යම්කිසි හෝ මානසික රෝගයක් තිබෙන බව. ඒක අප සියල්ලටම පොදු කාරනවක්. හැබැයි මම මේ පුද්ගලයාට ගරු කරනවා එයට හේතුව තමයි මේ පුද්ගලයා කිසි කෙනෙකුට බරක් නොවී පොළොවෙ පය ගහලා ලොව වටිනාම රැකියාව කරන මිනිසෙක් නිසා. 🙏
පොරට ටිකක් track පැනලා තිබුනාට මේ කොල්ලාගේ අරමුණ හොදයි, කියන්නේ පැහැදිලි ඇත්ත. පවු අහිංසක මනුස්සයෙක් 👍
පිස්සෙක් සමග පිස්සෙක් ...
කියලා චැනල් එකෙ නම වෙනස් කරානම් හරී😂
Gon harak dennek.Ape kaleth kanava. .
හු...ක් සමග පිස්සෙක් බං😂
එළ කමෙන්ට් එක ඩෝ....
@@AnomaJayasekara-cv6et බලෙන් බලපන් කිව්වෙ නෑනෙ උබට🤣🤣
හො.ම.ත.ග.යු. ඔබට ඉක්මන් සුවය ප්‍ර්‍ර්‍රාර්තනා කරමි 😂😂😂😂
කරන්දෙණියේ ඔර්ජිනල් භාශාව 👍🔥
Kabbo form karanna epa ban
@@sumithabeyrathna9677අනිවාර්යෙන්
😂😂
පවු මේ මනුස්සයා අහිංසක කොල්ලෙක් ජොයින්ට් එකක් ගහනවා ඇති ඒත් කරදරය්ක් නෑ කාටවත් බනින්න එපා.. මීට වැඩිය බලු වැඩ කරන වුන් ඕන තරන් මේ ලංකාවේ ඉන්නවා..
Pau අහින්සක මනුස්සයෙක් කියල මූනෙන්ම පේනව ❤❤
අනිවාර්යයෙන්ම
😂
කෝනාර සර් ට ගොඩක් පින් මෙතුමාව වැඩසටහනකට ගෙනාවට.මම මෙතුමාගේ වීඩියෝ බලනවා.සමාජයට හැදෙන්න ලොකු පණිවිඩ දෙනවා භාෂාව හොඳ මදි වුණත් වටිනා මනුස්සයෙක්.එතුමා වගේ සීයක් හිටියා නම් මගේ පින්බිම දියුණු රටක් කරන එක ලේසි. ❤💐💐💐💐🙏🙏🙏🙏
හරිම අහිංසක මනුස්සයෙක් මේ. බනින්න කලින් පොඩ්ඩක් බලන්න 😊
Track panala😂
මෙයාට බනින්න ඉස්සරලා ටිකක් හිතල බලන්න මෙයා රටට බරක් නැ කාටවත් කරදරයක් නැ ජනතාවට හොද දෙයක් දෙනව කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙයාට පිස්සු කියල මේ කියන දේවල් පිස්සුවට ගන්න එපා තෙරුම් ගන්න පුලුවන් අය මේ රටේ ගොඩක් නැ..... බුදු සරනයි ඔබ තුමාට❤
මරු පොරවල් konara ගෙන්නෙ
Adde❤😂
කවුරු බැන්නත් හොද මනුස්සයෙක්
Eka atta❤❤❤❤❤
පිස්සෙක්වගෙ කතා කරත් සමජෙට හොද පණිවිඩයක් දෙන්න උත්සහ කරන මනුස්සයෙක්..අපිට පේන දේට ඇහෙන දේට වඩා සමහර තැන්වල රහස් තියනව..හැබැයි අපේ රටේ මෝඩ හැත්ත අපේම ශාස්ත්‍ර විහිලුවට ගන්නවා....
තිසාහාමිගේ පුනරුප්පත්තියක්....පුක හෝදන්නේ නැති, කට හෝදන්නේ නැති ගැමි චරිතයක්
,"'''කෝනාරට හොරෙන් එක්කෙනෙකුටවත් සැගවෙන්න බෑ """🤣
ඔහුට ප්‍රතිකාර අවශ්‍යයි.✅💯
කෝනාර ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍ය මෙහෙවරක නියැලෙනවා. මෙවැනි වැදගත් සංවාද ජනගත කරන ඔබට සියළු දේවාශිර්වාද ලැබේවා. නැරඹුම්වාර, මුදල් යනාදිය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන ඔබ ආදර්ශවත් මාධ්‍ය ප්‍රවීණයෙක්.
Nice hint😂
මේ මනුස්සයට බනින වෙලාවේ ගෙදර වත්තෙ මිරිස් පැලයක් හිටවගන්න..මං දැක්කා මේ මනුස්සයා ඉන්න ගමේ මිනිස්සු ගමටත් ලැජ්ජාවක් කියලා comment දාලා තිබුනා..ගමට ලැජ්ජාව වෙන්නෙ මේ මනුස්සයගෙන් නෙවෙයි..ඊට වඩා ගමට ලැජ්ජ වෙන වැඩ කරන මිනිස්සු ඕන තරම් ඇති..මේ මනුස්සයගේ කතාවෙත් සත්‍ය පැතිකඩක් කතා වෙනවා..ඒ හොද පැත්ත විතරක් ගන්න බලන්න..මේ මනුස්සයට පිස්සා කියන මිනිස්සු අතරේ බොහොමයක් ඇත්තේ ජීවිතේ සර්වසම්පූර්ණ මිනිස්සු වෙන්න ඇති... ඒත් අපි කවුරුත් සර්වසම්පූර්ණ නෑ..බලන්න අකැමති නම් නොබලා ඉන්න අපහස කරන්න එපා..මොකද කවුරුත් කාටවත් කියලා නෑ මේ මනුස්සයගේ performance බලන්න කියලා.
❤
ඇත්ත ..
❤
ජනාධිපතිල තුන්දෙනෙක් ඉන්නවනෙ මොළ හතක් තියනවලු එකෙග්ගෙ. අනිත් උන් දෙන්නගෙත් එකක් හරි ඇතිනෙ... ඒක තමයි හොදම කතාව..😛
මානසික රෝහලට දෙදෙනාම යොමු කිරීම වැදගත්
😂
හො.ම.ත.ග.යු😂
ඔබත් යනූ හො.ම.ත.ග.යු
මේලෝකෙ හොලවපු දාර්ශනිකයන් ඉන්නවා එයාලා අනිවාරෙන්ම පිස්සෙක් කියල කාගෙන්මහරි අහගෙන තියෙනවා. ඒකනිසා කාටවත් පිස්සු කියල කියන්න බෑ මොකද අපි හැමෝටම මොනමහරි ආකාරයක පිස්සුවක් තියෙනව. ඒකනිසා ගන්න පුලුවන් හොද දේවල් අරගෙන අපේ පාඩුවේ ඉන්න හො.ම.ත.ග.යු
අහෝ.. මාගේ මුණින්ද්‍රයානනි🙏❤සාදු සාදු
මන් බලාන හිටියෙ කවදහරි හො.ම.ත.ග.යු. interview එකක් එනකම්. හිතුවට කලින් ගෙනාවට ස්තූතියි.
Pissu ubata😂
@@sadeepapramudhitha3566 නෑ බන් පොර ඇත්තට එහෙමද ආතල් එකක්ද ගන්නෙ කියල දැනගන්න
කොනාර අයියා ට කියක් හරි හොයා ගන්න අපි ලයික් එකක් දාගන යමු
උබ විතරයි බන් දින සීයෙන් ගේමක් ගැහුවේ..එල එල
පව් අහිංසක මනුස්සයෙක් ...
😪😪
පෙනුමෙන් අහිංසක කොල්ලෙක් 🤔🤔🤔
කාලෙන් කාලෙට අපේ රටේ මතුවෙන පිස්සු මල හෝන්තු.
ඇත්ත . අන්තිමට මූ දේශපාලනයටත් එයි 😂
ඇත්ත 😂
ගොන් පාට් මෙවා
මේවගේ උන් ලොකුකරගන්නේ අඩේ මුන්ට වොල්ග් හදන්න දේවල් ඇත්තම නැද්ද
👍😁😁
කෝනාර උත් එක්ක පට්ට බයකින් කතා කලේ😂
මුට ට්‍රැක පැනලා නෑ..මූ කියාන්නේ උ ගැන..දින 100ක මැච් එකක් තමයි තියෙම්න්න අස්වැන්න ගෙට ගන්න..දුක් මහාන්සියෙන් ගෙමක් ගහාන එල කොල්ලෙක්..උබට ජය.දහාසක් බලාපොරොත්තු සපල වේවා..
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🧿⚔️☸️⚔️🧿
බුදුසරණයි ..! ⛵🦄🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏💢🎇💢🎇💢⚔️🦄⚔️🦄⚔️🦄
හොදින් මතක තබා ගත යුතුයි 😍❤️
ඕකේ😊
කරන්දෙනියෙ හූවක් ඕනී 😂❤
❤
Apith karandeniye yako lajjaii me wage un innawa kiuwama
කාලෙන් කාලෙට ලංකාවේ පුවත් මවන්නෝ 😂😂 ගමේ උන්ම කියනවා මූ පිස්සු හුත්තෙක් කියල 😂 ආතල් ඕයි ප්‍රතිකාර අරන් දීපන් කෝනාර ඔය මනුස්සයට 😂
කියලා වැඩක් නැ
Me inne😂😂😂
කොහොම උනත් දේසපාලනේ ගැන දීපු උත්තරය තමයි හරිම එක ....😂
HOMA THAGA YOU ..!
හොදින් මතක තබාගෙන පාර්ලිමේන්තුව ගිලාබස්සපන්කෝ😅😅😅
අන්න හොදම වැඩේ පුලුවන්
😂😂😂😂
"මොළ 7 ක් තියනවලු එකෙක්ගෙ. අනිත් දෙන්නගෙත් දෙකක් හරි ඇතිනෙ. මිනී මාළු පාර්ලිමේන්තු ගිහින් වැඩක් නැහැනෙ"
පට්ටම වැකිය කොල්ලො ඒකනම්❤️.. හොමතගයු.. යී!
පව් බං මේ මනුස්සයා අහින්සකයෙක් මානසික ප්‍රතිකාර දියයුතුයි
අනේ පව් හොඳ දෙයක් කරන්නේ.එයාට තෙරෙන විදියට.කතාව නම් මරු
හොදින් මතක තබා ගන්න. තමන්
ගැන හොයපන් අනුන්ගේ වැඩක් නැ කියන්නෙ ඔයැලට☝️
සැබැ මිනිසෙක්, මිනිසුන් වේයන් එතකොට ඔයැලැ රටත් ගොඩ ඔයැලත් ගොඩ යයි.😍✌
අපේ ගේ ලග කොල්ලා චතුරනග අයියා
Meyata balayak tiyada
පිස්සුද බං මුට
Mata oyge contc nambar ewanna
narcissistic personality disorder , ඇත්තටම මේක් පවුලේ කවුරුහරි බලනවා නම් ආතල් එකට ගන්න එපා... බෙහෙත් අරන් දෙන්න අඩුම මාස 6කින් සුව වෙනවා... ☝️☝️ හොඳින් මතක තබාගන්න..
මුට බෙහෙත් නෙමේ දෙන්න ඕන ගෑනිව මරාගෙන ඒකී ලිදට පැනලා මැරිලා
කවුරු පිස්ස කිවත් මූ පට්ට පොරක් 💕
කෝනාර මේ මහ ගං වතුරෙත් ඔබ කරන සේවය ගැන අපි ඉමහත් සතුටට පත් වෙනවා.
මචෝ කෝනාර මූව ලංකාවෙ ජනාධිපති කරමු බං අපිටත් හොද ආතල්ලන්තෙ ආතල් ගන්න පුලුවන් මචෝ
Athl gnin ubtt ekk
හොදින් මතක තබා ගත යුතුයි මහ පොළොව ගිලා බසී 😂😂😂😂
කරන්දෙණියේ ගැම්ම 🙏🫶💀
😂😂😂😂
කෝනාර කියන්නෙ field එකේ බලු වෙච්ච මිනිහෙක්.
කොල්ලො ඕනවට වඩා පායන දවස්වල ගන්ජ ගහන්න එපා.ගැහුවට කමක් නැහැ හොදට කාල බීල ඉදපන්.
වැඩිපුරම කට්ටිය ලියල තියෙන්නේ
කෝණාරගේ චැනල් එක බලන අපිට පිස්සු කියලා 🙄🙄🙄🙄
ග්‍රාහකයෝමයි පාපොච්චාරණය කරගෙන තියෙන්නේ 😂😂😂😂
පිස්සන්ට පිස්සු සපයන කෝණාර සුපිරි වැඩ්ඩෙක් 👌
කොහොමද ඒක
රටේ අහම්බෙන් 🔔යරැල් වෙන එකෙක්
👉හොයාගෙන ගිහිල්ලා කීයක් හරි හම්බ කරගන්න 🙏එකත් නැති කරනවා 😂
තමන්ගෙ මහන්සියෙන් ගේමක් ගහන් යන අහිංසකයෙක් 👍
අනිත් මිනිස්සු ගොඩ දාන්න කලින් ඔයා ගොඩ යන්න මල්ලියේ.
පව් බන් ආතල් ගන්න එපා උබෙන් ලෙඩක් තියෙන්නෙ එයාට ඉක්මනට සනීප වෙයි😢😢
thmun pehennathuwa inna
ඇත්ත කතාව හැමෝම මවා ගත්තු චරිත වල ඉඳං අනුංගෙ චරිත ගාතනය කරනව තමං 100% ක් නිවැරදියි කියල හිතාගෙන බලං යද්දි ඒ හැමෝම මානසික ලෙඩ්ඩු වගේ😢😢😢
Kwru mona kiwwath dawasaka uthuranna hariyanna oni minissu ❤️
අම්මෝ මහා පොලව මුට පුළුවන්ලු බස්සන්න අනේ මේවා අහන්න මුන් කන්නේ වල් ද බොන්නේ පුන්නක්කුද බන් 👊🏾👊🏾
ඕක මානසික ලෙඩක්. තමන්ට බලයක් තියෙනව කොහෙද හිතාගෙන ඉන්න එක. කවුරු හරි බෙහෙත් ටිකක් අරන් දෙන්න පව් මේ මනුස්සය
හො ම ත ග යු ❤ආදරෙයි
හොමතග්‍ය්
මානසික ආබාධයක් තියෙනවා
පැකේජ් දාලා මේවා බලන අපිට කැත්තෙන් කොටන්න ඕන 😂
Thanks කෝණාර අපේ රටට විහිළු සැපයීම වෙනුවෙන් 💓🙏
මොක්කද සිරි ලන්කාවට වුනු විනාශය😂😂❤️🔥
මොකෙක් හරි එකෙක් ආවොත් ගිහින් මයික් එක පුකෙ ඔබනවා 😂😂
කොහෙද යන පිස්සෙක්
800k subscribe congratulations 🎉❤
හොමතගයු ❤️
DJ Arixx එක්ක interview එකක් කළොත් ඒ field එකේ ඉන්න ගොඩක් කට්ටියට එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා..
මේක බැලුවට පස්සේ මුට පිස්සුද මට පිස්සුද කියල හිතාගන්න බැරුව හිටියේ
හොදින් මතක තබාගත යුතුයි කොනාර අයියේ 😂😂💔
ට්‍රැක් උනාට උඹ ගම බැබලුවා යකෝ😂❤කෝ අපේ ගමේ උන්ගෙන් හුවක්😂❤
😂
මෙයාට අවුලක් ඇත්තටම තියනව නේද?
ගම බැබලුවද?ලයිට් දාලද?😂
මෙයා මගේ නංගී බැදලා හිටියේ නංගී 😢 මැරුනා ලිදෙ පැනලා කෙල්ලොම තුනක් ඉන්නවා බාල දරුවට මාස තුනයි මැරෙද්දි මෙයාගෙ හොඳ කම තමයි එ
අයියෝ එහෙමද..පව් දෙයියනේ😢😢😢😢😢
දැන් ඒ දරු පැටවු බලාගන්නේ කවුද???😢😢😢😢
මේයාගේ අම්මා තමයි නංගීට දෙන්න පුලුවන් ඔක්කොම වද දුන්නා අවුරුදු 28 යි වෙන්නෙ නංගීට 😢
මු kiyana දේ hodata ඉගෙන ගත්ත එකෙක් kiwa නම් වුට tarck පිස්සු නෑ මේ වගේ කෙනෙක් කිවොත් විහිළුවක් අපේ ලංකාවේ හැටි ඉතින්
සුපිරි ඩයල් එකක් ජයවේවා
මේ බුද්ධිමත් මිනිස්සු අතර මං මඤ්ඤං පොරක් බව අදයි තේරුනේ...
පාර්ලිමේන්තු ව විතරක් ගිලාබස්සපන් කොල්ලෝ වෙන මොකුත් එපා
හොදින් මතක තබා ගත යුතුයි කෝනාර😂
Okey
මහ පොලොව ගිල්ලන්න පුලුවන් කියන්නේ මේ පොරට මානසික ගැටලුවක් තියෙනවා.හිතින් මවාගෙන ඉන්නේ ඒකයි.
ඉක්මනින් ප්‍රථිකාර ලබා දෙන්න
හො.ම.ත.ග.යු ජුන්ඩා එලියට ගන්න ඔනෙ හරි වේලාවට.නැත්නම් මෙ වගෙ අය තවත් බිහිවෙනවා....
😂
අනේ මේ මනුසයව මානසුක ප්‍රතිකාර වලට යොදවන්න මෙහ්‍ර්ම ආතල් ගන්න එපා පව් නෙද
Bala Olarosuwa Thiyenne Mu Gaawada.....?
කොනර්...ඔය වගේ අයත් එක්ක කතා කිරිමෙන් ඔයාගේ වැදගත් vdiyo වක්වත් බලන්න හිතෙන්නැ..ටැුක් කොල්ලෙක්
මේකේ මේ මින්හටා පිස්සු කියන උන් වඩා පිස්සො නෑ උ දක්ෂයෙක් වාගව්ක් කරගෙන උට ලොකේ තෙරන තරම උ විස්තරකරනවා එකේ හොද දෙයක් අරගෙන අපාහස නොකර ඉදිං
ඇත්ත කාතාව මං දෙන්නටම ට්‍රැක් බං මෙිිව බලන අපිටත් ට්‍රැක පනිනව
Thanamalwila
පොරට මානසික ඖලක් තියෙයි.. හැබැයි සමාජෙ ගැන කියන කතාවල ඇත්තක් තියෙයි..
රේල් පාරෙ බස් පදින ඩ්‍රයිවර්ල. හිත් පහේ මිනිස්සු. 😅 හෙන ආතල් රටක් ඕයි මේක. කෝනාර උනටත් පිස්සු මේ වගේ එව්න් රිවිව් කරනවට. 😂😂✌️
කෝනාරගෙ රීච් වැඩි කරගන්න ඌම ලියපු ස්ක්‍රිප්ට් එකකට මේ මෝඩයා කතාකරනව කියලා තේරෙන්නෙ නැද්ද
යකෝ අන්තිමට දේශපාලනය ගැන කිව්ව එකනං හෙන ගහන ඇත්ත 😂😂😂😂
කවුරු කොහොම කිව්වත් මූ සතුටින් ඉන්නවා.ඌ ඉන්න විදිහ හරි. කවුරු මොනව කිව්වත් මූට කමක්නෑලු. සියල්ල අතෑරලාලු තියෙන්නේ. ඒක හටිනේ
Chathuranga 🗿
Conara 🤡