ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේක්ෂා රෝහලේ ස්වේච්ඡා සේවය සදහා එක්වන්න.Helping Hands
කැමතියි උදව් කරන්න
Ane mata apeksha rohale numbar aka danna puluwanda
සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපේක්ෂා රෝහලේ ගිණුම් අංකය ලැබෙන්න සලස්වන්න.
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙවා.බුදු සරනයි.🙏🙏🙏😔
හැමෝම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.
හරිම වැදගත් විඩියෝ එකක් පළ කලාට පිං
මේ අමාරුකම් සියල්ල මේ රට පාලනය කල සියලුම දේසපාලුවන්ගෙ වරදින් උන් මේ රට සූරන්කාලා හපයක් කරලා තියෙන්නෙ .තවම ත් අනුන්ගේ දුකට කදුලක් උනන මිනිස්සු අප අතර ඉන්නව ඔබතුමා බලපොරොත්තු වන අනුග්‍රහය ලැබේවා
මම බලාපොරොත්තු වෙන් ඉන්නවා බෙහෙත් ටිකක් අරන් දෙන්න පුළුවන් විදියට කොහොමද සම්බන්ධ වෙන්නෙ
Thank you so much for letting us know 🙏
ඉතා වැදගත් වැඩසටහනක්
Mage punchi minibiriya canadawata giya.eyage katha poth,soft toys godak thiyenawa.mata puluwanda oya punchi daruwanta sathuta laba ganna ewa laba denna.puluwan nam kohomada kala yuthu kiya danwanna
Hospital ekenma ahanna Sanitary paththa balanna one
Theruwan saranai 🙏🌸🙏🌸🙏🌸
පිළිකා රෝගීන් වෙනුවෙන් තැඹිලි වගේම අපිට ඇදුම් පැළදුම් ලබාදෙන්න පුලුවන්ද 😢😢
අත්‍යාවශ්‍ය දේ ලබාදීමට හැකි ඉක්මනින් දායකත්වය දක්වමු. ඒ විතරක් නෙවෙයි පුරවැසියන් වශයෙන් හැම කෙනෙක්ම විශේෂයෙන්ම තරුණ පරපුර ජීවිතය ගැන යම් අවබෝධයක් ලැබීමට අවසර ලබාගෙන යායුතුම තැන්..............පිළිකා රෝහල, උසාවිය, හිරගෙවල්, මාතෘ රෝහල, හදිසි අනතුරු වාට්ටු, අන්ත අසරණ ළමයින් දුගී මිනිස්සු ජීවිතය ගතකරන තැන්, වියපත් දෙමව්පියන් ගාල් කර ඇති මහළු නිවාස....ආදිය.
Helping Hands මහරගම අපේක්ෂා හොස්පිට්ල් ස්වේච්ඡා සේවය සදහා එක්වන්න
ඔය නම්බර් එකට මැසේජ් එකකින් හරි එවන්න
මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අතුරු තුළ පිළිකා රෝග රෝගය වැළැක්වීමට ලොකු වැඩපිළිවෙළක් මාධ්‍යවේදීන් හැටියට ඔබලාට කරන්න පුළුවන්. හෙළ වද කමට හෝ ආයුර්වේදයට අනුව කෑම රටාවක් සකස් කර ගත්තා නම් එවැනි රෝග අවම කරගත හැකියි.
Bank Account එක දෙන්න පුලුවන්ද
Mage birthday ek laga enwa, Mt kama welak denna oni contact no eka ewnna puluwnda
බැංකු Account එකක් තියෙනවා නේද. එකත් දාන්න පුලුවන්ද
Puluwan kenek Mt me doctorge NB ewnnko, meka tiyenne NB ek wada krn na,
Apeksha rohalata beheth laba denna mama godak uthsaha kara...eka namber ekakin wath hariya pilithuru lebune ne...ahamben me video eka dekke....me number ekakin thama niwaradi pilithurak lebune....doctor ta saha video eka dapu kenata godak pin.🙏🙏
matath numbar aka danna
2010 kaleth oya wage thamai
අනාවැකි video එකක් ඕනේ, ප්‍රබල
ගිණුම් අංකය පෙන්වන්න
Maharagama Boc Branch eken ahanna account eka a branch eke thamai thiyenne
Kcj mahta ga video all gann
කොණ්ඩය දෙන්න බැරිද රෝහලට
බැහැ ඉන්දිරා බාරයට දෙන්න (කරුඡයසුරිය මහත්මයගේ දුව)
@@laksiriperera8314ඒ කොහොමද විස්තරයක් දෙන්නකො
Bs
අපේක්ෂා රෝහලේ ස්වේච්ඡා සේවය සදහා එක්වන්න.Helping Hands
කැමතියි උදව් කරන්න
Ane mata apeksha rohale numbar aka danna puluwanda
සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපේක්ෂා රෝහලේ ගිණුම් අංකය ලැබෙන්න සලස්වන්න.
සියලු දෙනාට ඉක්මන් සුවය ලැබෙවා.බුදු සරනයි.🙏🙏🙏😔
හැමෝම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා.
හරිම වැදගත් විඩියෝ එකක් පළ කලාට පිං
මේ අමාරුකම් සියල්ල මේ රට පාලනය කල සියලුම දේසපාලුවන්ගෙ වරදින් උන් මේ රට සූරන්කාලා හපයක් කරලා තියෙන්නෙ .තවම ත් අනුන්ගේ දුකට කදුලක් උනන මිනිස්සු අප අතර ඉන්නව ඔබතුමා බලපොරොත්තු වන අනුග්‍රහය ලැබේවා
මම බලාපොරොත්තු වෙන් ඉන්නවා බෙහෙත් ටිකක් අරන් දෙන්න පුළුවන් විදියට කොහොමද සම්බන්ධ වෙන්නෙ
Thank you so much for letting us know 🙏
ඉතා වැදගත් වැඩසටහනක්
Mage punchi minibiriya canadawata giya.eyage katha poth,soft toys godak thiyenawa.mata puluwanda oya punchi daruwanta sathuta laba ganna ewa laba denna.puluwan nam kohomada kala yuthu kiya danwanna
Hospital ekenma ahanna
Sanitary paththa balanna one
Theruwan saranai 🙏🌸🙏🌸🙏🌸
පිළිකා රෝගීන් වෙනුවෙන් තැඹිලි වගේම අපිට ඇදුම් පැළදුම් ලබාදෙන්න පුලුවන්ද 😢😢
අත්‍යාවශ්‍ය දේ ලබාදීමට හැකි ඉක්මනින් දායකත්වය දක්වමු. ඒ විතරක් නෙවෙයි පුරවැසියන් වශයෙන් හැම කෙනෙක්ම විශේෂයෙන්ම තරුණ පරපුර ජීවිතය ගැන යම් අවබෝධයක් ලැබීමට අවසර ලබාගෙන යායුතුම තැන්..............පිළිකා රෝහල, උසාවිය, හිරගෙවල්, මාතෘ රෝහල, හදිසි අනතුරු වාට්ටු, අන්ත අසරණ ළමයින් දුගී මිනිස්සු ජීවිතය ගතකරන තැන්, වියපත් දෙමව්පියන් ගාල් කර ඇති මහළු නිවාස....ආදිය.
Helping Hands
මහරගම අපේක්ෂා හොස්පිට්ල්
ස්වේච්ඡා සේවය සදහා එක්වන්න