කාන්තා ගර්භාශයේ ඇතිවෙන පිළිකා කලින් දැන ගන්නේ කොහොමද? | Piyum Vila | 25 - 06 - 2020 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2020
  • කාන්තා ගර්භාශයේ ඇතිවෙන පිළිකා කලින් දැන ගන්නේ කොහොමද? | Piyum Vila | 25 - 06 - 2020 | Siyatha TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 104

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +17

    ඉතාමත් වැදගත් වෛද්‍ය සාකච්ඡාවක්.වෛද්‍යතුමනි බොහොම ස්තුතියි .නිවේදක මහත්මියගේ පූර්ව සූදානම ද අගය කරමි.

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว +5

    ඩොක්ට ඔබලා බොහොම ඉස්තුති කාන්තාවක් වසයෙන් වැදගත් වීඩියෝවක් නිසා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏❤️

  • @damayantikumari1129
    @damayantikumari1129 ปีที่แล้ว +3

    Waiyddaya tumani godak වටිනා katawak godak pin.kantawan drnuwath කිරීමට .

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 ปีที่แล้ว +5

    බොහොමයක් පින් ඔබට

  • @gindari1145
    @gindari1145 2 ปีที่แล้ว +7

    ස්තුති

  • @padmawickrema4597
    @padmawickrema4597 2 ปีที่แล้ว +23

    ඉතාමත්ම පින් දොස්තර මහත්මයාණෙනි. ඔබ තුමාට පින් සිදුවේවා. තෙරුවන් සරණයි!!!දුවටත් පින්සිදුවේවා. තෙටුවන් සරණයි!!!

  • @sandunigunathilaka
    @sandunigunathilaka ปีที่แล้ว +18

    ඩොක්ටර් සාරද කියන්නෙ දෙවි කෙනෙක්.අපේ අම්මා වගේම අපි හිනාවෙලා ඉන්නවනම් ඒ මේ ඩොක්ටර් නිසා... හරිම ප්‍රිය මනාපව රෝගීන්ට ඉතා කාරුණිකව සලකන ඩොක්ටර් කෙනෙක්.. ඔබ තුමා නිදුක් නිරෝගී වේවා... ගොඩාක් පින් 🙏🥺❤

    • @dilaniracika-8249
      @dilaniracika-8249 หลายเดือนก่อน

      Dr sarada kiuwata oyata puluwanida full name eka ewanna docter koheda enne hospitel eka kiyala dannawanam ewanna Ms ekak plz

  • @thushilaindramali5266
    @thushilaindramali5266 3 ปีที่แล้ว +5

    Thanks

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว +10

    ස්තූතියි. වෛද්‍ය තුමනි.

  • @sandunigunathilaka
    @sandunigunathilaka ปีที่แล้ว +68

    අනේ හැමෝම තමන්ගැන සැළකිලිමත් වෙන්න.මගේ අම්මාටත් අවුරුද්දු 50 වගේ වෙද්දි එක දිගට මෙන්සස් වෙලා.ඒත් නතර වෙන්න වෙන්න ඇති කියලා එයා ගනන්ගෙන නැහැ.හැබැයි එයා එන්න එන්නම වැහැරෙන්න ගත්තා.මහමෝදර හොස්පිටල් එකේ පෙන්නුවම දැනගන්න ලැබුනා එයාට කැන්සර් එකක් කියලා.ඒ නිසා නතර වෙන්නයි එක දිගට වෙන්නෙ කියලා බලන් ඉන්න එපා.එතකොට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි...මගේ අම්මා ඇතුලු සියලු රෝගීන් සුවපත් වේවා... 🙏

    • @chamilanilmini2270
      @chamilanilmini2270 ปีที่แล้ว +2

      Mage ammatath ehamai une.eya hithuweth ehamai.

    • @magehinaya7040
      @magehinaya7040 ปีที่แล้ว +2

      Mata haedhenawa masayak wthara thiyenawa man godak dhuken jiwathwenne

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว

      sanduni Gunathilaka කරදරයක් නැත්නම් ඔයාගේ අම්මාට එක දිගටම මෙන්සස් වුනා කියන්නේ. නොනැවතී සාමයක් විතර තිබුන එකට ? තව මොනවද තිබුන රෝග ලක්ෂණ? කරදරයක් නැත්නම් මට උත්තර දෙන්න? දැන් වෙනකොට ඇය මොනවද පුතිකාර වශයෙන් කරන්නෙ?

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว

      ​@@chamilanilmini2270 මට විස්තර ටිකක් කියන්න කරදරයක් නෙවෙයි නම්

    • @Thanunoname
      @Thanunoname หลายเดือนก่อน

      විස්තර ටිකක් කියන්න පුලුවන්ද... මගේ අම්මටත් අසනීපයි ඒකයි

  • @anulaamarasekara7513
    @anulaamarasekara7513 ปีที่แล้ว +2

    Hair. Ape dr Sarada theruvan saranai

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +5

    Dr denesh thanks you very much

  • @kuamaradasanayaka3868
    @kuamaradasanayaka3868 3 ปีที่แล้ว +2

    thanks ...

  • @chithranimangalika-mc8hq
    @chithranimangalika-mc8hq 4 หลายเดือนก่อน

    thanks

  • @sahikalamannage2007
    @sahikalamannage2007 ปีที่แล้ว

    Godaaaaaak pin doctor

  • @inokasanjeewani4212
    @inokasanjeewani4212 ปีที่แล้ว +1

    Megena danuwath karatha oba denathama godak pin.pilikha rogen suwapath wewa

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +4

    Thanks🙏

  • @WeenaMaduwanthi-lq6mn
    @WeenaMaduwanthi-lq6mn 10 หลายเดือนก่อน

    Godak sthuthi

  • @ishanimadhushika225
    @ishanimadhushika225 ปีที่แล้ว

    Mage yati bata witin wita kakkuma enava dan godak kal idala relpy denna doctor

  • @madukumari3082
    @madukumari3082 2 ปีที่แล้ว +4

    Dokta Mata mensas hedenne den auruddakata kittui Mata wayasa 28 memase Mata kalupatata sathiyak withara giya Mata kanakota appiriyai AI dokta ahema wenne

  • @sheshanemali9031
    @sheshanemali9031 ปีที่แล้ว +2

    Mage bade kakkuma thiyenawa dr konde kakkumath ekka.dr kiyanawa wage kanna ba hamathissema bada purodala thiyenawa tiolet yama hariyata sidda wenne na beheth ganna giyata drsla beheth dunnata aduwak na samaharu gastric beheth denawa bade gal athi kiyala check karama gal mukuth thibbeth na pilika thathwayakda?

  • @lasanthirathnayaka8038
    @lasanthirathnayaka8038 2 ปีที่แล้ว

    Ane Mata aw 22.sitama Dan 45 maseta 2,.tibuna, dawas 11 wittharA tibuna ,mage muthrasaye. Mas dallak wage deyak samahara wita penawa,.arsas da pilikawakda

  • @isharasanjeewane3753
    @isharasanjeewane3753 ปีที่แล้ว +1

    Matha hariyath dinayak na osap wenna mage yathi bada redenawa sarin sare ai ehem ridenne

  • @renuka6010
    @renuka6010 7 หลายเดือนก่อน +2

    අනේ මම කරලක් දාලා තියනව දැන් ළඟදි ඉදලා මාසෙට දෙපාරක් හැදෙනවා මට ගොඩක් ලේයනවා බඩේ වම් පැත්ත රිදෙනවා කොන්දත් රිදෙනවා

  • @sadunsadun8663
    @sadunsadun8663 ปีที่แล้ว

    ඩොක්ට මම අවුරැදු 4 ක් වෙනවා විවාහ වෙලා . මන්සස් ඩේටා එක අක්‍රමවත් දැන් මාස දෙකක් හැදුනෙ නැහැ සුද යෑම ටිකක් වැඩි වගේ යෝනි ප්‍රෙද්ශයේ නිතරම තෙත් වෙලාවගේ ඩොක්ට මට ඉක්මනට විසදුමක් දෙන්න

  • @lankasudarshani9256
    @lankasudarshani9256 7 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කියන්න.පිළිකාවක් හදුනාගෙන පිළිකා සයිල 700/800ක් ශරීරයේ තියෙනවා කියන්නෙ සුවකල නොහැකි තත්වයක් ද?

  • @user-yn8ng1gt7p
    @user-yn8ng1gt7p หลายเดือนก่อน +1

    මම ඉන්නෙ රට ඩොක්ටර් මෙන්සස් හැදුනම ලොකු කැට වැටෙනවා හරි අමාරුයි .කොන්දේ කැක්කුම අදිකව තියෙනවා යටි බඩේ කැක්කුම අදිකව තියෙනවා .මට හරිම බයක් දැනෙනවා .මට උත්තරයක් දෙන්න කෝ

  • @sumanapathiranage61
    @sumanapathiranage61 ปีที่แล้ว +1

    ❤️🙏

  • @MMm-bk5xv
    @MMm-bk5xv 2 ปีที่แล้ว +9

    ඩෝක්ට ඔසප් ව්ම නතර උනාට පස්සේ තද කොන්ද කැක්කුමක් එනවා එක අවදානමක්ද

  • @nipunidilanka3117
    @nipunidilanka3117 ปีที่แล้ว

    Mee Doctr kawud?

  • @chathurikapriyadarshani3759
    @chathurikapriyadarshani3759 ปีที่แล้ว

    Mata klayak thisse yanthan podda pdda thamai suddavima hedune nikan pennum karanawa wage vitharai mata anthimata sudda vima hedune 2022.04.14 mata rata yanna medcal karala paulselasum beheth eka vidda 04.17 ai yanna parakku una nisa 07 .21 vidda man den rata aevilla inne mata thama suddaima hedunema na mekata mokadda karanna puluwan awadanamak thiyanawada mata dimbakosa idimimakuth thibba mita aurudu 4kata kalin

  • @disnakumari8934
    @disnakumari8934 ปีที่แล้ว +1

    Fribroid gade pilikawalata anawada

  • @priyanthikumari3375
    @priyanthikumari3375 ปีที่แล้ว +2

    Godak watinawa....

  • @mashidilrushika5764
    @mashidilrushika5764 2 ปีที่แล้ว +7

    මටත්නතර වේලා මාස දෙකක ඉදන් හැදුනෙ නැහැ ඩොයිලට් යනකොටත් යම් වෙනසක් පෙන්නනවා ඒ කියන්නෙ මාස හත අටකඉදලා ටොයිලට් යන්නෙ පොඩි බලු පැටියෙක් ටොයිලට් කරනවා වගේ

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks opiva danuvath kslajts mamath avurufu hstska ekkenek

  • @user-ze8kj7eh7r
    @user-ze8kj7eh7r 7 หลายเดือนก่อน

    ඩොක්ට මට හරි දිනයට මෙන්සස් හැදුනේ නැහැ ඒක අවදානමක්ද

  • @wtsumitha140
    @wtsumitha140 ปีที่แล้ว +2

    ගෝඩක් පින් වයිද තැ⁣මෙනි මෙදෙවල් පහද දුන්නට

  • @sonalidilshara8900
    @sonalidilshara8900 2 ปีที่แล้ว +3

    Mage menses yana ekath nathara wela.. mata muthra ekka le pita wenwa.. mata danagnn puluwanda ai kiyla

    • @samansaman6263
      @samansaman6263 2 ปีที่แล้ว

      Oyata wakugaduwala prashnayak

    • @nodutulowacn2402
      @nodutulowacn2402 ปีที่แล้ว

      වහාම ඉක්මට චෙක් කර ගන්න සහෝදරී

  • @user-fw2cu2ub1w
    @user-fw2cu2ub1w 3 ปีที่แล้ว +28

    අනේ මටත් ඔසප් වෙන එක නවතිලා බය හිතෙනවා

    • @sewmiaveesha2319
      @sewmiaveesha2319 ปีที่แล้ว

      @@erandiesayumika1813 මටත් දැන් මාස තුනක් වෙන්න එනවා නෑ.. 😭

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    කෟතිම හෝමෝන නැතිව නැචුරල් හෝමෝන වශයෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවද.

  • @Nethu24
    @Nethu24 ปีที่แล้ว +7

    මට වයස 19යි කෙට්ටුයි ටිකක් මගේ ඔසප් වීම හරියට වෙන්නෙ නෑ😒 මාස දෙක තුනකට සැරයක් හැදෙනවා මාස 1 1/2 වෙනෝ තාම නෑ😒 ඒක ප්‍රශ්නයක් ද?🥺

  • @yamunanilmini3504
    @yamunanilmini3504 2 ปีที่แล้ว +16

    මටත් විටින් විට මාස් සුද්දිය ඇති උනා..ඊට පස්සෙ නැවතුනා...කොරෝනා ෆ්‍යිසර් එන්නත් ලබා ගත් පසු නැවත සුලු වසයෙන් ඇති උනා....දැන්ට අව්‍රැදු 3ක කාලයක සිට හිස ගිනි ගන්නවා...සෑහෙන්න දහදිය දානවා කන් දෙක ගිනි ගන්නවා දැනෙනවා ලන්කාවට ඇවිත් බලා ගන්න හිතා ඉන්නේ😴😴😴😴

    • @ashathushari4183
      @ashathushari4183 2 ปีที่แล้ว

      ඉක්මනින් බලා ගන්න. පුළුවන් ඉක්මනින්. හැම අවුරුදු 3 sarayakma බලා ගන්න ඕන. අවුරුදු 35 වෙන්කොට. අපේ අම්මටත් ඔය ලක්ෂණ තිබුණා. අපි ප්‍රමාද උනා.

  • @nimalikusum240
    @nimalikusum240 ปีที่แล้ว +3

    මටත් තියෙනවා ඩොක්ට ප්‍රශ්නයක් මට කරලක් දාලා තියෙනවා මම ඉන්නෙ රට එක අවුරුදු තුනකට දාලා තියෙන්නෙ ඉතින් අවුරුදු තුන ඉවරයි ඒනිසාද මංදා හැදෙන්නෙ නැ 2022.4.7 ඉවරයි

    • @thilinialwis2603
      @thilinialwis2603 ปีที่แล้ว

      එක අයින් කලෙ නැද්ද තාම

    • @nimalikusum240
      @nimalikusum240 ปีที่แล้ว

      @@thilinialwis2603 නැ මට තාම ලංකාවට යන්න බැරිවුනා

    • @aselabandara9309
      @aselabandara9309 ปีที่แล้ว +1

      Oba ekmanin vaidyawarayek hamuwanna, maath dipo pavichchi kala. Matath nithra yati bada ridenawa. M.O.H. aken clinic akak thiyenawa . Gab gela pilika pariksha karana. Lankawata panini vita pariksha kara Ganna. Siyalu devi pihitai.....!!!

  • @nanadithasunilanethra4311
    @nanadithasunilanethra4311 2 ปีที่แล้ว +7

    Me wge ledak ktawth hdenn epaa mth me dukk wednaw aurudu ganak winda hrim amarui ewdanaw me duk wdin ktawth sidda wenn epaa 😭😭😭

  • @tharinditharindi7842
    @tharinditharindi7842 ปีที่แล้ว +2

    මගේ ඔපරේෂන් එක මේ බදාදා

  • @uthpaladananjani5456
    @uthpaladananjani5456 ปีที่แล้ว

    Me doc channel karaganne kohomda

    • @varuniperera1236
      @varuniperera1236 ปีที่แล้ว

      හේමාස් සහ ලංකා හොස්පිටල් එකට මේ doctor එනවා.

  • @caminikumari6447
    @caminikumari6447 2 ปีที่แล้ว +5

    ඩොක්ට කිවුවා අපි පිටින් අපේ ශරීරය පාලනය හොද නැ කියල.එය ස්වබාවිකව හොද කියල.මට කියලා දෙන්න .thyroxcin පිටින් ගත්තට කමක් නැද්ද ඩොක්ට එය අනතුරු දායකද

  • @niroshanirosha1361
    @niroshanirosha1361 4 ปีที่แล้ว +4

    Mata hema masema hedenwa Eunata tikai yanne dawasatat aduwen

  • @anushaswarnamali6845
    @anushaswarnamali6845 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් යන චැනල් සෙන්ටර් කියන්න

  • @thisarichandima180
    @thisarichandima180 ปีที่แล้ว +2

    ඩොක්ටර්.මගේ නංගිට වයස 25.එයාට ඔසප් වීම නවතින්නෙම නෑ මාසෙට දවස් 2ක් වගේ තමයි නැත්තෙ.

    • @iiiuuu2772
      @iiiuuu2772 ปีที่แล้ว +1

      Matath ehemai

  • @user-sv1kq4qr3o
    @user-sv1kq4qr3o 3 ปีที่แล้ว +5

    මගෙ බඩ වම් පැත්ත රිදෙනවා විටින් විට එය පිලිකාවක්ද

    • @indrakumari4869
      @indrakumari4869 2 ปีที่แล้ว +1

      වකුගඩු වල ගල් ඇති

    • @yamunanilmini3504
      @yamunanilmini3504 2 ปีที่แล้ว

      මටත් එහෙමයි පිහියකින් කැපුවා හා සමනායි

  • @niludisanayaka747
    @niludisanayaka747 2 ปีที่แล้ว +12

    මට ඔසප්විම සිදූවුනේ නැ..එත් යටි බඩ වම් පැත්ත රිදෙනවා..කොන්ද කැක්කුමක් එනවා..ඒ ඇයි

    • @hiru7694
      @hiru7694 2 ปีที่แล้ว

      මටත් එහෙමයි ඔය ටිකම මටත් ටියනවා

    • @wasanasewwndi2530
      @wasanasewwndi2530 2 ปีที่แล้ว

      අනේ මටත් තියෙනවා

    • @mashidilrushika5764
      @mashidilrushika5764 ปีที่แล้ว

      මටනම්මාරම වේදනාවක්

    • @varuniperera1236
      @varuniperera1236 ปีที่แล้ว +1

      අද මම මේ ඩොක්ටර්ට පෙන්නුවා. ෆයිබ්‍රොයිඩ් තියෙන නිසා. හරිම කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. මම හිතනවා මට මෙතෙක් මුණගැහුණු කරුණාවන්ත ම වෛද්‍යවරයා මොහු කියලා. මිහිපිට ඉන්න දෙවියෙක් වගේ වෛද්‍යවරයෙක්. Hemas සහ lanka hospital එකට මේ doctor එනවා.මම හිතුවේ මට පිළිකාවක් කියලා.
      ඒත් මේ ඩොක්ටර් එක්ක කතා කළහම ඒ තිබිච්ච බය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.සමහර වෛද්‍යවරුත් එක්ක කතා කරන්න බැහැ. එයාලට කේන්ති යනවා.ඒ අතින් මොහු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මිහිපිට ඉන්න දෙවියෙක් වගේ වෛද්‍යවරයෙක්.

    • @maleeshahewavitharana3976
      @maleeshahewavitharana3976 11 หลายเดือนก่อน

      @@varuniperera1236 අනේ මට කියන්නකො ඩොක්ටර් එන තැන

  • @pathmalalpremachandra6368
    @pathmalalpremachandra6368 2 ปีที่แล้ว +5

    Doctor ge contact number akak danna puluvanda🙏

    • @dayanigamage1273
      @dayanigamage1273 ปีที่แล้ว +1

      Puluwan .docter innawa .පිළියන්දල medihelp eke

    • @dreamiknow8534
      @dreamiknow8534 ปีที่แล้ว

      ​@@dayanigamage1273 🙏🏻

  • @upaliwijesuriya5489
    @upaliwijesuriya5489 2 ปีที่แล้ว +1

    Docter ge number eka dannako ...

    • @priyangih9066
      @priyangih9066 2 ปีที่แล้ว

      Weda satahane kiyanawa number eka

  • @rohinijayasinghe2394
    @rohinijayasinghe2394 2 ปีที่แล้ว +1

    අනේ බේරෙන්න පුලුවන් ද

  • @kawishantharush6910
    @kawishantharush6910 3 ปีที่แล้ว +12

    දන්නඑක්කෙනෙක් ඉන්නවනම් කියන්න ගර්භාෂ පිලිකා හැදුනම මැරෙනවද

    • @lewisboston6014
      @lewisboston6014 3 ปีที่แล้ว

      i guess I'm pretty off topic but does anyone know of a good website to watch new tv shows online?

    • @indrakumari4869
      @indrakumari4869 2 ปีที่แล้ว

      ඔව් හරියට බෙහෙත් කලෙ නැත්තම් මගෙ අම්මා නැති උනා එහෙම අවුරුදු 3 ක් ලෙඩින් හිටියා

    • @ashathushari4183
      @ashathushari4183 2 ปีที่แล้ว +2

      ඔව්..සෑහෙන දුරට දුක් විඳින්න වෙනවා බොහෝ විට

    • @sandyakumari9749
      @sandyakumari9749 ปีที่แล้ว

      මලින්ම හොයා ගත්තොත් ගර්භාසය පිටින් අයින් කරන්න පුලුවන්. ⁣හොයා ගන්න පරක්කු උනොත් හැම තැනම පැතිරිලා තිබුණොත් මුකුත් කරන්න බැ.

    • @nodutulowacn2402
      @nodutulowacn2402 ปีที่แล้ว

      නෑ ගර්භාෂය අයින් කරන්න පුවන් ශරීර උඩු දුවන්න කලින්

  • @pasindudananjaya9165
    @pasindudananjaya9165 2 ปีที่แล้ว +9

    mechchara darunu ledak
    gana katha karaddi prashna ahaddi me siyataha tv eke patta kari ammata hukana ponna wesa balli ei deiyane hina wevi me prashna ahannne ekith ganiyek neda ponna wesi thoth ganiyek neda balliye hina wevi ahanna prashnada huththiye owa patta balli mata thowa hambunoth thoge katata ali paiyak bassala maranwa para balli thuk thopi wage ganu

    • @rumeshalakshika8847
      @rumeshalakshika8847 2 ปีที่แล้ว +6

      Mona gonekda me katha karanna dannewathne

    • @nishakaushalya612
      @nishakaushalya612 ปีที่แล้ว

      Pissed khd

    • @Livein-lo9vp
      @Livein-lo9vp 7 หลายเดือนก่อน

      නිවේදිකාව අඩන්න ඕනෙද

    • @bolpinicreations7004
      @bolpinicreations7004 2 หลายเดือนก่อน

      Ube ganita hadila gahanna widihak nethuwa මද කිපිච්ච පුද්ගලයෙක්

  • @damayanthibandara9896
    @damayanthibandara9896 3 ปีที่แล้ว +1

    Thanks