Dokta Mata mensas hedenne den auruddakata kittui Mata wayasa 28 memase Mata kalupatata sathiyak withara giya Mata kanakota appiriyai AI dokta ahema wenne
Ane Mata aw 22.sitama Dan 45 maseta 2,.tibuna, dawas 11 wittharA tibuna ,mage muthrasaye. Mas dallak wage deyak samahara wita penawa,.arsas da pilikawakda
Mata klayak thisse yanthan podda pdda thamai suddavima hedune nikan pennum karanawa wage vitharai mata anthimata sudda vima hedune 2022.04.14 mata rata yanna medcal karala paulselasum beheth eka vidda 04.17 ai yanna parakku una nisa 07 .21 vidda man den rata aevilla inne mata thama suddaima hedunema na mekata mokadda karanna puluwan awadanamak thiyanawada mata dimbakosa idimimakuth thibba mita aurudu 4kata kalin
ඉතාමත් වැදගත් වෛද්‍ය සාකච්ඡාවක්.වෛද්‍යතුමනි බොහොම ස්තුතියි .නිවේදක මහත්මියගේ පූර්ව සූදානම ද අගය කරමි.
ඉතාමත්ම පින් දොස්තර මහත්මයාණෙනි. ඔබ තුමාට පින් සිදුවේවා. තෙරුවන් සරණයි!!!දුවටත් පින්සිදුවේවා. තෙටුවන් සරණයි!!!
ඩොක්ට ඔබලා බොහොම ඉස්තුති කාන්තාවක් වසයෙන් වැදගත් වීඩියෝවක් නිසා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
ඩොක්ටර් සාරද කියන්නෙ දෙවි කෙනෙක්.අපේ අම්මා වගේම අපි හිනාවෙලා ඉන්නවනම් ඒ මේ ඩොක්ටර් නිසා... හරිම ප්‍රිය මනාපව රෝගීන්ට ඉතා කාරුණිකව සලකන ඩොක්ටර් කෙනෙක්.. ඔබ තුමා නිදුක් නිරෝගී වේවා... ගොඩාක් පින් 🙏🥺❤
Dr sarada kiuwata oyata puluwanida full name eka ewanna docter koheda enne hospitel eka kiyala dannawanam ewanna Ms ekak plz
@@dilaniracika-8249 ff
ස්තූතියි. වෛද්‍ය තුමනි.
Waiyddaya tumani godak වටිනා katawak godak pin.kantawan drnuwath කිරීමට .
බොහොමයක් පින් ඔබට
Oba tumata dirgayu labewa.❤
අනේ හැමෝම තමන්ගැන සැළකිලිමත් වෙන්න.මගේ අම්මාටත් අවුරුද්දු 50 වගේ වෙද්දි එක දිගට මෙන්සස් වෙලා.ඒත් නතර වෙන්න වෙන්න ඇති කියලා එයා ගනන්ගෙන නැහැ.හැබැයි එයා එන්න එන්නම වැහැරෙන්න ගත්තා.මහමෝදර හොස්පිටල් එකේ පෙන්නුවම දැනගන්න ලැබුනා එයාට කැන්සර් එකක් කියලා.ඒ නිසා නතර වෙන්නයි එක දිගට වෙන්නෙ කියලා බලන් ඉන්න එපා.එතකොට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි...මගේ අම්මා ඇතුලු සියලු රෝගීන් සුවපත් වේවා... 🙏
Mage ammatath ehamai une.eya hithuweth ehamai.
Mata haedhenawa masayak wthara thiyenawa man godak dhuken jiwathwenne
sanduni Gunathilaka කරදරයක් නැත්නම් ඔයාගේ අම්මාට එක දිගටම මෙන්සස් වුනා කියන්නේ. නොනැවතී සාමයක් විතර තිබුන එකට ? තව මොනවද තිබුන රෝග ලක්ෂණ? කරදරයක් නැත්නම් මට උත්තර දෙන්න? දැන් වෙනකොට ඇය මොනවද පුතිකාර වශයෙන් කරන්නෙ?
@@chamilanilmini2270 මට විස්තර ටිකක් කියන්න කරදරයක් නෙවෙයි නම්
විස්තර ටිකක් කියන්න පුලුවන්ද... මගේ අම්මටත් අසනීපයි ඒකයි
ගෝඩක් පින් වයිද තැමෙනි මෙදෙවල් පහද දුන්නට
Megena danuwath karatha oba denathama godak pin.pilikha rogen suwapath wewa
Dr denesh thanks you very much
Dokta mage wayasa aurudu 40i man danata inne kuwet eke mata dan masa 2 vitara bade dakunu pattai e pattema kondai dekama ridenawa mutra karaddi duburu patata kadali kadali yanawa dokta
Hair. Ape dr Sarada theruvan saranai
ඩොක්ට මට හරි දිනයට මෙන්සස් හැදුනේ නැහැ ඒක අවදානමක්ද
මම ඉන්නෙ රට ඩොක්ටර් මෙන්සස් හැදුනම ලොකු කැට වැටෙනවා හරි අමාරුයි .කොන්දේ කැක්කුම අදිකව තියෙනවා යටි බඩේ කැක්කුම අදිකව තියෙනවා .මට හරිම බයක් දැනෙනවා .මට උත්තරයක් දෙන්න කෝ
Godaaaaaak pin doctor
Mage yati bata witin wita kakkuma enava dan godak kal idala relpy denna doctor
ස්තුති
මට වයස 53.දැනට මාස තුනක් මාස් සුදිය නැවතිලා තිබිලා මෙි මාසේ හැදුනා මම හිතුවෙි මාස් සුදිය නැවතුනා කියලා එත් මෙි මාසේ 10 වෙිනි මාසේ හැදුනා එ් ඇයි
ඩෝක්ට ඔසප් ව්ම නතර උනාට පස්සේ තද කොන්ද කැක්කුමක් එනවා එක අවදානමක්ද
මටත්නතර වේලා මාස දෙකක ඉදන් හැදුනෙ නැහැ ඩොයිලට් යනකොටත් යම් වෙනසක් පෙන්නනවා ඒ කියන්නෙ මාස හත අටකඉදලා ටොයිලට් යන්නෙ පොඩි බලු පැටියෙක් ටොයිලට් කරනවා වගේ
කෟතිම හෝමෝන නැතිව නැචුරල් හෝමෝන වශයෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවද.
Matha hariyath dinayak na osap wenna mage yathi bada redenawa sarin sare ai ehem ridenne
Godak sthuthi
අනේ මටත් ඔසප් වෙන එක නවතිලා බය හිතෙනවා
@@erandiesayumika1813 මටත් දැන් මාස තුනක් වෙන්න එනවා නෑ.. 😭
දන්න කෙනෙක් කියන්න.පිළිකාවක් හදුනාගෙන පිළිකා සයිල 700/800ක් ශරීරයේ තියෙනවා කියන්නෙ සුවකල නොහැකි තත්වයක් ද?
Dokta Mata mensas hedenne den auruddakata kittui Mata wayasa 28 memase Mata kalupatata sathiyak withara giya Mata kanakota appiriyai AI dokta ahema wenne
Oyt mkd une.hodin innw ned
Mage menses yana ekath nathara wela.. mata muthra ekka le pita wenwa.. mata danagnn puluwanda ai kiyla
Oyata wakugaduwala prashnayak
වහාම ඉක්මට චෙක් කර ගන්න සහෝදරී
Mage bade kakkuma thiyenawa dr konde kakkumath ekka.dr kiyanawa wage kanna ba hamathissema bada purodala thiyenawa tiolet yama hariyata sidda wenne na beheth ganna giyata drsla beheth dunnata aduwak na samaharu gastric beheth denawa bade gal athi kiyala check karama gal mukuth thibbeth na pilika thathwayakda?
Oyt mkd une.hodin innw ned
Ane Mata aw 22.sitama Dan 45 maseta 2,.tibuna, dawas 11 wittharA tibuna ,mage muthrasaye. Mas dallak wage deyak samahara wita penawa,.arsas da pilikawakda
Mee Doctr kawud?
අනේ මම කරලක් දාලා තියනව දැන් ළඟදි ඉදලා මාසෙට දෙපාරක් හැදෙනවා මට ගොඩක් ලේයනවා බඩේ වම් පැත්ත රිදෙනවා කොන්දත් රිදෙනවා
Magea ammatath ada danagattea
Thanks
මටත් විටින් විට මාස් සුද්දිය ඇති උනා..ඊට පස්සෙ නැවතුනා...කොරෝනා ෆ්යිසර් එන්නත් ලබා ගත් පසු නැවත සුලු වසයෙන් ඇති උනා....දැන්ට අව්රැදු 3ක කාලයක සිට හිස ගිනි ගන්නවා...සෑහෙන්න දහදිය දානවා කන් දෙක ගිනි ගන්නවා දැනෙනවා ලන්කාවට ඇවිත් බලා ගන්න හිතා ඉන්නේ😴😴😴😴
ඉක්මනින් බලා ගන්න. පුළුවන් ඉක්මනින්. හැම අවුරුදු 3 sarayakma බලා ගන්න ඕන. අවුරුදු 35 වෙන්කොට. අපේ අම්මටත් ඔය ලක්ෂණ තිබුණා. අපි ප්‍රමාද උනා.
Fribroid gade pilikawalata anawada
මගේ ඔපරේෂන් එක මේ බදාදා
Thanks🙏
Me wge ledak ktawth hdenn epaa mth me dukk wednaw aurudu ganak winda hrim amarui ewdanaw me duk wdin ktawth sidda wenn epaa 😭😭😭
Anee oyata ikmanatama hoda wenna one thunurunge saranin ❤️❤️🙏
Oyata ikaman suwaya parthana karanawaa budu saranai
Get well soon🙏🙏
සුවපත්වෙවා ❤️
Ikmanata obata suwa wewa
🙏🙏🙏
Godak watinawa....
Mata klayak thisse yanthan podda pdda thamai suddavima hedune nikan pennum karanawa wage vitharai mata anthimata sudda vima hedune 2022.04.14 mata rata yanna medcal karala paulselasum beheth eka vidda 04.17 ai yanna parakku una nisa 07 .21 vidda man den rata aevilla inne mata thama suddaima hedunema na mekata mokadda karanna puluwan awadanamak thiyanawada mata dimbakosa idimimakuth thibba mita aurudu 4kata kalin
ඩොක්ටර්.මගේ නංගිට වයස 25.එයාට ඔසප් වීම නවතින්නෙම නෑ මාසෙට දවස් 2ක් වගේ තමයි නැත්තෙ.
Matath ehemai
Thanks opiva danuvath kslajts mamath avurufu hstska ekkenek
ඩොක්ටර් යන චැනල් සෙන්ටර් කියන්න
ඩොක්ට මම අවුරැදු 4 ක් වෙනවා විවාහ වෙලා . මන්සස් ඩේටා එක අක්‍රමවත් දැන් මාස දෙකක් හැදුනෙ නැහැ සුද යෑම ටිකක් වැඩි වගේ යෝනි ප්‍රෙද්ශයේ නිතරම තෙත් වෙලාවගේ ඩොක්ට මට ඉක්මනට විසදුමක් දෙන්න
මටත් තියෙනවා ඩොක්ට ප්‍රශ්නයක් මට කරලක් දාලා තියෙනවා මම ඉන්නෙ රට එක අවුරුදු තුනකට දාලා තියෙන්නෙ ඉතින් අවුරුදු තුන ඉවරයි ඒනිසාද මංදා හැදෙන්නෙ නැ 2022.4.7 ඉවරයි
එක අයින් කලෙ නැද්ද තාම
@@thilinialwis2603 නැ මට තාම ලංකාවට යන්න බැරිවුනා
Oba ekmanin vaidyawarayek hamuwanna, maath dipo pavichchi kala. Matath nithra yati bada ridenawa. M.O.H. aken clinic akak thiyenawa . Gab gela pilika pariksha karana. Lankawata panini vita pariksha kara Ganna. Siyalu devi pihitai.....!!!
මට වයස 19යි කෙට්ටුයි ටිකක් මගේ ඔසප් වීම හරියට වෙන්නෙ නෑ😒 මාස දෙක තුනකට සැරයක් හැදෙනවා මාස 1 1/2 වෙනෝ තාම නෑ😒 ඒක ප්‍රශ්නයක් ද?🥺
අනේ මටත් එහෙමයි...🥺
ඩොක්ට කිවුවා අපි පිටින් අපේ ශරීරය පාලනය හොද නැ කියල.එය ස්වබාවිකව හොද කියල.මට කියලා දෙන්න .thyroxcin පිටින් ගත්තට කමක් නැද්ද ඩොක්ට එය අනතුරු දායකද
Me doc channel karaganne kohomda
හේමාස් සහ ලංකා හොස්පිටල් එකට මේ doctor එනවා.
❤️🙏
මගෙ බඩ වම් පැත්ත රිදෙනවා විටින් විට එය පිලිකාවක්ද
වකුගඩු වල ගල් ඇති
මටත් එහෙමයි පිහියකින් කැපුවා හා සමනායි
Mata hema masema hedenwa Eunata tikai yanne dawasatat aduwen
Matat ehemai
Upath palayak pavichci karanava
Doctor ge contact number akak danna puluvanda🙏
Puluwan .docter innawa .පිළියන්දල medihelp eke
@@dayanigamage1273 🙏🏻
මට ඔසප්විම සිදූවුනේ නැ..එත් යටි බඩ වම් පැත්ත රිදෙනවා..කොන්ද කැක්කුමක් එනවා..ඒ ඇයි
මටත් එහෙමයි ඔය ටිකම මටත් ටියනවා
අනේ මටත් තියෙනවා
මටනම්මාරම වේදනාවක්
අද මම මේ ඩොක්ටර්ට පෙන්නුවා. ෆයිබ්‍රොයිඩ් තියෙන නිසා. හරිම කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. මම හිතනවා මට මෙතෙක් මුණගැහුණු කරුණාවන්ත ම වෛද්‍යවරයා මොහු කියලා. මිහිපිට ඉන්න දෙවියෙක් වගේ වෛද්‍යවරයෙක්. Hemas සහ lanka hospital එකට මේ doctor එනවා.මම හිතුවේ මට පිළිකාවක් කියලා.
ඒත් මේ ඩොක්ටර් එක්ක කතා කළහම ඒ තිබිච්ච බය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා.සමහර වෛද්‍යවරුත් එක්ක කතා කරන්න බැහැ. එයාලට කේන්ති යනවා.ඒ අතින් මොහු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මිහිපිට ඉන්න දෙවියෙක් වගේ වෛද්‍යවරයෙක්.
@@varuniperera1236 අනේ මට කියන්නකො ඩොක්ටර් එන තැන
දන්නඑක්කෙනෙක් ඉන්නවනම් කියන්න ගර්භාෂ පිලිකා හැදුනම මැරෙනවද
i guess I'm pretty off topic but does anyone know of a good website to watch new tv shows online?
ඔව් හරියට බෙහෙත් කලෙ නැත්තම් මගෙ අම්මා නැති උනා එහෙම අවුරුදු 3 ක් ලෙඩින් හිටියා
ඔව්..සෑහෙන දුරට දුක් විඳින්න වෙනවා බොහෝ විට
මලින්ම හොයා ගත්තොත් ගර්භාසය පිටින් අයින් කරන්න පුලුවන්. හොයා ගන්න පරක්කු උනොත් හැම තැනම පැතිරිලා තිබුණොත් මුකුත් කරන්න බැ.
නෑ ගර්භාෂය අයින් කරන්න පුවන් ශරීර උඩු දුවන්න කලින්
Docter ge number eka dannako ...
Weda satahane kiyanawa number eka
අනේ බේරෙන්න පුලුවන් ද
mechchara darunu ledak
gana katha karaddi prashna ahaddi me siyataha tv eke patta kari ammata hukana ponna wesa balli ei deiyane hina wevi me prashna ahannne ekith ganiyek neda ponna wesi thoth ganiyek neda balliye hina wevi ahanna prashnada huththiye owa patta balli mata thowa hambunoth thoge katata ali paiyak bassala maranwa para balli thuk thopi wage ganu
Mona gonekda me katha karanna dannewathne
Pissed khd
නිවේදිකාව අඩන්න ඕනෙද
Ube ganita hadila gahanna widihak nethuwa මද කිපිච්ච පුද්ගලයෙක්
Thanks
🙏🙏🙏
thanks ...
thanks