මොනවහරි දැන ගත්‍ත ගමන් Wife Fire වෙනවා - කැලුම් ශ්‍රී | Kelum Sri & Duli Fernando | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Music Pickle Program එකට මේ Week එකේ ආවේ හැමෝගෙම ආදරය දිනා ගත්ත ලස්සනම ලස්සන Couple එකක්. ඒ කැලුම් ශ්‍රීයි එයාගේ wife දුලීයි. මේ දෙන්නා පහුගිය දවසක wedding එකකදි දාපු Dance එකක් Viral වුණා. දෙන්නම ගොඩාක් හොඳ Dancers ල නිසා Music pickle එකේදිත් Dancing challenge එකක් දෙන්න අපි අමතක කළේ නෑ. එහෙනම් ඒ අලුත්ම අත්දැකීමත් එක්ක ලස්සනම ලස්සන program එකක් බලන්න ඔයාලා හැමෝම දැන්ම එකතු වෙන්න Music pickle එක්ක.
    Production Manager : Samith Roshan
    Executive Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Akila Heshan
    Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara | Lahiru Eeshwara
    Production Assistant : Hiruni Kaushalya
    Post Production Supervision : Dasun Prabhashwara
    Editor/Colorist : Sanduni Malshani
    Special Thanks : Udayanga & Team | Nisanka Weheraduwa
    Production : IdeaHell
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana

ความคิดเห็น • 119

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +129

    අනේ දුලි අක්කි හරිම ලස්සනයි .. figure එකත් ලස්සනයි .. කැලුම් අයියාත් ලස්සනයි .... lovely family ..

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +92

    කැලුම් දුලි දෙන්න ම හරි ම ආදරනිය චරි ත දෙකක් ජිවිතේ සතුටින් ඉන්න ආදරෙයි බුදුසරණයි ❤❤❤

  • @dilhanipriyangika4439
    @dilhanipriyangika4439 ปีที่แล้ว +49

    ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි බබත් ඇතුලු 3 දෙනාටම

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +46

    දෙන්නට දෙන්නා හොදටම තේරුම් ගත්ත දෙන්නෙක්.

  • @N_SUHARA
    @N_SUHARA ปีที่แล้ว +43

    අද වැඩසටහන නම් සුපිරි.. දුලි සහ කැලුම් කියන්නේ සුපිරි dancers ල දෙන්නෙක් 🥰❤ දෙන්නටම සුබ පතනවා🤗🤗

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +73

    කැළුම් පුතා ඇත්තටම හරිම අහිංසකයි .නෝනානම් ටිකක් කටකාරයි වගේ සැර අඩු කරගන්න හොද දුවක් ❤❤❤

    • @adi68984
      @adi68984 ปีที่แล้ว +6

      Yeah she is always trying to control him🥲😂

    • @dasuni4820
      @dasuni4820 ปีที่แล้ว +2

      @@adi68984 nh akka ayyta support krnn hdnne hem veleme ,eek control krnw vge penw eth eem penne akka ayyata vda ktha karana nisa😍

    • @peacockhill1215
      @peacockhill1215 ปีที่แล้ว

      @@adi68984 kalum inne bayawela

    • @dhinithidhinithi7757
      @dhinithidhinithi7757 ปีที่แล้ว

      @@dasuni4820 o

  • @nimeshaanthony913
    @nimeshaanthony913 ปีที่แล้ว +22

    දෙන්නම ලස්සනයි දෙන්නටම ආදරෙයි සතුටින් නිරෝගීව ඉන්න ලැබේවා 🙏

  • @user-il1cg6me3u
    @user-il1cg6me3u ปีที่แล้ว +18

    දුලි අක්කි කැලුම් අයියාට මැච් වෙනවා💖

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +24

    මම ආසයී ඔයල දෙදෙනෙගේ හොඳ බැඳීමට ඒ ආදරේ අද කාලේට වටිනවා නලුනිලියෝ නිසා

  • @sharanikaushalya5783
    @sharanikaushalya5783 ปีที่แล้ว +25

    අනේ ශෝයි අනේ ඔයාල දෙන්නා.අක්කා හරිම cute.බලන් ඉන්න ආසයි😍♥️

  • @hirujohn373
    @hirujohn373 ปีที่แล้ว +12

    Love the way she danced. Absolutely Gorgeous ❤

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +18

    Ane ජීවිතය පුරාවටම ආදරෙන් ඉන්න ..👍👍👍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි දෙන්නම ෂෝක් සතුටුයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏❤️

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 ปีที่แล้ว +30

    ආදරණීය කපල් එක...❤❤❤❤❤❤😍😍😍😍😍 කැලුම් අය්යා & අක්කා හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤

  • @dasuni4820
    @dasuni4820 ปีที่แล้ว +7

    අක්කයි අයියයි මම ආසම characters දෙකක්❤️kelum ayyge penuma ahinsakai ekai ahinsaka charitha hmbenne ♦️ all the best

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +17

    අනේ ශෝක් කපල් එක හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @diduladanujaya8299
    @diduladanujaya8299 ปีที่แล้ว +26

    Nice couple,stay blessed 💯❤

  • @liah9598
    @liah9598 ปีที่แล้ว +9

    Kelum shri inna nisa beluwe ada. Dennama lassanai godak. Superb

  • @geethanigunasena7753
    @geethanigunasena7753 ปีที่แล้ว +18

    So funny and cute! One of my favorite couples

  • @isharasavindi
    @isharasavindi ปีที่แล้ว +8

    dennama lassanata natuwa .lovely couple .balanna asa hithenawa

  • @jayaniishanka6153
    @jayaniishanka6153 ปีที่แล้ว +7

    Dennatama adarey sathutin inna hamadama budusaranay ❤️❤️

  • @devvd8585
    @devvd8585 ปีที่แล้ว +23

    Program එක හොදයි හාප්ෂ්ට් අපරාදෙ හැබැයි 🙂

  • @tM-if4lv
    @tM-if4lv ปีที่แล้ว +7

    දෙන්නම අහිංසකයි.....

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    ඉෂාරා අක්කාවයි අනුර පතිරණ අයියාවයි මේ වැඩසටහනට ගේන්නකෝ අනේ පීස් මේ දෙන්නව ගේන්න කෝ පීස්

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 ปีที่แล้ว +10

    Den godak dawas idan kiyanawa wageesha & sachin chathuranga gennannako

  • @user-pf8nb9ju1x
    @user-pf8nb9ju1x 6 หลายเดือนก่อน +1

    Ane oyala denna harima lassanai❤❤

  • @sandeepanikavindika3098
    @sandeepanikavindika3098 ปีที่แล้ว +2

    oya denna godak lassanai 3dnama sathutin parissamin inna ❤❤

  • @archangel4977
    @archangel4977 ปีที่แล้ว +4

    Bring Wageesha and Sachin to the next program

  • @shermilamadanayake1537
    @shermilamadanayake1537 ปีที่แล้ว +4

    Nice couple 💑 all the best 👍

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 ปีที่แล้ว +10

    Ane hemadama kiyanawa Sachin chathurangawai wagesha salgaduwai gennako

  • @kasuntharaka2576
    @kasuntharaka2576 ปีที่แล้ว +9

    Akki lassnt natanwa adrei dennatma

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว +16

    දුලී අක්කී ඉන්න ඕනිම program එකක් බලන්න ආසයි.♥️

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +13

    මන් ආසම දෙන්නෙක් 😍❤️

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +8

    ❤️😍 ඒ දෙන්නා 😍❤️

  • @sunethrairangani1709
    @sunethrairangani1709 ปีที่แล้ว +2

    දුලි අක්කි කැලුම් අයියායි ලස්සනට පොගැම් එක කරගෝන යන්නවා හාරිමලස්සනයි අක්කි අයියා ඔයාට තමයි වැඩ් පුරම කැමති අයියාට

    • @sunethrairangani1709
      @sunethrairangani1709 ปีที่แล้ว +1

      දුලි අක්කි ගෝ පොඩි බාබා මරම ලස්සනයි

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +18

    ලස්සන ආදරණීය කපල් එකක්....😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දුලී-කැලුම් 😍

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +4

    Beautiful

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    අනේ ඉෂාරා සදමිනි අක්කාවයි , අනුර අයියාවයි ගෙන්නන්නකෝ පීස් පීස්

  • @spkjayathunga
    @spkjayathunga ปีที่แล้ว +2

    අදරෙයි දෙන්නටම

  • @s..7019
    @s..7019 ปีที่แล้ว +5

    Ane hamadm sathutin inn labewa,❤️😊

  • @sunethrairangani1709
    @sunethrairangani1709 ปีที่แล้ว +3

    ලස්සනයි කැලුම් අයියා තමායි හොදට කරෝ

  • @buddhimenuwara9299
    @buddhimenuwara9299 ปีที่แล้ว +2

    Duli akki dance karanawa balanna man hari asai.... ❤oya harima lassanai akki

  • @imeshasewwandiimesha6418
    @imeshasewwandiimesha6418 ปีที่แล้ว +1

    Atthatama godak ලස්සනයි

  • @sajithsajith6572
    @sajithsajith6572 ปีที่แล้ว +6

    Kalum aiyai dulee akki harima lassanai.adaraniyai.hamadamath sathutin adarayen inna.dennatama bs.❤️❤️❤️

  • @nalaninalani82
    @nalaninalani82 ปีที่แล้ว +13

    දෙන්නටම බුදුසරනයි අාදරෙයි❤❤

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 ปีที่แล้ว +5

    අපරාදේ කොල ටික නම් කොල දෙකක් ගත්තනං හොඳටම ඇති

  • @fai3379
    @fai3379 ปีที่แล้ว +6

    😍😍😍😍nice programme

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +5

    රන්දිර් කපුර් වගෙ 👍

  • @priyadarshanipriyadarshan3499
    @priyadarshanipriyadarshan3499 ปีที่แล้ว +4

    So sweet oya dennama

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 ปีที่แล้ว +15

    such a lovely couple❤💝

  • @tses520
    @tses520 ปีที่แล้ว +20

    Wow ඒ දෙන්නා ❤❤😆😆

  • @dinithipraboda5875
    @dinithipraboda5875 ปีที่แล้ว +1

    Aneee mam asama couple eka harima funny and lovely ❤

  • @tharuamarasinghe4415
    @tharuamarasinghe4415 ปีที่แล้ว +9

    අනේ 🥰😍

  • @imeshiherath2892
    @imeshiherath2892 ปีที่แล้ว +4

    Ane e denna harima shok❤️

  • @shanikachathu2511
    @shanikachathu2511 ปีที่แล้ว +1

    Harima lassana cupple ekk

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +3

    අනේ plz දැන්වත් රවීන් & රොෂෙල් දෙන්නව ගෙන්නන්න 🥺

  • @shanikachathu2511
    @shanikachathu2511 ปีที่แล้ว +1

    Harima lassani

  • @pradeepchandana8837
    @pradeepchandana8837 ปีที่แล้ว +12

    💖💖

  • @sameerakumara8211
    @sameerakumara8211 ปีที่แล้ว +1

    Aththa kolatika aparada w.bord ekaka denna

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 ปีที่แล้ว +1

    Ammooo aiyyage dance eka pattaaaaaaaaaaaaaa

  • @sithmigihara6390
    @sithmigihara6390 ปีที่แล้ว +17

    අනේ ඒ දෙන්නා ෂෝක්‌ 🥺🥰❤

  • @kwthisarichamodika9815
    @kwthisarichamodika9815 ปีที่แล้ว +2

    Kelum ayya mara dakshaine

  • @user-vt4un7bi6b
    @user-vt4un7bi6b 6 หลายเดือนก่อน

    Akki oyala denna hari lassanayi❤❤❤

  • @nethmikavindayamanage1938
    @nethmikavindayamanage1938 ปีที่แล้ว +6

    Asama dennek😘💗

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 ปีที่แล้ว +4

    Nice couple 🌹💕🌹💕🇺🇸

  • @diliniwathsala4079
    @diliniwathsala4079 ปีที่แล้ว +11

    ❤❤😍😍

  • @dulakshikanaushadi4898
    @dulakshikanaushadi4898 ปีที่แล้ว +1

    Oyla danna harima Lassani akki

  • @saumyasewwandi7375
    @saumyasewwandi7375 ปีที่แล้ว +11

    අනේ ලස්සනයි 😂❤️

  • @geethangaleesunethra1282
    @geethangaleesunethra1282 7 หลายเดือนก่อน

    Man asama dennek❤🎉

  • @ereshakumari5181
    @ereshakumari5181 ปีที่แล้ว +1

    Lassnai danna oalga family ❤️❤️❤️

  • @ChandimaPerera-u9j
    @ChandimaPerera-u9j หลายเดือนก่อน

    පව් දෙයියේ දුලී හීනෙකින්වත් හිතන්නෙ නැති වෙන්න ඇති කැළුම් මේ වගේ ජරා වැඩක් කරයි කියල 😢

  • @janiduudinaj5630
    @janiduudinaj5630 ปีที่แล้ว +5

    👍🏼🥰

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 ปีที่แล้ว +4

    Fv family🥰🥰

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 ปีที่แล้ว +14

    ptta anee

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว +1

      මම.කැමති
      ගති..තියෙන කෙල්ලෙක්.
      තුන්දෙනාටම💓💕💞

  • @shihanmalinga7539
    @shihanmalinga7539 ปีที่แล้ว +3

    Loketa penna ona na ape adare salli hamba karanna kalin Paula reka ganna shihnwa udaharaneta ganna bs

  • @user-so7lm6im9q
    @user-so7lm6im9q ปีที่แล้ว +4

    ❤🌹🌹

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว +5

    🥺😍

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 ปีที่แล้ว +1

    Shoiiiiiiii❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SLWADDA-ou5fo
    @SLWADDA-ou5fo 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊

  • @niroshanirathmalgoda1427
    @niroshanirathmalgoda1427 ปีที่แล้ว +5

    😂❤️❤️

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +2

    🙏👍👍👍😍

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +5

    Kelum podi wife lokui

  • @user-pv3vy6qe6l
    @user-pv3vy6qe6l 4 หลายเดือนก่อน

    මට හිතිනු එක මම දැම්මේ සොරි

  • @rasikamaddage563
    @rasikamaddage563 ปีที่แล้ว

    Kata lauspiikare wage poddak saddle Adu unanam

  • @g.r.s.3874
    @g.r.s.3874 ปีที่แล้ว

    අනේ ගවුමක් ඇන්දනම් ගොඩාක් ලස්සනයි

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 ปีที่แล้ว

    habai.katanam.wesalai....kalumge.nonada.keyala.hethannath.amarui

  • @sarathasandeepa753
    @sarathasandeepa753 ปีที่แล้ว +11

    ❤💫

  • @damayanthiperera3291
    @damayanthiperera3291 ปีที่แล้ว +6

    Kabbo pomp karanawa. Ral para wala inna mun

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +3

      Oya wage kbboda form une me lassana cupple eka dekla

    • @tharukajayathilaka9223
      @tharukajayathilaka9223 ปีที่แล้ว +3

      Mokkda e naraka kathawa.Ehem thamai hamoma udama thanin ptn gnne. Podi thanin patn ganna aya ihalata yanna hodaneda? Dakshathawayen ihalata yana couple ekk❤️

  • @nethmishehara1783
    @nethmishehara1783 ปีที่แล้ว +4

    කැලුම් වස කැතයී

    • @nimesharukshani6751
      @nimesharukshani6751 ปีที่แล้ว +5

      පොට්ටයෙක්ද 😹😹😹😹

    • @nethmishehara1783
      @nethmishehara1783 ปีที่แล้ว

      @@nimesharukshani6751 ai ubt amruid.lassana sapeksha deyak kiyl dn nedd thot lassn unt mt ethi gon geni

  • @sachini9684
    @sachini9684 ปีที่แล้ว +5

    ❤❤

  • @nadeekarathnayaka5281
    @nadeekarathnayaka5281 ปีที่แล้ว +6

    😍

  • @amilaindika9853
    @amilaindika9853 ปีที่แล้ว +3

    ❤️❤️👍

  • @Sewwandi.
    @Sewwandi. ปีที่แล้ว +7

    🥺❤️

  • @nilminimadhuwanthi9019
    @nilminimadhuwanthi9019 ปีที่แล้ว +6

    😍😍😍

  • @user-jf3cu1db3j
    @user-jf3cu1db3j ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +5

    ❤😊👍

  • @prasadani2770
    @prasadani2770 ปีที่แล้ว +6

    ❤️❤️❤️

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว +5

    💓💓

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 ปีที่แล้ว +5

    😍😍😍