Kalum Sri | Duli Fernando | Sri Arya dasis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • කතරගම යනකොට හිටපු කපටි වල් අලියා🐘| Our family trip♥️| ආර්ය බබාට කතරගම යාලුවෝ ඉන්නවා🔥🙏| full vlog👍

ความคิดเห็น • 165

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +42

    දුලී අක්කා මාර try එකක් දෙනවා Arya babaගෙ හුරුතල් කතා ඔක්කොම අපිට පෙන්නන්න... ❤ ආදරෙයි දුලි අක්කි 💕😍😘

  • @dinithihimasha6924
    @dinithihimasha6924 ปีที่แล้ว +30

    අයියා හරිම නිහතමානී චරිතයක්,කිසිම ලොකුකමක් නැ,හැම කෙනා එක්කම හිනා වෙලා කතා කරනවා.ආර්යා බබා නම් හරිම හුරතල්❤️☺️

  • @anuu19
    @anuu19 ปีที่แล้ว +20

    ආර්යා මැනික නිසා බලන්න ආසයි... බුදුසරණයි පැටියෝ❤ සතුටින් ඉන්න හැමදාමත් ලස්සන පවුලක්🎉😊

  • @Niwaa3435
    @Niwaa3435 ปีที่แล้ว +54

    ආර්යට සිංහල පුරුදු කරලා තියන එක ගැන සතුටුයි

  • @nushi575
    @nushi575 ปีที่แล้ว +12

    බොරු කියන්න ඕනේ නෑනෙ මං නම් වැඩිපුරම ආස ආර්ය බබාගෙ හුරතල් වැඩ බලන්න🤗 එයා හරිම ශෝයි ❤LOVE YOU ARAYA BABYY 😘😘

  • @shaluapsara4380
    @shaluapsara4380 ปีที่แล้ว +22

    ආර්ය බබා නම් ශෝක් අනේ ❤️ තුන් දේනාම සතුටින් පරිස්සමින් ඉන්න 🥳🌹

  • @hiruninimsara2357
    @hiruninimsara2357 ปีที่แล้ว +17

    අනේ ගොඩක් දවසකින් අක්කී අනේ ඉතින් අපේ ආර්ය පැටියා ශෝයි අනේ ඔයාලා 😊❤️ හැමෝම පරිස්සමෙන් අක්කී ❤️

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා🙏🙏🙏🌷🌻 ආර්ය චුටි පුතා ඔයාටත් තෙරුවන් සරණියි සුභ දවසක් වෙවා 🙏🌷 කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @isharamaduwanthi4946
    @isharamaduwanthi4946 ปีที่แล้ว +4

    අම්මෝ ඒ අලියනම් එහෙම තමා අපටත් දවසක් එහෙම උනා.. ආර්ය බබා ශෝයි ❤️😍😘

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +4

    අනේ ආර්ය බබා 🚼 ෂෝයි❤️❤️ තුන්දෙනාම හැමදාම සතුටින් ආදරේන් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +13

    චුටි කැල්ලක් අලියා කැවනම් අපළ දුරු වෙනවා❤🎉

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว +9

    මගෙ ආර්ය පැටියව දැක්ක කල් අනේ බුදු සරණයි ආදරෙයි 😍❤️🥰

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +6

    1st comment and 1st like eka magen oyalage Arya babata budu saranai kalum aiya and duli akki harima lassanai

  • @sadeepasewwandi9791
    @sadeepasewwandi9791 ปีที่แล้ว +6

    mn asama paulk ❤wediyenm babat thama eya shok ...hemdm sathutin parissmin ohomm godk adren inn

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +9

    නියමයි ❤️ කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏❤️☸️

  • @piyumimethsara2513
    @piyumimethsara2513 ปีที่แล้ว +1

    අනේ කොච්චර දුකින් හිටියත් මේ චූටි පැංචගෙ කෝලම් බැලුවම මගෙ හිත නම් හැදුනා 🥺💕🌎

  • @ganga5574
    @ganga5574 ปีที่แล้ว +3

    අනේ ආර්ය බබා ෂෝයි . සැමට දෙවි රැකවරණයි 💕💕

  • @sajithchathurangachathuran1977
    @sajithchathurangachathuran1977 ปีที่แล้ว +5

    Ane harima lassanai chuti patiyage kolam tika thamai mama balannama asa video ekak danakanmai hitiye ai parakku une 😁😁😁

  • @tharindumadushan8514
    @tharindumadushan8514 ปีที่แล้ว +4

    api oyalage vedios okkoma balanawa ❤❤❤❤❤❤❤ godak lassana family ekak

  • @nishamila
    @nishamila ปีที่แล้ว +6

    ආදරෙයි ගොඩාක් ඔයාලට.පරිස්සමෙන් සතුටින් ඉන්න හෙමදාම.බුදු සරනයි!❤❤❤❤❤❤

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +8

    ගොඩක් දවසකින් නේද ඔයාලා හරිම හොදයි කිසිම ලොකු කමක් නැහැ ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @hirunihimaya8626
    @hirunihimaya8626 ปีที่แล้ว +6

    Oyalage video eka enakmmai Bala hitiye ane shoiii

  • @pathumchandana8451
    @pathumchandana8451 ปีที่แล้ว +4

    👌 මරු.කැලුම් බය වෙලා අලිගාවින් යද්දි.

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +3

    Hamoma diha balala hinawela yana nihathmani naluwek kalum sri...good

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm ปีที่แล้ว +1

    Lankawe inne lassaname naluwa ... kawadawath taman gane warnana krgnne na ❤❤❤ kalum sri 😊

  • @nilukshi2794
    @nilukshi2794 ปีที่แล้ว +2

    ශා...කොන්ඩයක් බැදලා...ආදරෙයි මැනික...❤️❤️❤️💛💛💛

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +5

    ගොඩ දවසකින් ඇයි අක්කි vlog එකක් කරන්න පරක්කු උනේ?? ආර්ය පැටිය දැක්කෙ ගොඩ දවසකින්...ශෝයි මැණික...😘😘❤️💖

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    කද සුරිදුගේ පිහිටයි පස්දෙනාටම

  • @menolisathsarani8241
    @menolisathsarani8241 ปีที่แล้ว +4

    Anee me awill inne ape suuti mnikeee...🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @chathuniyumandi5583
    @chathuniyumandi5583 ปีที่แล้ว +7

    අපේ පැත්තට ඇවිත් නේද... 😍❤️ හරිම සතුටුයි..🥰 ආර්ය බබා ශෝයි අනේ..💗😘 පරිස්සමින් ඉන්න හැමෝම... බුදු සරණයි ❤️🙏

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว +4

    Arya menika shoi..thun denama sathutin parissamin inna

  • @oshadichamodya8216
    @oshadichamodya8216 ปีที่แล้ว +3

    Thawa trip ekak yannko😍❤e trm.Asi blna

  • @sandalinlakshitha6772
    @sandalinlakshitha6772 ปีที่แล้ว +2

    ආසම පවුල හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @monishaudayanthi517
    @monishaudayanthi517 ปีที่แล้ว +4

    Lassnii adrei godkk budu saranai arya menika shoi parissamin inna 🖤💖💕❣️

  • @sithumisathsarani6441
    @sithumisathsarani6441 ปีที่แล้ว +1

    ane akkiyo ei videyo akak neththe godak dawas idala balan innawa.pzz cideyo ekak danna.adarei hemotama.budusaranaii...😍😍😍😍

  • @kapilamunasinghe3166
    @kapilamunasinghe3166 ปีที่แล้ว +1

    පොඩ් advice එකක්. බබා එහෙම loose vata ඉන්න කොට break එකක් ගැහුවොත් විසිවෙලා වැදෙන්න පුළුවන්. Baby seat වගේ එකක.

  • @divyanibhagya3913
    @divyanibhagya3913 ปีที่แล้ว +12

    අනේ ආර්ය මැනික ආදරෙයි ....බුදුසරණයි ඔයාලා හැමෝටම 🖤❤️🖤❤️

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @chithraniperera8506
    @chithraniperera8506 ปีที่แล้ว +3

    ඔයාල හැමෝටම බුදූසරණයි

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එකේ අනිත් වීඩියෝ එකත් ඕනේ අක්කි

  • @chanikamadumali7210
    @chanikamadumali7210 ปีที่แล้ว +4

    අනේ අක්කියෝ චූටි බබාගේ video දාන්න ඉක්මනින් 🙏😘 ලස්සනයි අනේ so cute

  • @ishaniupeksha9144
    @ishaniupeksha9144 ปีที่แล้ว +5

    Araya ta Godak adarei❤️👌

  • @RashmiRashmi-gq9kt
    @RashmiRashmi-gq9kt ปีที่แล้ว +2

    හැමදාමත් සතුටින් පරිසමින් ඉන්න 😍❤️😍❤️😍❤ ආදරෙයි 💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @samanwh8667
    @samanwh8667 ปีที่แล้ว +4

    ආර්ය ෂෝක් ගොඩක් ආදරෙයි මමත් ගියා කතරගම ❤️❤️❤️

  • @methmasanindi2205
    @methmasanindi2205 ปีที่แล้ว +3

    Ammmooooo mage patiya dakka kal arya manika

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    කතරගම වීඩියෝ එකේ 02 වීඩියෝ Vlogs එකත් ඕනේ අක්කි

  • @dilkiniraa7583
    @dilkiniraa7583 ปีที่แล้ว +3

    ආර්ය්‍ය patiya nm shookkk akki💗💕💖💖

  • @dinushiudayangani5433
    @dinushiudayangani5433 ปีที่แล้ว +3

    Mm warddanne nathuwa aniwaren videos blnwa akki aiya...marama lassanai thun denaaaama..mm ktawath comments danneth naaa.eth oylata dannama hithuna...

  • @pradeepchamila2894
    @pradeepchamila2894 ปีที่แล้ว +4

    Lv y all..hemadama hina wela inn

  • @thevinwageesha4849
    @thevinwageesha4849 11 หลายเดือนก่อน

    මාර ලස්සනයි කලින් හොටලේ එකාත් බැලුවා මාර ලස්සනයි අයියෙ ඔයාත් අක්කාත් පුතාත් ලස්සනයි අපි දිවිතුරා හැමදාම බලනවා බලන්න බැරි උනොත් ගෙදර කට්යට පිස්සු වාගේ පොන් එකෙන් හරි බලනවා මොන දේ උනාත් කතාවෙ ඔයාගෙ අයියා උදුල් එක්ක තරහා වෙන්න එපා එ් වාගේම කතාවේ ඉෂා අක්කා හොදින් බලා ගන්න ඔයා තුන්දෙනාටම කතරගම දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤

  • @_nadeesha_
    @_nadeesha_ ปีที่แล้ว +3

    Ow e aliya hari kapati apith giya ethkotth ohom gihin enkotm ay para mdtm awa...hodtm baya una...hari kapati e aliya

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +1

    ඇයි අනේ දැන් වීඩියෝස් දාන්නෙ නැත්තේ ..ආර්යන් බබා බලන්නත් ආසයි
    😍😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    ගොඩක් ආදරෙයි තුන්දෙනාටම ආදරෙයි

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @Senunetmini
    @Senunetmini ปีที่แล้ว +6

    Ane bbh shoi appa 😘💋

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 ปีที่แล้ว +8

    ඔයාලා කතරගම ගිහින් එනකොට පොලීසියෙන් නැවැත්තුවා නේද කැලුම් මල්ලි බැහැලා යනකොට අපි එතනින් වාහනේ ගියේ මං දැක්කා ඔයාව 🙈

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    ආර්ය බබාගේ වීඩියෝ එකක්.ඕනේ

  • @thusharikakumari5417
    @thusharikakumari5417 ปีที่แล้ว +11

    පොඩ්ඩා තමයි ෂෝක් ❤

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @kapilaliyanaarachchi9071
    @kapilaliyanaarachchi9071 6 หลายเดือนก่อน

    Arya baba hari hurathal ane ❤ harima adaraniya pawlak❤adarei oyala thun denatama❤❤

  • @nipuuu1751
    @nipuuu1751 ปีที่แล้ว +1

    Mn asama paulak akke aiye baba ekka sathutin inna.... baba thama ආං කබලයෝ 😂 ශෝයි අනේ ❤️😍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +3

    බාර් ආර්ය බබෝ පරිස්සමෙන් ඉන්න

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙයි

  • @kalanibhagya1044
    @kalanibhagya1044 ปีที่แล้ว +5

    Adareiii hamadaamath 😍😍😍

  • @shanikawijesekara3268
    @shanikawijesekara3268 ปีที่แล้ว +5

    Duli akki mn wage hama ආගමට garu krnawa❤️❤️

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @dhanushkaudaya3941
    @dhanushkaudaya3941 ปีที่แล้ว +2

    Harima hurathal babek aneee

  • @laknisadaruwini2700
    @laknisadaruwini2700 ปีที่แล้ว +6

    ආර් ය බබා ශෝක් අනේ

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @user-ce9mr9nk9r
    @user-ce9mr9nk9r ปีที่แล้ว +2

    ආදරෙයි.. පරිස්සමෙන්🙏🙏🙏.. යන්න..

  • @dilru123
    @dilru123 ปีที่แล้ว +4

    ආර්ය බබා ශෝයි ❤❤❤

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว +2

    Parissamen budu saranai

  • @Sewwandi.
    @Sewwandi. ปีที่แล้ว +3

    Huga dawasakin vlog ekak damme 😢
    Aye ochchara late wenna epa 😊❤

  • @kaveeshasathsarani296
    @kaveeshasathsarani296 ปีที่แล้ว +4

    අනේ ආර්ය පැටියා 💓🤩

  • @piyumiekanayaka8376
    @piyumiekanayaka8376 ปีที่แล้ว +3

    Arya babage vedio ekka enakam balan hitiye

  • @upendrapubudu5014
    @upendrapubudu5014 ปีที่แล้ว +6

    Nice 👍❤️

  • @PanchaliAmandi-vh6nm
    @PanchaliAmandi-vh6nm ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @heshaniwickramasinghe1235
    @heshaniwickramasinghe1235 ปีที่แล้ว +9

    Arya❤

  • @akilaviraj4387
    @akilaviraj4387 ปีที่แล้ว +2

    ඉස්සර මගේ ක්‍රශ් එක ඔයා තමයි අයියේ.

  • @sanduninisansala6354
    @sanduninisansala6354 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් ඕනී........

  • @RashiAnjalika811
    @RashiAnjalika811 ปีที่แล้ว +4

    akki and aiya❤️ arya baba shoii😘

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +5

    Ane sudu bolewa dekke godak dawasakin ❤❤❤❤❤❤

    • @BGroup-qp2lx
      @BGroup-qp2lx ปีที่แล้ว

      youtube.com/@BGroup-qp2lx

  • @dinanilakshika7516
    @dinanilakshika7516 ปีที่แล้ว +4

    ❤️ 💚 💜️ 💛 🖤 🧡 💙

  • @Evertruebaby7965
    @Evertruebaby7965 ปีที่แล้ว +3

    ආර්ය මැනික ❤️

  • @hansaniwasana8917
    @hansaniwasana8917 ปีที่แล้ว

    Budu saranai malli kataragame dakinakotath asai parisamin inda..bs..

  • @hasiniperera6570
    @hasiniperera6570 ปีที่แล้ว +2

    Akka lassanai ❤️ane .muna hadak wage😚❤

  • @nithyanethmi2971
    @nithyanethmi2971 ปีที่แล้ว +1

    ❤️

  • @sumedagunaneththi3706
    @sumedagunaneththi3706 11 หลายเดือนก่อน

    Ane akkiyo oyata budu saranai prissmn inna..manikata shoiiiiii aneee

  • @gihanisuru8338
    @gihanisuru8338 ปีที่แล้ว +3

    Godak දවසකින්

  • @worldwide2988
    @worldwide2988 10 หลายเดือนก่อน

    දුලි අපි වෙනුවෙන් vlog කරන්න ගන්න මහන්සියට❤️❤️❤️❤️❤️❤️

  • @piyumimethsara2513
    @piyumimethsara2513 ปีที่แล้ว

    මම චූටි ආර්ය බබාගෙ වීඩියෝ බලන්න ආසයි අනේ ගොඩාක් 🥺💕🌎

  • @REXIroller
    @REXIroller ปีที่แล้ว

    ඔයා හරිම නිහතමානී යි ඔයාලා හොදින් ඉන්න හැමදාමත් ❤❤

  • @bhagyaprabashwari5038
    @bhagyaprabashwari5038 ปีที่แล้ว +3

    Ane hodai kondeta hair band ekak dala

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +4

    Arya 💞💞💞💞💞💞💞💞💞

  • @niliminikumari8367
    @niliminikumari8367 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @AselaSenadeera-pi8io
    @AselaSenadeera-pi8io ปีที่แล้ว +1

    Me vage lassana babek ,hurathal babek labanna pin karanna one
    Lassana paulak adarei hamadama🥰🥰♥️❤️

  • @krgraphics395
    @krgraphics395 ปีที่แล้ว +3

    Puthu patiyata dan wayasa kiyada akki. ❤❤

  • @Geethkevi21
    @Geethkevi21 ปีที่แล้ว +1

    Hamatama katharagama devi pihitai😊

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว +2

    Akki oya babawa labenna ithdi kawe monawada kiyannakoo

  • @sanduprabodya7158
    @sanduprabodya7158 ปีที่แล้ว +1

    Vlog එකක් ඕනේ🥺

  • @shamathomas2602
    @shamathomas2602 ปีที่แล้ว +3

    ❤❤❤❤nice family 🎉🎉🎉

  • @sahanmendis4650
    @sahanmendis4650 ปีที่แล้ว +1

    Achchi hena sera patai tikak loku kama wsge danne itin eya ahema nedd dnne ath mata peun kage ammada e akkageda aiyageda

  • @TharinduLakshan-un8ko
    @TharinduLakshan-un8ko ปีที่แล้ว +1

    ආර්ය 😍

  • @nithyanethmi2971
    @nithyanethmi2971 ปีที่แล้ว

    Hamadam satutein parisamn enina .....adarei tuni danatama 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @hass2413
    @hass2413 ปีที่แล้ว +7

    ♥️♥