Doctor mage babata aurudu 2 hamarai..tika dawashaka idala mage babage bada purawadala bada ridanawa kiyanawa..dawas dakata sarayak wage toilat yannat..ekata wishadumak danna puluwanda doctor
Doctor mage puthata den auruddai masa 10i putha bada ridenawa kiyanne pekaniya gawa sathiyaka parak deparak kiyanawa. Samahara dawaswalata adanawa kiyala winadi 10k withara beheth gaththa eth bada ridenawa kiyanawa
හරිම වැදගත් වචන ටික ,

ඩොක්ට මගෙ බබාගෙ නිතරම බඩ පිපීම තියෙනව.බෙහෙත් ගත්ත තවම අඩුවක් නෑ .මාසෙක විතර ඉදලා නිතර නිතර හැදෙනව.මා කුමක් කල යුතුද .
Ane mage babage ham welem wage bada pipila tiyenne a ai Doctor
මට නම් වයස 20 මටත් බඩ රිදෙනවා හැමවෙලේම doctor
Doctor mage babata malabaddaya thibila 2 parak lrh nathara kala... nitharama bade.amaru kam thibba nisa hospital aran giyama ehedi parikshana karala thamai malabaddaya kiuwe.. eth babage piththashaye ගැට්ටේ 8mm ප්‍රමානයේ ගෙඩියක් තියනවා .. ඒ සම්බන්දව පරීක්ශන කරලා තියනවා ඒත් lrh එකේ. බබා නිතරම බඩ රිදෙනවා කියනවා.. ඒ වෙලාවට මම ලැක්ටොලූස්, පැනඩෝල් සිරප් දෙනවා.. ඒත් අඩු වෙන්නෙ නෑ.. ගොඩාක් වෙලා ඒක තියනවා.. මට හිතාගන්න බෑ ඩොක්ටර් මොකක්ද කරන්න ඕනෙ කියලා.
Docter mge purhata ude nagitta gaman toilat yanawa .e yanna kalin bada redenawa kiyanawa .mala baddayath thiyenawa godakma na .docter kenekta pennuwa gastik kiyala beheth dunna.godaakma udeta thama bada redenawa kiyanne docter mekata mokakda karanna puluwan.
Mage babat bad ridnwa hamadt kri Wadi biwem maes 3 babak adnwa Wadi bad ridnwa mm mokda karnn mp
Babata aurudu 3nai
ඩොක්ට මගේ දුවට අවුරුදු 7යි මාස3-4සිට බඩේ අමාරුවක් තියෙනවා අඩුවක් නැහැ බෙහෙත් ගත්තා ලේ,මුත්‍රා පරික්ෂාවක් කලා එවත් නෝමල් නිතරම බඩරිදෙනවා කියලා අඩනවා කෑම කාපුගමන් තේ බියුවත් රිදෙනවා කියනවා ටික දවසක ඉදන් දනිස්දෙකත් රිදෙනවා කියනවා ගොඩාක් වෙලා හිටන් ඉන්න අමාරුයි කියනවා පපුවත් රිදෙනවා කියනවා මට මේකට මොකක් හරි විසදුමක් දෙන්න ඩොක්ට
ඔයාගෙ දුවට අඩුයිද දැන් ?අපේ පුතාටත් තියෙනවා ඔහොම බඩේ අමාරුවක්
සර් දුවට අවුරුදු 3දී බඩ රිදිලා scan කලා ම වසා ගැටිති ඉදිමී ලා කීවා. නැවත අවුරුදු 5දී. බඩ රිදෙනව කීව scan කලා ආය වසා ගැටිති ඉදිමී ලා කියලා බෙහෙත් දුන්නා දැන්
කෙටි කෑ
ම රස කාරක දෙන්න එපා කීවා. අවුරුදු හයයි.
Hi