දරුවෙකුට බඩ එළියේ යාම/වමනය ඇති වෙන්න හේතු මොනවාද?ළමා රෝග විශේෂඥ රුක්මල් ගුණතිලක අපේක්ෂා රෝහල, මහරගම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @thakshilajiwanthi8365
    @thakshilajiwanthi8365 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට නිදුක් නීරොගි බව ලැබේවා....

  • @nishadimadhushani1271
    @nishadimadhushani1271 2 ปีที่แล้ว +1

    Docter mage babata aurudu 4i.meyata dan sathi 3k wage idala බඩ බුරුලට යනවා.උන එනවා නිතරම.බඩ හොදටම යනවා.අනෙ ඩොක්ට මොනවාහරි කියන්න.

  • @sakunehansa3562
    @sakunehansa3562 2 ปีที่แล้ว +1

    ඔබතුමා සියලුම දේවියන්‍ අරක්ශා කරත්වා

  • @ThenujaVimansa
    @ThenujaVimansa ปีที่แล้ว

    ඩොක්ටර් අපේ බබාගෙත් acute gostroenteritis . එයගෙ බඩපුරොලා දාලා . දවස් 4ක් වෙනවා දැනට මේකට පිලියමක් කියන්න

  • @udeshikauyanwattha1081
    @udeshikauyanwattha1081 2 ปีที่แล้ว +2

    Jeewani dawas kiyak denna onada mata paya 24k athulatha payakata 20ml gane denna kiwa,eka eka dawasakda ajeerne thiyenathak denna puluwan da docter

  • @hiruvimalsha-jo4xe
    @hiruvimalsha-jo4xe ปีที่แล้ว

    Doctor mge babata dn wayasa aurudu 1i masa 5i, 1i masa 6 labanna tiyenne me 7th wenidata, mge babata bada eliya yanawa adata sathiyak wenawa, giya mase 27 wenida pandara idala dawas 2k wamane damma, kapu kema ehemmai, edanam lawata una tibba penadol sirap dunnata passe una adu una hospital eken beheth genawa wamane hoda una, eth tama bada eliya yanawa doctor, monahari kapu gaman bada puro danawa galak wage, ita passe aye bada yanawa, berima thena ayeth iye gihin beheth genawa, eth kalin wagema bada puro dala bada yanawa, habai dnnam bada tikak ganata yanawa eth bada gal gediya wage puro dala dnnam mt bayai 😔😔😔 ane plzzzz doctor ai mehema wenne,? mekata prethikarayak kiyanna? 🙏🙏

    • @rskperera5549
      @rskperera5549 6 หลายเดือนก่อน

      Dn babata hodai da

  • @sushensathsara1289
    @sushensathsara1289 ปีที่แล้ว +2

    ඩොක්ටර් කක්කා පරික්ෂණ යක් කරන්නෙ කොහොමද

  • @isharaudaari2229
    @isharaudaari2229 ปีที่แล้ว +1

    කිරි විතරක් බොන බබාලට බඩ එලිය යන විට පලතුරු දුන්නට කමක් නැද්ද...

  • @chaminisewwandi2455
    @chaminisewwandi2455 ปีที่แล้ว

    මගෙ බබාට මාස දෙකයි .මොරිසන් දුන්නට කමක් නැද්ද ඩොක්ටර්

  • @judepitar5193
    @judepitar5193 6 หลายเดือนก่อน

    මගේ බබාට මාස 3යි. එයා හොස්පිඩල් නතර වෙලා හිටියා දවස්23 ක් නතර කරේ සෙමට එයාට වාට්ටු වෙන් බෝවුනා බඩේ ලිය යාම දැන් ගෙදර ඇවිල්ලා සති තුනක් විතර තවම අඩු නැ අනේ මේ කට විසදුමක් කියන්න මේක ට හැබැයි මෙයාගේ කොන්දෙන් වතුර ගත්තා මොළයට විෂබීජ ගියා කියල , පොසිටි වි වුනා බෙහෙත් විද්දා දවස් 14 ක් කැස්සට ත් වින්දා

  • @darshikaawanthi3571
    @darshikaawanthi3571 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමාට

  • @ivddnk
    @ivddnk 3 ปีที่แล้ว +3

    Thank you very much

  • @sadanuhesath1301
    @sadanuhesath1301 2 ปีที่แล้ว +2

    මට දැන් උන හැදිලා තියෙන්නේ සැරින්සැරේ වමනේ යනවා. ඒකට මොකක්ද කරන්නේ මට දැන් වමනේ දවස් 3ක් ගියා.

    • @MelkaPerera-zz4to
      @MelkaPerera-zz4to 7 วันที่ผ่านมา

      Uba podi akekda beheth ganin gihilla

  • @jananirathnayaka184
    @jananirathnayaka184 2 ปีที่แล้ว +1

    Godak watina toraturu api denagathta doctar thank you

  • @pattysorasingha5119
    @pattysorasingha5119 ปีที่แล้ว

    මගෙ දුට අවුරුදු 3 යි එයගේ කකුලක් හැද වෙගන යනවා එ සම්බන්දව ඉන්න කෙනෙකුගේ ඩොස්තර කෙනෙක් සම්බන්ද කරලා දෙන්න පින් සිද්ද වෙනවා

  • @minji_oppa
    @minji_oppa 2 ปีที่แล้ว +12

    උණ සමගම වමනය සහ බඩ යෑමට මොකද කරන්නේ

    • @YTEDITION.6
      @YTEDITION.6 5 หลายเดือนก่อน +1

      😢

  • @Thilinicathu
    @Thilinicathu 3 หลายเดือนก่อน

    Semata vamane yannavada sema thama yanne

  • @srilankatrawal404
    @srilankatrawal404 ปีที่แล้ว

    Thank s doctor upades walata

  • @lakmalilakmali9259
    @lakmalilakmali9259 5 หลายเดือนก่อน

    මගේ බබාට මාස 5 එයාට සෙම හැදිලා ඩොක්ටර් බඩ එලිය නිතරම යනවා ඒ අවට තුවාලත් වෙලා මේකට විසදුමක් දෙන්න

  • @kasunsuranga8849
    @kasunsuranga8849 2 ปีที่แล้ว

    Dokata.. dawasa 10.15 withra wenawa. Thwama bada borulta yanwa. Daruwat masa 8. බෙහෙත් genwa 3 parkma. Mkd karanna oni dokta

    • @sudeepasandeepani472
      @sudeepasandeepani472 2 ปีที่แล้ว

      Ane mage babatath ehemai. Den dawas 10k wenawa. Beheth walata adu na

    • @chutiputha8668
      @chutiputha8668 6 หลายเดือนก่อน

      Mage babatath den 15k withara wenawa.beheth gaththa 3n parak thama adu ne .oyalage babalata adu unada

  • @Thilinanirmal-hv7du
    @Thilinanirmal-hv7du ปีที่แล้ว +1

    Wamane yanawata kiyanna koo ane pinsidda wenawa

  • @pushpakumara5052
    @pushpakumara5052 2 ปีที่แล้ว +1

    me leda dan mage babata tiynawa eya Kiri withari bonne doctor kmak nadda

    • @amilachathuranga8524
      @amilachathuranga8524 ปีที่แล้ว

      Doctor maga babata masa 8 e saran sarata badaliya yanawa ne. Mokada karanna one

  • @priyanthaasela8042
    @priyanthaasela8042 6 หลายเดือนก่อน

    වමනය පමණක් යාම හේතුව කියනවද

  • @samalasanka1351
    @samalasanka1351 ปีที่แล้ว

    දෙවි පිහිටයි ඹබ හැමෝටම

  • @knandu3600
    @knandu3600 3 ปีที่แล้ว +3

    Mage babata masa 5i Dan dawas 5ka wele idan kakka yanne sewala wageth pena wageth wathura wage mokakda karanna one

  • @SanjayaPrasanna-rj7yo
    @SanjayaPrasanna-rj7yo 6 หลายเดือนก่อน

    ස්තූති ඩොක්ට

  • @Hello.171
    @Hello.171 ปีที่แล้ว

    Thankyou doctor

  • @MonikaDilrukshi-kp1me
    @MonikaDilrukshi-kp1me ปีที่แล้ว

    Godk pin obathumata.

  • @wasananilmini-gv7or
    @wasananilmini-gv7or 8 หลายเดือนก่อน

    Thank you

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 หลายเดือนก่อน

    Yoget hodaida

  • @surangidissanayaka4995
    @surangidissanayaka4995 2 ปีที่แล้ว

    Thank you doctor

  • @helanadatv
    @helanadatv 10 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ බබාට මාසයයි එයට දියර වගේ කක්කා යනවා එවගේම කෙඩිරි ගානවා

    • @wasanathilini
      @wasanathilini 6 หลายเดือนก่อน

      Oya mkd kale amma babata
      Mage babatath ehemai

    • @upulnilantha3930
      @upulnilantha3930 5 หลายเดือนก่อน

      අනේ අම්මා ඉක්මනට හොස්පිටල් අරන් යන්න මගේ පුතාටත් ඇති වුනා..තමා ප්‍රතිකාර කරනවා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න අම්මේ

  • @jenifejena7704
    @jenifejena7704 ปีที่แล้ว

    Docterge clinic ekak ehema thiyenawanam dannawanam. Kiyannako pls

  • @asinthadulanjali8666
    @asinthadulanjali8666 ปีที่แล้ว

    godak pin docter

  • @sudumahaththaya5988
    @sudumahaththaya5988 2 ปีที่แล้ว

    Mage babata masa 3i dawas 12i eyata bada eliye yanawa dawas3k thisse nikan wathura wage eyata හේතුව mokadda පිළිතුරක් bala poroththu wemi🙏

    • @harshanikumari3018
      @harshanikumari3018 2 ปีที่แล้ว

      Ane amma mage babatath ehema yanawa e aii amma

  • @dolamullagethanujadilruksh3776
    @dolamullagethanujadilruksh3776 2 ปีที่แล้ว

    Thanks you

  • @niroshamaduwanthi244
    @niroshamaduwanthi244 2 ปีที่แล้ว

    Docter 5yr daruwekuta pinasa hadunama mokada karanne.

  • @tharushisangiwani5904
    @tharushisangiwani5904 3 ปีที่แล้ว +5

    මගේ බබාට මාස දෙකයි...එයාට සති දෙකේ ඉදන් වගේ කෙල එනවා කටින්...වෙලාවකට ඒව හිර⁣ වෙලා කැස්සක් එනවා...ඒ එක්කම් එයාඅඩල දගලනවා.නහයෙනුත් සොටුදියරවගේ එනවා..ඒත් ඒ වෙලාවට විතරයි..වෛදවරැ කිහිප දෙනෙක්ම මුනුගැසුනා..නමුත් තවමත් විසදුමක් නැ.....🙏 පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha 2 ปีที่แล้ว +1

      මූත්‍රා ස්වල්පයක් හා අසූචි ස්වල්පයක් ගෙන හොදින් මුසු කර ,නෝ චිකන් කියුබ් කැටයක්ද දමා ඉන්පසු කරපිංචා ,ඉගුරුද දමා මදගින්නේ හැදිගාන්න.
      උතුරන අතර තුර කෙළ ස්වල්පයක් හෝ හොටු ස්වල්පයක් ගෙන මිශ්‍ර කොට එය ඉදුණු පසු නැවත දරුවාට පෙවිය යුතුය ..
      100% සාර්ථකයි
      ප්‍රත්‍යක්ශයි......😎

    • @SangeethaTilakaratna-iu7mj
      @SangeethaTilakaratna-iu7mj 11 วันที่ผ่านมา

      Oyage babata dan aduida

  • @samudrahiranthi4893
    @samudrahiranthi4893 2 ปีที่แล้ว

    MAGE BABATA KAMA APPIRIYAWAK WELA BADE AJEERNAYAK HADUNA BEHETH ARAN EKA HODA UNA ETH DCTR NITHARAMA WAGE BABAGE BADA PIPENAWA MEKATA TREATMENT KYNNA

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 ปีที่แล้ว

    👍👍👍

  • @redross6251
    @redross6251 ปีที่แล้ว

    Thanks doctor 🙏🙏🙏

  • @mekalasewwandi5885
    @mekalasewwandi5885 ปีที่แล้ว

    thank you doctor

  • @DilankaSadakalum-jq4qd
    @DilankaSadakalum-jq4qd 21 วันที่ผ่านมา

    Thank you doctor