Ane mis mage puthata dan vayasa aurudu 2i.puthage bada velala thiyenne.putha kakka danne godak amaruven.putha deiyange pihiten hidata kemath kanava.ane mis mata mekata pilithurak denna plz
Miss mage petiyaa ehera iddi ath deka wihidala pass bada ussanne wada ganna kiyala wageda miss.mage mulma baba meya nisa mn godk de danne.missma thma gaide karanne.thnks miss
Mage babata masa 1i dawas 20 eya hema welawema atha guli karagena inne peya 2k yannath kalin eyata kiri oni e hema welawakama eya winadi 10 withara kiri bonne gudus ekath hodata yanawa eyata man e gena godak kalpana karanawa mata mekata uththarayak laba denna miss godak pin miss
අම්මලාට ඕනම වටිනම දේවල් තමයි 💐💐අපේ මිස් හැමදාම කියලා දෙන්නේ.ඇත්තටම ඒවා ගොඩක් වටිනවා.මිස්ට තවත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ලැබෙන්න ඕන .💐💐
Ape missge videyoo godak watinawa kiyana aya kooo ❤️
Yes
හරිම වටිනා දැනුවත් කිරිිමි
විදෙස් ගතව ඉන්න තරැණ දියණියන් අමිිමාවරැන්ට
ඔබතුමියගේ වටිනා අවවාද වලට බොහොම ස්තුතියි .♥️
අනේ ගොඩක් පින් මිස්. අම්ම කෙනෙක් වගේ හැමදේම සරලව අපි නොදන්න දේවල් කියලා දෙනවට. තරුණ අම්මලාට ගොඩක් ප්‍ර්‍රයෝජනයක් වේවී.
Kiriboddi baba dippal aka hapanawat mokada karanne
අනේ මිස් ඔයා අපි වෙනුවෙන් කරන කැපවීම,කැපකිරීම් ගොඩාක් අගය කරනවා අපිට මිස්ව ගොඩාක් වටිනවා.බුදුසරනයි පරිස්සමෙන් ඉන්න මිස්.❤️❤️
ආස හිතෙනවා මේ විඩියෝ එකට ❤️😊🤗
Aneeeee mis kiyapu හැමදේම aththama ඇත්ත......mage පුතාට masa දෙකයි......mata den mge puthage adana භාෂාව හොඳටම hoyagann පුළුවන්
මිස්ට පින්🙏🙏 සිද්ධ වෙන්න ඕන දන්නැති දේවල් කියලා දුන්නට මම පුදුම විදිහට විඳවන්නේ බබා අඬද්දි😥❤️
පණු බෙහෙත් දෙන්න කාලය /මොනවාද ලක්ෂණ (අවුරුද්දට වැඩ් බබාලාට)ව්ඩියො එකක් කරන්න අපේ මිස්
ගොඩක් ස්තුති මිස්...ගොඩක් වටිනවා මේ පණිවිඩ...❤❤❤❤
අනේ ස්තූතියි 🥺❤️
thanks miss, mama thaththek. Maath awadaanen beluwa meka.
ගොඩක් පිං මිස්ට වැදගත් දේවල් අපිට දැනගන්න සලස්වනවට ♥️
වටිනවා මිස් ගොඩක්.ස්තුතියි.
Ane harima wadagath video 1k miss. Thank you ❤❤❤❤❤
ගොඩාක් වැදගත් විඩියෝ එකක් 🙏🙏
Miss බබාලා ගෙ තයිරොක්සින් උනතාවය ගැන vedio එකක් කරන්න koo
බොහෝම ස්තුතියි miss ... 🤗❤️🤗
Godakma watinawa miss.. babata kema pothak genna ganne kohomada? Mama comment kala a video ekata.
godaaak isthuthi ape miss. godak watinawa
අනේ... 😘
ගොඩක් පිං මිස්
Oyata godaaaaaaaaaaaaaaaak pin miss.......
ගොඩක් පින් මිස්
Mis ge video godak vatinawa.. Mis 6 months vaccin eke opv eka dunnata passe vomit koloth baba. Eka prashnayak wenawada..
ගොඩක් ස්තූතියි මිස්
Godak sthuthi mis ❤❤
සංජුල2
Harima watinawa.missta godak pin
Thanks mis...me dewal kiyala dunnata.
Godak watinava mis thanks mis
Godak watinawa miss godk pin🙏
Godak watinawa tikak danan unna.ithuru tikath dan dana gaththa mis godak sthuthi 💝
Ane thank you miss.
අනේ මේ දේවල් නොදැන ලමයව නලව ගන්න කොච්චර මහන්සි උනාද? දුක හිතෙනවා එයාව අදුන ගන්න බැරි උනානෙ කියලා.
🥺
දවල්ද
මමත් අලුත් අම්මෙක් මිස් වටිනවා ගොඩක්
ස්තුතියි
ගොඩක් ස්තුති මිස් 🙏 තෙරුවන්සරණයි
ගොඩක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻
Ane mis mage puthata dan vayasa aurudu 2i.puthage bada velala thiyenne.putha kakka danne godak amaruven.putha deiyange pihiten hidata kemath kanava.ane mis mata mekata pilithurak denna plz
Godak pin.miss.tibuna gatalu okkoma nirakaranaya una
Harima wadagath.🙏
Miss alutha upan babalata use krana hoda prodyct eka mokkda,,(soap,cream,powder)
Very important mis
Godk watinwa miss dan nati dawal godak danagatta🌺🌺
Thank you mis.❤
Bohoma sthuthi
මිස් මාස හතේ මගේ පුතා අඬනකොට හුස්ම අල්ලන් ඉන්නවා....මන් ඒ වෙලාවට ගොඩක් බය වෙනවා....මොකද කරන්න ඕනා මිස් ඒ වෙලාවට....එක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනද?
Thank you miss.
Thnks mis,godak watinwa
Thank you miss
මිස් බබාලා ඉන්න අම්මලාටත් zoom meeting එකක් කරන්න පුළුවන්ද? බබාලා ගැන අම්මලාට ගොඩක් දේවල් තියනවා මිස්ගෙන් දැන ගන්න..
Ane ow
Ow
Ane owu miss
ana ow mis
Ow
Thank you mis
Godak vatina video ekak miss thank u sooo much
ගොඩක් stuti miss
Godak pin miss
ම්ස්ට ගොඩක් පිං මේ දැනුවත් කිරිමට මට දැන් ගන්න පුලුවන්ද .දැන් .ලමයාට .මාස .6ක් .නිතරම..ලමයා .අත .දෙකම .තද .කරගෙනමයි ඉන්නේ ඈගිලි කලා තරකින් තමා ඈගිලි දිග අරින්නේ
mis mata kiyanna mau kiri dowala peya kiyak kamara usnathwe thiyanna puluwanda kiyala
මිස්ට පිං ..මම පුදුම විදිහට විදවන්නේ ..බබා අඩද්දී ....තාම දවස් 14,නැන්දම්මා ගෙන් බෙරෙන්න බැ අම්මෝ 💔💔💔
නැන්දම්මා ta oni විදිහට නටන්න epa.
Apo ow
කියලා වැඩක් නෑ ලමයා ඇඩුවොත් බඩගිනි 😡
Eka nm aththa. Matath a prashnema thamai tyenne. Lamaya aduwoth badagini welalu. Mama Mara widiyata stress wela inne meka nisa
@@kanishkagimhani2354අනේ එක නං ඇත්ත
Thankyou miss 🙏
ane mama mista godak kamathi miss daruvanta godak adrai oya miss
Gdkk thanks miss me wge video walin apiwa danuwth krnawta
Thank you ape miss❤
මිස් මගෙ බාබාට අවූ 1 1/2 යි දූ වගේ කොන්ඩෙ ගොඩක් අඩුයි එකට මොනවද කරන්න පුළුවන්
Thanks ❤
Me video eka gdk watinw ms..
Thanq mis 😍
miss fan ekata babawa kalu wenawada etakota tawa babawa massage karanna olive oil use karanna puluwanda sama kalu wenawada olive oil walata
Godak wadagath vedio ekak
Thanks miss
Watina upades tika mis❤❤❤
Thx miss.... hospital bag eka hadana vidiha kiyala dennako....
Thank you mis.....
Thank you ❤️❤️
Miss babala kate agili gahana ekai,babala munin athata peralena kale ganai video 1k karannako
Thank u Dr. Very important to all mothers
Aluth babala gana kiyala dena ewa godak watinawa mis .
Miss mage babata masa 3i eya nitharama atha kate dagannawa.ekata wisadumak madda
Miss mage petiyaa ehera iddi ath deka wihidala pass bada ussanne wada ganna kiyala wageda miss.mage mulma baba meya nisa mn godk de danne.missma thma gaide karanne.thnks miss
Ane hodai miss bohm sthuthi
Missta godaaak pin
Thank you madam
Tnx mis
Thanks
godak pin ape mis
Dr.mage baba kiribona gaman tharaha aran kata paththakata aran adanava.ehema adana hama velema yurin pass karanava.ehema adanne ai .samahara velavat hodata kiri bonava.samahara velavata vitharai adanne
Ane tnx miss
Pin sidda wenawa mis oyata matath innawa chuti puthek dawas 45i den wayasa
Thanks misss
Godak watinawa mis tank you
Mn sathi 11 amma kenek harima asai miss mehema ahanakota godak sathuthi obathumiyata 🙏🙏🙏
Watina vedio ekak
මිස් මාස 6ක අම්ම කෙනෙක්ට අනෙකුත් විටමින් වර්ග එක්ක ෆෝලික් ඇසිට් දිගටම ගන්න ඕනද?
Miss mage babata masa 4i.eya lagadi idala chu daddi thatamala chu danne.ai miss ehema wenne?
Miss mage daruwath mehema nawenawa. Habai adanne naa. Eka hodai da
Ane miss apata godak wedagath.godak stutie mama hamotama share kala..misstatement godak stuttered hamadama balanaw.a.
Ane mrs mage baba hema tissema diwa eliyata danawa mrs..ay mrs ehema karanne..ane karunakarala mata uttarayak denna..🙏😔
Miss mage babata gudus yawanna oya mona widiyata haduwath eyata gudus yanne na.eka prashnayakda miss?
මිස්...මිස්ගේ නම්බරය දාන්න පුලුවන්වද බබාගෙ පොඩි ප්‍රශ්නයක් දැන ගන්න
Mage babata masa 1i dawas 20 eya hema welawema atha guli karagena inne peya 2k yannath kalin eyata kiri oni e hema welawakama eya winadi 10 withara kiri bonne gudus ekath hodata yanawa eyata man e gena godak kalpana karanawa mata mekata uththarayak laba denna miss godak pin miss