Doctor mata endometriosis thibba nisa mini laparotomy surgery ekak kara. Ehema kenek babek deliver karaddi cesarean karanawada doctor ? Nathnam normal gannawada?
Doctor mage palaweni baba norml.mta dan maasa gaanka idn loku kassk thyenwa paandarata wadi wenwaa ma mage deweni baba labenna inne eka loku prshanyk waeda doctor
Doctor mata endometriosis thibba nisa mini laparotomy surgery ekak kara. Ehema kenek babek deliver karaddi cesarean karanawada doctor ? Nathnam normal gannawada?
Doctor mage palaweni baba norml.mta dan maasa gaanka idn loku kassk thyenwa paandarata wadi wenwaa ma mage deweni baba labenna inne eka loku prshanyk waeda doctor
Thairocxin saha peshar thiyana mawakata siseriyan sathkamak karaganna puluwanda rajayee rohalakadii
බබාගේ head low කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
හිස පහත ද, හිස හැරිලා මදිද?
Doctor mn kalin ektopic wechcha kenek mv opareshan krala tiyenne a wgema mta pit eka hadenawa mn ayemath pregnat unama siseriyam sathkamakinda babawa gnne... plz reply krnna doctor
ඔබේ ගැටලුව අපි වෛද්‍යවරයා වෙත යොමු කලා. හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නම්
@@ParentingLk thank you ane mata khomahri uththarayak denna
සීසේරියන් 4ක් සිදුකල වයස අවුරුදු 31 වන මවකට නැවතත් දරු ප්‍රසූතියකට සූදානම් විය හැකිද සජිවී දරු උපත් 2කට පසු මලදරු උපතක් සහ ඉන්පසු සජිවී දරු උපතක් සිදුවී දැනට වසර 4ක් අවසන්.
හතිය,පපුව මහන්සිය හුස්ම හිරවීම ආදිය ඇති අම්මා කෙනෙක් ට සිසේරියන් ද ගන්නේ🥺🥺🙏🙏
Doctor sle rogaya thibba kenekta normalda ganne operation ekakinda...sle thiyana kenekta babalata effect wenawda
ඔබේ ගැටලුව වෛද්‍යවරයා වෙත යොමු කලා. හැකි ඉක්මනින් පිලිතුරු ලබා දෙන්නම්
@@ParentingLk ane kohomada relpy eka lebenne..loku udawwk.
@@diliniuthpala9677 වෛද්‍යතුමා කාර්‍යබහුල බවක් තමයි පෙනෙන්නේ. ඒ නිසයි පිළිතුර ප්‍රමාද . හැකි ඉක්මනින් මේ ගැන දැනුවත් කරන්නම්
dewani baba labile aurudu 5 ta passe 3 baba normal lankawe barida sir
Docter usa 146cm adu nam normale baba ganna barida
Doctar daruwo 4k hadanna bareda
Ane ow ahema barida
Me doctor ta apita ktha karanna barida.me doctor koheda
Baba thattame innawa kiyanne mokada dr..
Babaa labenna asanna kalayedi hisa pahalata harenne nathuwa thattama patta pahalata harila thiyena ekata.ethakota සීසේරියන් karanna wenawa