ENGINE HEAD AND BORE REPLACE(ENGINE REPAIR)-එන්ජින් හෙඩ් සහ පිස්ටන් මරුකිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • when your Motorcycle/Scooter Covers a considerable amount of Distance (More than 50,000kms),then it starts loosing its performance and Mileage.
    The Biggest problem which you will face is that Engine starts consuming oil. Engine starts picking up oil. Engine starts Giving white smoke.
    This is engine of Hero Hunk which covered 80,000kms and now started Picking oil. Mileage and performance is also dropped slightly. Here I am replacing the worn out Cylinder kit of this Motorcycle and also Grinding the leaking valves.

ความคิดเห็น • 61

  • @anudeshapriya3658
    @anudeshapriya3658 4 ปีที่แล้ว +3

    අයියා මගේ RTR 180 බයික් එකක් තියෙන්නෙ 88500KM ලොකුවට ලෙඩක් නෑ ඒත් 1st ගියර් එකෙදි ලගකදි ඉදන් ඩබල් දැම්මම පිකප් එක අඩුයි වගේ තේරෙනවා,ටයිමින් චේන් එකෙන් හිටපු ගමන් පොඩි ශබ්දක් එනවා එන්ජින් ඔයිල් හරියටම 3000KM මාරු කරනවා අලුත් වැඩියා කරන්න ඕනි කොහොමද උපදෙසක් දෙන්න

  • @induruudan4253
    @induruudan4253 3 ปีที่แล้ว

    mage bike eka cd90 benly 2000 bike ekak .2015 mama engine eka rapair kara.abalan kali okkoma ain karala orginal japan kali dala haduwe .packin set ekath orginal honda parts damme . eda idala mage bike eka plug eka ikkmanin kalu wenawa .plug eka sudda karala dapuhama hari yanawa 10km withara yanakota ayeth plug eka kalu wenawa.samahara welawata start wennethnaa

  • @Rated_maz
    @Rated_maz 4 ปีที่แล้ว +1

    Honda Trigger ekaka engine repair ekakdi genuine parts danna one monawada???
    105000km duwala thiyenne..

  • @damithlasantha6048
    @damithlasantha6048 2 ปีที่แล้ว +1

    බොවර් කරන එකද හොද නැත්නම් අලුතෙන් දන එකට හොද

  • @ryandamj2232
    @ryandamj2232 4 ปีที่แล้ว +5

    හෙඩ් එක මරු කරලා අලුතින් පිස්ටන් දැම්මහම සුදු දුම එන එක නැතිකරන්න පුළුවන්ද? Plz reply

  • @lifescience4880
    @lifescience4880 8 หลายเดือนก่อน

    ටයිමින් චේන් එකේ සද්දයක් එන්නේ නැහැ...හැබැයි ඩක ඩක වගේ පොඩි දෙදරීමක් එක්ක සවුන්ඩ් එකක් එනවා හිටපු ගමන්😢හිතා ගන්න බෑනේ

  • @supunharshana5413
    @supunharshana5413 4 ปีที่แล้ว +4

    Piston eke horizontal scratch තියෙනවා. ai එහෙම වෙන්නේ . Piston එක දාන්න වෙයිද .

    • @gamageautomobiles
      @gamageautomobiles  4 ปีที่แล้ว +1

      සමහර වෙලාවට ටයිමින් අවුල් ගියොත් වෑල් එක වැදෙන්න පුලුවන්.විස්තර සහ පොටෝ දාන්න 0710504109 වට්සැප්

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro 2 ปีที่แล้ว +1

    අයියා ඔයා මේ සෝන්ග් ගන්නෙ කෙහෙන්ද

  • @YaxaSRI
    @YaxaSRI 3 ปีที่แล้ว +2

    එන්ජින් ඔයිල් නැතුව ගිහින් බෝර් කලාට පස්සෙ කරින් කරපු තරම් පෙට්‍රල් වැඩ කරන්නෙ නැද්ද

    • @gamageautomobiles
      @gamageautomobiles  3 ปีที่แล้ว

      Dananna aduwak tiyenwa 5000Km witara padinakal,passe hari yanawa

  • @dananjayapathum2586
    @dananjayapathum2586 ปีที่แล้ว +1

    Aiya mage palsar 180 enjime balansar eka damma dala 100km duwanakota hed eke waal ekak kadala giya hethuwa mokakda aiya plis deparak una

  • @hhfhashi6782
    @hhfhashi6782 4 ปีที่แล้ว +2

    Bajaj pulsar, eke 60000 km wrists yadda oil piccenne ai

    • @gamageautomobiles
      @gamageautomobiles  4 ปีที่แล้ว

      හේතු කීපයක් වෙන්න පුලුවන්.වෑල් ගෙවෙන එක තමා ආසන්නම හේතුව

  • @vimukthisankalpa2805
    @vimukthisankalpa2805 2 ปีที่แล้ว +2

    Sleeve eka witharak replace karanna barida?

  • @ryandamj2232
    @ryandamj2232 4 ปีที่แล้ว +2

    aiye sudu duma ena eka nathikrnna puluwn hodama wade mokakkda plz reply 😣

    • @gamageautomobiles
      @gamageautomobiles  4 ปีที่แล้ว +2

      සුදු දුම දාන්න ගන්නව කියන්නේ එන්ජින් එක 60ක් විතර සවුත්තු උනාම.හොදම වැඩේ බෝර් එක තියන එක.හැබැයි මිල වැඩී.
      බෝර් කරලා පිස්ටන් අලුතෙන් දැම්මත් හොදයි.ඒත් පෙට්‍රල් පිච්චෙන එක පොඩ්ඩක් වැඩී

  • @induruudan4253
    @induruudan4253 3 ปีที่แล้ว +1

    mage bike eka engine head eke plug eka set wena pota gihin kapanda puluwanda

  • @dayawansaPerera-hz9tv
    @dayawansaPerera-hz9tv ปีที่แล้ว +1

    Mobile number eka ewanna ko

  • @Madhusanka0331
    @Madhusanka0331 4 ปีที่แล้ว +1

    Aiye Fz v3 ake Service eka karama Speed eka 120 pannala ynawa E dawase vitarae aye ita passe A speed aken ynne na Kochar giyath 120 ah ynne na ai e

  • @isurujayasinghe857
    @isurujayasinghe857 4 ปีที่แล้ว +1

    Tvs victor glx 125 cablater tuning karane kohomda? Kiyala denna puluwanda.thel wada karana widihta? Hadgnne kohomda

    • @gamageautomobiles
      @gamageautomobiles  4 ปีที่แล้ว

      වීඩියෝ එක දැම්මා.චැනල් එක බලන්න.cc type කාර්බ් එක

  • @travellingboys3818
    @travellingboys3818 23 วันที่ผ่านมา

    Number aka denna

  • @sphappyjourney734
    @sphappyjourney734 2 ปีที่แล้ว

    discover 135 බයික් එකේ ඉස්ටාට් කරාම ටිකි ටිකි ගාලා සද්දයක් එනව එහෙම වෙන්නේ රොකර් ආම් අවුල් උනාමද

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @aadSampath
    @aadSampath 3 ปีที่แล้ว +3

    Nice channel bro keep it up ❤

  • @k.dlakshithamadushan8591
    @k.dlakshithamadushan8591 2 ปีที่แล้ว

    මගේ පල්සර් 180 බයික් එකේ එන්ජින් එක ගොඩක් රත් වෙනවනෙ..මේකට විසදුමක් කියන්න..plzz..

  • @kalanananayakkara5284
    @kalanananayakkara5284 4 ปีที่แล้ว +1

    best vedio.bike ekak viring karana hati gana vedio ekakuth dannako ayye.

  • @achildilesh
    @achildilesh ปีที่แล้ว +1

    Aiya pulsar 150 engine eken kraas kraas gala saddayk enne ai ☹️

  • @MychannelDS
    @MychannelDS 3 ปีที่แล้ว +1

    Caliber 115 bore ekata kiyak yanawada

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 ปีที่แล้ว +2

    Good job

  • @macronature.
    @macronature. 3 ปีที่แล้ว

    Mage winner WX125 bike ekak thiyenne. Lagadi gatthe. Poddak adinawa hodai. Speed wenne na. Godak reas karanakota dedaranawa witharai yanne na. Hethuwak dannawanm kiyannako

  • @prmoditha8013
    @prmoditha8013 ปีที่แล้ว +1

    Nice chanel

  • @ProgProdigyNation
    @ProgProdigyNation 4 ปีที่แล้ว +2

    Niymai anith tikath danna

  • @chanukadananjaya2719
    @chanukadananjaya2719 2 ปีที่แล้ว

    Pulsar 150 bodycontrol remove karna vidiya vedio ekak krnna plz

  • @PureCeylon
    @PureCeylon 8 หลายเดือนก่อน

    Bro,oyage garaj eka koheda tiyenne

  • @ranjith_samaraweera6859
    @ranjith_samaraweera6859 3 ปีที่แล้ว

    Mage fz v1 baike engine eka hadanna one Mata phone no eka denna..

  • @sajanmaduwantha
    @sajanmaduwantha 3 ปีที่แล้ว

    වතුර ගිහින් රෙසර් සද්දයක් එනවා එන්ජිමෙන් මොනාද කරන්න ඔනා ඔයිල් එකක් නැද්ද හරියන

  • @kasunisandeepani2871
    @kasunisandeepani2871 3 ปีที่แล้ว

    Dtm 200 gena vedio ekak danna puluwanda

  • @sameeraprabath7612
    @sameeraprabath7612 3 ปีที่แล้ว

    Aiye start ekedi kata kata gala saddayak enne ai

  • @kasundevinda47
    @kasundevinda47 3 ปีที่แล้ว

    Bako haidolic pamp gana dannawada

  • @srilankaacadamy9469
    @srilankaacadamy9469 3 ปีที่แล้ว

    Valve පිච්චෙන්නේ ඇයි

  • @jcikm1124
    @jcikm1124 3 ปีที่แล้ว

    Gn 125 engine repair ekak karannako

  • @HappyHappy-bf1tl
    @HappyHappy-bf1tl 2 ปีที่แล้ว

    Supiri aiye

  • @jcikm1124
    @jcikm1124 3 ปีที่แล้ว

    Gn 125

  • @yasinthageeth4480
    @yasinthageeth4480 3 ปีที่แล้ว

    Hi

  • @jphrboys1039
    @jphrboys1039 2 ปีที่แล้ว

    Good

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว

    Ftt

  • @kithsirikithsiri8019
    @kithsirikithsiri8019 4 ปีที่แล้ว +1

    Sri plz full service ekak karana hati mula idala kiyala denna plz

    • @gamageautomobiles
      @gamageautomobiles  4 ปีที่แล้ว

      ඉස්සරහට දෙන්නම්❤