How Check Any Bike or Any Petrol 3 wheel Connecting Road Damage Sinhala video Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    0711031246 Whatsapp
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp....
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 261

  • @channasenavirathne3143
    @channasenavirathne3143 ปีที่แล้ว +2

    Hodai malli niyamai ජයවේවා karan kiyan hamdem hariyanna oni ...bs

  • @pradepkumara2208
    @pradepkumara2208 ปีที่แล้ว +3

    බොහෝම හොඳ දැනුවත් කිරිමක් හරිම වටිනවා... තව ඊ ලඟ එක කරනකොට හොඳ එකක් වගේම කැඩුන එකත් හොයාගෙන එ් දෙකම සංසංදනය කරමින්ම විඩියෝ එක කරන්න. එතකොට ඉතාමත්ම සාර්ථක වේවි... ( රොඩි එක ගැනම නෙමෙයි අදහස් කලේ සියලුම කොටස් පිලිබඳව ).

  • @VinodAravinda
    @VinodAravinda 6 วันที่ผ่านมา +1

    Yamaha yb100 2stroke eke kohomada. Uda pahala play na. Depaththata play eka thynawa. Uda pahala play eka na. Eth saddayak enava.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 วันที่ผ่านมา

      ක්‍රෑන්ක් සේසර් හොදයිද බලන්න

  • @lionbro8943
    @lionbro8943 23 วันที่ผ่านมา +1

    Rod ek timin chain gihin eth bike eka paddoth aulk weida

  • @TharinduVidumini-pf9yr
    @TharinduVidumini-pf9yr ปีที่แล้ว +1

    Adath aluth deyak igena gathta thank you
    Auto choke ganath video ekkak karanna

  • @farahanabbas841
    @farahanabbas841 ปีที่แล้ว +1

    Very good instructor😅

  • @tharakaperera5966
    @tharakaperera5966 6 หลายเดือนก่อน +1

    Hariyatma kiyala denawa oya.supiri.

  • @JayamanikePerera
    @JayamanikePerera 2 หลายเดือนก่อน +1

    එල

  • @HiruKaru-u1j
    @HiruKaru-u1j 8 หลายเดือนก่อน +2

    Online academy ekak daamu aiye❤

  • @SankaNuwan-k1v
    @SankaNuwan-k1v 2 หลายเดือนก่อน +2

    4tok YNabare vila eka paga ekata oil gahanawa sadekuth enawa hadanna kiyaka yayi??

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      අලුතෙන්ම බෝර් එක නම් 15ක් වගෙ වෙයි ඔක්කොම tikt 25/30ක් වත් යනවා අඩු පාඩු හදන්න ත් ඔනි නෙ

  • @isurusampathkarunanayake9351
    @isurusampathkarunanayake9351 หลายเดือนก่อน +1

    Mchn scoocty pept eke engine haduwa.eth rod eka ehma haduwe na.rod eke sadde tibba padiddi...passe bike start wennatuwa giya.mokkd herhuwa

  • @naturecreation224
    @naturecreation224 2 หลายเดือนก่อน +1

    Malli mage bike eke rod eka gahala haduwa.ct 100 ekk.aapahu rod eken wage sadde enawane.bara alladdi wadi wenawa

  • @fiix-a-phone.official
    @fiix-a-phone.official 10 หลายเดือนก่อน +1

    good video thank for your sharing
    .
    මල්ලි මම ත්‍රීවීල් 2 වෙනි හෝ 3 වෙනි ගිර් එකේ පිටිපස්සේ සීට් ට්‍රේ එකේ ඩ්‍රයිව් කරනකොට "ඩම් ඩම්" (බේස් ඩ්‍රම් වගේ) සද්දයක් ඇහෙනවා මොකද හේතුව ? 4 වෙනි ගියර් යද්දි එන්නේ නෑ. වේගය අඩුවෙනකොට සමහර වෙලාවට ඒ සද්දේ එනවා.

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว +3

    Superb❤

  • @adeeshahapugoda12
    @adeeshahapugoda12 ปีที่แล้ว +1

    මගේ GN 125 ජපන් බයික් එකක් තියෙන්නෙ ඒක කඳු වල යද්දි ගොඩක් Slow වෙනවා.තැනිතලාවට අවුලක් නෑ හොඳට යනව.මොකක්ද දන්නෙ නෑ නේද එහෙම වෙන්න හේතුව?.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්ලච් ප්ලේට් හොදයිද

  • @imalijayanti
    @imalijayanti ปีที่แล้ว +1

    Aiya mage bike aka pulsar 135ls akak. Mm lagadi gtte .2016 akak. Ake Leda godak tiyanawa race karata race krn trmta Yan na. Giyar kaudanna hena gemak denta oni. Thawa akak silencer Ake oil tiyenne ai. Silencer agilla dala balapuwama atht oil Anne ai.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බෝර් පිස්ටන් ගිහින් ඇති ක්ලච් ප්ලේට් ගිහින් ඇති

  • @harshanasadaruwan3973
    @harshanasadaruwan3973 ปีที่แล้ว +1

    dio Scootiye engine eka haikarala tiyeddin,trenk eka 2peththata poddak aten adiddin podi පේ ekak tiyanawa ai eee?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      දෙපැත්ත ට තියෙන්න ඕන උඩ පහල බෑ

    • @harshanasadaruwan3973
      @harshanasadaruwan3973 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro e kiyannee මැග්නට් eka pethten 2pethtata adiddin poddak ehe mehe giyata awlk nedda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      @@harshanasadaruwan3973 rod ek දෙපැත්ත t thiyenn b

  • @janithrajapaksha694
    @janithrajapaksha694 ปีที่แล้ว +1

    Brother road eka ගිහින් thiyenakota threewill eka paddoth engine eka hira wenawada ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔව් වෙන්න පුළුවන්

  • @KasunwimukthiKasunwimukthi
    @KasunwimukthiKasunwimukthi ปีที่แล้ว +1

    175 wil akaka rod eka kiyak withara weida ayye

  • @SachinthaKeshara
    @SachinthaKeshara 7 หลายเดือนก่อน +1

    Ct100 eke ලොකු දුරක් ගිහින් awama silencer eken වතුර බිංදු වැටෙනව, යද්දි engine eka හූ කියන වගේ wistle හඬක් laawata ahenwa ඒ ඇඉ? Plug koket ekama widiyatada currant eka එන්නේ ? Ekn තෙල් karana ekata adu wedi wenwda?

  • @yohanyohan6550
    @yohanyohan6550 7 หลายเดือนก่อน +1

    Good niyamai.

  • @SureshPiyarathne
    @SureshPiyarathne 9 หลายเดือนก่อน +1

    මේ රොඩ් එකට ඔයිල් යන සිදුරේ ස්ප්‍රින් එක්ක් තියේනෙ එක ගැන පොඩ්ඩක් කියලා දෙනකො

  • @TharinduMadusanka-ur6ot
    @TharinduMadusanka-ur6ot หลายเดือนก่อน +1

    මම ත්‍රීවිල් එකක් ගන්න බැලුවෙ මිකෑනික් කෙනෙක් එක්ක ගියාම කිව්වෙනම් ත්‍රීවිල් එකෙ රොඩ් එක ගිහින් කියලා. වාහනෙ අරන් හදාගන්න එක පාඩුයිද මට

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Engine ek ඔක්කොම tik palu karnn on

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      වියදම් ynw

  • @indikarathnayake1135
    @indikarathnayake1135 ปีที่แล้ว +1

    Superb ❤️👌

  • @MadusankaMahesh-w7h
    @MadusankaMahesh-w7h 3 หลายเดือนก่อน +1

    Pakin dankota gam danna oneda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ඔරිජිනල් එවනම් දාන්න ඔනී නෑ

  • @sumith9446
    @sumith9446 ปีที่แล้ว

    Godak watinawa istutiyi bro

  • @Traveling-y8n
    @Traveling-y8n ปีที่แล้ว +2

    😢Mage ranomoto wave bike ekak තියෙන්නේ අලුතින්ම අරගෙන 500km giye .rode eka giya වොරන්ට් තිබ්බ හින්දා හදලා දුවන්නා.මම දැනුයි මොකක්ද හ්දලා තියෙන්නෙ කියලා දන්නෙ ඔයාගෙ විඩියෝ ඒකෙන් .මෙහෙම අවුලක් තියෙනවා බයික් එක තාම 4400km දුවලා තියෙන්නේ oil මාරු කරා සැහෙන්න ඔයිල් පිචිච්ලා.250ml වගේ තිබ්බෙ .එන්ජින් එකෙ ඔයිල් එහෙම වෙන්නෙ ඇයි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Oya bike awl thiyenw godk 😞
      Hariytm සර්විස් කරන්න

    • @Traveling-y8n
      @Traveling-y8n ปีที่แล้ว +1

      @@PistonWithAnuBro 2700km wage දුවලා thama oil adu හින්දා maru kare

    • @upaliamarawansha1959
      @upaliamarawansha1959 ปีที่แล้ว

      Oil pichchenne boor eka gijama

    • @clintonmarquez-xk5on
      @clintonmarquez-xk5on 8 หลายเดือนก่อน

      Ranamota වෙඩක් නැ ච්ටයක් ganim

  • @ChamindhaChamindha-r2c
    @ChamindhaChamindha-r2c 4 หลายเดือนก่อน +1

    Sensu.masin.gana.wideya.akak.danda

  • @dilashosanda3641
    @dilashosanda3641 6 หลายเดือนก่อน +1

    Malli mage pulsar 135 ekak.eke engine eka start krala tika welwak tibbama tiki tiki saddayk enwa.eka mokak wenna puluwanda. Aye 4 weni gear eke yaddi passe roden podi saddayk enawa.mokak wenna puluwanda.loku udawwak poddk kiyala dunnot

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Whatsapp 0711031246

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      ටැපට් බලන්න ඔනි ටයිමින් චේන් බලන්න ඔනි

  • @kumaraathapaththu6517
    @kumaraathapaththu6517 6 หลายเดือนก่อน +1

    Supper vedio

  • @yohanyohan6550
    @yohanyohan6550 7 หลายเดือนก่อน +1

    Hodata pahadili aiya

  • @udayavernonveerasamy8125
    @udayavernonveerasamy8125 ปีที่แล้ว +1

    Very good video

  • @amilabandaranayake2349
    @amilabandaranayake2349 8 หลายเดือนก่อน +1

    Pulsar 135 byke eke rod eka gahanna kiyak yaida ayye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      20000ක් වගෙ යයි ඉතින් ගහන්න නම් ගන්නෙ 1500/2000

  • @JanakaPrasanna-x3c
    @JanakaPrasanna-x3c 6 หลายเดือนก่อน +1

    Bro mn gawa tiyanne pulser 180 k eka tikak dura yanakota engine eka poddak rath unama engine eka badanawa wage ai ahema vanne

  • @yohanyohan6550
    @yohanyohan6550 7 หลายเดือนก่อน +1

    Good

  • @IshanThiwanka-l8e
    @IshanThiwanka-l8e ปีที่แล้ว +3

    Bike engine ekaka wairing eka gahana hati video ekak dannako

    • @manushaudunuwara
      @manushaudunuwara ปีที่แล้ว +2

      Ow ct 100 එකක වගේ wiring එකක් danna පුළුවන් නම් ගොඩක් හොඳයි

  • @dgadget474
    @dgadget474 5 หลายเดือนก่อน +1

    රෙස් කරාම වැඩියෙන් ඇහෙනවද ඔහොම උනාම රොඩ් එක මාරු කරම විදිහයි බෙයාරින් මාරු කරන විදිහ කියල දෙන්නකො

  • @SusilKodithuwakku
    @SusilKodithuwakku 6 หลายเดือนก่อน +1

    Super

  • @JanakaPrasanna-h5d
    @JanakaPrasanna-h5d ปีที่แล้ว +1

    3 por eke rod ekak gahanna kiyak yanawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බලන්න ඔනී 10න් උඩ වගෙ යනවා

  • @nuwankavinda-n8u
    @nuwankavinda-n8u 3 หลายเดือนก่อน +1

    rod eka giyama petral pichchenwada

  • @madushansanjaya2860
    @madushansanjaya2860 4 หลายเดือนก่อน +1

    අයියේ වාහන වල එංජිම හිරවෙනවා කියන්නේ පිස්ටන් සහ රොඩ් චලනය නොවීමද ?

  • @dubadas2831
    @dubadas2831 ปีที่แล้ว +1

    Discovery 135 disk brake modle එකට රොඩ් ගහන්න කීයක් යනවද

  • @supunkumara7626
    @supunkumara7626 ปีที่แล้ว +1

    මේ වීඩියෝ ඒක ගොඩක් වටිනවා මගේ baik එක මිස් කරනවා ටැංකියට පෙට්ටල් එක්ක 2ට දැම්ම ගමන් හරි යනවා පොඩ්ඩක් අදිනවා හොරයි ලෙඩේ කොතනද තියෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Mokkd bike ek

    • @supunkumara7626
      @supunkumara7626 ปีที่แล้ว +1

      පල්සේර් 150 කටු මීටර්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@supunkumara7626 ඩයප්‍රෑම් හොදට තියෙනවා ද

    • @supunkumara7626
      @supunkumara7626 ปีที่แล้ว

      ඕඋ හොදට තියෙනවා අලුතින් දැම්මේ

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 ปีที่แล้ว +1

    මල්ලි ස්ටාඩ් එකෙ සද්දෙ එන්නෙ ඇස්ලෙටරෙ අල්ලනවාත් එක්ක ඩක ඩක ගලා සද්දයක් එනො වෙගෙ වැඩි කරාම එන්නෙත් නැ වෙගෙ අඩු කරාමත් එනො

  • @SandarasLankathilaka-ep1rk
    @SandarasLankathilaka-ep1rk 9 หลายเดือนก่อน +1

    Kiyk wage yai da oka hadnn paletina bick ekak

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      10000න් උඩ යයි

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +2

    Ela ♥️👍

  • @sportsclips1984
    @sportsclips1984 8 หลายเดือนก่อน +1

    Spring saddayk enawa mage ct100 eke

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      කොතනින්ද එන්නෙ

    • @sportsclips1984
      @sportsclips1984 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro engine eken accelerate karanakota

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      @@sportsclips1984 whatsapp 0711031246

  • @SathsaraSadanimna-wm1qv
    @SathsaraSadanimna-wm1qv 6 หลายเดือนก่อน +1

    Ct 100 එකක් බෝර් කරන්න කීයක් යනවාද අය්ය 😢😢😢😢 plz reply

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      බෝර් කරන්න 1500ක් වගෙ ගන්නෙ ඔක්කොම tikt 10000ක් වගෙ යනවා

    • @SathsaraSadanimna-wm1qv
      @SathsaraSadanimna-wm1qv 6 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro මගෙන් බෝර් කරන්න ගරාජ් එකකින් 16500 ඉල්ලුවා ...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      @@SathsaraSadanimna-wm1qv Whatsapp 0711031246

  • @GobinathRaman
    @GobinathRaman ปีที่แล้ว +1

    Bajaj FL three wheel eke petrol eka komadha set karanna ( millage eka)

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      E kiww petrol wad karanned

    • @GobinathRaman
      @GobinathRaman ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ow bro

    • @GobinathRaman
      @GobinathRaman ปีที่แล้ว +1

      Bajaj FL three wheel eke hariyatama petrol adjust karanne kohmadha? Please video ekk dhanna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@GobinathRaman ❤

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      @@GobinathRaman 20න් උඩ වත් වැඩ කරන්න ඔනී

  • @kularathnachaminda9794
    @kularathnachaminda9794 7 หลายเดือนก่อน +1

    Road aka galawa clean karanne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      එක ගලවලා ලාබු තෙල් වලින් සුද්ද කරල වතුරින් සෝදලා හොදට වෙලා ගන්න රොඩ් ගිහින් නම් එක ගහන්න

  • @shanduminda2957
    @shanduminda2957 14 วันที่ผ่านมา +1

    මචං මගේ පල්සර් 135 බයික් 45/50 වගේ යනකොට හෙඩ්එක පැත්තෙන් නිකන් දෙදරන හඬක් වගේ එනව එහෙම එන්නෙ සාමාන්‍යයෙන් ඇයි,,ග්ර්ර්..වගේ අමුතු ශබ්දයක් 😢

  • @ArunaRathnayake-gh1ty
    @ArunaRathnayake-gh1ty 7 หลายเดือนก่อน +1

    Discover 135 eke rod eka gahanna කීයක් vithara yanawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      1500ක් වගෙ රොඩ් එක ගහන්න හැදුන් කුලි ගන්නෙ නම් එන්ජින් එක ඔක්කොම tik ගලවලා හදන්න නම් 20ක් වගෙ ය්යි

  • @pathfinder96
    @pathfinder96 ปีที่แล้ว +1

    Bro.. කදු දුවනකොට පොඩි knocking sound එකක් එනවා. ලාවට ටක ටක සද්දෙත් එනවා. රොඩ් සද්දෙ වගේ.. හැබැයි බෝර් එකනම් අවුලක්ම නෑ. බෝර් නොකර rod එක ගහල හදාගන්න පුලුවන් විදියක් තියේද??

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      පුළුවන් et galwapu ek ඔක්කොම ටික dnn

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +1

    මට වටිනවා 😁

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉

  • @saliyasaliya1470
    @saliyasaliya1470 ปีที่แล้ว +1

    ඩිස්කවර් 135 කාබ් එකක් ටියුනප් කරන විදිය දාන්නකෝ..

  • @pahasaradenuwan5566
    @pahasaradenuwan5566 ปีที่แล้ว +1

    Rod එකක සාමාන්‍ය ආයුකාලය හෝ (platina 100 ti කාණ්ඩය) කිලෝමීටර් කීයන් වගේද මාරු කරන්න ඕනි
    මගෙ bike එක 100000 km පැදලා ඉවරයි.බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      2500km oil maru krl oil පිල්ටර් මාරු කරල කරනව නම් අව්ලක් වෙන්න බෑ

    • @pahasaradenuwan5566
      @pahasaradenuwan5566 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ඔව් සර්විස් එක වේලාවට කරනවා 2500kmවලදි.දැනගන්න ඇහුවා. ගොඩක් ම ස්තුතියි බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@pahasaradenuwan5566 ❤

    • @araliyadewliya6120
      @araliyadewliya6120 8 หลายเดือนก่อน

      😅​@@PistonWithAnuBro

  • @udayamaduranga3695
    @udayamaduranga3695 ปีที่แล้ว +1

    Apachi bike ake rod aka gahanna kiyak vithara yaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      විස්සත් පනහත් අතර වගේ යයි

  • @chanukaviduranga6207
    @chanukaviduranga6207 7 หลายเดือนก่อน +1

    Mageth oya kes eka thiyanawa okata kochara wiyadamak yaida aiye

  • @pahasaradenuwan5566
    @pahasaradenuwan5566 ปีที่แล้ว +1

    Bajaj re 205 4stroke (aal කාණ්ඩය) rod eke ආයුකාලයත් දාන්න බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒක හරියටම කියන්න බෑ වෙනස් වෙන්න පුළුවන් ඔයිල් මාරු කරල සර්විස් එක කරන විදිහ අනුව තමා

    • @pahasaradenuwan5566
      @pahasaradenuwan5566 ปีที่แล้ว

      @@PistonWithAnuBro සර්විස් එක වේලාවට කරනවා තාම කිසිම එන්ජිමේ හඩ රිද්මය වෙනස් බවක් දැනුනෙ නෑ.දැනගන්න විමසුවේ. මල්ලි ට ගොඩක් ම ස්තුතියි බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි

    • @pahasaradenuwan5566
      @pahasaradenuwan5566 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro මල්ලි මම දැන් ලංකාවෙ නෑ.වැඩ කරන්නේ කටාර් වල.මගේ බයික් එක platina 100 wheel එක බජාජ් 205Re 4storok AAL කාණ්ඩය
      තාව මාස හතරකින් ලංකාවට එනවා.වාහන පදින්න කෙනෙක් නෑ.
      තාත්තා ඉදවා හිටලා විනාඩි පහක් වගෙ ස්ටාට් එකේ තියෙනවා එච්චරයි.(තාත්තාට ඇහැක් නැති නිසා ලයිසන් නෑ. වෙන අයකුට පදින්න දෙන්න බයයි වතවක් දීලා හොදට දන්නවා)ඒ හින්දා වාහන 2ම පදින්න විදිහක් නෑ
      මම ලංකාවට ආපුවම වාහන පාරට දාන්න කලින් කල යුතු දේ මොනවද?අවුරුදු දෙකක් ම ත්‍රී වීල් එක එකම තැන.බයික් එක නම් ගෙවල් ලග කවුරු හරි හදිසියකට පදලා ආපසු තාත්තා භාර දෙනවා
      මට පුළුවන් නම් ඔයාගේ what's app nm එකක් දෙන්න මම ධනුෂ්ක මගේ අංකය +97470890605 ඕක කටාර් අංකය what's app ඉන්නෙ +94775485471 ඔයා what's app කෝල් එකක් පුළුවන් නම් ගන්න
      මට වාහාන දෙක ගැන දැන ගත යුතු දේ ගොඩක් ඇත.ඔයාට බුදු සරණයි දළදා සමිදුන් රැකවරණයි මල්ලි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@pahasaradenuwan5566 whatsapp 0711031246

  • @nalindaupul6078
    @nalindaupul6078 6 หลายเดือนก่อน +1

    Nyami mali mehema kiyala dunnatha

  • @ChathurangaKmt
    @ChathurangaKmt 9 หลายเดือนก่อน

    Cb125 t ake rod aka gahanna kiyak wage yaida ayye

  • @GayanMad-ke6hb
    @GayanMad-ke6hb ปีที่แล้ว +1

    Mage 3vl eke rod kit eka gahalath thawama kitikiti gala saddayak enawa res karanakota mama hadala sathiyakwath ne mokada karanne

  • @sanjeewagunseakra8675
    @sanjeewagunseakra8675 ปีที่แล้ว +1

    malli mage bayk aka stad wenna

  • @wwicramasingha
    @wwicramasingha 11 หลายเดือนก่อน +1

    205cc three wheel rebore karana eka sartaka naha kiyanne ai .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      අලුතෙන්ම දාන එක හොද
      වැඩි කල්.පුළුවන් දුවන්න

  • @sandeepasenavirathna6987
    @sandeepasenavirathna6987 ปีที่แล้ว +1

    මච්න් බයිසිකලය එකතැන් අවුරෑදු ගානක් තිබුනාම පිස්‍ටන් එකයි බොර් එකයි එකට බදනවාද. එන්ජිම හරිවෙලා තියෙන්නේ හැබැයි ජියර් වැටෙනවා චෙන් එකත් කැරකැවෙනවා . පිලිතුරක් අවශයි මච්න්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow wenn පුළුවන් rins badanaw

  • @danukaprebath2427
    @danukaprebath2427 ปีที่แล้ว +1

    එන්ජින් එකේ සද්දේ වෙනස් වෙන හේතු මොනාද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බෙයාරිං ගිහින් ඇති
      ටයිමින් චේන් ගිහින් ඇති
      රොඩ් ගිහින් ඇති
      ටැපට් වෙන්න පුළුවන්

    • @danukaprebath2427
      @danukaprebath2427 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro රොඩ් එක ගියාම ගොඩක් සද්දේ එනවා නේ.
      බයික් එක ස්ටාර්ට් කරාම කිටි කිටි ගනවා ලොකුවට නෑ. එන්ජින් එක රත් උනාම සද්දෙ ටිකක් වැඩී 💔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ටැපට් ටයිමින් චේන් වෙන්න පුළුවන්

    • @danukaprebath2427
      @danukaprebath2427 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro thq bosa ❤️

  • @buddhisanjeewa1143
    @buddhisanjeewa1143 ปีที่แล้ว +1

    රොඩ් එක ගියාම බෝර් කරන්න ඕනමද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ne අව්ලක් තියෙනවා නම් කරන්න ඔනී

  • @maheshakaushani9668
    @maheshakaushani9668 ปีที่แล้ว +1

    Ft❤❤

  • @amalisuru
    @amalisuru ปีที่แล้ว +1

    Rod eka engine eka galawanne natuwa checkkaraganna widiyak nadda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Sadde enw nm godk hitha gnn පුළුවන් ගිහින් ඇති kiyala

    • @amalisuru
      @amalisuru ปีที่แล้ว +1

      @@PistonWithAnuBro MN gatta TVs star sport ekak .. eke engine eka natarakaranakota nikn yakadayak wadinawa wage saddayak enawa shanik ahila natara wenawa yakada dekak ekata wadinawa wage ..e mokak wenna puluwan da?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@amalisuru ස්ටාර්ට් මෝටර් එකක් තියෙනවා ද

    • @amalisuru
      @amalisuru ปีที่แล้ว +1

      @@PistonWithAnuBro na mahattaya meke self start Apu nati model ekak .. Kik start only

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@amalisuru බලන්න ඔනී අයියා පොඩ්ඩක් ක්ලච් එකේ ම් වෙන්න පුළුවන්

  • @sampathkumara2101
    @sampathkumara2101 ปีที่แล้ว +1

    Niyamai malliyoo rod.eka.galawanne කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ජැක් එකකටද දාලා ගලවලා ගන්න ඔනී

  • @ineshmadusanka-f5b
    @ineshmadusanka-f5b 11 หลายเดือนก่อน +1

    5 වෙනි ගියර් එකේදී.හම් එකක් වගේ සද්දයක් එනවා.එහෙම අාවට පැද්දට අවුලක් නැද්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      බෙයාරිං හම් එකක් වෙන්න පුළුවන් බලන්න ඔනි හදා ගන්න එක තමා හොදම දෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      ඒ වගෙම තමා ගියර් වීල් බලන්න ඔනි එවාගෙ හම් එකක් එනව වෙන්නත් පුළුවන්

    • @ineshmadusanka-f5b
      @ineshmadusanka-f5b 11 หลายเดือนก่อน

      නිතරම 5 වෙනි ගියර් එකේ පදින නිසා බොහෝ දුරට ගියර් වීල් එකේ වෙන්න පුලුවන් නේද

  • @maheshchandimal8696
    @maheshchandimal8696 ปีที่แล้ว +1

    මල්ලි මගෙ ct යෙ rod එක ගැහුව ඔක්කොම දැම්ම පොම්පෙත් දැම්ම එත් යාන්තමට රොඩ් සද්දයක් එනව කොල්ලො

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්‍රෑන්ක් එක ඇදයිද අයියා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බෙයාරිං ගැහුවාද

    • @maheshchandimal8696
      @maheshchandimal8696 ปีที่แล้ว

      @@PistonWithAnuBro ou මල්ලි

    • @maheshchandimal8696
      @maheshchandimal8696 ปีที่แล้ว +1

      කතාව හරි කැන්ක් එක බකල්

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 ปีที่แล้ว +1

    2stok විල් එකෙව් රොඩ් එක ගහන්න කියක් යයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      10000-15000 අතර වගේ වැඩි වෙන්නත් පුළුවන්

    • @surandakshitha2555
      @surandakshitha2555 11 หลายเดือนก่อน

      ගාමිනි රී බොරින් 4000 ගලවන් එන්න ඔන

    • @Pramod-tl6wb
      @Pramod-tl6wb 6 หลายเดือนก่อน

      Koheda​@@surandakshitha2555

  • @AvishkaSampath-my3qw
    @AvishkaSampath-my3qw 8 หลายเดือนก่อน +2

    සයිලන්සර් ගහුවහම රොඩ් යනවද😢

  • @ImeshTharanga-j8p
    @ImeshTharanga-j8p 10 หลายเดือนก่อน +1

    Rod ekak kiyada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      5000-10000 වගෙ එක වෙනස් වෙන්න පුළුවන්

  • @ravindusanchez4811
    @ravindusanchez4811 ปีที่แล้ว +2

    Rod eka giym..ideal eke start eke thiyeddith sadde ahenn ona ned..mage ehema ahenne na habai kandaka wage yddi knock ekk enw..habai oil pichchena seen mkt na.bore ekth hodai...clutch damper ehemath gihin thiyenne...damper gihin nis e sdde enw kiyl hithanna amrui..clutch ek alluwama dammepr walin ena sdde adu wenw..habai ara knock sadde adu wenne na..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒක වෙන්න පුළුවන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රේස් කරාම එනවද සද්දෙ

    • @ravindusanchez4811
      @ravindusanchez4811 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ow race krmath enw habai udeta start karama knock sadde na..tikk rath unama enw.

  • @sameerathennakoon6830
    @sameerathennakoon6830 3 หลายเดือนก่อน +1

    මේක හදන්න නුවර ඉන්නේ කවුද හොදටම..

  • @yashenbasura5991
    @yashenbasura5991 6 หลายเดือนก่อน +2

    වීල් එකේ කදු වල යද්දී ගියර් එක මිස් කරනවා වගේ වෙනවා..රිවස් එකත් ඇදිලා වගේ තමා මිස් කරන්නේ.. ඇයි ඒ..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Whatsapp 0711031246

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Engine ekd mis wenn

    • @yashenbasura5991
      @yashenbasura5991 6 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ගියර් එක පනිනවා වගේ..ගියර් එක මිස් කරනව

  • @achi7280
    @achi7280 5 หลายเดือนก่อน +1

    මල්ලි 2 stroke 3 port wheel එකක රොඩ් එක ගහන්න කීයක් යනවද හැදුම් කුලී සහ තව පාර්ට් දානන උනොත් ඒවත් එක්ක

  • @damithlakshan3926
    @damithlakshan3926 ปีที่แล้ว

    Oil ghanne ai plug ekata 2tork

  • @RanjanieDona
    @RanjanieDona ปีที่แล้ว +1

    Rodeka gahanna is 12 000 k geyane hareda

  • @eranjith4742
    @eranjith4742 ปีที่แล้ว +1

    Raceing cdi gana video ekak one 🫣❤️‍🩹

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Power tronik 😁❤

    • @eranjith4742
      @eranjith4742 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro තේරුනේ නම් නෑ ඒත් අවුලක් නෑ video එක ඕනේ හොදේ 🌝💓

  • @kawithasanjiwanisilwa550
    @kawithasanjiwanisilwa550 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chathushkajayarathna7136
    @chathushkajayarathna7136 ปีที่แล้ว +1

    වල් කපන මැශින් එකේ තලේ සෙට් වෙන තැන සේසරේ ගහන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද 🙂

  • @multimediahome9015
    @multimediahome9015 ปีที่แล้ว +1

    යන්තන් රෝඩ් ඒක සද්දේ එද්දී
    පිස්ටෝන් බොරර් කරොත් කමක් නැද්ද

  • @danukaprebath2427
    @danukaprebath2427 ปีที่แล้ว +1

    රොඩ් එක ගියාම ගොඩක් සද්දෙද

  • @lumbini-co9ce
    @lumbini-co9ce ปีที่แล้ว +1

    ❤😊

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @jayathrimithunimalshani4788
    @jayathrimithunimalshani4788 ปีที่แล้ว +1

    ❤❤

  • @anilupananda6237
    @anilupananda6237 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @JanithKavinda-ed9yt
    @JanithKavinda-ed9yt ปีที่แล้ว +1

    රොඩ් එක ගියාම බයික් එකේ දුම දානවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ne e බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගියාම

  • @randikatarusha2390
    @randikatarusha2390 ปีที่แล้ว +1

    Aiyae bike eka කික් එක ගහාද්දි ලොකු සද්දේ යක් එනවනේ

  • @Harshani-f3q
    @Harshani-f3q ปีที่แล้ว +1

    takas takas gala sadde ahenne ai

  • @Tomorrow-w2m
    @Tomorrow-w2m ปีที่แล้ว +1

    ඕක කොහෙද අය්යෙ තීන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එන්ජින් එකේ

    • @Tomorrow-w2m
      @Tomorrow-w2m ปีที่แล้ว +1

      කීයක් විතර යනවද අය්යෙ...දාන්න...අපේ gn125 එකෙත් 80 ට 90 ට වගේ යද්දි බයික් එක දෙදරනවා...rod එකේ ප්‍රශ්නයක් නිසාද ඒ...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@Tomorrow-w2m නෑ

  • @pakir55
    @pakir55 ปีที่แล้ว +1

    Cbz 150 engine එකෙන් ගල් රෝලක වගේ ශබ්දයක් එනවා. හේතුව මොකක් වෙන්න පුළුවන් ද?

  • @bobmarley1369
    @bobmarley1369 ปีที่แล้ว +1

    මගෙ බයිකෙ discover 125 M බයිකේ රොඩ් එක ගිහින් බන් සද්දේ අව්ල්..ධනපාල නැතුව ඉන්නෙ බන් හදාගන්න...🙄

  • @ApsaraUdani-mv3pl
    @ApsaraUdani-mv3pl ปีที่แล้ว

    රොඩ් එක යන්නෙ නැතුව එන්ජින් එකෙ සද්දෙ එන්න හෙතු මොනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ටයිමින් චේන් සේසර් රොකර් ආර්ම් ටැපට් ඔවා තමා

  • @LahiruLahiru-tf3gc
    @LahiruLahiru-tf3gc ปีที่แล้ว +4

    මචන් මගේ තියේන්නේ ප්ලැටිනා 125එකක් එකෙ රොඩ් එක ගහලා හැදුවා දවස් දෙකයි හදලා එත් රොඩ් එක ගිහින් වගේ සද්දයක් එනවනේ ඇයි ඒ ගොඩක් වෙලා තිබිලා ස්ටාර්ඩ් කරහම එක පාරම ඩග ඩග ගාලා සද්දයක් අවිත් ටිකක් වේල ගිහින් හරි යනවා මොකද්ද හෙතුව...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      බෙයාරිං ගැහුවද
      ටයිමින් චේන් හොදයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +3

      ක්ලච් ඩෑම්පර් බලන්න

    • @LahiruLahiru-tf3gc
      @LahiruLahiru-tf3gc ปีที่แล้ว +1

      රොඩ් එකෙ ඔක්කොම අලුතෙන් ගැහුවා නිකන් ස්ට්‍රඩ් එකෙ තියෙද්දී සද්ද මුකුත් නෑ යද්දී තමයි එන්නේ සද්දේ

    • @LahiruLahiru-tf3gc
      @LahiruLahiru-tf3gc ปีที่แล้ว +1

      ටයිමින් චෙන් එක හොදද කියලා චෙක් කරගන්නේ කොහොමද පොඩි ලුස් එකක්වත් තියෙන්න බැරිද චෙන් එකේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Whatsapp 0711031246

  • @LasantaSandakela-fy4pm
    @LasantaSandakela-fy4pm 10 หลายเดือนก่อน +1

    Ct