එක එකාව ගෙන්නගෙන අමායා බුදියනවා කියපු ඇඳ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @nirmalapriyadarshani9957
    @nirmalapriyadarshani9957 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අමායා .ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක් වගේ පේනවා .මිනිස්සු ගහන ගල්මුල් කුනුගොඩට දාල පුච්චන්න .ඔයා සතුටින් ඉන්න .ජේසු පිහිටයි .

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +8

    ඒ ගේ හරිම ලස්සනයි....පිටරටක ලස්සන කැබින් එකක් වගේ ...නිදහසේ කල්පනාවක් දාගෙන ඉන්න පුළුවන් නිවාඩුවක් ගත කරන්න පුළුවන් හරි ලස්සන අමුතුම vibe එකක් combination එකක් තියෙන ගෙයක් වගේ ..❤️😍 unique and perfect ..

  • @dineshakumari5658
    @dineshakumari5658 ปีที่แล้ว +5

    පිටින් පේන චරිතෙට වඩා මිනිස්සු කොච්චර වෙනස්ද.
    පිටින් හරි කලබලයි වගේ පේන මිනිස්සු ඇතුලතින් හරිම සරලයි.
    ඔයා ඒකට හොදම උදාහරණයක් .
    මට මේ vedio එක බැලුවම ඔයාගැන තිබ්බ සමහර ආකල්ප නැති උනා.ඔයා හරිම සාමාන්‍යය අම්මා කෙනෙක් විදිහට ජීවත් වෙනවා.
    සතුටින් ඉන්න. බුදුසරණයි .

  • @r.h972
    @r.h972 ปีที่แล้ว +5

    ආදරෙයි අක්කා ඔය නිහතමානී කමට 🥰😘😘❤ කාටවත් යටත් නොවී තමන්ට ඕනි විදියට ආස විදියට ජීවිතෙ එන්ජෝයි කරනව.. ගොඩක් මිනිස්සු රාමුවකට කොටු වෙලා විදෝනව. මං හරි ආසයි ඔයාගෙ විදියට.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ..online බැලුවා පස්සෙ නිවී සැනසිල්ලෙ බලන්න download කරගත්තා වීඩියෝ එක ...හරි ලස්සනයි ඒ colour combination එහෙම ගෙදර ..අලුත් අදහස් ගොඩක් ගන්න පුළුවන් ගෙදරක් හැඩ කරන්න...thankyou අමායා අක්කෙ..මෙහෙම ලස්සන දේවල් ගේන්න....අපි බලනවා....ඔයාව සබ් කරා

  • @gaganatv4436
    @gaganatv4436 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අමායා. හොදින් ඉන්න. මමත් ආසම පරිසරයක් ඔයාගෙ ගෙදර ඇතුල. මිනිස්සු එක එක කතා කියනවා. ඒවා පයට පැගෙන දූවිලි වගෙ. කවුද ගනන් ගන්නෙ. ඔයා ලස්සනයි .

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 5 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි පුතේ..ඔයාට ඕනේ නිදහසේ ඔයා ඉන්න..ඕනේ එකෙක්..ඕනේ දෙයක් කියපු දෙන්..උන්ම තමයි ඒවගෙන් ලේ පුච්චා ගන්නේ..❤❤

  • @anthonysumedha9290
    @anthonysumedha9290 8 หลายเดือนก่อน +1

    හරිම පිළිවෙලයි හරි ලස්සනයි අමායා. කව්රු මොනවා කිව්වත් ඔයාගේ ජිවිතේ ඔයාට ඕනේ. විදියට ඔයා ගෙවන්නෙ.කාටත් වැඩක් නැ ජිවිතේ ජිවත් කරන්නේ අපි. එහෙනම් බුදුසරණයි ජේසු පිහිටයි දරුවන්ටත් බුදුසරණයි දෙවි පිහිටයි ❤️

    • @amayaadikari1989
      @amayaadikari1989  8 หลายเดือนก่อน

      Thank u so much
      Budusaranai ❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq ปีที่แล้ว +9

    හායි අමායා දුව ,ඔයාට කාගෙවත් කතා වැඩක් නැහැ ,අපිට කවුරුත් කන්න දෙන්නේ.නැහැ නේ ඉතින් මොකටද අනුන්ගෙ කතා.ආදරෙයි ඔය චරිතයට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +2

    ඒක මරු.කවුරු මොනා කිවුවත් තමන්ගෙ හිතේ සතුට තමා වැදගත්.මොකද දුකේදි ඔය මොකෙක්වත් නෑ ළඟ.ඔයා හරි හිත හොඳ කෙනෙක් වගේ මට දැනෙන්නෙ.සතුන්ව ඔහොම හදන්නෙ ගොඩක් ආදරනීය මිනිස්සු.

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඔයා ගේ ගෙදර. ඔයත් ගොඩක් හිත හොද කෙනෙක් බව පේනවා අවට පරිසරය තුලින්. God bless you amaya. ❤️🩷❤️

  • @banukaliyanage1201
    @banukaliyanage1201 11 หลายเดือนก่อน +3

    නිලියක් උනාට හරිම සරල ජිවිතයක් හරිම ලස්සන හුරුබුහුටි නිවසක් හරිම නිහතමානී පුද්ගලයෙක් හැමොටම එක වගේ සලකන ඔයාට හරිම ආදරෙයී අක්කී❤

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much darling ♥️♥️ adarei

  • @sandunimekala6416
    @sandunimekala6416 ปีที่แล้ว +5

    කියන මිනිස්සු ඕන දෙයක් කියපුදෙන් අනේ.. ඒක ගොඩක් මිනිස්සුන්ගේ හැටි.. වෙන කරන්ඩ වැඩක් නැතිඋනහම කාගේ හරි කුණු අවුස්සන එක ඒ වගේ උන්ගේ හැටියක්... ඒ නිසා ආය අක්කි කවදාවත් ඔය වගේ ඔයාට කියපු ඒවා දාන්ඩත් එපා ඒවා හිතන්ඩවත් එපා.. මිනිස්සු අපහාස කරද්දී බනිද්දී සතුටු වෙන්න. මොකද ඒකෙන් කියන්නෙ ඒ මිනිස්සුන්ට අපි වැදගත් කියන එක...
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.. බුදු සරණයි....❤❤❤❤❤

  • @lakminisudashika9198
    @lakminisudashika9198 ปีที่แล้ว +4

    මන් ගොඩක් ආසයි ඔයාට සල් සපුනා ටෙලි නාට්‍යය මන් තාමත් බලනව ඔයා ඉන්න නිසා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඔයා තමයි මන් ආසම නිලිය හැමදාම සතුටින් ඉන්න ඔයාට ගොඩාක් ආදරෙයි මිස්

  • @roshniuditha8058
    @roshniuditha8058 ปีที่แล้ว +5

    ගැහැයේක්ට වරදින්න පුලුවන් .එහෙම උනා කියලා ජිව්ත කාලේම ව්දවන්න ඔනේ නැහැ . කොහොමත් ගැහැනියක්ට එක පාරක් වැරදුනාම ඉතින් කතා හදන්න, කතා කියන්න ඔනේ තරම් අය ඉදියි . කතා හදන කවුරුත් අහනවාද කැවද ,බුවාද කියලා .මොනවා උනත් ඇයත් දරුවන්ව හදාගෙන ලස්සනට ජිවත් වෙනවා. ලස්සන ගෙදරක්.ජේසු පිහිටයි ඔයාලාට .

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 ปีที่แล้ว +3

    සරලව පොලොවෙ පය ගහලා ජීවත්වෙන කාන්තාවක් ........තමන්ට නැති දේවල් අනිත් අයට ලැබෙද්දි සමහර ගෑනු මිනිස්සුන්ට ඒක රුස්සන්නෙ නෑ ...පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑනෙ... අක්කි ඔයා ඇත්තටම හිත හොද සරල කෙනෙක් හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා සතුටින් ඉන්න ලැබේවා කියලා

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +1

      Thank you so much malli .. Budusaranai ♥️

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +10

    ඔයා දරුවන්ට හොද අම්මා කෙනෙක් ශක්තිමත් සොබාදහමට සත්තුන්ට ආදරේ කරන ආදරණීය කාන්තාවක් ..ඒ හොදටම ඇති...ලස්සනට සතුටින් නිරෝගිව ජීවත් වෙන්න හැමදාම

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว

      Thank you so much ♥️😘

    • @Anu.00
      @Anu.00 8 หลายเดือนก่อน

      ❤❤❤

  • @dineshajayaweera3443
    @dineshajayaweera3443 8 หลายเดือนก่อน +2

    ♦️පිලිවෙලට ලස්සන ට ඉන්න අයගෙ හිත් මාර ලස්සනයි..
    ♦️හදවතත් හරිම ලස්සනයි..
    කාල කළමණාකරණ කරගෙන හැමදේම කරනවා..
    ♦️ඒවා බලන්න බැරි මේ අමුතු ඇටේ සිරි ලංකාවේ මිනිස්සු කතන්දර කියන්න දක්ෂයි..
    ♦️ජීවත් වෙලා ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න.
    ජීවිතය හරි කෙටියි...
    ♦️සදා ජය සහෝදරී....❤🌲👍

    • @amayaadikari1989
      @amayaadikari1989  8 หลายเดือนก่อน

      Thank u so much a wachana walata adarei ❤️

  • @lifelove4866
    @lifelove4866 ปีที่แล้ว +3

    ආදරණීය චරිතයක් නංගා ඔයා..කතා හදන වුන් බෝසත් ද? නේද? සමාජෙට ඕනි විදියට නෙවෙයි තමන්ට ඕනි විදියටයි ජීවත් වෙන්න ඕනි ..නංගි හරි හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න ආදරෙයි දරුපැටව්න්ටත් නංගාටත් බුදුසරණයි ජේසු පිහිටයි.ජයෙන් ජයම වේවා…෴❤️

  • @nilminisenavairathna5545
    @nilminisenavairathna5545 11 หลายเดือนก่อน +6

    ඔයා හිතන විදිහ ,ජීවත් වෙන විදිහ , ඔයාගෙ ගෙදර මේ හැමදේම හරිම unique 🤎 .අපෙන් කාටවත් කරදරයක් වෙන්නෙ නැති නම් අපි කැමති විදිහට , අපි ආස විදිහට ජීවත් වෙන එකේ කිසිම වැරැද්දක් නෑ . දරුවෝ එක්ක සතුටින් ඉන්න හැමදාම .

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน +1

      Thank you so much ♥️🥹🙏

  • @geethmamadhubashini7888
    @geethmamadhubashini7888 ปีที่แล้ว +14

    අඩේ අර කාටුන් වල වහේ ❤ මගෙත් හීන කාමරේ ඕක මාත් ආසයි ඔහොම ඉන්න අනේ හරි ලස්සනයි අප්පා ❤

  • @mrbaza952
    @mrbaza952 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනට පිලිවෙලට නිදහසේ ජීවිතය ගෙවන අමායා ඔයාව තේරුම් ගත්තා ❤️ No matter what anyone says 🤟❤️

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน +1

      Thank you so much ♥️♥️

  • @lifeuncut2800
    @lifeuncut2800 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි, ඔයාගේ Kitchen එකට ගොඩක්ම ආස හිතෙනවා.........

  • @SudariDewage-mz4sm
    @SudariDewage-mz4sm ปีที่แล้ว +9

    Wow මන් දැකපු ලස්සනම ගෙ. මටත් ආස හිතුන එහෙම කාමරයක් හද gnna❤️❤️❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +3

    ❤❤❤හරිම පිලිවලයි ලස්සනයි හරිම නිස්කලංකයි ඔයාගේ මේ විඩියෝ එකෙන් මම ගොඩක් දේ ඉගෙන ගත්තා දෙවි පිහිටයි

  • @user-uw7xu5pb3x
    @user-uw7xu5pb3x ปีที่แล้ว +3

    කාමරේ බලන්නම දෙපාරක් වීඩියෝ එක බැලුවා අනේ අක්කි කාමරේ ඔය වගේ ලස්සනට design කර ගන්න Idea ටිකක් දෙන්නකො

  • @SupuniPrarthana-ll6ju
    @SupuniPrarthana-ll6ju ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ලමයින් එක්ක ගෙදර ඔහොම පිලිවලට තියන් ඉන්න හැමොටම බැ එත් අක්කෙ ඔයා ලස්සනට හැමදේම ගලපලා පිලිවලට තියන් ඉන්නවා ❤❤❤❤

  • @madukasubashini2039
    @madukasubashini2039 11 หลายเดือนก่อน +7

    ලොකයා මොනවා කිව්වත් ඔයා ඉන්නවා ළමයින් තුන් දෙනෙක් හදාගෙන ලස්සනට ❤️

  • @shanishabodahandi
    @shanishabodahandi ปีที่แล้ว +4

    ගරු කරන්න ඕන විදියේ අම්මා කෙනෙක් ඔයා 🙏ජීවිතේට මොන ප්‍රශ්න ආවත් අපි නිසා මේ ලෝකෙට ආපු අහිංසක ජීවිත තුනක් තනියම හරි බලා ගන්න පුළුවන් කොන්දක් ඔයාට තියෙන එක ගැන මම ඔයාට ගරු කරනවා 🙏අම්මා කියන චරිතේ හරි ලස්සනට මම ඔයාගෙන් දකිනවා.... මම හැමෝටම comment කරන කෙනෙක් නෙවෙයි... ඒත් ඔයා මට දැනුනා ගොඩක්.... සමහරවිට මමත් single mom කෙනෙක් නිසා වෙන්න ඇති ❤️සතුටින් ඉන්න 🌹

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +1

      Thank you so much 🥰🥰 oyata mata mehema msg ekak dapu eka gana sathutui

  • @kruwanj8558
    @kruwanj8558 11 หลายเดือนก่อน

    තමන්ගේ පාඩුවෙ ඉන්න හොඳ චරිතයක්, හිතට එකඟව කතා කරනවා ගොඩක් තැන්වල දැකලා තියෙනවා ජයවේවා හැමෝටම ❤

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน +1

      Thank you so much
      Jaya wewaa ♥️♥️

  • @thanuwa2324
    @thanuwa2324 11 หลายเดือนก่อน +4

    මං හරි ආසයි මේ සරල පිළිවෙල කමට. මහ ලොකුවට විකාර නැතුව ඉන්න මේ විදියට ලොකු මන්දිර හදන් අස් කර කර ඉන්නවට වඩා මේ වගේ හැමදේම සරලව කරන් ඉන්න ජීවිතේට ❤😌

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much
      Adarei ♥️

  • @Heavenonearth89
    @Heavenonearth89 ปีที่แล้ว +2

    අනේ චූටි දෝනි ආදරෙයි ගොඩාක් ...... එයා හරිම ලස්සන සුන්දර දරුවෙක්...අනිත් දරුවො දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරනයී අමායා......💐💐💐💐💐💐

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 ปีที่แล้ว +7

    ඔයාට හරිම ලස්සන චාම් ගෙදරක් තියෙන්නේ....ඔයා ලස්සනට ජිවත් වෙනවා...මිනිස්සු බැන බැන හිටපුදෙන් ඔයාලා ලස්සනනට ජිවත් වෙනවා බලන්න ආසා හිතෙන විදිහට❤❤❤❤❤

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 ปีที่แล้ว +5

    තමන්ට තමන් හිතන ජීවිතයක් නැති උනාම අනෙක් අය ඒ ජීවිතය විදින කොට මිනිසුන්ට වේදනාවක් දැනෙනවා ඇති නමුත් අන් අය සතුටු වෙන කොට තමනුත් සතුටු වෙන්න ඒක තමයි ජීවිතය❤❤❤❤❤ ඇත්තෙන්ම සතුටුයි අමායා ඔයාගෙ පිලිවෙල දැක්කම ඔයා ජීවිතය විදින හැටි දැක්කාම ආදරෙයි අදෙරෙයි❤❤❤

    • @SudharmaAbeyrathne
      @SudharmaAbeyrathne ปีที่แล้ว

      Comment ekak typekaranna one na Mata , me vidihamamai matath mamath

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว

      Thank you so much ♥️😘

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x ปีที่แล้ว +3

    මෙහෙමයි මාත් ආසම කෙනෙක් අමායා..මටත් එයාගෙ ජිවිතෙන් ගන්න දේවල් දැනගන්න දේවල් තියෙනවා.ඒවට එයා උත්තර දෙනව කියල මම දන්නවා.හැබැයි ඒකට මට හයියක් නෑ..නමුත් එයා අතුල බැදල ඩිවෝස් උනා හර්ශ එක්ක ජීවත් උනා.හැබැයි දැන් ජීවත් වෙන්නෙ කා එක්කද ඇයි වාසගම අලුත් කෑල්ලක් එකතු උනේ වගේ ප්‍රශ්න මටත් ආව.ඒ අපි එයාලට ආදරේ කරන නිසා වෙන්න ඇති..හැබැයි කවදාවත් ඇයි එයා එහෙම කරන්නෙ කියන එක මට අදාල කරගන්ත්තෙ නෑ.ඒක එයාගෙ ජිවිතෙ.රසික අපිට ඒක වැඩක් නෑ..මංනම් අමායට පට්ට කැමති..ලස්සන කෙනෙක්.අපිට රසීකාවියො ඃඅටියට මිසක් එයාලගෙ අනිත් දේවල් වලට ඇගිලි ගහන්න අයිතියක් නෑ.මං දන්නෙ එච්චරයි.කරුනාකරල තව ව්ලොග්ස් ගේන්න.ාපි බලන් ඉන්නවා.අනික ඇයි හර්ශ අයියගෙ පුතාල දෙන්න අපිට කවදාවත් පෙන්නන්නෙ නැත්තෙ

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +7

      Mage wasagama tama kelawarata dala Tiyenne eka mata mage thaththagen hamba wechcha eka fernando .. puthala dennawa pennanawa aniwarayen mama asa na eyalawa pennuwata passe page wala minissu a photos da da wawagana kanawata ekai danne naththe aniwarayen tika dawasakin eyalawa pennan
      Thank you so much ♥️

    • @SayuriShashikala-k2x
      @SayuriShashikala-k2x ปีที่แล้ว +3

      @@amayaadikari1989 ඒකනම් ඇත්ත..කමක් නෑ අමායා..ඔයාට අපි ආදරෙයි .දවසක් එන්නම්කො ඔයාගෙ කුස්සියෙන් බත් ටිකක් කාල යන්න..මම සයුරි😍🥰

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 14 วันที่ผ่านมา +1

    Budun වහන්සේ ge pilimaya udin thiyanna, anith pilima walata wada usin, බුදු සරණයි

  • @musicforrelaxation1700
    @musicforrelaxation1700 ปีที่แล้ว +4

    හරි ආසයි . දැක්කම.ඔයා කරුණාවන්ත යි.සත්තුන්ට ආදරෙයි

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว

      Thank you so much ♥️😘

    • @anurashantha2811
      @anurashantha2811 ปีที่แล้ว

      ​​@@amayaadikari1989ඔයාගේ ගමන ඔයා යන්න ..එක එකා කියන ඒවා ගනන් ගන්න එපා. ඔය එක බල්ලෙක් වත් නැහැ කෙලඋන වෙලාවට හරි ද..🌹❤️👍

  • @ThushiKanchana
    @ThushiKanchana 8 หลายเดือนก่อน +3

    හරි ලස්සනයි room එක neet and clean පොලවෙ පය ගහලා ඉන්න කෙනෙක් ❤❤❤❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +5

    ශෝයි....සතා සිවුපාවුන්ට ආදරේ කෙනෙක් ගොඩාක් සංවේදියි.හොද හදවතික් තියෙන කෙනෙක්..ලස්සනයි...❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +1

      Thank you so much ♥️😘

    • @ShaliniKs-s1c
      @ShaliniKs-s1c ปีที่แล้ว

      ස්තූතියි ඔයාටත්. මම යාපනේ Tamil යාළුවෙක් හොදේ..

  • @dilrubhagya4835
    @dilrubhagya4835 ปีที่แล้ว +2

    මොනා උනත් ඒ පිළිවෙළ දැක්කම හිතට සැහැල්ලුවක් දැනුනා..හරිම ලස්සනයි අක්කෙ ❤

  • @vinyaroshani8195
    @vinyaroshani8195 ปีที่แล้ว +3

    අනේ හරි ම ලස්සනයි 🥰පොඩි ඉඩක් ලස්සනට organize කරලා තියනවා👍

  • @Gangakawmali
    @Gangakawmali ปีที่แล้ว +2

    බබාල තුන් දෙනෙක්.අදයි දන්නෙ.හරි සරලයි..සෝබන නෑ.full ආතල් life එකක්..මරු මරු..😅😅❤❤❤ආදරෙයි අපි සතුටින් .බුදු සරනයි පවුලටම ❤❤

  • @SnowyBoy58
    @SnowyBoy58 ปีที่แล้ว +4

    මං ඔයාගෙ hiru එකේ interview එක දෙපාරක් බැලුවා නන්ගී..ඔයා නම් නියමයි ❤
    සුබ පතනව ජීවිතේ සාර්ථක වෙන්න කියලා ❤

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 ปีที่แล้ว +1

    අනේ මන්දා කමරේ කිවුවට මට දැනුනේ සම්පූර්ණ ගෙයක් වගේ. හරිම ශෝයි. මටත් ආසයි ඔය වගේ idea එකක්ට මගේ කාමරෙත් හදාගන්න්.

  • @sudarshanifernando7310
    @sudarshanifernando7310 ปีที่แล้ว +6

    ලස්සනයි අමායා හරිම නිර්භීතයි ඔයා ❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 11 หลายเดือนก่อน +2

    අමුතුම look එකක් තියනවා අක්කිගේ room එකේ....හරිම ලස්සනයි ❤️🌼🎀✨️

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @imsheez93
    @imsheez93 ปีที่แล้ว +6

    පට්ට සරලයි චාම් මෙහෙම නිලියක් දැක්කමයි මාරම සරල ජිවිතයයි 😘❤❤❤

  • @DinelkaMalshani-qw3dr
    @DinelkaMalshani-qw3dr ปีที่แล้ว +1

    ඔයාගේ දෝණි හරිම ලස්සනයි ❤️
    හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
    ආදරණීය අම්මෙක් ඔයා 😘

  • @piyumiharesha136
    @piyumiharesha136 ปีที่แล้ว +3

    ඒ ගේ මාර ෆැන්සි ලුක් එකක් තියෙන්නෙ..මාරම ලස්සනයි.කෙනෙක් ට ඉන්න ආස හිතෙන තැනක් 😍🌼

  • @nelkaperera4045
    @nelkaperera4045 5 หลายเดือนก่อน +15

    ඔයා මාර බුද්ධිමත් කාන්තාවක්නේ.ඉන්න පිළිවෙලින් ඒකකයක හැකි

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වීඩියෝ එක මම අද තමා මුලින්ම බැලුවේ ❤❤❤❤ ඒ ඉන්නේ ඔයාගේ ලොකු දෝණිද අනේ හරිම ලස්සනයි එයා ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤ අර බව් යලුවොන්ගෙ වීඩියෝ එක ඉක්මනට ගේන්න ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤❤ 👍👍👍👍👍🙏🙏🙏

  • @nilankasanjeewani5979
    @nilankasanjeewani5979 ปีที่แล้ว +3

    ඕනම කෙනෙකුට පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒවා අපට වැඩක් නෑ. ඔයා ලස්සනට ගෙදර තියන් ඉන්නවා. ❤️

  • @AmourItalia
    @AmourItalia ปีที่แล้ว +6

    සත්තුන්ට ආදරේ කරන්න හොද කරුණාවන්ත හදවතක් තියෙන්න ඕනෙ.ඔයාගෙ පුද්ගලික ජීවිතය අදාළ නෑ.සතුටින් ඉන්න.බුදුසරණයි!

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว

      Thank you so much ♥️

    • @maneeshadharmaratne2659
      @maneeshadharmaratne2659 ปีที่แล้ว

      අනේ ඇත්තටම ලස්සන හුරුබුහුටි ගෙදරක්. කුරුලු කූඩුව නිසා තවත් ලස්සනක් එකතු වෙනවා💐👌♥️

  • @Adeesumithra6o
    @Adeesumithra6o 10 หลายเดือนก่อน +12

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ,, නිකමට බැලුවා, මන් මෙච්චර දවසක් හිතන් හිටියෙ අමායා ආඩම්බර ඇති කියලා ,, ඒත් මේක බැලුවම තේරේනවා එහෙම නෑ කියලා ,, මොනා උනත් හරිම පිලිවෙලයි ,, සතුටින් ඉන්න හැමදාම

  • @pandulawickramaarachchi700
    @pandulawickramaarachchi700 ปีที่แล้ว +62

    පැහැදිලි,අවංක,නිහතමානී,බොරු සෝබන නැති video එකක්🔥
    *ඔය ටැටුව දැකලා චරිතයේ ලියන උන්ට ගොඩක් කෝමා*

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +6

      Thank you so much ♥️😘

    • @kalanikawijayaratne3167
      @kalanikawijayaratne3167 ปีที่แล้ว

      ලස්සනයි . ආසයි අහිංසක සත්තුන්ට කරුණාව දක්වන එකට. ❤ ❤

    • @AiranganiHikkaduwa
      @AiranganiHikkaduwa 11 หลายเดือนก่อน

      ​@@kalanikawijayaratne3167😊😊l😮lllq❤ k

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 11 หลายเดือนก่อน

      Atthata wadakarana charithayak . Boru Obama kathana (loera ekak gedara ekak)❤❤❤❤

    • @pandulawickramaarachchi700
      @pandulawickramaarachchi700 10 หลายเดือนก่อน

      @@amayaadikari1989 💕💕💕

  • @shaliniimasha
    @shaliniimasha 11 หลายเดือนก่อน +2

    කවුරු මොනව් කිවුවත් තමන්ට ඕනි විදිහට ඉන්න කෙනෙක් ආදරෙයි අක්කි 💐❤

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน +1

      Thank you so much ♥️♥️♥️

  • @user-ThevindiOFFICAL
    @user-ThevindiOFFICAL ปีที่แล้ว +3

    කව්රු කොහොම මොනවා කිව්වත් අපි ඉන්න ඕනෙ අපිට ඕන විදියට❤️😚

  • @kalinirihana8952
    @kalinirihana8952 ปีที่แล้ว +2

    Woow !!!! හරිම ලස්සණයි , හරිම නීට් .ඔයා වගේම ගෙදරත් ලස්සණයි !!! පිළිවෙලයි !! Congratulations !!! අද තමයි මුලින්ම දැක්කේ ....දිගටම vlogs කරන්න , ඔයාලා හැමෝම සතුටින් , නිදුකින් ඉන්න .🌹🌹🌹♥♥♥♥

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 ปีที่แล้ว +4

    හරි පිලිවෙලයි..දැක්කමයි මේ වගේ පිලිවෙල නිලියක්.සතුටින් ඉන්න 💜️

  • @Ema_girl
    @Ema_girl หลายเดือนก่อน +2

    ඔයාට බනින අයට ඔයා බනින්න එපා අක්කෙ ඔයාගෙ තත්වෙ නැති වෙන්නෙ එ නිසා අක්කා හොදින් ඉන්න 💗

    • @amayaadikari1989
      @amayaadikari1989  หลายเดือนก่อน +1

      Ow ekanan aththa ♥️♥️

  • @Ema_girl
    @Ema_girl หลายเดือนก่อน +4

    කවුරු මොනා කිව්වත් සල් සපුනා එකෙන් පස්සෙ මං මාර ආසයි ඔයාට 💗

    • @amayaadikari1989
      @amayaadikari1989  หลายเดือนก่อน

      Thank u so much darling ♥️

  • @SujeewaJayakody-p9v
    @SujeewaJayakody-p9v ปีที่แล้ว +2

    Niyamai amaya ඔයා ge kelin කතා wata කලින් ඔයා gana prasadayak තිබුණේ na oya hoda kenek dan mama ඔයා wa respect karanawa

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 ปีที่แล้ว +5

    Background music 🎶 තව චූ...ට්ටක් අඩු කරන්න next video එකේ දී... ☺️
    ❤🥰💚

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว +2

    Ane godak lassanai ❤❤❤kawuru Mona kiuwath oya oyage daruwo 3 dena ekka oyage ගමන yanna …. Apita minissunge හැකර කටවල් වහන්න බැහැ ne👍👍👍👍🙏🙏🙏🙏🙏god bless

  • @SarasiSarasi
    @SarasiSarasi ปีที่แล้ว +5

    ලස්සනයි අක්කෙ මන් ඔයාට ආදරේ කරන්න ගත්තෙ සල් සපුනා teledrama eken ❤ ආදරෙයි

  • @MaheeJaya-k2x
    @MaheeJaya-k2x ปีที่แล้ว +2

    හරීම පිළිවෙලයි. මට ආස හිතුනා. බුදුසරණයි ඔයාලට..

  • @ChathumiChamlaka-zh5oo
    @ChathumiChamlaka-zh5oo ปีที่แล้ว +6

    ගොඩාක් අය ඔයාට බයිනවා එත් මම මාරම ආසයි ❤️

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +1

    අක්කි අනේ මං හරි ආදරෙයි ඔයාට.කවුරු බැන්නත් මං හරි ආදරෙයි අනේ ඇත්තටම බලන්න තිබ්බනම් ඔයාව❤ බුදුසරණයි අක්කි ❤

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +1

      Thank you so much ♥️ aththata hamba wemu aniwarayen dawasak

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 ปีที่แล้ว

      @@amayaadikari1989 ane man matle oya,colombo itin kohoma hamba,wennda😥

  • @Sithmikawya102-
    @Sithmikawya102- ปีที่แล้ว +2

    හරිම නිදහස් ඒ room එක.. පරණ english movie එකක වගේ❤️ තව දෙයක් ඒ බෝංචි එක දැක්කම කියන්න පුලුවන් රසට උයන්න පුලුවන් කියල. ❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +1

      Ane thank you so much ♥️😘

    • @Gangakawmali
      @Gangakawmali ปีที่แล้ว +1

      ඔව් කොල පාටට ..දැක්කම ආසයි😅

  • @Naturerosaliya
    @Naturerosaliya 11 หลายเดือนก่อน +5

    අමායා අධිකාරී අක්කා හරිම පව් ...😢❤ ඒත් එයා හරිම නිර්භීත හොද දරාගැනීමක් තියෙන කාන්තා චරිතයක් ...!! එයාට මිනිස්සු කොයිතරම් නම් නින්ද අපහස කරනවද 😢 ගෑණු අයමයි එයාට හුගාක් අපහස කරනවා ඇත්තේ ගැහැණු ගැහැණුන්ට එරෙහි වෙනව වැඩි කොහොමත් කොතැනදීත් ....😢 මං එයාව මුලින්ම අදුනගත්තේ "සල්සපුනා drama " එකෙන් ❤🎉 ඇත්තටම එයා ලස්සන girl කෙනෙක් ඒ කාලේ ...අදටත් එහෙමයි දැන් ලස්සන අම්මෙක් ❤🎉 වැරදි අඩුපාඩු තිබුනත් නොතිබුණත් පොතට කලින් පිටකවර බලන්න එපා ..!! 😢❤
    අක්කිගේ ගෙදර clam ඒ වගේම අමුතු uncommon vibe තියෙන්නේ ...birds park ලස්සනයී ❤🎉 Thanks fr the sharing your home tour අක්කී ...!!
    Much love guys
    😘♥️
    I"m සදුන්‍යා From kandy 🙂♥️

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much darling ♥️♥️ thank u meh comment ekata

  • @rohithasendanayake9383
    @rohithasendanayake9383 11 หลายเดือนก่อน +3

    Woow. Harima lassnai oya❤. Mn asama චරිතෙ තව දුරයි ජීවිතේ මීෂා ට......❤

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 ปีที่แล้ว +4

    Piliwelai lassanai kawru kohoma keewath thamun dannawa thamunge hadawatha. Sathutin inna ,jesu pihitai.

  • @sugaweerakkodi5168
    @sugaweerakkodi5168 ปีที่แล้ว +57

    හරි ලස්සනක් අමුතුම නිදහසක් ඒක හරියට පරණ english film එකක් බැලුවා වගේ. 😮❤

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 11 หลายเดือนก่อน +2

    කැම ට්ක රහා පාටයි ඔයා හරි ලස්සනයි පිලිවෙලයි ආස හිතනවා ඔයා හැමදෙම ලස්සනට කරගෙන තියෙන නිසා

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @maduchanu6361
    @maduchanu6361 ปีที่แล้ว +3

    ඔයා ගොඩාක් හොදයි අක්කා කව්රු මොනා කිව්වත් දරුවෝත් එකක් ලස්සනට ජිවත් වෙනවා බුදු සරණයි අක්කා 😊❤

  • @mihiriperera2991
    @mihiriperera2991 8 หลายเดือนก่อน +2

    ගොඩක්ම ආස හිතුනේ kitchen එකට . ඒක සෙල්ලම් ගෙයක් වගේ ලස්සනයි.

  • @imsheez93
    @imsheez93 ปีที่แล้ว +4

    අක්කි ඔයගෙ daily Vlogs ගේන්නකො beauty රූටින් . Diat plan , workout ❤

  • @irushiihani4264
    @irushiihani4264 11 หลายเดือนก่อน +2

    ආයිත් ටෙලිනාට්‍යයක දකින්න ආසයි.... තව දුරයි ජීවිතේ මීශා කියන්නේ ආසම චරිතයක්...මීශා කියන දග කෙල්ලට මාරම ආස කරා ඒ කාලේ .දැනුත් මතක් වුණොත් මීශාව බලනවා යූ ටියුබ් එකෙන් ❤❤❤

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Ane kochchara hondai da
      Thank you so much a adareta labana mase wage enawa drama ekak

  • @ShashikaPiyumal-h8f
    @ShashikaPiyumal-h8f ปีที่แล้ว +3

    තව දිගටම විඩියෝ දන්න අක්කි .හරිම අාසාවෙන් බලනවා මම❤❤❤❤.

  • @jananimadushani.9839
    @jananimadushani.9839 ปีที่แล้ว +4

    ඇත්තටම ගේ හදන්න හිතාගෙන ඉන්නෙ ඒකට අක්කිගෙ ගේ දැක්කහම ඒකෙනුත් අයිඩියා එකක් ගන්න පුලුවන් උනා.....තැන්කූ අමායා අක්කී.....

  • @csliya1856
    @csliya1856 11 หลายเดือนก่อน +4

    ⁠හරිම පිළිවෙලයි, සරලයි. ඒ වගේම අමුතුම vibe එකක් තියන open living area එකක්.
    අනේ ප්ලීස් මානසික අසහන කාරයක්ගෙයි අනුන්ගේ වැරදිම හොය හොය කුණු වෙන ගෑණුන්ගෙයි කමෙන්ට් වලට රිප්ලයි කරල ඒ තත්ත්වයට වැටෙන්න එපා.

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Reply karanne nathuwa baaa api mokku kiyala mun hithagana innawa da danne naa
      Thank you so much ♥️

  • @uthpalanethu5635
    @uthpalanethu5635 ปีที่แล้ว +5

    එ වගෙ කාබරයක් නම් මරු මාත් ට්‍රයි කරලා බලන්නොනෙ ❤️

  • @shiharadadallage3757
    @shiharadadallage3757 ปีที่แล้ว +3

    පිලිවෙලට පිරිසිදුව තියෙනවා... පොඩි අයත් එක්ක ඔහොම ලස්සනට තියාගෙන ඉන්න එකම ලොකු talent එකක්..😊

  • @KumaraSisira-y7s
    @KumaraSisira-y7s ปีที่แล้ว +1

    තමන්ගේ දරැවන් සතුටෙන් ඉන්නවා දක්නට කැමති ඒ වෙනුවෙන් ගොඩක් වෙහෙස වෙන ආදරනිය අමිමෙක් ❤❤❤ගරැ කරනවා නංගී ඔයාගෙ ඒ චරිතය ට.මිනිසුන් කියන කතා කනකට වත් ගන්න එපා .අනුන්ගේ කුනු හොයන ජරා මිනිසුන් ට කියන දෙයක් කියන්න දෙන්න ඔයා සතුටෙන් ජිවත් වෙන්න .

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว

      Thank you so much a wachana walata ♥️♥️

  • @Poorgirlsdiary
    @Poorgirlsdiary ปีที่แล้ว +5

    Wow❤...අනේ ඒ room එක.😍

  • @manujaharshani124
    @manujaharshani124 11 หลายเดือนก่อน +1

    ස්වභාවික ලස්සනක් තියෙන හිත නිවන නිවහනක්...මේ විදිහට හැම ගැහැනියක්ම ජීවිතේ විඳින්න ඕන...විඳවන්නෙ නැතිව.....👍👍❤️

  • @nethufernando462
    @nethufernando462 11 หลายเดือนก่อน +4

    හැම Comment එකකටම Reply කරලා...ඒ නිහතමානී කමට ආදරෙයි ඉතින් 😇💖😉🌼

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Ane thank you so much ♥️😘

  • @darshanikumari3794
    @darshanikumari3794 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .. නිදහස් විදිහට ආස හිතෙන විදිහට ඔයාගේ ගෙදර තියෙනවා .. ❤️

    • @amayaadikari1989
      @amayaadikari1989  11 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @hiru8909
    @hiru8909 ปีที่แล้ว +3

    ලස්සන ගෙදරක් ,මාත් ආසම විදියට ගෙදර තියනවා ❤ ඔය වගේ ගෙයක් මාත් හදනවා

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว +1

    katawath ona vidihata jivath venna e aya kanna bonna denawada me lankawe minissu maha kuhakama minissu wena ratawala allapu gedara mokada wenne kiyala danne na buddimath minissu lankawe wage thamange kunu thiyagena anunge redi hodanawa amaya mamanam oyata godak adarei vidinna ona kale vidinnamokuthma karaganna bar jivithe vidawana aya thamai anunta irisiya kara kara ethanama inne gedara lassanai habai aluth jathiye sudu patin almari hadeuwanam godak lassanai sudu gedarata alookayak genawa adarei hamadamath sathutin idiriyatama yanna ❤❤❤❤❤❤theruwan saranai

  • @rekhawijesundara7837
    @rekhawijesundara7837 ปีที่แล้ว +4

    ලස්සන ගෙදරක , ලස්සන දුවෙක් එක්ක ඉන්න ලස්සන අම්මා කෙනෙක් ❤

    • @amayaadikari1989
      @amayaadikari1989  ปีที่แล้ว +1

      Puthala dennekuth innawa mata ♥️ thank you so much ♥️

    • @rekhawijesundara7837
      @rekhawijesundara7837 ปีที่แล้ว +2

      ​@@amayaadikari1989අනේ අපි දැක්කේ දුව ව විතරනෙ..එහෙනම් මෙහෙම කියන්නම්,,,ලස්සන දරුවො තුන්දෙනෙක් එක්ක ලස්සන ගෙදරක ජීවත් වෙන ලස්සන අම්මෙක් ඔයා..❤️ජීවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා !!!! ( කුරුල්ලො කූඩු නොකර නිදහසේ හිටියනම් තවත් හොදයි කියලා හිතුනා .❤ )

  • @SapnaNadeeshani-ed4fs
    @SapnaNadeeshani-ed4fs ปีที่แล้ว +1

    කවුරු මොනවා කිව්වත් ඔයාලා සතුටින් ඉන්නවා, එක එක ඒවා කියන අය බොරුවට එයාලගේ ලේ පුච්චගන්නවා. අනේ අතුල සර්ට කියන්න පුළුවන්ද මගේ ජීවිතේ ආසම කෙනා එයා කියලා. මගේ ජීවිතේ තියන ලොකු හීනයක් එයාව මගේ ඇස් දෙකෙන්ම දකින එක. ඔයාලට ජේසු පිහිටයි !😘

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 ปีที่แล้ว +7

    හරියටම කිවුවොත් අපි පොඩි කාලේ බලපු සුරංගනා කථා වල වගේ ,ගෙදර ලස්සණයි

  • @Thilini1993
    @Thilini1993 ปีที่แล้ว +3

    අක්කි වෙන්නම ඔනෙ ඔයාට කාතස් හදන අය දුකෙන් තියන්න ඔයා සතුටින් ඉන්න.

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤පුතාල දෙන්නෙක් නේද නංගි එක්කෙනෙක් කියලා කියපු නිසා

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +5

    පිලිවෙලට පිරිසිදු ව තියෙනවා ,,තමා ට කැමති ජීවිතේ තමා ගත කරන්න ඕන ,👍

  • @Upink200
    @Upink200 ปีที่แล้ว +3

    සුපිරි නේ එ වගෙ ගෙදරක් ෆිල්ම් එකක වගෙ 🍻♥️💐හරිම නිදහස් ලස්සනයි ❤

  • @malkimaleesha4866
    @malkimaleesha4866 8 หลายเดือนก่อน +2

    අමායා කියන්නෙ මන් නම් ආසම කෙනෙක් හින්දි නිලියක් වගේ ලස්සනයි 🤍

    • @amayaadikari1989
      @amayaadikari1989  8 หลายเดือนก่อน

      Thank u so much ❤️❤️😍😍

  • @s-h-a-n-u
    @s-h-a-n-u ปีที่แล้ว +4

    Hemadema godak lassanai akki..mn podi deyak kiyannam ..අර බුදු පිලිමය ටිකක් උඩකින් තියන්න අක්කෙ පුලුවන්නම් අනිත් පිලිම වලට වඩා😊❤..පිලිවෙලයි ලස්සනයි හරිම සිම්පල් ..❤

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 ปีที่แล้ว +2

    කිසිම ලොකුකමක් නෑ මනුස්සයො දාලා තියන හැම comment එකකටම reply කරලා ❤️❤️