Ayubowewa ...Well Done Great Speech to Our Beautiful Motherland's "Greatest Family Counselor Ever".... But remember it will Always take some time for them to adjust as they have been addicted to their lifestyle for very long period of time, So ("One or two Seminar's of Session's will Definitely Not be Sufficient Enough") To "Brainwash or to Change the Prospective" of there Own ("Uncultivated Untamed Addicted Attitude's") Of an Peaceful,Happy & Healthy Livinghood Experience of Existence with an "Amazing Prospective Vibe's & Great Attitude's Toward's One & Other" for an "Flourishing"' Awesome living style. As matter of facts all of them May Have a Poor Untamed & Cultivated Addicted Mindsets as Mentioned above, About They Own Life's and Everything Else around them of this Beautiful Blessed NATURE of UNIVERSE, let's keep Our Fingers Cross for a Better & Brighter Prospective Tomorrow for all of Us & for the Blessed Next Generation, Pls Pardon for any Grammatically Mistakes of this long Comment....🤔🙏🤗 Cheers & Enjoy Every Moment Joyfully. 😘💞🏵💞🏵💞👊 Namoo Buddhaaaya....🙏🙏🙏🙏
වටිනා හරබර දේශණ කරන ඔබතුමියට තිසරණ සරණයි
❤
මැඩම් මොන ඇදුම් ඇන්දත් ලස්සනයි කටහඩ ගොඩක් ලස්සනයි එක දවසක් කවියක් කිව්වා එක අහන්න ආසයි එක වැඩ සටහනක කිව්වා අර කුබුර හාපු නගුල ගැන එක හරිම ලස්සනට කිව්වා හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබ තුමියට
ඊතාමහොඳ වැඩසටහනක් මම සුබපතනව ඔබතුමියට මෙමවැඩසටහන් තවදුරටත් කරගෙනයන්නශක්තියධෛර්‍ය නොඅඩුවම ලැබේවා
ජීවිතේට හරි පාරක් කියලා දෙන ඔබ තුමියට ගොඩාක් ස්තුති . තෙරැවන් සරණයි 🙏🙏🙏💐💐💐💐💐💐
Good morning Lankans thanks ❤❤❤❤❤❤❤❤
Thankyou very much .nice lecture ❤❤
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න
Very educational entertaining and interesting..I'm so addicted to your videos...Love them so much..Thank you so much Madam 🙏
ලස්සනයි දෙසනාව ඔබ තුමියගේ.අහන්න අහන්න ආසයි රට ඉන්න මට නම් කනට මී පැනි වගේ දීර්ගායුස ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
හරිම වැදගත් කතාවක්
මැඩම් ඔබ තුමියගේ දේශනා අහන්න හරිම ආසයි සැමදාම අහනවා අදර්ශමත් රටටම . සුබ නවවසරක් වේවා දළදාසමිදු පිහිටයි ..
Hodayi 🙄
Thank you very much mam.it was very nice lecture,,,❤️
මැඩම් මම පුලුවන් හැම වෙලාවකම ඔබතුමියගේ දේශන අහනවා ඒ හැම දේශනයකින්ම ගොඩක් අත් දැකීම් ලබනවා උපදෙස් ලබා ගන්නවා ඒ හැමදේශනයක්ම ගොඩාක් වැදගත් මතකයේ රැදෙනවා මම ඔබතුමියගේ අවංක එඩිතර අදහස් ප්‍රකාශ කිරීම ගැන ගොඩක් ආඩම්බරයි අපේ රටේ හැම රාජ්‍ය සේවකයෙක්ම ඔබතුමිය වගේ හිතුවානමි හිතනවානමි අද අපේ රටට මේ වගේ අවසනාවන්ත ඉරණමක් උදා වෙන්නේ නැහැ දීර්ඝායු වේවා මැඩම්
HAPPY New year madam God bless 🙏🙏❤
Hari hodai wadasatahan labena hama mohothema balanawa mage hithath hadaganna hakiwage pin oba thymiyata
මැඩම් , දෙහිඅත්තකන්ඩියෙන් යහතින් ආවද?😅😅...
ඒ ගැම්මට හරිම ආදරෙයි ....නුවර අභිමානය ❤❤❤
Ai ae
@@nayomisenawirathna1513 නෑ ඉතිං...😁 පටන් ගත්ත වෙලේ ඉදන් බැණුම්නෙ...
Hm
මන් හරිම ආසයෙන් බලන්නෙ මිස් ඔයාගෙ වැඩසටහන ආදරෙයි
Sacff
Very useful seminar
තෙරැවන් සරණයි ඔබතුම්.යට.♥️♥️♥️
Ama madam hodama wadasathahana karalatiyanne deheaththakandiyene bohoma hodai theruwansaranai 🙏💐❤️
තරුණ දුවා දරුවන් අදහස් කරන system change මෙලෙස වන්නට .....ඉතාමත්ම ආකර්ෂණීය පිරිපුන් කාලෝචිත දේශනයක් . ලෝකය වෙනස්කරන්නට යන්නට පෙර තම තමන්ගේ වැරදි නිවැරැදි කර ගතහොත් ලෝකයම ලස්සන තැනක් වේවි . රටම දැනුවත් කරන මේ සමාජ මෙහෙවර කරන්නට ඔබ තුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! 🌹❤️😇
ඔබට දෙවි පිහිටයි....!!!🙏🙏🙏🙏🙏
Thank you so much 💕💕💕
This is the first time I have heard her, I love the way she talks. Very open.
ලැබුවා වූ නව වසර නිරෝගිමත් නව වසරක් වේවා මැඩම් 🙏🙏🙏
,ඔබ තුමියගේ හැම වැඩසටහනක් ම හරිම ආසාවෙන් බලනවා ,ඉතාමත් වටිනා අදහස් ඒ වචන තුල ගැබ්වෙලා තියෙනවා
Ane. Mis oyamatat paudgalikawama. Dasanayakata ganna ganna ona t p. No. Awanna
Godak hodai mis oyaage Desanaya...🙏🙏
ලැබුවාවු නවවසර නිදුක් නිරෝගි සුවය සතුට ගෙනෙන සුභ වසරක්ම වේවා ඔබතුමියට🙏🙏🙏🙏🙏❤️
ජය වෙිවා🙏🙏🙏🙏🙏👍👍👍
wish you all the best ama.
Dasanawa lassanai godaaaaaak හොඳයි eth. madam lankawe පිරිමි pau kiyanne obathuma lankawe saba පිරිමින්ගේ hati danne nathuwa ...... kanna bonna tika අතට hoyala deela lamai බලාගෙන duk widagana wada karana ganunta gahana bainina wada dena පිරිමි ona taram ganu kohoma hari amaruwen හොයන salli horakam karala kudu gahana wenath waradi karana pirimi ona taram ...a wagema daruwanta nosalakana pirimi ona taram .....aa aya office wala naa ඇවිල්ලා balanna අර්ධ නාගරික pathi wala අහිංසක duk widina ganu jeewitha hoya gaththa de wath kanna naaa guti kaalama epawela jeewithe ath a ayage katha ahanna mano චිකිත්ස waru naaa bohoma asarana jeewita gewana ganu onataram
ලැබුවාවු අලුත් අවුරැද්ද යහපත් සිතුම් පැතුමි ඉටුවෙන සුභම සුබ අලුත් අවුරැද්දක් වෙිවා
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නිරොගී වෙවා දීර්ගායු ලැබේවා අපෙත් ආයූ ලැබ ඔබ ඔබ ජීවත් වේවා 🙏🙏🙏
නිදුක් නිරෝගි සුවය ඔබතුමියට හරිම ලස්සන වැඩ සටහන් මමත් හරිම කැමැතියි මැඩැමි වාගේ විනෝදෙන් ඉන්න කෙනෙක් ස්තුතියි👍👍👍🙏🙏💖💖🌷🌷
Theruwan saranin niduk nirogi deergau suwayama labewa ❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අමා මීස්...❤️💐💐
ඔබතුමිය කතා කරනවිට අහගෙන ඉන්න ආසයි
Labuwau nawa wasra subma suba nawa wasrk wewa ❤ Niduk nirogi bawya labewa oba tunmiyta ❤
කෙනෙකුට හැදෙන්නනම් මේ මිස්ගෙ දේශන ටික බැලුවම ඇති
මම සවුදියෙ අපෙ හිතෙධුක නිවෙනව පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
Budu Saranai ama
Ayubowewa ...Well Done Great Speech to Our Beautiful Motherland's "Greatest Family Counselor Ever".... But remember it will Always take some time for them to adjust as they have been addicted to their lifestyle for very long period of time, So ("One or two Seminar's of Session's will Definitely Not be Sufficient Enough") To "Brainwash or to Change the Prospective" of there Own ("Uncultivated Untamed Addicted Attitude's") Of an Peaceful,Happy & Healthy Livinghood Experience of Existence with an "Amazing Prospective Vibe's & Great Attitude's Toward's One & Other" for an "Flourishing"' Awesome living style. As matter of facts all of them May Have a Poor Untamed & Cultivated Addicted Mindsets as Mentioned above, About They Own Life's and Everything Else around them of this Beautiful Blessed NATURE of UNIVERSE, let's keep Our Fingers Cross for a Better & Brighter Prospective Tomorrow for all of Us & for the Blessed Next Generation, Pls Pardon for any Grammatically Mistakes of this long Comment....🤔🙏🤗
Cheers & Enjoy Every Moment Joyfully. 😘💞🏵💞🏵💞👊
Namoo Buddhaaaya....🙏🙏🙏🙏
අමා අම්මා❤️❤️
අමා මිස්ගෙ කතාව ඇත්ත 100%
මම හොද update එකක් තමයි ගන්නවා. ..මම ගොඩක් තනිව ඇද ගෙන අම්මා කෙනෙක් මම මට ගැන ආඩම්බරයි. 😀👏👏👍💪💜💪💪💪
ඇත්තටම ඇත්ත කතාව .මෙි ලැබුවාවු අලුත් අවුරැද්ද සුභම සුභ අවුරැද්දක් වෙිව
Mama pitta rattaka inna aassawen balana lassena...Wanda satahanak.❤❤❤
බුදු සරණයි මැඩම්ට
ඔබතුමිය වැනි දක්ෂ යථාර්තය දකින යුවතියන් ලෝකය තුළ තව තව බිහිවේවා.👌👌👌🌹🌹🌹
එක්කො මගුල ඉවරයි එක්කො දත් ඉවරයි😀😀😀😀😀😀
Apinam amameiyokiyanne thiloguru budu piyanantaiy.
Suba nawa wasarak wewa,, oba thumiyata
jewetha..gamanata.paarakeyana.oba.jeevethayama..obe..saruwewa.suba.aluth.auruddak.wewa..ape.srilanka
Ada. Madam. Harema. Lassane.
Ape office a katath mehema lectures දෙන්න එන්න puluwada miss ta
අනේ මන්ද රජයේ සේවකයන්ගෙ විනය නම් ඇත්තෙම නෑ….෴෴
600th like
❤❤❤❤❤❤🎉🎉🎉😊
අනෙ මැඩම් ගාල්ල ට ත් ඔයි දෙශනාව කරන්න ප්‍රාදේශීය කාර්‍යලයෙ
ජීවිතයට හොද පාඩම් අමා මැඩම්ට බුදුසරණයි රට හදමු මිනිසා ගේ පරම යුතු කම මිනිසා ට සේවය කිරීමයි අනාගත දරුවන් පරපුර විනාශ වී යමින් පවතින අවස්ථාව ක හොද අවබෝධයක් දරුවන් ටදිය යුතුය ඔබට දීර්ඝ ආයුෂ ලැඛේවා
madam oyath husdand ekka enna
💚💪 අමා මිස් මේරටේ රාජ්‍යයය සේවාවලට, රජයේ රෝහල් වලට ඔබේ සේවය ඉතාම වටිනවා,,, දිරිය ශක්තිය ඔබතුමියට,,,💚♥️💚♥️💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
මහසෝනා විතරයි ගහලා නැත්තෙ - කුණුහරුප මැඩම්
🌹🌹❤❤💥💥years
Miss obathumiyata sri දළදා වහන්සේගේ asirwadaya srimahabodin වහන්සේගේ rekma බැල්ම ලැබේවා මෙලෙස සමාජය නිවැරදි මඟකට ගැනීමට ගන්නා උත්සාහයට
🙏🙏🙏🙏😃
Misge deshana ahanne harima asawen.💐💐
Suba nawa wasarak wewa siyaluma denata
Madam oya kolley බලන්න natiwa katawa කරන්න tawa lassani
Missta suba alut auruddak wewa
මිඝ් පොත බලාගෙනදේශනය නොකරනවනමි ඔබ ඔයිට වඩා ඝාර්ථකයි෴
අනේ මොන්ඩිසෝරියට හොදයි මේව දැන් කාලෙ ඕව මොකටද නාකින්ට හොදයි මේවා
මේවට යන උන්ට ගහන්න ඕන ඉලපතට හුජ්ජ කරලා - නාකි හුචක්කුව
Ama lasanata keya dunna
ලැබුවාවු 2023 නව.වසර සුභම සුභ නව වසරක් වේවා .අමා මිස්
ඇත්තටම වැදගත් දේශනයක් මැඩම්
miss etha kota oya desha palakayo yahamin wajabenne rajaye depala horakala
👍
🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
❤️💐
Amme
Is.oyanam.devikenek
වම් බටු තලන්නේ නැහ ැ නෝනා
❤❤ hitata denuna katawak
Anee Amoooo oyata berida Parliment eke 225 ta lecture ekak karanna..duppath mahajanthawa owwata pali nee
❤️👏👏👏
🙏💖💖💖👍👍👍👍🙏
ISSARA GEHENU KELE DARA HOYANNA GIYAMA MINISSU HENGILA INDALA GEHANU ALLAGENA LINGIKA SELLAM KARANAWA OWATA THAMAI MAHA SOHONA GANAWA KIYANNE
මේ ගෑණිටත් ලිංගික පිස්සු..හැබැයි මේකිටනං ආසයි....තේරුමක් නැ සාමාන්‍යය සමාජයට..මොන මනෝ විද්‍යාවක්ද බං මේ...පිස්සන්ට තවත් පිස්සු වැටෙනව..
ounwa hadanda behe mem lankave rajaye sewaw ohoma thamai
🙏🙏🌷🌷❤❤
අර කතාව කීවෙ marget meed නොව jorge herbert meed ලෙස නිවැරදි විය යුතුය
සොරි ජෝර්ජ් පීටර් මර්ඩොක්
මිස්ගේ සෑම විඩියෝ බලනව
Mama medamge deshana walata asai Mata asai medam eka tikak katha karanna
Hare vadagath kathava mallika f do
රාජ්‍ය නිළධාරින්ගෙන් වාඩි හරියක් හොරු.෴෴෴
Nona oya wadi bana
Harema sathutue hodata keyadunna
❤❤❤
විකාර kiyawann epa oya mahattya oyage atha allagenmada inne.
හරිම කනගාටුදායකයි පටන් නැනීමනම් හරිම ගෝත්‍රිකයි .නිකන් වැඩවසන් යුගය වගේ .ලංකාවේ අයට හරි යන්නෙම මේ වගේ අයම තමා හරියට කොටුවේ හාමුදුරුවෝ වගේ.මටනම් විකාර .
වේසාවි
😘😘😘😘😘
People are wasting time
Please go home and grow something
මැඩම් …. අදවැඩ සටහන නම් ගොඩක් හොදයි
Hettiarachchi
Pasal sisunta oyawage deshana denawanam wati
Mallika f do