Sihinayaki Re with Sunil Ratnayake - Teleview TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2020
  • Subscribe our TH-cam Channels
    Teleview Tv- / @corp-todayspacex
    Comedy Salad- / channel
    Follow us
    Facebook- / televiewtv
    Instagram- / teleview_tv
    Twitter- / teleview_tv
    Copyright © Teleview (PVT) LTD.
    All Rights Reserved.
  • บันเทิง

ความคิดเห็น • 196

  • @vilekaperera903
    @vilekaperera903 4 ปีที่แล้ว +16

    ලස්සන වැඩසටහනක්. ❤️ ඇඩුවා, හිනා උනා. මාරම ලස්සනයි. හරි විවෘතයි. ඒකට හරි කැමතියි. ❤️රවීන් අයියගෙ සජීවී හඩ තියෙන ඕනම තැනක මමත් ඉන්නවා. ❤️ මහේශ් නිශ්ශංක කියන සුන්දර මිනිසාගේ කටහඬත් හරිම සුන්දරයි. ඒක කියන්නම ඕනෙ. ❤️මෙච්චර ලස්සන සින්දු පෙලක් තේරීම ගැන සුනිල් රත්නායක මහතාටත් ස්තූතියි .

  • @snowy6954
    @snowy6954 2 ปีที่แล้ว +15

    රවීන්ගේ හඩ ගැන නම් කියන්න වචන නෑ.. ඒ තරම් ලස්සනයි 💖😘 .ලයානවිතයි..
    Well done. Mr. Handsome❤️

    • @slclassicmusic
      @slclassicmusic 2 ปีที่แล้ว

      😅😅😅😅I🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nadikumari2114
    @nadikumari2114 3 ปีที่แล้ว +8

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් සුනිල් රත්නායක සර්ගෙ ගීත විග්‍රහය අති විශිෂ්ටයි.රවීන් අයියාගේ ගායනය කනට මිහිරි අහන් ඉන්න ආසයි.ශානිකා අක්කාගෙ කටහඩත් හරිම මිහිරියි.

  • @dayaranidealwis251
    @dayaranidealwis251 3 ปีที่แล้ว +7

    රවීන් පුතා ආදරය ගැන ඹබේ අදහස ඉතා දාර්ශනිකයි. ඒ වගේම හරිම බුද්ධිමත්. හරිම සුන්දරයි. සැබෑ ආදරයෙන් සපිරි අනාගතයකට මගේ හදවතින්ම පුතුට සුභ පැතුමි.❤️

  • @hasindubandara1663
    @hasindubandara1663 2 ปีที่แล้ว +9

    යකෝ මෙන්න වැඩ්ඩෝ,කසුන් ගේ සින්දුව කියද්දි මිනිස්සු ඔක්කොම අඩනවා,රවීන් ඔයා නම් සිරාම වැඩ්ඩෙක් කියන්න පුලුවන් ,🔥❤️❤️❤️

  • @nishanthaperera6534
    @nishanthaperera6534 3 ปีที่แล้ว +11

    සුපිරි ම වැඩ සටහන ක්
    පිපාසය ට දිය පොදක්
    වගෙ ..රව්න්! ෂානිකා ආදරෙයි ..🎶🎶

  • @chanakamadusanka8596
    @chanakamadusanka8596 3 ปีที่แล้ว +27

    පැය 2ක් ජීවත් උනේ වෙනමම ලෝකෙක....බොහොම පින් හති වැටුන ජීවිතයට සැනසිල්ලක් ලබා දුන්නට...රවීන කනිශ්කගෙ ගැයුම් ඉතා විශිෂ්ඨයි...

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 4 ปีที่แล้ว +29

    ආත්මයම සුවපත් කරන සුගායනය. රවින් පුතා සහ ශානිකා දුව. තෙරුවන් සරණයි!

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @vipuae4944
    @vipuae4944 3 ปีที่แล้ว +12

    රවීන් පුතේ ඔයා අපේ නැග ena තරුවක් පුදුම හැඟීම් බර ගායනයක් .oba දෙදෙනාටම දිගු ගමනකට පැතුම් එකතු කරන මම ඩුබායි වල violet fernando .ජේසු පිහිටයි දරුවනේ

  • @chammiwijesinghe6003
    @chammiwijesinghe6003 2 ปีที่แล้ว +5

    Raveen & Shanika job weldone.Beautiful voices .Beautiful program.

  • @krisanthieid973
    @krisanthieid973 4 ปีที่แล้ว +17

    ඇත්තටම රවීන් මල්ලි හැම දෙයකටම දක්ෂයි.මම ආසම නළුවත් ගායකයත්.මම ඔයාට හතවතින්ම සුභ පතනවා .ඉදිරියටම යන්න ❤️❤️❤️👌👌👍👍😘😘😘🌹🌹🌹🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰පෙම්සිහිනෙ ගීතය හරිම ලස්සන ට කිව්වා.අනිත් ගීතත් ලස්සනට ගායනා කළා

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you Krishanthi

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Krishantha. We need more subscribers to develop this televiewtv channel. Please help us to say it to your friends as well.

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +20

    රවීන් ,ඔබ තුල ඉන්න ගායකයාට මං ආදරෙයි අනිත් සියලු භූමිකා වලට වඩා.

    • @dayaranidealwis251
      @dayaranidealwis251 4 ปีที่แล้ว +4

      ඒ අදහසට මමත් එකගයි

  • @user-be3vs3dn1c
    @user-be3vs3dn1c 4 หลายเดือนก่อน +1

    You. Are the. Best. Vocalist..in. Sri. Lanka....

  • @lalithaherath7109
    @lalithaherath7109 3 ปีที่แล้ว +5

    Me wedasatahana 10weni wathawata balnne raween putha obage geetha ma suwapata karanawa oyata theruwansaranai

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +15

    අහපු ලස්සනම සිංදුව "ඇරබුමම කදුලක් වෙලා"..කසුන් කල්හාර දුක් වේවි අවංකවම .

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 ปีที่แล้ว +7

    Raween how you sang ‘pem sihine’ is awesome. Your voice and your skill is immeasurable. Congratulations.

  • @asankaasanka1647
    @asankaasanka1647 4 ปีที่แล้ว +15

    සුනිල් රත්නායක මහත්මෙයා දැක්කත් ඇති මට...ගීත විග්‍රහය අතිවිශිශ්ඨයි...ගායකයා සහ ගායිකාව උපරිම සහයෝගය දෙනවා..මහේශ් මහත්මයාගේ ඉදිරිපත් කිරීම අම්මේ මොන සැපද..මරු හතර කට්ටුව❤️❤️

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you ,Asantha

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Thank you so much, Asanka. We need more subscribers to develop this televiewtv channel. Please help us to say it to your friends as well.

  • @dilinisandamali8357
    @dilinisandamali8357 4 ปีที่แล้ว +11

    Harima lassanai Raveen oya sindu kiyaddi. Harima aasawen baluwe. Thank you for inviting him. 🙏

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +2

      Thank you so much,Dilini. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @pubudupushpika1615
    @pubudupushpika1615 3 ปีที่แล้ว +6

    එක් පෙති මලක් ගීතය නම් ඇටමිදුළු වලටම වැදුනා❤️❤️

  • @ajithjayasekera756
    @ajithjayasekera756 4 ปีที่แล้ว +15

    This is the first time I watched this programme in full because the guest to select songs was Mr. Sunil Ratnayake. I must say that I enjoyed all the songs he selected spiced by his comments about the songs, his life experiences and what not which I believe will inspire many people to live a better life. I must also congratulate the presenter of the show for his rather witty and amusing questions, comments and singing Jothipala's song very well. Hats off to the two artists who sang those songs beautifully. I watch the TV drama Deweni Inima and though I've heard Ravin sings this is the first time I saw him singing and I must say that his singing was just WOW+++!

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Ajith. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

    • @dayaranidealwis251
      @dayaranidealwis251 3 ปีที่แล้ว

      Nice comment. I agree 100%

  • @usgirl8654
    @usgirl8654 4 ปีที่แล้ว +7

    One of the best sihinayaki re programs!!! Always love Raween's amazing voice.💕💕

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @graphicrider4900
    @graphicrider4900 4 ปีที่แล้ว +6

    ඉවර වෙනකම්ම බැලුවා හරිම ලස්සනයි ඔබතුමන්ගේ එකතුව ජය වේවා !!!❤️❤️❤️❤️

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      ස්තුතියි, ඒ ගැන ගොඩක් දෙනෙක්ම මට කීව.Lahiru

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +10

    ඉතාම සුන්දර වැඩසටහනක් මම 3 වෙන වතාවට බලන්නේ තෙරුවන් සරණයි

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Chamila. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @tamiw8042
    @tamiw8042 3 ปีที่แล้ว +5

    Raween you are blessing for Sri Lanka👍👍

  • @renukaudawatta8972
    @renukaudawatta8972 4 ปีที่แล้ว +9

    What an awesome session.I really enjoyed every second. Raween son your singing , I have no words to express my feelings.sooooo beautiful.You have so many talents son. I wish you all the best. You are so simple. Keep up all good qualities.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Thank you so much Renuka.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +10

    This is one of the best program. I have no words to explain. I’m really enjoy when I’m in free time 😊. Thanks for sharing this wonderful video 🙏

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Chandani. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +1

    ඇත්තමයි..මෙවන් වටිනා වැඩසටහන් දකින්න අපි පුදුම විදියට පිං කරල කියල හිතෙනවා..සිනහ, කදුළු අතරින් ආසාවෙන් බලාගෙන ඉන්නවා.. ස්තූතියි.. රවීන් මල්ලී,මහේෂ් සර්, සුනිල් සර්.ශානිකා නංගී ඔබ සැමට ම,ආයුෂ බොහෝ වේවා...!!❤️🌹❤️

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 4 ปีที่แล้ว +8

    Very Beautiful programme. And Raween's voice, your voice have its own charm which no one can own..you are such an original and a fantastic singer. Best wishes. 🙏

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Thamala.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 4 ปีที่แล้ว

      @@corp-todayspacex yes sure. I wil share.

  • @vanculanwijesinghe6859
    @vanculanwijesinghe6859 4 ปีที่แล้ว +5

    its really nice to listen to the honest talking of Mr. Sunil Rathnayake.. and mahesh as well.. This program is my favorite..Cheers.!!!

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      ස්තුතියි, ඒ ගැන ගොඩක් දෙනෙක්ම මට කීව.

  • @induihm8912
    @induihm8912 4 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා වැඩසටහනක් . ස්තූතියි හැමෝටම ...

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Indu.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @samasenadeera120
    @samasenadeera120 2 ปีที่แล้ว +3

    raveen malli oya marai mata oyage hada aheddi adenawa e tharam man oyage hadata asai theruwan saranai malliyo suba anagathayak oyata....

  • @boischiffons
    @boischiffons 4 ปีที่แล้ว +10

    Today's prog. Is superb... Selection is great..

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @maheshpeiris2955
    @maheshpeiris2955 ปีที่แล้ว +1

    විඩාබර හිතට මහා අස්වැසිල්ලක් වගේ සොදුරැම හෝරාවක් නොදැනීම ගතවුනා මම හිතනවා සුනිල් රත්නායක මහතාගේ මෙි තෝරාගැනීම හරිම ස්තරමි රවීන් කනිෂ්ක සහ ශානිකා මදුමාලි මල්ටි ටැලන්ටි කියන්නෙ මෙන්න මෙිකයි. බුද්ධිමත් සැමගේ තේරීම.සුබ අනාගතයක් ඔබ සැමට💓💓💓💓💓💓💓💓💓

  • @chandralg4566
    @chandralg4566 3 ปีที่แล้ว +5

    ලස්සනම වැඩසටහන ❤❤❤🌹🌹🌹

  • @malkamalka1971
    @malkamalka1971 4 หลายเดือนก่อน +1

    Victor rathnayaka sunil edirisinha weni shilpeengen pasu.
    Hadawathata danuna gee hada.
    Aththatama oba kalawata dayadayak daruwo....
    Dawasak jeewamanawa obawa daka ganna labeema ma lada bhagyak,
    Guwan thotupaledi.
    Oba bihikala demapiyanta pin obawan daruwek lowata dayada kalata.
    Deergayu wewa puthe.

  • @NP-hy3ng
    @NP-hy3ng 4 ปีที่แล้ว +15

    Raveen inna hema wedasatahanakma lassanai.ohu gaayana karanakota sindu kotiyak unath ahan inna puluwan.💐💐💐💐

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Emma. Anith programmes tikath balanna. Obe adahas mata harima wedagath. Yaaluwontath kiyanna hondanam subcribe karanna kiyala.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Emma. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @shanishani6091
    @shanishani6091 4 ปีที่แล้ว +6

    Harima lassanayi wadasatahana,raween hamadetama athi dakshayek ,suba pathanawa bs

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Shani.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @rkdon3880
    @rkdon3880 4 ปีที่แล้ว +8

    Well organized session. It's inspiring to watch and hear the level of interest and engagement each one has in the conversation. It holds us in the present moment, which seems like a luxury to our rather pre-occupied mind. As always, Raween's skillful singing and charming personality only made this session too attractive. Beautiful presentation, music and flow of thoughts. Hope to see/hear more interactive programs with Raween in the future. All the very best.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @nethpriya7724
    @nethpriya7724 3 ปีที่แล้ว +5

    Patta anuhashooooo adarei kollo ravin kaniska

  • @TGDhananjaya
    @TGDhananjaya 4 ปีที่แล้ว +5

    raween aiye obe gayanawan layanwithai harima mihiri aswen ras widiya haki,a wagema shanika akki oyath lasanata gayanawa Mr sunil obe wiggrahayanda athi wishishtai,Mr mahesh mehayaweemath istharam.
    gayanaya,niwedanaya,wiggrahaya athi istharam aurin galapuna super program akak dayakathwaya dakwu oba samata behwinma thanks saha godak pin,me 4dena apuruma galpumak super.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 ปีที่แล้ว +2

      @@corp-todayspacex sunil sir podi ileemak thibenawa .obage athin liyawuna piya guna gayanak ape yugaye wishishtama hadawatha pathlatama amathana hadak himi raween aiyage layanwitha gaburu hadin raswidina asi.a wagema eeta darshana wikramathunaga mahathage sangeethya musu wanawam aganei.puluwanam mee ileema itu karana dawsaka.mama raween aiyage thadabala rasikawiyak.

  • @shanikakanaka5430
    @shanikakanaka5430 3 ปีที่แล้ว +6

    අද තමයි මුළු වැඩසටහනම බැලුවේ .කාලෙකින් හොද රසාස්වාදයක් ලැබුවා.ස්තූතියි🧡

  • @dammikailankoon1975
    @dammikailankoon1975 4 ปีที่แล้ว +18

    මෙහෙයවීම ,විචාරය,ගායනය,සංගීතය...!!!!!!.මේතරම් සුන්දර වැඩසටහනක් .

  • @thamaradilrukshi464
    @thamaradilrukshi464 7 หลายเดือนก่อน +1

    හිතලම රවීන් අයියා ඉන්න වැඩසටහන සර්ච් කරල ගත්තේ ❤ ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් 😊

  • @harisanweerahannadige2222
    @harisanweerahannadige2222 3 ปีที่แล้ว +3

    මහේෂ් සහුර්දයගෙ කොටස ඉතා හොදින් කරනවා මුලු වැඩ සටහනම ලස්සනයී

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +14

    Raveen+shanika ❤❤ harima apurui...

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much . Anith programmes tikath balanna. Obe adahas mata harima wedagath. Yaaluwontath kiyanna hondanam subcribe karanna kiyala.

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 ปีที่แล้ว +2

    රවීන් ඇත්තටම .වාසනාවන්ත යෙක්
    එයා.ඉන්න ඕනම වැඩසටහනක් .බලන කෙනෙක් මම සුබ පැතුම්

  • @appkappk5531
    @appkappk5531 4 ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩසටහනක් .ඉතාමත් ආශාවෙන් නැරඹුවෙමි .

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +10

    Mahesh Mahatmage Hasala Danuma.. Getha Terema.. Getha Gayanaya.. Sangethaya.. Seyalla Athe Veshestai... 🏆 E.. Vagema RAween pute Oba Nehathamani Ugath Gunadarma. Valen Perepun Kalakaruvek.. Subapatum. Suba Anagatayak Teruvan saranai Hamotama.. 🎶 🎶 🎼 🎼 🎻 🎻 💖 💖 💐 💐 👍 👍 👏 👏

  • @nunisamarakoon6922
    @nunisamarakoon6922 4 ปีที่แล้ว +13

    සාහිත්‍යමය වශයෙන් බලපු හොදම රසාස්වාදය.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Nuni.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 8 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙ බැලුවා ශානිකා සුපිරි රවීන් සුපිරි රවීන්

  • @ashendumith2893
    @ashendumith2893 3 ปีที่แล้ว +4

    raween aththatama dakshayek hama sinduwakma lassanata kiyanawa hariyata bawanawak wage

  • @Justicetosrilanka
    @Justicetosrilanka 4 ปีที่แล้ว +14

    Raveen's singing is perfect ...keep it up.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Chandana.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +2

    රවීන් ශානිකා ලස්සනට ගීත ගායනා කර♥️♥️👍

  • @lassanadewal8918
    @lassanadewal8918 5 หลายเดือนก่อน +1

    ගොඩක් ආදර්ස්වත් ❤❤❤

  • @punyademel2137
    @punyademel2137 4 ปีที่แล้ว +15

    Raween ge katahanda hondin hasuruwanawa. Well done

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Thank you Punya.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Punya. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @neethagunawardhana6452
    @neethagunawardhana6452 4 ปีที่แล้ว +11

    Raven you did best

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Neeta. Anith programmes tikath balanna. Obe adahas mata harima wedagath. Yaaluwontath kiyanna hondanam subcribe karanna kiyala.

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 4 ปีที่แล้ว +8

    excellent raween ayye💖💖💖

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Buddika.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 3 ปีที่แล้ว +3

    Beautiful song good luck raween kanishka

  • @irenohewa6346
    @irenohewa6346 3 ปีที่แล้ว +1

    Ràveen putha saha kaneskage katàhad harem lassanai, budusarnai dennatama. Sunil sir torapu sendu harem lassanai. Samtam budusarani.

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 4 ปีที่แล้ว +8

    ලස්සන වැඩසටහනක්

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Theena.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @kamalarupasinghe3154
    @kamalarupasinghe3154 4 ปีที่แล้ว +7

    Excellent ! Excellent program

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Kamala. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @sheriffson4124
    @sheriffson4124 4 ปีที่แล้ว +9

    raveen malliya a hada oyage harima lassanai,pehedili.kasunge sinduwa harima lassanata gayana kala.budu saranai oyata.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, Sherif. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว +30

    ප්‍රදීප් රංගන ට වඩා පෙම් සිහින ගීතය රවීන් ලස්සනයි කියනවා

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +3

      Thank you Rose

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Thank you so much, Rose. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

    • @chammiwijesinghe6003
      @chammiwijesinghe6003 2 ปีที่แล้ว

      Nobody can sing that song like Pradeep.But Raveen is a good singer.no doubt.

  • @asashe4203
    @asashe4203 3 ปีที่แล้ว +13

    රවීන් කනිෂ්කගෙ කටහඬ ගැන කියන්න වචන නෑ.ඒ තරම් දක්ශයෙක් හැගීම්බර ගායනයක් කරන්න සමත් තරුවක් වර්තමානයේ දකින්න නෑ.කොච්චර ගීත ඔය කටහඩින් ගැයුවත් අහන්න පුලුවන්.

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 8 หลายเดือนก่อน

    ඔබයි රම්ය සද කිරන ගීතය❤

  • @widanarallagewijeratne6608
    @widanarallagewijeratne6608 3 ปีที่แล้ว +4

    Excellent!

  • @shanishani6091
    @shanishani6091 4 ปีที่แล้ว +8

    Raween 👌👌👌👌👌❤️❤️❤️❤️

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 ปีที่แล้ว +3

    Harima lassanai🧡🧡🧡🧡

  • @sajeewaniwjg5605
    @sajeewaniwjg5605 2 ปีที่แล้ว +2

    Ravin marama lassanai niyamai

  • @saumyarekhani5012
    @saumyarekhani5012 ปีที่แล้ว

    අවසානයට පෙර ඈ ගියා ගීතයේ වස්තු බීජය ඇහුවට පස්සේ ගීතය ගැන තිබුණු රසය නැතිව ගියා 😢

  • @mithukarunanayaka8486
    @mithukarunanayaka8486 4 ปีที่แล้ว +7

    ස්තූතියි මේක කවදා විකාශනය උන එකක්ද..මේක මට මිස් වෙලා..

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Godak kal. Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @vanculanwijesinghe6859
    @vanculanwijesinghe6859 4 ปีที่แล้ว +4

    singing of mahesh is wonderfull

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @chandrikagamage901
    @chandrikagamage901 4 ปีที่แล้ว +51

    ඇත්තටම රවීන් කනිෂ්ක බුද්දිමත් දරුවෙක් අති විසිස්ටයෙක්

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +6

      Api Hemoma eka piligannawa

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว +1

      Thank you so much, Chandrika. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

    • @yoosuf4584
      @yoosuf4584 4 ปีที่แล้ว +6

      අමරදේවයන්ගේ ගීත ගායනයට සුදුසුම ගැලපෙනම නවකයා තමයි රාගම මල්ලී නොහොත් සුනීර සුමංග ..ඒත් මේ ගායකයාත් නරකම නැහැ..ගායිකාවත් නියම සෘතියට ගායනා කරනවා..සුනිල් රත්නායක කියන නිර්මාණ කරුවා ඇති විශිෂ්ටයි ..

    • @kaviskakaviskamanel7914
      @kaviskakaviskamanel7914 4 ปีที่แล้ว +4

      Rawen putay oyata budsaranai tawa tawa sakteya dahereya lebewa

    • @dayaranidealwis251
      @dayaranidealwis251 4 ปีที่แล้ว +3

      Raween is very intelligent. He proved that since DREAMSTAR days. His talent and skills come naturally. Wish you a brilliant career.

  • @hmkherath1337
    @hmkherath1337 4 ปีที่แล้ว +2

    Aneeee man godak Asamaaaaa 2 godak sthuthii sihinayaki re weda satahanata a wagema Ravin sanika tora genima gena sunil mahath matath hisa nama Achara karamii bs dubai

  • @charlesperera1625
    @charlesperera1625 3 ปีที่แล้ว +3

    කනිෂ්ක ඔබ මොනතරම් තේරුම් අරන්ද. ඔබ අපේ කියලා.රජෝමට හිතාගන්න බෑ???!

  • @madusankhanuwan9133
    @madusankhanuwan9133 8 หลายเดือนก่อน +1

    සිනා තොටක් ගීතය ❤❤❤❤

  • @NethminaAnuhas
    @NethminaAnuhas 2 ปีที่แล้ว +2

    Ane මේක tv එකේ dennako❤️

  • @hasankabandara4136
    @hasankabandara4136 2 ปีที่แล้ว +2

    Raveenge voice akanam super. Onima kenekge sindu e wagema kiyanawa

  • @yoosuf4584
    @yoosuf4584 4 ปีที่แล้ว +14

    අමරදේවයන්ගේ ගීත ගායනයට සුදුසුම ගැලපෙනම නවකයා තමයි රාගම මල්ලී නොහොත් සුනීර සුමංග ..ඒත් මේ ගායකයාත් නරකම නැහැ..ගායිකාවත් නියම සෘතියට ගායනා කරනවා..සුනිල් රත්නායක කියන නිර්මාණ කරුවා ඇති විශිෂ්ටයි ..

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @janaksampathkandambi7591
    @janaksampathkandambi7591 4 ปีที่แล้ว +8

    raween umbanam patta.....

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you Janak

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much,Janaka. We need more subscribers to develop this televiewtv channel. Please help us to say it to your friends as well.

  • @user-zr8fx1wx7q
    @user-zr8fx1wx7q 6 หลายเดือนก่อน +1

    ❤❤❤Rk

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +2

    I’m very happy to found this program even though 1.5 years old. You’re the nice singer Mahesh.
    Raveen, Shanika you both have done a great job.
    Sarath sir, your choices are excellent.
    I wish you all the very best

    • @maleeperera9055
      @maleeperera9055 2 ปีที่แล้ว +1

      Sarath = Sunil
      ( Sorry for the mistake)

  • @nsstanj4645
    @nsstanj4645 ปีที่แล้ว +1

    Wow raveen

  • @lassanadewal8918
    @lassanadewal8918 5 หลายเดือนก่อน +1

    රවින් dream star මුල් වටයෙත් ඔය සිංදුව තමයි කිව්වෙ

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +6

    Mama Me... Vadasatahana 5.. Vathvak Baluva. Mokada E... Taram Sundarai.. Sehenayake Ra. Sehenayak Nevei.. Jevetheta Athvalak.. Getha Terema.. Vesehstai.. Raween pute Obe Haden Pravenayange.. Getha Asena Veta Bavanavakata Sama Vadela Vage Ahenava.. Danenava.... Seyalu Denatama Hadavatenma Subapatum Dalada Samedu Pehetai Neroge Sampath Labeva.. 💖 💖 💐 💐 👍 👍 👏 👏..

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much.We need more subscribers to develop this "televiewtv" channel. Please tell about the "televiewtv"youtube channel to your friends as well.

  • @rmprathnayaka6628
    @rmprathnayaka6628 4 ปีที่แล้ว +6

    ශානිකයි රවීනුයි එකම පැත්තෙ දෙන්නෙක් මන්හිතන්නෙ

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Ow.Thank you so much. We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.

  • @srininadeesha4611
    @srininadeesha4611 3 ปีที่แล้ว +4

    exelant Raveen e shanika good luck

  • @umavlogs9022
    @umavlogs9022 4 ปีที่แล้ว +3

    Me wada satahana purawatama man aduwa harida sanwedi lassanai

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isurujay4073
    @isurujay4073 4 ปีที่แล้ว +5

    Great..!!!!

  • @user-ln7jv9sp5r
    @user-ln7jv9sp5r 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @saumyarekhani5012
    @saumyarekhani5012 ปีที่แล้ว

    රවීන් ඔබගේ රංගනය දෙවෙනි ඉනිම වැනි හරසුන් නිර්මාණයකට දායක කරන්න එපා අපරාධයක් 😥

  • @sampatbandar3582
    @sampatbandar3582 4 ปีที่แล้ว +9

    Rawin suba pethum

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much Sampath. Anith programmes tikath balanna. Obe adahas mata harima wedagath. Yaaluwontath kiyanna hondanam subcribe karanna kiyala.

  • @chinthakachinthaka6798
    @chinthakachinthaka6798 3 ปีที่แล้ว +2

    පට්ටම

  • @gamingsanuwa8007
    @gamingsanuwa8007 4 ปีที่แล้ว +5

    Great

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much . Anith programmes tikath balanna. Obe adahas mata harima wedagath. Yaaluwontath kiyanna hondanam subcribe karanna kiyala.

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so muchWe need more subscribers to develop this televiewtv channel. Please help us to say it to your friends as well.

  • @prasadproduction3672
    @prasadproduction3672 3 ปีที่แล้ว +4

    සවුන්ඩ් මදි මේකේ

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 4 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @chinthapatti1
    @chinthapatti1 3 หลายเดือนก่อน

    Sunil ayiya what for the telling, we met in Brisbane shortly. JAYASINGHE duwas wedding.
    Ayiyo couldnt see how funny you can be,Pattiarachchi

  • @RuwaniRanathunga-fj6um
    @RuwaniRanathunga-fj6um 11 วันที่ผ่านมา

    Raween💗

  • @ulamakulsiriyz5438
    @ulamakulsiriyz5438 4 ปีที่แล้ว +6

    ada sihnayaki ra athi athi visistai kimata wacana natha kadula samagin nimaviya ma kuwait sita mahas obatamagay pranmaya...

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Sthuthyi, Ulmaku

    • @corp-todayspacex
      @corp-todayspacex  4 ปีที่แล้ว

      Thank you so much, We need more subscribers to develop this teleview channel. Please help us to say it to your friends as well.