Sihinayaki Re | සිහිනයකි රෑ | 23-08-2020 | Vidarshana Kannangara | Theekshana & Kalyani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #Rupavahini #SihinayakiRe
    Follow on: ‪@SriLankaRupavahinitv‬
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Instagram - / rupavahini.lk

ความคิดเห็น • 59

  • @rashuninilushika9188
    @rashuninilushika9188 4 ปีที่แล้ว +5

    තෝරගෙන තියෙන ගීත ටිකත් එයට ලැබුනු විචාරයත්, ගායනයත්, සමස්ත වශයෙන් වැඩසටහනත් සුපිරි.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +17

    මේ වගෙ කෘතහස්ත කෙලින් ඇත්ත කතා කරන, සාහිත්‍ය පිලිබදව රස විදනය පිලිබදව හොද අවබෝධයක් ඇති විවෘත මිනිස්සු තමයි මේ වගෙ වැඩසටහන් වලට දායක කරගත යුත්තෙ.ඉදිරි පරපුර සදහා සාහිත්‍ය කලාව පෝෂණය කර සුරක්ෂිතව තැබිය හැක්කෙ මෙවැනි නිදහස් අදහස් ඇති මිනිසුන්ට පමණි.අද වැඩසටහන ඉතා රසවත් කිරීමට කල්යාණි ගංගා සහ තීක්ෂණ සුවිසාල දායකත්වයක් ලබා දුන්නා වාදක මඩුල්ලත් සමග. මහේෂ් ඔබ තෝරාගත් කවියත් ඉතා අර්ථවත්

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 4 ปีที่แล้ว +4

    විදර්ශන මහතාගේ ගී විචාරය අනර්ඝයි. ගායනාවන් ද සුමිහිරයි.

  • @sajjavlogs84
    @sajjavlogs84 2 ปีที่แล้ว +2

    විචාරය දුන්නා උපරිමෙන් 💖

  • @rajidu5268
    @rajidu5268 4 ปีที่แล้ว +23

    විදර්ශන නිසාම බලපු අය මේ කොනට

    • @rajidu5268
      @rajidu5268 3 ปีที่แล้ว

      @Asa Gannon ok

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 2 ปีที่แล้ว

    Thank you

  • @shalindahewapathirana6970
    @shalindahewapathirana6970 ปีที่แล้ว

    One of the best chapter ❤

  • @waruna7
    @waruna7 4 ปีที่แล้ว +6

    කල්‍යාණි ගංගා... අනර්ඝ ගායන හැකියාව.. 👍👍👍😍😍

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 ปีที่แล้ว +2

    Wada satahana lassanai Honda sindu Thora gana thiyenne pahadili kireema හරිම lassanai thank u all

  • @indikasiriwardhana3010
    @indikasiriwardhana3010 4 ปีที่แล้ว +2

    මොන තරම් ලස්සන සින්දුද?
    ලස්සනට ගායනා කලා..

  • @wasanthakumara4842
    @wasanthakumara4842 4 ปีที่แล้ว +14

    විදර්ශනගේ දර්ශනය හදවතින්ම වැළඳ ගනිමි....

    • @crosbybilly8907
      @crosbybilly8907 3 ปีที่แล้ว

      i realize it is kinda randomly asking but does anybody know a good place to watch newly released tv shows online ?

    • @marcjerry5604
      @marcjerry5604 3 ปีที่แล้ว

      @Crosby Billy i use flixportal. Just google for it =)

    • @crosbybilly8907
      @crosbybilly8907 3 ปีที่แล้ว

      @Marc Jerry thanks, signed up and it seems like they got a lot of movies there :D I appreciate it !

  • @shamilacroos5131
    @shamilacroos5131 2 ปีที่แล้ว

    Vidarshana awesome

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 4 ปีที่แล้ว +1

    Excellent explanations for all songs..👍👍💐💐

  • @pereraindra4445
    @pereraindra4445 4 ปีที่แล้ว +2

    GREADFULL AND NO WORDS FOR MY FEELING ABOUT EXPLANATION.VERYWELL AND FANTASTIC PERFORMANCE.MAHESH THANK YOU VERY MUCH.

  • @nishiholdings1382
    @nishiholdings1382 ปีที่แล้ว

    Awsome

  • @ramanifernando7469
    @ramanifernando7469 4 ปีที่แล้ว +12

    විදර්ශන සහෝ ආව නිසාම බැලුවා.හරිම උදාරයි.

    • @sgunethilake780
      @sgunethilake780 4 ปีที่แล้ว

      මහේශ් ගේ පොරත්වය වැඩියි

  • @shamilacroos5131
    @shamilacroos5131 2 ปีที่แล้ว

    Vidarshana grateful

  • @Chrisanthie
    @Chrisanthie 4 ปีที่แล้ว +3

    Wow how he explained the transition from the romantic era of Sinhala song, to the present day expression of love in hilariously crude vulgarity, kept me in titters of laughter. 😁 BTW, the girl has a very sweet voice, and sings so well. Great entertainment today. 🌹

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 4 ปีที่แล้ว +1

    Wow excellent vidarsana ayiya

  • @minidupoorna
    @minidupoorna ปีที่แล้ว

    Vidarshana nisama baluwe ❤❤❤

  • @lindulamahesh6242
    @lindulamahesh6242 4 ปีที่แล้ว

    Godak watina lassana wadasatahan genena jathika rupawahiniyata gidak sthuthi.from qatar

  • @dakdassanayake8474
    @dakdassanayake8474 4 ปีที่แล้ว +1

    Great show.. Keep up the good work. Enjoy the life!!

  • @hashithamunasinghe
    @hashithamunasinghe 3 ปีที่แล้ว +1

    superb brother

  • @shamilacroos5131
    @shamilacroos5131 2 ปีที่แล้ว

    Vidarsana awesome

  • @midnightwomen9111
    @midnightwomen9111 4 ปีที่แล้ว +1

    Wow excellent 🤩🤩🤩🤩🤩

  • @thanujajayasena4528
    @thanujajayasena4528 4 ปีที่แล้ว +3

    විදර්ශන නිදර්ශනයක් මැයි හැඟෙයි

  • @kalyaniperera1279
    @kalyaniperera1279 4 ปีที่แล้ว +1

    Shah lassanata sindu kiyannath puluwan ada wada satahana හරිම lassanai❤️❤️💜😅😅😅😅

  • @Xham08
    @Xham08 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @samanthabandara5106
    @samanthabandara5106 4 ปีที่แล้ว

    Widarshana machan patta quilty patta lassana progaram eka .ube adahas gathiguna patta lassanai.manussaýek wasayan patta adareai.ea wagema ube wamansika adhas walata ekenma ekagai

  • @pereraindra4445
    @pereraindra4445 4 ปีที่แล้ว +2

    VEDARSHANA MAHATHMAYAGE DARSHANAYA HAREMA PULUL.ETHA VESHESHTAI.THANKS .

  • @පවනහදවත්හරහාහමායයි

    ජය

  • @yamunagalappaththi2928
    @yamunagalappaththi2928 4 ปีที่แล้ว

    Chinthana darmadasa nisai mn vidarshana kannangara mahathmayawa danne.....eyage sitheem vilasaya supiri...mn asai...vidarshana sirta

  • @madushanrodrigo3480
    @madushanrodrigo3480 3 ปีที่แล้ว

    Vine katina un song aken passe me program ake anith sindu ahuwta vine katina un song aka hithe thadinma kekerenwa sepatma lihala dunna vidarshana

  • @rosedilani112
    @rosedilani112 4 ปีที่แล้ว +1

    Ada nam maru aye methuma genwanna harima lassanai

    • @wasntamalene9057
      @wasntamalene9057 3 ปีที่แล้ว

      Harima Lassanai.
      Geetha there a ha gayanaya itha vishistai..

  • @ereshapathirana3406
    @ereshapathirana3406 4 ปีที่แล้ว

    Harema Lassanai sindu serama honda theremak

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 ปีที่แล้ว +1

    එල

  • @nipunasampath2554
    @nipunasampath2554 4 ปีที่แล้ว +2

    11:40 හද ගිලෙයි අම මිහිරේ..
    1:27:33 වෙන් පුරාවේ.

  • @batman7446
    @batman7446 2 ปีที่แล้ว +1

    44:01

  • @malabandaranayaka3469
    @malabandaranayaka3469 4 ปีที่แล้ว +1

    Mama asama simduwa

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 4 ปีที่แล้ว

    Maru

  • @funnyfunny2316
    @funnyfunny2316 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @sujithsumanasiri915
    @sujithsumanasiri915 4 ปีที่แล้ว

    band eka hari awadaanayen ehuwa.....

  • @shehannishshanka3881
    @shehannishshanka3881 4 ปีที่แล้ว +1

    🖤🖤🖤

  • @kavindaindunil2356
    @kavindaindunil2356 4 ปีที่แล้ว +2

    සමාජයේම පවතින ගැටළු කොනින් කොන අල්ලගන,
    විපරීත වචන වලින්, ටිකක් තේරුම් ගන්න බැරි විදියට ඒ ප්‍රශ්නම නැවත කියමින්,
    පිලිතුර විවෙචනය කරගත්තාම,
    සමහරක්ට, මේව මාර දාර්ශනික ටෝක්ස්..
    ඒකත් පට්ට..

    • @indikaroshan785
      @indikaroshan785 2 ปีที่แล้ว

      Hariyatama hari mun thamai kaliyugaye pisso

  • @shamilacroos5131
    @shamilacroos5131 3 ปีที่แล้ว

    Upulsantha sir genna

  • @Htbandarathilaka
    @Htbandarathilaka 4 ปีที่แล้ว

    Opposite side of what i have understood

  • @mallawaperera7964
    @mallawaperera7964 4 ปีที่แล้ว

    ela ne

  • @sgunethilake780
    @sgunethilake780 4 ปีที่แล้ว +2

    නැද්ද නිවේදන කලාව දන්න මිනිහෙක් රූපවාහිනියේ

    • @malinb8864
      @malinb8864 4 ปีที่แล้ว

      කතාව ..ආදරෙයි

  • @reformsrilanka3552
    @reformsrilanka3552 3 ปีที่แล้ว

    නිවේදක මහත්තයානම් අදාල මට්ටමට නෑ.