2020-10-25 | Sihinayaki ra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2020
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini.lk/facebook
    Official Twitter Page - www.rupavahini.lk/twitter
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube
    Official Instagram - / rupavahini.lk
  • บันเทิง

ความคิดเห็น • 248

  • @anandakumarasinghe2928
    @anandakumarasinghe2928 3 ปีที่แล้ว +49

    මම රියැලිට් වැඩ සටහන් බලන කෙනෙක් නෙවෙයි. ඒත් අහම්බෙන් වගේ දවසක මට youtube එකේ තිබුණු නුවන්දිකාගෙ ගීතයක් අහන්න ලැබුනා. එදා ඉදලා මම ඒ කට හඩට වශී උනා. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ.
    ඔබට සුබ අනාගතයක්!!!!

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 3 ปีที่แล้ว +42

    අන් ගායක ගායිකාවන්ගේ ගීත සිය හඬට රිද්මට නතු කර ගණිමින් සංගීතඥ Nadeeka Guruge හා Nuwandika Senaratne පෑ පෙළහර ප්‍රසන්ශනීයයි. සිහිනයකි රෑ වැඩ සටහන අපූරු වැඩ සටහනකි. සංගීතය හා මහේෂ්ගේ වැඩ සටහන මෙහෙයවීම අද්විතීයයි. ජාතික රුපවාහිණියට, අධ්‍යක්ෂිකා ජයමිණි ඉලේපෙරුම හා සැමට ජය!
    දොන් සුසිල් ප්‍රේමරත්න, කැනඩාවේ ඔටාවා නුවර සිට

  • @ccnirodha9998
    @ccnirodha9998 3 ปีที่แล้ว +49

    දරුවා කගෙද යන්න නොවේ වැදත් දරුවා දරුවාමයි. .ලස්සනයි අද වැඩසටහන .

    • @asirimathmanasa3495
      @asirimathmanasa3495 3 ปีที่แล้ว +3

      මෙය මහේෂ්ගේ සැබෑ පිළිවෙතයි

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +23

    හරිම සතුටුයි ..අද නුවන්දිකා ඇවිල්ල ඉන්නව .හරිම ආසාවෙන් බලනව ..ඔය වගේම ඉස්සරහටම යන්න දූ..නතර වෙන්න එපා .ඔයා හුගාක් දක්ෂ ලමයෙක් . මම ඒක හැම දාම ඔයාට කියනව ..ඉස්සරහටම යන්න දුව ...මහේස් ඔයා ටත් ගොඩක් ස්තුතියි ..

  • @nilantharanasinha9609
    @nilantharanasinha9609 3 ปีที่แล้ว +34

    ඉතාමත් විශිෂ්ඨ වැඩසටහනක් ......නුවන්දිකා දුවගේ විශ්මිත ගායනා .....නදීක සර්ගෙ අපූරු ගායනා ....අර්ථවත් විචාරකයකු උපදේශකයකු ගේ අර්ථ ගැන්වීම හා මහේෂ් ගේ හැසිරවීම විශිෂ්ඨ යි............

  • @jagathfernando4682
    @jagathfernando4682 3 ปีที่แล้ว +17

    හරිම අනර්ගයි. සනත් ගමගේ ඔබගේ අදහස්, නධීක ගුරුගේගේ සහ නුවන්දික දුවගේ ගැයුම් අගයමි. මහේෂ්ටත්, වාදක මඩුල්ලටත් මගෙන් සුබ පැතුම්. ජයවේවා!

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 3 ปีที่แล้ว +20

    නදීක ගුරුගේ..හරිම ලස්සනට ගායනා කරනවා ..අහන්න ඉන්න ආසයි ..👍😍

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 3 ปีที่แล้ว +18

    දැහැන්ගත වෙලා රස විඳින්න පුළුවන් වටිනා කතාබහක්.හැම දෙනාටම සුභ පැතුම් !!!

  • @onlikfashion9178
    @onlikfashion9178 3 ปีที่แล้ว +22

    නැවතත් ජවයක් ඇති වුණා. ඉතාමත් සුන්දරවත් හා හරවත් වැඩසටහනක්. සනත් සර් ඔබට දීර්ඝායුෂ.

  • @jeondaeun2904
    @jeondaeun2904 3 ปีที่แล้ว +42

    නුවන්ධිකා .ඔබව ජාතික නාලිකාවෙන් දැකිම සතුටක්..අද සිහිනයකි රැ.. ඉතා සුවිශේෂයි..

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 ปีที่แล้ว +17

    තරගය තුළ තමන්ගේ විනිසුරු වරයෙක් සමග ගීත ගායනා කිරීමට ලැබීමත් නුවන්ධ්කා දුව ඔබ ලැබූ විශාල ජයග්‍රහණයක් ....දුවගේ අනාගතයට ශුභ පැතුම් ❤.
    නදීක සර් ඔබගේ නිහතමානී කමට ගරු කරනවා....

  • @akudaligama
    @akudaligama 3 ปีที่แล้ว +15

    සනත් අයියේ ඔබේ ගීත තේරීම ඉතා හරවත්. බොහොම සතුටුයි ඔබ සිහිනයකි රෑ වැඩසටහනට පැමිණිම පිළිබදව. මහේෂ් අයියා ඔබ ඇතුලු කණ්ඩායම ම හරිම සුන්දරයි. ජයවේවා ..✌

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 3 ปีที่แล้ว +49

    නුවන්දිකා dds 09 තිබිල යාම්තම් මාසයක් පිරුනා විතරයි ඔබ‍ට ලැබුන අවස්ථාව කිරුළ ලැබුනට වඩා දස දහස් ගුණයකින් වැඩියි. ජාතියේ පිනට පහළවුන ගායිකාවක්. කිරුල ලැබිය යුත්තේ නුවන්දිකා බව මුළු රටටම දැන් තේරිලා. දෙරණ ටත් දැනිලා ඇති. SMS කියන්නේ දක්ස්යින්ට තැන දෙන එකක් නෙවෙයි. මෙහෙෂ්ට ස්තුතියි නවකයින්ට නිසි තැන දුන්නට.

    • @sunandamalkanthi1531
      @sunandamalkanthi1531 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම..👍

    • @asirimathmanasa3495
      @asirimathmanasa3495 3 ปีที่แล้ว +4

      නුවන්දිකා, දුවේ ඔබ මිනිසුන්ගේ ආදරයේ කිරුළ දිනා අවසන්

    • @KumarKumar-dx4ug
      @KumarKumar-dx4ug 3 ปีที่แล้ว +2

      Nuwandeka oyai dreem star

    • @shamodchathuranga679
      @shamodchathuranga679 3 ปีที่แล้ว

      @@asirimathmanasa3495 hui

    • @sandinirathnayake3376
      @sandinirathnayake3376 2 ปีที่แล้ว

      ow dds kirula neti unata eya janathawage hadawat dinagena iwarai.eka dds kirulata wada lokui nangi.eya thamai dakshathama kena.sms campaign walin oluwa ussanna game oyata beriunata oyai anka eka hemadama

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 3 ปีที่แล้ว +31

    ඇත්ත නුවන්දිකා :-)1.2.. කියන්නේ.අංකයක් විතරයි.. ඔයාට තමයි ජනතාවගේ මනාපය %/%

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +36

    නුවන්දිකා දුව අප රටට වාසනා සම්පතකි ජයෙන් ජය දුවට

  • @harshaniekanayake937
    @harshaniekanayake937 3 ปีที่แล้ว +7

    I cried while I was watching this SihinayakiRA. I live in US but my soul always live in Sri Lanka. I miss my dearest country every day. Thanks to everyone for this show ❤️

  • @jithmanramachandra2779
    @jithmanramachandra2779 3 ปีที่แล้ว +15

    නුවන්දිකා dds 09 ඉවර වෙලා දින කීයද. නියම කිරුල හිමි රැජින ඔයා බව ජාතියටම පෙන්වා අවසන්. නදීක තරඟ යේ judge කෙනෙක් එක්ක ඔයාගේ ගායනා හරිම ශ්‍රේෂ්ටයි. මුල් ගායනා කල අයට අසාදාරනයක් නොකර ඒ ඒ හඬවල් ඔයා ගේ මුවින් ගැයීම හරිම ලස්සනයි. ඔය තත්වය කිසිදාක වෙනස් කරගන්න එපා. මහේෂ් ඔබ‍ට ගොඩාක් පිං මෙවැන්නන්ට හිමි තැන දෙනවාට. 🙏.

  • @narayanapadmini7591
    @narayanapadmini7591 3 ปีที่แล้ว +8

    රසවින්දනයට විශිෂ්ඨ සාධාරණයක් ,බොහොම ස්තුතියි .

  • @hasithjayarathne3660
    @hasithjayarathne3660 3 ปีที่แล้ว +11

    පලවෙනි ගීතයට දුන්න හඳුන්වාදීමේ කතාව එක්ක හිතුන දේ තමා , මමත් දැන් මැරිලා ගිහින් , අමරදේව මහත්මයාව ඉන්න තැනකට හොයන් ගිහින් , හම්බවෙන්න ...
    හැමදාම අලුත් උන ප්‍රවීණයා ...

  • @nuwangunawardhana9495
    @nuwangunawardhana9495 3 ปีที่แล้ว +146

    ලෝභ නැතුව දෙරණ නාළිකාවට ගෞරවය දෙමින් ජාතික නාළිකාව කළ ආරම්භය අති විශිෂ්ටයි.

    • @chandrikaf19chandrikaf59
      @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +1

      Sajatika atta

    • @asirimathmanasa3495
      @asirimathmanasa3495 3 ปีที่แล้ว +2

      මහේෂ් සැබැවින්ම විශිෂ්ටයෙක්

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 3 ปีที่แล้ว +3

      දැන් දෙකම ආණ්ඩුවේ නාළිකාවන් නේ. ඒකයි

    • @PradeepPerera11
      @PradeepPerera11 3 ปีที่แล้ว

      @@maheshgunawardana9599 ආගම් ජාති පක්ශ පාට එක්ක දැන් නාලිකාත් බෙදාගෙන.

  • @krishokkv1907
    @krishokkv1907 3 ปีที่แล้ว +18

    දේදුනු පායා හරිම ලස්සනයි ගායනය නුවන්දිකා ගෙ හඩින් ❤❤❤🔥👍

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +6

    සිහිනයකි රැ වැඩ සටහනින් සනත් ගමගේ මහතාගේ දේසනය අහන්න
    ඇත්තමයි පුදුම තරමට මගේ හිත සුව උනාසේ හැගුමක් මතුඋනා
    මෙචිචර ලස්සනයි කියලා හි⁣තුවෙි අදයි බොහොම ස්තුතියි
    තෙරැවන් සරනයි

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +18

    ඇත්තමයි .රූපවාහිනී නාලිකාව ඒ අතින් නම් . විෂිස්ටයි..කවුරු උනත් දක්ෂයින්ට අත දෙනව ..

  • @dammikawijesundara8413
    @dammikawijesundara8413 3 ปีที่แล้ว +18

    අක්කිගෙ කටහඬට ගොඩක් ලස්සනයි . මම අක්කිට ගොඩක් ආසයි

  • @englisha-z7647
    @englisha-z7647 3 ปีที่แล้ว +9

    නුවන්දිකා ඔයා මේක බලනවනම්, ඔයා නිතරම ලොකු කල්පනාවකින් දුකකින් වගේ ඉන්නව, වරින්වර පේනව.ඇයි ඵ් ඔය ලස්සනත්, අහිංසක ලස්සනත් එක්ක සතුටින් ඉන්න කල්පනා කරන්න එපා .නිතරම එම මොහොතේම සතුටින් සැනසීමෙන් ඉන්න.

  • @persysriyalatha5212
    @persysriyalatha5212 3 ปีที่แล้ว +7

    දැන් බලන්න හරි ලස්සනයි නදෙක sir nuvandeka very nice good luck සුභ ගමන් බුදුසරණයි bharain

  • @shilanithelikadathuduwage8123
    @shilanithelikadathuduwage8123 3 ปีที่แล้ว +22

    හරිම ලස්සනයි වැඩ සටහන .ඉගන ගන්න ගොඩක් දේවල් තිබුනා .ඒවාගෙම .නදීක සර් ගේ සහා නුවන්දිකා දුව ගේ ගායනයත් හරිම ලස්සනයි . ඔයාලා ඔක්කෝටම් සුබ පැතුම්

  • @samdaman8890
    @samdaman8890 3 ปีที่แล้ว +6

    Excellent presentation and music, as usual. Excellent performances by Nadeeka Guruge and Nuwandika.
    Nuwandika’s voice, smile, and personality added charm to the program.

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +4

    මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා සනත් සර් උනාට මිනිසුන් බොහෝ දෙනෙක් කතාවනේ නුවන්දිකා ගැනයි ඔබට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා නුවන්දිකා මම නාරම්මල ඔබ අපේ ගම් ප්‍රදේශය නිසා ආඩම්බරයක් දැනෙනවා .

  • @donvincent8592
    @donvincent8592 3 ปีที่แล้ว +5

    Wow!!!
    Onther wonderful, beautiful program
    Thank you very much for everyone 🇱🇰🙏💐👏👍

  • @shashikarodrigo2747
    @shashikarodrigo2747 3 ปีที่แล้ว +30

    අති විශිෂ්ට වැඩසටහනක්.
    සුන්දර ම රැයක්.
    සනත් මහතා ගේ සෑම වදනක් ම ඉතාම වැදගත් සේම හරවත්.
    නුවන්දිකා සහ නදීර ශිල්පීන් ගේ ගැයුම සේම පසුබිම් සංගීතය අතිශයින්ම සුන්දර යි.
    ඔබට අපේ ප්‍රනාමය මහේෂ් සොයුර.

  • @sriyanicooray1449
    @sriyanicooray1449 3 ปีที่แล้ว +2

    නුවන්ධිකා එදත් අදත් හෙටත් ජනතාව ඔයාට ආදරෙයි....කිරුළ එය කිරුළක්ම පමණයි ...ජනතාව නැමැති කිරුළයි ඔබ ලද ජයග්‍රහණය .එය ඔබගේ ශක්තිය සහ ආශිර්වාදය . කිරුළක් ලැබූ සියල්ලෝම කෙටි කලක මතකයන් පමණයි ...ඔබ ඔවුන්ට ඔබගේ හැකියාව පෙන්නා ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් කරලා පෙන්න.ප්‍රේක්ෂක ජනතාවගේ නිර්ලෝභී ආදරය ආශිර්වාදය ඔබට නිසැකවම ලැබෙනවා...ඔබයි මගේ dream satar ...ඔබට ජය..
    Best of luck nuwandhika ...

  • @kelumsilva2499
    @kelumsilva2499 3 ปีที่แล้ว +14

    නුවන්දිකා ඉතාම හොදින් ගායනා කලා

  • @geethanigunasena7753
    @geethanigunasena7753 3 ปีที่แล้ว +9

    Favorite songs, favorite singers.. great show

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +5

    Thavat nalikavaka namak hitha kunu natuva kiyapu ekama nivedakaya "good heart" God bless you.

  • @chandana665
    @chandana665 3 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏🙏🙏🙏

  • @indranipiyathilaka7132
    @indranipiyathilaka7132 3 ปีที่แล้ว +4

    ඔබෙ වැඩසටහනෙ ආරම්භය අති විශිෂ්ටයි. අනෙක් නාලිකාවක් අගය කිරීමත් ඔබෙ නිහතමානි බව කියාපායි.ඔබටත් වැඩසටහනටත් ජය

  • @shanthaweerasinghe5628
    @shanthaweerasinghe5628 3 ปีที่แล้ว +25

    Mahesh , there’s no doubt that you are the best person among all the anchors presenting this kind of music programs in parallel channels. I enjoyed the program today and more than that the last few words you released to the air is really significant and showed that you are a brave man with a backbone . For a long time I noticed this and saddened by the unusual English pronunciation of simple Sinhalese names such as “ Nanayakkara “ in a well known channel . Nuwandika is a new found great talent and her voice and charming personality added glamour to the show but sad to say that Nadeeka was a real misfit as a singer in this program . He is a talented musician in all respect but he cannot sing songs of all the artists . Singers like Raven Kanishka , Lalith Ponnamperuma , Kithsiri Jasekera and many others can sing most of songs like the way the original artists sang . It is sad to select a person for this program just because he is ones schoolmate or relative as millions of music lovers watch this program .

    • @satheshvideos2536
      @satheshvideos2536 3 ปีที่แล้ว

      887€€6&loutopia you j’ai
      My

    • @susilperera8060
      @susilperera8060 3 ปีที่แล้ว

      Agreed, 100% agreed. True that Nadeeka is a very creative personality, his sensible comments in the Dream Star program were really interesting, but failure as a vocalist in this program.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 ปีที่แล้ว +5

    මුදලේ බලයට හැකියාව යටකර දැමිය නොහැකිය...නුවන්ධිකා ඔබ එය ඔප්පුකර හමාරය...🙏🙏🙏👏👏👏👏👏

  • @krishokkv1907
    @krishokkv1907 3 ปีที่แล้ว +6

    ජය පැන් කරඩුව ❤දෝත දාරා නිදන්න දූ කුමරි❤හරිම මිහිරි ලස්සනයි

  • @priyanthijayaweera7644
    @priyanthijayaweera7644 3 ปีที่แล้ว +5

    ස්තුතියි අපේ සනත් සර්ට අර්ථවත් වැඩ සටහනකට පුරුදු කරාට 🙏🙏🙏

  • @hemiratnakara7138
    @hemiratnakara7138 3 ปีที่แล้ว +2

    Thank you very much Mahesh for bringing Nuwandika to the show. We always watch your program. The best one of all TV shows. She is a great singer and beautiful young lady.

  • @krishokkv1907
    @krishokkv1907 3 ปีที่แล้ว +9

    ආසම කැමතිම සෝන්ග් එක අලෝකෙ පතුරා) සිසිර ඉන්ද්‍රානි සෙනාරත්න ❤❤❤👍🔥🧢💪

  • @Supunclankeshwara
    @Supunclankeshwara 3 ปีที่แล้ว +4

    කවදාවත් හිතපු නැති කතා ටිකක්.. 😍😍😍

  • @poornagunasekara1301
    @poornagunasekara1301 3 ปีที่แล้ว +5

    Great Great Great Mahesh, Sanath and Nuwandika!!!

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 3 ปีที่แล้ว +5

    Great program
    Thank you !

  • @jayankalhara
    @jayankalhara 3 ปีที่แล้ว +11

    ඉතාමත් හරබර රසවත් වැඩසටහනක්❤️❤️❤️

  • @nethmiranjuna1174
    @nethmiranjuna1174 3 ปีที่แล้ว +16

    ගොඩක් හොඳ වැඩසටහනක් නුවන්දිකා අක්කට සුබ පතනවා

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන සුන්දර රාත්‍රියක් ....හරබර වදන් ජීවිතය ට වැදගත් ....මහේශ් ගේ නිවේදනය අනර්ඝ යි

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +4

    ස්තුතිය ඔබලා සැමටම අහන්න අද
    පු දුම විදිහට මට ආසා හිතුනා අද දවස නමි නොවැම්බර් හය
    ජෝර්දාන් වල සිටයි

  • @apemb3356
    @apemb3356 3 ปีที่แล้ว +7

    ආදරෙන් හිත පුරවලා
    සුමුදු සුවයෙන් පැහැදිලා
    කැකුළු සුවඳින් නෑවිලා
    ලොවම මා වෙත පැමිණිලා
    කිරිසිනා මුවගේ ඉතිරේ
    මුවසිනා පුසුඹේ සුවදේ
    කුමට රන් මිණි පිනැතියේ
    ඔබයි දැන් මගෙ ජීවිතේ
    මලක් ලෙස මා ළඟම පිපුනේ
    විලම හැඩකළ පියුම වාගේ
    සැබෑ වුන සුභ සිහිනයේ
    පැතුම ඔබමයි ආදරේ
    අමිත් ප්‍රියදර්ශන✍️

  • @malkigamage7148
    @malkigamage7148 3 ปีที่แล้ว +4

    Thumbs up,1st class. Malki Gamage from London

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 3 ปีที่แล้ว +7

    හරිම අර්ථවත් කතාවක් ..👍

  • @missakasecretarialservices8803
    @missakasecretarialservices8803 3 ปีที่แล้ว +3

    සුරඟන වෙස්වලා..... අපූරුයි.... ගීතය සහ රිද්මය..... සුන්දරයි... ස්තුතියි :)

  • @sheemee4347
    @sheemee4347 3 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි..මන් කැමති කලාකරුවෙක් ...නදීක ගුරුගේ...මහතා...ස්තුතියි මහේශ් ..සනත් සර්..නුවන්දිකා ඔබටත් ...

  • @krishanthatharanga6434
    @krishanthatharanga6434 3 ปีที่แล้ว +1

    ඇස් වලට කදුලු ආවා .දරුවා කාගෙද යන එක නෙමේ වැදගත් ,දරුවා දරුවෙක් ..නුවන්ධිකා ඔබට ස්වාදහම සාධාරණයක් කරනවා ..ජාතික නාලිකාව කරන මේ වැඩසටහන හරිම ආදර්ශමත් ...

  • @nayanalakshitha9910
    @nayanalakshitha9910 3 ปีที่แล้ว +26

    මහේශ් අයියා...ඔබ.අති විශිෂ්ට යි හර්දයාන්ගම යි..අනේ ඔබේ පුතාටත් අවශ්තාවක් දෙමුද....අත්දැකීමෙන් දන්නවා අපි අනෙක් අයට සාදාරනය ඉටු කලාට අපේ දරුවන්ට සාදාරනය ඉටු කරන්නෙ නෑ .මම විදුහල්පතිනිය ක් විදියට ඉදිද්දිම ...සියලු සුදුසු කම් සැපූරූ මගේ දියනියගේ නම ශිශ්‍ය නායිකා ලේකනයෙන් මගේ නි.විදුහල්පතිනිය කැපුවා...මම ඉතින් නිහඩව හිටියා..දුවත් නිහඩව හිටියා...අදටත්..ඒ උනාට එයාට අසාදාරනයක් උනා නේද කියලා තාමත් මට හිතෙනවා .අනේ ඔබේ පුතා14 න් එලියට ගියාට එයාගෙ දක්ශතාවට ඉඩ දෙන්න. ඔබට කතා කලයුතු වුවත් දුරකතන අන්කය නොදන්නා නිස..මෙසේ ලියමි...🙏🙏

    • @gunagunasiri5809
      @gunagunasiri5809 3 ปีที่แล้ว +2

      කවුද මහේෂ් මහත්තයාගේ පුතා භානුද අනේ අපි දන්නෑනේ කියන්නකෝ

    • @hiranyahansamali5922
      @hiranyahansamali5922 3 ปีที่แล้ว

      Manuja Nissanka

    • @senarathnabandara503
      @senarathnabandara503 3 ปีที่แล้ว

      සනත් ගුරුතුමා මගේ ජිවිතය ට ආදරය කියල දුන් උතුම් මිනිසෙක්..
      නදීක ගුරුතුමත් එමෙන්මයි.
      මේ වචන මිනිස්සු කොච්චර න්ම්ම් සුවපත් කරනවද..මෙ වගෙ මිනිස්සු අවැසි ම් කාලයක් මේ..
      දවසේ තිබෙන කාර්‍යබහුල බව මුදවා පොඩි වෙලාවකින්..මනස සුව කරන අපූරුව ..
      ආදරෙයී ඔබතුමාට හැමදාමත් ..🌷🌷🌷🌷❤❤

  • @arunaabc1
    @arunaabc1 3 ปีที่แล้ว +6

    marama lassanai program eka.... one of the best tv program I watched. Honestly.....Nuwandika you have a gifted voice and talent. so please keep focus on that only.... only that.....

    • @anuruddhikadissanayake7793
      @anuruddhikadissanayake7793 3 ปีที่แล้ว +1

      ආදර්ශමත් වැඩසටහන ක්...
      සුභ පැතුම් 💐💐

  • @sudathdeshapriyacolambage6340
    @sudathdeshapriyacolambage6340 3 ปีที่แล้ว +1

    මහේෂ් නිශ්ශංක මහත්මානෙනි ඉතාමත් විශිෂ්ඨ වැඩසටහන් නුවන්ධිකා දුවේ ඔබ අද නැවතත් ඔප්පු කර පෙන්නුුවා ඔබ තමයි නියම ඩ්‍රීම් ස්ටාර් කියලා

  • @krishokkv1907
    @krishokkv1907 3 ปีที่แล้ว +6

    සමනල රෑනක් සෙ අනන්ත හැගුම් මැවෙ කෙසෙදො කියන්නෙ මගෙ දිව දෙතොල් අතර සැන්ගෙයි ❤❤👍🔥හරිම මොහිරියි ලස්සනයි ❤❤🌹

  • @menakasapumalee3434
    @menakasapumalee3434 3 ปีที่แล้ว +2

    වචනයක් ගානේ වටිනා අරැතක් හිතට එක්කළ ජීවිතවලට සුබවාදී හැරවුම් ලක්ෂයක් වූ සුන්දර හෝරා කිහිපයක්

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +7

    මහේෂ් මගේ සොඳුරු මාධ්‍යය වේදියා සොහොයුරා අනේ ඔයාට බොහොම ස්තූතියි නුවන්දිකාව ගෙන්නුවාට ඇත්තටම මට නුවන්දිකාව දැක්කම හුස්ම මොහොකට නැවතුනා මම ඒ තරම් ආදරෙයි හැබැයි නදීක ගුරුගේ සර්ලා ඇයව හොද ගමනක් ගෙනයයි ස්තූතියි මහේෂ් ඔයාට බුදු සරණයි දෙව් රුකවරනයි.

  • @anomaattanayake346
    @anomaattanayake346 3 ปีที่แล้ว +1

    Nuwandika duwa very happy to see you in this beautiful and respectable Tv Channel. Budusarani for you all.

  • @chrishanthiabeyeratne8709
    @chrishanthiabeyeratne8709 3 ปีที่แล้ว +6

    Beautiful! Enjoyed every minute! Thank you!!

  • @Inoka-cy3iq
    @Inoka-cy3iq 3 ปีที่แล้ว +2

    සුබ ගමනක් .හොඳම සංගීත වැඩසටහන මම දැක්ක සහ හොඳම නිවේදකයා

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +4

    මම හැමදාමත් බලනව අනර්ඝ වැඩ සටහනක්

  • @swarnawijesekara301
    @swarnawijesekara301 3 ปีที่แล้ว +1

    Obata jaya sanath mahaththaya. Maheseh obatath essami. Budusarani

  • @prabathkalubowila1090
    @prabathkalubowila1090 3 ปีที่แล้ว +1

    Oba siyalu denata yahapathakma wewa! Theruwan Saranai!

  • @nihaljinasena7440
    @nihaljinasena7440 2 ปีที่แล้ว +1

    She is the best congratulations to you keep it up

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 3 ปีที่แล้ว +2

    Thanks everyone..!!!
    Excellent !!!

  • @tananda4174
    @tananda4174 3 ปีที่แล้ว +9

    ගායන මාධුර්යයත් අර්ථ පූර්ණත්වයත් ජීවන සෞන්දර්යයත් පිරිපුන් රසාකර වැඩ සටහනක්. නව පරපුරට නව මං පෙත් පහයන විසිතුරු එළියක් මෙහි ඇත. මේ වැඩ සටහනින් නිතර ඇහෙන 'ආදර්ශමත්' වදනත් 'ආදර්ශවත්' ව ඇහෙනවා නම් අගී. 'සෞභාග්‍යවත්' වදනත් බොහෝ සෙයින් අද 'සෞභාග්‍යමත්' ලෙසින් කෙලෙසී වහරනු පෙනේ.

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 ปีที่แล้ว +1

    වැඩසටහන හරිම ලස්සනයි . හරිම ආදර්ශමත් , නදීක සර්ගෙ කටහඩේ නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ 👍.නුවන්දිකාගෙ හඩත් ඉස්තරම් 👍 වැඩසටහනම් බොහොමත්ම හොඳයි .👍 ගුනාත්මක භාවයෙනුත් වැඩසටහන හොඳයි .👍

  • @janiththaraka7284
    @janiththaraka7284 3 ปีที่แล้ว +1

    අවුරුදු ගානකින් බලපු හොඳම වැඩසටහනක් .....💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @ruchiraedirisooriya6829
    @ruchiraedirisooriya6829 2 ปีที่แล้ว

    The best combination.Thank you!

  • @anomapriyadarshanianomapri7682
    @anomapriyadarshanianomapri7682 3 ปีที่แล้ว +2

    ලස්සනයි .හැමෝටම තෙරුවන් සරණයි

  • @nalakajayawardana1387
    @nalakajayawardana1387 3 ปีที่แล้ว +4

    A great musical programme. I use to watch every Sunday and forgot the following day is a Monday. Nuwandhika, you will be the next star in the musical industry if you choose right path.

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨ ආරම්භයක්
    සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @karunajayamini6370
    @karunajayamini6370 3 ปีที่แล้ว +2

    Udaray..udaray..apathhe nogiya watina kalayak.oba siyalu denatama sthuthiy.

  • @thanudahanayake3907
    @thanudahanayake3907 3 ปีที่แล้ว +1

    Excellent program ......good luck .....

  • @ramanikodituwakku3802
    @ramanikodituwakku3802 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සන වැඩසටහනක්.ස්තුතියි සනත් සර්

  • @LT-or3on
    @LT-or3on 3 ปีที่แล้ว +1

    Nice to see Nuwandhika at Sihinayaki ra 💞💞

  • @mahendrasamarathunga6117
    @mahendrasamarathunga6117 3 ปีที่แล้ว

    harima lassanata programe 1 thibba.asaven avasanaya dakvama beluva.harina adarshamath ada programe eka nam.semata budusaranai

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +1

    Excellent programme.....!!!!

  • @kumarikumari9272
    @kumarikumari9272 3 ปีที่แล้ว +1

    Mama..ඩුබායි ...suba ratreyak

  • @anandarohithkulatunga7853
    @anandarohithkulatunga7853 3 ปีที่แล้ว +4

    මහේශ් කිවිවා හරි.අපේ තරැණ කාලෙ දැන් ඉන්න දරැවන්ට නැහැ.හැබැයි ඔබගේ මනුජගෙන් මම මගේ තරැණ කාලෙ දැක්කා dream star එකේදි.

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අද නම් ..

  • @kumarialwis8127
    @kumarialwis8127 3 ปีที่แล้ว +1

    Great program!!!

  • @preethidesilva2254
    @preethidesilva2254 3 ปีที่แล้ว +3

    A trivial correction; "Dedunu Paya" from "Diyamanthie" film directed by Kala Keerthi Vasantha Obeysekera in 1976

  • @shanikapaiva7398
    @shanikapaiva7398 3 ปีที่แล้ว +1

    Excellent show today’

  • @kanchanadesilva851
    @kanchanadesilva851 3 ปีที่แล้ว +2

    Superb sanath sir....

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 3 ปีที่แล้ว

    ම ෙහ්ෂ් ට ගෟරවනීය සුබපැතුම් ෙම් ව ෙග් අලංකාර අහිංසක වැඩසටහනක් ෙමපමණ දුරක් ෙගන එ්ම ගැන. ඉදිරියටත් ෙම් ෙමෙහවර කරන්නට ශක්තිය නි ෙරා්ගිභාවය ලැ ෙබ්වා !

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 3 ปีที่แล้ว +2

    Good programme

  • @chamindajaylath9479
    @chamindajaylath9479 3 ปีที่แล้ว +5

    මහේෂ්ගේ වැඩ සටහන මෙහෙයවීම අද්විතීයයි !බුදු සරණයි

    • @sgunethilake780
      @sgunethilake780 3 ปีที่แล้ว

      මිනිසුන් පහත් කරනවා අහිලම නැද්ද

  • @b.posmand8814
    @b.posmand8814 3 ปีที่แล้ว

    සුන්දරත්වයෙන් පිරි සුන්දර "සිහිනයකි රෑ " අද තවදුරටත් අති සුන්දරත්වයට පත්වුණා ඒ මක්නිසාදයත් මගේ ජීවිතය වෙනස් මගකට යොමුකළ සුන්දර මිනිසෙකුගේ සහභාගිත්වය නිසාවෙන්
    මහේශ් අයියේ මම හිතන්නේ මගේ රටේ බහුතර ජනතාවගේ සුන්දර වැඩසටහනක් දැන් ලෝකේ පුරා
    ප්‍රචලිත වෙලා.
    සුන්දරත්වය පිරිලා

  • @krishokkv1907
    @krishokkv1907 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දෙෂක ගමගෙ මහතා ඇතුලු ගායක දෙපලටත් වාදක මඩුල්ලටත් වඩසටහන හසරවපු අය ඇතුලු සෑම සියලු දෙනාටම තෙරුවන් සරනයි 🌹❤

  • @sewdeshapriya3547
    @sewdeshapriya3547 3 ปีที่แล้ว

    සනත් සර් ඔබනම් හදවතට කතා කරන මානව උපදේශකයකවරයෙක් ..

  • @preethidesilva2254
    @preethidesilva2254 3 ปีที่แล้ว +2

    I am sorry for comment yesterday, "Dedunu Paya" may be from "Seeiye Nottuwa", Yowun Wasanthaya is from "Diyamanthie" film directed by Kala Keerthi Vasantha Obeysekera in 1976

  • @kumarikumari9272
    @kumarikumari9272 3 ปีที่แล้ว +1

    වැදගත් .adarsa.godak ..ලස්සනයි ..alutayata.. awastawak. Dunnuakat.gadak..හොඳයි

  • @sajeewanibambarandage3616
    @sajeewanibambarandage3616 3 ปีที่แล้ว +5

    පුදුමාකාර රසයක් තිබෙන වැඩසටහනක් 👍🏻💐

  • @chandranim9156
    @chandranim9156 3 ปีที่แล้ว

    mahesh sir athulu pamina sitina siyalu denatama a yubwan nuwandika duwa dakkama harima sathutuie nuwandi duwe gawma lassanai a wage andum andinna salwar nam andinna epa obage nirahan kaara hadata a dareie samatama niduk nirogi suwaya teruwan saranai samatama