මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 599

  • @gihaa529
    @gihaa529 5 หลายเดือนก่อน +5

    ඔය හඬින් අහන්න අමාරුම එකක් "ඔබේ සිනා ලඟ" ❤😢 පිං රවීන් මේ රසයන්ට ❤

  • @damikathalagala3221
    @damikathalagala3221 2 ปีที่แล้ว +43

    Head phone දාලා ඇස් වහගෙන අහන්න. ඒ කටහඬ......පාවෙනවා වගේ දැනෙනවා ......

  • @deepikadamayanthi5446
    @deepikadamayanthi5446 2 ปีที่แล้ว +39

    ,මේ වගේ දරුවෙක් හදපු අම්මට ගොඩක් පිං බුදු සරනයි

  • @malkipramoda5581
    @malkipramoda5581 3 ปีที่แล้ว +91

    රැල්ලට නොයා තමන්ගෙ විදිහට වෙනම ගමනක් යමින් ස්වර සමග ගැටෙන අපේ කාලයේ සොදුරුතම ගායකයා♥

  • @dewminanjana3084
    @dewminanjana3084 3 ปีที่แล้ว +37

    රවීන් නම් ඉතින් කොහොමත් අධි මාත්‍රණයක් තමා🎧🌟❤️

  • @SA_SLUK
    @SA_SLUK 3 ปีที่แล้ว +290

    මේ කොල්ලට වැඩක් දුන්නහම ඒක මහන්සිවෙලා හරියටම කරනවා. ඒ බව හොදට පේනවා ඔහු මේ ගීත ගායනා කරන විදිහ දැක්කම...... හරිම පරස්සමට මුල් ගීතයට කිසිම හානියක් නොකර මෙච්චර රහට ගයන්න හැම කෙනාටම බැ.... හරිම ලස්සනයි මලේ.... හැමදාමත් ආදරෙයි ❤️

    • @dibigfanforever4738
      @dibigfanforever4738 3 ปีที่แล้ว +17

      That really is Raween’s speciality, that he does every thing wholeheartedly with genuine commitment

    • @SA_SLUK
      @SA_SLUK 3 ปีที่แล้ว +9

      @@dibigfanforever4738Totally agreed ❤️

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +10

      Raween Keyanna Bohoma Paressamata. Uthsahayaen Nehathamaniva Sartaka Gamanak Yana Kalakaruvek. ✨ ✨
      Mamath Adarei Godak 💖

    • @anushipurnima296
      @anushipurnima296 3 ปีที่แล้ว +4

      💐💐💐💐💐💐👍🙏

    • @mashi_vithanage_
      @mashi_vithanage_ 3 ปีที่แล้ว +7

      True word 💖💖

  • @navodiwijekoon6149
    @navodiwijekoon6149 3 ปีที่แล้ว +22

    "එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුනා"😥😥😔😔😭.අනේ ඒ කටහඬවල් දෙක.😭😭❤🤛🌹

  • @CarLoversIsland
    @CarLoversIsland 3 ปีที่แล้ว +65

    වර්තමාන පරපුරේ මෙතෙක් දුටු අති විශිෂ්ඨයා, අටුවා ටීකා අවශ්‍ය නැත. විඩාබර මනසට රෝසමල් යහනාවක පහස එක් කරන්න මේ තරුණ හඬට ඇති මනනන්දනීය හැකියාව පුදුමාකාරයි. සුබ පැතුම් රවීන් ❤️

  • @basnayekaisuri1994
    @basnayekaisuri1994 2 ปีที่แล้ว +17

    රවීන් කනිෂ්ක ගෙන්නන්න කෝ ආයෙත් ස්වර්ණවාහිනිය♥️

  • @januli_w392
    @januli_w392 3 ปีที่แล้ว +38

    මාත්‍රා නම් බලන්නේ නෑ ඒත් රවීන් අයියා එනවා කියලා දැක්කා ඉතින් බැලුනා😌❤️

  • @IndunilUdayalal
    @IndunilUdayalal 2 ปีที่แล้ว +19

    මේක අද අහම්බෙන් හම්බ උනේ, සුපිරියටම කියනවා Raween.

  • @nilakshimaligaspe7099
    @nilakshimaligaspe7099 3 ปีที่แล้ว +60

    ඇස් වලට කඳුළු දෙන්නත්, ඇස් වල කඳුළු පිසලන්නටත් හැකි හඬක් වේද ඒ ඔබේ හඬ යි සහෝදරයා.
    Addicted ur voice

  • @buvinehara6196
    @buvinehara6196 3 ปีที่แล้ว +52

    අභිෂේකා විමලවීර ගේ මතක රවීන් කනිෂ්ක ගෙ හඩින් අහන්න මග බලන් හිටියේ 😍😍😍

  • @anuladesilva4706
    @anuladesilva4706 3 ปีที่แล้ว +59

    ඉන්දියාවට සෝනු නිගම් වගේ ලංකාවට රවීන් කණිෂ්ක❤ ඔබ දෙදෙනාගේම විශේෂත්වය මුල් ගීතයට හානියක් නොවන සේ එම ගීත ගායනා කරන්නට දරන උත්සාහයයි. සුභ පැතුම් 👍

    • @anuliworldforever
      @anuliworldforever 3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🤗මටහ් ඕක හිතිලා තියෙනව මීට කලින්..ඔය කිය්ලා ඒ දේම..😍😍😍

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 ปีที่แล้ว +5

    විද්‍යාඥ ජීවන්දර මහතාද මේ සිංදු සහ කටහඬවල් දෙකම තේරැවේ ? ❣️best maathra program. ❣️

  • @samudikalankapura9323
    @samudikalankapura9323 3 ปีที่แล้ว +169

    හරිම ලස්සනයි රවීන්...මුල් ගායනයට හානියක් නොවෙන්න ඊටත් වඩා රහට ගයනවා හැමදාම.ආදරෙයි ගොඩක්..❤️ හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා හදවතින්ම..💐

  • @menikw1965
    @menikw1965 3 ปีที่แล้ว +56

    රවීන් කියන්නේ දක්ශ ගායකයෙක් වගේම දක්ශ රංගන ශිල්පියෙක් අවාසනාවකට එක නිර්මානයකට දීර්ඝ කාලයක් තිස්සේ කොටු වෙලා ඉන්න නිසා රවීන්ගේ රංගන කුසලතාවය බොහොමයක් ප්‍රේක්ශකයන්ට මගහැරිලා තියෙනවා ඒත් ඒ නිර්මානය තුල රවීන්ගේ සාර්තකත්වය අතිවිශිෂ්ඨයි සීයට දෙසීයයි වෙනත් නිර්මාන තුලින් රවීන් කනිශ්ක කියන රංගන ශිල්පියාව දකින්න කැමතියි

    • @nalikamihiri2609
      @nalikamihiri2609 2 ปีที่แล้ว +4

      Harima lassanai dennatama hadawathinma suba pathanawa hadawatha pasarukaran yana lassanama hada ravin oyata thiyenne kiyanna aduwakna thawath lassana nirmana bihikaranna devipihitai

  • @rasikademuni5411
    @rasikademuni5411 3 ปีที่แล้ว +33

    මං ආසම රංගන ශිල්පියා, ගායන ශිල්පියා , නිවේදන ශිල්පියා ❤😍 ආදරෙයි අයියෙ හැමදාම ඔයාට.😘❤ ඔයාගෙ කටහඩ ගැන නම් කියන්න දෙයක් නැහැ ඒක ඔයාට දෙවියො දීපු තෑග්ගක් පරිස්සම් කරගන්න, නුවන්දිකා අක්කි ඔයත් ලස්සනට සිංදු කියනව සුභපතනව අක්කි, අයියෙ දෙන්නටම.... ආදරෙයි හැමදාමත් .❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harindiweerasinghe3900
    @harindiweerasinghe3900 3 ปีที่แล้ว +59

    මේක දානකම්, තමයි බලන් හිටියේ. ඊයේ,අයියා නිසාම මාත්‍රා බැලුවා. අයියාගේ ගායනය පුදුම තරම් රසවත්. අහන් ඉන්න, ආසයි. ගායනයේ සංයමය උතුරා යනවා. 😊😍

    • @gethmiupeksha8603
      @gethmiupeksha8603 3 ปีที่แล้ว +7

      මේක දාන්න ටිකක් පරක්කු නිසා ඊයේ ප්‍රෝගෑම් එක තුන්පාරක් විතර බැලුවා.ඉවසන්න බැරුව මේක දානකම්.❤️

    • @sandunihiranthika869
      @sandunihiranthika869 3 ปีที่แล้ว +4

      Ow ane math

    • @ranasinghebandula2496
      @ranasinghebandula2496 3 ปีที่แล้ว +4

      I really really like thèm.

  • @_positive_vibes_2
    @_positive_vibes_2 3 ปีที่แล้ว +30

    රවීන්, අපේ කාලයේ සොඳුරු ලයාන්විතයා 🔥

  • @kavindinikesha2701
    @kavindinikesha2701 3 ปีที่แล้ว +142

    අයියාගෙ කටහඬනං භාවනාවක් වගේ පුදුම ලස්සනක් 🥺😭❤️ ඉදිරි කටයුතුවලට හදවතින්ම සුබ පතනවා රවීන් අයියේ 🥰❤️

  • @easyway3.14
    @easyway3.14 3 ปีที่แล้ว +47

    අමරදේව සර් අහන් හිටියනම් සතුටු කදුලු වැටෙනව 😪

  • @bsyh4436
    @bsyh4436 3 ปีที่แล้ว +19

    ඇස් දෙක පියාගෙන අහන්නෙ රවීන්ගේ සින්දු
    අමුතු රහක් තියෙනවා ඒකෙත්💪✌️
    වලා තීරයෙන් එහා රිපීට් කර කර ඇහුවා මගේ fav වලින් එකක් නිසා. රවීන් නිසා ඒක තවත් රහට ඇහුනා💪
    නියමයි කොල්ලෝ✌️❤️💪

  • @malkipramoda5581
    @malkipramoda5581 3 ปีที่แล้ว +28

    ඊයේ රැ වැස්සත් එක්ක අයියගෙ හඩින් ගයපු ගීතත් එකතු වෙලා හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් වෙනමම ලෝකෙකට අරන් ගියෙ අපටත් නොදැනෙන්නමයි♥
    බුදු සරනයි අයියට

  • @dehemidehemi8225
    @dehemidehemi8225 3 ปีที่แล้ว +69

    මාරම හඩක් ඔයාට තියෙන්නේ .... . සුබ පතනවා ඔයාට රවීන් අයියේ .😘

  • @shyamajayawardena8359
    @shyamajayawardena8359 2 ปีที่แล้ว +17

    ඔහු ගායනයට , රංගනයනයට මෙන්ම නිවේදකයෙක් ලෙසද කටහඬ හසුරුවන්නේ ඉතා දක්ෂ ලෙසය. ඔහු තුලින් පිළිඹිබු වන විනය, නිහතමානීබව ඇත්තෙන්ම ප්‍රශංසනීයයි

  • @chathuchathu1237
    @chathuchathu1237 2 ปีที่แล้ว +18

    අඩන වැළපෙන යදින ගායකයො ඉන්න කාලෙක රවීන් නියම පිරිමි ගායකයෙක් සැබෑ දක්ශයෙක්. Good luck dear

  • @amila5979
    @amila5979 3 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි රවීන්...ඔයාගේ කටහඩ නම් හිත නිවන බාවනාවක් වගේ.....

  • @methuligamlath4770
    @methuligamlath4770 3 ปีที่แล้ว +8

    T. M ජයරත්න සර්ගේ organil song එකෙන් පස්සේ අහපු ලස්සනම සිංදුව. රවීන් අපේ ගායකයොන්ට රහට සිංදු කියන්න පුළුවන්. ඒත් හැමෝටම හදවතට දැනෙන්න සිංදු කියන්න බෑ.. ටික දෙනෙක් ට විතරයි ඇහේ කඳුළු බිඳුවක් වැටෙන තරමට , රහට , සිංදු කියන්න පුළුවන්. ඔයා ඒ අයගෙන් ඉස්සරහින් ම ඉන්න කෙනෙක්. රවීන් ඔයාගේ මේ හඬ භාවනාවක් 💞.

  • @y.wijesinghe200
    @y.wijesinghe200 3 ปีที่แล้ว +64

    හදවතේ ගායකයා..හදවතේ නලුවා ....දෙකම ඔයා රවීන් අයියේ ....ඒ කටහඩ භාවනාවක්...😌💛💛💛👌RK's addicted voice ❤️‍🔥

  • @thanujajanika271
    @thanujajanika271 3 ปีที่แล้ว +50

    මාත්‍රා එකේ ඔබ හැමදාමත් වගේ හදවත්වලට කතාකරා ඔබේ ගායනයෙන් රවීන්.. Perfect singing as always. හැම ගීතයකම මුල් ගීතයට ඒ ගායකයාගෙ ගායනයට කිසිම හානියක් කරන්නැතුව ඒවයෙත් quality එක තව වැඩි වෙන විදියෙ ලස්සනට ඔබ ඒ ගීත ටික ගායනා කලා. ඔබට තියෙන්නෙ හරිම ලයාන්විත කටහඬක්. හැඟීම්බර ගායනයක්. ඒ වගේම රවීන් ඔබ ඒ ගීතෙ හැඟීම් වලටත් පණ දෙනවා ගායනා කරද්දි. ඔබ සින්දු කියද්දි ආයෙ ආයෙ අහන්න හිතෙනවා. ඒ කටහඬ හිත් සුවපත් කරනවා. හරිම ලස්සනයි. ඔබේ ඔය කටහඬින් තව වැඩ ගන්න ඕනි රවීන්. "සාදී" වගේ තව තව ලස්සන නිර්මාණ අපිට දෙන්න. ඔබ සහභාගි වෙන music programme එකක් කාලයක් තිස්සෙ බලන් හිටියෙ පිපාසාවෙන්. මාත්‍රා කියන්නෙ ඉතින් ඒ පිපාසයට පැන්තොටක් 👌. තවත් ඔබේ ඔය කටහඬින් අපිව පිනවන්න පුළුවන් වේවා..!

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +7

      Raweenge Mehere Haden Apeva Penavanna Tava.. Tavath Shakteya. Daireya. Wasanava. Labeva.....
      Layanvetha Mehere Hada Seyalu Devevaru Araksa Kara Detva..
      Taruvan Saranai 🙏.

  • @Cc-hc3mb
    @Cc-hc3mb 3 ปีที่แล้ว +35

    වලා තීරයෙන් පටන් ගෙන හන්තානෙන් ඉවර වුනු හිත නිවෙන භාවනාවක් 🎧❤️

  • @hasindubandara1663
    @hasindubandara1663 3 ปีที่แล้ว +23

    අපිට අලුත් original 1k කවද්ද දෙන්නේ අයියේ, අයියගේ සින්දු එක දිගට 1000ක් උනත් අහන්න පුලුවන් ,❣️පුදුම හැකියාවක් පුදුම නිහතමානී කාටවත් කරදරයක් නැතුව ජොලියේ සතුටින් ඉන්න කොල්ලෙක්

  • @madushadamayanthi6993
    @madushadamayanthi6993 2 ปีที่แล้ว +8

    මෑත කාලීනව බිහිවුනු හරිම ලස්සන කටහඩක්....නලුකම නොකලත් මම නම් ඔබගෙන් ඉල්ලන්නේ සංගීතයට මුල් තැන දෙන්න. ඔබ අපේ රටට සම්පතක්.ඉතා පහසුවෙන් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක්ට පැවැත්මක් නෑ. ඒත් මට ලොකු විශ්වාසයක් තියෙනවා මල්ලී ඔයාට හොද පදවැල් ටිකක් ලැබුනොත් ඔබ අපේ රටේ තවත් පවතින හඩක් වෙනවා නොඅනුමානයි...තෙරුවන් සරනණින් සියලු දේ සාර්තක වේවා....

  • @tphettiarachchi2479
    @tphettiarachchi2479 3 ปีที่แล้ว +21

    📌️සුවහසක් රසික හදවත් සොරාගත් අසමසම හඬ පෞරුෂය .... Raween Kanishka,
    🌇වලා තීරයෙන් එහා කොහේද ලෝකයකට ඔබ අපිව රැගෙන ගියා.....🎶
    වෙනදා වගේම අතිවිශිෂ්ට ඉදිරිපත් කිරීමක්...🌺🌺🌺

  • @nethmi7469
    @nethmi7469 3 ปีที่แล้ว +84

    සිතක් සුවපත් කරන්න පුළුවන් භාවනාවක් වගේ කටහඬක් අයියේ ඔයාට තියෙන්නේ හරිම ලස්සනයි. ❤️👌ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා !!!
    My favorite singer RK ❤️❤️❤️

  • @bushadhisamurdhika6957
    @bushadhisamurdhika6957 2 ปีที่แล้ว +21

    දැවුණු හිත් නිවා සනහන කටහඬක් RK 💛💚

  • @DilzJay
    @DilzJay 3 ปีที่แล้ว +13

    රවීන් නුවන්දිකා නිසාම ඊයේ රෑ ඇහැරගෙන ඉඳලා මාත්‍රා බැලුවා... හරිම ලස්සනයි ඔයාලා දෙන්නම ලස්සනට ගායනා කළා.... ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...

  • @shaniperera6932
    @shaniperera6932 3 ปีที่แล้ว +11

    රවීන් අයියගේ සිංදුවක් අහම්බෙන් වගේ අහපු කෙනෙක් තමයි මම. ඒත් ඒ අහම්බෙන් අහපු සිංදුව නිසා රවීන් අයියා එන හැම programme එකකම රසිකාවියක් වෙලා දැන්. ඇත්තටම ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ. හදවතට දැනෙන ගායනාවක් ඔයා හැමදාම රසිකයන්ට දෙනවා. හදවතින්ම සුභ පතනවා ඔයාගේ සියලුම වැඩ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වෙන්න කියලා.❤️😊

  • @wasanthimolligoda6811
    @wasanthimolligoda6811 3 ปีที่แล้ว +25

    මුල් ගායනයට කිසිම හානියක් නෙකර ඉතාම මිහිරිව ගායනා කරන එකම වටිනවා,, වචන නැ කියන්න,ඒ තරම්ම ලස්සනයි හදවතටම දැනුනා,,,❤❤❤❤❤ බුදු සරණයි පුතේ🙏

  • @sachininimesha4674
    @sachininimesha4674 3 ปีที่แล้ว +25

    විනාඩි 28යි තත්පර 35ම තත්පරයක්වත් මඟහැර ගන්නෙ නැතුව අහන් හිටියා.භාවනාවක් වගේ. පැහැදිලි කරන්න වචන මදි. පුදුම ලස්සනක් අයියෙ. ❤

  • @asa-kc1dx
    @asa-kc1dx 3 ปีที่แล้ว +14

    රවීන් ඔබ එන සංගීත වැඩසටහන් හොය හොය බලන්නෙ.ඒ තරම් ලයාන්විත කටහඬක්.භාවනාවක් වගේ.♥️💐

  • @kaveeshathathsarani56
    @kaveeshathathsarani56 3 ปีที่แล้ว +17

    කටහඬ භාවනාවක් වගේ.ඒ ගැන කියන්න වචන නෑ. කලින් සංතුෂ් ආව දවසට පස්සේ බැලුවේ. ඉවර වෙනකම් TV එකෙන් බලලා TH-cam ඒකෙත් බලනවා. සිංදු ටික ඒ තරම් රහයි.👌👌👍👍

  • @alltalk-kavindaya2148
    @alltalk-kavindaya2148 3 ปีที่แล้ว +77

    ඔබේ කටහඩට ඕනම ගීතයක් සමාන වෙනවා නිසැකයි.🙏🙏🙏🙏

  • @dulanifernando178
    @dulanifernando178 3 ปีที่แล้ว +22

    ඇබ්බැහි වෙලා ඉතින් මේ කටහඬට♥♥♥🎧 රෑට හීනෙනුත් ඇහුනා මේ සිංදු ටික මේ දෙන්නගෙ කටහඬෙන්.උදේ නැගිට්ට ගමන් මේක අහලමයි ආය වැඩ පටන් ගත්තෙ.♥♥🎧🎧♥♥ඇබ්බැහි වෙන සුළුයි.හිත නිවන සුළුුයි.♥♥

  • @u_m4592
    @u_m4592 3 ปีที่แล้ว +124

    රවීන් අයියේ ඔයාගෙ කටහඬනං භාවනාවක් වගේ හිත නිවන කටහඬක් 🥺😭❤️ හදවතේ ගායකයා 😘❤️ ඉදිරි කටයුතු වලට සුබ පතනවා අයියේ 🥰

  • @AaAa-yb7tp
    @AaAa-yb7tp 2 ปีที่แล้ว +6

    Pin.athi.daruwek.adarei
    Raween..putha.bs.❤❤❤🌹🌹🌹👏👏👏

  • @champikakumari-v9b
    @champikakumari-v9b 9 หลายเดือนก่อน +3

    aththamai iyage katahanda niyamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ budusaranai hithe thiyena siyaluma parthana ituwewa

  • @methuligamlath4770
    @methuligamlath4770 3 ปีที่แล้ว +18

    ඔබේ සිනා ලඟ නෙත නැවතුනු දා....
    ඔබේ ඔය මිහිරි හඬ ළඟ හිත නැවතුනා රවීන්.
    ඔයා හැබෑම දක්ෂයෙක් 💕

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +4

    රවීන්,නුවන්දිකා.හරිම අපූරු සුසංයෝගය,. ඔබගේ සුමිහිරි ගායනයන් ඇසීමට. මා පිං කර ඇති බව සිතමි.ගීතයෙන්,ගීතයට වෛද්‍ය තුමන් ගේ හැගීම් ප්‍රකාශනය, විශිෂ්ට යැයි සිතමි..ජය වේවා..!❤️🌹❤️

  • @dhanushkiweerasigha2855
    @dhanushkiweerasigha2855 3 ปีที่แล้ว +11

    කියන්න වචන නැ හරිම ලස්සන කටහඬක් අයියාට තියේන්නෙ....මොන ගිතය ගායනා කරත් එක හරි ලස්සනට කියනවා.... එ වගේම අයේ අයේත් අහන්න හිතේනවා.....කවදත් මගේ හදවතේ ගයකයා අයියා.......❤ RK ...💙❤️

  • @hirushikafernando4702
    @hirushikafernando4702 3 ปีที่แล้ว +41

    RK is back ❤️

  • @ashu7691
    @ashu7691 3 ปีที่แล้ว +14

    භාවනාවක් වගේ.. ගීත පෙලම එක දිගට අහන්න පුලුවන්...
    ඇත්තටම අනාගතයේ අමරදේවයන්ගේ අඩුව පුරවන්න පුලුවන් ඔබටම විතරයි... සන්නාලියනේ, බලා වැලපෙමි, සසර වසන තුරු(කලින් මාත්‍රා වැඩසටහනේ ගායනා කල) මේ ගීත අමරදේවයන්ගෙන් පසුව ඒ රසයෙන්ම ඇහුනේ ඔබේ කට හඩින් විතරයි...
    ඕනෑම ගිතයක් ඔබේ කටහඩින් ඇහෙනවා නම් අහන් ඉන්න පුලුවන්...
    ඒ වගේම රංගනය, නිවේදනය සෑම අංශයෙන්ම ඔබ ඉදිරියෙන්... තව තවත් ඉදිරියම යන්න ලැබේවායි පතනවා....

  • @mtnmtn67968
    @mtnmtn67968 3 ปีที่แล้ว +17

    රවීන් අයියේ ඔය හඩ විඩාබර හදට අමිල ඔසුවක් ...
    හරිම මිහිරට සියලුම ගායානාවන් සිදු කළා....
    තව තවත් ඔබේ හැකියා දියුණු වේවා 🙏
    😍👌🔥
    ආදරෙයි හැමදාමත් ඔබට..

  • @krisanthieid973
    @krisanthieid973 3 ปีที่แล้ว +22

    රවීන් මල්ලි ඔයාගේ කට හඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි.ගායනය, රංගනය, නිවේදනය සියලුම වැඩ සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලියා ❤️❤️👍👍🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lakmalisudarshani8484
    @lakmalisudarshani8484 3 ปีที่แล้ว +28

    හදවතේ නගෙන ස්වර මාලාවට පද එකතු කල මිහිරි කටහඬයි මේ අසෙන්නේ.

  • @luzifer.4445
    @luzifer.4445 3 ปีที่แล้ว +50

    අයියෙ අයියගෙ හඬ නම් භාවනාවක් 😌❤🔥 ඕනතරම් වෙලා අහන් ඉන්න පුළුවන් 💛
    අයියගේ හඬින් අහන්න බලාපොරොත්තු උන ගීත කීහිපයක් ම මෙතනත් තියෙනවා ගොඩක් ස්තූතියි ❤
    ඉදිරි වැඩකටයුතු හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුභ පතනවා ❤🔥
    🔥RK🔥

  • @romeshdilshan7419
    @romeshdilshan7419 3 ปีที่แล้ว +81

    ගොඩාක් ආදරේ කරන චරිතයාක් සහා ගොඩාක් ආදරේ කරන හඩක්..ආදරේයි අයියේ පරිස්සමෙන් ඉන්න ..ජය වේවා..❤️❤️

  • @jananianuradha5835
    @jananianuradha5835 3 ปีที่แล้ว +9

    Me dan youtube ekn eeye maathra වැඩසටහන balana gaman hitiye.Woow......blngmn iddima ayyath vedio eke upload kra.harima sathutui ayye.maara lassanai songs tikanm ayye.ayyage katahada nam ee geetha looketa ekkan ynwa wage danenne

  • @Dewmi01
    @Dewmi01 3 ปีที่แล้ว +9

    මුල් ගායනයට කිසිදු හානියක් නොවන ආකාරයෙන් අතිවිශිෂ්ට ලෙස ඕනෑම ගීතයක් ගායනා කරන මේ යුගයේ සුභාවිත ගීතයේ තරු සලකුණ ලෙස පැසසුමට ලක් වූ ආදරණීය කලාකරුවාණනි,, හිත නිවන ඔය කටහඬින් ගායනා කරමින් තවත් දීර්ඝ කාලීන ගමනක් යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි...😍🥰🥰

  • @rohan9042
    @rohan9042 3 ปีที่แล้ว +46

    හරීම රසයක්. හරිම ලස්සනයි පුතා...සැමදාමත් ආදරනීය හඩක් ඔයා..වචන නිකන් කීවත් මිහිරියි ..තුනුරුවන් සරණයි පුතේ..තව තවත් ලස්සන මිහිරි වේවා ඔයාගෙ හඩ...ස්වරසික්ශා එකේ ගීත දෙකත් අප්ලෝඩ් කරන්නකො

    • @rkdon3880
      @rkdon3880 3 ปีที่แล้ว +3

      It is uploaded already. Swara Sheeksha.. th-cam.com/video/IeqT39IrIpY/w-d-xo.html

  • @bergiep1
    @bergiep1 ปีที่แล้ว +4

    අහනවා අහනවා ඉවරයකුත් නෑ.. ඇතිවීමකුත් නෑ. මාරම ලස්සනයි. හිතේ පතුලටම වැදුනා. රවීන් මල්ලිගෙ solo concert එකක් එනකන් බලන් ඉන්නවා, හරියටම 'ස' ප්‍රසන්ගය වගේ එකක්.

  • @roserkanuksha778
    @roserkanuksha778 3 ปีที่แล้ว +10

    Aiyye iye deweni Inima nam supiri
    Supiri fight eka
    Oyai roshel akki hodata act Kara
    Oyage voice eka lassanai

  • @tharindugihan953
    @tharindugihan953 3 ปีที่แล้ว +25

    ❤❤❤❤රවීන් ඔයානම් සුපිරිම දක්ෂයෙක්

  • @kaushalya6731
    @kaushalya6731 3 ปีที่แล้ว +14

    නුවන්ධිකා රවීන් කටහඩ හොඳටම ගැලපෙනවා.ආසම කටහඩ වල් දෙකක්.

  • @achalagimsara6888
    @achalagimsara6888 3 ปีที่แล้ว +67

    ගොඩක් ලස්සනයි රවීන් අයියේ භාවනාවක් වගේ ❤❤❤ 1 like & comment🙂❤

  • @ravishi919
    @ravishi919 3 ปีที่แล้ว +59

    ගොඩක් ආදරේ කරන කටහඬක් සහ චරිතයක්. ඉදිරි වැඩ කටයුතුවලට සුභ පතනවා ❤

  • @charunyasandamali2979
    @charunyasandamali2979 3 ปีที่แล้ว +20

    කියන්නම ගිය වචන අමතක වුනත් මගෙ හදවතට දැනුනා..නොදැනුනා වාගේම හිටියත් සුදු කමිස උරහිසට රිදුනා.....❤❤❤❤😥😥😥😭

  • @ayodhyasenanayake8078
    @ayodhyasenanayake8078 3 ปีที่แล้ว +42

    ඒ කටහඬ....🎧🎧
    අම්මෝ රවීන් අයියේ සින්දු ටික අහලා ඉවර වෙනකොට වෙනම ලෝකෙකට ගියා වගේ දැනුණා..
    Thankyou Rk❤
    Stay happy foreverr..😍😍

  • @era_p_
    @era_p_ 3 ปีที่แล้ว +17

    "වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්"...🥺❤

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි RK...වලා තීරයෙන් එහා, මතක..සන්නාලියනේ ,ඔබේ සිනා ලග,පූජාසනයේ,හමාර බනවර ගොඩක් ආස කරන ගීත..🤗😍❤️addicted voice..😭🔥it's a meditation.😌

  • @567psh
    @567psh 3 ปีที่แล้ว +42

    නියමයි රවීන් අයියේ !!
    ඔයාගේ කටහඬ හරිම ලස්සනයි !! හරියට භාවනාවක් වගේ !!
    සුබ පැතුම් ඔයාට !!

  • @littleprincess5494
    @littleprincess5494 3 ปีที่แล้ว +15

    අයියගෙ කටහඬ ගැනනම් කියන්න වචන නෑ..අැස් පියාගෙන දැහැනකට සම වැදිලා වගේ අහගෙන ඉන්න පුලුවන් හිත නිවන භාවනාවක්💖💖💖💖

  • @vindiravihari1176
    @vindiravihari1176 2 ปีที่แล้ว +7

    සන්නාලියනේ සින්දුව නියමෙට ගායනා කරා. ඒ රස අද තමයි හොඳටම දැනුනෙ.හිතෙට දැනෙන්න ගයනවා ඔබ. ඔබ සින්දුවේ ජීවත් වෙන ගමන් ගායනා කරන්නෙ. ඉදිරියට යන්න ජය...

  • @sithumihirosha.7633
    @sithumihirosha.7633 3 ปีที่แล้ว +39

    හිතක් සුවපත් කරන කටහඩක් හැමෝටම පිහිටන්නේ නෑ,,රවීන් අයියට ඒ වගේ කටහඩක් උපරිමේටම පිහිටලා තියනවා.❤❤

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +3

      Wasanavanta Putak Para Penata Labunu Hadak. 👌
      Athatama Bavanavak. 👌 👌

    • @DlcdDharmadasa
      @DlcdDharmadasa 12 วันที่ผ่านมา

      Deranata godak pin.

  • @funclub5500
    @funclub5500 2 ปีที่แล้ว +6

    Supiri machan godak adarey ubata

  • @shehanmax5491
    @shehanmax5491 3 ปีที่แล้ว +23

    ඒ හිතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් කට හඩ මුල් ගායනයට වඩා ඒකට හානියක් නොකර ඊටත් වඩා වෙනස්ම රහකට ගායනා කරන ආකාරය ඇස් වලට කදුළුත් ආව ඒ විදිහටම ගැලපෙන රුවක් තියෙන රවීන් කණිෂ්ක ඔබට අනිවාර්යයෙන්ම හොඳ ගමනක් යන්න පුළුවන් නියමයි ❤️

  • @anushkakarunarathna8513
    @anushkakarunarathna8513 ปีที่แล้ว +5

    රවීන්.... අධි මාත්‍රාවක්....❤️❤️

  • @dumindakumara2662
    @dumindakumara2662 ปีที่แล้ว +5

    Me wadasatahanata godak kanathiy.eth nawaththuwa neda.hondama wadasarahanak...me inne anagathe ape kalawa rakaganna puluwan honda tharunayek...❤❤❤

  • @anukshiansheart1635
    @anukshiansheart1635 3 ปีที่แล้ว +5

    වලාතීරයෙන් එහා කොහේද ලෝකයක් සොයා ඇදෙන් පැතුම් බිගුම් අපේම ලෝකයක් ....RK අයියගෙ voice එකනම් භාවනාවක් වගේ නෙමෙයි භාවනාවක්.ඒ සිංදුව තේරුම ලස්සනට ඔලුවට යන්න දැනෙන්න ගායනා කරන්න පුළුවන් RK අයියට විතරයි.වෙන කිසිම දෙයක් හිතන්නෙ නැතිව ඒ සිංදුව අහගෙනම ඉන්න පුළුවන් අවුරුදු ගානක් එකදිගට කීවත්.❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว +5

    geetaye rasaya harima lassanata muhunen hama wachanema lassana aswalin denawa lasssanai raveen obe hada puduma lassanak

  • @tharu6407
    @tharu6407 3 ปีที่แล้ว +37

    දැවුණු හිත් නිවා සනහන කටහඬක් අයියේ අයියට තියෙන්නේ.😭❤අයියගේ කටහඬින් ගීත අහන්න අපි පිං කරලා තියනවා❤❤

    • @malshi5555
      @malshi5555 3 ปีที่แล้ว +6

      🥺❤හදවතේ ගායකයා 🥺❤

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +3

      Athatama Ow. Mama Ahannath RAweenge Sendu Vetharamai. 💖

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 ปีที่แล้ว +8

    හරියටම හිතට දැනෙන හිතට කතාකරන සින්දු ගායනා කරන්න හැමෝටම බැහැ රවින් ඔයාට ඒ දක්ෂතාවය උපරිමයෙන් තියෙනවා හරිම ආසාවෙන් සින්දු ටික ඇහුවා බහාවනාවක් හිතට දැනුනා බොහොම පිං ඔබට

  • @Ridmii12
    @Ridmii12 3 ปีที่แล้ว +18

    ඔයා නිසාම ඊයේ programme එක බැලුවා😍❤❤❤
    හැමදාමත් වගේ ඔයාගේ මධුර කටහඩින් ලස්සනටම සිංදු ටික කිව්වා තෙරැවන් සරණයි රවීන් අයියා🌸🌸

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 ปีที่แล้ว +6

    😔😔❤️❤️
    මේ කටහඬ

  • @චුට්ටා-ඬ8ද
    @චුට්ටා-ඬ8ද 3 ปีที่แล้ว +14

    හදවතේ ගායකයා..💖RK💖
    මොනා කියන්නද ඉතින් ඔයාගෙ කටහඩ ගැන....හැමදාම වගේ සුපිරියක් තමා...
    අපිව වෙනම ලෝකෙකට අරගෙන යනව ඔයාගෙ කටහඩ....ඇස් පියාගෙන අහගෙන ඉන්න පුලුවන් සුන්දර කටහඩක් අයියේ ඔයාට තීන්නෙ....ආදරෙයි ගොඩාක්.........💖💖💖💖💖💖💖

  • @sanch6932
    @sanch6932 3 ปีที่แล้ว +16

    භාවනාවකට සම වැදුනා හා සමානයි අයියේ🥺😭ලොවක් නිවාලන්න පුලුවන් කටහඬක් අයියාට තියෙන්නේ.අයියාගේ හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා❤️❤️.පරිස්සමින් ඉන්න අයියා.බුදු සරණයි 🙏🙏

  • @malshi5555
    @malshi5555 3 ปีที่แล้ว +30

    හම්මෝ ඒ හඩ 🥺❤❤
    තනිකරම භාවනාවකට සමවැදුනා වගේ 🥺🥺 ඒ හැගීම් ගායනය 🥺 අතිවිශිෂ්ටයි අයියෙ 🔥🔥ඉදිරියට යන්න හැකි වෙන්න කියලා මුලු හදවතින්ම සුබ පතනවා 🙏 බුදුසරණයි අයියේ 🙏🙏🙏

    • @tharu6407
      @tharu6407 3 ปีที่แล้ว +4

      එ් හඬ හදවතට සැනසුමක්😭❤

    • @malshi5555
      @malshi5555 3 ปีที่แล้ว +3

      @@tharu6407 🙈🥺💕❤

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +2

      Setha Suvapath Karana Bavanavak...... 👌

  • @kawshalya356
    @kawshalya356 3 ปีที่แล้ว +18

    භාවනාවක් වගේ රවීන් aiyage katahada hamadama. අහන් ඉන්න අස හිතෙනවා. ඔයාගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . ❤️❤️❤️හැමදාම අදරෙඉ ❤️❤️❤️❤️❤️❤️❤️❤️😙😙😙👌

  • @niroshadeepaniariyarathna1973
    @niroshadeepaniariyarathna1973 3 ปีที่แล้ว +37

    ඕනෑම ගීතයක වචන අතර සැගවුනු හැගීම් හරියටම තෝරාගෙන හදවත පතුලටම කාවැදෙන විදියට ගායනා කිරීමේ මේ හැකියාව මම වෙන කිසිම ගායකයෙකුගෙන් දැකල නැහැ .ගීතයේ අන්තර්ගතය තුළ සැගවුනු සියුම්ම හැගීම පවා ඔහුගේ හඩින් කෙලින්ම කෙනෙකුගේ හදවතටම සම්ප්‍රේෂණය කිරීමේ මේ හැකියාව ඔහුටම සුවිශේෂී යි. මේ වගේ වැඩසටහන් වලට රවීන්ම එනතුරු බොහෝ දෙනා බලා ඉන්න රහස ඒක වෙන්න ඇති ජීවන්දර මහතා මෙවර පෙලගස්වා තිබූ ගීත සියල්ලම රවීන්ගේ හඩින් අහන්න බලාගෙන හිටපු ගීත. ඇහ්හටම කීවොත් ගායකයා කියන වචනයේ අර්ථ දැක්වීම රවීන්.

  • @anuradhaweerakkodi8703
    @anuradhaweerakkodi8703 3 ปีที่แล้ว +8

    හැම අසීරැ අමාරැ සිංදුවක්ම රවීන් කණිෂ්ක නම් නව පරපුරේ ගායකයාට සරල පහසු ගීත... 🙏❤️ඉදිරි සෑම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා...ඔබට දීර්ඝායු....🙏🙏🙏

  • @rkdon3880
    @rkdon3880 3 ปีที่แล้ว +42

    Raween Kanishka... The perpetual treasure of Sri Lankan performing arts...the future of Sri Lankan music. Your voice, your singing style are simply timeless.
    ලාංකීය සංගීතයේ අනාගතය... රවීන් , ඔබේ හඬ, ඔබේ ගායන විලාසය, සරලව කිව්වොත්, කාලානුරූපීයයි.

    • @dayaranidealwis251
      @dayaranidealwis251 3 ปีที่แล้ว +5

      Well said. Indeed Raween is all of that. Totally agree. How fortunate we are to be touched and energised by his every performance. Sri Lanka is blessed. Our Performance Arts industry is blessed. We are blessed.

    • @rkdon3880
      @rkdon3880 3 ปีที่แล้ว +3

      @@dayaranidealwis251 absolutely. Sri Lankan performing arts industry has a responsibility to get the best out of his talents and skills. I haven't seen that happening to the extent it should. Hope we are fortunate enough to see that happens.

    • @thiliniwickramasinghe7216
      @thiliniwickramasinghe7216 3 ปีที่แล้ว +2

      Did the perfect justice to the original . Happy about the future of Sri Lankan music Industry .

    • @rkdon3880
      @rkdon3880 3 ปีที่แล้ว +4

      @@thiliniwickramasinghe7216 absolutely. Hope to see Raween on Sihinayaki Raa as well...

    • @rkdon3880
      @rkdon3880 2 ปีที่แล้ว +3

      @@timrobinson7320 No one asked or needed your useless opinion. He is and will be a singer, actor, presenter, and everything else in between. Just because you don't have a teste does not mean Raween is not a talented actor. Stop being a public joke.
      First comment on Raween’s channel. Of course.
      You are Raween/Anuhas hater for years, aka attention seeker in DI comment section. If you are a man with senses, you could have added a comment with your opinion, as a main comment but you didn’t because you want attention just as you did in DI comment section. You want to show your insult in the middle of a comment so you can get some attention.
      DI maybe your life, but for Raween it’s not. You only know about DI because that’s where your favorite is and you hangout, maybe. That’s where you insulted Raween/Anuhas, isn’t it? If he is not a talented actor, he could not have received 6 awards as an actor, 2 of them been Actor of the Year/Peoples Award. If he is not a talented actor, he could not have finished his incredibly successful web series KISS, on Ceyflix. If he is not a talented actor his new drama will not be coming soon, on Derana, if he is not a talented actor, his wont be in a movie directed by Prof. Sunil Ariyarathna, one of the most cinematic movies he had ever directed, which is releasing soon. Who are you kidding? You are wrong as usual and your opinion is useless. You have no idea who Raween is or what his talents are. Find a job instead of wasting time hanging out insulting people on TH-cam.

  • @slshortvideos6563
    @slshortvideos6563 3 ปีที่แล้ว +11

    Aiyage voice akkanam supri

  • @mallikaadikari6809
    @mallikaadikari6809 3 ปีที่แล้ว +15

    ගායනා කරන ගීත වලට සාධාරණයක්
    ඉෂ්ට කරන ඔබ වැනි දරුවෙක් අප රටට වාසනාවක් සුබ පැතුම් ඔබට

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 3 ปีที่แล้ว +10

    සුපිරි ගායනා .ඒ වගේම දොස්තර මහත්තයගෙ ගීත තේරීම ඉතාමත් අපූරුයි ,ලස්සනයි

  • @sandyalalani8147
    @sandyalalani8147 3 ปีที่แล้ว +18

    ඇස් වහගෙන ඇහුවත් මුල් ගායනය වගේමයි ඔයාගෙ හඩ ඊටත් මිහිරියි හරිම ලස්සනයි දිවිමගේ සාර්ථකත්වයට සූප පැතුම් ඔය හඩ දෙවියන් රුක් දෙනවා

  • @wdlranjani
    @wdlranjani 2 ปีที่แล้ว +8

    Harima Lassanai Bhawanawak wage .... putha obata Jaya wewa.... Theruwan Saranai 🌹❤️❤️🙏🙏

  • @rufrush5048
    @rufrush5048 3 ปีที่แล้ว +24

    Totally a meditation 💆

  • @sudarshanihemamali7040
    @sudarshanihemamali7040 3 ปีที่แล้ว +56

    රංගනය වගේම ගායනයටත් අති දක්ෂ නලුවෙක් .. ❤️❤️

  • @chandimajeewandara3090
    @chandimajeewandara3090 ปีที่แล้ว +9

    Thank you for the mesmerizing song