ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

talk with saffron danayak dena piliwela/සාංගික දානයක් දෙන පිළිවෙල /sangika danayak dena piliwela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2020
  • අපේ පැරණි බෞද්ද සිරිත් විරිත් දැන් ඉන්න අලුත් පරම්පරාවෙන් දැන් ට්ක ටික ඇත් වෙලා යනවා මට හිතුනා ඒ දේවල් අමතක වෙන්න නොදී අලුත් පරම්පරාව දැනුවත් කරන video එකක් කරන්න. නිවෙරදිව පිළිවෙලකට කොහොමද දානයක් දෙන්නේ කියල තමයි මේ video එකෙන් මම පෙන්නන්නේ .සමහර පළාත් අනුව යම්කිසි පොඩි පොඩි වෙනස් කම් ඇති .නමුත් ගොඩක් දුරට නිවෙරදිව මේ video එකෙන් මම පෙන්නලා තියෙනවා .
    #danaya #sangikadanaya #danayakdenapiwela #thunmasedanaya#hathdawasedanaya #auruddedanaya #talkwithsaffron #helasirithvirith #bauddasirithvirith #pansala # #ratta #janaipriyai #lochi #wasathi #SIRILAIYA #nimalgunasekara #manikemagehithe
    #rasakatha #nonstop #talkwithchathura #chamuditha #suddacriations #amalperera #mervinperera #paranisindu #chandanaliyanaarachchi #itn #suwarnawahini #hirutv
    #sirasa #hirusstar #deweniinima nadagamkarayo #porkvidiya #thanamalvilakollek #kubiyo #rupawahini #sihinayakire #manowanamama

ความคิดเห็น • 148

  • @thamaradamayanthi5727
    @thamaradamayanthi5727 2 ปีที่แล้ว +33

    මගෙ ගෙදර දානයක් දෙන්න ලෑස්ති කරල තියෙන්නෙ කීප දිනකින්...මන් ඒ ගැන දැනුවත් වෙන්න බලනකොටයි මේ වැඩසටහන දැක්කෙ.. හරි සතුටක් දැනුන මේ පිලිවෙල දැක්කම....ගොඩාක් පින් ...මේ වැඩසටහන කල සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subashinisubashini4733
    @subashinisubashini4733 ปีที่แล้ว +10

    මමත් ළඟදීම දානයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකයි බැලුවේ. ගොඩක් පින් ඔබ තුමාට

  • @savindiranaweera5007
    @savindiranaweera5007 ปีที่แล้ว +7

    අපිත් සාංඝික දානයක් දෙන්න සූදානම් වෙමින් සිටින විට තමා මෙම වීඩියෝව දුටුවේ...අපි නොදන්න දේවල් ගැන ගොඩක් දැනුවත් වුනා..ඒ පිලිබදව මෙවැනි වීඩියෝව කින් අපව දැනුවත් කලාට ඔබතුමාට ගොඩාක් පින් ....මෙය සංවිධානය කල සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!
    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 ปีที่แล้ว +11

    ඉතාමත් වටිනවා. මේ සිතුවිල්ල ම යහපත්. මගේ පාසලේ දරුවන්ට දානය padamata මේ vedio 1ka ලොකු udauwwak උනා. ඔබට බොහෝම පින්. තෙරුවන් සරණයි

  • @assumewhat2872
    @assumewhat2872 6 วันที่ผ่านมา

    ගොඩක් පිං ඔබතුමාට..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +12

    ඔබ තුමාට ගොඩක් පින් මේ පිලිවෙත් අපේ ගම්වල තාමත් තියෙනවා මේ වීඩියෝ එක ගොඩක් වටිනවා තෙරුවන් සරණයි!!!

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  3 ปีที่แล้ว

      bohoma sthuthyi

    • @lakminithilakarathna4491
      @lakminithilakarathna4491 2 ปีที่แล้ว +3

      හාමුදුරුවන්ට අසුන් ගන්න ගෙදර තියෙන හාන්සි පුටු (සැටි ) සුදු රෙදි දමා තිබුනොත් වැරදිද?

    • @sachipramodya6116
      @sachipramodya6116 ปีที่แล้ว +1

      @@talkwithsaffron4472 ල්ල්

    • @shansilvaphotography5016
      @shansilvaphotography5016 ปีที่แล้ว +1

      @@lakminithilakarathna4491 waradi na habai e wedwta sudusu na

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 2 หลายเดือนก่อน

    Thank you .බොහොමත්ම පින් සිද්ද වේවා 🙏

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +3

    අනේ අයියේ මේක බොහොම ප්‍රයෝජනවත් අපේ සීයා නැති උනානේ ..තුන්මාසෙ දානෙ ජූලි වල තමයි තියෙන්නේ මේකෙන් ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වුණා...බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ ගොඩක් කරන

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 ปีที่แล้ว +4

    අතිශයින්ම පින් ඔබතුමන්ට.....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @candanigaya9492
    @candanigaya9492 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳ විඩියෝ එකක් නොදන්නා දේවල් බලාගත්තා තෙරුවන් සරණයි

  • @DiyElectronics.Network.Systems
    @DiyElectronics.Network.Systems 2 ปีที่แล้ว +3

    ඔබතුමා ට පිං .... ගොඩක් වටිනවා මේ වීඩියෝව

  • @supungamage7007
    @supungamage7007 ปีที่แล้ว +2

    ඉතාම කාලෝචිත මෙන්ම, බොහෝ පිළිවෙළකට, විස්තරාත්මකව සහ නිර්මාණශීලිත්ව කරන ලද මෙම වීඩියෝව වෙනුවෙන් ඔබ සියලුම දෙනාට බොහෝම පිං.

  • @upaliarjuna7575
    @upaliarjuna7575 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං බොහොම ස්තුතියි මමත් මේ පිං අනුමෝදන් වුනෙමි බුදුසරණයි !!!

  • @ravinduashen5473
    @ravinduashen5473 2 ปีที่แล้ว +5

    Godak pin obatumata budusaranai !

  • @nalaninalani1061
    @nalaninalani1061 ปีที่แล้ว +3

    ඔබතුමාට .බොහොම පින් .දානයක් දෙන්න තියනවා දන්නේ නැති ගොඩාක් දේවල් දැනගත්තා දානේ දුන්නා වගේ හිතට හරිම සතුටුයි ඔබතුමාට නැවතත් බොහොම පින්

  • @warunasampath3445
    @warunasampath3445 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඔබට.,..

  • @tharakagamage4581
    @tharakagamage4581 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ තුමාට..🙏

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +1

    හරිම වටිනා වීඩියෝ එකක් .බොහොම ස්තුතියි ඔබට .බොහොම පින් ඔබට .මේ වගේ වැදගත් වැඩසටහන් ඉදිරිපත් කරන එකට.🙏🙏🙏🙏

  • @manojrangika7848
    @manojrangika7848 11 หลายเดือนก่อน

    බොහොම ප්‍රයෝජනවත් වැඩ සටහනක් බොහොම පිං🙏

  • @sajeewadilhanirathnayaka8494
    @sajeewadilhanirathnayaka8494 9 หลายเดือนก่อน

    ගොඩක් පිං දැනුවත් කලාට....හරිම පැහැදිලි ලෙසින් ඉදිරිපත් කරලා තියනවා

  • @bihanrandika9086
    @bihanrandika9086 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා.

  • @gayansadaruwan2352
    @gayansadaruwan2352 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ..

  • @moviestime2172
    @moviestime2172 ปีที่แล้ว

    බොහොම ස්තූතියි පින් ඔබතුමාට

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว

    බොහොම පිං.මෙවෑනි.වැඩසටහන්.කරනවාට

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @rasidulakshan5010
    @rasidulakshan5010 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ගොඩක් පිං

  • @Sanjanaonlinevlogs
    @Sanjanaonlinevlogs 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. 😊

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං

  • @sajeewanipriyanka3645
    @sajeewanipriyanka3645 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @renukakumari5199
    @renukakumari5199 5 หลายเดือนก่อน

    Obathumata godak pin

  • @slkasuntech3064
    @slkasuntech3064 2 ปีที่แล้ว +2

    Godak pin theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranganimanike7152
    @suranganimanike7152 11 หลายเดือนก่อน

    Godak watina vedio ekak athatama math godak dewal igena gaththa bs

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว

    බොහොම පින් ....

  • @nilminiudeni5889
    @nilminiudeni5889 ปีที่แล้ว +1

    මම.හොයහොය.හිටපු.විඩියො.එකක්.මොකද.මගෙ.ගෙදර.දානයක්.දොන්න.ලොකූ.ආසාවක්.තිබුනා.නමුත්.ඒ.ගැන.කිසිම.දොයක්.මම.දන්නෙනෑ.ඉතින්.මෙ.විඩියො.එකෙන්.ඒකත්.හරි.ගියා
    ඔබ.තූමාට.ගොඩාක්.පිං

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว

    බුදුසරණයි

  • @IMasha2819
    @IMasha2819 ปีที่แล้ว

    Theruwan saranai oba thumata .

  • @sampathlakmal954
    @sampathlakmal954 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dilmi.perera466
    @dilmi.perera466 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.

  • @ruvininisansala3420
    @ruvininisansala3420 3 หลายเดือนก่อน

    හරිම වටිනවා ❤

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 9 หลายเดือนก่อน

    හරිම .වටිනා .විඩියො.වක්.ස්තුතියි .

  • @vishwapradeep3421
    @vishwapradeep3421 ปีที่แล้ว

    ගොඩක් පිං මේ පින්කම ගැන කියලා දුන්නට

  • @katkag4764
    @katkag4764 2 ปีที่แล้ว +1

    Godak pin Sidda Wenawa

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 ปีที่แล้ว +1

    අපේ සුවමිං වහන්සේලාත් මුතු කුඩ යටින් තමයි වඩම්මන්න අපේ පත්තේනම්.නැතිනම් වියනකින් හරි යටින් තමයි වදම්මන්නේ

  • @techbro1423
    @techbro1423 2 ปีที่แล้ว +4

    ඉදිරි පසින් මේසයක් තියනවා අපි නම්....

  • @Nimantha51
    @Nimantha51 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌸🌷🌹

  • @lilupasoysa4401
    @lilupasoysa4401 2 หลายเดือนก่อน

    Thank you🙏

  • @himalilakshika-pm7ni
    @himalilakshika-pm7ni 11 หลายเดือนก่อน

    ගොඩක් පිං 🙏🙏

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 ปีที่แล้ว

    Bohoma pin.danuwath kirima sambandawa

  • @imashawadugodapitiya1174
    @imashawadugodapitiya1174 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @SenithiKusalya-hd4wr
    @SenithiKusalya-hd4wr 9 หลายเดือนก่อน

    පින්සිදු වේවා 🙏🙏🙏

  • @damindajayanatha3147
    @damindajayanatha3147 ปีที่แล้ว

    ගොඩක් පිං ඔය මහාත්තය ට

  • @VirangaPramuditha
    @VirangaPramuditha 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @janalidasanayake3791
    @janalidasanayake3791 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dasanthacharith2945
    @dasanthacharith2945 2 ปีที่แล้ว +1

    Niyamay. Godak pin !!!

  • @dilshancreation4172
    @dilshancreation4172 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝවක් ස්තුතියි ❤️

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  3 ปีที่แล้ว

      thank you dear

    • @dilshancreation4172
      @dilshancreation4172 3 ปีที่แล้ว

      @@talkwithsaffron4472 මටත් සාන්ගික දානයක් දෙන්න ඕන. මට දැන ගන්න දෙයක් තියෙනවා. එත් එ දෙ අහන දෙ වැරදිද දන් නැ.

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  3 ปีที่แล้ว +1

      @@dilshancreation4172 mehemai mama me video aka kara pansale nayaka hamuduruwan samaga katha karala .me video eke nathi dayak ahanawanam mama hithanawa ogollange game pansale hamuduruwan wa hamba unoth hodai kiyala

    • @dilshancreation4172
      @dilshancreation4172 3 ปีที่แล้ว

      @@talkwithsaffron4472 හරි තෙරුවන් සරණයි

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 3 หลายเดือนก่อน

    නියමයි ලොකු පිනක්

  • @dilmi.perera466
    @dilmi.perera466 2 ปีที่แล้ว

    වැදගත් වීඩියෝවක්. ගොඩාක් පින්...

  • @user-le9in6wm2b
    @user-le9in6wm2b 5 หลายเดือนก่อน

    Godak pin obata

  • @subashinimatara-kp5su
    @subashinimatara-kp5su 7 หลายเดือนก่อน

    😊

  • @sameeramadusanka5657
    @sameeramadusanka5657 3 ปีที่แล้ว +2

    Ela machan

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 ปีที่แล้ว

    ඉතාම හොඳ වටිනා video එකක් ,මේ ගැන සමාජය දැනුම ගොඩක් අඩුයි ,

  • @HirunaDineth
    @HirunaDineth ปีที่แล้ว

    ගොඩක් පින් මල්ලී

  • @iweeravikrama1215
    @iweeravikrama1215 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේලා ඉදිරියේ න් මේසයක් තිබුනන්ම් ගොඩක් ගව්‍රරවයක් නේද මොකද පැන් බාජන බිම තියෙනඑක හොදනැහැනේද එ ගැන ටිකක් සැලසුම් ක‍රොත් හොදා බුදු්පියානන්ගෙ දර්මයට ගව්‍රරවටක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MishiFamilyKorea6250
    @MishiFamilyKorea6250 3 ปีที่แล้ว +1

    Godaaaak pin

  • @sasankasandamini6106
    @sasankasandamini6106 3 ปีที่แล้ว +1

    Godak pin...

  • @danukaprabath2714
    @danukaprabath2714 ปีที่แล้ว

    Supiri niyamai

  • @nalinpriyashad900
    @nalinpriyashad900 ปีที่แล้ว

    Thanks. Thathage 3 mase daneta මෙක ගොඩක් wedagath una

  • @akshikasumuduni7345
    @akshikasumuduni7345 ปีที่แล้ว +1

    Garu ස්වාමීන් වහන්සේ ඉදිරියේn මේසyak ho des ekak තැබිය යුතුය

  • @sankasanka7422
    @sankasanka7422 ปีที่แล้ว

    🙏🙏🙏පිං 🙏🙏🙏

  • @maheshil2505
    @maheshil2505 2 ปีที่แล้ว +1

    Good🌹🌹🌹🌹

  • @a_c_wicky1194
    @a_c_wicky1194 2 ปีที่แล้ว +1

    ඔබේ වැඩසටහන වටිනව, හැබැයි තැබිලි හා කෝපි පූජා කරන පිලිවෙල නෑ, මං බැලුවෙ ඒක කොයි වෙලේද පූජා කරන්නෙ කියල

    • @shansilvaphotography5016
      @shansilvaphotography5016 2 ปีที่แล้ว +1

      Thebili gedi kapala jogguwalata dala thamai dunne Dane welawa

    • @imashapeiris643
      @imashapeiris643 11 หลายเดือนก่อน

      ඒක කොයි වෙලාවටද දෙන්නෙ

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  10 หลายเดือนก่อน

      @@imashapeiris643 hamuduruwangen ahal danaya waladimen pasu denna

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +7

    ආසන වලට සුදු රෙදි ආසන යට එකක් බැගීන් දානවා නම් හොදයි දුරස්ථ බවින් පුටු තියලා ඔය විදිහට සුදුරෙදි දාලා පොඩි හාමුදුරුවන් වැටුනා....ඒක හොද නැහැ.

  • @drtv417
    @drtv417 3 ปีที่แล้ว +1

    Wedenam godak hodai lassanai piliwelai eth niweradi wachanath niwedenaya unanam godak lassanai neda aulak hithanna epaa hodee

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  3 ปีที่แล้ว +2

      oyage adahasata mama akagai malli

    • @drtv417
      @drtv417 3 ปีที่แล้ว

      @@talkwithsaffron4472 thenx aiya ape yaluwa tharaha weida danne na ithin sorry hodeda

  • @nihalsunil4083
    @nihalsunil4083 2 ปีที่แล้ว

    Godak pin me wage watina dewal danawata

  • @dhaneeshathiumini4604
    @dhaneeshathiumini4604 2 ปีที่แล้ว +1

    danaya weladeemata mesayak thibunanam wada sudusui neda?

  • @udayakumara425
    @udayakumara425 2 ปีที่แล้ว

    පිං ඔයාට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 6 หลายเดือนก่อน

    බත් පාත්තරයට එළවලුත් බෙදලා...ඒවා වෙනම තැබුවානම්..🙏🙏🙏🙏🙏

  • @drtv417
    @drtv417 3 ปีที่แล้ว +1

    Ape peththe oita wada godak wenasne aiyee

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  3 ปีที่แล้ว

      ow malli samahara wenas kam thiyenawa

    • @drtv417
      @drtv417 3 ปีที่แล้ว

      @@talkwithsaffron4472 ape awasanaa wenne pinkama gedara kauruhari pradaniyek pansalata ගිහින් nawatha karadun wahasee thempath maligawe thempath karanna nayaka ස්වාමීන් wahanse samaga pansalata yanna ona eklla thempath kalla nayaka හාමුදුරුවෝngen visthara ahanawa me pinkama gena adupadu ehena adupadunam thibbath kiyanne na eunata sirithak mehenam ekalla nayaha ස්වාමීන් wahanseta wedala gedara enawa heee dane ehemath mehema piganaka athata denne na අනිවාර්යයෙන්ම paththarayak merayak udayi thiyala thiyenne

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  3 ปีที่แล้ว

      @@drtv417 malli mewa thawath kal yaddi thawath wenas wenawa habai danata pawathina me vidihata hari ma charithra idiriyata yanna ona naththan hithaganna bari vidihata wenas wevi

    • @drtv417
      @drtv417 3 ปีที่แล้ว

      @@talkwithsaffron4472 ou ithin

  • @nelud.2431
    @nelud.2431 2 ปีที่แล้ว

    wasa wasana kalayata දානයක් pooja karana widihath kiyadenna

  • @sulakshananadeeshani1116
    @sulakshananadeeshani1116 ปีที่แล้ว

    Hamuduruwonta dane beduwama kotasak ayn keranna one neda....

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว

    ඇත්තටම වටිනවා ගොඩක් පින්.. 💜 පාවඩ දාන්න ඕන නේද..?

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว

    ඇත්තටම දානයක් දෙනෙකොට සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියන සාධක හදවතට එකඟව චිත්ත ප්‍රීතිය ඇතිවේ ද විදිහට දානයන්ගෙන් නැත්නම් ලොකු වාසනාවක්. පන්සලට ගිහින් උගත් ස්වාමීන් වහන්සේ ලගින් අහන්න හාමුදුරුවන්ගේ සෝවාන් මාර්ග මොකක්ද කියලා no ගියත් කමක් නෑ දන්නවනං ඇති ඒ භික්ෂුව අට්ට පුරිස පුද්ගල යන්ට අයිතියි

  • @amgsamarakoon3325
    @amgsamarakoon3325 ปีที่แล้ว

    Bima tiyagena kema othanne ne.aeka athakin kisima deyak piliganwanne ne.ediriyen mesayak taba piligenvimai wadathma sudusu

  • @atksilva8392
    @atksilva8392 ปีที่แล้ว +1

    අඩුපාඩු වක් තියෙන්නව කෝ මේස ඕන නේ වලදන්න දෙන්න

  • @nadeeshasampath9501
    @nadeeshasampath9501 ปีที่แล้ว

    මට කියන්න පුළුවන්ද උපාසක දානයක් දෙන පිලිවෙල මුල සිට

  • @gadgetbuddy70
    @gadgetbuddy70 ปีที่แล้ว

    උණු වතුර , තැඹිලි වතුර දෙන්න ඕනේ නේද?

    • @talkwithsaffron4472
      @talkwithsaffron4472  ปีที่แล้ว

      Ow

    • @gadgetbuddy70
      @gadgetbuddy70 ปีที่แล้ว

      @@talkwithsaffron4472 කොයි වෙලාවට ද දෙන්න ඕනේ ?

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 ปีที่แล้ว

    Ape gedara 100k namakata appahcige 3n mase dana danawa Apprl 17 pirit 18 dana

  • @ishanirangana3186
    @ishanirangana3186 ปีที่แล้ว

    Hevisi gahala pawada dala swamin wahansela wedama karata kamak nedda

  • @malithbro8728
    @malithbro8728 9 หลายเดือนก่อน

    අනේ අයියේ දානයට කලින් දවසේ බනියි පිරිතුයි කියන්නේ ඒ ගැනත් පැහැදිලි කිරිමක් කරන්න කෝ

  • @JankaRamyalal-wg6jb
    @JankaRamyalal-wg6jb ปีที่แล้ว

    À

  • @manjulajayainghe7013
    @manjulajayainghe7013 ปีที่แล้ว

    හේවිසි ගහන්න ඔනේ නැද්ද

  • @malkmalk381
    @malkmalk381 ปีที่แล้ว

    Thawath watinawa neda podi Mesa thibbanam

  • @nisandukaushalya7255
    @nisandukaushalya7255 ปีที่แล้ว

    වඩා හොදයි ඩෙස් තිබ්බ නම්

  • @kumarasamaraweera1351
    @kumarasamaraweera1351 ปีที่แล้ว

    දානෙ ගන්න මෙස තිබිබන් හොදයි නෙද

  • @HansaAththanayaka
    @HansaAththanayaka 4 หลายเดือนก่อน

    හොය හොයා හිටපු වීඩියෝ එකක්.ගොඩක් පිං🙏🙏🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @warunadamith1979
    @warunadamith1979 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +1

    ආසන වලට සුදු රෙදි ආසන යට එකක් බැගීන් දානවා නම් හොදයි දුරස්ථ බවින් පුටු තියලා ඔය විදිහට සුදුරෙදි දාලා පොඩි හාමුදුරුවන් වැටුනා....ඒක හොද නැහැ.

  • @ajj1981
    @ajj1981 ปีที่แล้ว

    🙏🙏🙏