ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Missing point : මෙහි දෙවැනි සීට් පේලිය Honda Vezel එකේ වගේ, Magic Seats ලෙස සම්පූර්ණයෙන්ම Flat සහ Fold කිරීමේ පහසුකම ලැබේ. වීඩියෝ එකේදී ඒ කොටස පෙන්වා නොමැතමාලිමාවක්ද ඇතුලත් වේ..
@Yoshan Perera 40-45
Subaru XV eke video ekak krnko ayye
Rexton ekakath review ekak denna🤗🤗
Do we have 3.3 L suv in sri lanka?? Can you doa review on korando???
කොරියාවේ ඉදන් බලන කොල්ලෝ ටික කෝ...දැන් තියෙනඅලුත්ම Sorento එක දැකල ඇති නෙ කොල්ලෝ ටික..🇰🇷❤🖤ඒවගේම mrj අයියාත් superb view ekk👌💯👌❤
ගොඩක් වටිනවා මේ Review එක.KIA ,Hyundai ගන්න දෙපාරක් හිතන අයට .
ගොඩක් හොඳයි 2014 මොඩ්ල් එක ගැන විඩියො එකක් කරන්න
Thank you for the valuable review...very descriptive as always..number one channel among all automobile channels in Sri Lanka.
අදත් වටින review එකක්..ජයවේවා අයියේ! තෙරුවන් සරණයි !😍✨️
මම මේ වීජියෝව බැළුවේ පළ කළ දිනයේම වුනත් කමෙන්ට් එක දාන එක අතපසු වුනා. මම මේ පළමු පරම්පරාවේ සොරෙන්ටෝ ඩීසල් Auto Gear 2008 model එකක් භාවිතා කළා දැනට වසර එකහාමාරකට පමණ පෙර. කියන්න කණගාටුයි මෙම රථයේ හොදට වඩා කියන්න තිබෙන්නේ නරක පැත්ත තමයි. මුලින් හොද ගැන කියන්නම්. ගන්න මුදලට ජපන් වාහනයකට වඩා options තියෙනවා. හොද සැප පහසුයි. වාහනය දිග වුනාට හොද Steering Handling එකක් තිබෙනවා. A/C වුනත් හොදයි. හොදට Cool වෙනවා. පිටුපස Cargo Area එක වුනත් හොද ඉඩකඩ තිබේ. Break වුනත් හොදයි. තැනිතලා පොළවක වේගය පැයට කි.මි. 100 පසු කරන්න යන්නේ ඉතා සුළු කාලයයි. දැන් ඉතින් නරක පැත්ත කියන්නම්. පළමු කාරණය තමයි Korean නිසා ජපන් වාහනයකට සාපේක්ෂව මම ජීවත් වන නුවර පැත්තේ Spare Parts හැම තැනම නැහැ. අනෙක තමයි මේක Common Rail නිසා Super Diesel භාවිතා කරන්න ඕන වගේම කලින් Owners ලා එලෙස භාවිතා නොකර නිකම් Diesel භාවිතා කළොත් එම unit එකට හානි සිදුවෙලා කළු දුම වගේ එන්න පුළුවන්. Coolant Reservoir tank එකත් සපත්තුවක් වගේ අමුතු හැඩයක් තිබෙන දිග එකක්. එකේ පල්ලෙහා bracket එක කැඩුනොත් radiator fan කවරේ වැදිලා යටන් කැඩෙනවා. Spare Wheel එක තිබෙන්නේ වාහනයේ පහලින්. ඒක Operate කරන Mechanism එකේ Gear Unit එක ඉතාම සවිශක්තියෙන් තොර අමුදුව්‍යකින් තැනූ එකක් වන අතර එය කැඩුනාම හදාගන්න එක අපහසු දෙයක්. ප්‍රධානම කාරණය තමයි මෙකේ Trip tronic Auto gear පද්දතිය දෝශ ඇත්වන එකක් වූ අතර Downshift නොවීමේ දෝශ ඇතිවූ අතර එය සාදා මාස 3 ක් යන විට නැවත එම දෝශය ඇතීවූවා. A piller එකෙන් යම් භාධාවක් Visibility එකට ඇතිවන නිසා සහම වෙලාවට උසින් අඩු කෙනොක් වාහනය අසලින්ම සිටියොත් නොපෙනීමේ ප්‍රවනතාවයක් කිහිප අවස්ථාවල තිබුනා. අනෙක තමයි වසර 12 ක කාලය තුළ Registered Owners ලා 8 දෙනෙකුම සිටීමෙන් මෙම වාහනය ගන්න අය ඉතා කෙටි කාලයක් තුල මෙම වාහනය විකුනා දමන්න පෙළඹුන බවක් දකින්නට ලැබුනා. 4 Wheel පද්දතතිය යාන්ත්‍රික එකක් නොව Motor එකකින් වැඩකරන එකක් වන අතර මා සතුවන විට එම පද්දතිය ක්‍රියාවිරහිත තත්ත්වයේ පැවති අතර Kia Motors වෙතින් එම Motor එක පිළිබද විමසද්දී 2020 වසරේදී එය රු. 60,000/= පමණ වෙතැයි පැවසුනා. තවද ABS පද්දතියද දෝශ ඇතිවු නිසා මා සතු වන විට එයද ඉවත් කර තිබුනා. Electrical Connectors යනාදිය ජපන් වාහනය ඒවාට සාපේක්‍ෂව බාල ලෙස නිපදවන්නට ඇතැයි සිතන අතර ඒවා ඉතා ඉක්මනින් කුඩුවී කැඩනෙ ස්වරූපයක් තිබුනා. පසුව මතක්වුනොත් නැවත තව කාරණා කියන්නම්.
tnx brother
Europe market එකත් එක්ක Compare පුළුවන් genesis වගේ Brand කොරියන් වල තියනවා..
I have sorento 2008 diesel facelift model. Mine is full option customized model with 7 seater. Very good and worth SUV.There is no big issue with spare parts and maintainance. 👍😊
Great
Mancahan mm Sorento ekak gnna kyla baluwe bro mata wahane gana tikak dana gnna one use krana kenekgen mta number ekak denna puluwan da???
Bro kia sorento 1st gen eke 7seater awada?
මට කියා සොරෙන්ටෝ 2010 ආපු මොඩල් එක තියෙනවා review එක කලාට ස්තූතියි.
Kia wala parts koheda ganna tiyenne.
You deserve more subscribers bro. You have great passion
Thank you so much 😀
Aiye Toyota KDH eka ganath review ekak krnnko
අයියේ,KIA RIO කියන වාහනෙ ගැන පොඩි එකක් කරන්නකො🙏
Lake Round Kurunegala.❤️❤️Excellent Review man. Best of luck machan. ❤️❤️
Thanks 🥰
Fuel Economy eka kohomada?
2012 sorento eke review ekak one brother :)
කළු යක්කු ටිකක් එක්කනෙ බැහැලා ඉන්නෙ.🖤🖤🖤.👌👍ජයවේවා!!
මොන ලෝකෙ න් අඩුවට කොලිටිය සුපිරියටම ට ගහලා මාකට් දැම්මත් ලංකාවට ගේනකොට ආය කතාකරන්න දෙයක් නැ. Kia එකක් සුපිරි මාත් පදින්නෙ kia ekak පිටරටක හැබයි😁
First view😍First like👍&First comment 😎
Sapekshawa tikak milen adu sedan hybrid car ekak recommend krnna pluwnda
Brother what you think about Toyota sequoia 4x4 ?
Please can you review Ssangyong Rexton .... 👍
Hyndai elentra eka gana review ekak krnna .plz.
Very useful cidieo ekak. Thank you ayye 💕💕❤️👍
Aiyeee hyundai soneta cara eke video ekak gennakoo
Please bring a review of rexton❤
kia spotage 2011 one pls
Wish you all the best 👍👍👍💐💐💐💐
Micro kyron is also cheap 50-60 lakhs. And it looks luxury. Can you do a vedio of that. Good review !
I will do in coming days.,,
@@MRJInspire , I'm planning to buy it. Waiting 🖐️
@@imransahabdeen508 good luck dude.
spare parts gana vedio ekak krnnko
Micro kyron ගැන විඩියෝ කරලා තියෙනවද ?
good review brother, keep it up.
review quality is nice.❤
1st generation me vehicle eke fuel consumption kohomada ??
Superb review , next time i hope you will get a review of ssangyong vehicle
Wil try
Toyota... Rush එකේ. Review එකක්.. ඕනේ
Super review hyundai santa fe 2004 review ehkuth krna....
Micro Baic X25 eka gana review ekakuth puluwannam karanna
Aluth sorento eketh review ekakuth onah... 2021.......
DFSK Glory 580 Review 1k Denna ko .... 💞💞💞😊✌️
Kdh ගැනත් කරන්නකො..
Brother micro kyron eke review ekak danna
Hari
මට අනුව නං ලංකාවට සුපිරියටම ගැලපෙන්නේ MK1 තමයි ගානත් ෂේප් තෙලුත් වැඩ කෑලිත් තියන හොද ගැම්මක් තියනවා
Bro mm ekak gnna ynne mata help ekak one meke repair wadida ndda mekath ekka bladdi nissan navara ekada hoda plz help me???
Dekama eka wage issues enna puluwani. Repair spare parts is a big issue
Danuvath kirima supiri❤
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
Gearbox wala aulak nadda??
ඇත්ටම වටින වීඩියො එකක්👍💕
ඉහි ඉහි eg:- photo ටික දාන්න අමතක උනා නේ😢😢 by the way good video...
Meka quick edit kale. 4K nisa podi issue ekk una. Second gen krddo dnm
2014 sorento eke review ekakuth ona plss.
Please do a review for Ssangyong Tivoli ❤️🙏
Eka supiri spare parts nathi eka thama aula ❤️
Defender එකක review එකක් ඕන 😥
SUPURI VAHANE KIA SORENTO 2017 EKA 👌🏼🔥🔥💥💥💥 WAITING FOR 2017 REVIEW ALSO ......👍🏼
DO A REVIEW FOR KIA GRAND CARNIVAL 2015 EKATH ONNE
Ayye hyundai santa fe suv 2003/2004 gana video ekk danna puluwanda
please do a review Mazda BJ5P
Micro kyron එක ගැනත් review එකක් දෙන්න බැරිද?
Sorento 1 gen eke microphone eka koheda tiyenne?
Bro Hyundai sonata nf 2006 model eka kohamada wahane hondaida pavichchiyata
mmm. ටිකක් පරණයි
@@MRJInspire eke fuel consumption eka kohamada parts thiyeda ganna pls udaw karanna wahanayak ganna kiyala hadanne 40k kiyanawa watiyda
Fuel Consumption එකත් දාපන් මචන්... 😢😢😢😢
කොරියන් වාහන 90%වඩා ඩිස් බ්‍රේක් ඉස්සරහා පස්ස දෙකටම එනවා.ලංකාවට කොරියන් වාහන වලින් ඉතාම සුලු ප්‍රමානයක් තමයි එන්නෙ.මෙහෙ වාහන වලට දෙන පහසුකම් ජපන් වාහන වල ලංකාවේ දකින්ඩවත් නැහැ .ලොකු මිලකුත් නැහැ .මෙ වාහනය ලක්ෂ 7/8 වෙයි ඒකත් ලංකාවේ මේ වෙනකොට ඩොලර් ප්‍රස්නය නිසා මෙහෙ එක මාසෙක වැටුපක්.
ඒකඇත්ත
අයියේ ඔයාගේ වීඩියෝ මම බලනවා .. පුලුවන් නම් zoty100 එක කරන්නකෝ..
Godak asawen hitapu wahanayak... Meke aluth model ekakuth karanakam balan innawa ❤️
nice review bro ❤️😍
Suzuki grand vitara 7 seater 2002 model eka ganath video ekak dannako.Grand vitara ekak ganna baluwe 😃
DO A REVIEW FOR KIA SPORTAGE
SIRIUS engine type එක proformance අතින් ඉතාමත් දුර්වලයි. fuel consuption අන්තිමයි. Sorento පස්සේ මොඩල් එක තමයි හොඳම reliable diesel engine එකක් ආවෙ.
Aiye spare parts wala aduwl na ned mewage
Aiye me weddi KIA sorento 1 gen eke price kohomada
Please do a reweiv of ssangyong rexton 2014 .
අයියෙ suzuki swift 2020 ගැනත් review එකක් ඕන..❤️
වටින review එකක්.
මම දැනට කොරියාවේ අවුරුදු 6ක්.මේ වාහන දැන් මෙහේ තලන්න දානවා.ගන්නවනම් රුපියල් වලින් 50000ටත් ගන්න පුළුවන්.අපේ ලංකාවේ උපදින්නේ පෙර කරුම කරපු අය
🙁
Please do a review of KIA Stonic
Maru aiye.L2100 2007, 2008 walin ekaka video ekak karannako
How is the Fuel consumption.
kalin Axio videos wala kiyala tiyano aluth axio eke review karnwa kiyala...eketh issrahata ona aiye😁❤WxB eke review ekak.....kochara popular wahnayakda lankwe👍loku aduwak review ekak nati eka WxB eke🥺💔
Karranm hode
@@MRJInspire thank you very much❤✨
Electric motorcycle වල වාසි අවාසි ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? ස්තූතියි.
Rav4 Series eka gana Videos krnnako
Fuel consumption kohomada meke???
What about Kia Caren 2000
Nissan x trail t30 review ekak තමයි one
Plzzzz review 2007 to 2013 Hyundai santa fe 7 seater vehicle
Aiye. Can you do a review about Nissan Premera p12 2001 car?
Fuel type? fuel cunsumption?
Toyota axio fielder eke review ekak oni
I like this vehicle 🚗 kia sorrnto
kia old vehical revive ekak krnnako
අයියා toyota corolla 110 diesel මොඩල් එක කොහොමද ?65 නම්බර් එක auto gear.
Cherry QQ වාහනේ 2nd market එකක් නැත්තෙ ඇයි .ගෙදර පාවිච්චියට ඒක සුදුසු ද.පැහැදිලි කිරීමක් කරන්න .
can u also put kia sorento 2015
Please do a Review for Micro X25 🚘🙏
Brother need ssanyaong kyron also plzz❤❤
ඕක දැන් කොරියාවේ මෙහෙ රුපියල් ලක්ෂ යකටත් අඩුවෙන් ගන්න පුළුවන් .ඒ වුනත් ඕවා ගන්නැහැ.ඒ මුදලටත් ඔයිට වඩා අලුත් හොද වාහන ගන්න පුළුවන් නිසා.නමුත් kia කියන්නේ වර්තමානයේ හොඳ වාහන හදන බ්‍රෑන්ඩ් එකක්.
ලස්සනයි වාහනය
THANK YOU SO MUCH.
niyamaii 👏👏👏👏👏👏👏🎉🎉🎉🎉🎉
Zuzuki Grand vitara review ekak danna pls
Sorento eke anit version tikat karanna..
Missing point :
මෙහි දෙවැනි සීට් පේලිය Honda Vezel එකේ වගේ, Magic Seats ලෙස සම්පූර්ණයෙන්ම Flat සහ Fold කිරීමේ පහසුකම ලැබේ. වීඩියෝ එකේදී ඒ කොටස පෙන්වා නොමැත
මාලිමාවක්ද ඇතුලත් වේ..
@Yoshan Perera 40-45
Subaru XV eke video ekak krnko ayye
Rexton ekakath review ekak denna🤗🤗
Do we have 3.3 L suv in sri lanka?? Can you doa review on korando???
කොරියාවේ ඉදන් බලන කොල්ලෝ ටික කෝ...
දැන් තියෙනඅලුත්ම Sorento එක දැකල ඇති නෙ කොල්ලෝ ටික..🇰🇷❤🖤
ඒවගේම mrj අයියාත් superb view ekk👌💯👌❤
ගොඩක් වටිනවා මේ Review එක.KIA ,Hyundai ගන්න දෙපාරක් හිතන අයට .
ගොඩක් හොඳයි
2014 මොඩ්ල් එක ගැන විඩියො එකක් කරන්න
Thank you for the valuable review...very descriptive as always..number one channel among all automobile channels in Sri Lanka.
අදත් වටින review එකක්..ජයවේවා අයියේ! තෙරුවන් සරණයි !😍✨️
මම මේ වීජියෝව බැළුවේ පළ කළ දිනයේම වුනත් කමෙන්ට් එක දාන එක අතපසු වුනා. මම මේ පළමු පරම්පරාවේ සොරෙන්ටෝ ඩීසල් Auto Gear 2008 model එකක් භාවිතා කළා දැනට වසර එකහාමාරකට පමණ පෙර. කියන්න කණගාටුයි මෙම රථයේ හොදට වඩා කියන්න තිබෙන්නේ නරක පැත්ත තමයි. මුලින් හොද ගැන කියන්නම්. ගන්න මුදලට ජපන් වාහනයකට වඩා options තියෙනවා. හොද සැප පහසුයි. වාහනය දිග වුනාට හොද Steering Handling එකක් තිබෙනවා. A/C වුනත් හොදයි. හොදට Cool වෙනවා. පිටුපස Cargo Area එක වුනත් හොද ඉඩකඩ තිබේ. Break වුනත් හොදයි. තැනිතලා පොළවක වේගය පැයට කි.මි. 100 පසු කරන්න යන්නේ ඉතා සුළු කාලයයි. දැන් ඉතින් නරක පැත්ත කියන්නම්. පළමු කාරණය තමයි Korean නිසා ජපන් වාහනයකට සාපේක්ෂව මම ජීවත් වන නුවර පැත්තේ Spare Parts හැම තැනම නැහැ. අනෙක තමයි මේක Common Rail නිසා Super Diesel භාවිතා කරන්න ඕන වගේම කලින් Owners ලා එලෙස භාවිතා නොකර නිකම් Diesel භාවිතා කළොත් එම unit එකට හානි සිදුවෙලා කළු දුම වගේ එන්න පුළුවන්. Coolant Reservoir tank එකත් සපත්තුවක් වගේ අමුතු හැඩයක් තිබෙන දිග එකක්. එකේ පල්ලෙහා bracket එක කැඩුනොත් radiator fan කවරේ වැදිලා යටන් කැඩෙනවා. Spare Wheel එක තිබෙන්නේ වාහනයේ පහලින්. ඒක Operate කරන Mechanism එකේ Gear Unit එක ඉතාම සවිශක්තියෙන් තොර අමුදුව්‍යකින් තැනූ එකක් වන අතර එය කැඩුනාම හදාගන්න එක අපහසු දෙයක්. ප්‍රධානම කාරණය තමයි මෙකේ Trip tronic Auto gear පද්දතිය දෝශ ඇත්වන එකක් වූ අතර Downshift නොවීමේ දෝශ ඇතිවූ අතර එය සාදා මාස 3 ක් යන විට නැවත එම දෝශය ඇතීවූවා. A piller එකෙන් යම් භාධාවක් Visibility එකට ඇතිවන නිසා සහම වෙලාවට උසින් අඩු කෙනොක් වාහනය අසලින්ම සිටියොත් නොපෙනීමේ ප්‍රවනතාවයක් කිහිප අවස්ථාවල තිබුනා. අනෙක තමයි වසර 12 ක කාලය තුළ Registered Owners ලා 8 දෙනෙකුම සිටීමෙන් මෙම වාහනය ගන්න අය ඉතා කෙටි කාලයක් තුල මෙම වාහනය විකුනා දමන්න පෙළඹුන බවක් දකින්නට ලැබුනා. 4 Wheel පද්දතතිය යාන්ත්‍රික එකක් නොව Motor එකකින් වැඩකරන එකක් වන අතර මා සතුවන විට එම පද්දතිය ක්‍රියාවිරහිත තත්ත්වයේ පැවති අතර Kia Motors වෙතින් එම Motor එක පිළිබද විමසද්දී 2020 වසරේදී එය රු. 60,000/= පමණ වෙතැයි පැවසුනා. තවද ABS පද්දතියද දෝශ ඇතිවු නිසා මා සතු වන විට එයද ඉවත් කර තිබුනා. Electrical Connectors යනාදිය ජපන් වාහනය ඒවාට සාපේක්‍ෂව බාල ලෙස නිපදවන්නට ඇතැයි සිතන අතර ඒවා ඉතා ඉක්මනින් කුඩුවී කැඩනෙ ස්වරූපයක් තිබුනා. පසුව මතක්වුනොත් නැවත තව කාරණා කියන්නම්.
tnx brother
Europe market එකත් එක්ක Compare පුළුවන් genesis වගේ Brand කොරියන් වල තියනවා..
I have sorento 2008 diesel facelift model.
Mine is full option customized model with 7 seater. Very good and worth SUV.
There is no big issue with spare parts and maintainance. 👍😊
Great
Mancahan mm Sorento ekak gnna kyla baluwe bro mata wahane gana tikak dana gnna one use krana kenekgen mta number ekak denna puluwan da???
Bro kia sorento 1st gen eke 7seater awada?
මට කියා සොරෙන්ටෝ 2010 ආපු මොඩල් එක තියෙනවා review එක කලාට ස්තූතියි.
Kia wala parts koheda ganna tiyenne.
You deserve more subscribers bro. You have great passion
Thank you so much 😀
Aiye Toyota KDH eka ganath review ekak krnnko
අයියේ,KIA RIO කියන වාහනෙ ගැන පොඩි එකක් කරන්නකො🙏
Lake Round Kurunegala.❤️❤️
Excellent Review man. Best of luck machan. ❤️❤️
Thanks 🥰
Fuel Economy eka kohomada?
2012 sorento eke review ekak one brother :)
කළු යක්කු ටිකක් එක්කනෙ බැහැලා ඉන්නෙ.🖤🖤🖤.👌👍ජයවේවා!!
මොන ලෝකෙ න් අඩුවට කොලිටිය සුපිරියටම ට ගහලා මාකට් දැම්මත් ලංකාවට ගේනකොට ආය කතාකරන්න දෙයක් නැ. Kia එකක් සුපිරි මාත් පදින්නෙ kia ekak පිටරටක හැබයි😁
First view😍
First like👍
&
First comment 😎
Sapekshawa tikak milen adu sedan hybrid car ekak recommend krnna pluwnda
Brother what you think about Toyota sequoia 4x4 ?
Please can you review Ssangyong Rexton .... 👍
Hyndai elentra eka gana review ekak krnna .plz.
Very useful cidieo ekak. Thank you ayye 💕💕❤️👍
Aiyeee hyundai soneta cara eke video ekak gennakoo
Please bring a review of rexton❤
kia spotage 2011 one pls
Wish you all the best 👍👍👍💐💐💐💐
Micro kyron is also cheap 50-60 lakhs. And it looks luxury. Can you do a vedio of that. Good review !
I will do in coming days.,,
@@MRJInspire , I'm planning to buy it. Waiting 🖐️
@@imransahabdeen508 good luck dude.
spare parts gana vedio ekak krnnko
Micro kyron ගැන විඩියෝ කරලා තියෙනවද ?
good review brother, keep it up.
review quality is nice.❤
1st generation me vehicle eke fuel consumption kohomada ??
Superb review , next time i hope you will get a review of ssangyong vehicle
Wil try
Toyota... Rush එකේ. Review එකක්.. ඕනේ
Super review hyundai santa fe 2004 review ehkuth krna....
Micro Baic X25 eka gana review ekakuth puluwannam karanna
Aluth sorento eketh review ekakuth onah... 2021.......
DFSK Glory 580 Review 1k Denna ko .... 💞💞💞😊✌️
Kdh ගැනත් කරන්නකො..
Brother micro kyron eke review ekak danna
Hari
මට අනුව නං ලංකාවට සුපිරියටම ගැලපෙන්නේ MK1 තමයි ගානත් ෂේප් තෙලුත් වැඩ කෑලිත් තියන හොද ගැම්මක් තියනවා
Bro mm ekak gnna ynne mata help ekak one meke repair wadida ndda mekath ekka bladdi nissan navara ekada hoda plz help me???
Dekama eka wage issues enna puluwani. Repair spare parts is a big issue
Danuvath kirima supiri❤
Nice video 👍🏻👍🏻👍🏾👍🏾
Gearbox wala aulak nadda??
ඇත්ටම වටින වීඩියො එකක්👍💕
ඉහි ඉහි eg:- photo ටික දාන්න අමතක උනා නේ😢😢 by the way good video...
Meka quick edit kale. 4K nisa podi issue ekk una. Second gen krddo dnm
2014 sorento eke review ekakuth ona plss.
Please do a review for Ssangyong Tivoli ❤️🙏
Eka supiri spare parts nathi eka thama aula ❤️
Defender එකක review එකක් ඕන 😥
SUPURI VAHANE KIA SORENTO 2017 EKA 👌🏼🔥🔥💥💥💥
WAITING FOR 2017 REVIEW ALSO ......👍🏼
DO A REVIEW FOR KIA GRAND CARNIVAL 2015 EKATH ONNE
Ayye hyundai santa fe suv 2003/2004 gana video ekk danna puluwanda
please do a review Mazda BJ5P
Micro kyron එක ගැනත් review එකක් දෙන්න බැරිද?
Sorento 1 gen eke microphone eka koheda tiyenne?
Bro Hyundai sonata nf 2006 model eka kohamada wahane hondaida pavichchiyata
mmm. ටිකක් පරණයි
@@MRJInspire eke fuel consumption eka kohamada parts thiyeda ganna pls udaw karanna wahanayak ganna kiyala hadanne 40k kiyanawa watiyda
Fuel Consumption එකත් දාපන් මචන්... 😢😢😢😢
කොරියන් වාහන 90%වඩා ඩිස් බ්‍රේක් ඉස්සරහා පස්ස දෙකටම එනවා.ලංකාවට කොරියන් වාහන වලින් ඉතාම සුලු ප්‍රමානයක් තමයි එන්නෙ.මෙහෙ වාහන වලට දෙන පහසුකම් ජපන් වාහන වල ලංකාවේ දකින්ඩවත් නැහැ .ලොකු මිලකුත් නැහැ .මෙ වාහනය ලක්ෂ 7/8 වෙයි ඒකත් ලංකාවේ මේ වෙනකොට ඩොලර් ප්‍රස්නය නිසා මෙහෙ එක මාසෙක වැටුපක්.
ඒක
ඇත්ත
අයියේ ඔයාගේ වීඩියෝ මම බලනවා .. පුලුවන් නම් zoty100 එක කරන්නකෝ..
Godak asawen hitapu wahanayak... Meke aluth model ekakuth karanakam balan innawa ❤️
nice review bro ❤️😍
Suzuki grand vitara 7 seater 2002 model eka ganath video ekak dannako.Grand vitara ekak ganna baluwe 😃
DO A REVIEW FOR KIA SPORTAGE
SIRIUS engine type එක proformance අතින් ඉතාමත් දුර්වලයි. fuel consuption අන්තිමයි. Sorento පස්සේ මොඩල් එක තමයි හොඳම reliable diesel engine එකක් ආවෙ.
Aiye spare parts wala aduwl na ned mewage
Aiye me weddi KIA sorento 1 gen eke price kohomada
Please do a reweiv of ssangyong rexton 2014 .
අයියෙ suzuki swift 2020 ගැනත් review එකක් ඕන..❤️
වටින review එකක්.
මම දැනට කොරියාවේ අවුරුදු 6ක්.මේ වාහන දැන් මෙහේ තලන්න දානවා.ගන්නවනම් රුපියල් වලින් 50000ටත් ගන්න පුළුවන්.අපේ ලංකාවේ උපදින්නේ පෙර කරුම කරපු අය
🙁
Please do a review of KIA Stonic
Maru aiye.
L2100 2007, 2008 walin ekaka video ekak karannako