කාමයෙන් තැම්බිච්ච මිනිස්සු | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #niwanasoya #buddhaquotes #buddha
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    #sinhala #gautambuddha #budubana #love #buddhiststory #buddhism
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
    #darmadeshana #darma #motivation #buddhateachings #buddhist #buddhistpractice #buddastory #darmadesana #darmadesana_sinhala #niwan #niwana #niwanmaga

ความคิดเห็น • 56

  • @chandrikapriyadarshani6980
    @chandrikapriyadarshani6980 14 วันที่ผ่านมา +1

    සාදු ...සාදු ...සාදු...

  • @upaliamarasena6499
    @upaliamarasena6499 16 วันที่ผ่านมา +1

    සියලු ලෝක සියලු සත්වයෝ ධර්ම අවබෝධයට පත් වෙත්වා 🙏🙏🙏

  • @cherryblossom9993
    @cherryblossom9993 หลายเดือนก่อน +6

    ආශ්චර්‍ය්යි ගරු ස්වාමීන් වහන්ස පෙර නොවූ විරූ දහමක් පළමු වතාවට මෙවැනි පැහැදිලි කිරීමක් සාදු සාදු සාදු🙏🙏🙏

  • @menakapriyadarshani1790
    @menakapriyadarshani1790 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු!!! සාදු සාදු සාදු!!! සාදු සාදු සාදු!!! උතුම් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා...
    මේ දහම් කරුණු සියලු ලෝක සත්වයන්ට අහන්න ලැබේවා... අවබෝධ වේවා...
    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +9

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

    • @yashuninavendi8719
      @yashuninavendi8719 หลายเดือนก่อน

      Nirmansha venna kiyl dhrmye nn na

    • @hasithabaddegama2139
      @hasithabaddegama2139 หลายเดือนก่อน

      ඇයි මොකටද නිර්මාංශ වෙන්නේ.බුදුන් කිව්වද නිර්මාංශ වෙන්න කියලා.ඔය නිගන්ඨ බණ වලින් කවද්ද මිදෙන්නේ.ඔයා අකමැති නම් මස් කන්නේ නැතුව ඉන්න ඒක ඔයාගෙ කැමැත්ත.නිකං ධර්මයේ සඳහන් වෙනවා වගේ නිර්මාංශ වෙන්න කියලා අදහස් පතුරවන්න එපා.ඔයා බුදුන්ව අතික්‍රමණය කරන්න යනවද😂

  • @DarazMyone
    @DarazMyone หลายเดือนก่อน +4

    චිරාත් කාලයක් 🙏 ලෝක සත්ත්වයින්ට උපකාර පිරිස හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @SandarekhaPerera
    @SandarekhaPerera หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @SarathWijesiri-m8l
    @SarathWijesiri-m8l หลายเดือนก่อน +2

    Sadu sadu ඔබ වහන්සේට මෙවන් ධර්ම දේශනා කිරීමට ශක්තිය dahiriya ලැබේවා

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 หลายเดือนก่อน +2

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!

  • @sehani-wr6fe
    @sehani-wr6fe หลายเดือนก่อน +4

    Garu swamin wahanseta mage namaskaraua wewa! Sadu sadu sadu

  • @mayallbeeaze
    @mayallbeeaze 22 วันที่ผ่านมา +1

    අපේ අම්මා මම පොඩි කාලේ වැරදි වැඩක් කරාම නොමරා මරණ ගාණට සැරයි. ඒ පුරුදු මම පිටරටකට ආවත් දන්නෙම නැතුව ඇගේ තිබිලා ගොඩක් දේවල් හොද පැත්තටම ගියා.. හාමුදුරුවෝ කියන දේ වචන වලට වඩා අත්දැකිම් වලින් හොදට තේරේනවා 🙏

  • @chandaniweragama1662
    @chandaniweragama1662 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ බණ දේසනා කරන්නේ මිනිසුන්ට නිවන අවබෝධය පිණිසමයි.නුවන ඇති අය මේ දේසනාව නුවනින් වටහා ගනියි ඔවුන්ගේ පුන්‍ය ශක්තිය අනුව .තෙරුවන් සරණයි .

  • @gayanasadew
    @gayanasadew หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි හාමුදුරුවෝ වනේ😊❤❤❤

  • @sanurisilva1963
    @sanurisilva1963 หลายเดือนก่อน +2

    මම ද , සියලු ලෝක සියලු සත්වයෝ , නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

  • @pubududilshan5361
    @pubududilshan5361 28 วันที่ผ่านมา +1

    Saduu

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 หลายเดือนก่อน +1

    බොහොම පිං මෙ චැනල් එක කරන මහත්මයට හො මහත්මියට..
    ගුරු ස්වාමීන් වහන්සේ ගෙ මෙ දේශනාව මගෙ ජිවිතෙට ලොකු වටිනාකමක් උනා..තෙරුවන් සරණයි 🙏🙏🙏🪷🪷🪷

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +1

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @siyanykula2689
    @siyanykula2689 หลายเดือนก่อน +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SameerajpdWickramasinghe
    @SameerajpdWickramasinghe หลายเดือนก่อน +2

    Swameen wahannsa Oba wahannsa harima gnawanthai. Api kerehi dakwana anukampawata ithamath sestai. Himiyani Obama wahanseta Parama nibbana suwayen sukitha thara wethwaa !!!

  • @dewanandathero9099
    @dewanandathero9099 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @dananjayamadusanka4666
    @dananjayamadusanka4666 หลายเดือนก่อน +3

  • @nilanthathannage1148
    @nilanthathannage1148 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน +1

    Garu svamin vahanseta theruvan saranai 🪷🪷🪷🙏🙏🙏🙏

  • @NilminiNugera
    @NilminiNugera หลายเดือนก่อน +2

    Saadhu saadhu saadhu

  • @madubashanapriyanath7451
    @madubashanapriyanath7451 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @Tereshanilmini-qv1cs
    @Tereshanilmini-qv1cs หลายเดือนก่อน +3

    🎉

  • @shiromirandol-qn7sg
    @shiromirandol-qn7sg หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaranaweera150
    @malaranaweera150 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනාව කාලෝචිතයි මීට වසර 100 යකට එහා අඹුසැමියන් ප්‍රසිද්ධියේ එක ලග වාඩිවෙලා වත් සිටියේ නැහැ දැන් අවුරුදු දහයේ දොලහේ ලමයගෙ ඉදලා සැවොම සියල්ල ප්‍රසිද්ධියේ කරනවා හරි ලොකු දෙයක් වගේ කාමයෙන් මත්වෙලා

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Pushpalatha-24
    @Pushpalatha-24 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu.🎉🎉🎉🎉🎉

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c หลายเดือนก่อน +3

    මම කතෝලිකයෙක් නමුත් බණ, සුත්‍ර සහ පිරිත් අහනවා. ඇතැම් පල්ලී අවතාර වලට මේවා අබිං වගේ. මගේ දරුවෝ සියළුම ධර්මයන් ඇතික්‍රමණය කල යුතුයි.

    • @chanakaisuru4220
      @chanakaisuru4220 หลายเดือนก่อน +1

      Sri saddaramaya awaboda weva

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน +1

    👉 බුද්ධ ශක්තියට අනුගත වීම 👈👉 පරතෝගෝෂක ප්‍රත්‍යය ලැබිම 👈 බුදුන් වහන්සේ ජීවමාන සිටි සමයෙහි , (පිරිනිවන් පෑමට පෙර ) යමෙක් අට්ඨ පුරිස පුග්ගලයින් ගෙන් 8 වැනි අරහත් arahath ඵලයට
    පත් වූ යේ , බුදු රුව දැක , බුදු හඬ අසා පමණි .බුදුන් වහන්සේට පමණක් දෙවැනි වු සැරියුත් හිමි ට පවා, දෙවැන්නෙකු අරහත් arahath බවට පත් කිරීමට නොහැකි විය 🎉 ඒ හේතුව Cause නිසා තමයි ආනන්ද තෙරුණුවන් බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට යන බව අසා , ප්‍රශ්නය යක් ඇසූ වෙ 🎉 🎉🎉🎉
    සෝවාන් ඵලය ලැබු කෙනෙකුට , විවාහ වී දරුවන් හෑදීමට පුලුවන් ❤ යටපත් වී ඇති බුදු සසුණ ආරක්ෂා කර ගැනීමට , අඩු ගානේ සෝවාන් ආදී මාර්ග ඵල ලාභින් බිහි කිරීම 👈 අවශ්‍ය යි.👈 30,000 කට වඩා චීවර ධාරීන් වැඩ සිටි යත් 99.5% ක් සිටින්නේ , උගත් පොසොන් රැකියාවන් කරණ , මුදලට බණ දේශනා කරණ , පිටරට සවාරි ගහන , දේශපාලනය කරණ , පෘතග්ජන පුද්ගලයන් යැ.🎉

  • @Journey_of_life_ntmw
    @Journey_of_life_ntmw หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස අප අවට ජීවත්වෙන තරුණ පිරිස කියන කරන කතා ඇහුවාම ඔබවහන්සේගේ දේශනය කොයි තරම් කාලෝචිතද කියල හිතෙනවා... මෙය සත්‍යක්මයි... පිවිතුරු ආදරය කියන එක අද සමාජය තුල ඇත්තෙම නෑ... අද විවාහය කියන එක රාගයට පෙරලිලා... ඇතතටම මට විවාහය කියන දේ පිලිකුල් වෙලා තියෙන්නෙ මේ දේ නිසා... පිවිතුරු ආදරය තුල අද කාලෙ තියන මේ රාගය නැතිවිය යුතුයි... අවබෝධයෙන් විවාහ වෙනවනම් විවාහ වියයුතුයි...

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 25 วันที่ผ่านมา +1

    මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ආරාමය කොහෙද.මම විදෙස් ගතවෙලා ඉන්නෙ.මගෙ සැමියා ගොඩක් කාමුක කෙනෙක්.මට ඒකෙන් නිදහස් වෙන්න ඕනේ.මම දැන් බ්‍රහ්මචාරී ජීවීතයත් ගෙවන්නෙ.මෙ විදියට හරි ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම මා ලද ලොක් භාග්‍යයක්.මට විසදගන්න ගැටලු රාශියක් තියෙනවා.නමුත් කල්‍යාණ මිතුරෙක් හමු උනෙ නෑ.ස්වාමීන් වහන්සෙටත් ධර්ම දානය දුන් සියලු දෙනාටත් ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වීමේ හැකියාව ලැබේවා.සිවාමීන් වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා.

    • @niwanasoya94
      @niwanasoya94  25 วันที่ผ่านมา

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      ශ්‍රී ලංකා
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
      +94 773 336 274
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129

    • @Niranji-dt6mu
      @Niranji-dt6mu 25 วันที่ผ่านมา

      @@niwanasoya94 ගොඩක් පින් ඔබට

  • @user-px7rk7vq3g
    @user-px7rk7vq3g หลายเดือนก่อน +1

    අවරඅදු55 මහත්තයට එයා foon ak බලන එවා දැක්කහම මට ජිවිතෙ මටඑපාවුනි මිඑක්ක කත් කරන්නැ

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 หลายเดือนก่อน

    බුදුන් එපා කිව්ව පව් දහයයි තියෙන්නේ.ඒ දස අකුසල්.ඉන් හා කරන කිසිම දෙයක් පවක් වෙන්නේ නෑ.මේ හාමුදුරුවෝ කියනව විවාහ වුණු යුවළක් දරුවෙක් වෙනුවෙන් නැතුව ලිංගිකව එකතු වෙන එක පවක්ලු.බුදුහාමුදුරුවෝ එහෙම කිසිම දෙයක් කියලා නෑ.බුදුහාමුදුරුවෝ එහෙම ලිංගිකත්වයට කිසිම සීමාවක් දාලා නෑ විවාහ වුනු යුවළකට.විවාහ වුන අයෙක් වෙනත් පිරිමියෙක් හෝ ගෑනියෙක් සමග ලිංගිකව හැසිරෙනවා නම් ඒක පවක්.ඔය ඇවිල්ල නිගණ්ඨ බණ.ඔය හාමුදුරුවන්ට ඔහොම්මම තව කියන්න පුළුවන් තට්ටේ ගාන එකත් පව්,බෙහෙත් බොන එකත් පව් මොකද බැක්ටීරියාව මැරෙනවා බඩ ඇතුලේ ඉන්න,කෑම කන එකත් පව්,වතුර බොන එකත් පව් මොකෝ වතුර වල ඉන්නවා ශුද්‍ර ජීවීන්.ඉතිං ඒවත් පව්නේ.යකෝ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ නෑනේ ඔහොම ගියොත්.ගිහියොන්ට ජීවිතේ විදින්න වෙන්නෙම නෑ.අන්තිමේ මං දන්නෝ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ඇඳුම් අඳින එකත් පව් කියලා කියනවා.අන්තිමට මුන් ඔක්කොම හෙලුවෙන් තමයි ඉන්නේ.මොකද ඕක නිගණ්ඨ සාසනෙ..

  • @manoricooray9899
    @manoricooray9899 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @Dinesh_premarathna__
    @Dinesh_premarathna__ หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @dasunalwis3489
    @dasunalwis3489 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @user-cu3vp9gv3i
    @user-cu3vp9gv3i หลายเดือนก่อน +1

    🙏

  • @navindudias4096
    @navindudias4096 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏

  • @SatheeshKannan-e7f
    @SatheeshKannan-e7f หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @sriyanigamage269
    @sriyanigamage269 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @chandrikatharangani9522
    @chandrikatharangani9522 หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻

  • @RenukaKumuduni-u9b
    @RenukaKumuduni-u9b หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 หลายเดือนก่อน +1

    🙏🙏🙏