Garuswaminwahansa Evrything your preaching are correct and applicable for life What excape when brain death occur and what is the nature of it as it cannot be seen If a man dies and he is born as an ant it means what excape is so small and siimiler in evry body
Sadu sadu sadu
මම ඇතුලු සියලුම දෙනාට ද ඔබ වහන්සේට ද.මේ.පින් බලෙන්.නිර්වාණබෝධය ලැබේවා!!!!
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු
නිවනමයි......පරම සුවය....
Sadu sadu sadu
සාදු සාදු සාදු නිවනින්ම නිවෙත්වේ
Hedena kenekuta me awamin wahansege.bana tika ethi ithiri jiwithe jaya ganna
🙏🙏🙏 නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏
තෙරැවන්සරණයි෴ අපේ ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙිවා෴ 🙏🙏🙏
අපේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
තමන්ගේ කාලය කැප කරමින් වටිනා දේශනාවන් කරමින් අපට මග පෙන්වන ඔබ වහන්සේටත් මේ උතුම් ධර්ම දානයට දායක වෙන පිංවත් ඔබ සැමටත් ඉක්මනින් නිවන් මග ඵල මග අවබෝධ වෙත්වා 🙏🙏
මමද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏
තෙරුවන් සරණයි අපේ නායක ස්වාමීන් වහන්ස
හැදෙන කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේගේ බණ ටික ඇති ඉතිරි ජීවිතේ ජය ගන්න ..
යුරෝපා රටවල තරුන කාලෙ අදික සැප විදිනවා,වයසට ගිය ගොඩාක් අයට පිස්සු,මේ ස්වාමීන් වහන්සෙ යතාර්තය හොදින් තේරුම් අරන්,අපිටත් ඉක්මනින් මෙය තේරුම් ගැනීමට ශක්තිය ලැබේවා!
දර්මය දෙසනා කරමින් අපිව සංසාර කතරින් එතෙර කිරිමට ගන්නා උත්සහායට නමස්කාර වේවා.🙏🙏🙏. මේ පින් බලෙන් ඔබ වහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා .
සාදු සාදු සාදු 🙏🙏🙏
මම සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
මටද හැමදෙනාටද නිවනම වෙත්වා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
සියළු ලෝ වැසියන් මෝහ අන්දකාරයෙන් මිදේවා🙏🙏🙏
සියල්ලන්ටම යතාර්ථය අවබොධ වේවා මට ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය මතක් වෙනවා ඔබ වහන්සේ ධර්මය දේශනා කරද්දී ඔබ චභන්සේ අපට පිහිට වෙන්න විශ්වයෙන් එවපු මිණිපහනක් ඔබවභන්සේට සදා සුන්දර නිවනම අවබෝච වේවා සාදූ සාදු සාදූ
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙට , චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
සාදු සාදු නමස්කාර වේවා!!
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ 😢 දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට මෙවැනි දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ❤❤ 🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. උතුමි නිවන් අවබෝධ කරගන්නට මේ පිං හේතු වේවා.
🙏🙏🙏🙏💚💚💚💚
මාගේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා..!!! මාගේ පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට පාද නම්ස්කාර කරමි.!!! සාධු සාධු සාධු.!!! මම ද මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන පිංවත් ශ්‍රාවක් ඔබ සැම ද මේ ශ්‍රී සද්ධර්මය අසා උතුම් වූ නිවනම අවබෝධ වෙත්වා.!!! සියලුම සත්වයෝ නිබ්භාන පරමසුඛයෙන් සුඛ්තථර වෙත්වා.!!! නිවනම වෙත්වා.!!! මෙය උතුම් ධර්ම දානයක්ම වේවා..!!! මේ ධර්ම දානයට දායක වන මෙම නාලිකාව අයත් ඔබටද උතුම් නිර්වාණයම අවබෝධ වෙත්වා.!!! සාධු සාධු සාධු.!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
නිවනම නාතයි නිවනම වෙත්වා
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
ගුරු සුවාමින් වහන්සේට නමස්කාරවේවා මම ඉන්න ගෙදර ආච්චි අවුරුදු 75 සියට 95යි සීයා ඇදේ නැගිටින්න බැහැ අවුරුදු 2කක් ඉවරයි කෑම නෑ කිරි කට්ටක් ආදරයෙන් ඇගට ඇතුල් කරනවා ආච්චිකෙදිරි ගගා කාමරේ තනියම පවු රට ආපු අපි වගේ අය දකිනවා මේ මිනිස්සු වයසට යනකොට විදින වේදනා දවසට පස් පාරක්ම වැන්ද ද් එයාලට මැරෙන මොහොතේ ගෙනියන්න දෙයක් නෑ එ අතින් අපි හරි වාසනාවන්තයි බුදු වහන්සේගේ බැනපදය ඇහෙන රටක ඉපදීම ඔබවහන්සේගේ දර්මය ආස මම සැහෙන දුරක් ආවෙමි ඉදිරියටත් මේ දර්මයේ ම යන්නෙමි 🙏🙏🙏🙏🌹🌹🌹
Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏
Sadhu sadhu sadhu niwanama wewa!
Saadhu saadhu saadhu 🙏🙏🙏
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
sadu...!!! Sadu...!!!sadu...!!!
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
Sadu.sadu sadu niwanama nathai niwanama wethwa 🙏
Guru himiyanta namaskaara wewa 🙏🙏🙏
තෙරුවන් සරණයි.!!!
🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
Sadu sadu saadu
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
Sadu....sadu...sadu...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
Garuswaminwahansa
Evrything your preaching are correct and applicable for life
What excape when brain death occur and what is the nature of it as it cannot be seen
If a man dies and he is born as an ant it means what excape is so small and siimiler in evry body
😊😊r
🙏🙏🙏💐💐💐
🙏🏻 🙏🏻 🙏🏻
හාමුදුරුවන් වහන්ස මම නිතර බවනා කරනවා නමුත් මම පැය බාගයක් පමනක් විතර කරන්නෙ
🙏🙏🙏
Matath darma deessnaawak bara ganna puluwanda.bohoma pin🙏
පැය බගයකටම බාවනා හතරක් කරනවා නමුත් මට ඔනෙ එක බවනා නවක් පැය බාගයක් පමනක් විතර කරන්න එය කරනවිදිය බන කතාවක් විදියට දෙ සනාව කරන්න
මොන දේශනාවක් ද හාමුදුරුවනේ......මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. වැඩ කරන ගමන් අහගෙන හිටියේ. අන්තිමේදි වැඩ නවත්තලා අහන්න සිද්ද උනා.
මොන තරම් ඇත්තක් ද....ඔබ වහන්සේගේ දේශනා හොය හොයා අහනවා. යාළුවන්ට යවනවා....මහත්තයා ටත්, දරුවන් ටත් කියලා denawa.....pudume කියන්නේ ඒ කාටවත්ම මට වගේ mewage වටිනා කමක් නැති එකනේ. මම ඇසුරු කරන කිසිම කෙනෙකුට.
මට mage ඔළුව thawama අවුල් නෑ කියලා විශ්වාස කරනවා. බොහොම නිර්මාණශීලී දේවල් කරනවා. මටත් පුදුමයි.
ඇත්තටම අද karanawa බොහොම බරපතල එකක්.
මොන තරම් වැඩ තිබුණත් මම දවසක තනියම හරි එනවා. ඔබ වහන්සේගේ දහම, ඔය පිරිස අතරේ ඉඳන් අහන්න.
සමහර විට මටත් ඔය ආරාමයේ ඉඩක් ඇති.
සාදූ සාදු සාදු මමත් එහෙමයි
මටත් ආසයි ඔයා වගේම ගිහිල්ලා එහෙට වෙලා ජීවිතේ දහමින් දිනන්න
Aththa
සාදු සාදු සාදු.මටත් ඔිනි එහෙම.එ්ත් කෝ එ්කට ඉඩක්.
Bhoma pin me vedio daanavata❤❤❤❤
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
Sudu Minissu book kohomada ganney.man italy inney.
පහත ආකාරයෙන් සම්බන්ධ වන්න
+94 77 333 6274 - පුණ්‍යභාරය (හර්ෂ මහතා)
ජේතවනාරාම විහාරය, 356/3, නුගදන්ඩ, කලටුවාව
Mee swameen wahansee wadawasana aramaya theyenne koheda kiyala kiyanna puluwanda.gihilla bana tikak ahanna hari asai
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
+94 773 336 274
වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
+94 777 770 129
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏