මැරුණ කෙනාගේ පලමු දවස් 7 ගෙවෙන්නේ කොහොමද? hadapangoda niwathapa himi bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මැරුණ කෙනාගේ පලමු දවස් 7 ගෙවෙන්නේ කොහොමද? hadapangoda niwathapa himi bana
    ඇග කිලිපොලා යන දේශණාව.මැරෙන්න කලින් ඇසිය යුතුමය.
    හඳපාන්ගොඩ නිවාතාප ස්වාමින්වහන්සේ ධර්ම දේශණා
    handapangoda niwathapa thero dharma deshana
    #bana #dharma_deshana #hadapangodaniwathapahimi

ความคิดเห็น • 36

  • @rupikajayalath8809
    @rupikajayalath8809 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මගේ ගෞරවනීය නමස්කාරය වේවා🙏🏻

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් දහම අසන්නට හැමෝටම ලැබේවා සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට මාගෙ🙏🙏🙏🙏🙏🙏🙏 පුද කරමි.

  • @DinuRanasinghe-vb3me
    @DinuRanasinghe-vb3me วันที่ผ่านมา

    සියල්ල අත්හැරීමට හිත හදාගන්න ඒ තරම් අමාරුයි කියලා මට දැනෙන්නෙ නෑ.කිසිම දෙයක් අල්ලාගෙන.නැති නිසා.
    ඔබ වහන්සේ ගේ ⁣ධර්ම දේශනා පුදුම විදියට මාව වෙනස් කරා. ඔබ වහන්සේට නිර්වාණ සුවයම ලැබේවා!!!

  • @IrekaDarshani-t1o
    @IrekaDarshani-t1o 4 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලු සත්වයින්ට නිවන් මංපෙත් විවර වේවා ..සාදූ ..සාදූ ..සාදූ ..🙏🙏🙏

  • @nuwanchandana735
    @nuwanchandana735 16 วันที่ผ่านมา

    මමද ලෝක සියලු සත්වයෝද නිම්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @ashaadhikari9641
    @ashaadhikari9641 หลายเดือนก่อน +1

    Theruwan saranai pinwath sawamin wahanseta niduk nirogisuwaya lebewa.dirgausa lebewa.devipihitai🙏🙏🙏

  • @DilankaSandaruwan-h9j
    @DilankaSandaruwan-h9j 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @SamanThilak
    @SamanThilak 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SanaKumara-gn6xx
    @SanaKumara-gn6xx 4 หลายเดือนก่อน +1

    බුදු සරණ යි

  • @iroshadesilva4632
    @iroshadesilva4632 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

    • @Jayasooriya-r7e
      @Jayasooriya-r7e หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🎉🎉🎉🎉🎉

  • @MadushankaKr-ns9lj
    @MadushankaKr-ns9lj หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 2 หลายเดือนก่อน +1

    Guru suwamin whansa obe whanseta niduk,nirogi bawaya nira thuruwa labewa🙏🙏🙏sadu,sadu,sadu🙏🏼🙏🏼🙏🏼

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @hmcm5741
    @hmcm5741 3 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @ishisha
    @ishisha 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏
    🙏🙏🙏 NIBBANAN PARAMAN SUKAN !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NNAATravels
    @NNAATravels 2 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සියලු ලෝක සත්වයො නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !! ගුරුස්වමින්වහන්ස යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා 🙏🙏🙏 නිවන් මං පෙත් විවර වේවා!!!

  • @waraketiyagepradeeplakshan6386
    @waraketiyagepradeeplakshan6386 หลายเดือนก่อน +3

    ධර්මයේ හැසිරෙ කෙනා අනිවාර්යයෙන් ධර්මයේන් රැක ගන්නවා

  • @niranjaliperera9035
    @niranjaliperera9035 3 หลายเดือนก่อน +1

    💐💐💐💐💐🙏🙏🙏🙏

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m 20 วันที่ผ่านมา

    Obavahanseta namaskaara veeva 🙏

  • @shiromanideepika7607
    @shiromanideepika7607 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SathsaraNadun-y4o
    @SathsaraNadun-y4o 4 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @NadeekaHettiarachige
    @NadeekaHettiarachige หลายเดือนก่อน +1

    🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️

  • @RohanaPriyantha-n2u
    @RohanaPriyantha-n2u 25 วันที่ผ่านมา

    හතර අපාය කියන්නෙ මොකක්ද

  • @sanjeewagomes9826
    @sanjeewagomes9826 4 หลายเดือนก่อน

    Ghost film kiyla English film akkak thiyanawa ballana

  • @shanumadushani8752
    @shanumadushani8752 3 หลายเดือนก่อน

    මන් මේ චැනල් එකෙම දැන් ටික්කට කලින් බලපු වීඩියෝ එකෙ තිබුනෙ . මැරුනම එසැනින් වෙන තැනක ඉපදෙනවා කියල . මේ හාමුදුරුවෝ කිව්වෙ මැරුනද කියලත් දන් නැතුවෙ කෑම ඒම කන්න හදනව ඒත් අතට අහු වෙන්නෙත් නැ කියල නෙ .
    ඇයි ඒ 😮

    • @athuaprasanna8685
      @athuaprasanna8685 หลายเดือนก่อน

      Akusal kara etnam newata ipadina pramaday

  • @SandyiaSan
    @SandyiaSan 2 หลายเดือนก่อน

    Uba. Wahanshege ban nitharama ahanawa. ...den hemadema. Epa wenawa wage

  • @kaushikahasith4381
    @kaushikahasith4381 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @skwarakapola1107
    @skwarakapola1107 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kandeupul9414
    @kandeupul9414 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏