මේ ටික ඇති ඔබට ගැලවෙන්න.කොහොමහරි ගැලවෙන්න | Niwathapa Thero | Niwana Soya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2024
  • #gautambuddha#niwathapathero#buddhist
    තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
    දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
    අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

ความคิดเห็น • 49

  • @slmusicdk

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏

  • @nandaninandani1258

    දුර රටක ඉදන් මේ දේශනා අහන මම හිතේ හරිම කැමැත්තෙන් ඉන්නව මේ අසපුව අැසුරට .. මේ දකින කෙනෙක් මේ අසපුව අැසුරු කරන වේ නම් මටත් ඒ අනගාරිකා මහත්මියක් හදුන්වා ගන්න උපකාර කරන්න .. වපින්වත් ගුරු හාමුදුරුවන් අැතුලු සියලු අසපු වාසී කල්යාන මිතුරු සැමටත් මටත් නිවනටම දොරටු විවරවේවා ..

  • @chandimalokusooriya2265

    සාදු සාදු සාදු !!!

  • @KasikaDharmasri-kj5qq

    🙏🙏🙏🌹🙏🙏🙏🙏 ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට අනගාරික පිරිසටත් ආරාමයේ සැමටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!🙏🙏🌹🙏🙏🙏🙏

  • @nadeekumari6940
    @nadeekumari6940 21 วันที่ผ่านมา +3

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අද තමා හරියට තේරුනේ ❤

  • @hishanthisamanmalie6284

    ඔබ වහන්සේ හරිම සරලව දර්මය පහදා දෙනවා. ස්වාමීන් වහන්ස සංසාර දුකින් අප මුදවා ගැනිමට උත්සාහ කරන ඔබ වහන්සේට උතුම් වු නිර්වාණවබොදය ලැබේවා .🙏🙏🙏🙏

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 4 ชั่วโมงที่ผ่านมา +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏

  • @NishanthaWithanage

    ,සාදු සාදු සාදු

  • @RanjaniMudunkotuwa-so9hy

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikaisuru3146
    @buddhikaisuru3146 21 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @donupali5024

    අපගේ ගරු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් සියලුම දෙනාගේ සිත් සතන් පහන් වේවා

  • @d.m.wmenike7301

    මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤

  • @neelikaedirisinghe

    සොය සොයා සිත ගමන් කල නිවන සිත දුටුවා ස්වාමින් වහන්ස🙏🏻🙏🏻🙏🏻

  • @SanjeewaLakmal-zh7pv

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏!!!!!!!!

  • @SriyaniMuthukumarana-pj9xf

    මම සෙව්ව සිත නිවෙන මග මට හමු උනා පින්වත් ස්වාම්න් වහන්ස

  • @JayanthiFernando-yq6eh

    ආරාමයේ සිටින සියලුම දෙනා නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏

  • @fire1666

    ඇත්ත සරලව ලෝකයාට වටහලා දෙන ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා.

  • @dineshikakumudu8086

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sandunisanduni6530

    ❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarasenasoysa-ly9ku

    Sadu sadu sadu.