ඔබේ ආරක්ෂාව සලසාගන්න | Niwathapa Thero | Niwana Soya
ฝัง
- เผยแพร่เมื่อ 13 ต.ค. 2024
- #niwanasoya #buddhaquotes #buddha
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
#sinhala #gautambuddha #budubana #love #buddhiststory #buddhism
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
#darmadeshana #darma #motivation #buddhateachings #buddhist #buddhistpractice #buddastory #darmadesana #darmadesana_sinhala #niwan #niwana #niwanmaga #darma
🙏🙏🙏🙏තෙරුවන් සරණයි! 🙏🙏🙏සාදු සාදු සාදු 🏵️🏵️🏵️🏵️🏵️❤️
🙏🙏🙏🙏මටත් ඒ වගේ ඔබවහන්සේ දහම දෙසන විට ඒ ගුන කද මටත් දරන්න බෑ ,ඒකමයි කදලු දෝරගලන්නේ ❤ දරන්න බෑ 🙏🙏🙏නිවනම වෙත්වා!!!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
සාදු ! සාදු !! සාදු !!!
Namaskara wewa pinwath swamin wahanse ,oba wahanse la siyalu dawiyan araksha karathwaa .
සාදූ සාදූ සාදූ...🙏🌼🙏🌼🙏
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
Ouba වහන්සේට tharuwan saranai 🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු 🙏සාදු 🙏සාදු 🙏.. 🌹🌹🌹
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් බුදුබණ හැමෝටම අසන්නට ලැබේවා මේ බවයේම සසරින් එතෙරවන්නට කුසල් වඩත්වා.. නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු සාධු සාධු
🙏🙏🙏 තෙරුවන් සරණයි .
සාදු.සාදු.සාදු.🙏🎉🙏🎉🙏🎉සම්මා.සම්බුදු.සරනම.වේවා.🙏🙏🙏
සාදූ 🎉සාදූ🎉සාදූ
සියලු ලොක සියලු සත්වයින් හට ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 Niwanama nathai Niwanama wethva.🙏🙏🙏
සාදූ සාදූ සාදූ ..🙏🙏🙏 පිංවත් ගුරු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ ..🙏🙏🙏
නිවනම නාතයි නිවනම වෙත්වා
🙏🙏🙏
Taruwan saranai pinwaht suwamin wahnsha
❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි!
මම ඔබ ❤
සාදු 🙏සාදු 🙏සාදු🙏
ආරෝග්‍ය පරමාලාභ ඔබ වහන්සේත් ප්‍රඥාව දියුණු කර ගැනීමට හැකි වේවා සම්මා සම්බුදු සරණයි
නිවනම වෙත්වා නිවනම නාතයි සාදු සාදු සාදු සාදු සාදු ..අපගේ ගරු හාමුදුරුවනේ
🙏🙏🙏♥️🙏🙏🙏
Uthum niwan awabodama wewa sadu sadu🙏🙏🙏
Pirila niwennata kalayayi me. Niwanama nathayi niwanama wethwa.
🙏🙏🙏🌺🌺🌺නිවනම වෙත්වා !!!
මේ ස්වාමීන්වහන්සේ කොහෙද වැඩ ඉන්නේ
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
+94 773 336 274
වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
+94 777 770 129
🙏🙏🙏
සාදූ 🎉සාදූ🎉සාදූ
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏