GSoC ගැන හැමදේම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @jaye-cc
    @jaye-cc  6 หลายเดือนก่อน +269

    දෙවනි කොටස: th-cam.com/video/GlztjJjSk3w/w-d-xo.html
    තරඟයේ ජයග්‍රාහකයෝ: th-cam.com/users/postUgkxG_sLIVdNA2Piw_klV6AnK4P2F2-dOvs0
    මේ වීඩියෝ එකට වැඩිපුරම likes තියන comment දෙකට මේ swags ටික බෙදලා දෙනවා. 🎉
    අන්තිම දවස අප්‍රේල් 12 වෙනිදා. ඔයාලට GSoC ගැන තියන ප්‍රශ්න, අදහස් වගේම video එකට තියන feedbacks comment කරන්න! ❤

    • @sanchithaudana7938
      @sanchithaudana7938 6 หลายเดือนก่อน +1

      ayiyawa contact kara ganna widiyak share karanna puluwanda?

    • @lahirusandaruwan5681
      @lahirusandaruwan5681 6 หลายเดือนก่อน +3

      අයියෙ පොඩි ප්‍රශ්න වගයක් තියනවා අහලා දැනගන්න , අයියව connect කරගන්න පුලුවන් කොහොමද 🥺

    • @yasirusenath6086
      @yasirusenath6086 6 หลายเดือนก่อน +2

      Aiye data science related project nadda

    • @bbdndjdkd
      @bbdndjdkd 6 หลายเดือนก่อน +2

      aiya proposal ek liyann widiha tikak kiyala denn puluwanda😢

    • @dasunkalhara8651
      @dasunkalhara8651 6 หลายเดือนก่อน +2

      Hi අයියා . මම තවම university student කෙනෙක් නෙවෙයි . GSoC එකට Apply කරන්න පුළුවන් මොන වගේ degree programmes කරන අයටද ( E.g. - Software engineering / Computer science )

  • @infinityproductionssl9532
    @infinityproductionssl9532 6 หลายเดือนก่อน +295

    චැනල් එක මරු අයියේ අහම්බෙන් recommend උනේ production quality හොද නිසා බලන්න හිතුනේ වීඩියෝ එක බැලුවම තමා කොච්චර වටිනවාද කියල තේරුනේ, දිගටම කරන් යන්න අයියේ අනිව gsoc application දානවා දැන්ම

  • @kavindu_99
    @kavindu_99 6 หลายเดือนก่อน +379

    ගොඩක් වටින වීඩියෝ එකක් තැන්ක්ස් 🎉❤

    • @Shadow_8470
      @Shadow_8470 6 หลายเดือนก่อน +1

      Maru bn 🙂

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! 🙆🏻‍♂️❤️

  • @Himakalum
    @Himakalum 6 หลายเดือนก่อน +363

    සුපිරි අයියෙ මේ වගෙ video තව දාන්න. ❤😍 මේකටත් like එකක් දාගෙන යන්න ළමායි 🎉🎉🎉❤

    • @dilshan6377
      @dilshan6377 6 หลายเดือนก่อน +14

    • @senavirathnabanda4591
      @senavirathnabanda4591 6 หลายเดือนก่อน +11

      gamma ganna gamma ganna 🥰

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +12

      Thank you! 🧡🧡

    • @Himakalum
      @Himakalum 6 หลายเดือนก่อน

      ❤​@@jaye-cc

    • @official_neeraj787
      @official_neeraj787 6 หลายเดือนก่อน +10

      Nice

  • @chathurangalakshan2165
    @chathurangalakshan2165 6 หลายเดือนก่อน +70

    පට් පට් ගාලා රාමුවෙන් කියපු ගමන් හොල්මන් වුනා 😂 අහලවත් තිබුනෙ නැති දෙයක් අහම්බෙන් හම්බවෙලා බැලුවෙ. Thanks අයියෙ. ඔයාගෙ present කරන විදිහත් මරු හරිම natural 🖤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +4

      Thank you Chathuranga! 🙆🏻‍♂️🧡

  • @chandisarandeni5114
    @chandisarandeni5114 6 หลายเดือนก่อน +28

    Next step එක ගැන නොහිතා යන්න පුළුවන් තරම් ගිහින් experience එකක් ගන්න හරි apply කරන්න කියපු එක නම් මාරම වටිනවා අයියේ...
    Keep it up brother...💪

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you!! ❤️

  • @thenotorious4773
    @thenotorious4773 6 หลายเดือนก่อน +14

    Thank you, brother, for your contribution to the Sri Lankan community. මේක ගැන හරියටම idea එකක් ගත්තේ මේ වීඩියෝ එකෙන්. අනිවාර්යයෙන්ම මේ සැරේ දානවා.🎉

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Wishing you all the best! ❤️❤️❤️

  • @IsuruSampath_sFlake
    @IsuruSampath_sFlake 6 หลายเดือนก่อน +15

    මචන් සුපිරියට වීඩියෝ එක කරනවා ගොන් පාට් නොදා. මරු.✌️✌️

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! Means a lot bro! ❤️❤️

  • @nasanasa48
    @nasanasa48 6 หลายเดือนก่อน +32

    දැන් සමහරු හිනා වෙයි... ඒත්,
    අයියේ මම මේ 2025 මුල O/L ලියන සෙට් එකේ...
    මේ site එකට පට්ට ආසයි මාර කැමැත්තක් තියෙන්නේ...❤
    09 වසරේ ඉන්නකොට you tube එකෙන් HTML ටිකක් ඉගන ගත්තා එතනින් තමයි පටන් ගත්තේ..
    මේ ඉන්න තැන ඉදලා ඉස්සරහ ගැන කිසිම තේරුමක් නෑ...😢
    මට ඒ ගැනයි, මේකට මට apply කරන්න පුළුවන්ද කියලයි, කියන්නකෝ...🥺❤️
    අයියාගේ බලපු පළවෙනි වීඩියෝ ඒක මේ ගැන තිබුණ අමුතු බය වගේ එකත් නැති උනා මේක කරන්න පුළුවන් කියලා confident එකකුත් ආවා...
    Keep it up 💯💪 🥲
    All the best 👍 අයියා

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +7

      ඇප්ලයි කරන්නනම් වයස අවම දහ අටක් වෙන්න ඕන. ඒ නිසා ඔයාට මේ සැරේ ඇප්ලයි කරන්න වෙන්නෙ නැහැ. හැබැයි ගිහින් ඒ තියන organization එකක් පික් කරලා දැන් ඉඳන්ම contribute කරන්න පටන්ගන්න. ඒකෙන් ඔයාට knowledge එකයි experience එකයි හදාගන්න පුළුවන්. ඉස්සර ඉස්කෝලෙ ළමයින්ට තිබුනා Google code-in කියලා program එකක්. මෑතකදි එයාලා ඒක නතර කරා.
      Comment එකක් දැම්මට හුඟාක් ස්තූතියි! Good luck with your coding journey. දවසක Google එකේදි හම්බෙමු! ❤️

    • @nasanasa48
      @nasanasa48 6 หลายเดือนก่อน +3

      @@jaye-cc හරි අයියේ.. Thankyou... අනිවාරෙන් හම්බවෙමු 😙🩶

    • @nasanasa48
      @nasanasa48 6 หลายเดือนก่อน

      ​@@jaye-cc මේ cording ඉගන ගන්න පටන් ගන්න ඕනේ උනත් පටන් ගන්න විදියක් තේරෙන්නේ නෑ.. ඒ ගැන sup එකක් දෙන්න පුලවන්ද...❤

    • @restorationbro
      @restorationbro 5 หลายเดือนก่อน +1

      Bro coding walata kalin wordpress karanna. eken wade wena widiya idea ekk ganna. ita passe coding walata bahinna.

    • @nasanasa48
      @nasanasa48 5 หลายเดือนก่อน

      @@restorationbro thankyou 🙂👍💪

  • @spyidy0707
    @spyidy0707 6 หลายเดือนก่อน +6

    මට නිකමට වගේ recommend උනේ video එක...දැකල පුරුදු කෙනෙක් නිසා බැලුවෙ පස්සෙ මතක් උනා jayasanka අයිය නේද මේ කියල...ඇත්තටම වටින video එකක්❤ keep it up aiya...tnk u for sharing ❤😊

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thanks a million! ❤️

  • @ro_shan94
    @ro_shan94 3 หลายเดือนก่อน +1

    Guys. මාස 3න් income එකක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් කියන්න pls

  • @thinker_man_96
    @thinker_man_96 6 หลายเดือนก่อน +6

    Thank you ❤ අයියේ... explain කරන විදිය එහෙම පට්ට... පුලුවන් නම් GSoc site එකේ apply කරන විදිය , මේ පාර තියෙන projects ගැන එහෙමත් පොඩි video එකක් ගේන්න ❤❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! මන ට්‍රයි එකක් දෙන්නම් ❤️❤️

  • @dasunkalhara8651
    @dasunkalhara8651 6 หลายเดือนก่อน +2

    Hi අයියා . මම තවම university student කෙනෙක් නෙවෙයි . GSoC එකට Apply කරන්න පුළුවන් මොන වගේ degree programmes කරන අයටද ( E.g. - Software engineering / Computer science )

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Hi again! අනිත් අයටත් උදව් වෙන නිසා මෙතනත් දාන්නම්. වයස 18ට වැඩි ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. university ළමයින්ගේනම් major එක අදාල නෑ ඕන කෙනෙක්ට පුළුවන්. university student කෙනෙක් නෙමෙයිනම් opensource වලට අලුත් කෙනෙක් වෙන්න ඕන.
      developers.google.com/open-source/gsoc/faq#what_are_the_eligibility_requirements_for_participation

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 6 หลายเดือนก่อน +8

    කියන වචනයක් ගානෙ හරිම නිවිච්ච voice එකක්, වැඩෙ සුපිරි අපිත් apply කරමු ❤😊

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! ❤️

  • @oshadarathnayake7311
    @oshadarathnayake7311 5 หลายเดือนก่อน +1

    මාර වැදගත් video එකක්❤❤ ... Thanks a lot brother
    මට එක ප්‍රශ්නයක් තියෙනවා
    අයියා GSoC contibute කරන්න මොන වගේ degree එකක්ද කරගෙන යන්න ඕනි? Computer Science වගේ degree එකක් complete කරන ගමන් හිටියට කමක් නැද්ද? 😊

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน

      ඕනම එකක් පුලුවන්. Computer science, SE එකක්නම් ලේසියි. එයාලා බලන්නෙ නෑ ඔයාගෙ degree එක මොකද්ද කියලා.

  • @sandaruwan9948
    @sandaruwan9948 6 หลายเดือนก่อน +3

    අයියේ මන් දැනට jaffna campas එකේ cs drgree එකක් කරන්නේ ,,තාම මම frist year ඉන්නේ,,මම java වල ටිකක් දන්නවා ,සාමනයෙන් ඔය project wala කරන්න තියෙන්නේ මොනවද,මොන වගේ language ද ඔනේ,🤔

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      එක එක වර්ගයේ එක සයිස් වල projects තියනවා. GSoC organizations page එකේ ඔයාට පුලුවන් language එකෙන් filter කරලා ගන්න.

  • @Ace-of-Spade05
    @Ace-of-Spade05 4 หลายเดือนก่อน +1

    අපි campus එකේ කීප දෙනෙක් එකතු වෙලා team විදිහට project කරන්නේ. මේක group විදිහට කරන්න බැහැද අයියේ? 🤔

    • @jaye-cc
      @jaye-cc  4 หลายเดือนก่อน +1

      බැහැ. මේක individual.

  • @sachinipremasiri4480
    @sachinipremasiri4480 6 หลายเดือนก่อน +23

    ගොඩක් ස්තුතියි අයියේ මේක ගැන කිව්වට...😍
    කිසිම basic idea එකක්වත් මොකුත් දන්නේ නැතුව උනත් වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට පස්සේ මේකට apply කරලා බලන්න හිතුනා...😇
    අද තමයි චැනල් එක හම්බ උනෙත්...🤗
    අනිවාර්යයෙන් මේකට apply කරලා බලනවා...💪❤️

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thanks සචින්! 🤍

    • @Chamodha_Harshana
      @Chamodha_Harshana 6 หลายเดือนก่อน +2

      ​@@jaye-ccඇත්තටම මොකද්ද කරන්න තියෙන්නෙ programing කරන්නද වීඩියෝ එක ඔක්කොම බලලත් තේරෙන්නෙ නැති හින්ද ඇහුවෙ

  • @luky7238
    @luky7238 4 หลายเดือนก่อน +2

    A/L කරන ළමයිට බැරි වෙයිද අය්යේ 🙂

    • @jaye-cc
      @jaye-cc  4 หลายเดือนก่อน +2

      18ට වැඩි අයට පුලුවන්

  • @SK_NU
    @SK_NU 6 หลายเดือนก่อน +8

    තාම GSoC , Try කරලා නැද්ද ,
    How Saaad...........
    Try කරලා බලන්න,
    ආස හිතෙයි.🫦

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      😂😂😂

    • @shasha8035
      @shasha8035 6 หลายเดือนก่อน +1

      😂😂😂

  • @soosthi8871
    @soosthi8871 6 หลายเดือนก่อน +13

    අහම්බෙන් set උන, හොය හොයා හිටපු ජාතියේ channel එකක්.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      🙆🏻‍♂️❤️

  • @chamudithliyanage7862
    @chamudithliyanage7862 6 หลายเดือนก่อน +2

    අයියෙ මොන languages ද පාවිච්චි කරන්න පුලුවන්....?
    University students ලට විතරද apply කරන්න පුලුවන්...?
    මං අද ගිහින් බැලුව projects list එක....දැනටමත් කට්ටිය select කරලනෙ...😢දැං අපිට යන්න බැරිද?

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      languages organisation එක අනුව වෙනස් වෙනවා. හැම ප්‍රධාන language එකක්ම වගේ පාවිච්චි වෙනවා. අවුරුදු 18 වැඩි අයට ඇප්ලයි කරන්න පුළුවන්. තාම කවුරුවත්ව select කරලා නැහැ ඒ ඔයා දකින්න ඇත්තේ mentorsලගේ නම්. තෝරගත්ත අයව announce කරන්නේ May 1.

  • @yeshalimendis38
    @yeshalimendis38 6 หลายเดือนก่อน +10

    godak watina video ekak🤙💫❤
    Lankawata dollers genna supirima oppertunity ekak 💥
    kooo balanna gammata mekata apply karana aya
    😁✌🤟

    • @nuwanmendis-tm9np
      @nuwanmendis-tm9np 6 หลายเดือนก่อน +1

      aniwaren lankawe apita monada karanna bari

    • @Queenster123
      @Queenster123 6 หลายเดือนก่อน

      gammak thamai

    • @DarkRain-999
      @DarkRain-999 6 หลายเดือนก่อน

      Aniwa...😎

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! ❤️❤️❤️

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 2 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙ degree එකයි University එකයි මොකක්ද

  • @lifeofcricket3947
    @lifeofcricket3947 6 หลายเดือนก่อน +3

    IT field eke university students vitharada puluwan
    Ekiwwe coding dnna kattiya vitharada puluwan

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Basic programming knowledge එකක් තිබුනනම් ඇති 😊

  • @ashenboy2004
    @ashenboy2004 6 หลายเดือนก่อน +2

    අයියා මේකට apply කරන්න ඕනි knowledge එක හදා ගන්න පුලුවන් resources මොනාද තියෙන්නෙ?
    මන් දනට A/L ලියල result එනකම් බලන් ඉන්න කෙනෙක්. harvard එකෙ cs50 program එක දැනට follow කරනවා. අයියව contact කර ගන්න විදියකුත් පුලුවන් නම් දාන්න 🥰🥰

    • @heshan_kavindu
      @heshan_kavindu 6 หลายเดือนก่อน

      Brocode yt search කරන්න 🤝තව sololearn කියලා google search කරන්න(oya website eke nam certificate ඉඳන් දෙනවා),තව ගොඩක් තියනවා දන්නැති දේවල් ai use කරලා explain කරගන්න.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      CS50 එක සිරා. ඒක ඉවර උනාම එයාලගේ followup courses සෙට් එකකුත් තියනවා ඒ ටිකත් කරන්න. 😊
      facebook.com/jayasanka.sack/

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      💯

    • @ashenboy2004
      @ashenboy2004 6 หลายเดือนก่อน

      @@jaye-cc thanks aiya man msg ekk damma Facebook eken

  • @ComedyDOTlkenglish
    @ComedyDOTlkenglish 6 หลายเดือนก่อน +18

    ලංකාවේ මේ වගේ අමාරු කාලෙක සල්ලි හොයන විදි ගැන කියල දෙන ඔයාට ගොඩක් ස්තුති ❤
    මේකටත් like එකක් දාගෙන යන්න guys

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! ❤️❤️❤️

  • @thisaraedirisinha376
    @thisaraedirisinha376 6 หลายเดือนก่อน +2

    Aiye proposal templates ගැන details පොඩ්ඩක් කියලා දෙන්නකෝ 😊😊😊

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      හුගක් organisations වලින් proposal template එකක් දෙනවා. එතකොට ඇප්ලයි කරද්දි ඒක තමා පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් විදියට මේ තියෙන්නේ OpenMRS එකේ template එක: openmrs.atlassian.net/wiki/spaces/RES/pages/26279055/GSoC+-+Proposal+Guidelines
      එහෙම කරන්නේ review කරන්න ලේසි වෙන්න. හේතුව ඔයාට submit කරන්න තියෙන්නේ PDF එකක්. එතකොට එක එක අය එක විදියට දැම්මම review කරන්න අමාරුයි.

    • @thisaraedirisinha376
      @thisaraedirisinha376 6 หลายเดือนก่อน

      @@jaye-cc thank you aiye

  • @tharindudanushka2909
    @tharindudanushka2909 6 หลายเดือนก่อน +5

    අය්යේ ඇප්ප්ලයි කරන විදිහත් දානවනන් වටිනවා❤

  • @loiyan_po
    @loiyan_po 6 หลายเดือนก่อน +2

    අයියා මේක හැම අවුරැද්දෙම තියෙනවද , වයස් සීමාවක් තියෙනවද ? Video එකනමි සුපිරි.😍

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! 🙆🏻‍♂️🤍
      ඔවු හැම අවුරුද්දෙම තියනවා. වයස දහඅටට වැඩිවෙන්න ඕන.

  • @harshanikaushalya8934
    @harshanikaushalya8934 6 หลายเดือนก่อน +3

    අහම්බෙන් වීඩියෝ එක හම්බුනේ. ලංකාවේ ඉදල කරන්න පුළුවන් ඉල්ලුමක් තියෙන IT ජොබ් ගැන විස්තර ටිකක් ගේන්නකො. ගොඩක් ස්තූතියි ❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thanks for the suggestion! මන් ඉස්සරහට එකක් කරන්න ට්‍රයි කරන්නම්! ❤️

  • @ImashaRasanjalee-tb1ce
    @ImashaRasanjalee-tb1ce 4 หลายเดือนก่อน +1

    mata me video eka hmbune dn.dn apply krnn kaale nadda ?.aye kochchra kaalyk yaid mehem ekk enna

    • @jaye-cc
      @jaye-cc  4 หลายเดือนก่อน

      ආයෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි වගේ. හැබැයි දැන් ඉඳන්ම ඔයාට open source contribute කරන්න පටන්ගත්තොත් ඒ වෙද්දි ලේසියි සිලෙක්ට් වෙන්න.

  • @ishara_lakshitha
    @ishara_lakshitha 6 หลายเดือนก่อน +4

    No matter what's the view rate or like count of this video. it recommended the people who love code at first sight... Please give us more informative things like this one aiya... Keep up :) and ps: You earned a subscriber. Like my comment those who subscribed after watching this :)

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you so much! 🤍🤍🤍

  • @Aski001
    @Aski001 6 หลายเดือนก่อน +2

    මොනවගේ skillද ඕන project වලට?

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Basic programming knowledge එකක් තමා ඕන ❤️

  • @dilunasithija3787
    @dilunasithija3787 6 หลายเดือนก่อน +5

    Ahamben dakke supiri adama apply karanwa 🥺

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Allinone-me6ie
    @Allinone-me6ie 6 หลายเดือนก่อน

    මේක කරන්න පුලුවන් university යන අයට විතරද.. answer please...

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      18 වැඩිනම් පුලුවන්.
      developers.google.com/open-source/gsoc/faq#what_are_the_eligibility_requirements_for_participation

  • @tekshanmadhawa4632
    @tekshanmadhawa4632 6 หลายเดือนก่อน +4

    Aiye,
    GSOC gana sahena wisthar hewwa eth hri thanak hmba une na. Thank you for explaining all.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @movinduliyanage
    @movinduliyanage 6 หลายเดือนก่อน +1

    මොකක් හරි සාධාරණම හේතුවකට විතරක් අපිට මෙක expected outcome එක දෙන්න බැරි වුනොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙයිද?

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      එහෙම උනොත් තමන්ගෙ mentor එක්ක කතා කරලා මාස හයක් යනකන් කාලය දික් කරගන්න පුලුවන්. එහෙමත් නැතිනම් project එකේ scope එක අඩු කරගන්න පුලුවන්.

  • @dulangakanchana3120
    @dulangakanchana3120 6 หลายเดือนก่อน +4

    අහම්බෙන් හම්බුන සුපිරිම චැනල් එකක් 😍 Keep it up brother🤩

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! ❤

  • @thissawijesinha6647
    @thissawijesinha6647 5 หลายเดือนก่อน +1

    Aiye oyage video mm balanawa mara colaty mokakda camera aka matath akak ganna

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน

      Thank you! ❤️❤️
      Sony ZV-E10

  • @nirmaltharuka3990
    @nirmaltharuka3990 6 หลายเดือนก่อน +3

    oya GSoC try karla nadda... uuu how saaad.. try krala blnna.. asa hitheiiii!

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      😅😅😅

  • @Brainybitz2421
    @Brainybitz2421 5 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූති අයියෙ ඔයාට. ඇත්තටම මෙහෙම දේවල් තියනව කියලවත් දැනගෙන හිටියෙ නෑ ලංකාවෙ අපිට ගොඩයන්න පාරවල් පෙන්නන ඔයා වගේ අයට ගොඩක් පිං ඇත්තටම.

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน +1

      Thanks! ❤️❤️❤️

  • @Pn1127pn
    @Pn1127pn 6 หลายเดือนก่อน +5

    අයියා කතා කරන විදිය මරැ. ගොඩක් හොදින් පැහැදිලි කරනවා❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Aw, that’s so kind of you to say! ❤️❤️

  • @ChethanaVishmika
    @ChethanaVishmika 6 หลายเดือนก่อน +8

    Informative Video Bro. Thank you... ❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +2

      Thank you! ❤️❤️

  • @MOTI-MEME
    @MOTI-MEME 6 หลายเดือนก่อน +5

    math campus inne ,math apply kara thank you ayye💛

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      නියමයි!! ජය වේවා!! ❤️

    • @MOTI-MEME
      @MOTI-MEME 6 หลายเดือนก่อน

      @@jaye-cc 💛

  • @secretstarofficial
    @secretstarofficial 6 หลายเดือนก่อน +4

    Kawuruth kathaa karanne nathi deyak....😍Google sambanda me wage vedio thawa oneee.. 😊❤️

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! 🧡🧡

  • @vihangadinindu
    @vihangadinindu 5 หลายเดือนก่อน +1

    ayye ,
    mama A.L
    AL ict programming denumen oka karanna beri weid
    thanks ayye vedio ekata

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน

      Welcome! ❤️ AL ICT වලින් ටිකක් එහාට්ට ගිහින් basic programming principles ගැන අවබෝධයකුත් තියනවනම් වඩාත් හොඳයි

  • @cinesky-c-k
    @cinesky-c-k 6 หลายเดือนก่อน +5

    දිගට මේ වගේ videos ඕන. පුලුවන් නම් coding lessons වගේ channel එකේ දාන්නකෝ.

  • @bnskalhara767
    @bnskalhara767 6 หลายเดือนก่อน +2

    Mekt apply krnn thynna one basic knowledge monad ayye? Computer side eken

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Basic programming knowledge එකක් තිබුනනම් ඇති. දැනට ඔයා මොකද කරන්නෙ?

  • @yohandarshana
    @yohandarshana 6 หลายเดือนก่อน +29

    මේ comment එකට like දැම්මා හෝ නොදැම්මා, මේක දකින හැමෝටම හොඳ මුල්‍ය කළමනාකරණයකින් මුදල් පාවිච්චි කරන්න හම්බවෙන්න. ❤
    මේ ගැන දැනුවත් කරාට ස්තූතියි.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      So nice of you! ❤️

    • @yohandarshana
      @yohandarshana 6 หลายเดือนก่อน

      @@jaye-cc Glad to hear that someone who said like this 🥺

  • @nisalsahansith7489
    @nisalsahansith7489 3 หลายเดือนก่อน

    අය්යෝ මං මේක දැක්කෙ අදනේ.ආයේ ඇප්ලිකේශන් ඕපන් කරන්නෙ මොන කාලෙටද අයියේ.😢

    • @jaye-cc
      @jaye-cc  3 หลายเดือนก่อน

      ආයෙ ලබන පෙබරවාරි වගේ. හැබැයි දැන් ඉඳන් පටන්ගන්න open source contribute කරන්න. එතකොට පහසුයි. ❤️

  • @ishinitecla9978
    @ishinitecla9978 6 หลายเดือนก่อน +3

    how can i submit the proposal? is there any link or something.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Log into summerofcode.withgoogle.com

  • @nethminaashen6201
    @nethminaashen6201 3 หลายเดือนก่อน +1

    Man University students kenek neme ,mata puluvanada

    • @jaye-cc
      @jaye-cc  3 หลายเดือนก่อน

      ඔවු පුලුවන්

    • @nethminaashen6201
      @nethminaashen6201 3 หลายเดือนก่อน

      @@jaye-cc ela

  • @Criccorner899
    @Criccorner899 6 หลายเดือนก่อน +3

    Campus yanne nathi kenekt baida karann meka

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      පුලුවන්. වයස 18ට වැඩි වෙන්න ඕන ඒ වගේම open source වලට අලුත් වෙන්න ඕන

  • @steampunk2174
    @steampunk2174 6 หลายเดือนก่อน +1

    First year students ලටත් මේකට apply කරන්න පුලුවන්ද

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      ඔවු පුලුවන් 😊

  • @slchathubro
    @slchathubro 6 หลายเดือนก่อน +3

    චැනල් එක මරු අයියේ අහම්බෙන් recommend උනේ

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you so much! ❤️❤️

  • @RuvinH
    @RuvinH 6 หลายเดือนก่อน +1

    මේකේ project එකක් කරන්න සමන්‍යෙන් කොච්චර දුරකට දැනුමක් ඕනෙද.....

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Basic programming knowledge එකක් තිබුනනම් ඇති.

  • @abesingha
    @abesingha 6 หลายเดือนก่อน +1

    අඩේ ජයසංක උබ නේ Fast 3 Cycle උන්ගෙන් ආතල් ගත්තේ.😅😂

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      ඔවු ටික කාලෙකට කලින් වෙච්ච සිද්දියක් ඒක 😂

  • @kctchathuranga
    @kctchathuranga 6 หลายเดือนก่อน +11

    Thank you very much for these information, we really appreciate it. 💯💯💯

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Anytime! ❤️❤️

  • @dilshadilsha7539
    @dilshadilsha7539 6 หลายเดือนก่อน +1

    මොනාද කරන්න තියෙන projects

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      මෙන්න මෙතන තියනවා ඔක්කොම ටික. Organisation එකක් ඇතුලට ගිහින් "View ideas list" button එක ඔබන්න.
      summerofcode.withgoogle.com/programs/2024/organizations

  • @saadfahim6081
    @saadfahim6081 6 หลายเดือนก่อน +4

    Thanks for sharing wonderful opportunities with us. This will help all knowledge seekers and wait for the opportunities. ❤️🤗
    Once again thanks and wishing all the very best to your channel. Keep it up bro ❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you so much bruh! ❤️❤️

  • @kmgudayanga3784
    @kmgudayanga3784 6 หลายเดือนก่อน +1

    University yanna onimad 👀😞

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      නෑ අවුරුදු 18ට වැඩියිනම් පුලුවන්.
      developers.google.com/open-source/gsoc/faq

  • @Fiesty1276
    @Fiesty1276 6 หลายเดือนก่อน +4

    thaman danna dee loba nathuwa kyala dunnata thank u sooo much ayye🥰

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! ❤

  • @PiyumalTechTalks
    @PiyumalTechTalks 6 หลายเดือนก่อน +1

    Coding knowledge එක හොදට තියෙන්න ඕන නේද මේක කරන්න.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Basic knowledge එකක් තිබුනනම් ප්‍රමාණවත්.

  • @sachindusankalpa1836
    @sachindusankalpa1836 6 หลายเดือนก่อน +3

    i appreciate you giving us access to these fantastic opportunities ❤️👌
    This will support everyone looking for information while they wait for opportunities.
    Once more, thank you, and best wishes for your channel. Go forward 🎉❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! 🤍

  • @MR-ne5bt
    @MR-ne5bt 5 หลายเดือนก่อน +1

    Monawa sambandawada muulika denuma tyenna oni

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน

      Programming concepts

  • @dulangahenry1798
    @dulangahenry1798 6 หลายเดือนก่อน +4

    Niyamai aiye randomly meka suggest une digtama krgena ynn ❤ramuwe fans lata wenneti mek suggest wenne❤🎉🎉😮

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you! 🤍🤍

  • @Gayash_
    @Gayash_ 6 หลายเดือนก่อน +2

    අහම්බෙන් වීඩියෝ එක දැක්කේ. මේකට වෙන්න ආස උනාට තවම Coding බෑ😪. Join උනොත් Project එකක්ක රන්නම ඕනෙද? Project කොහොමද යන්නෙ මොන Skills ද හදාගන්න ඕනෙ කියල බලන්න විතරක් බැරිද? එහෙම බැරිනම් Coding ඉගෙනගෙන ඊලග අවිරුද්දේ අනිවා ජොයින් වෙනවා 😏❤. Anyway Thanks for Sharing These types of Valuable opportunities with us . Keep informing us .💓❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +2

      Proposal එක approve වෙලා select උනොත් විතරයි කරන්න ඕන.

  • @shenalbro3154
    @shenalbro3154 6 หลายเดือนก่อน +3

    ayiye google office eke work karana eka mage dream eka.ekata join wenna ona colification monada kiyanna puluwanda.mama esoft eke softwere engineering degree eka patan gaththa.poddak kiyannako?

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน +1

      I responded to your other duplicate comment. 🙆🏻‍♂️❤️

    • @shenalbro3154
      @shenalbro3154 5 หลายเดือนก่อน

      @@jaye-cc ok

  • @slmartino8358
    @slmartino8358 3 หลายเดือนก่อน

    masa 3n milion hoyanna puluwn deval tiyedith ei lankava mechara bankoloth une ei meva karala lankava goda danna beri

  • @Gayash_
    @Gayash_ 6 หลายเดือนก่อน +16

    අහම්බෙන් වීඩියෝ එක දැක්කේ. මේකට වෙන්න ආස උනාට තවම Coding බෑ😪. Join උනොත් Project එකක්ක රන්නම ඕනෙද? Project කොහොමද යන්නෙ මොන Skills ද හදාගන්න ඕනෙ කියල බලන්න විතරක් බැරිද? එහෙම බැරිනම් Coding ඉගෙනගෙන ඊලග අවිරුද්දේ අනිවා ජොයින් වෙනවා 😏❤. Anyway Thanks for Sharing These types of Valuable opportunities with us . Keep informing us .💓❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      ඔයාගේ proposal එක සිලෙක්ට් උනොත් ඔයාට තීරණය කරන්න පුළුවන් කරනවද නැද්ද කියලා. ඒ නිසා ඇප්ලයි කරන්න ට්‍රයි කරලා බලන්නත් එක්ක. ❤️

  • @DomeeshaNilmi
    @DomeeshaNilmi 5 หลายเดือนก่อน +1

    Kohomada apply krnne

  • @gangulisilva8688
    @gangulisilva8688 6 หลายเดือนก่อน +8

    Let's give a try😊

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @MathswithShani-cu2zk
    @MathswithShani-cu2zk 4 หลายเดือนก่อน +1

    ayye me video eka baluwe mama masayak giyata passe, apita aye apply kranna labenne kochchara kalekinda ?

    • @jaye-cc
      @jaye-cc  4 หลายเดือนก่อน

      ආයෙ ලබන අවුරුද්දෙ පෙබරවාරි වගේ වෙද්දි තමා ඕපන් වෙන්නෙ. හැබැයි දැන් ඉදන්ම open source වලට contribute කරන්න පටන්ගන්න. එතකොට ඔයාට ලබන සැරේ ලේසියෙන්ම සිලෙක්ට් වෙන්න පුලුවන්.
      “It is only too late if YOU decide it is. So, don’t.”

    • @MathswithShani-cu2zk
      @MathswithShani-cu2zk 4 หลายเดือนก่อน

      @@jaye-cc thank you for your response ayye

  • @dasunpraweena738
    @dasunpraweena738 6 หลายเดือนก่อน +17

    වීඩියෝ එක දැක්කෙ අහම්බෙන්..valuable වීඩියෝ එකක් අයියේ... channel එක subscribe කරා ❤❤❤❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you දසුන්! ❤️❤️

  • @krishanthabsomarathna1098
    @krishanthabsomarathna1098 6 หลายเดือนก่อน +1

    අයියේ මම register una projects godak thiyanawa eka proposal ekk withrada submit karanna puluwan 2k 3k denmoth mokda wenne ehema danna berida

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      උපරිම තුනක් පුලුවන්.
      developers.google.com/open-source/gsoc/faq#can_i_submit_more_than_one_proposal

  • @dinethridesilva5563
    @dinethridesilva5563 6 หลายเดือนก่อน +1

    Hello, V.thoughtful vedio about the GSOC but currently I''m a QA personnel(4yrs) and suppose to polish my Dev skills . Can I apply to GSOC right now and continue a project ?

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Since you've been in the field for a while, it might seem a bit tricky. Take a peek at the FAQ section for a clearer understanding: developers.google.com/open-source/gsoc/faq

  • @sashi3742
    @sashi3742 6 หลายเดือนก่อน +5

    ඇත්තටම try කරන්න හිතුනා.presenting එක මාරම හොදයි.කියලා දීපු ටික හොඳට තේරුනා.try කරලා බලලා හරිගියොත් කියන්නම්❤❤❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      අනිවා කියන්න! Good luck! ❤️

  • @sonnaj5142
    @sonnaj5142 4 หลายเดือนก่อน +1

    Igena ganna puluwn open source project walata contribute karanne kohomada kiyala video ekk dannako♥️👍

    • @jaye-cc
      @jaye-cc  3 หลายเดือนก่อน

      Thanks for the suggestion! ඉස්සරහට අරන් එන්නම්. 🤗
      මන් open source ගැන තව වීඩියෝ එකක් දාලා තියනවා. Free වෙලාවක බලන්න ❤️

  • @Sye0712
    @Sye0712 6 หลายเดือนก่อน +22

    Thank you for sharing this knowledge with us and letting us know about this amazing opportunity ♥♥💪

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      🙆🏻‍♂️🖤

  • @MandinuSihath
    @MandinuSihath 6 หลายเดือนก่อน +1

    Aiye man sliit eke thama 1st sem eka thma mata meka karana puluvan da 😊

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      පුලුවන්! ❤️

  • @anlyng7147
    @anlyng7147 6 หลายเดือนก่อน +4

    මේකට IT knowledge තියෙන්න ඕනද

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Basic programming knowledge එකක් තිබුනනම් ඇති 😊

  • @nuwansanjayaukwaththa633
    @nuwansanjayaukwaththa633 6 หลายเดือนก่อน +1

    I wanted to take a moment to express my heartfelt gratitude for the invaluable content you provide on your TH-cam channel. Your dedication to sharing knowledge and keeping your audience informed is truly commendable.I recently watched this video where you talked about the Google Summer of Code program, and I cannot thank you enough for bringing such an incredible opportunity to our attention. Your insight into this program has opened up doors for many aspiring developers, including myself. The Google Summer of Code program seems like an amazing platform for learning, collaboration, and contributing to open-source projects, and I am genuinely excited about the prospect of being a part of it. Your efforts in keeping us informed about opportunities like these not only demonstrate your passion for your work but also your commitment to helping others succeed in their endeavors. For that, I am sincerely grateful. I also wanted to take this opportunity to wish you all the best for your future endeavors. May you continue to inspire and educate countless individuals through your videos, and may success and fulfillment accompany you every step of the way.
    Once again, thank you for everything you do, and I look forward to seeing more insightful content from you in the future.🙏🙏 😍❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you so much! 🙆🏻‍♂️🤍

  • @SathminaSathminaShashima-yr3zv
    @SathminaSathminaShashima-yr3zv 6 หลายเดือนก่อน +4

    ගොඩක් වටින විඩියො එකක් තෑන්ක්ස් 😇♥️

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you so much! ❤️

  • @methurathnayake
    @methurathnayake 5 หลายเดือนก่อน

    ආපහු ඇප්ලයි කරන්න පුලුවන් කොයි කාලෙ වගේද අයියෙ

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน +1

      ආයෙ ලබන අවුරුද්දෙ. හැබැයි දැන් ඉඳලා contribute කරන්ප ගත්තොත් හෙන ලේසියෙන්ම ඊළග පාර සිලෙක්ට් වෙන්න පුලුවන්

  • @viduexplorer
    @viduexplorer 6 หลายเดือนก่อน +4

    oya me knowledge eka share karana eka aththatama kiyanna bari tharam watina deyak.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you so much! ❤️

  • @navodbandara1087
    @navodbandara1087 6 หลายเดือนก่อน +1

    Hi mr. Jayasanka
    I am currently pursuing a BET(Automobile) degree at the Japura campus and am in my final year now. I am doing my Final Year Research. It is a topic related to Machine Learning. I watched the "GSoC ගැන හැමදේම" video you posted on TH-cam. I would also like to work on such projects, but due to a lack of knowledge, I do not feel like applying to such things. I have studied Python and C++ language a little at AL and Campus. Is it possible to relate to one of their projects with that knowledge? If you can raise awareness about it, it will be a great help.
    Thank you for your consideration.

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Of course. Include them in your proposal.

  • @awishkalakshan8313
    @awishkalakshan8313 6 หลายเดือนก่อน +11

    Proposal එකක් හරියටම ලියන විදිය ගැන video ekak oni

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      මන් ට්‍රයි එකක් දෙන්නම්! ❤️

  • @anlyng7147
    @anlyng7147 6 หลายเดือนก่อน +1

    Proposal එකක් ලියන්නේ කොහොමද

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      මන් ට්‍රයි එකක් දෙන්නම් වීඩියෝ එකක් දාන්න. ❤️ දැනට මේක බලන්න: iu.mediaspace.kaltura.com/media/t/1_fywtlydr

  • @avishkamadhushan1197
    @avishkamadhushan1197 6 หลายเดือนก่อน +5

    Video එකේ අන්තිමට කියපු ටිකනම් පට්ට අයියේ. එකෙන් මාර motivate එකක් ආවෙ. Thank you so much❤❤

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! ❤️❤️

  • @slwwe3927
    @slwwe3927 5 หลายเดือนก่อน

    Ayye after A/L කෙනෙක්ට කරන්න පුලුවන්ද

    • @jaye-cc
      @jaye-cc  5 หลายเดือนก่อน

      පුලුවන් developers.google.com/open-source/gsoc/faq#what_are_the_eligibility_requirements_for_participation

  • @WoioM
    @WoioM 6 หลายเดือนก่อน +13

    සුපිරියි අයියෙ වැඩේනම්.. cristal clear thank you! ♥️🥰

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thank you!! 🙆‍♂️❤️

  • @desithasathsara7393
    @desithasathsara7393 6 หลายเดือนก่อน +2

    Aiye mekt apply krnn programming skill ek kochchr thiyenn onid

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Basic programming knowledge එකක් තිබුනනම් ඇති. 😊
      දැනට ඔයා මොනවද කරන්නෙ?

  • @kvsec1337
    @kvsec1337 6 หลายเดือนก่อน +3

    Information වලට Thank you අයියෙ 🙌❤.
    මං 23 AL කරලා දැන් software developer කෙනෙක් විදිහට freelancing කරනවා projects අරගෙන,
    මටත් මේකට apply කරන්න පුලුවන්ද අයියේ 🤔.
    😌මේකටත් ලයික් එකක් දාන්න ඉතින් හොද ලමයි වගේ😅

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน +1

      Thanks for the comment! ❤️
      අවුරුදු 18 වැඩියිනම් පුලුවන්.

    • @kvsec1337
      @kvsec1337 6 หลายเดือนก่อน

      @@jaye-cc Thank you brother 🙌

  • @tharushanuwansara6997
    @tharushanuwansara6997 6 หลายเดือนก่อน +1

    I am very interested to apply this ,
    But I have to face O/L exam in this May month 😢. What do you recommend Ayya , ❤🥺

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Hey Tharu, you must be at least 18 years old to participate. But you can start contributing to open source after your OLs. All the best for your exam! ❤️❤️

  • @methulmethsilu1901
    @methulmethsilu1901 6 หลายเดือนก่อน +9

    මේක නම් මම බලපු සුපිරි වීඩියෝ එකක් මට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් ඒ වගේම මේක ඉගෙන ගන්න කැමති හැමෝටම වටින වීඩියෝ එකක්. සුපිරියි අයියේ❤️❤️🤩🤩.
    "Great video! Your ideas about Google's GSoC were really helpful. I learned a lot and it's important for everyone. Your knowledge is amazing, and I appreciate you sharing it. Keep making awesome videos!"🔥✨✨✨🔥

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you!! ❤️❤️

  • @rethink_ee
    @rethink_ee 6 หลายเดือนก่อน +2

    Aiye mekata apply karanna programming knowledge eka oneda

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Basic programming knowledge එකක් තිබුනම ඇති. 😊

  • @Travelaroundtheworld02
    @Travelaroundtheworld02 6 หลายเดือนก่อน +6

    Views ඕනෙ නෑ කියන එකෙන්ම තේරෙනවා නිහතමානිකම❤. Keep it 🎉

    • @jaye-cc
      @jaye-cc  6 หลายเดือนก่อน

      Thank you! 🤍

  • @sJjhSla7728
    @sJjhSla7728 4 หลายเดือนก่อน

    Brother , Is this only for IT sector ? I am a remote admin coordinator for Australia. Can I also apply for projects?

    • @jaye-cc
      @jaye-cc  4 หลายเดือนก่อน

      Anyone is welcome to apply, but a basic understanding of programming is necessary.

  • @deepaniapsara9975
    @deepaniapsara9975 6 หลายเดือนก่อน +4

    Thank you ayya❤ pluwa nm apply kran vidiy vdeo ekkin gennko 👍👍👍🎉