Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 322

  • @HexCoder
    @HexCoder  11 หลายเดือนก่อน +52

    Python Learning Path is now out! 🚀🚀🚀
    tinyurl.com/hexcoder-python-learning-paths

  • @sudeshryan8707
    @sudeshryan8707 11 หลายเดือนก่อน +240

    Self study කරල අද වෙනකොට මන් software engineer කෙනෙක්. කලින් බැංකුවක වැඩ කලෙ. ඒකෙ රැකියාව බෝරින් නිසා සොෆ්ට්වයා ෆීල්ඩ් එකට ආවා. programming තනියෙන් ඉගෙන ගත්ත. අද මම full stack software engineer. ලංකාවෙ ආයතන කීපයක වැඩ කරල දැන් new zealand කොම්පැනි එකකට ලංකාවෙ ඉදන් වැඩ. අවුරුදු 4 experience එකට ඉලක්කම් 6 ක වැටුපක් ගන්නව. බැංකුවෙ හිටියනම් තව අවුරුදු 15 කට ඒ වැටුප ගන්න බෑ.
    Skill සහ කැපවීමයි තියෙනව න්ම් කරන්න පුලුවන්.

    • @ash1890
      @ash1890 11 หลายเดือนก่อน +3

      ane matath kyla dennko path eka

    • @umeshisanka7435
      @umeshisanka7435 11 หลายเดือนก่อน +1

      oyata AI walin enna puluwn impact monawda?

    • @kalaniudayanthi3914
      @kalaniudayanthi3914 11 หลายเดือนก่อน +2

      Ane mta kiynwda oya giya path eka.kochra intern demmth enne ne.mn Mern c# python okkom kra .Degree eka IT

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 11 หลายเดือนก่อน +4

      Bro A/L maths කරන්න ඕනද ඕවා ඉගන ගන්න ?

    • @umeshisanka7435
      @umeshisanka7435 11 หลายเดือนก่อน +4

      @@Nutoriousbatman1211 pissud bn 😂 mn me a level krna gmn krnne owta anan mnam onne self study tmi one , mn tech krnne btw

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 11 หลายเดือนก่อน +32

    12:07 අනිවා සර් syllabus එකක් දෙන්න😍❤මං හිතුවේ නෑ මෙහෙම වීඩියෝ එකක් මේ තරම් ඉක්මනට හම්බවෙයි කියලා... මේ වීඩියෝ එක දැක්කම පට්ටම සතුටක් ආවේ... මං ඉස්සර ඉදන්ම ගොඩක් පොත් එකතු කරගත්තා... ඒ පොත් ගත්ත සමහර sites දැන් වැඩ කරන්නෙත් නෑ මං ගාව දැනට මං එකතු කරගත්ත පොත් තියනවා 300 කට ලං වෙන්න...මේ දවස් වල ටිකක් busy ඒත් මගේ අත්‍යවශ්‍ය වැඩ ටික තව ටික දවසකින් ඉවර වෙනවා... ඒ ටික ඉවරයි උන ගමන් මං ඒ හැම පොතක්ම කියවනවා...

  • @dilshansgamage7346
    @dilshansgamage7346 11 หลายเดือนก่อน +17

    සිලබස් එකක් දාමු අයියේ.මටත් ආසයි ඩිවලපර් කෙනෙක් වෙන්න.සල්ලි නැති එක තමයි අවුල.තිබුන pc එකත් නැති උනා .කෙහෙමෙ හරි ගේමක් ගහලා මම perfect ඩිවලපර් කෙනෙක් වෙනවා

    • @Gamerzz.lk1
      @Gamerzz.lk1 8 หลายเดือนก่อน

      Adde ubata echchara asawakut karaganna puluwan kiyalat hithenawanm.....study loan apply karala sliit eke degree wenakam karanna puluwan....after als

  • @praneeth210
    @praneeth210 11 หลายเดือนก่อน +23

    Programming ගැන Self studies කරන්න ආශාවක් ඇති වුණා ❤

  • @cricdose99
    @cricdose99 11 หลายเดือนก่อน +6

    cyber security ගැන professional කෙනෙක් එක්ක interview එකක් කරමු

  • @WasanthaWeerabandu
    @WasanthaWeerabandu 11 หลายเดือนก่อน +11

    අඩෝ සුපිරි වීඩියෝ එකක් සර්💓 ආයෙ හොය හොය හිටිය තොරතුරු ඔක්කොම වගේ තීනො මේක දිගටම කරගෙන යමු අපි.මේක ගැන සිලබස් එකක් දාන්ඩෝ ඉන්නො හැමදාම 🤜

  • @withshadow2303
    @withshadow2303 11 หลายเดือนก่อน +96

    Syllabus එකක් දාමුකො අයියා. එහෙන් මෙහෙන් ගොඩක් දේවල් දන්නවා. හරියට guid එකක් නෑ. ඔහේ යනවා. Syllabus එකක් දාමුකො. ඉක්කමනට බලාපොරොත්තු වෙනවා. මටම තේරෙනවා කිසි වැඩක් නෑ කියලා මෙහෙම ගියොත් 🤷

    • @yasiruadithya5918
      @yasiruadithya5918 11 หลายเดือนก่อน +2

      Roadmap ekk google ekn gnn

    • @LEARNHUB01-z3y
      @LEARNHUB01-z3y 11 หลายเดือนก่อน

      Me to Aiya ♥️

    • @yasithanjana1002
      @yasithanjana1002 11 หลายเดือนก่อน

      Meka nm atta😓

    • @Charith_Sandaruwan
      @Charith_Sandaruwan 4 หลายเดือนก่อน

      අනිවාරෙන් ඕනි❤

  • @sameeranuwan667
    @sameeranuwan667 11 หลายเดือนก่อน +16

    ඔයා නං දෙවියෙක් ❤😍

    • @InsightHub23
      @InsightHub23 11 หลายเดือนก่อน

      MN Deviya bn

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 11 หลายเดือนก่อน +4

    අහන අහන එකා සොට්ටෙයා ඉංජිනියර්. 😅 එකෙක්වත් ස්පෙසිෆයි කරල කියන්නෙ නෑ කරියර් එක හරියටම. ආදරෙයි මේ ජල්බරිය විසඳල දුන්නට. 😊❤

  • @Messi10forever......
    @Messi10forever...... 11 หลายเดือนก่อน +3

    Math ehema thamai software engineer kenek une. No degree

  • @smackfisachiya8476
    @smackfisachiya8476 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා සර් ❤🙏,මේක කරනවමයි , ඔයාගෙ සියලු හීන සාර්ථක වෙන්න, මේක ඉගෙනගන්න පාත් එකක් ගයිඩ් එකක් දෙන්න , ඒක ගොඩක් වටිනවා සර්

  • @-._.-What-Is-Up-._.-
    @-._.-What-Is-Up-._.- 4 หลายเดือนก่อน +1

    Easy,
    UGC Approved Degree > Any type of Self Study

  • @icecreamcode
    @icecreamcode 11 หลายเดือนก่อน +2

    I am self study person. I know 7 programming language, I worked projects, future career bridge leader board to software engineering sector for 21 rank........interest first learn everything

  • @dulakshikumari4417
    @dulakshikumari4417 10 หลายเดือนก่อน +5

    මම තාම 9වසරේ 10 යන්න ඉන්නෙ..අනේ මගෙත් ලොකු හීනයක් software engineer කෙනෙක් වෙලා ඕස්ට්‍රේලියා යන එක..💟💟💟

  • @ambbiobio5424
    @ambbiobio5424 10 หลายเดือนก่อน

    Ai parts ගැන video මාලාවක් විස්තරාත්මක විග්‍රහයක් කරන්න පුළුවන් brother ☺️

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 11 หลายเดือนก่อน +6

    21:56 මෙන්න මේක හදාගන්න එක ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ලොකු උදවුවක්... මං දන්නේ නෑ මෙහෙම ඉල්ලන එක හරිද කියලා 🥲මොකද අයියත් අනිවා කට්ට කාලා ඉගෙනගත්ත දෙයක්නේ ඒකට වටිනාකමක් තියෙන්න ඕනි 🥲ඉතිං යෝජනාවක් කරන්නේ හරිද පුළුවන් නම් මොන මොන දේවල් මොන පිළිවෙලටද ඉගෙනගන්න ඕනි කියලා ප්‍රධාන මාතෘකා ටික දාලා වීඩියෝ එකක් පුළුවන් නම් දෙන්න ❤

  • @Ransilu-ch9es
    @Ransilu-ch9es 6 หลายเดือนก่อน +1

    Dp education codren program එක හෝදද

  • @chanikahansi
    @chanikahansi 11 หลายเดือนก่อน +4

    Sir, syllabus එකක් හදලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ❤

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน +1

      tinyurl.com/hexcoder-python-learning-paths

  • @Chama_Gaming99
    @Chama_Gaming99 11 หลายเดือนก่อน +3

    Syllabus එකක් ඕනේ sir please

  • @thesangeeth.e
    @thesangeeth.e 11 หลายเดือนก่อน +1

    ඕන skill, cover වෙන්න Curriculum එකක් දෙන්න පුලුවන්නම් වටිනවා.

  • @radicalmind9516
    @radicalmind9516 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අයියෙ...පයිතන් ලර්නින් පාර්ත් එක පිඩීඑෆ් එකත් බැලුව ඒක බැලුවත් ඇති පයිතන් ගැන තිබ්බ ප්‍රශ්ණ ගොඩක් අඩු වෙලා ඔළුව ෆ්‍රී උනා ❤

  • @dr.programmerr
    @dr.programmerr 11 หลายเดือนก่อน +3

    A better explanation than expected sir😍❤

  • @AthexXGamer
    @AthexXGamer 11 หลายเดือนก่อน

    HTML
    CSS
    PYTHON
    JAVA SCRIPT
    JAVA
    ඔය ටික

  • @Painnkiiller
    @Painnkiiller 11 หลายเดือนก่อน +1

    Hacker කෙනෙක් උනත් වෙන්න පුලුවන්ද ❤️‍🔥

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      ඒකට ඉතිං ගොඩාක් security, cryptography, protocols ගැන දැන ගන්න ඕනේ.

  • @SahathPasada
    @SahathPasada 11 หลายเดือนก่อน

    sar System Design ගැන video එකක්

  • @charithjayanath1292
    @charithjayanath1292 11 หลายเดือนก่อน +2

    Very important video,,, Thank you brother❤❤

  • @sanjeewaherath7086
    @sanjeewaherath7086 11 หลายเดือนก่อน +1

    python course එකක් කරන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා sir

  • @sasankaSAPIER101
    @sasankaSAPIER101 11 หลายเดือนก่อน +4

    Syllabus is needed. ❤️❤️❤️

  • @lakshanjayaweera6232
    @lakshanjayaweera6232 8 หลายเดือนก่อน +1

    software engineering design patterns gana video ekak oni

  • @NirmalOshadha-wd6lq
    @NirmalOshadha-wd6lq 5 หลายเดือนก่อน

    Supirima explanation ekak ❤️💯💪🏻

  • @thenurakarunarathne
    @thenurakarunarathne 11 หลายเดือนก่อน +1

    one of the best youtube channel i ve ever seen

  • @Mrdeveloper9332
    @Mrdeveloper9332 9 หลายเดือนก่อน

    Aiye IOT engineering gana idea ekak dunnakida. Apita path eka thora ganna thiyenawa cyber security, data science, iot engineering me wage paths tikak thiyenne eken ekak thoraganna

  • @viduramadushan6507
    @viduramadushan6507 11 หลายเดือนก่อน

    බලාපොරොත්තුවෙන් හිටිය video එකක්❤❤❤

  • @savishkanishen
    @savishkanishen 11 หลายเดือนก่อน

    Yanna inna path eka marama watinawa . Hadawathinma sthuthii🎉❤

  • @eshanakalanka-d5k
    @eshanakalanka-d5k 4 หลายเดือนก่อน

    den igena ganne asa nethi field ekaka,dawasaka it field eke weddek wela sirta katha karannam.

  • @The_Phenomenal_Rider_97
    @The_Phenomenal_Rider_97 11 หลายเดือนก่อน

    Thank you so much Brother Me dawas tikke Confused wela Hitiye Mokkd karanne Kiyala dn Eka Clear Una Thank You Brother Me wage Video Thama Gemeu Brother Have Nice Day ✊✨️

  • @programming_36085
    @programming_36085 11 หลายเดือนก่อน

    Sir ge knowledge eka aluthen patanganna kenekt godak watinwa. Thank you sir❤

  • @dilshannanayakkara75
    @dilshannanayakkara75 11 หลายเดือนก่อน

    brother oya me chanell eka krn eken godk industry ekt enna inna ayata & industry eke already inna ayata pttma knowledge ekk enw industry eka sambandayen, great work man , good luck for your future }}}}}};

  • @oshadhitharushika4969
    @oshadhitharushika4969 11 หลายเดือนก่อน

    😍 Thank you for sharing ❤

  • @dilanmjayawardena5894
    @dilanmjayawardena5894 11 หลายเดือนก่อน

    no words, I completely agree with you,

  • @info_.
    @info_. 11 หลายเดือนก่อน

    මගෙන් 800 වෙනි like eka

  • @indunilsandaruwan0611
    @indunilsandaruwan0611 11 หลายเดือนก่อน

    Very useful vedio, thankyou very much !

  • @CrazyGamerSL100K
    @CrazyGamerSL100K 11 หลายเดือนก่อน

    aththa ❤

  • @madhukadilshan8919
    @madhukadilshan8919 11 หลายเดือนก่อน +1

    Sir syllabus ekak hadanna puluvannam godaak vatinawa❤❤

  • @PromodyaJayasinghe
    @PromodyaJayasinghe 6 หลายเดือนก่อน +1

    Aiye cyber security mehema video ekek genna puluwanda.☺️👍

  • @thisaaloch7895
    @thisaaloch7895 11 หลายเดือนก่อน +5

    Uom එකේ full stack developer course එක කරන ගමන් ඉන්නෙ python 2 කොටස මම මේකෙන් පුරුද්දක් පස්සෙ තමයි හිතෙන්නේ කොහෙටද යන්නෙ කියලා

    • @hirunikaveesha5574
      @hirunikaveesha5574 11 หลายเดือนก่อน

      Uom eke dn e course eka nhne
      Mma kalin eke fullstack beginer level ek kra eth dn hoygnn nh courses

    • @thisaaloch7895
      @thisaaloch7895 11 หลายเดือนก่อน

      @@hirunikaveesha5574 මම දැනුත් කරන ගමන් ඉන්නෙ uom dp education කියලා search කර්න්න crouse එක එනවා gmail එකක් දීලා log වෙන්න

  • @amanilakshika9962
    @amanilakshika9962 9 หลายเดือนก่อน

    Ayiye python curriculum, cyber security gana video ekk one syllabus ekk one. ❤

    • @HexCoder
      @HexCoder  9 หลายเดือนก่อน

      දාලා තියෙන්නේ. Post section එක බලන්න.

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 11 หลายเดือนก่อน

    thank you very much for your valuable advices

  • @janinduhansaka
    @janinduhansaka 11 หลายเดือนก่อน

    Great Video, thanks❤

  • @pansiluprabharsha5817
    @pansiluprabharsha5817 11 หลายเดือนก่อน +1

    Thank you for your advice ❤

  • @prabathprabath5136
    @prabathprabath5136 11 หลายเดือนก่อน +1

    Verry Informatic & Valuable Video Ayye 💚📚 Syllabus ekak denna ayye ayye 🎓📚

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      tinyurl.com/hexcoder-python-learning-paths

  • @damithroshan2045
    @damithroshan2045 11 หลายเดือนก่อน +1

    aiye flutter walata learning path ekaka danna plz❤

  • @kavishkalakshan1233
    @kavishkalakshan1233 6 หลายเดือนก่อน +1

    Aiyee silabs ekak karamuko

  • @SM.lK1
    @SM.lK1 11 หลายเดือนก่อน

    Thank you very much for your time....

  • @knotdeveloper7433
    @knotdeveloper7433 11 หลายเดือนก่อน +1

    flutter tutorial ekak one, state management & architectures

  • @GGJoi-sr9gl
    @GGJoi-sr9gl 9 หลายเดือนก่อน

    thank u sir ,much lv :)

  • @devkasunlakshitha
    @devkasunlakshitha 11 หลายเดือนก่อน +1

    Can you create a syllabus for Flutter? Want to learn system designing, architecture etc

  • @ninjaGhost34786
    @ninjaGhost34786 11 หลายเดือนก่อน

    Power couple kiyala chanel ekak thiyenawa eken ganna deyak athi kiyala hithanawa.

  • @lifeOfDev-g7g
    @lifeOfDev-g7g 11 หลายเดือนก่อน

    mama HNDIT Student kenek selfstudy karanawa kiyala adureathapatha gaanawa wagea hoyalaa wAdak na , shedul ekakata weda karanna ona kiyana ekata hoda experiance thiyanawa.oya kiyapu kathawa 100% aththa

  • @abesingha
    @abesingha 11 หลายเดือนก่อน +7

    I have had this question for a long time about the difference between developer, programmer and engineer.
    Bro, you have explained it clearly in the content 🦾

  • @the-methum
    @the-methum 11 หลายเดือนก่อน +2

    Thanks really appreciate this video❤ I need a syllabus

  • @ceylonexito
    @ceylonexito 11 หลายเดือนก่อน

    Syllabus ekak one aniwaren❤video eka godak wadagath❤❤❤

  • @Rinasahamad1234
    @Rinasahamad1234 7 หลายเดือนก่อน

    HND EKA WITRK KRL foreign YANN BARIDA DEGREE EKA KRNNM ONIDA

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective 11 หลายเดือนก่อน

    Thank you so much aiye 💖💖💖💖

  • @Kavindu_Herath
    @Kavindu_Herath หลายเดือนก่อน

    Mata O/L walata 8/2 A/L karanna madi. HND eke Software engineering eka karanna haduwe.(Naththam self study karala).Ek karala job ekakata yaddi O/L A/L result nathuwa amaru weida

  • @bimsara7766
    @bimsara7766 11 หลายเดือนก่อน

    Thank you brother ❤

  • @naseemsnexus
    @naseemsnexus 11 หลายเดือนก่อน +7

    Please be our guide sir. Give us curriculums

  • @gimhan6978
    @gimhan6978 11 หลายเดือนก่อน

    මම දන්න කොල්ලෙකුත් ඉන්නවා සෙල්ෆ් ස්ටඩි කරලා සොෆ්ට්වෙයාර් ඩිවලොපර් කෙනෙක් වෙච්ච

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness 11 หลายเดือนก่อน

    Excellent 👍

  • @ravisubasinghe8031
    @ravisubasinghe8031 11 หลายเดือนก่อน

    Keep up......👍👍👍👍

  • @Hangout-HQ
    @Hangout-HQ 11 หลายเดือนก่อน

    Good one!

  • @imeshdilshan-e1h
    @imeshdilshan-e1h 11 หลายเดือนก่อน +1

    Syllabus එකක් ඹ්න❤

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน +1

      දාලා තියෙන්නේ.

  • @evienleema101
    @evienleema101 11 หลายเดือนก่อน

    Phyton walin ekak hadanna

  • @chanukaadikari3230
    @chanukaadikari3230 11 หลายเดือนก่อน

    Thanks ayya 🥺

  • @PrabathLiyanage-j2h
    @PrabathLiyanage-j2h 9 หลายเดือนก่อน

    Thanks sir.

  • @kosalapk5382
    @kosalapk5382 11 หลายเดือนก่อน +1

    Could you build a software engineering shedule for us sir

  • @shashikanuwan
    @shashikanuwan 11 หลายเดือนก่อน +48

    ඔවු... කිවුව වගේම Self study කරල Software Engineer කෙනෙක් වෙන්න පුලුවන්, හොදටම උදාහරණය මම 😊.
    වටින කතාවක් ❤. අලුතින් Software Engineer field එකට එන අයට සෑහෙන වටිනව.

    • @nalindagunasekara7954
      @nalindagunasekara7954 11 หลายเดือนก่อน +2

      oya follow karapu roadmap ekk tyenwd.

    • @shashikanuwan
      @shashikanuwan 11 หลายเดือนก่อน

      @@nalindagunasekara7954
      ඔවු..
      මුලින්ම මට ඕනි උනේ Users ල මුහුණ දෙන කිසියම් ප්‍රශ්නයකට (X) විසදුමක් Web application එකක් මගින් ලබාදෙන්න.
      පසුව එම project එකේ requirements වලට ගැලපෙනම සහ ලේසියෙන්ම develop කල හැකි technology (Language) එක මොකද්ද කියල Google, TH-cam search කරලා idea එකක් ගත්ත (A/L ICT කරපු නිසා basic දැනුමක් තිබ්බ).
      පසුව මම PHP වලින් project එක කරන්න පටන් ගත්ත. (ඒ වෙනකොට Front-end, Back-end කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ 😁)
      කරගෙන යනකොට මගේ යාලුවෙක් මාර්ගයෙන් PHP framework එකක් වන Laravel ගැන දැනගන්න ලැබුන. පසුව මම project එක Laravel වලට මාරු කලා (Laravel ගැන වැඩිදුර අද්‍යනය කරල).
      ඔන්න ඔය වෙලාවේදී තමයි මම සැහෙන වටිනා දේවල් ඉගෙන ගත්තේ. ඒ කොහොමද කිවුවොත්, Laravel සම්බන්ද video, documentation බලනකොට තමා ඒ හා සම්බන්ද අනෙකුත් දේවල් ඉගෙන ගන්න මට suggest උනේ සහ project එකේ සමහර features වලට අදාල technologies සම්බන්දව මට අද්‍යනය කරන්න සිදු උනේ.
      උදා:
      * Readable, Reusable, Testable clean code එකක් ලියන්නේ කොහොමද
      * SMS gateway, payment gateway integration කරන්නේ කොහොමද.
      මෙන්න මේ වගේ ප්‍රශ්න මට ඇති උන නිසා තමා මම විවිද විවිද technology, packages etc.. ගැන හෙවුවේ. 😊
      ඉතීම් මට තේරෙන විදිහට මම follow කලේ මගේම ප්‍රශ්න වලට (Project එකේ) හොදම පිළිතුරු සොයන roadmap එක 😁
      ♦ video එකේ අයිය කිවුව වගේ curriculum එකක් හදාගන්න.
      ඔයා Laravel full stack framework එක ඉගෙන ගන්න ඉන්නවනම් මෙම Roadmap එක recommend කරන්න පුළුවන්.
      👉 shorturl.at/botBL
      Laravel official documentation 👉 laravel.com/
      ~ හෑල්ලක් නොලිය බැරි උනා ~

    • @Theja_Abeyrathna
      @Theja_Abeyrathna 11 หลายเดือนก่อน +1

      ඔයා මොකක්හරි company එකකට වැඩ කරනවද, self study කරලා ජොබ් එකට අපුහම ජොබ් එක ෂුවර් ද

    • @Theja_Abeyrathna
      @Theja_Abeyrathna 11 หลายเดือนก่อน +1

      කොහේ company එකකටද වැඩ කරන්නේ, පඩිය කියද 📌

    • @RSMusic_Official
      @RSMusic_Official 11 หลายเดือนก่อน +2

      Mmth self study karanne.❤️🤗

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 10 หลายเดือนก่อน

    great video

  • @slunknowngamer542
    @slunknowngamer542 11 หลายเดือนก่อน +5

    23:41- 45 public class Main {
    public static void main(String[] args) {
    System.out.println("Hello World");
    }
    } institute🙂

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      😉

    • @vindiesel0009
      @vindiesel0009 11 หลายเดือนก่อน

  • @SureshMaheshwaran-yc7lj
    @SureshMaheshwaran-yc7lj 11 หลายเดือนก่อน

    thanks bro.......

  • @wajirawansaalvis2968
    @wajirawansaalvis2968 11 หลายเดือนก่อน

    Aiye robotic Ai wage karanna mama software engineering degree ekkak kaloth hari da?

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      හරිනම් electronics හෝ mechatronics තමයි කරන්න ඕනේ. නැත්නම් ඉතිං computer science. SE වල තියෙන content AI කරන්න මදියි.

  • @chathra1
    @chathra1 11 หลายเดือนก่อน

    Python and Flutter self study curriculum ekak denna pls

  • @madhushanrajapakshe2442
    @madhushanrajapakshe2442 11 หลายเดือนก่อน

    Flutter walata syllubus ekk dennakooo....

  • @lahiruprasa4968
    @lahiruprasa4968 11 หลายเดือนก่อน

    ටෑන්ක්ස්

  • @hiran_fernando
    @hiran_fernando 11 หลายเดือนก่อน

    Superb :)

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe4298 11 หลายเดือนก่อน

    Syllabus එකක් දාමු

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      දාලා තියෙන්නේ. Channel එකේ community tab එක බලන්න.

  • @nadeejahimal8558
    @nadeejahimal8558 11 หลายเดือนก่อน

    Private institute digree ekak unath piarakata yanna piligannawada

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน +1

      University එකක් සහ Degree එකක් හරියට තෝර ගන්න හැටි - How to select a degree (in Sinhala)
      th-cam.com/video/rzIkjHv7EVg/w-d-xo.html
      හොඳම දේ මොකද්ද? - What is the best thing to do? (Sinhala)
      th-cam.com/video/IKHsBDfDGsc/w-d-xo.html

  • @thenurakarunarathne
    @thenurakarunarathne 11 หลายเดือนก่อน

    please kind to give order of system designing

  • @info_.
    @info_. 11 หลายเดือนก่อน

    අයියම syllabus ekak karannako apitath igena ganna

  • @designbymalsha
    @designbymalsha 11 หลายเดือนก่อน

    mern stack use krla web application developing selfstudy karanna give ekk dennako aiye

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      ඒවා ගැන වැඩිය දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න.

  • @knotdeveloper7433
    @knotdeveloper7433 11 หลายเดือนก่อน

    python walin backend code krn ektath tutorial ekak one ayye

  • @oshada-o6e
    @oshada-o6e 11 หลายเดือนก่อน

    Gammak ❤

  • @sigmacraft29
    @sigmacraft29 11 หลายเดือนก่อน +4

    Dp education හා UOM කරන FULL STACK DEVELOPMENT course එක කරන එක හොදයිද තේරුමක් තියෙනවද.. ඔය කියනවා වගේ jobs තියෙනවද

    • @Tashi24
      @Tashi24 11 หลายเดือนก่อน

      Mtath danaganna one eka

  • @LinukaLithmin
    @LinukaLithmin 11 หลายเดือนก่อน

    Computer science degree එකකට m1 air 256gb එකක් ඇතිද sir

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      අවුලක් නැහැ. RAM එක 8 ටිකක් මදියි, හැබැයි ලොකු අවුලක් නෑ. හැබැයි degree එකේ practical වලට තියෙන සමහර software run වෙන්නේ නැති වෙන්න පුළුවන්.

  • @THIYARIYA4419
    @THIYARIYA4419 11 หลายเดือนก่อน

    cyber security ganath video ekak karannako

  • @superbot2261
    @superbot2261 9 หลายเดือนก่อน

    superbase video ekak ona...

  • @smartTalentShow
    @smartTalentShow 11 หลายเดือนก่อน

    ayye mn a/l maths karanne. eka set ne patta boring. al natuwa pathway ekata balapamak tiyed. o/l witarak tibbot degree karanna yaddi.

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      A/L කරන්නම ඕනේද? මොන degree එකද හොඳ?
      th-cam.com/video/4nUHBXgcwsM/w-d-xo.html

  • @sandaruwan466
    @sandaruwan466 11 หลายเดือนก่อน

    අයියෙ java ඉගෙන ගන්න road map එකක් පැහැදිලි කරන්නකො❤❤

    • @HexCoder
      @HexCoder  11 หลายเดือนก่อน

      ජාවා දන්නේ නෑ 😅

  • @vicky_5782
    @vicky_5782 9 หลายเดือนก่อน

    S.E wlt ona campus ekakin ugc approved degree ekk thibboth eka education qualification ekk widiyt aulk nedd mokd godk campus wl ek ek degree programme offer krn nisa

    • @HexCoder
      @HexCoder  9 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් ඔව්. කොහොම වුණත් අදාල degree එකේ validity එක online check කරන්න.