AC & DC voltage Defendant/ Electrical - sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น •

  • @athalkitchen
    @athalkitchen 4 ปีที่แล้ว +8

    physics clz එක මතක් උනා අයියේ.. නියමයි.. සුපිරියටම කියලා දුන්නා Physics sir කෙනෙක් වගේ.. ❤❤❤😍😍😍😍💜💜💜💜🤗🤗🤗🤗

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @sarathdayananda6862
    @sarathdayananda6862 3 ปีที่แล้ว +2

    175 මගෙන් ඔක්කොම video බලනවා ටිකක් pramadai ඔබ තුමාට සුබපැතුම්

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @Crusheka
    @Crusheka 3 ปีที่แล้ว +1

    Maru.............hoda guruvarayek........👍👍

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @Crusheka
      @Crusheka 3 ปีที่แล้ว

      Hamadama ekak danava......meme balanna enna.........ussapuva nemei.......🙏🙏🙏🙏🙏🙏🙏

  • @MrRobotricx
    @MrRobotricx 3 ปีที่แล้ว +8

    ඇත්තටම physics මම ඉගෙන ගත්ත විදියටම ප්‍රත්‍යාවර්ත ධාරවක් හා සරල ධාරාව ගැන හරියටම පහදන විදියටම පැහැදිලි කරිම ගැන සතුටුයි.. ❤

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +5

    උදේම බලපු වීඩියෝ එක සුපිරියි 🔥😎👍 ජය වේවා !!!

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +2

    ගොඩක් දවසකින් ඔයාගෙ වීඩියෝ බලන්න බැරි උනා අනේ මම ගොඩක්ම බිසී මේ දවස්වල ..

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      හරි අක්කේ කමක් නැහැ පුළුවන් වෙලාවට එනවනේ

  • @ACRWorldsl
    @ACRWorldsl 4 ปีที่แล้ว +7

    This is amazing! Fast and to the point and very in-depth. Exactly what I needed. Thank you.

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +1

    දිගටම වීඩියෝස් දාන්න,ගොඩක් වටිනවා ,ජයවේවා ....!!!!

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว

      🙏🙏❤️

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 4 ปีที่แล้ว +1

    උදෙන්ම සුපිරි විඩියෝ එකක් අරන් ආවාට ස්තුතියි අයියේ

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @dineshsalinda8344
    @dineshsalinda8344 6 หลายเดือนก่อน

    කටහඩ අහගෙන ඉන්න ආමාරුයි ,එක හදාගතොත් හොද ගමනක් යන්න පුලුවන් ,

  • @thushanaberathna8496
    @thushanaberathna8496 24 วันที่ผ่านมา

    Aiye 12v dc moter ekak ට්‍රාන්ස්ෆෝමර් eken ena 12v ac curunt eken wada karanna barida

  • @niraSrecipes
    @niraSrecipes 3 ปีที่แล้ว +1

    මේක නම් වටිනා දෙයක්

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති අක්කේ ඔයාට

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 4 ปีที่แล้ว +1

    godak watinawa siyaluma denata suba pathanawa yaluwa jaya wewa

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +1

    ඔන්න ෆුල් වීඩියෝ එක ප්ලේ කරා හොඳේ බුදුසරණයි සුබ දවසක්

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว

      බුදු සරණයි ඔයාට

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සහොදරයා ..නියමයි ..Crack unit , chiller , plc ගැනත් විඩියෝ ටිකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් ..ලොකු සේවයක්....ගොඩක් වටිනවා..අපි පුළුවන් සප් එකක් දෙන්නම් ඔබට..

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ඔව් යාළු බලාපොරොත්තු වෙනවා.. ඒ වගේ වීඩියෝ ටිකක් දාන්න.. නමුත් ගැටලුව.. ජොබ් එකත් එක්ක මේ විදියට වීඩියෝ දනේත් හරි අමාරුවෙන්.. බලමු ඉදිරියේදී කොහොම හරි කරන්නම්
      🙏🙏🙏

  • @vishwayapura7025
    @vishwayapura7025 4 ปีที่แล้ว +1

    වටිනවා ඉතිං හැමදාම ඔයාගේ විඩියො මල්ලියෝ ..තවත් කෙනෙකුට තෙරෙන්න කියලා දෙනව..නියමයි

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @mytraveltoday
    @mytraveltoday 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ජයවේවා

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති අයියේ ඔයාට

  • @madushan_96
    @madushan_96 2 ปีที่แล้ว +1

    ස්තුතිය අයියේ
    තෙරුවන් සරණයි !

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි මල්ලි

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 4 ปีที่แล้ว +1

    ඔන්න ඔක්කොම සෙල්ලම් දැම්ම හිටං

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @madushanbandara9727
    @madushanbandara9727 2 ปีที่แล้ว +1

    Aiye 12v power adapter ekakin battery k charj karanna puluwanda?

  • @gunapala3669
    @gunapala3669 3 ปีที่แล้ว +1

    ව්දුලිය පිලිබදව ඔබ කියල දුන් දේ ඉතාම හොදයි ... ස්තුති""""..... ආරක්‍සාව ගැනත් දැනුවත් කරන්න ඔබට ජය 💖💖💖💖💖✡️✡️✡️✡️✡️👈👈👈🙋

  • @-dukgannarala8252
    @-dukgannarala8252 4 ปีที่แล้ว +1

    ඔන්න අයියේ විඩියෝ එක බලන්න ආවා play dannm. Thama ade inne

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +1

    Thawath super videowak balanna awa kosala mallige ✌✌✌

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Athavath godak vatina video akak thanks for sharing

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති මල්ලි ඔයාට

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 3 ปีที่แล้ว +1

    Circute ekakata bulb kihipayak sambanda karanne shrenigathawada samantharagathawada pehedili karanna

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      හොදයි ඒ play list එකේ ඒ ගැන වීඩියෝ කීපයක්ම තියෙනවා.. නමුත් තවදුරටත් පැහැදිලි කරලා ඉදිරියේදී වීඩියෝ කීපයක් දාන්න බලාපොරොත්තු වෙනවා

  • @Annfernando702
    @Annfernando702 4 ปีที่แล้ว +1

    තවත් වටිනා විඩියො එකක් .ඉදිරියටම යන්න සුභ පතනවා .🙏🙏❤️❤️

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @WishmaSL
    @WishmaSL 4 ปีที่แล้ว +1

    Niyamai ayye godak watinawaaa godak sthuthi danuwath kalataaa

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍👍👍

  • @SAMBOLA1989
    @SAMBOLA1989 4 ปีที่แล้ว +4

    දන්න දේවල් මේ විදියට හරි හරියටම කියලා දෙන අය අඩු වෙන අපේ සමාජයේ මෙවැනි වීඩියෝවලට දිරි දෙනවා මිස අන්ලයික් කරන එක නෙවෙයිනේ කරන්න ඕනේ මේ අපේ ජීවිත ආරක්ෂා කරල දෙන්නයි උත්සාහ කරන්නේ ස්තූති මගේ මිත්‍රයා 💕🙏🙏🙏🙏

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว

      Aniwaren subapathanawa hadawathinma karana kiyana dewal sarwapwakarayenma sarthaka wewaaaa

  • @anomarodrigo7
    @anomarodrigo7 4 ปีที่แล้ว +1

    හොද දැනුවත් කිරීමක් මල්ලී

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති ඔයාට

  • @electricks1578
    @electricks1578 4 ปีที่แล้ว +1

    නියමයි සුපිරි පට්ට ....🤗🤗🤗

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️👍👍

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว +1

    සුභම සුභ දවසක් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

  • @රවීනලීන්
    @රවීනලීන් 2 ปีที่แล้ว +1

    Voltage eka 225 idan 245 athara adu wadi wenawa digital voltage miter ekakin check kale nitharama ehema wenawa eka prasnayak nadda gedara electric badu walata?

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 2 ปีที่แล้ว

      අවුලක් නෑ... කොහොමත් වෙනස් වෙනවා

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +1

      Ekawara voltage aduwenne naa samanyen.
      DT - 830D wge budget meter ekakinda check kle?
      Voltage wenas wenaeka budget digital multimeter wala ena common aulak.
      Analogue ekakin balannako

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Ehema thama e generate wena widiha

  • @Pinbimah
    @Pinbimah 4 ปีที่แล้ว +1

    Godak hoda pahadilikireemak. Suba dawasak. 🎈

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️👍👍👍

  • @alvytechnologies8534
    @alvytechnologies8534 4 ปีที่แล้ว +2

    Roller gate saha remote control programing sambandawa video ekak karanna puluwanda

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      හොදයි මං ඉදිරියේදී කොහොම හරි දාන්නම්

  • @broideas
    @broideas 4 ปีที่แล้ว +1

    Wow ma video akath baluva niyami jayan jaya

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @tharindugimhana2687
    @tharindugimhana2687 3 ปีที่แล้ว +1

    පැහැදිලිව කියල දුන්නට තුති

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @sundara6585
    @sundara6585 4 ปีที่แล้ว +1

    ඔන්න මගෙන් හතළිස් හතර බුදු සරණයි

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      🙏🙏❤️❤️❤️

  • @apevillagecooking7136
    @apevillagecooking7136 4 ปีที่แล้ว +1

    Parakku una aiye ath oyage videowala apata ganna godak dewal thiyenawa eee nisama onna awa

    • @apevillagecooking7136
      @apevillagecooking7136 4 ปีที่แล้ว +1

      ඒක ගොඩක් වැදගත් වීඩියෝ 1ක් .. වැඩේ විතරක් නෙවේ.. අපේ ආරක්ෂාව ගැනත් හිතලා.. වියම වීඩියෝ 1ක් දීල තියෙනවා.. ඒක සුපිරි අයියේ

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      අනුවාරෙන් ආරක්ෂාව වැදගත්

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว +1

    100tim per Second viduliya wisandi wenawa,50Hz one circle 2tim 2 time 50*2=100 (3.15-3.19)mama weradinam niwaradi karanna

  • @madushanbandara9727
    @madushanbandara9727 2 ปีที่แล้ว +1

    Sir 240v out out karana generator ekakin gedarakata karanteka ganne kohomada?

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว +2

      Mainswitch එක හරහා දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චන්ජෝවර් එකක් ස්බඳකරන්න ඕනේ

    • @madushanbandara9727
      @madushanbandara9727 2 ปีที่แล้ว

      @@SLHometec thenks sir

  • @susantharajapakshe6641
    @susantharajapakshe6641 3 ปีที่แล้ว +2

    Ac current theory එකට අනුව ධාරාව වයර් දෙක තුලින් මාරුවෙන් මාරුවට ගලා යා යුතුයි නමුත් නිවසට ලැබෙන AC විදුලිය live wire සහ neutral wire ලෙස දැකිය හැකි අතර එය DC ධාරාව ගමන් කිරීම හා සමාන ඇයි? කරුණාකර පහදා දෙන්න...

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +1

      Nivasata ena current eka, dc current eka gamankireema haa samana naa.
      Man dannavidiyatanm neutral wire eka earth karala thiyenne. Ekiyanne volts 0i. Dan oyata ena prashnaya 0V nam komada neutral wire eken + current ekak yanne kiyalane..
      Live wire eken +230V idhan -230V venakl voltage ekak 50hz speed ekakin maruwewee thama yanne. Ekthakota live eka +230v wenakota live eken neutral ekata current eka yanawa. Live eka -230v wenakota neutral eken live ekata current eka yanawa

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      ​@@sagittariusa5642ow parinamaka (transformer ) nisa be

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Ehema ac current eken galanna be transformer nisa motor eken eya siduwela thama enne 50hz nisa kampanaya wenawane anika dc wage samanya nehe

  • @kalpanaperera8112
    @kalpanaperera8112 3 ปีที่แล้ว +2

    Aiye charging adapter eka 5v-5a , 5v-3a 18w , 5v-3a 48w mewalin fast charging wenne mokakda

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 ปีที่แล้ว +1

    Hamadama wage thawath watina video akak

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 3 ปีที่แล้ว

    Step potential - touch potential gana full complete video ekak karanna puluwanda.

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +1

    great sharing master of the tec

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක අවදානයෙන් බලන්නෙ නැහැ ඒත් සම්පූර්ණ වීඩියෝ එක ප්ලේ කරනව හොඳේ

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @Binojshanuka
    @Binojshanuka 4 ปีที่แล้ว +2

    Nice sharing ❤🔴🔽

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

  • @KHMSKumara-te3xc
    @KHMSKumara-te3xc ปีที่แล้ว

    DC 230v supply akak tiyenawa.mata aka AC 230v walata Convert Karaganda one.hodama vidiha kiyanna puluwanda.

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Ehema be

  • @slmusic4155
    @slmusic4155 3 ปีที่แล้ว +2

    ජයවේවා🙏

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @vishwayapura7025
    @vishwayapura7025 4 ปีที่แล้ว +1

    140 කැමැත්ත මගෙන් මල්ලියෝ

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුති

  • @sureshdushmantha7531
    @sureshdushmantha7531 2 ปีที่แล้ว +1

    Practical akak thibuna nm hodaii sir

  • @rohanajayawardana7307
    @rohanajayawardana7307 ปีที่แล้ว

    50hz නිසා විදුලිය ගැන විස්තර කරන අය දරන මතය වන්නේ බල්බයක් තප්පරයට 50 වාරයක් on ,off වන බවයි .ac විදුලිය sine ආකාර නිසා 50hz දි 230v positive =50 peak , negative 50 ද වෙි. ඵ අනුව කමිපන 100.

  • @slpubudu8263
    @slpubudu8263 4 ปีที่แล้ว +1

    Ncis very good canteens 👍👍👍

  • @SampathVlogs
    @SampathVlogs 4 ปีที่แล้ว +1

    Thanks for sharing brother ❤🎶🙏👍✌

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @JunjunGame
    @JunjunGame 4 ปีที่แล้ว +1

    nice video my new dear friend and like 197

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @madukaBandara-s7l
    @madukaBandara-s7l 25 วันที่ผ่านมา

    Car සෙට් එකක් ගෙදර කරන්ට් එකට සෙට් කරන්න බැරිද?ගෙදරදිම හාදාගන්න විදිහක් නැද්ද

  • @pradeepthushara4939
    @pradeepthushara4939 2 ปีที่แล้ว

    Ayye 12v DC machine ekakata 12V AC currnt ekk dunnata kamk nadda plz . Reply 🙏

  • @geeganagegeeganage5931
    @geeganagegeeganage5931 2 ปีที่แล้ว

    AC ඩයිනමෝවකින් එන අඩු කරන්ට් එකක් 220V krgnne kohomd

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +1

      Step 1 ÷ Essellama Dynamo eke voltage eka balaganna. Godakwelawata 6v / 12v volts wala dynamo thama thiyenne.
      Step 2 ÷ dynamo eke voltage ekata adaala 200mA transformer ekak gnna.
      Example ÷ dynamo eka 6v nm 6v 200mA ekak
      dynamo eka 12v nm 12v 200mA ekak
      Step 3 ÷ transformer eke low voltage side eka dynamo eke terminal walata join karanna. Ethakota Transformer eke high volts terminal valin 230v enawa

  • @charithakavinda649
    @charithakavinda649 3 ปีที่แล้ว +1

    Thawaoni

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @නිදුකිඅප්සරා
    @නිදුකිඅප්සරා 4 ปีที่แล้ว +1

    එකසිය 80 හිටං මගෙන්

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @buddikamanoj9974
    @buddikamanoj9974 4 ปีที่แล้ว +1

    නියමයිනේ

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @lakshanwishwajith4963
    @lakshanwishwajith4963 3 ปีที่แล้ว

    ත්‍රීවිල් එකක තියෙන කැසට් එක ගලවල අරන්. ගෙදර කරන්ට් එකට ගහන්න පවර් පැක් එකක් ඕනෙනෙ. එතකොට ඒ පවර් පැක් එකට කම්පියුටර් පවර් පැක් එකක් හරියය්ද?.

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      හැරී යනවා. අදාළ volt එකට සම්බන්ද කරන්න

  • @lakagamin9475
    @lakagamin9475 3 ปีที่แล้ว

    අයියෙ දන්නෙ නැති නිසා අහන්නෙ. මගෙ ups එකක් තියන්වා 1200w. එකට කම්පියුටර් එක ප්ලග් කරාම සැරින් සැරෙට සද්දයක් එනවා. ඒ සද්දෙ එන වෙලාවට මගේ මොනිටර් එක black screan වෙනවා හැබැයි off වෙන්නෙ නැ. මෙක ups එකෙ අවුලක්ද නැත්නම් ගෙදර කරන්ට් එකෙ අවුලක්ද.

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      Ups එක නැතුව current එකට ගහලා බලන්න.. එතකොට ඔය ලෙඩේ නැත්නම් ups එකේ අව්ලක්.. එතකොටත් ලෙඩේ තියෙනවා නම් කොම්පියුටර එකේ අව්ලක්

  • @dileepskitchen9303
    @dileepskitchen9303 4 ปีที่แล้ว +1

    Niyamai

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍🙏🙏🙏

  • @welovecricket2582
    @welovecricket2582 4 ปีที่แล้ว +1

    Thanks for the sharing

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      👍👍❤️❤️❤️

  • @ranputha9285
    @ranputha9285 2 ปีที่แล้ว

    සහෝදරයා රටින් අපි 220v උපකරණ ගෙනාවොත් ලංකාවේ 230v විදුලිය භාවිතා කරද්දී ඒ 220v උපකරණ පිච්චිලා යන්නේ නැද්ද?

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว

      210v ඉදලා 240 අතර පරාසය ලොකු ගැටලුවක් නැ

    • @ranputha9285
      @ranputha9285 2 ปีที่แล้ว

      Me upakara wala parasa dekak gahala na thiyenne 220v kiyala witharamayi... Eka nisa thama poddak baya...

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      110v genawoth thama ehema wenne

  • @lakshanindika2011
    @lakshanindika2011 2 ปีที่แล้ว

    Super niyami

  • @anomarodrigo7
    @anomarodrigo7 4 ปีที่แล้ว +1

    Thanks for the video

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @දැනුමගවේෂක
    @දැනුමගවේෂක 4 ปีที่แล้ว +1

    Good job

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @lahirupradeep8772
    @lahirupradeep8772 3 ปีที่แล้ว

    සුපිරි👍👍👍👍✨️✨️

  • @AviPerera
    @AviPerera 8 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว

    3;20 kiwwa wage kampanaya wen eka balanna puluwan generator ekakin

  • @welovecricket2582
    @welovecricket2582 4 ปีที่แล้ว +1

    We Love here 👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @ChamaraNiroshanh
    @ChamaraNiroshanh ปีที่แล้ว

    Well explained .. 👍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +1

    Aiye 110V ganne kohomada

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +2

      ට්‍රාන්ස් ෆෝමර් එකකින්

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +1

      Aka mahaththayo apita ona volt pramanayata hadaganna puluwanda

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 ปีที่แล้ว +1

      Oba thumage fb ho watsap group akak thiyanawada

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +2

      Fb group එකක් සහ page එකක් තියනවා SL home tec කියලා.

  • @slpubudu8263
    @slpubudu8263 4 ปีที่แล้ว +1

    Good jobs 👍👍
    Keep it's up 👍👍👍

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @danushkasandaruwan719
    @danushkasandaruwan719 3 ปีที่แล้ว

    Niyami aiya

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @chamindanissanka1378
    @chamindanissanka1378 3 ปีที่แล้ว +1

    බැටරි ධාරිතාව watts ද?AC ධාරිතාවත් Watts ද?

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +2

      Ac ධාරිතාව watts

  • @dinushaamali563
    @dinushaamali563 3 ปีที่แล้ว

    Supiri video eka bro

  • @neilcollins7439
    @neilcollins7439 2 ปีที่แล้ว

    Motor ekak Ac or Dc kiyala check karaganne kohomada

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      Puluwan dc nm reverse enawa ac nm nehe ehema

  • @abcdesilva5438
    @abcdesilva5438 3 ปีที่แล้ว +1

    Thank you

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      💕💕💕🙏🙏

  • @kumasocial
    @kumasocial 3 ปีที่แล้ว +1

    Onna apith awa

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 4 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් අයියේ නැවතත් ස්තුතියි

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @lahiruwickramasooriya1858
    @lahiruwickramasooriya1858 2 ปีที่แล้ว

    Ayye mage phone charge eka electric shock ekak waduna mokadda hethuwa

  • @laksirijanaka7287
    @laksirijanaka7287 ปีที่แล้ว +1

    සමහර dc බල සැපයුම් වැදුනාම අපට ac විදුලි ය වැදුනා වගේ දැනෙන්නෙ ඇයි අය්යෙ..උදාහරන විදිහට dc 12v ..ඒත් අල්ලපුවාම අපට දැනෙන්නේ ac වගෙ

    • @sagittariusa5642
      @sagittariusa5642 ปีที่แล้ว +1

      Ekata hethuwa adapter ekakin 12v DC ta amatharawa 230v live wire ekenuth kotasak leek wena eka.
      Samahara computer machine walinuth wadinne ee hethuwa nisai.
      Volts 230 unata adu ampere ekak ena nisa device walata loku case ekak naa.
      Battery walin enne perfect DC supply ekak. E nisa ewagen kavadawth wadinne naa

    • @Kane-j6o
      @Kane-j6o ปีที่แล้ว

      ​@@sagittariusa5642ow transformer eken

  • @shehanperera1863
    @shehanperera1863 ปีที่แล้ว

    Thank you aiye ❤

  • @kamalwijethunga2404
    @kamalwijethunga2404 3 หลายเดือนก่อน

    🌻🙏 god bless you

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 3 ปีที่แล้ว

    Thanx ayya

  • @dileepnuwantha2267
    @dileepnuwantha2267 3 ปีที่แล้ว

    Gewal koheda mahaththaya??

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ලංකාවේ නුගේගොඩ නමුත් දැන් ඉන්නේ කටාර් වල

    • @dileepnuwantha2267
      @dileepnuwantha2267 3 ปีที่แล้ว

      @@SLHometec nice to meet you sir

  • @laksirijanaka7287
    @laksirijanaka7287 2 ปีที่แล้ว

    වෙනත් රටවල 110v එන්නේ මොකද ? එකේ වාසි.අවාසි

    • @SLHometec
      @SLHometec  2 ปีที่แล้ว

      th-cam.com/video/si4eiUFWgps/w-d-xo.html
      මේ ලින්ක් එකේ වීඩියෝ එකක් තියනවා

  • @kelanihiganna
    @kelanihiganna 4 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි ආ සබ් කරා යාලු අපිවත් සබ් කරන්න අමතක කරන්න එපා ජය වේවා බුදු සරණයි

  • @saduwa_x_dewwa
    @saduwa_x_dewwa ปีที่แล้ว

    Super 🤟

  • @chathutangakumara3615
    @chathutangakumara3615 4 ปีที่แล้ว +1

    supiri

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @sunildesilva2
    @sunildesilva2 3 ปีที่แล้ว +1

    GOOD

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏

  • @anandakumara2741
    @anandakumara2741 3 ปีที่แล้ว +1

    Aiye multi mitarayak nathi ayata multi mitarayak hada ganna videowak dannako

    • @SLHometec
      @SLHometec  3 ปีที่แล้ว

      th-cam.com/video/xm4-haq2wRU/w-d-xo.html
      මේ ලින්ක් එකේ තියන වීඩියෝ එක බලන්න

  • @upalipremathilake6393
    @upalipremathilake6393 3 ปีที่แล้ว +1

    nice video

  • @ayeshdilshan9184
    @ayeshdilshan9184 4 ปีที่แล้ว +1

    Supiri 💗

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️👍❤️❤️

  • @kmdsbandara1512
    @kmdsbandara1512 2 ปีที่แล้ว

    Good

  • @sunimalpiyarathna3518
    @sunimalpiyarathna3518 3 ปีที่แล้ว +1

    Thank broo

  • @tmddrawingacademy2133
    @tmddrawingacademy2133 4 ปีที่แล้ว +1

    අයියණ්ඩී....❤️❤️

    • @SLHometec
      @SLHometec  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️